චර්යාව වෙනස් කිරීමේ විද්‍යාත්මක ක්‍රමය | Doramadalawa - (2025 -01-20) | ITN

  Рет қаралды 5,229

ITN Doramadalawa

ITN Doramadalawa

Күн бұрын

Пікірлер: 31
@Sv25-s6m
@Sv25-s6m 7 сағат бұрын
බොහෝ වටිනා කතිකාවක්. විද්වත් මඩුල්ලට ස්තූතියි ඩොක්ට චමින්දගේ කතාව සරලයි ,පැහැදිලියි .කෙටියි .
@kumakarate5304
@kumakarate5304 4 күн бұрын
මේ වටිනා වැඩසටහන් අහන්න දකින්න පුරුද්දක් ඇතිවෙන්න කොයිතරම් පිනක් ඕනිද කෝ මේවාට කමෙන්ට් .අසංවර ලෝකය කොයිතරම් විදවනවාද
@dayagunasekara6540
@dayagunasekara6540 3 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේටත් සහභාගි වෙච්ච සැමටත් ඉතාමත්ම වටිනා සාකච්ඡාවක් බොහොම පින්
@WijayatissaWeerasekara
@WijayatissaWeerasekara Күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් සහ විද්වත් මණ්ඩලයට.
@SSumedha
@SSumedha 4 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ. හාමුදුරුවෝ අනික් ඉන්න අයගෙන් අවසර අරං කතා කරෙ.ඒත් චමින්ද එහෙම නැ.කලින් දවසකත් දැක්කා ඕක.ස්තුති හසන්ත මහත්මා වටින වැඩසටහනක් ❤
@EntEx-n7l
@EntEx-n7l 9 сағат бұрын
අවසර ගත යුතුද? මං හිතන්නෙ අවශ්‍ය නෑ. මොකද මෙතන ඉන්නෙ පැනල් එකක් ආරාධනාවකට ඇවිත් ඉන්නෙ. සභාවක් නෙවේ.
@chandrikadecosta3772
@chandrikadecosta3772 4 күн бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට පිං සිදුවේවා!!!🙏🙏🙏 රට වෙනස්විය යුතු දිශානතිය බොහොම පැහැදිළිව පෙන්වාදුන්නා...🙏🙏🙏
@mudrithadulshani1387
@mudrithadulshani1387 3 күн бұрын
Theruwansaranai පින්වත් sowamin wahansa .🙏
@anomamaggonage761
@anomamaggonage761 3 күн бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේ හොඳ ආරම්භයක් ගන්නට යෙදුනා චර්යාව මාතෘකාවට. බුදුපියාණන් වහන්සේගේ දේශනවලට අනුව අභිධර්මයට අනුව සිත තමයි ලෝකය මෙහෙයවනු ලබන්නේ චිත්ත සුත්‍රයේ එය පැහැදිලිව වදාරලා තියනවා. සිත හා බැඳුනු පන්චේන්ද්රියයන් ගෙන් ගන්න අරමුණ හඳුනාගන්නේ සිත මගින් නැත්නම් විඥානය මගින් සිත හා බැඳුනු චිත්තජ රූප කය හා සම්බන්ධය පවත්වාගෙන යනවා. සිත මගින් දෙන පණිවිඩයෙන් නැත්නම් සිතුවිලි පහළවීමෙන් අපේ අත පය ක්‍රියාකෙරෙනවා (කාය විඥාත්ති කියන්නේ ඒකට) උගුරෙන් වචන පිටවෙනවා කතා කෙරෙනවා.(වචී විඥාත්ති කියන්නේ ඒකට). ඒකයි බුදුන්වහන්සේ සත්වයෙක් පුද්ගලයෙක් නැහැ කියල දේශනා කලේ. සියල්ල කෙරෙන්නේ සිතේ මෙහෙයවීමෙන් නැත්නම් සිතුවිලි පහළවීම කරණකොටගෙන මිසක මේ කය තුල සත්වයෙක් ආත්මයක් දකින්න ලැබෙන්නේ නැහැ. අනාත්මයි කියල දේශනා කලේ ඒකට. මධුපිණ්ඩික සුත්‍රයේ එය හොඳින් දේශනා කරලා තියනවා. අනාත්මය නැත්නම් ශුන්‍යතාවය දේශනා කලේ ඒකයි. සිත මගින් සිදුවුණාට සිත කියන්නෙත් ආත්මයක් නෙමෙයි. ගත කියන්නෙත් ආත්මයක් නෙමෙයි. සිත බැහැරව ගියකළ ගත මෘත ශරීරයක් වෙන්නේ ඒ නිසා. සිත කියන්නේ ශක්තියක්. එය කර්මයත් සමග බැඳිලා තියන්නේ. ප්‍රතිසන්ධිය ලබන්නේ ප්‍රතිසන්ධි විඥානය පහලවුනා කියන්නේ ඒ සිත ගර්භයක පහළවීම. ඒ වස්තු දශකයට අයත් හර්දය වස්තුව ඇසුරු කරගෙන. එතැන් පටන් මැරෙන මොහොත දක්වා සිත පහල වෙන්නේ හදවත ඇසුරු කරගෙන. අවසාන චුති සිත දක්වා සිත සහ ගත ක්‍රියාකාරී වෙන එකට ජීවත් වෙනවා යනුවෙන් ව්‍යවහාර කෙරෙනවා. උපතේ පටන් සිතේ පහළවන අරමුණුවලට අනුව ගත ක්‍රියාකාරී වෙනවා. කතා කරනවා,වැඩ කරනවා, ඇවිදිනවා, නානවා කියන්නේ ඒකට. මේ බොරුවට රැවටිලා අපි මම මගේ කියමින් ලතෝනි දෙන ඒකයි කරන්නේ නොදැනුවත්කම නිසා. ත්‍රිපිටකය කියවීමෙන් අභිධර්මය කියවීමෙන් හොඳ දැනුමක් ලබාගන්න පුළුවන් සිත සහ කය ගැන. ඒ දෙකේ එකතුවට මම කියන්නේ. නැතුව ආත්මයක් නෙමෙයි. ආත්මයක් නැති ඒ ස්වභාවය ඒ ශුන්‍ය තාවය අත්දකින්න පුළුවන් සසරේ පුරුද්දට අනුව සම්‍යක් ප්‍රඥාව ඇත්නම්. ඒ තත්වය දකින එක ආශ්චර්යයක්. හරිම පුදුමයි ඒ අත්දැකීම.
@anomamaggonage761
@anomamaggonage761 3 күн бұрын
අනික් එක සිත හා මොලය කියන්නේ දෙකක්. සිත ඇත්තේ මොලයේ නෙමෙයි. සිත නැත්නම් සිතුවිලි පහලවෙන්නේ හදවත ඇසුරු කරගෙන ලේ ධාතුව තුල ශක්තියක් ලෙස. මොලය ඇත්තේ මතකයන් ගබඩා කරගැනීමට පමණයි. මොලයෙන් හිතන්න බෑ. පන්චේන්ද්රියයන්ගෙන් සිත ගන්න අරමුණු නැත්නම් රූප ශබ්ධ ගන්ධ රස ස්පර්ශයන් චිත්තජ රූප මගින් මොලය හා සම්බන්දවෙනවා. ඒවා මතකයන් ලෙස ගබඩා වෙනවා. මොලයේ රසායනික භෞතික ව්‍යුහය සමග. මතකයද සිත වගේම ශක්තියක්. මතක ශක්තිය කියන්නේ ඒකට. උපන්දා සිට අපේ මතකයන් මැරෙන තුරු පවතිනවා. එක එක අයගේ කර්ම ශක්තිය අනුව ඒ මතක ශක්තිය ප්‍රභල හෝ දුර්වල වෙන්න පුළුවන්. එක අයෙක් මෝඩ වෙනවා අනික් කෙනා මහාචාර්ය කෙනෙක් වෙන්නේ ඒ නිසා. එක ආත්මයක දේ පමණයි මොලයේ මතකයන් විදිහට පවතින්නේ. මොලය මැරුණු විට හෝ ගත මරණයට පැමිණීමෙන් ඒ මතකයන් නැතිවෙලා යනවා. computer එකේ data delete වෙනවා වගේ. නමුත් සිතේ තමන් කවුද හිටියේ කොහෙද වගේ දේ සහ නොයෙක් පුරුදු ආදිය එසේ මැකෙන්නේ නෑ. ධ්‍යාන වැඩීමෙන් පුර්වේනිවනානුස්සති ඥානය ලැබීමෙන් සිතේ ඇති දේ සියල්ල සිතෙන් දකින්න පුළුවන් කම ලැබෙනවා. මොලයේ මතකයන් ලෙස තන්පත්වෙන්නේ එක ආත්මයක දේ පමණයි. නැත්නම් සිතේ සංසාර ගත සියලු කරුණු එක්ක පටලවෙන නිසා. ස්වභාව ධර්මය පුදුම නිර්මාණයක්. බුදුපියාණන් වහන්සේ සොයා ගත්තේ ඒ ස්වභාව ධර්මය. චිත්තජ රූප නැත්නම් සිත හා ගත සම්බන්ධ කරවන ශක්තිය ශරීරයේ අභ්‍යන්තර බාහිර සියලු කොටස් අවයව හා සම්බන්ධ වෙනවා. බඩගින්න දැනෙන්නේ ඒ නිසා. වතුර පිපාසය දැනෙන්නේ ඒ නිසා. ඒ නිසාමයි ශරීරයේ සුෂුම්නාව බිඳුණු විට එයින් එහාට අපිට දැනීමේ ශක්තිය නැතුව යන්නේ. වැඩ කිරීම නතර වෙන්නේ. සිත මොලය හා ශරීරය චිත්තජ රූප සම්බන්ධ වීම නතරවෙන නිසා. මෙතන ආචාර්ය මහත්මා කරුණු නොදන්නා කම නිසා සිතන්නේ මොලයෙන් කියා පැවසු බැවින් ලියන්න හිතුවේ. විද්වතුන්ගේ අදහස් දැනගන්නට කැමතියි මේ පිළිබඳව. මිනිසුන්ගේ චර්යාවන් හොඳ අතට හරවන්න රටකට නීතිය අවශ්‍යම වෙනවා. සදාචාරාත්මක මිනිසෙක් බිහිවෙන්නේ ආගම සහ නීතිය යහපත්වුනොත් නිවැරදි වුනොත් පමණයි. බස්වල කෑලි ගලවල ඒක කරන්න බෑ.
@NadeeFernando-dk6zr
@NadeeFernando-dk6zr 4 күн бұрын
Each & every explanation is very valuable for a sustainable quality human behaviour change. 👏 a big thank for the ITN Team.
@wkgjayantha8474
@wkgjayantha8474 4 күн бұрын
Proud of you, Dr.Anuruddha Gamage
@kasungeethanjana6212
@kasungeethanjana6212 4 күн бұрын
🙏🙏🙏 very valuable programme.. ITN
@eshanthasamarasekera5007
@eshanthasamarasekera5007 4 күн бұрын
" බුද්ධං සරණං ගච්චාමි " ( බුදුන් සරණ යමි) , දම්මං සරණං ගච්චාමි (බුදුන් දේශනා කල , මාර්ඝ ඵල "නිවීම" අවබෝඩයෙන් සරණ යමි ) . ලැජ්ජයි, දුකයි, බුධුන් උපන් "හෙළ දීපය" තුළ උපන් සීංහළ කුහක බටහිර චින්තනයට.!!!
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 2 күн бұрын
❤❤❤
@ShyamalFernando
@ShyamalFernando 4 күн бұрын
🙏🙏🙏🙏🙏
@daviddonperera9421
@daviddonperera9421 3 күн бұрын
Our own Buddha priests seem to have, unfortunately, forgotten the value of Buddha Dhamma, which is the top most way of establishing a best culture ever in a society. Probably because Venerable swaminwahsnse is most of the time away abroad, unwahansehave has accustomed to use scientific ways of disciplining people instead of what is available to us and definitely the best. Hamuduruwane if you happened to refer the" RAHULOWADA SUTTHA", you will realise, that is one of the teachings of Lord Buddha which can bring about the best culture that you all discuss in this video. Having heard that this is our Venarable Athkandaura Saddhadheera himi, I was amazed to observe that unwahanse is more aligned to believe what is introduced abroad as the best while in a robe of the " LOKA VIDOO" Lord Buddha. I can understand other gentlemen, including the presenter Hasantha are in praise of so- called scientific systems because they are all may not be very conversant with the teaching of Lord Buddha as our swaminwahanse does. However, I view this as something to be ashamed of being Buddhists.
@suneethagamage2166
@suneethagamage2166 3 күн бұрын
👍👍👍
@AnupamDananjaya
@AnupamDananjaya 4 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@chamindaekanayake1759
@chamindaekanayake1759 4 күн бұрын
🌹🙏🙏🙏🌹
@ShiraniMarasinghe-h9m
@ShiraniMarasinghe-h9m 18 сағат бұрын
ව්ද්වත්මන්ඩලය විසින් කියන කරුනු වලින් අපිට ආදරණීය මිනිසුන් ලෙස ජීවත්විය හැක.
@chathuramadushanka3762
@chathuramadushanka3762 3 күн бұрын
Mema wedasatahana wedagath ada samaja sistem ekata. Hebei meka therenne podi denekta pamanai. Charyamaya ratawa wenas wima sadaha minis sithuwili ratawe wenas wimak wima wiya uthui. Eee sithuwili ratawa wenas karanne kohomada kiyana kathawa me wedasatahanen wisthara karanna ussaha kirima ithaaama gaurawayen agayami. Hebei meee pehedili kirim hemotama therena mattamen pahadala dila mee sithuwili sistem eka clean karala niwaradi charyawan diunu karanna apitath wachanekin hari mee obalata udaw wenna puluwn.
@gnanaarachchi6684
@gnanaarachchi6684 4 күн бұрын
හසන්ත මහත්තයෝ මේ පොත් දෙක ගත හැකිය ස්ථාන දැනගන්න කැමතියි
@daviddonperera9421
@daviddonperera9421 4 күн бұрын
Hamuduruwane and all other gentlemen, If you all can make a proposal to introduce few Buddhis😮t "Sutthas" in their real versions in to the school syllabus right from childhood, that itself is good enough to inculcating a valuable culture in the minds of our youngtets, in my opinion. For example, hamuduruwane, "Rahulowada Suttha" is one of them that could influence the whole society to a valuble culture. Probably because it is our own and available freely and abundantly in our country no one in the program is interested, it appears. Everybody admires methods adopted abroad when the best remains locally. At least,Venerable priest would have brought forward such a proposal in my opinion. He is also praising the scientific methods instead of our own reality.
@alvionplus4520
@alvionplus4520 3 күн бұрын
බස් වැඩේට කැමති රියදුරන් ටිකක් අල්ලන් වීඩියෝ හදලා මාධ්‍යට දාන්න.එයාලගේ අදහස් සමාජගත කරන්න. දැන් මාධ්‍ය කරන්න ඕනි ඒවා. එහෙමයි මේ ඩොක්ටර් කියන කල්චර් ගොඩනගන්නේ. මේ මාධ්‍ය වල වැඩ කරන අයත් බලන් ගියහම ගෝතයෝනේ.මොකොවත් දන්නේ නැහැ , මොකුත් කරන් නැහැ , ඔහේ ඉන්නවා.
@worldlines6711
@worldlines6711 4 күн бұрын
Dr කියන දේ හරී. හැමෝටම ගරුත්වයක් දීලා මේ වැඩේ කරන්න ඕනී නැතම් අමාරුයි
@daviddonperera9421
@daviddonperera9421 Күн бұрын
Lots of exaggerations are seen from the behaviours of all resource personnel in this program, including the person conducting the program,Hasantha, in my opinion.
@Sriyani436
@Sriyani436 4 күн бұрын
Hasantha mahathmya ara poth deka laba gnna puluwan widihak kiyanna bomoa pin siduwei
@rupasiriperera5526
@rupasiriperera5526 4 күн бұрын
අවවාදයට වඩා ආදර්ශය අතුම් ය! නියපොත්තෙන් කඩන්න පුළුවන් දෙය පොරොවෙන් කපන්න තියන්න ඒපා! චරියාව යනු හැසිරීම යි. දෙමාපියන්ගෙන් පටන් සංස්කෘතිය දක්වා කුඩා දරුවාට ලැබෙන ආදර්ශය දිහා බලපුවාම පෙනෙනේනේ ඒකිනෙකාට සිදුකරන ආත්ම වංචාවක් පමණි. ඒ් වුණාට අපි බෞද්ධ රටක්, ව්‍යවස්ථාවෙන් බුද්ධාගම ආරක්ෂා කරන රටක්! අනේ අනිච්චං!
@thushithanmiki5819
@thushithanmiki5819 4 күн бұрын
🙏🙏🙏
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН