නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා | Doramadalawa - (2023-02-20) | ITN

  Рет қаралды 106,193

ITN Doramadalawa

ITN Doramadalawa

Күн бұрын

Пікірлер: 297
@sujanibandara3568
@sujanibandara3568 Жыл бұрын
ජීවිතේ වැඩිපුරම ඉන්නේ පිටරටවල.හරිම ලස්සනට ඔබතුමා සිංහල කතාකරනවා.උගත් යන වචනයට ඔබතුමා හොඳ උදාහරණයක් .💐
@harshajay6671
@harshajay6671 Жыл бұрын
මම නම් මෙතුමගෙ වැඩසටහනක් ඉතාම ආසාවෙන් බලන්නෙ, අපේ රටට ඔබතුමා ආඩම්බරයක් , ලOකා මාතාවට ඔබතුමා ආභරණයක්. තව තවත් නව නිර්මාණ බිහිකරන්න අවස්ථාව ලැබේවා…!
@nihalkandewatte2299
@nihalkandewatte2299 Жыл бұрын
අපේ ගම් පලාතේ, ඉතින් ලංකාවේ පදිංචියට නම් එන එකක් නෑ, දේශපාලන ගොං හරක් උගත් බුද්ධිමත් අය ලංකාවේ ඉන්නවට කැමතිත් නෑනේ,
@maithrisilva8985
@maithrisilva8985 Жыл бұрын
මෙයාගෙන් මොකක්ඩ හල්ලො රටට වඇඩක්වෙන්නෙ
@slshadow6617
@slshadow6617 Жыл бұрын
ඔබතුමාවගේ යුග පුරුශයන් දොරමඩලාවෙන් හරි දකින්න ලැබීම ලංකාවෙ අපිට ලොකු භාග්‍යයක් තෙරුවන් සරණයි ඔබතුමාට ආයු බොහෝ වේවා.
@thinugamage
@thinugamage Жыл бұрын
ආයූබෝවන් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා හොදින් සතුටින් ඉන්න..........
@irineindrahemaliekarunagod4870
@irineindrahemaliekarunagod4870 Жыл бұрын
හරිම වටිනා ප්‍රයෝජනවත් ඉතාමත් වැදගත් වැඩසටහනක් හසන්ත මහත්මය බොහොමත්ම ස්තූතියි තවත් මෙවැනි ප්‍රයෝජනවත් වැඩසටහන් ඉදිරිපත් කරන්න රටට ආඩම්බරයක් මෙවැනි ලක්. මවගේ පුත්‍රයන්.
@mrs.villager3654
@mrs.villager3654 Жыл бұрын
Professor, SRD Rosa කියන්නෙ මන් ගරු කරන චරිතයක්, මෙතුමා සදහන් කල පරිදිම, එකට USA ගිහින් එකම phd එක කරලා එතුමා තමාගෙ මවුරට වන ලංකාවට ආවා, ඇවිත් ලංකාවේ කොලබ university එකේ ලංකාවේ ලමයින්ට උගන්වලා ලංකාවට සේවයක් කරනවා, එතුමත් එදා මෙතුමා වගේ USA ඉදන් එකට වැඩ කලානම් මේතුමා වගේම ලෝක ප්‍රසිද්ද ව්ද්වතෙක් වෙන්ඩ තිබිබා කියා සිතන අතරම, නැවත අව්ත් ලක්කාවේ ලමයින්ට සේවය කිරීම ගැන ඇත්තේ අවංක ගවුරවයකි! ඒවගේම මෙතුමා කලින් පැමිනි දොරමඩලාවකට එතුමාද සම්බන්ද වෙමින් නිරහන්කාරව තම university සගයා වන මෙතුමා අද ඉන්න තැන ගැන ප්‍රසන්සා මුකයෙන් කතා කලා🙏🙏🙏🙏🙏🙏
@rajasekaransevgan1706
@rajasekaransevgan1706 Жыл бұрын
Dr. Gunapala is a great asset for our country and we are very much proud of his achievement. May almighty god bless him for a long life. No words to express the feelings being a Sri lankan.Cheers Sir!
@thusharidperera5570
@thusharidperera5570 Жыл бұрын
අපේ පාසලේ ප්‍රාථමික අධ්‍යාපනය ලබා( කෑ/දෙහි සිරිවර්ධන මහා විද්‍යාලය) අද රටක් ලෝකයක් පිළිගැනීමකට පාත්‍ර වූ මෙතුමා ගැන අපට හරි ආඩම්බරයක්
@weerasankili9888
@weerasankili9888 Жыл бұрын
එතුමා ද්වීතීය අධ්‍යාපනය ලැබුවේ නාලන්දා විද්‍යාලයේ.
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
As a sri lankan we all are proud of you,sir
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Жыл бұрын
Ithama වැදගත් වැඩසටහනක් ,සම්පූර්ණ වැඩසටහන nerabuwemi tharuwan saranai මැතිතුමා oba ඉතාමත් වටින සම්පතකි ,ජයවේවා budu saranai ...
@gunathilakagunathilaka2350
@gunathilakagunathilaka2350 Жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරනයි
@cyrildesilva5185
@cyrildesilva5185 Жыл бұрын
මබතුමා ශ්‍රී ලංකාවට ආලෝකය ගෙනදුන් මහා විද්වතෙක් තෙරැවන්සරණයි ජයවෙිවා
@harithgunasekara5024
@harithgunasekara5024 Жыл бұрын
Very nice interligent Sri Lankan.Hat off Sir.We are very proud of you.Harith Gunasekara,Germany
@weerabanda3752
@weerabanda3752 Жыл бұрын
දෙමවුපියන් හැටියට අපි දරුවන්ට මේ දේවල් පෙන්වලා ඔවින් ට උත්තේජනයක් ලබා දීම අපේ වගකීමකි. නිදුක් නිරෝගී අනාගතයක් ඔබතුමා ට
@arunapremachandra2839
@arunapremachandra2839 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@rohankandamby9857
@rohankandamby9857 Жыл бұрын
We are proud of you Dr. Sarath Gunapala.😊
@sirilee139
@sirilee139 Жыл бұрын
රටට ම ආඩම්බර යක් . දරැවන්ට ආදර්ශය මත් , මං _ පෙත් විවර කිරීමක් .වටිනා වැඩසටහන ක් . ඔබ තුමන්ලාට බොහොම ස්තුතිය. යහපතක්ම වේවා .
@wasanthadissanayka728
@wasanthadissanayka728 Жыл бұрын
ඔබ දෙපළටම බුදුසරණයි දෙවි පිහිටයි,
@samanthakumara2317
@samanthakumara2317 Жыл бұрын
ඇත්තටම මට හරිම 😃 සතුටුයි අපේ ඉස්කොලෙ ඉගෙන ගෙන ලොකු තැනකට ගිහිල්ලත අපේ ඉස්කොලෙ තවම අමතක කරල නෑ.............අපි තවමත් වැඩ කරන්නේ එදා ඒ දුන්න laptop වලින්.........
@rukshansugath2738
@rukshansugath2738 Жыл бұрын
ඔයත් දවසක එතුමාගේ මට්ටම එන්න. ඉස්කෝලෙට කොච්චර ගෞරවයක්ද
@laksanyasaratne
@laksanyasaratne Жыл бұрын
I'm proud of you Sir!!
@wasanthadasanayake2961
@wasanthadasanayake2961 Жыл бұрын
We are proud of you as a SriLankan.
@bandaappuwa1748
@bandaappuwa1748 Жыл бұрын
ඒ උනාට වැඩිම පිරිසක් බලලා තියෙන්නේ මේ වැඩසටහන
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 Жыл бұрын
ගොඩාක් ආසාවෙන් බලපු වැඩ සටහනක්..
@ishanpasindu2299
@ishanpasindu2299 Жыл бұрын
Thank you sir 🙏🙏❤️❤️🇱🇰🇱🇰
@chathuryaherath2002
@chathuryaherath2002 Жыл бұрын
විශිෂ්ටයි 🙏
@chanikahansi
@chanikahansi Жыл бұрын
Dr. Sarath Gunapala is a hero in my life ❤️
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 Жыл бұрын
You are very onderful man.bandar.
@spathirana1233
@spathirana1233 Жыл бұрын
දේශයේ දෙමාපියනී, දේශයේ අහිමානයට හොද පුත්ත රත්නයක් නේද? හෙට්ටිආරච්චි මහතාගේ මෙවැනි වැඩසටහන් තුලින් මහචාර්ය තුමාවැනි පුතුන් දේශයේ නිර්මාණයවිමට දායකවීමට පින්. උදාර වු පින්වත් මහත්වරු දෙපලට සමිමා සමිබුදු සරණ යි.!!!
@VasanthaEdirisinghe
@VasanthaEdirisinghe Жыл бұрын
I salute you sir
@dubaijeewitha9903
@dubaijeewitha9903 Жыл бұрын
මම සරත් ගුණපාල මහතා එන්නේ කවදද කියලා නිතරම බලන් ඉන්න කෙනෙක් දොරමඩලාවට 🙏🏼🙏🏼🌹❤️ඒ දුනුම ලබා ගන්න 🙏🏼
@cyriljayaweera6169
@cyriljayaweera6169 Жыл бұрын
This is our proud professor 👏
@Max-dv2vk
@Max-dv2vk Жыл бұрын
ලස්සන ම වැඩසටහනක්....❤.👍👏👏👏👏🎶🎶🎶🎶
@pradeepmanage6054
@pradeepmanage6054 Жыл бұрын
ඔබට බුදු සරණයි
@harly6117
@harly6117 Жыл бұрын
Obathuma api වෙනුවෙන් kala kapakirimata thankyou
@priyanthinilamani4620
@priyanthinilamani4620 Жыл бұрын
Great scientist . respect you❤️
@nimalilakminimunasinghe7180
@nimalilakminimunasinghe7180 Жыл бұрын
Proud of you Sir! Theruwansarany!
@chanakalakshan3223
@chanakalakshan3223 Жыл бұрын
Thanks ITN 😍😍😍
@kumarahemantha633
@kumarahemantha633 Жыл бұрын
You are a jewel....🙏🙏
@kuthuhalaya9794
@kuthuhalaya9794 Жыл бұрын
මාරම වැදගත්...❤️❤️❤️
@sunethrabandara2123
@sunethrabandara2123 Жыл бұрын
Sir… i salute you. Im vvvvvvv admire you sir. Will you believe is there life in the space.
@sriyahewagehewage6456
@sriyahewagehewage6456 Жыл бұрын
I am so proud of you as a Sri Lankan
@javindrawasala9398
@javindrawasala9398 Жыл бұрын
Really proud of you 🌹
@rohanagamage5622
@rohanagamage5622 Жыл бұрын
I do appreciate as a Srilankan ..
@beaubangtanmusic2199
@beaubangtanmusic2199 5 ай бұрын
Thank you
@hasanthahettiarachchi5758
@hasanthahettiarachchi5758 11 ай бұрын
බොහොම ස්තුතියි.
@swasthijayawardena1105
@swasthijayawardena1105 Жыл бұрын
Very interesting programme.
@nuwanbalasooriya1445
@nuwanbalasooriya1445 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා....
@ranjulanadun5274
@ranjulanadun5274 Жыл бұрын
අපේ රටේ ලොකු සම්පතක්❤
@sirinimalperera4089
@sirinimalperera4089 Жыл бұрын
If ever Sri Lanka has ever produced a true intellectual and a scientist, in my view he is Dr Sarath Gunapala. In my view, first place should go to Dr Sarath in the discipline of science. At least in the future the government should make use of Dr Sarath and valuable personnel like him for the benefit of our children, if sri Lanka wants to be a developing country. General Dr Boniface perera
@smlanka4u
@smlanka4u Жыл бұрын
His is a good motivation for Sri Lankans.
@gunap7326
@gunap7326 Жыл бұрын
ස්තුති, තව වරක් ඔහුව zoom වලින් හරි සම්බන්ධ කරගන්න. රට කරවන අය බලවනම් ⁣හොදයි. ලංකාවේ ජනාධිපති උපදේශක වරු වියයුතු ⁣මහත්මයේක් හොර දේශපාලුවන්ට වඩා. රට හදන්න නම් එතනයට යායුතුයි. අපේ මිනිස්සු පැය 8 වත් වැඩනොකාර බැන බැන විරෝධතා කර කර සිංගප්පූරුවක හින දකිනවා.
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Жыл бұрын
Great brains and intellectuals are born in our country, unfortunately the political system have no means and ways of retaining these genius legends and developing our country to prosperity preventing brain drain in mother Lanka. Why did we all have to leave our country and why are we doing well in other countries and what a pity to see our country gone down socially, economically and culturally except Arts and music.
@ShanDasanayake
@ShanDasanayake Жыл бұрын
ආයූබොහෝවේවා....
@CashFlowC
@CashFlowC Жыл бұрын
දොරමඩලාව ඉස්සර බැලුවා ඉන්ටනෙට් නැති කාලෙ. ආව හැමෝම වගේ නාකි ගල් බමුණො.. සංස්කෘතිය කිය කිය බොරු මිත්‍යාවන් පතුරනවා විතරයි.අන්තර්ජාලය නිසා ග්ලෝබලයිස් උන නිසා එක හොදටම තේරෙන්වා.. නමුත් සරත් ගුනපාල වගෙ මහත්මයෙක් ගෙ කතාබහක් දැකීම සතුටක්
@SadunGunarathne-hu4pn
@SadunGunarathne-hu4pn Жыл бұрын
මෙවැනි වටිනා සම්පතක් වටිනා විද්‍යාඥයෙක් පොහෝ දිනක දහම් සාකච්ඡාව කට කැදවන්න
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 Жыл бұрын
Aluthnodath.godakdeval.eganagaththa.bohoma.sthuthi.sir.punchi.ratama.adambarai.obathumagana.theruvansaranai.💖💙💗
@Milroynishantha3261
@Milroynishantha3261 Жыл бұрын
🙏🇨🇳🇱🇰GooD Sri Lanka 🌟🥇
@arunasampath1718
@arunasampath1718 Жыл бұрын
Respect Sir...🙏🙏🙏...Theruwan Sarany..!!!
@asamarakoon8120
@asamarakoon8120 Жыл бұрын
Proud of you sir.
@kesharadharmaratne4545
@kesharadharmaratne4545 Жыл бұрын
Doctor CHICHI ROHITHA RAJAPAKSA oya arapu rocket eka Dr Sarath ta hoyala denna puluwanda danna .
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 Жыл бұрын
අහකයන බලශක්තිය අමෙරිකාවේ සිට ආව ව්ද්‍යර්දයා කීවා කියලා වත් ලබාදීමට අපේ නිලධාරීන්ට සිත්පහල උනොත් ජනතාවට සහනයක් .
@Sheran...
@Sheran... Жыл бұрын
Great program ❤️
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
මගේ නිවන මගේ පැල්පතයි.......බිල්ඩින් තමන්ගේ මාරයා බව තේරුම් කිරීමක්
@sunokasewwandi
@sunokasewwandi Жыл бұрын
මේ දක්ෂ වටින කෙනෙක් . ඒත් අපි නොදියුනු රටක් වෙලාඉන්න කන් ..මේ වගේ වැඩසටහන් මැජික් වාගේ දැනෙනවා .
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
භූමිකම්පාවන්ට හේතුවෙන්න පුලුවන් ලගකදී පථ වෙනස් කල සෙනසුරු සහ නෙප්චූන් ග්‍රහ ලොක ...
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 Жыл бұрын
ඔන්න ඉතින් තවත් බොරු කියනවා.. ලැජ්ජ නැද්ද ඔහොම බොරු කියවන්න..?? මොලේ upset එකක් නම් බෙහෙත් ගන්න ගිහින්.. පව් අප්පා මේ වගේ මන්දබුද්දික ලෙඩ්ඩු.. science, mathematics ගැන knowledge එක 0ක් තියාගෙන කියවන්න එන්නෙ සෙනසුරු නෙප්චූන්ගෙ ගමන් පථ වල වෙනස නිසා පෘථිවියේ භූමි කම්පා වෙන එක ගැන.. හීනෙන් වෙන්නැති එහෙම වෙන්නෙ.. මෝඩ යක්කු..
@nipunnadeesha
@nipunnadeesha Жыл бұрын
😅😅😅
@mytechchanel8977
@mytechchanel8977 Жыл бұрын
වෙලාව මදි අහන් ඉන්න . තව කොටසක් දැම්මනම් හොදයි
@bcdesilva
@bcdesilva Жыл бұрын
ආචාර්ය සරත් ගුණපාල වැනි ඉතා විශිෂ්ට සම්පත් දායකයෙක් සමඟ සාකච්ඡා කිරීමට විෂයානුබද්ධව මෙලෝ හසරක දැනුමක් නැති පුද්ගලයෙක් යෙදවීම ඉතාමත් වැරදි දෙයකි! කවර තත්වයක් යටතේ වුවද සරත් ගුණපාල මහත්මයා ගේ අදහස් තමන් උපන් රටේ සාමාන්‍ය ජනතාව සමඟ බෙදාහදා ගැනීම පිළිබඳ මාගේ හද පිරි ප්‍රණාමය! 🙏👍👍❤️
@user-yi2m456
@user-yi2m456 Жыл бұрын
Mokakada kiyapu eke theruma?
@yuthminikothalawala8866
@yuthminikothalawala8866 Жыл бұрын
Hasantha mahatma nohitinna oyatikath Apita alannah Natha.
@chithrajayakodi8404
@chithrajayakodi8404 Жыл бұрын
සමාජයට ඉතාම වැදගත් පනිවිඩ ලබාදෙන අටපට්ටම ට රටේම ගෞරවාදරය හිමිවිය යුතුමයි.
@shaniypereraz2392
@shaniypereraz2392 Жыл бұрын
Godak kal balan hitiya sir anakan .awasthawa dunnat isthuti ITN.ahanna prashna kotiyai
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc Жыл бұрын
17:30 AI Artificial Intelligence කෘතිම බුද්ධිය
@pushpikabradley88
@pushpikabradley88 Жыл бұрын
srllanka soller very expency
@rss1772
@rss1772 Жыл бұрын
we will proud you sir
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
අපිට පාර වැරදුනෙ අපිගියෙ යටියන්තොට නිව් ඉම්පීරියල් එකට...
@SandunWijetunge-t1m
@SandunWijetunge-t1m Ай бұрын
our savvy ,proud to be
@wathsalawarnapura2943
@wathsalawarnapura2943 Жыл бұрын
ඔබතුමන්ලා තමා රටේ ජනාධිපති විය යුත්තේ , ම්‍රෙ රට නගා සිටවිය හැක්කේ , බුදු සරනයි
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 Жыл бұрын
බූම්‍කම්පාවකදී ඒ රටේ මිනිසුන් බේරෙන්න කරන ක්‍රියාකාරකම් පිලිබද වීඩියෝ දර්ශන කීපයක් ගෙන්වාගෙන මේ වැඩ සටහනෙන් ම පෙන්වන්න . සරත් ගුණපාල මැතිතුමාට සුභ පතනවා . මේ රටේ කර්මාන්ත ලෙස වැඩි දියුණු කරන්න පුලුවන් පුන්ච් පුන්ච් (ඔබේ පරීක්ෂණය ආයතන ය සදහා අවශ්‍යය )නිර්මාණ හදුන්වා දෙන්න .(ලොකු නිර්මාණය ක් සදහා අවශ්‍යය පොඩ් කොටස ක් උවත් අපේ රටේ දරුවන් ට කල හැකි නම් එය වැදගත් )
@Nuwansanjiwa776
@Nuwansanjiwa776 Жыл бұрын
kzbin.info/www/bejne/fXm3d4ynjcyVfpo මේ දරුවා නාසා පැසසුමට ලක්වුණ නමුත් ලංකාවේ කවුරුත් ප්‍රයෝජනයක් නොගන්නා කෙනෙක්
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
අවි ආයුද විකුනල හොදට සල්ලි හොයන්න පුලුවන්නෙ..මිනිස්සු මැරුනට කමක් නෑ තමන්ගෙ බඩ පිරෙනවා නම්
@hasankadimuthu4449
@hasankadimuthu4449 Жыл бұрын
මෙවැනි වැඩසටහනකදි යොමු කරන ප්‍රශ්න පිලිබඳව මීට වඩා සැලකිලිමත් උනා නම් හොඳයි. අපරාදෙ මෙතුමගෙ කාලය සහ මහන්සිය. ඒවා අන්තර්ජාලය බලල හොයාගන්න පුලුවන් දේවල්.
@KamalPathmasiri-pf3mg
@KamalPathmasiri-pf3mg Жыл бұрын
සති 2කට පස්සෙත් කොමෙන්ට් 250යි. Views 65k, ලංකාව මේ වගේ වෙන එක අහන්නත් දෙයක්ද..
@ajithpanawalage6402
@ajithpanawalage6402 Жыл бұрын
සර් බුසල් එකට 220 ගන්න තාක්ෂණය අරන් දෙන්න කටයුතු කරන්න පුළුවන් ආයතනයක් ලංකාවට හදුන්වා දෙන්න පුළුවන් ද සර්
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
හදට යන කාලේ ලෝකෙ මිනිස්සු මෝඩයි..දැන් රවට්ටන්න බෑ ලෝකෙ මිනිස්සු දියුණුයි...දැන් වීඩියෝ දාන්නෙ නැත්තේ බොරුව අහුවෙන නිසා වෙන්න පුලුවන්
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 Жыл бұрын
කව්ද කියන්නෙ video දාන්නෙ නෑ කියලා.. ලගදි තිබ්බ artimis 1 එක හැම වෙලේම live දුන්නා හද වටේ කැරකිලා ආයෙත් පොලවට එනකන්ම.. ඔයා දන්නෙ නැති එකට, නූගත්කමට අපිට කරන්න දෙයක් නෑ..
@jana4150
@jana4150 Жыл бұрын
👍
@harshadananjaya1350
@harshadananjaya1350 Жыл бұрын
excellent
@ravindrakumara5446
@ravindrakumara5446 Жыл бұрын
Great 👍👍
@shalukaindunil5567
@shalukaindunil5567 Жыл бұрын
Good program
@kethakathalpage.5209
@kethakathalpage.5209 Жыл бұрын
සර් Satellite Plan කරන්න මොනවගේ විෂයක්ද කරන්න ඔෝන?
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 Жыл бұрын
පැහැදිලි මදි දරුවෝ... plan කරන්න කියන එකෙන් අදහස් කලේ මොකක්ද ?? හදන්නද, program කරන්නද..?? මම පොදුවෙ කියන්නම්... ඔයාට ඕනෙ satellite, rocket science වගේ දේවල් ඉගෙනගන්නත් ඒ mission කරන්නත් නම්, ඒකට physics හෝ engineering background එකක් තියෙන්න ඕනෙ.. ගොඩක් විට physics කලොත් හොදයි.. engineering වලින් aerospace, aeronautical aviation engineering කලත් පුලුවන්.. ඊට අමතරව rockets, space crafts හදන ඒවා design කරන ඒවා කරන්න නම් ඔයාට engineering කරන්නම වෙනවා.. විශේශයෙන්ම electrical engineering හෝ electronic engineering හෝ aerospace, aeronautical engineering කරපු කෙනෙක්ට ඒ job එකට හොද chance එකක් තියෙනවා.. ලෝකෙ තව තවත් දියුනු වෙනවා දරුවෝ... ඉතින් තව ඉස්සරහට වෙන ග්‍රහ ලෝක පිලිබදව වැඩි දුර අධ්‍යන කටයුතු කරනවා.. ඒ නිසා ඒ missions plan කරන්න සිද්ද වෙනවනෙ.. ඒ නිසා ඒ පැත්තෙන් ගත්තම භූ විද්‍යාත්න්‍යයෙක් වෙන එකත් හරිම වාසී.. භෞතික විද්‍යාව පැත්තෙන් ගමන සුභයි කියලයි මට කියන්න තියෙන්නෙ.. biology, chemistry පැතිත් දැන් දැන් නැගගෙන එනවා උඩට.. ඒත් bio අය නම් මේ rockets, satellites, space crafts වගේ space applications වලට සම්බන්ද වෙන්නෙ හරිම කලාතුරකින් වගේ.. ඔයා A/L කරලා නැත්නම්, A/L කරන්න මහන්සි වෙලා.. combined maths වලින් කරන්න ඕනෙ හැබැයි.. engineering කරන්නම හිතාගෙන මුල ඉදන් මහන්සි වෙලා ගැම්මට jolly එකේ කරන්න.. රජයේ university යන්න try කරන්න.. ඒ ගියාට මදි මහන්සි වෙලා වැඩ කරලා උඩට එන්න බලන්න.. පිලිගැනීම හොදටම හොදයි රජයේ විශ්වවිද්‍යාල වල... එහෙම බැරි උනත් දුක් වෙන්න එපා private campus ගිහින් මහන්සි වෙලා වැඩ කරන්න.. ඔයා හරියට වැඩ කරගන්නවා නම් බය වෙන්න දෙයක් නෑ.. අර මම උඩදි කිව්ව විශයන් වලින් එකක් කරන්න..
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 Жыл бұрын
තව දෙයක් කියන්නම්... university of moratuwa, university of colombo, university of peradeniya, university of kalaniya, university of j'pura කියන ඒවයින් එකකටම යන්න try කරන්න... එහෙම බැරි වුනොත් open university of sri lanka ගොඩාක් හොදයි.. විශේශයෙන්ම engineering හා physical sciences වලට මම කියන්නෙ.. ඊට පස්සෙ තමයි ඔයා private universities ගැන බලන්න ඕනෙ.. කවුරු කොහොම කිව්වත් අපේ field වල වැඩ කරන්න ගිහාම private campus ගිය ලමයින්ගෙ සහ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ගිය ලමයි අතර ලොකු gap එකක් පේන්න තියෙනවා දන්න විශය කරුනු වල.. ඒ නිසා මගේ නම් අදහස පුලුවන් තරම් රාජ්‍ය විශ්වවිද්‍යාලයකටම යන්න try කරන්න කියන එකයි..
@nuvaramanike
@nuvaramanike Жыл бұрын
Science and technology ඊට පස්සේ භවුතික විදයව තාරකා විදයයව
@domijayawardena9495
@domijayawardena9495 Жыл бұрын
I request from you to investigate the para psychic subject .
@jayatilakabandara9659
@jayatilakabandara9659 Жыл бұрын
නියමයි.
@karuapp6083
@karuapp6083 Жыл бұрын
අර චිචීගෙ සැටලයිට් එක ගිය පැත්ත ගැන පොඩි හෝඩුවාව ක් දෙන්න බැරිද?
@yuthminikothalawala8866
@yuthminikothalawala8866 Жыл бұрын
Eka nasa ekath Thama hoyanawa
@ncgeja
@ncgeja Жыл бұрын
respect 💛
@chithranichithrani4811
@chithranichithrani4811 Жыл бұрын
Ugath kama nimak nee deergayu wewa oba thumata ❤❤❤❤
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 Жыл бұрын
ape.ratama.adambari.obathuma.gana.💖💖💖👌
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
සර් මේ රටේ පාලකයොනිලධාරින් ,බලධාරින් කොච්චර අවස්තා තිබුනත් දියුනුව වෙනුවෙන් තාක්ශනය තියා කිසි වැදගැන්මකට නැති පිරිසක් ඉන්නෙ,
@jagaja444
@jagaja444 Жыл бұрын
මට තියෙනවා ප්‍රශ්නයක්. රජයේ මාධ්‍ය ආයතන 2ද, ටෙලිකොම් ආයතනය සහ එක්ව මහාචාර්ය තුමාද සම්බන්ධ කරගෙන ඔහු අන්තිම විනාඩි කිහිපය තුල කියපු දේවල් ක්‍රියාත්මක කල හැකි පර්යේෂණාමක පරිසරයක් නිර්මාණය කරන්න ප්‍රාග්ධනය සපයන්න. එවිට රටේ අනාගත පරපුරට සහ ආර්ථික සංවර්ධනයට ආයෝජනයක් නොවන්නේ ද?
@laxman215B
@laxman215B Жыл бұрын
මෙතුමාගෙන් අපේ රටට විශාල මග පෙන්වීම් ගනනාවක් ලබා ගත හැකියි. ඒක රජය හරහා පාසැල් පද්ධතියට සහ විශ්වවිද්‍යාල පද්ධතියට එක් කර ගැනීමට රජයේ උසස් නිලධාරීන්ගේ වගකීමක්. හැකියාව ඇති කෙනෙක් මේ පිළිබඳව ජනාධිපතිතුමාව, අධ්‍යාපන ඇමැතිතුමාව දැනුවත් කිරීමට කාරුණික වන්න.
@kumarranaweera622
@kumarranaweera622 Жыл бұрын
The studio settings look horrible which overshadowed the wonderful interview with our world renowned scientist .
@CashFlowC
@CashFlowC Жыл бұрын
Great person
@wasanthakumara1386
@wasanthakumara1386 Жыл бұрын
I.t.n. number..1.sri.lanka
@chandrahettiarachchi7690
@chandrahettiarachchi7690 Жыл бұрын
අපේ රටටත් ඒවගේ තාක්ෂණයක් එනවානම් පාරෙ රස්තියාදුවක් නැතිව ළමයින්ට පාසල් යන්න පුළුවන් වෙයි.
@jayanthawijegunaratne
@jayanthawijegunaratne Жыл бұрын
THERUWAN SARANAI TO DR.GUNAPALA BY DR. JAYANTHA WIJEGUNARATNE MD
@othohimenureonna3655
@othohimenureonna3655 Жыл бұрын
3.4% of energy comes from solar in the USA. Petroleum: 37% · Natural Gas: 32% · Coal: 11% · Nuclear electric power: 8% · Renewable Energy: 11% (solar coming under this category)
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 76 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,5 МЛН
Doramadalawa - මතක ශක්තිය  (2018-11-19) | ITN
1:54:45
Doramadalawa - (2019-12-02) | ITN
2:02:40
ITN Sri Lanka
Рет қаралды 11 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 76 МЛН