DopeSkain - Anduru Kuti ft. Chubby (Official Music Video)

  Рет қаралды 2,240,755

POOR MONEY GANG

POOR MONEY GANG

Күн бұрын

Пікірлер: 2 700
@dopeskain5650
@dopeskain5650 2 жыл бұрын
1 verse අදුරු කුටි වල ඇරියා රැපෙන් දොරගුලු අකුරු එකින් එක ගැටෙද්දි දැං කොල්ලො ගොලු තට්ටු දෙකේ ගෙවල් වලත් මුදුන් වහලෙ උලු ගින්දර වලට ලං කරොත් නොදැන ඇවිලෙන්නෙ පුලුන් නම skain සතුටු උනා ඩෝ මං ලැබුනු දෙයින් පටගන්න ගන්නෙ යන්නෙ සෙල්ලම කිව්වා ඩෝ සැරසෙන් එලවේන් වතුර බේසම අරන් බහින්ඩ ගේයින් සීමාව ලගට එද්දි කවෘවත් පේන්න වත් නැතේ කරදඬු උස් උනත් දෙපාරක් නොහිත හිස තියන් නිදියන්නං ඩෝ අම්මගෙ පපුවේ පෙන්නලා කෝපේ හිත යටින් ඇයත් ඇඬුවේ මේ අම්මට අත තිබ්බොත් ඒ අතමයි ඩෝ මං කැඩුවේ ඉතින් ඉන්න දෙන්න පාඩුවේ දුරු වෙන්න මං ඇස්වහ රැපට තිබ්බා මොට්ටු ඔය පිපිණු කුසුමක් කියලා රැවටුන සමනල්ලු මල් නෙමේ ඩෝ ඕවා නම් පොහොටු Hook අඳුර දුරු වෙන්න පත්තු කරා පංදම උබල යකඩ නම් වචන මගෙ කාන්දම මට නැති වුනත් කාට හරි ලැබුනම එකෙක් තමයි මම මගෙ හදවතින් පිං දෙන// මම වෙන්නම් කුමරු සංසාර සිහිනේ මේ වෙනකන්ම දැඟලුවෙ මව්පියන්ගෙ පිහිටෙන් අඩෝ කාගෙත් නැති රැස් මගෙන් දැං විහිදේ මං කලාබරේ පෙන්නලා උඩින් කපනවා රුහිතෙන් අපි ආසි උබලා සෙල්ලමේම කැටකොල කරකෝලා පන්දුව මං ගලවන්නෙ මැදපොල්ල ඉතින් ඇදේට තිබ්බොතින් පැටලෙයි කකුල උපතින්ම ඇට්ටරයි වදාපු අම්මට හොදකොල්ලා පලක් නැත හංගලා වක්කඩේක හකුරු දැං වැඩි පුර බීලා බොද වෙලා පෙවුනා අකුරු කතාවල විතරයි ගිනි පිම්බෙ මකරු නපුරු කොල්ලෙක් නිසාද මං අදටත් අකීකරු අදහන්නෙ දර්ම චක්‍රෙයි කුරුසෙ වගෙ කලාවට මං කියන්නං වග පුලුවන්නම් ඔට්ටුවට ගලපමුද පද එන්න හිතන්නෙපා වචනෙන් වැඩ දාලා මං පෙන්නනවා හඳ Hook අඳුර දුරු වෙන්න පත්තු කරා පංදම උබල යකඩ නම් වචන මගෙ කාන්දම මට නැති වුනත් කාට හරි ලැබුනම එකෙක් තමයි මම මගෙ හදවතින් පිං දෙන// 2 Verse පුදසුනක නිසල බව හිතට දැනුනාද මං දෙනකන් ඉන්නවද නැත්තන් ඉල්ලන් කනවාද දිය සෙවල නිසා ලිස්සලා යාවි පාද මේ සිංදුව පෙන්නලා අම්මගෙන් ඇහුවලු ඒ පුතාද ඉපදිච්ච දිනේ ඉදන් දුරුයි සබකෝලේ සතෙක් නම් ඔයා මං වැද්දෙක් වෙලා ගත්තා කැටපෝලේ වැස්සට කලින් කුණාටුවක් අරන් එන්නෙ සුලි මලක් නෙලා ගත්තේ ඔතලා බොන්න්න කියලා සුදු කොලේ අම්මට ආදරෙයි මං බුදු දහම පල්ලා සෙල්ලම හරක් පට්ටියක් නම් මං තමයි ගොපල්ලා රෙඩා පොට් කල්ලාවසානෙට දැම්මා කල්ලා මේ අතෙත් අපිනෙ දිනුම් පැරදුම් පිල නැගිටපල්ලා තරගයක් නම් මේ පිහිනුම් මං කිමිදුම් කරුවෙක් මහ මුහුදට වෙලා වැඩ දාපු අමතක නෑ දුක් විදල කටු කාපු උබලා බේබද්දො නම් වචන කසිප්පු ඩෝ මං පෙරාපු.
@anjanakavinidusachinthana3763
@anjanakavinidusachinthana3763 2 жыл бұрын
Fv rapper hasi ayyah ❤✨️
@ChamiyaModz
@ChamiyaModz 2 жыл бұрын
සුපිරි තමාහ් 😈👉👈
@nawodaprasanna9790
@nawodaprasanna9790 2 жыл бұрын
❤️❤️
@stefani_chavez_7352
@stefani_chavez_7352 2 жыл бұрын
🥵❤dope
@raththahboy8999
@raththahboy8999 2 жыл бұрын
shuwar Hit
@NadiyahMusic
@NadiyahMusic 2 жыл бұрын
අඳුරු කුටි වල ඇරිය රැපෙන් දොරගුලු 🔥 වාසී මගේකා 🖤
@shashiboy2628
@shashiboy2628 2 жыл бұрын
@@rusiru3846 yakoo rap උඩට අදින්නේ මුන් නේ.Nadiyah පට්ට oii ☝️😻🥵♥️
@slagisj3765
@slagisj3765 2 жыл бұрын
@@rusiru3846 නදියා මෙන්න මල් ලොල්ලෙක්😂
@Elephant-j9b
@Elephant-j9b 2 жыл бұрын
Nadiyah ❤️
@niroshsadarusonic1276
@niroshsadarusonic1276 2 жыл бұрын
යකෝ රැප් වලට ගරහන්න එපා 🙏...මෙලෝ රහක් නෑ කියන තෝ හදල පෙන්නපන් තාලෙට පද පේලි දෙකක්. 😂🖐️.. කඩප්පුලි බල්ල 😂
@Shen_vikyy
@Shen_vikyy 2 жыл бұрын
@@rusiru3846 uba dann huththak na mal ponnay😂😂
@wishwakatha6318
@wishwakatha6318 2 жыл бұрын
පොඩි කාලේ ඉදන් එකට් හිටපු හසිදුවා. අපේ. උ ඉහලට යද්දි අපේ හිතට දැනෙන සතුට කියා ගන්න බෑ. බන්.. අම්මගෙන් නෙමෙයි.. අපෙනුත් ඇහුවා එ උබද කියලාම. ආදරෙයි ඉස්සරහාටම යමන්.. මම තිලිනයා.. ❤️
@denu9202
@denu9202 2 жыл бұрын
අම්මා කියන වචනෙ 4/5 පාරක් ඇහුනා හුත්තො ❤️ ඒක වදිනවා එකෙන්ම රෙස්පෙක්ට් ස්කේනා 💉💉💉💉
@UziSenadeera
@UziSenadeera 2 жыл бұрын
Pattah 🔥
@denethbhanuka7683
@denethbhanuka7683 2 жыл бұрын
uzi❤ අලුත් රැපක් ඕනේ රැප් දැම්මෙම නෑනේහ්😒
@Chamiya145
@Chamiya145 2 жыл бұрын
😍❤️🥀
@hasanthamadushanka8383
@hasanthamadushanka8383 2 жыл бұрын
ඩෝප් ස්කින් ගෙ වචන වලට මාරෙට සෙට් වෙනවා චබී බීට් එක ❤️❤️❤️❤️..සැරක් තමයි මේකත් ❤️❤️❤️❤️
@CHU_BBY
@CHU_BBY 2 жыл бұрын
Adarei ❣️
@4ZOOZ
@4ZOOZ 2 жыл бұрын
කාලෙකට වෙනස් නොවන, වෙනසක් වෙනවා නියතයි! 🖤 හැබැයි Hook එකත් ගහන්න තිබ්බේ සුපුරුදු පරිදිම Dope Skain. 💯 #Asbandum. #Nivihanahille. #AnduruKuti.
@sheleshamal7981
@sheleshamal7981 2 жыл бұрын
ehema ba ne bn chabby ne hadala thiyenne track eka
@bluedropproductions2921
@bluedropproductions2921 2 жыл бұрын
Chubby ge track aul bn
@kumariiluppitiya4779
@kumariiluppitiya4779 2 жыл бұрын
@@bluedropproductions2921 NE EHEMA NE
@iroshaudayangani1311
@iroshaudayangani1311 Жыл бұрын
@@bluedropproductions2921 අඩො චබී ගෙ track fatta ❤️
@Lakiya520
@Lakiya520 Жыл бұрын
@@bluedropproductions2921 ow
@Superman_0976
@Superman_0976 2 жыл бұрын
"මේ සිංදුව පෙන්නල අම්මගෙන් ඇහුවලු එ පුතාද" keep it up skain ❤️
@GAMINGWITHPABBA
@GAMINGWITHPABBA 2 жыл бұрын
ඒ VIBE එක❤💪
@maduff3800
@maduff3800 2 жыл бұрын
පබ්බ අයියා
@bloodff2166
@bloodff2166 2 жыл бұрын
Pabba bozza
@nishan_tech
@nishan_tech Жыл бұрын
සීනි පබ්බ
@ashenmihiranga2236
@ashenmihiranga2236 Жыл бұрын
,sarin sare balana un innawd😇💖
@siddhuamaraweera
@siddhuamaraweera Жыл бұрын
😌
@GayaniRasanga157
@GayaniRasanga157 Жыл бұрын
Ooo
@ashenmihiranga2236
@ashenmihiranga2236 Жыл бұрын
😁❤️
@San_tik_tok
@San_tik_tok Жыл бұрын
,😋
@samindrasamindra8337
@samindrasamindra8337 Жыл бұрын
Nthuv 😍♥️
@maahi2060
@maahi2060 Жыл бұрын
Its 1 million views. Congratulations ❤️🔥
@notiking9569
@notiking9569 2 жыл бұрын
Dope Skain කියන්නේ ඉතින් අයේ නැ සුපිරියක් බන් ඉතිම්...♥😇
@tharindubuddika1487
@tharindubuddika1487 2 жыл бұрын
❤️‍🔥
@madushanprasanna9973
@madushanprasanna9973 2 жыл бұрын
Dope ගේ වදන් නම් හැමදාමත්ම කොළිටි🖤🎶... කර ගන්නේපා ඔය තැන කවදාවත්ම කිළිටි......🖇️💪 යන යන තැන චබි කිෆා ගිනි ගින්දර සුපිරි....💯❤️‍🔥 මං මේ රැප අහද්දි ඉටියේ ගාලා කසියා වැටිලා කැඩිලා මගේත් කරටි..... ✌️😅👀
@dinukampathirana8432
@dinukampathirana8432 Жыл бұрын
තාමත් හදවතට තට්ටු කරපු රැපක්. ජයෙන් ජය. ස්කේන්. 😊❤️❤️❤️
@nisalasankalpa3820
@nisalasankalpa3820 2 жыл бұрын
ජොයින්ට් එකයි,රැප් එකයි හදටවඩා එහා ගනනක් 🥰💖
@club_music
@club_music 2 жыл бұрын
ඉපදිච්ච දිනේ ඉදන් දුරුයි සබකෝලේ... 😌 Dope Skain × Chubby || Next _ Hit ❤️🔥
@xchama__s
@xchama__s 2 жыл бұрын
Skain💥 "කරදඬු උස් උනත් දෙපාරක් නොහිත හිස තියන් නිදියන්නං ඩෝ අම්මගෙ පපුවේ"❤
@shana7199
@shana7199 2 жыл бұрын
hi ♥️😏🥺
@xchama__s
@xchama__s 2 жыл бұрын
@@shana7199 ado bosa🙂
@මී_මැස්සා4
@මී_මැස්සා4 Жыл бұрын
😂
@praveendananjaya6868
@praveendananjaya6868 2 жыл бұрын
Dope skain ගේ රැපක්නම් ආය කතා කරන්න දෙයක් නෑ,ගැම්මක් තමයි😎💪💖,ආදරෙයි,බුදු සරණයි💖
@hirushasandamal8394
@hirushasandamal8394 2 жыл бұрын
Skain නන් රයිමිං රයිමිං නන් skain 🔥 💖
@pa_s_an_A_
@pa_s_an_A_ 2 жыл бұрын
Fav♥️🤤 දවසට තුන් පාරක් වත් අඩුම අහනවා😌
@shashiboy2628
@shashiboy2628 2 жыл бұрын
Dope skain is fire.🔥 Best beat chubby♥️☝️ Chubby × skain = ගින්දර 🔥🎤
@CHU_BBY
@CHU_BBY 2 жыл бұрын
❣️
@shashiboy2628
@shashiboy2628 2 жыл бұрын
@@CHU_BBY 😍
@ayesh____
@ayesh____ 2 жыл бұрын
Dope skin කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ❤️
@manithamansilu-ox6ok
@manithamansilu-ox6ok Жыл бұрын
අකරදඬු උස් උනත් දෙපාරක් නොහිත හිස තියන් නිදියන්නං ඩෝ අම්මගෙ පපුවේ ම්මට අත තිබ්බොත් ඒ අතමයි ඩෝ මං කැඩුවේ අම්මට ආදරෙයි මං බුදු දහම පල්ලා 🔥AMMO METIKA PISSUWAK THAMA 🖤
@_lilronizandro_9569
@_lilronizandro_9569 2 жыл бұрын
dope Skain❤️✊good job bro 🎧ahapu 8weni para
@thusharachathun
@thusharachathun Жыл бұрын
Breezy & Skain onee 😍😘
@chamathdilshan3834
@chamathdilshan3834 2 жыл бұрын
වදන්නම් වදන් dope skain ❤️❤️ pattama 🥰✌️
@themelodyofwind6761
@themelodyofwind6761 2 жыл бұрын
ඉදිරි ගමනට සුභ පැතුම් 💖🤟කුප්පි ආමි 💖
@mnmalithyt2618
@mnmalithyt2618 2 жыл бұрын
POOR MONEY GANG විසින් අමුණන ලදී Dope Skain සති 4කට පෙර 1 verse අදුරු කුටි වල ඇරියා රැපෙන් දොරගුලු අකුරු එකින් එක ගැටෙද්දි දැං කොල්ලො ගොලු තට්ටු දෙකේ ගෙවල් වලත් මුදුන් වහලෙ උලු ගින්දර වලට ලං කරොත් නොදැන ඇවිලෙන්නෙ පුලුන් නම skain සතුටු උනා ඩෝ මං ලැබුනු දෙය
@ALFHA44
@ALFHA44 10 ай бұрын
"මේ වෙනකම්ම දැගලුවේ මව්පියන්ගේ පිහිටෙන්" #DOPESKAIN 🖤💯
@kanxabon.exe.6685
@kanxabon.exe.6685 2 жыл бұрын
Chubby කියන කැල්ල මරැ හුත්තො 😮‍💨🔥 dope skain කියන ටිකත් මරැ හුත්තො 😮‍💨🔥 වෙනම බ්රැනඩ් එකක්
@ngbrow
@ngbrow 2 жыл бұрын
වැඩේ සුපිරි Brother 💖 Great Brow
@tigerflash128
@tigerflash128 2 жыл бұрын
XXXTENTACION's hair style 🙂❤️
@ArulArul-oo3ex
@ArulArul-oo3ex Жыл бұрын
Xxx 🔥❤
@ashintha9994
@ashintha9994 Жыл бұрын
Xxxtentacion ♥️✌️
@Kaveen_X_Dilshan
@Kaveen_X_Dilshan Жыл бұрын
Ow bn 🖤
@oshadaoshada5989
@oshadaoshada5989 Жыл бұрын
😂nic
@TharushaNethmika-hb5hg
@TharushaNethmika-hb5hg Жыл бұрын
Nic 🎉
@matheeshaheshan
@matheeshaheshan 2 жыл бұрын
මේකත් ගැම්මක් .. trending 1 අදිමු..💙♛♛ 🎶🎼🎼🎶
@TUNEMUSIC.
@TUNEMUSIC. 2 жыл бұрын
සුපිරියක්❤️‍🔥 dope skain ගැම්මක්💪
@pasindusandew1186
@pasindusandew1186 2 жыл бұрын
Gammak dope siken 💖💚💜️❤️💙🧡🖤💥💥💥❤️‍🔥❤️‍🔥❤️‍🔥essarahata thawa awa ona
@Izzey
@Izzey 2 жыл бұрын
අම්මට අත තිබ්බොත් ඒ අතමයි ඩෝ මන් කැඩුවේ🔥👿 Dope skain × Chubby🖤🔥
@dinithsandaruwan3486
@dinithsandaruwan3486 2 жыл бұрын
🔥🔥
@CHU_BBY
@CHU_BBY 2 жыл бұрын
❣️
@pathumridmal5040
@pathumridmal5040 2 жыл бұрын
කුනුහරප 0& තේරුම100% Beat 1000& Dope skain හෙළ රැප උඩටම
@CHU_BBY
@CHU_BBY 2 жыл бұрын
Beat 😍
@pathumridmal5040
@pathumridmal5040 2 жыл бұрын
@@CHU_BBY Chubby ඔයානම් super hode
@littleboy1495
@littleboy1495 2 жыл бұрын
flows 666%
@janidudeshan9843
@janidudeshan9843 2 жыл бұрын
@@pathumridmal5040 💔
@kssmokigirl
@kssmokigirl 2 жыл бұрын
ගැම්මක් තමා මා බොසා ❤️💯✨️ සුපිරි කොම්ලෝ 🖤🎧😋🥵
@widushiwayodya2498
@widushiwayodya2498 2 жыл бұрын
අම්මෝ ඒකනම් පිස්සුවක් 😍💆‍♀️❤️
@mafiyaff9906
@mafiyaff9906 Жыл бұрын
Chabi getika ahala aye skain kiyaddi mara chil ekak enne ( chabi gammak a)♥️🖤
@gazelle8080
@gazelle8080 2 жыл бұрын
රෙඩා පොට් කල්ලා අවසානෙට දැම්මා කල්ලා 🖤 මේ අතෙත් අපිනේ දිනුම් පැරදුම් පිල නැගිටපල්ලා ✌️ Much Love Homieee ❤️✨ Dope Skain × Chubby ♥️🔥
@Wigadama
@Wigadama 2 жыл бұрын
*_We may all speak different languages, but music is the language we can all understand!_* 🙏
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Baila nogaha palayn bn
@sachidupraveen1579
@sachidupraveen1579 2 жыл бұрын
Ai ahenm wigadama kiyla dala thiyenne Ane palayan pko.yann
@sachiyah7699
@sachiyah7699 2 жыл бұрын
Therenne naththan plyn gihin natapan
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@ydinhas6016 podi podi lapati sipai nm guuu hodii
@xxxtentacionsrilanka7995
@xxxtentacionsrilanka7995 2 жыл бұрын
@@ydinhas6016 ane uba dann pakak thiyda utto mu lankawe
@g_zoon
@g_zoon 2 жыл бұрын
Fire...🔥❤✌️ #Dopeskain
@naveenperera9405
@naveenperera9405 2 жыл бұрын
Dopeskain, Kelwiz, Janaka, Shanputha Rap kalawe niyama Artist la. Gammak...❤️❤️❤️❤️
@chamikaidusara476
@chamikaidusara476 2 жыл бұрын
kiyanna deyak na ekemma supiriyak Dope skain ❤️👿
@pathumudara7634
@pathumudara7634 2 жыл бұрын
සැපක් ඩෝ☑️ දෙවි පිහිටයි !❤️
@uthpalawenurawenura4156
@uthpalawenurawenura4156 2 жыл бұрын
පහරක් වචන ටික නම් .. බලාපොරොත්තු වෙනෝ මේ වගේ සුපරි වැඩ 🌚
@FishFrenzy-SL
@FishFrenzy-SL 2 жыл бұрын
මම වෙන්නම් කුමරු සංසාර සිහිනේ 🔥❤️ සුපිරි ඉතිම් කියලා වැඩක් නෑ 🎤🔥❤️😌
@thimirasadanuwan9403
@thimirasadanuwan9403 2 жыл бұрын
Ammo aka 🥰🥵♥️ Dope skain 🤡🥵😈
@umehh9479
@umehh9479 2 жыл бұрын
Set nah!!!
@tharinduc.w4800
@tharinduc.w4800 2 жыл бұрын
ඒක ෆට්ට🖤🖤 dope skain ආසම එක්කෙනෙක් තමයි රැප් ලිස්ට් එකේ👌❤
@WMT_Shana
@WMT_Shana 2 жыл бұрын
අලුත් එකනම් පිස්සුවක් අනේ 💖
@adithyaprasanjana1851
@adithyaprasanjana1851 2 жыл бұрын
Favorite රැපා Skain උඩටම 🖤🔥✊
@chanakaimantha8284
@chanakaimantha8284 2 жыл бұрын
Gaishu G !!! ❤
@lahiruprasa5998
@lahiruprasa5998 2 жыл бұрын
Wela kiyana eka dala ne wela gulu kiyana eka dope skain
@Sewwandi_Music
@Sewwandi_Music 2 жыл бұрын
මට නැති වුනත් කාටහරි ලැබුනම එකෙක් තමයි මම මගෙ හදවතින් පිං දෙන🙏🌼🍃 ∂σρє ѕкαιηє & ¢нυвву вєαтѕ ηєχт яαρ нιт❤️‍🔥
@CHU_BBY
@CHU_BBY 2 жыл бұрын
❣️
@KSKMUSIC119
@KSKMUSIC119 2 жыл бұрын
කරදඩු උස් උනත් දෙපරක් නොහිතා හිස තියන් නිදාගන්නම් ඩො අම්මගේ පපුවේ.💖 keep it up brother 🎧
@apexd9t701
@apexd9t701 2 жыл бұрын
Next level 🔥💯
@r.videos1584
@r.videos1584 2 жыл бұрын
Ammt adareyi mn budu dama palla 🔥🔥🔥🔥💕 gemmk 👊✊ dope skain bosah
@Rayster_x_x
@Rayster_x_x 2 жыл бұрын
YOW YOW 🔥🤘SKAIN😎🔥
@pasindukumara9068
@pasindukumara9068 2 жыл бұрын
ළගදිම තව එකක් ඔනි. යාලුවො ගැන rap එකක්. වෙනස් විදිහේ එකක්. බීට් දෙකකින්. (අවුරැදු ගානක් එකට ඉදලා කෙලවපු එවුන්ට.)
@musiclanka1485
@musiclanka1485 2 жыл бұрын
ආසම රැපස්..Dope skain..❤️💥
@mr.cobra415
@mr.cobra415 2 жыл бұрын
Fresh Vibe 🔥‼️ DOPE
@rajithrajith-uu2bm
@rajithrajith-uu2bm 11 ай бұрын
Gammak dope skain❤
@sampathperera4521
@sampathperera4521 2 жыл бұрын
supiri oii 🤩
@gamingoshan6661
@gamingoshan6661 2 жыл бұрын
ඉදිරි ගමන සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා "kuppi army" 😎❤
@SENITHWISHMITHA
@SENITHWISHMITHA 2 жыл бұрын
පිස්සුවෙන් හිටියෙ එනකං❤️ Dope skain🚫🖤
@travelgoalssrilanka9855
@travelgoalssrilanka9855 2 жыл бұрын
Lyrics bomb ❤💀😋
@Rayster_x_x
@Rayster_x_x 2 жыл бұрын
Skain🤘🔥❤
@CHALI_13
@CHALI_13 2 жыл бұрын
Ado e rap set bn 🥰🥺
@deathdragon2842
@deathdragon2842 2 жыл бұрын
සුපිරිම රැපක් තමා දවසට 10හ පාරක් වත් අහනවා ඒ වචන රැප පහරක් තමා Skain ❤️
@mjaloneMusic
@mjaloneMusic 2 жыл бұрын
Seriously වැඩේ Maximum 🖤🤘💯Skain 💎
@sanjanasachin5102
@sanjanasachin5102 2 жыл бұрын
පට්ට පහර 🔥🔥❤️
@E_thaksalawa_1
@E_thaksalawa_1 2 жыл бұрын
බයික් විඩියෝ වලට කැමති හැමෝම මාව සබ් කරන්න පුලුවන් ද කොල්ලො කෙල්ලො නෙ BIKE wheeling video වලට කැමති හැමෝම මාව සබ් කරන්න
@gamingchutta5526
@gamingchutta5526 Жыл бұрын
Uba thamai skain dial eka♡♡
@netharacooray4085
@netharacooray4085 2 жыл бұрын
Dope Skain ❤️
@shamilashiryal2859
@shamilashiryal2859 2 жыл бұрын
කතාවල විතර ගිනි පිබිිබ මකරැ ❤️❤️🤘🤘 සුපිරි වාසි
@WONDER_X-o4n
@WONDER_X-o4n 2 жыл бұрын
Chubby vers එක තමා අවුල්🥲 ඒක නැත්නම් ගින්දර🔥
@impassionofmusic7270
@impassionofmusic7270 2 жыл бұрын
Sirwt bn 🙁hook eka chorai
@_mr_dula_5342
@_mr_dula_5342 2 жыл бұрын
සැපක් තමා ඩෝපා✌️❤️🎧
@HKFF-br6jl
@HKFF-br6jl 2 жыл бұрын
Skain❤💥
@Fz_V2_Tik_Tok
@Fz_V2_Tik_Tok 2 жыл бұрын
Patta
@ranaputha
@ranaputha 2 жыл бұрын
අදුර දුරු වෙන්න පත්තු කර පන්දම කෑල්ලෙ හෙන අමුතු feeling එකක් තියේ...ඒක නන් මාරයි 🔥
@suki3717
@suki3717 2 жыл бұрын
සිරා🥺
@bathiyachathuwantha7544
@bathiyachathuwantha7544 2 жыл бұрын
සුපිරියක් බොසා❤️ කුප්පි ආමී✌️
@thilothmamd5138
@thilothmamd5138 2 жыл бұрын
Beat ❤️🔥 Lyrics ❤️🔥
@SLChamasongs
@SLChamasongs 2 жыл бұрын
Gammak aiye oyala wage aya lankawe adui gammak❤❤❤
@ameshinawodya1352
@ameshinawodya1352 Жыл бұрын
Supiriyk 🖤
@FishFrenzy-SL
@FishFrenzy-SL 2 жыл бұрын
ගැම්මක් කොල්ලෝ .......🔥ගිනි ගින්දර 🔥 ආදරෙයි ❤️🎤
@thanusha_sanjeewan_
@thanusha_sanjeewan_ 2 жыл бұрын
Another Blast.♥️🔥
@mrHUZKY-rb3tc
@mrHUZKY-rb3tc 2 жыл бұрын
International level rap ❤️‍🔥 fire doh skain 💫💨🎈
@pasinduchandrasiri1111
@pasinduchandrasiri1111 2 жыл бұрын
Fire 🔥
@chinthakakumara9784
@chinthakakumara9784 2 жыл бұрын
Ee rapah 😍👊
@pasinduviduranga8283
@pasinduviduranga8283 2 жыл бұрын
සැපට වදින වචන අහ් 😌❤️‍🔥
@shehanharshana487
@shehanharshana487 2 жыл бұрын
ආඩම්බරයි බ්‍රෝහ් ලංකාවෙ රැප් ❤️‍🔥🤨🤟
@S_NINE
@S_NINE 2 жыл бұрын
*#Chubby** අයියා ලස්සන වෙලා 😉 Rap එක ගැම්මක් **#DopeSkain** ❤️🔥 Fire 🔥❤️*
@CHU_BBY
@CHU_BBY 2 жыл бұрын
❣️
@kashmeerasampath3944
@kashmeerasampath3944 2 жыл бұрын
Gemmak aiye❤️💣💥
@canuxbro5083
@canuxbro5083 2 жыл бұрын
Wow warld top rapper ❤️🇱🇰👑❤️
@mgggggggggggggg
@mgggggggggggggg 2 жыл бұрын
Congratulations for 100k subscribers❤❤❤
@erandajayawardana200
@erandajayawardana200 2 жыл бұрын
සුපිරියක් bro❤❤
@chamikanirmal1467
@chamikanirmal1467 2 жыл бұрын
රැප නම් පදිරි ❤️
@no-name323
@no-name323 2 жыл бұрын
Super dope skain ❤️🤟🤟
@shanmadusanka1638
@shanmadusanka1638 2 жыл бұрын
Niceaaa ❤️❤️
DopeSkain - මනරම් | MANARAM (Official Music Video)
3:43
POOR MONEY GANG
Рет қаралды 954 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 76 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 103 МЛН
DopeSkain - Nivihanahille ft. Naigel Forrel (Dir. By Gaishu G)
3:35
POOR MONEY GANG
Рет қаралды 10 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН