DopeSkain - මනරම් | MANARAM (Official Music Video)

  Рет қаралды 1,010,678

POOR MONEY GANG

POOR MONEY GANG

Күн бұрын

Пікірлер
@dopeskain5650
@dopeskain5650 Жыл бұрын
Lyrics hook රාත්‍රිය මනරම් ඒ සිතත් කලා සරදම්,, මං අන්දකාරෙ පරදන් කරන්නෙ ලොකු වරදක් කාට කාටත් ඉතින් පලදේවී කලකම් බොලාටත් වඩා දක්ශයි මං දුක් බර තැන් වල ඉවසන්න කොයි කාටත් වඩා දක්ශයි උත්තර ණති ප්‍රශ්න විසදන්න Verse මේ වෙන දේවල් දැක්කා ඉතින් මං සීලේ රැක්කා අනුන්ගෙන් යැපෙන්නෙ පරපෝශිතයි උකුණා කොච්චර අත ගෑවත් බර සාරෙන් මත් උනාට පැටලෙන්නෑ ඇවිදිද්දි හුරුයි වම දකුන සෝබන කාරා පුතෙකි කට කාර එක කාරණාවක් කියන්නං මං කිව්වෙ නෑ විකාර දරඳඩුයි කෝමත් දාර විසේකාර අවතාරයක් මං ඇගට දාගත්තා දෙවනි පාර මාත්‍රාවෙන් පිට පැන්නොත් ඕනම දෙයක් විසවේ හිතන්නෑ ප්‍රශ්නෙ මොකක් උනත් ඒ දේ හොදින් විසදේ රඟද්දි ගෝතයෝ ආසනේ දීලා ඉඩ දී උන්නට බලන් පාඩුවෙ නොදන්නව නොදන්නවා නෙමේ වෙනදේ සංගීතේ කලු වලා....අතර තනිකලා නිතර මං දකින සිතුවිල්ලට හිත ආස කලා කලින් මං අවන්කයි සමාජජේ නසරාණි කලා කව්රුවත් බෑ කියපු දේවල් ඉවසිල්ලෙන් ආයෙත් කලා hook රාත්‍රිය මනරම් ඒ සිතත් කලා සරදම්,, මං අන්දකාරෙ පරදන් කරන්නෙ ලොකු වරදක් කාට කාටත් ඉතින් පලදේවී කලකම් බොලාටත් වඩා දක්ශයි මං දුක් බර තැන් වල ඉවසන්න කොයි කාටත් වඩා දක්ශයි උත්තර ණති ප්‍රශ්න විසදන්න 2Verse ඔය කවෘත් අයියලා පුරුදු මංසංදියේ නිමයි කතාවයි ඇයි බිත්ති ඒ වලටත් කන් තියෙයි වචනෙ අරුත යතාර්තෙ නම් වූ ග්‍රන්තයෙන් දොඩවන්නෑ කටින් ඕන තරම් සැප අරන් තියේ මනසින් දැක්කා ගොඩක් දේ ඇහැට නොපෙනෙන අන්ත්‍යයි සියල්ල ඇත්ත ඒකයි කාටත් නොතේරෙන මනසින් උසස් මිනිසා මයි කන පතේ රෙන්නේ ඉල්ලන්නෑ හෙන ඉල්ලන්නේ රැපෙන් කාටත් ඉතිරෙන්න නොහිත ගැහුව ගලක් වැදුනා ඉලක්කෙට දකුණු අත නදී ඩෝ ඌ ගැලපෙයි මුක්කෙ තක්කෙට හෝතයොත් එක්ක ලගින්නෑ හරි නෑ තත්වෙට වැදූ අම්මට අත තිබ්බොත් එතන ලේ විලක් හෙට සසරෙන් නෑ තවමත් එත්තෙර වෙන්න හිතලා තමා අත් හරින්නෙත් ආස දේ තමා මතු බවෙත් පතලා සෙප්පඩ පැටව් රඟයි කටින් හිටවන් බතල සෙල්ලමෙ කැතට දැක්ක තැන් මං විසින් ඇන්දා මකලා hook රාත්‍රිය මනරම් ඒ සිතත් කලා සරදම්,, මං අන්දකාරෙ පරදන් කරන්නෙ ලොකු වරදක් කාට කාටත් ඉතින් පලදේවී කලකම් බොලාටත් වඩා දක්ශයි මං දුක් බර තැන් වල ඉවසන්න කොයි කාටත් වඩා දක්ශයි උත්තර ණති ප්‍රශ්න විසදන්න 3verse රැපෙන් නම් ගුරු වක්කඩෙ හංගන්නෑ හකුරු ගින්නට දැවෙන තුරු මං දැල්ලට ආස විසිතුරු මෙ අදකාලෙ දැක්ක දෙයින් බලන්නෙ හිත කැතද? වැඩක් නෑ මවලා කිව්වට කටින් මිහිදන් වන බොරු මරණෙත් සමයි නින්දට ඇයි? නින්දටත් ඇස් දෙක පියවේ! මැරෙන්ඩ වැටුනු සතෙක්ටත් පොදු දේ මර බිය වේ කොයි කාගෙත් අනාගතේ දෛවය විසින් ලියවේ. සමානයි සිංහල රැප සයුරට මං වැඩ දැම්මෙ දියඹේ. රිදුනත් තේරුම් අරන් ඒ දුකත් මං විසින් දරන් පායාවි හිරු සේ වඩින්නම් මං කිරණකුත් අරන් අල්ලට සීමා නෑ සතේ නම්,සිල්ලර කාසී ඇහිපිල්ලන් ගහන සැනින් විනාසයි වින්ද මං ඇතිතරම් දුවයි පෙරලන් ජාතකෙ දිග ඇරියම ඕන දේ වෙනකන් විතරයි ඉන්නෙ හැම කැ*යම කලාව කරාමයක් වචන ගලයි ඇරියම ඇන්දට කසයි කමිසේ,නැත්තන් දැන් යට බැනියම..
@navodamadushehan4
@navodamadushehan4 Жыл бұрын
❤️‍🔥💥❣️👌👌
@DDamOfficial
@DDamOfficial Жыл бұрын
🖤🖤🖤
@Mihi____boy
@Mihi____boy Жыл бұрын
Lyrics දානකම් බලන් හිටියෙ මේකත් කට පාඩම් කර ගන්න😁😙❤️‍🔥
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
ඒ වචන මාරයි dope skain කියන්නෙ වචනයේ පරිසමාත්යෙන්ම රියල් rapper කෙනෙක්
@dhanukadeshan5973
@dhanukadeshan5973 Жыл бұрын
ඔය වගේ තනියම රැප්කරන්න skain 😚❤
@Kelwiz
@Kelwiz Жыл бұрын
මාත්‍රාවෙන් පිට පැන්නොත් ඕනම දෙයක් විසවේ🔥✍🏻😈
@dila_04
@dila_04 Жыл бұрын
😘
@thimathkemitha
@thimathkemitha Жыл бұрын
ලොකු බොසා 🤓❤️
@MafiaGaming13245
@MafiaGaming13245 Жыл бұрын
Wathura😮
@user-haawii590
@user-haawii590 9 ай бұрын
@nafly09
@nafly09 13 күн бұрын
Kelwiz 🤍💣
@TheKota.
@TheKota. Жыл бұрын
පැන්නා 🙌💙
@shamikanimsara4027
@shamikanimsara4027 Жыл бұрын
කොටා අයිය♥🔥
@Mihi____boy
@Mihi____boy Жыл бұрын
Kota😍
@sujeewapbo4867
@sujeewapbo4867 Жыл бұрын
Komta
@dananjayanuwan7226
@dananjayanuwan7226 Жыл бұрын
කොටා අයියා පාරක් එම ගහල අහන් ඉන්නවනේහ් 💙
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
කැම්‍රි කොටා😁❄️
@NadiyahMusic
@NadiyahMusic Жыл бұрын
partner 🖤💎
@anurakumaradisanayaka-y5m
@anurakumaradisanayaka-y5m 3 ай бұрын
Nadiyah ❤
@Mihi____boy
@Mihi____boy Жыл бұрын
ඇස්බැන්දුම් track එක අදටත් අඩුම දවසට 5 පාරක් අහනවා😙❤️ ඒ track එක තරම් අනිත් ඒවා ලේ නහර වලට වැදිලා නෑ🙂ඒ vibe එකෙන් ආයෙත් පරන dope skain එනකම් බලන් ඉන්නේ❤️‍🔥
@Lakiya520
@Lakiya520 Жыл бұрын
අනිවාරෙන් ම ❤️💯
@dilanmaduranga389
@dilanmaduranga389 Жыл бұрын
Sira♥
@sadudchamara8716
@sadudchamara8716 Жыл бұрын
කැරිම ඇත්තක් 🖤
@shanakapradeep2271
@shanakapradeep2271 Жыл бұрын
Math ❤👍
@chamobeat123
@chamobeat123 Жыл бұрын
attc ❤️😈
@don_anji999
@don_anji999 Жыл бұрын
Lyrics නම් පිච්චෙන ගින්නක් rhyming කරකලා අතාරිනවා skain රියල් hippop දවසක ලොකෙ ලංකාවෙන් උඩටම ගේන චරිතයක්.ගමන හිමින් යන තරමට රස වැඩි.වැඩි වැඩ නැ ගානට මීටරෙන් ට්‍රැක් දාලා පාඩුවෙ බලන් ඉන්න පට්ටම චරිතයක්.මැරෙන්න කලින් ලොකු ගේමක් ගහයි අනිවාරෙන් #dopeskain #nadiyah 🖤🔥
@Breezy_Music
@Breezy_Music Жыл бұрын
🦅🦅❤️💯
@BultoTV
@BultoTV Жыл бұрын
Happy to work with you . Looking forward to doing some great work in the future , much love ❤❤
@AyshiZ_2005
@AyshiZ_2005 Жыл бұрын
skain එව්වා ආවත් කොච්චර රසබර ඇස්බැන්දුම් තමා අදටත් මම ආසම 😇🤘
@savindusaranga8397
@savindusaranga8397 Жыл бұрын
පරන dope skain ආවනම් මරු හැබැයි ❤ දැහැමෙන් සෙමෙන් ,ඇස්බැන්දුම් track වල තිබ්බ vibe එකයි සුපිරි . ❤ good luck brother 💕💯
@methulsasmitha9617
@methulsasmitha9617 Жыл бұрын
Ow bn
@Lakiya520
@Lakiya520 Жыл бұрын
Ow
@P.S.J951
@P.S.J951 Жыл бұрын
🤙
@Ck_Musick
@Ck_Musick Жыл бұрын
Hasiyh🔥
@Shenal.Ekanayake
@Shenal.Ekanayake Жыл бұрын
🥵
@Sitharadilhani2591
@Sitharadilhani2591 Жыл бұрын
Yow🖖😎
@SampathWijerathne-s2z
@SampathWijerathne-s2z Жыл бұрын
Ela
@madumalinda8
@madumalinda8 Жыл бұрын
සැප🖤
@MAStudios-MaCuz
@MAStudios-MaCuz Жыл бұрын
කවුරුත් බෑ කියපු දේවල් ඉවසීමෙන් ආයෙත් කලා 🥵🖤🤤
@Tharindu1230
@Tharindu1230 Жыл бұрын
ඔන්න ඒනම් මේකත් Playlist එකට දාගත්තා.♥️🎶
@ravidulakshanmusic3392
@ravidulakshanmusic3392 Жыл бұрын
Pmg සුපිරි චරිතයක් 💙 Skain hasiya🌟🥂
@SENITHWISHMITHA
@SENITHWISHMITHA Жыл бұрын
ඒක වාසියක් එකෙන්ම🖤 skainge vibe එකට ආස සෙට් එක කෝ🖤
@deathdragon2842
@deathdragon2842 Жыл бұрын
ආසම ❤️
@SENITHWISHMITHA
@SENITHWISHMITHA Жыл бұрын
​@@deathdragon2842 එකෙන්ම❤️
@danushkakasun6102
@danushkakasun6102 Жыл бұрын
Ubala tatta asai
@SENITHWISHMITHA
@SENITHWISHMITHA Жыл бұрын
​@@danushkakasun6102අපේ තාත්ත නම් ආස නැ බ්‍රො😂💔 මමනම් ආසයි😂 puca nodi plyn http ynna
@neorevanz
@neorevanz Жыл бұрын
මුල ඉදලම Skainge Track අහන Fan කෙනෙක් විදියට කියන්නේ මම Thani paraka/Asbandum/Nivihanahille කියන්නේ ඉවර වෙනවට ආස නැති Track පස්සට දාගෙන ආයේ ආයේ ගමන් 4-5 අහනවා අහන්න ගත්තම 🔥 Nivihanahille න් පස්සේ ආපු Track වල ඒ තිබ්බ කොලටි එක ටික ටික අඩු වෙලා යනවා වගේ පේන්නේ 💔☹️ මොකක් දැම්මත් අහලා පාඩුවේ ඉන්න එක අතරයි Daily ඇවිත් මේකේ සර්ච් කරලා දාගෙන අහන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා.😻✨
@sumindamalshan-cz2ob
@sumindamalshan-cz2ob Жыл бұрын
සිරා බං.දැන් ඒවගෙ කටහඩ අව්ල්නේ
@Lakiya520
@Lakiya520 Жыл бұрын
Katahada tiak awul bn
@pavith65432
@pavith65432 Жыл бұрын
Ow bn😞😞😞😞
@kaushandilukasenarathna2842
@kaushandilukasenarathna2842 Жыл бұрын
සිරාවටම කලින් ටික හොය හොය අහුවට දැන් ඒවා බලන්නෙ skip කර කර😢
@SmokeWRLD999
@SmokeWRLD999 Жыл бұрын
Nadiah and skain issara wage nemei dn. 😪🤔
@janithbandara4285
@janithbandara4285 Жыл бұрын
උබ කිව්වත් වගේ ඒ පැද්දෙන වදන් හැඩකාරයි 😍👌
@ALFHA44
@ALFHA44 Жыл бұрын
"කවුරුත් බෑ කියපු දේවල් ඉවසිල්ලෙන් ‍අයෙත් කලා" DOPAA ON FIRE 🔥🖤
@kalpaniupendra2629
@kalpaniupendra2629 Жыл бұрын
😂😂😂
@Iwandikamihiranga2120
@Iwandikamihiranga2120 5 ай бұрын
👻👻👻
@faizalmeheran2615
@faizalmeheran2615 Жыл бұрын
දැහැමෙන් සෙමෙන් ඉදලා පටන් ගත්ත ගැම්ම........ DopeSkain 🖤🔥🖤🔥
@nadeeshamanuranga6678
@nadeeshamanuranga6678 Жыл бұрын
දකුණු අත නදී ඩෝ ගැලපෙයි මුක්කෙ තක්කෙට🔥💙
@jevindurivinuk8063
@jevindurivinuk8063 Жыл бұрын
Gammak❤
@SLline-dj7vk
@SLline-dj7vk Жыл бұрын
Adooo ko bn skain issara hitapu😔😔😔
@cnpixelvibes
@cnpixelvibes Жыл бұрын
Skain කියන්නේ ඕනේ වෙලාවක වදන් වලින් පිරුණු කෙනෙක් තමා 💞✌️
@NipunaNirmal-gm7im
@NipunaNirmal-gm7im Жыл бұрын
මගෙ එකා
@Nish___boy
@Nish___boy Жыл бұрын
"රාත්‍රිය මනරම්...." ඒ වචන ටික පට්ට🌻🖤🤤 ඒ vibe එක පට්ට පරණ දවසට හය සැරෙකට වඩා අහනව 🖤🤤🌻
@Mihi____boy
@Mihi____boy Жыл бұрын
වාසියක්❤️ rap ජාතික ගීයක් වෙන්නයි යන්නෙ😎😚
@dulamalinawoproductions7590
@dulamalinawoproductions7590 Жыл бұрын
ඒක වාසියක් 😻🔥 Trending වෙනවා ලොවෙත් 😚 ගැම්මක් අල්ලමුන් Skain 🇱🇰❤️
@saridmaramith1653
@saridmaramith1653 Жыл бұрын
ආසම එකා...(brand eka)❤️‍🔥
@shanmadushanka978
@shanmadushanka978 Жыл бұрын
පිස්සුවක් skain 🥺 කොච්චර ඇහුව්ත් එපා වෙන්නැ ඉතිම් .අවුරුදු ගානක් ඉන්න නම් එපා ඉක්මනට අයෙත් රැපක් ඔනි ♥️👑️
@DushaDipzy
@DushaDipzy Жыл бұрын
Skain 💯
@shayanxxx-sb6jg
@shayanxxx-sb6jg Жыл бұрын
මීගමුවේ ගහලා තියෙන්නේ වෙනදා වගේම ගැම්මක් තමා 🐼❤
@rusirunimesh10
@rusirunimesh10 Жыл бұрын
skain :- සමානයි සිංහල රැප සයුරට මං වැඩ දැම්මෙ දියඹේ🤩😏❤️‍🔥😗
@uzeycna
@uzeycna Жыл бұрын
Next level Broth 😍
@DraziSenzer1111
@DraziSenzer1111 Жыл бұрын
මේකත් සුපිරියක් ❤️🎧🌏 🔥ඇස්බැන්දුම් නිවිහැනහිල්ලේ ට්‍රැක්‌ දෙක පට්ටම ට්‍රැක් දෙකක් කොච්චර ඇහුවත් එපා වෙන් නැ තාමත් පිස්සුවෙන් අහනව හිත නිවන බෙහෙතක් 😇🥺❤️🎧🌏🔥🇱🇰
@pathummadushankassp9065
@pathummadushankassp9065 Жыл бұрын
රාත්‍රිය මනරම් ඒ සිතත් කලා සරදම්,, මං අන්දකාරෙ පරදන් කරන්නෙ ලොකු වරදක් කාට කාටත් ඉතින් පලදේවී කලකම් බොලාටත් වඩා දක්ශයි මං දුක් බර තැන් වල ඉවසන්න කොයි කාටත් වඩා දක්ශයි උත්‍තර නැති ප්‍රශ්න විසදන්න ❤️🫵
@senulasanvidu9515
@senulasanvidu9515 Жыл бұрын
Dowww skain🥵 ප්‍රවේශමෙන් අහපම් ඇබ්බැහි වෙන සුලූයි 💀🖤
@Devil_Ms
@Devil_Ms Жыл бұрын
රාතිය මනරම් එ සිතත් කලා සරදම්..🥺💓
@Charlie_MusicYT
@Charlie_MusicYT Жыл бұрын
Flow, Vibe 🔥😍
@yasirurashmitha3152
@yasirurashmitha3152 Жыл бұрын
සවන් දුන්නෙ සිහියෙන්නම් මෙ පැද්දෙන වදන් හැඩ කාරයි.❤💫
@pasidu000
@pasidu000 Жыл бұрын
😍😍එලම
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
ඒක වෙනම ආතල් එකක් bro ඉක්මනට 1M වලට ලංවෙමු
@Him_aaz
@Him_aaz Жыл бұрын
Sinduwe vibe eka🎉 Skain kiyanne pissuwak thama aye 👩🏼‍🎤👹
@slboydinu9662
@slboydinu9662 Жыл бұрын
Good job skain ❤️ 1 st rap boy ❤️
@mashuwafernando4143
@mashuwafernando4143 11 ай бұрын
Dope skain❤
@sumindamalshan-cz2ob
@sumindamalshan-cz2ob Жыл бұрын
කලින් රැප් නම් සුපිරි broh.මේකෙ lyrics පට්ට.කටහඩ තමා අවුල්.normal කලින් කටහඩෙන් කිව්ව නම් සුපිරියක් මේක.මට සෙට් නෑ කටහඩ නිසා.අව්ලක් නෑ සුපිරියක් වෙයි මේකත් ❤️
@ngbrow
@ngbrow Жыл бұрын
පහරක් මගෙ එකා ගැම්මක් ❤️😎😇
@wizzz4.20
@wizzz4.20 Жыл бұрын
Keep Up Good Work! Mah Homie😈🖤 Icon "Dope Skain"💯💥 දකුණු අත නදී ඩෝ ඌ ගැලපෙයි මුක්කෙ තක්කෙට🗣️
@THILA_REAL_ROME
@THILA_REAL_ROME Жыл бұрын
Bulto studio 🔥🖤 waddo dennek
@Auto_Zen_SL_Auto
@Auto_Zen_SL_Auto Жыл бұрын
සුපිරි ඉතින් 💯❤️✌️ හිතන්නැ ප්‍රශ්නෙ මොකක් උනත් ඒ දේ හොදින් විසදේ....🔥❤️✌️
@priyanthamalinda1192
@priyanthamalinda1192 Жыл бұрын
Gemmak oi. ❤
@sumith1st373
@sumith1st373 Жыл бұрын
මෙකනම් පිස්සුවක්❤️
@shani7996
@shani7996 Жыл бұрын
එක පහරක් DOPE SKAIN TRENDING #1 තමයි
@evildk-2884
@evildk-2884 Жыл бұрын
Super broh. පරණ විදියට කඩහඩ භාවිත කරන්න සහෝදරයා.දැහැමෙන් සෙමෙන් රැප් එක තාමත් අහනවා ඒ vibe එක සුපිරියි ගැලපෙනවා.❤️🔥🔥
@evildk-2884
@evildk-2884 Жыл бұрын
@@lakiya9979 හොඳයි තමා බන්.ස්කේන්ගෙත් හොඳ රසිකයෙක් මම.මුගෙ ඒ කාලෙ viral වෙච්ච පළවෙනි track එකේ ඉඳන් අහන්නෙ මුගෙ රැප්.ඇයි මොකක්ද ප්‍රශ්නෙ😂👍
@evildk-2884
@evildk-2884 Жыл бұрын
@@lakiya9979 අඩෝ වෙලාවට උබ කිව්වෙ.නැත්තම් මන් දන්නෙ නැතුව හිටියෙ😂.
@evildk-2884
@evildk-2884 Жыл бұрын
@@lakiya9979 මම දන්න එව්වගෙන් කොච්චර දෙයක් උබ දන්නවද කියලා කරන පරීක්ශනයක් කියලා මේක හිතාගනින්කො.😂 මේ කියපු දේත් හරියට තේරුම් ගත්තොත් ලොකු දෙයක්👍
@evildk-2884
@evildk-2884 Жыл бұрын
@@lakiya9979 el
@lakiya9979
@lakiya9979 Жыл бұрын
@@evildk-2884 Uba danna pakak na bn 😂
@VISHUMS
@VISHUMS Жыл бұрын
Trending Fire♥️🔥
@කවිදු-ඛ2ඨ
@කවිදු-ඛ2ඨ Жыл бұрын
dope 😀✌ skain brother good luck 🥀keep up ✍🔥
@Wishwa_32
@Wishwa_32 Жыл бұрын
රාත්‍රිය මනරම් වගේ ම @Skain පහරක්.💭🥀Hook එකනම් සුපිරියක්...
@chamothmalinda8217
@chamothmalinda8217 Жыл бұрын
සිරා
@Avickzz
@Avickzz Жыл бұрын
Masterpiece mann!!!
@Rap_Roads
@Rap_Roads Жыл бұрын
සුපිරි ✌️💯🔥
@thareesha_dulshan
@thareesha_dulshan Жыл бұрын
parana skain wasii❤‍🔥
@Raptorx01
@Raptorx01 Жыл бұрын
වැරැද්දක් කියනවා නෙවෙයි ,කටහඩට වඩා beat එක ඇහෙනවා කියන දේවල් තේරුම් ගන්න අමාරුයි ,,මං මේ කියන්නේ sub එකකින් ඇහෙන කොට 🎶❤ වරදවා හිතන්න එපා වැඩේ සුපිරි ❤️‍🔥⚠️️
@drakeparadise3661
@drakeparadise3661 Жыл бұрын
Math comment box eke thibba lyrics ekka song ek ahuwe hriyt kyna dewal therenne nh
@Darkflores99
@Darkflores99 Жыл бұрын
Ado එකට තමයි බන් mumble trap kiynne😂❤️ එක genre එකක්
@Chamodyak6r
@Chamodyak6r Жыл бұрын
ඔව් වචන පැහැදිලි මදි ටිකක් 🙂
@w_a_s_sanju_
@w_a_s_sanju_ Жыл бұрын
ඇත්ත බන් 😓
@taridulakmin
@taridulakmin Жыл бұрын
atta eka aaaa
@panchayt7950
@panchayt7950 Жыл бұрын
SKAIN supiriyak ❤️‍🔥
@lilmzee
@lilmzee Жыл бұрын
පිස්සුවක් 🔥🥵
@kavingasadumal4178
@kavingasadumal4178 Жыл бұрын
එක වාසී .... 😍 රාත්‍රිය මනරම් ඒ සිතත් කලා සරදම්🪐 මං අන්දකාරෙ පරදන් කරන්නෙ ලොකු වරදක්✍️
@EvillZyNeo
@EvillZyNeo Жыл бұрын
දුවයි පෙරලන් ජාතකේ දිග ඇරියම ඕන දේ වෙනකන් විතරයි ඉන්නෙ හැම කැ# යම Skainy boss ekh 🔥
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
🌟🍁අඩෝ මේක එනකන් බලන් හිටිය තරම්.SKAIN මරු ඈ ගින්දර.♥️😍
@Achiranimsara1245
@Achiranimsara1245 Жыл бұрын
සුපිරියක් තමයි Dope skain 😈🖤
@priyanthaudayanthi7403
@priyanthaudayanthi7403 Жыл бұрын
Patta
@yGGG4807
@yGGG4807 Жыл бұрын
Ado "Louis vuitton" belt eka maru aaa 💗🔥
@nvishin
@nvishin Жыл бұрын
Belt ekk පේන්නේ kiweni thathpared bro
@thuwanMohammad
@thuwanMohammad Жыл бұрын
🖤🤍👑
@tharuboy97
@tharuboy97 Жыл бұрын
@@nvishin බෙල්ට් එකක් තියේද ඕයි..🙄
@nvishin
@nvishin Жыл бұрын
@@tharuboy97 ane mnd 😹
@yGGG4807
@yGGG4807 Жыл бұрын
@@nvishin thiynw bm Skain t shirt eka ussla pennne
@hasanthamadushanka8383
@hasanthamadushanka8383 Жыл бұрын
❤️❤️❤️❤️ yooo 💥💥dope skain ❤️❤️ ගැම්මක් ❤️
@Chem_Zzy
@Chem_Zzy Жыл бұрын
කලින් මන් අවන්කයි සමජෙ නසරානි කරා.. කවුරුත් බෑ කියපු දේවල් ඉවසිල්ලෙන් ආයෙත් කරා.! වයිබ් එක 🔥⚡🎵
@ameeshaahashi
@ameeshaahashi Жыл бұрын
Hem thenm oya 🙊
@TTagOfficial
@TTagOfficial Жыл бұрын
Brother ❤️🔥
@shanukasachinthana6747
@shanukasachinthana6747 Жыл бұрын
වාසියක් හසියා ❤🔥👽
@sadahamyasintha5589
@sadahamyasintha5589 Жыл бұрын
Nice brother ❤️💞
@zaniyagaming9835
@zaniyagaming9835 Жыл бұрын
3 M පන්නනවා මෙක ❤✊😊
@romeobeats9733
@romeobeats9733 Жыл бұрын
Ehmd
@MalshanMalshan-w4b
@MalshanMalshan-w4b 3 ай бұрын
Eka athakin Baluwama e modayeki mamat hena💨❤❤💥
@naveensachintha1436
@naveensachintha1436 Жыл бұрын
මේකෙ comment කරලා තියෙන්නෙ flows දන්නෙ නැති උන් 😅👍.. flow eka thada broo 🔥🔥
@sampathruwan253
@sampathruwan253 Жыл бұрын
Ekanam niyamayi Dopeskain Adareyi ❤️❤️❤️😈
@SENITHWISHMITHA
@SENITHWISHMITHA Жыл бұрын
කලින් මං අවංකයි සමාජෙන් නසරානි කරා කවෘත් බැ කියපු දේවල් ඉවසිල්ලෙන් ආයෙත් කරා😌🖤💥
@godbunny7258
@godbunny7258 Жыл бұрын
patta
@r-p--dila--3671
@r-p--dila--3671 Жыл бұрын
Jivite kopi karapu ekama eka Dop skain oya aiya 💝💯
@dinaldilshan7083
@dinaldilshan7083 Жыл бұрын
අඩො අඩෝ එන්න එන්න වැඩි වෙනවා රැප් එකෙ ස්පීඩ් එක😂⚡⚡⚡⚡⚡⚡
@nipunchamath4673
@nipunchamath4673 Жыл бұрын
Allthe best dope skain💗🙂💖👻
@Raper076
@Raper076 Жыл бұрын
සංගිත කලු වලා ආදරේ තනි කලා 🖤💥. #Hasiya_Brdh 🥺❤️ #fv_rapa 😈💯
@LILNOFEE8430
@LILNOFEE8430 Жыл бұрын
My one❤️🗣️💥
@Uzzi_06
@Uzzi_06 Жыл бұрын
මාත්‍රාවෙන් පිට පැන්නොත් ඕනම දෙයක් විස වේ සිරාවටම රැපෙ මාත්‍රාව පැන්නා දැන් ඒ විසට ඇබ්බැහි වෙලා... #Dope_skain 🎤🖤✨️
@chutimaliichutimalii52
@chutimaliichutimalii52 Жыл бұрын
❤❤
@dhananjayanipun2277
@dhananjayanipun2277 Жыл бұрын
දකුණත නදී ඩෝ❤
@chanuihalawaththa
@chanuihalawaththa Жыл бұрын
කාටවත් අව්ලක් කියනවා නෙවෙයි PMG එකේ ලස්සන හිට්ස් ඔක්කොම පිටිපස්සෙන් හිටියේ naigel forrel එකෙන්ම...... මේකත් ගින්නක් වෙනවා ලොවෙත් 🔥 Skain X chubby 🦅
@LayyaCinematics
@LayyaCinematics Жыл бұрын
Atta naigel nati ewa quality adui
@BIKEHUB122
@BIKEHUB122 Жыл бұрын
dope skin වචන වල යතාර්තක් තියේ ගැම්මක් තමයි හැමදාමත් හිත පතුලේ ලියවේ රැප් කලාව ගගක් උබ වැඩ දාන්නෙ දියබේ රැප් පොතේ උබේ නමත් ඉහලින්ම ලියවේ අමුතුම කැටයමක් උබ රැප් නැමති කලාවේ 😊😊
@shehanprageeth1217
@shehanprageeth1217 Жыл бұрын
ඉස්සර තිබුන Vibe එකනම් දැන් නෑ Skain 💔 Chubby කන්න එපා ගේමක් ගහන්න හිටපු කොල්ලොන්ව, අර Keefa ගේ Flow එකක් ගහනවා දැන් හැම එකාම Chubby එක්ක ඉන්න😂💔 Keep it up mcn ⚠️️🔥 PMG This isn't the vibe we want mcn 💔 Hope next one will be fire 🖤
@Mihi____boy
@Mihi____boy Жыл бұрын
ඔව් ඉස්සර ඒවා කෙලින්ම ලේ වලටම වදින වදන් වලින් දුන්නෙ රැප් සන්දිය ඒත් දැන් ඒක ටිකක් වෙනස් වෙලා🥺 ඒත් මේකත් cupiriyac ❤️‍🔥
@chamothaloka1
@chamothaloka1 Жыл бұрын
චබී රැප් වලට රෙනවා
@dahamsandaru2957
@dahamsandaru2957 Жыл бұрын
චබී තමයි මුන් කන්නේ😒
@Lakiya520
@Lakiya520 Жыл бұрын
@@chamothaloka1 oka sapayak bn
@chamothaloka1
@chamothaloka1 Жыл бұрын
චබීගේ බීට් හොදයි ඌට රැප් කියන්න බෑ
@SncJorkar-os1bg
@SncJorkar-os1bg Жыл бұрын
අඩෝ වසක් විසක් ගහල අහන්න එපා කොල්ලනේ 👀❤️❤️❤️පිස්සු හැදෙයි බොලාට
@chadiii5
@chadiii5 Жыл бұрын
ඉස්සර ගැම්ම නෑ දැන් but voice fire #Dopeskain 🕊💗🔥
@pabalu8670
@pabalu8670 Жыл бұрын
එක පට්ට කොච්චර බැලුවත් එපා වෙන් නෑ ❤️‍🔥😘
@sandun_chinthaka
@sandun_chinthaka Жыл бұрын
පීඩනය දරාගත නොහැකිනම් මොහොතකට හෝ ඔබ සිටිනා පරිසරයෙන් බැහැර වෙන්න! ❤‍🩹🕊️
@Santa-g7g
@Santa-g7g Жыл бұрын
Dope style skain💯⚠💆❤
@thivij
@thivij Жыл бұрын
ඉස්සර skain track එකක් දැම්මම උදේ ඉදන් හවස් වෙනකම් අහලම පට්ට ගහනව ! එත් දැන් එවනම් සෙට් නැ (මට )but big fan ❤️
@SHALLOWLEAZEROFFICIAL777
@SHALLOWLEAZEROFFICIAL777 Жыл бұрын
Homieeee Skainn !!🔥💯
@_Baby_JR
@_Baby_JR Жыл бұрын
අදුරු කුටි song එකෙන් පස්සේ උබට මොකද්ද වුනේ වොයිස් අවුල් 🙂⚡ ඉලග song එකේ මීට වඩා වෙනසක් වෙයි කියලා හිතෙනවා...බන් ❤️🈵
@deeprastamusic
@deeprastamusic Жыл бұрын
Ube style , body language , eka amuthuma seen ❤️ keep up man
@Arix_official
@Arix_official Жыл бұрын
Waiting homiee❤
@ChamiyaModz
@ChamiyaModz Жыл бұрын
සුපිරියක් 🙂❤️
@Arix_official
@Arix_official Жыл бұрын
රගද්දි ගොතයො ආසනෙ දිලා ඉඩදෙ 🖤🔥 hasii
DopeSkain - Anduru Kuti ft. Chubby (Official Music Video)
3:00
POOR MONEY GANG
Рет қаралды 2,3 МЛН
ASBANDUM - DopeSkain ft. Nadiyah  & Naigel Forrel [ Dir. By Gaishu G ]
3:38
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
DopeSkain - කල්පනා | KALPANA (Official Music Video)
2:59
POOR MONEY GANG
Рет қаралды 194 М.
Nivihanahille
3:35
DopeSkain - Topic
Рет қаралды 1 МЛН
DopeSkain - අඩවන් | ADAWAN (Official Music Video)
2:50
POOR MONEY GANG
Рет қаралды 267 М.
DopeSkain - Nivihanahille ft. Naigel Forrel (Dir. By Gaishu G)
3:35
POOR MONEY GANG
Рет қаралды 10 МЛН
Tonardo Cyper 2021 (PROD : Chubby Beats) PMG x Ranchuwa
7:47
CHU BBY
Рет қаралды 963 М.
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН