Dora 20120618 Loka Sbawaya ලෝක ස්භාවය

  Рет қаралды 22,907

Ananda Ranawake

Ananda Ranawake

Күн бұрын

Пікірлер: 59
@ven.sellakataragamagnanala5468
@ven.sellakataragamagnanala5468 Жыл бұрын
මහාචාර්ය නලින් ද සිල්වා මහත්මයාගේ චින්තනයේ තීක්ෂණ බව ශ්‍රේෂ්ටයි. දීර්ඝායුෂ ලැබේවා ඔබතුමා ට!
@rasithvidusara5868
@rasithvidusara5868 4 жыл бұрын
Mahathmaya දාන වැඩසටහන් මරු
@harithgunasekara5024
@harithgunasekara5024 Жыл бұрын
Very educated programm.Thanks.Harith Gunasekara,German
@samithsankabandara.9656
@samithsankabandara.9656 6 ай бұрын
වසර ගණනාවකට පෙර මම මේ වීඩියෝව ටිවි එකෙන් බලද්දි නලින්ද සිල්වා මහත්මයා එක්ක තරහක් දැනුනා. ඒත් අද වෙනකොට නලින්ද සිල්වා මහත්මයා කියන මගේ ලෝකය නොකියවාම යම් තරමක් තේරෙනවා වගේ දැනේනවා.
@lakshanmadushankawijerama9319
@lakshanmadushankawijerama9319 4 жыл бұрын
Great whole country must be follow this channel.Can you found out programmes of before 2010
@kapilapeiris7884
@kapilapeiris7884 Жыл бұрын
Me! Rajapaksha aththada macha. Garukala uththanta garukirimata nohaki vima gana mata samawenna.
@Atheist_thinker999
@Atheist_thinker999 8 ай бұрын
නලින් ද සිල්වා කියන ඒවා තේරූම් ගන්න විශාල ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕනා❤❤
@Silva768-z3t
@Silva768-z3t 7 ай бұрын
ඒවා ඇත්ත කියලා පිළිගන්න හරකෙකු වෙන්නත් ඕන
@surenpanahatipola429
@surenpanahatipola429 6 ай бұрын
Oyath e wagema wishala pragnawanthayek 🥹👍🏻
@memevideos8055
@memevideos8055 6 ай бұрын
උබල වගේ හරක්ට විතරයි ඒව තෙරෙන්නේ 🤣🤣 ඇමරිකාවෙ සොහොන ලගට ගිහින් මල් ටිකක් තියල වැදල වරෙන්
@thilinasooriyapathi5506
@thilinasooriyapathi5506 9 ай бұрын
හසන්ත තව සබුද්ධික විය යුතුයි. මහාචාර්‍ය නලින් ද සිල්වා විශිෂ්ට යි.
@prabathvlogs8791
@prabathvlogs8791 7 ай бұрын
තව අවුරුදු සීයකින් විතර තමයි නලින්ද සිල්වා මහත්තයා කියපු දේවල් ඔය හසන්තයාට තේරෙන්නෙ..😂😂😂
@daviddissa2602
@daviddissa2602 6 ай бұрын
කියන්නට බලන්න මොකක්ද කිවවෙ කියලා
@ffdimi3385
@ffdimi3385 2 жыл бұрын
me wage dewal youtube eke trending wenawanam mona tharam ekakdaa 💜💜☹️☹️
@udithadevapriya5052
@udithadevapriya5052 Жыл бұрын
Agree
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 Жыл бұрын
Wignun follow karana pirisak lokaye kohe ho innawada,Professor?
@dakshinasenevirathne-hn3gt
@dakshinasenevirathne-hn3gt 6 ай бұрын
මහා ලොකු ප්‍රඥාවන්තයා, උගතා කඩේ ගියේ පාහරයො විතරක් ඉන්න පොහොට්ටු පක්ෂයට,ඔන්න මේකගේ උගත්කම,අනික ඇත්තද දන්නෑ surgeryak karala තියෙනවා බයිපාස් ekak සිංගප්පූරුවේ,
@chandanawijesooriya3802
@chandanawijesooriya3802 5 ай бұрын
නලින්ද සර් මේ මැරිලත් බැනුම් අහන්නෙ අන්දයින්ට පාට පෙන්නන්ඩ ගිහිං 😢
@katsrk3039
@katsrk3039 Ай бұрын
😅😅 මෙතන කමෙන්ට් වල එකෙක් කියල තියෙනව නිවුටන්ගෙ ගුරුත්වාකර්ෂණය බොරුවක් නම් රොකට් යන්නෙ කොහොමද කියල. නලින් ද සිල්වා අහම්බෙන් වගේ ඔය මාතෘකාවම ලිපියකින් කියල තියෙනවා. ගුරුත්වාකර්ෂණයෙන් වෙන්නෙ පොලොවට පත බෑ වෙන එක. රොකට්ටුව වැඩකරන්ට ඊට විරුද්ධ අතට බලයක් දෙන්ට ඕනි. රොකට්ටුව යන්නෙ ඉන්ධන දහනයෙන්.
@sandaminigamage4843
@sandaminigamage4843 5 ай бұрын
අපෝ හසන්තට මාධ්‍ය සදාචාරෙ වත් නෑනෙ
@peonixkurulla5864
@peonixkurulla5864 3 жыл бұрын
❤️❤️❤️
@jaliyasubasinghe6533
@jaliyasubasinghe6533 6 ай бұрын
එහෙනමි ඔය උගත්තු කියහන්කො බලන්න නලින්ද සිල්වා මහතා කියනඑක මොකක්ද කියලා හරි උගත්තු
@oshansameera8761
@oshansameera8761 6 ай бұрын
මෙතුමා වන් උතුමෙක් තවත් ලක් දිව පහල නොවේ ...නියතයි
@tissahewawasam222
@tissahewawasam222 6 ай бұрын
නලීන්ද සිල්වාට සවාමින්වහන්සේ කියනදේ කවදාවත් තේරුම් ගන්න බැහැ .ඔහු දෘෂ්ටිවාදයක පැටලිලා ඉන්නෙ .ඔහුගේ තර්ක ඔහු විසින්ම බිදගන්නවා.....
@chandanawijesooriya3802
@chandanawijesooriya3802 5 ай бұрын
බුදුදහම ගැන තව හොයන්ඩ මිත්‍රයා ❤
@PippigeLokaya
@PippigeLokaya 8 ай бұрын
හසන්ත ගැලපෙන්නෙ නැහැ මේ වැඩසටහනට.
@isurusajith499
@isurusajith499 Жыл бұрын
කාලාම සූත්‍රය හරියට කියවන්න මිස්ටර් හසන්ත.. බුදුහාමුදුරුවො කියල නැහැ උන් වහන්සේ කිව්වොත් පිලිගන්න එපා කියල. උන් වහන්සේ කිව්ව කියල වෙන කෙනෙක් කිව්වට පිලිගන්න එපා කියල කිව්වෙ..
@thilinasooriyapathi5506
@thilinasooriyapathi5506 9 ай бұрын
ඒක ඇත්ත
@WaPannatissa
@WaPannatissa Жыл бұрын
Nalikawala hodama wedasathana Doramadalawai
@Silva768-z3t
@Silva768-z3t 7 ай бұрын
බටහිර එවුන් plane එක හොයා ගත්තා ...එක සාර්ථක වුණා .....අපේ එවුන් අපේ එවුන් ඔය nalin මහාචාර්ය වගේම තමයි ....අපේ දැනුම කිය කිය රාවණා දඬු මොනර ය ගැන බයිලා ගහනවා
@KasyapaPerera-nm7tl
@KasyapaPerera-nm7tl 4 ай бұрын
Okkoma weradi mokakda hari
@Silva768-z3t
@Silva768-z3t 7 ай бұрын
Nalin ද සිල්වා ...ඇයි bypass operation එකක් කළේ......එක එයා පිළිගත්තා ❤
@anurawijemanna4840
@anurawijemanna4840 Жыл бұрын
හසන්ත ගොනා
@harithgunasekara5024
@harithgunasekara5024 11 ай бұрын
Paramanuhh dann lankahr hadana wahha neehh.Langahdimma paramanuhh lankahrrweth puhpuhrahaii da.Buhuru rallakk.
@Silva768-z3t
@Silva768-z3t 7 ай бұрын
Neutan ලස්සන බොරු කතන්දරයක් හැදුවා ලු.....ඔය බොරුව හොයාගෙන මිනිසුන් හඳට ගියා, space එකට ගියා ......පසුව පොඩි නිවැරැදි කිරීමක් වුණා නමුත් theory එක සම්පූර්ණ බොරු නෑ........බොරුව කරන්නේ nalin ද සිල්වා
@xtreme_lk
@xtreme_lk 6 ай бұрын
හදට ගියා; උබල වගේ core+eating fellows ලගේ imagination එක. 🙆😂
@Silva768-z3t
@Silva768-z3t 7 ай бұрын
බටහිර විද්යව තනිකර බොරුවක් ....කේන්දර යන්ත්‍ර මන්ත්‍ර ඇත්ත ?...........nalin විහිළුවක්
@Silva768-z3t
@Silva768-z3t 7 ай бұрын
Nalin failed
@kumariperera3569
@kumariperera3569 6 ай бұрын
අදටත් rocket එකක් ගුවන් ගත වන්නේ niwton ගේ 3 වන නියමයට අනුව ය
@xtreme_lk
@xtreme_lk 6 ай бұрын
නිව්ටන් ඉපදෙන්නත් කලින් චීන්නු මල් වෙඩි අහසට යැවුවා. අනේ අනිච්චං, උඹල වගේ මෝඩ චින්තනයක් තියෙන හැත්තක් 😅
@Momojobo
@Momojobo 6 ай бұрын
නලින් ගෙ ඇට දෙක අනුව ලංකාවේ ආණ්ඩු තානාපති වරු පත් කරයි
@shadowcreations9399
@shadowcreations9399 6 ай бұрын
@@xtreme_lk ඉතින් නිව්ටන් ට කලින් චීන්නු මල්වෙඩි යැව්වෙත් නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව තමයි. නිව්ටන් කලේ ඒ යවපු විදිහ වෙන විදිය පැහැදිලි කරපු එක.
@Silva768-z3t
@Silva768-z3t 7 ай бұрын
Nalin ද සිල්වා ......බටහිර ඔක්කොම බොරු නම් හඳට යන්න rocket හැදුව.....ඇයි අපේ ඔය දේශීය දැනුම් පද්ධතිය හරහා fridge එකක් වත් හදන්න බැරි වුණෙ....
@Momojobo
@Momojobo 6 ай бұрын
ඕක තාම නැති වෙච්ච දඬුමොණරය හොයනවා
@sathyasumana6330
@sathyasumana6330 2 жыл бұрын
Thanks Nalin de Silva for the great comedy and making us laugh ……🤣🤣🤣
@tharindusathruwan560
@tharindusathruwan560 Жыл бұрын
😂ජෙප්පා
@Silva768-z3t
@Silva768-z3t 7 ай бұрын
Comedy prof.nalin
@indrasirimathes3732
@indrasirimathes3732 2 жыл бұрын
Hasanth u failed
@ganishkavijesuriya4180
@ganishkavijesuriya4180 6 ай бұрын
හන්න පොසන්තයා
@AMJAttanayake
@AMJAttanayake 6 ай бұрын
අනේ මන්ද මගේ ආගම බෞද්ධාගම ඒත් පරිණාමය පිළිබඳ බටහිර ඉගැන්වීම හරි කියල මට හිතෙනවා .ඒක එහෙම හිතෙන්නේ චාල්ස් ඩාවින් කියපු නිසාම නෙවෙයි . මානවයා පිළිබඳ පුරාවිද්‍යා සොයාගැනීම් නිසා .
@xtreme_lk
@xtreme_lk 6 ай бұрын
තාම විද්‍යාවෙන් හැමදේම හොයාගෙන නැති නිසා කලබලේ තීරණ නොගෙන ඉන්න.😊
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 6 ай бұрын
​@@xtreme_lk ඔව් ඒත් හැබැයි අග්ගඥ්ඥ සූත්‍රයෙ වගේ විහිලුනම් real world එකේ වෙලා නැතුව ඇති ☺️
@widithasamarakoon-v8n
@widithasamarakoon-v8n 6 ай бұрын
@@user-jt6ej7vh2p😂😂😂😂😂 umba siyalla dath ekek da
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 6 ай бұрын
@@widithasamarakoon-v8n අපෝ නෑ. හැබැයි සුරංගනා කතා සැබෑ ලෝකයෙන් වෙන් කර හඳුනගන්න තරම් නම් මොළයක් තියෙනවා ☺️
360 | 07th November 2016
1:27:08
TV Derana
Рет қаралды 46 М.
Doramadalawa - (2021-05-27) | ITN
1:26:12
ITN Sri Lanka
Рет қаралды 25 М.
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 17 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 12 МЛН
Aluth Parlimenthuwa | 12th May 2021
2:07:13
TV Derana
Рет қаралды 13 М.
Doramadalawa - (2019-12-16) | ITN
2:07:04
ITN Sri Lanka
Рет қаралды 10 М.
Doramadalawa -  තරහ, කෝපය (2018-08-06) | ITN
1:55:38
ITN Sri Lanka
Рет қаралды 31 М.
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 17 МЛН