Doramadalawa - මහාචාර්ය සනත් නන්දසිරි (2018-03-05) | ITN

  Рет қаралды 38,456

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Watch ITN Programmes & More Updates at www.itntv.lk
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on KZbin: bit.ly/Subscrib...
© 2018 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

Пікірлер: 47
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
අද වෙද්දී සනත් නන්දසිරි නම් ගෞරවණීය කලාකරුවා යන්න ගිහින් දින හතරයි 😔 එහෙත් මේ වැඩසටහන ඊයේ අද හෝ හෙට බැලුවත් වටිනාකම අමිලයි... 🙏🙏🙏
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
බොරැ හිනා නෑ බොරැ දැඟලිලි නෑ,....කටහඬ භාවනාවක්,......... මහාඇඳුරානෙනි ....අමාමහ නිවනින් සැනසේවා,😢
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 Жыл бұрын
දැනුම් පුස්තකාලයක් නේද මේ අපට අහිමි උනේ .. නිවන් සුව ලැබේවා මහාචාර්‍යතුමනි 🥺💔🙏
@damithmadu1907
@damithmadu1907 7 ай бұрын
ගුරුතුමාගේ නිදිමත කටහඩටයි මම නම් ආස ඒක භාවනාවක් වගේ ❤❤❤ නිවන් සුව ලැබේවා
@phnuwan4785
@phnuwan4785 Жыл бұрын
සනත් නන්දසිරි මහත්තයා ඔබට නිවන් සුව ලැබේවා 😢😢😢 2023-03-28
@kapiladias9178
@kapiladias9178 Жыл бұрын
සනත් නන්දසිරි මහාආචාර්ය උත්තමයාණනි ....ඔබ තුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵සැමට සම්මා සම්බුදු සරණයි !!!🙏🙏🙏🙏
@francisperera6860
@francisperera6860 Жыл бұрын
මගෙ ප්‍රියතම ගායකකයා සනත් න්නදසිරි මහතා .1973දි මෙතුමාව වෙන්නප්පුව කලා සන්ගමය මගින් සුවර්න කුන්ඩල ප්‍රසන්ගය ඉදිරිපත් කලා.අපි දුන් මුදල රුපියල්3500.අරක්කු බොතල් 2යි රත්‍රි කැමට ඉදියප්ප දුන්නා හරිම සුහද මනුෂ්‍යයෙක්
@SeethaPalliyaguru-gc5mc
@SeethaPalliyaguru-gc5mc Жыл бұрын
ජීවත්ව සිටි කාලයතුලදීම එතුමාව ඇගයිමට ලක්විම අතිශය භාගය සමිපන්න පුද්ගලයෙකුද බව මොනවට පැහදිලියි .මියගිය පසුව ද මෙතරමි මිනිසුන් ආදරය කලාද කියා එතුමාවත් දැන නොසිටින්නට ඇත. එතුමාට උතුමි නිවන්සුව ලැබෙිවා !
@kataragamahamuduruwo9255
@kataragamahamuduruwo9255 3 жыл бұрын
මාගේ ප්‍රියතම ගායකයා සනත් නන්දසිරි මහතා ❤️❤️
@marcusfernando9059
@marcusfernando9059 Жыл бұрын
Excellent Program, Thanks ITN for sharing this
@premalathasamarasingha9122
@premalathasamarasingha9122 Жыл бұрын
සියලු දෙනා ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා .,🙏🙏🙏🙏🙏
@community1854
@community1854 Жыл бұрын
Puduma lassana interview ekak! Cannot believe how many times I wiped tears seeing the humanity in this magnanimous singer!
@dayanimendis502
@dayanimendis502 Жыл бұрын
ඔබතුමන්ට නිවන්සුව ! 😪😪 මෙතරමි වටිනා ගිතාවලියක් අපට ලාබාදුන් ඔබතුමන්ට පිං
@theekshanaudayanga1893
@theekshanaudayanga1893 Жыл бұрын
මේ වැඩසටහන පුලුවන්නම් නැවත විකාශය කරන්න 🙏
@marinifernando2973
@marinifernando2973 Жыл бұрын
Very humble family. God bless them
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 Жыл бұрын
Duu Anurada song eka Bawanwak wagei... Ee tharamata lassanai ❤
@beatinlife7097
@beatinlife7097 Жыл бұрын
💗 නිවන් සුව ලැබේවා 🙏
@community1854
@community1854 Жыл бұрын
Harima lassana geethayak…. I loved this song!
@geethanigunasena7753
@geethanigunasena7753 Жыл бұрын
Such a great progtam❤❤❤ ethumata niwan suwa!
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 Жыл бұрын
Sanath nandasiri sir 🥺💖 ... niwan suwa labewa 🙏
@nelkajasinge4783
@nelkajasinge4783 Жыл бұрын
නිවන් සුවයම ලැබේවා!!!!
@malshipriyadarshani9706
@malshipriyadarshani9706 Жыл бұрын
අනේ පියාන නි ඔබ තුමාට අද නෑ මාර දුක යි නිවන් සුවය ලැබේවා 🙏
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
මේක අවු 5 කට කලින් පබ්ලිෂ් කරපු වීඩියෝ එකක් - (අද 2023.04.10 )මැරුණට පස්සේ අගේ වැඩියි - ඒක අපේ හැටියක්.ජෝතිපාල ඉන්නකල් ගනන් ගත්තේ නැහැ - ඒත් මැරුණට පස්සේ ජෝතිපාලට එහා කෙනෙක් නැහැ.
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 Жыл бұрын
සනත් නන්දසිරි මහතාගේ ඔබ හිනැහෙන වා කුමරිය රාධා ගීතයේ මුල් පද පේළි ය මතක් කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද...
@sithija7662
@sithija7662 Жыл бұрын
Du.anurada..
@sandeepanilakmali2462
@sandeepanilakmali2462 Жыл бұрын
Niwan suwa lebewa ❤
@chithranichithrani4811
@chithranichithrani4811 Жыл бұрын
Asama gaikawa amma oyage thaththa nèthi vima harima dukak
@thakshilajeewanithiththaga3127
@thakshilajeewanithiththaga3127 Жыл бұрын
Oba thumata niwan suwa labewa .😢
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 Жыл бұрын
Rosakaraththe 🌹 lovely song
@mariyaimarina2183
@mariyaimarina2183 Жыл бұрын
Adaraniya femily ane..❤❤❤❤❤❤❤❤
@fdd87ddfdg24
@fdd87ddfdg24 Жыл бұрын
Matuma apa atarin wanveema maha dukak obatumata newansuwa labawa
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu Жыл бұрын
වැඩ සටහන බලන්න තරම් බැහැ දෙවියනේ සර්‍ර් ගිහින් නේද කියල දැනෙන කොට
@chandragr8000
@chandragr8000 Жыл бұрын
Mamath asama sinduwa.
@psamobile6339
@psamobile6339 Жыл бұрын
e maha gandarwaya niwanin sanasethwa
@chandaniwickamasooriya757
@chandaniwickamasooriya757 Жыл бұрын
ඒ මහා ගුණ කදට අපි තාමත් ආදරෙයි.අපේ ආදරණීය සනත් සර්ට නිවන් සුව ලැබේවා !
@lakmaliguruge261
@lakmaliguruge261 Жыл бұрын
Uthum gayakeyek.warthamanayata adarshayak.oba gihin.atha epita gammanayakata.dukai.jivithe yatharthaya neda ?.nivan awabodha wewa.......
@lahirumadhusanka7935
@lahirumadhusanka7935 4 жыл бұрын
Worth knowledge
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 Жыл бұрын
🙏❤
@ravinduperera1003
@ravinduperera1003 Жыл бұрын
😢😢🙏🙏🙏
@maheshsandaruwan766
@maheshsandaruwan766 Жыл бұрын
😭😭😭
@gangagamage673
@gangagamage673 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤❤❤❤❤
@nayanapremachandra7801
@nayanapremachandra7801 Жыл бұрын
Anurada බැදලා ඉන්නෙ කවුද එයත් ගායිකාවක්ද
@malimali4037
@malimali4037 Жыл бұрын
❤️😭
@nuwan7477
@nuwan7477 Жыл бұрын
❤ 😢
@hewageperera8857
@hewageperera8857 Жыл бұрын
Ayubowan
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ Жыл бұрын
අනුරාධ නම ලස්සනයිඉස්සර කාලේ පැරණි නම නමක්
@adithyaadeshan2250
@adithyaadeshan2250 Жыл бұрын
🙏🙏🙏
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 136 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 56 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 4,2 МЛН
Doramadalawa - (2022-02-07) | ITN
1:56:01
ITN Plus
Рет қаралды 13 М.
Doramadalawa - (2020-10-12) | ITN
1:55:27
ITN Sri Lanka
Рет қаралды 27 М.
Doramandalawa with Pandith Amaradeva
1:52:06
Nissanka
Рет қаралды 115 М.
Chat & Music - (2024-10-11) | ITN
2:02:41
Chat & Music ITN
Рет қаралды 24 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН