Doramadalawa-2014-01-13 | Mr.Thilak Kandegama

  Рет қаралды 166,796

Buddhika Weeratunga

Buddhika Weeratunga

Күн бұрын

Пікірлер: 172
@roopikakumarisenarathna646
@roopikakumarisenarathna646 5 жыл бұрын
අපේ රටේ පිනට පහල උන උතුම් උත්තමයෙක්.පිං සිදු වෙයි.දස දිසාවේ දැනූම පැතිර යාවා.හැදූ වැඩූ මවට පියාට ගුරු වරුන් ට අපමණ පින්සිදු වේවා.al gureiyat riyad
@sulakshirukshani5688
@sulakshirukshani5688 5 жыл бұрын
අම්මෝ මෙව්ව ඇහුවාම පුදුම හිතෙනවා.. ආඩම්බරයක් වගේම ලොකු දුකක් හිතෙනවා. මේ වගේ වටිනා ඉතිහාසයක් මේ හා වටිනා දැනුමක් අපට තිබිලත්. අපි අද මොනවද කරන්නේ. අපි අද සුද්දාගේ පස්සෙ යනවා
@champaramani6370
@champaramani6370 5 жыл бұрын
sulakshi rukshani ඇත්තටම😪
@sampathpremalal1939
@sampathpremalal1939 2 жыл бұрын
👍👍👍👍
@hasinthajayaweera9296
@hasinthajayaweera9296 4 жыл бұрын
කන්දේගම මහත්තයෝ ඔබ තුමා දැනුම් සම්බාරයක්.....බුදුසරණයි
@Everythinghere...
@Everythinghere... 8 жыл бұрын
කන්දේගම මහත්මයා...ඇත්තටම ඔබේ මෙහෙවර ශ්‍රී ලංකාවට ඉතාම වටිනව....
@nimsaranihasarali7464
@nimsaranihasarali7464 6 жыл бұрын
👍
@roshantharanga371
@roshantharanga371 5 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි . දීර්ඝායුෂ ලැබේවා
@IruSewaya
@IruSewaya 10 жыл бұрын
ස්තූතියි කන්දේගම මහත්තයා. ඉතාම අගේ ඇති අදහස් දැක්වීමක්. වසර දහස් ගණනක් පැවති අපගේ සියලු කටයුතු සමඟ බද්ධව තිබුනු ශාස්ත්‍රයන් අපගේ උරුමයන්.
@artheartcreations5365
@artheartcreations5365 5 жыл бұрын
පින්වත් මහත්මයෝ .ඔබගේ දැනුම සොයාගැනීම් වල වටිනාකම මිල කල නොහැක . ලන්කාවෙ පාලකයෝ අද ගොලු බීරෝ වගේ .අපේ කනේරු ඇට කන ගොවියන්ට ඔබ වත් පිහිට වෙන්න . මමත් වගාවට ආසයී . ලංකාව දියුනු කල හැක්කේ ඔබ වැනි අය නිසාය
@rafeeqkumarikonara4951
@rafeeqkumarikonara4951 4 жыл бұрын
Ekanam kiyanna wacana na
@sampathamarasinghe3169
@sampathamarasinghe3169 4 жыл бұрын
@@rafeeqkumarikonara4951 788
@menikemenike7603
@menikemenike7603 3 жыл бұрын
ඇවිදින පුස්තකාලය නිහඬ වෙනකොට මහා දැනුම් සම්භාරයක් හිමි ඔබ මේ දැනුම අනාගත දරුවන් වෙනුවෙන් ලබා දෙන්න
@poornavimukthe5363
@poornavimukthe5363 4 жыл бұрын
මෙ දැනුමනමි බුදුඅමිමො.මිහිපිට දෙවියෙක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@superhacker8627
@superhacker8627 8 жыл бұрын
ඔබ තුමා මේ රටට ගොඩක් වටිනව, දැන් ඉන්න ගොඩක් අය අපේ පරණ දේවල් දන්නේ නෑ , එ පරණ දේවල් අපේ අලුත් පරම්පරාවට කියල දෙන හා ආරක්ෂා කරගෙන ඉන්න ඔබ තුමාට ගොඩක් පිං. ඒ වගේම මේ දේවල් ඉදිරියට එනවට අකමැති අවජතකයෝ කොච්චර කෑගැහුවත් ඔබ තුමා මේ දේ නවත්වන්න එපා , එහෙම උනොත් අපිට අපේ අතීත මුතුන් මිත්තන් ගේ තාක්ෂනය ඔතනින්ම නවතී .. පොල්බූරු අවජාතකයෝ මොනා කිවුවත් ඔබ තුමා අපිට වටිනවා, බුදුසරණයි !!!
@vasanagunawardhana811
@vasanagunawardhana811 3 жыл бұрын
මේ ඇත්තෙන්ම ඇවිදින විශ්ව විද්‍යාල. අනේ ඔබ තුමාට තව බොහෝ කලක් ජාතියට මේ දැනුම ලබා දීමට සියලු ශක්තිය ලැබේවා. දීර්ගායු වේවා ..!
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 4 жыл бұрын
දේශීය බුද්දීමත්තු ඔබතුමන් බිහිකිරීමට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏
@danushkaranathunga93
@danushkaranathunga93 5 жыл бұрын
මං අහපු හොදම දේශනයක්...
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 7 жыл бұрын
ඔබ සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා !!!! තෙරුවන් සරණයි ...
@PiyawanshaKularatna
@PiyawanshaKularatna 5 жыл бұрын
L₩)₩)₩තිලක් මහතා රටට සම්පත්
@lekadammi3758
@lekadammi3758 3 жыл бұрын
අනේ මේවගේ උතුම් මිනිසෙක් ,මේ රටේ ඉන්න එකත් කොච්චර වාසනාවක්ද.
@kapilabandara1001
@kapilabandara1001 4 жыл бұрын
මෙතුමා දේශීය කෘෂි වයිද්‍ය අමාත්‍යාංශයේ ලොක්කා කරන්න..ගොඩක් වටිනවා...
@menakasapumalee3434
@menakasapumalee3434 4 жыл бұрын
මට තියෙන ගැටළුව ඇයි අපේ රටේ මේ වගෙ ඉසිවරැ වගෙ මහා දැනුම් සම්භාර ඇති මාතෘභූමියට ආදරේ කරන සැබෑ මිනිස්සු පැත්තක ඉද්දි, අමු කාලකණ්ණි ටිකක් මාරැවෙන් මාරැවට රට පාලුකරන්න බාර ගන්නෙ බාර දෙන්නෙ????..
@p.buddikarupasingha8879
@p.buddikarupasingha8879 2 жыл бұрын
අනේ හරි දුකක් දැනෙනවා.මේ කතිකාවත වෙලා අවුරුදු 7ක් වෙලත් එදා සිට මේ දක්වා රටේ පාලකයින්ට මේ දැනුමෙන් නිසි ප්‍රයෝජන ගන්න බැරි උනා.ඇත්තෙන්ම මගෙ රට ජාතිය ගැන ලොකු දුකක් ඇතිවෙනවා.
@kn3640
@kn3640 5 жыл бұрын
එකතු වෙලා වෙඩ කරමු.දැනුම දෙන්න රට ගොවිතෙන යලි හදමු
@megnad623
@megnad623 5 жыл бұрын
මාර දැනුමක්..✌️❤️❤️🔥
@NandanaPriyantha-df3bx
@NandanaPriyantha-df3bx Жыл бұрын
Dear sir thilak kandegama . Rathnaththare assirwadaya labewa budu sararanai sir.
@thisarapadma9473
@thisarapadma9473 5 жыл бұрын
Pudumakaarai ! Mama hithuwe ne Thilak Kandegama kiyanne mechchara Watina sampathak kiyala, thank u for your reporting.
@cvaleroso23
@cvaleroso23 4 жыл бұрын
ඔබතුමාගේ හොදම කඨාච තමා අපේ ලංකාවෙක්‍රමය අනුව බුදුහාමුදුරැවන්ටත් බෑහැ දහාම්පාසලේ උගන්නන්න මොකද උපාදියක් නැතිනිසා 😂😂😂
@lakmalmanjula2516
@lakmalmanjula2516 2 жыл бұрын
වටිනා දැනුමක්....
@morningrose4502
@morningrose4502 4 жыл бұрын
ඔබතුමා ගොඩක් වටින පුද්ගලයෙක්
@nayanaekanayake7259
@nayanaekanayake7259 4 жыл бұрын
Puduma danum sambharayak methumata thiyenne. 👍👍❤❤ adambarai oba thuma gana.
@menikemenike7603
@menikemenike7603 3 жыл бұрын
මේවා ගේ හොදම වැඩ සටහන් අන්ලයික් කරන කාලකණ්ණි මේ රටේ ඉන්නවා කනගාටුදායකයි
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 5 жыл бұрын
Man ithama kamatji vidvathek oba thumage danuma thava daruvo kipa denekutavath laba denna aka loku pinak ape ratata inna vatinama kenek oba thuma deeghayu labeva niduk nirogi suvaya labeva theruvan saranai
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 4 жыл бұрын
ස්තූතියි.
@nishanmadhusanka6820
@nishanmadhusanka6820 5 жыл бұрын
Dirgayu wewa budusaranai dewi pihitai..
@rrw1418
@rrw1418 5 жыл бұрын
Thank you so much for your continuous thoughtful contribution for our motherland Sri Lanka and wish you will have the energy and long healthy life .May the triple gem be with you all . As I don't have Sinhala fonts to write these comments , written them in English.
@sasankaperera3044
@sasankaperera3044 4 жыл бұрын
රටට සම්පතක් මෙතුමා...රැක ගන්න එක අපේ යුතුකමක්
@YCCookbook
@YCCookbook 8 ай бұрын
විශිෂ්ටයි.....❤ වෙන කියන්න දෙයක් නෑ
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 3 жыл бұрын
සත්තකින්ම ඇස් වලට කදුලු එනවා ඔබතුමාගේ දැනුම් සම්බාරය ඇහුවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@tharanganitharangani2292
@tharanganitharangani2292 5 жыл бұрын
oba thumata deergausha labewa
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 4 жыл бұрын
රටේ පාලකයෙක් වෙන්න ඕනේ මෙවන් රිශිවරුන් ගෝඨාභය සර්ට එකතු වෙන්න ඕනේ මෙවන් විද්වතුන් මේ රට සෞභාග්‍යමත් වනවා නොඅනුමානයි තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා මම හරිම ආදරනීය අසකරන ගරු කරන මේ දැනුමට ආස කරන කෙනෙක් මොකද මම පුදුමාකාර විදිහට ආගමට දර්මයට අපේ ගොත්‍රයට මේ මහ පොලොවට විශ්වයට සූර්‍ය් දෙවියන් ට ආදරය කරන ගරු කරන නමස්කාර කරන කෙනෙක් 🙏🙏🙏
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 3 жыл бұрын
ඔබතුමා වැනි මිනිස්සුන් අපිට අපේ රටට වටිනා සම්පතක් ❤
@belekkaya
@belekkaya 10 жыл бұрын
විද්‍යාව ඕන කට්ටියට හොයා ගන්න කියන්න. අපිට පරම්පරාවෙන් අත්දැකීමෙන් ඔප්පු වෙලා තියෙන්නෙ. ඊලියන්ද සිල්වා මහත්තයාගෙ සිංහලයාගේ සිප්ලකුව කතාවට පස්සෙ අහපු හොදම කතාව.
@kwasanthakumararodrigo7690
@kwasanthakumararodrigo7690 4 жыл бұрын
තිලක් මහාත්තයා වාගේ කෙනෙක් අපේ රටේ ඉපදීම වාසනාවක්,ජනාදිපතිතුමා මේ වාගේ මහත්වරුන්ටයි ඇමතිකම් දීලා අපේ රටට සේවයක් ලබාගන්න ඕනේ
@priyangiperera7453
@priyangiperera7453 4 жыл бұрын
මෙතුමා මෙච්චර කෑගහ ගහ කියන එකේ වටිනාකම දැන් පාලකයන්ට තේරෙන්නෙ නෑ.මෙතුමා නැතිකාලෙට මේ කියන කතාවල වටිනාකම තේරෙයි .එතකොට අපි ගොඩක් ප්‍රමාධවෙයි.දුක්වෙන්න පමනක් ඉතිරි වෙයි.
@prasannapradeep8943
@prasannapradeep8943 3 жыл бұрын
Kandegama mahagama appachii ආදරෙයි ....
@jeevaniesumedha3929
@jeevaniesumedha3929 4 жыл бұрын
Thilak sir oba loka urumayak. Oba gana arthakathanaya karanna mage danuma madi. Kiyanna wachana naa sir. Mama wishwayen illanne me danuma lokayata , deshayata labenakam wishwayen obawa ragena noyathwa kiyalai.
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 4 жыл бұрын
තෙරුවන් සරණයි
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 4 жыл бұрын
Tharuwansarani oba thumata
@vincesilva1128
@vincesilva1128 5 жыл бұрын
WOW, an amazingly knowledgeable person. Thank you from 🇺🇸.
@mswijerathnawijerathna334
@mswijerathnawijerathna334 4 жыл бұрын
Oba thumage danuma ape රටට baggayak a danuma balen hari ape පරපුරට denna
@dilsaji.3800
@dilsaji.3800 9 жыл бұрын
obata pin mathmaya .agee aethi kathikawa
@chaandima
@chaandima 6 жыл бұрын
Dil Saji . Ýu
@Mr.MicholHTD9991
@Mr.MicholHTD9991 5 жыл бұрын
ආයුබෝවන් 🙏
@Kk-ps4qc
@Kk-ps4qc 5 жыл бұрын
Budu saranai oba thumata.
@krishanasela3290
@krishanasela3290 5 жыл бұрын
Great speach sir thank you very much
@maththakagamagesunandakith7559
@maththakagamagesunandakith7559 4 жыл бұрын
Very God,Mr thilak
@ranjithhapuarachchi2005
@ranjithhapuarachchi2005 4 жыл бұрын
ඍෂිවරයා කියලා කියන්නේ මෙවන් දැනුම් සම්භාරයක් ඇති ඇත්තෝ
@පුබුදුහෂාන්
@පුබුදුහෂාන් 4 жыл бұрын
Saama wachnykma thiyna danuna arthya.. ♥️🙏
@supuntharaka8430
@supuntharaka8430 5 жыл бұрын
Athi wishishtai. Kawada wath hithuwewath nathi kathawak, bohoma sthuthi, me mahathmaya muna gahenna puluwan widihak kiyanna puluwanda.
@인파이어맨
@인파이어맨 5 жыл бұрын
Mata mewa kriyawata nageemata awashathawayak thibenawa.
@nayanaekanayake7259
@nayanaekanayake7259 4 жыл бұрын
Aniwaryenma mewa pasal saha campus wala subject ekak lesa uganwanna ona. Apekama rekageneemata nam. 🌼🌼🌼🌼⚘
@upalinaotunna9243
@upalinaotunna9243 4 жыл бұрын
Geppri බාවාගේ ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ ඔබ mahatage අදහස etama newaradei කියලා hitanawa
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 4 жыл бұрын
අන්ලයික් කරපු හරක් කියන්නේ උන් අනිවාර්යයෙන්ම මන්ද බුද්ධිකයන්
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
හායි..💝
@sewasanka1915
@sewasanka1915 7 жыл бұрын
niyamai niyamai
@ledlighting5841
@ledlighting5841 4 жыл бұрын
Great dear Sir go ahead
@chathurangalaksahan6912
@chathurangalaksahan6912 5 жыл бұрын
Jathiye pinata පහළ unu mahathmayek. Jathiye karumeta apita pina na ma දැනුම yodgena weda krna
@manularajintha9377
@manularajintha9377 2 жыл бұрын
Sampoorna Wadasatahana laba diaya hakida? Bohoma Stutyi!
@amilaishantha6464
@amilaishantha6464 10 жыл бұрын
Obathuma niyama desha puthraaki...!!!
@sewasanka1915
@sewasanka1915 7 жыл бұрын
amila ishantha pissu pakek a ...pake mahatthaya rate nayaka .pissu paka
@kennydave438
@kennydave438 5 жыл бұрын
Do this with English subtitles
@priyankagunavati9889
@priyankagunavati9889 4 жыл бұрын
Budusaranay kandagama.mahatmanani.obata
@artheartcreations5365
@artheartcreations5365 5 жыл бұрын
කෘෂිකර්ම ඇමැටිලාට ,පරිසර ඇමැටිලාට තියන මොනාද තියන දැනුම . මේ උත්තමයා ඔසවා තැබිය යුතුයි ඒ පුටුවල . අර තම්බි බදුරුදීනයා කෙලසන්නේ සොබාදහමේ මව නේද
@nayanadamayanthi1083
@nayanadamayanthi1083 5 жыл бұрын
Sunamiya kalinma danagathty saththu. Parisaraya gana hodata dagathhaki saththu akka kathakarana kaynek pahala waynadaka. A tharam sathu apata wada parisarayata sanwaydi. Sunamiyen winasayata kalin Own araksitha thanwalata giya.
@amithmunasinghe6052
@amithmunasinghe6052 5 жыл бұрын
Api kiheda inne.pissu watuna.owa apitath igenaganna oyalge oya jatautta sarthaka weva b.s
@dushantharinda4323
@dushantharinda4323 4 жыл бұрын
කට්ටියම ⁣එකතු වෙලා දෙයක් කරමුද.අපේ දේ වෙනුවෙන්. කැමති අය comment එකක් දාමුද.
@anuradhadilrukshi350
@anuradhadilrukshi350 4 жыл бұрын
Yes
@dilukamadusankapathiraja5803
@dilukamadusankapathiraja5803 Жыл бұрын
❤🙏
@nimalimohotta3379
@nimalimohotta3379 4 жыл бұрын
First of all please give this knowledge to local students, local people because foreigners will get advantage and they will try to do harmful things as sudda did it before. Also local people still have some knowledge and they know local trees than foreigners. I encourage Kandegama sir to some assembly region to region. Most teenagers are now lost. They don't know where to go, from whom get this knowledge. I am sure teenagers will really happy to get our local knowledge. Thank you.
@tegnisamarasinghe3883
@tegnisamarasinghe3883 4 жыл бұрын
👍
@chamilamahesh1543
@chamilamahesh1543 3 жыл бұрын
0770446654 call me
@rasikachandralal3164
@rasikachandralal3164 9 жыл бұрын
goviyan una apata oba loku nidanayak kandegama mahaththayo
@sriyakanthi1339
@sriyakanthi1339 2 жыл бұрын
Tilak kandeama sir obatuma apita had a ahunath ATI satutui
@chandralatharajapakse4541
@chandralatharajapakse4541 6 жыл бұрын
Obathuma mihipita dewiyek
@dammikadesilva4820
@dammikadesilva4820 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@supunmendis7068
@supunmendis7068 6 жыл бұрын
me tamai ape devi waru
@nayanadamayanthi1083
@nayanadamayanthi1083 5 жыл бұрын
Silabes aka Hadana . Pitaratiyan lankawata wadei.
@kosalanath2732
@kosalanath2732 5 жыл бұрын
💪💪💪💪💪
@thilaklh1330
@thilaklh1330 5 жыл бұрын
Obathuma Apita sampathak
@sunilshantha3610
@sunilshantha3610 10 ай бұрын
මේක දිනේ 2023 ද
@chandrapushpalatha430
@chandrapushpalatha430 5 жыл бұрын
Ethama agya ඇති desanayak
@chathurapradeep9562
@chathurapradeep9562 5 жыл бұрын
Mee rate paalakayo methuma miya yanna kalin, mee rateema agriculture baara denna ona. Looketama watina sampathak
@samankumara3054
@samankumara3054 4 жыл бұрын
Kandegana mahathaya ape urumayak bolave raka ganuve pana devani kota.
@k-popfanfantacy2266
@k-popfanfantacy2266 5 жыл бұрын
O/l egana ganna wayase lamaita poth liyala nadda budu saranai obathuma
@DamiSuran
@DamiSuran 3 жыл бұрын
ඉන්දික තොටවත්ත මහතාව ගේන්න...මේ වගේම සුපිරි
@dinukaariyasena6007
@dinukaariyasena6007 5 жыл бұрын
මේව ඇයි බන් මිනිස්සුන්ට දැනෙන්නෙ නැත්තේ
@pickme7456
@pickme7456 3 жыл бұрын
Obathuma nam rishi warayek.
@rmharunashantha3440
@rmharunashantha3440 4 жыл бұрын
අපි ලෝක ධර්ම තාවය තේරුම් ගත් සිංහලයන් .
@Kolabasanni
@Kolabasanni 5 жыл бұрын
ape dee raka gamu
@kennydave438
@kennydave438 5 жыл бұрын
TO EVOLVE THIS YOU NEED RESEARCH AND EVIDENCE!
@shanthieabeysekera1536
@shanthieabeysekera1536 4 жыл бұрын
👏👏👏🙏🙏🙏🙏
@dulanipurnima
@dulanipurnima Жыл бұрын
2023💐
@leemafernando2425
@leemafernando2425 5 жыл бұрын
Kadagama mahata jasu phite
@chandanavlogs8704
@chandanavlogs8704 4 жыл бұрын
Mehama danumak tiyagena higakana jatiyak wela inna akai duka
@donjayakody4290
@donjayakody4290 5 жыл бұрын
Ai dan doramadalawata අපේ සඟරුවන වඩින්නේ නැත්තේ 😥
@kalpanarajakaruna4795
@kalpanarajakaruna4795 7 жыл бұрын
oba ratata sampathak
@sindu8986
@sindu8986 4 жыл бұрын
🌿🍀💚💚💚💚💚💚💚🍀🌿
@mangalajayamangala5985
@mangalajayamangala5985 7 жыл бұрын
oba apeta sampathak
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 4 жыл бұрын
දේශීය dictionary එකක් හදන මෙන් ඉල්ලමි. .
@Universetothemind
@Universetothemind 9 ай бұрын
2024
Dora 20120611 Loka Vinashaya
1:47:31
Ananda Ranawake
Рет қаралды 26 М.
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 4,8 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 74 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
Doramadalawa - (2020-07-27) | ITN
1:55:16
ITN Sri Lanka
Рет қаралды 7 М.
භුතයෝ l Thilak Kandegama l EP 06
38:39
Ayubowan Sri lanka
Рет қаралды 148 М.