✔ඉතාම පහසු ඉක්මන් පුළුන් වගේ පෑන් කේක් එකක් අලුත්ම රසකින් Dorayaki recipe Japanese pancake Apé Amma

  Рет қаралды 634,613

Apé Amma

Apé Amma

Күн бұрын

Пікірлер: 43
3 жыл бұрын
තවත් පෑන් කේක් රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/lWWwiolspMSDqac Jelly Desserts බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/opjGkK1nn5lkjc0 Pudding වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/kJfJoaJ7fbeIjK8
@elisha6904
@elisha6904 3 жыл бұрын
නියමයි අපෙ අම්මා ඔයගෙ කැම නම් .....බැලුවත් බඩ පිරිනෙවා😃🤣😆🤩😚😃
@tashiyanimsarani7046
@tashiyanimsarani7046 3 жыл бұрын
මම මේක හැදුවා. ගොඩාක් රහයි අපේ අම්මා. Thank you. මන් පලවෙනි පාර මේ අපේ අම්මා හදන කෑම එකක් හැදුවේ.
@eskesk4414
@eskesk4414 3 жыл бұрын
ඔබ තුමියගෙ video බලලා මම ගොඩක් කැම හදුවා Tanks Ape amma
@kkumari7101
@kkumari7101 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මන් ගොඩක් කැමැ ජාති හදන්නේ ඔබ තුමියගෙ විඩියෝ බලලා
@sachiniramanayaka1213
@sachiniramanayaka1213 3 жыл бұрын
ඔයාගේ කෑම හදන වීඩියෝ බලලා තමයි අම්මේ මං උයන්න ඉගෙන ගත්තේ.
3 жыл бұрын
:)
@louisdiary2020
@louisdiary2020 3 жыл бұрын
Hi!ApeAmma! I always watching your video& study srilankafood. I'm so happy you made japanese recipe on KZbin! From Japan🇯🇵
3 жыл бұрын
:)
@nilupasrimali8334
@nilupasrimali8334 3 жыл бұрын
මමත් ගොඩක් උයන්න ඉගෙන ගත්තෙ මේ ඔක්කොම vedio බලල ගොඩක් කෑම හැදුව මම
3 жыл бұрын
:)
@manochprince193
@manochprince193 3 жыл бұрын
මේ ඔක ජපානේ තියනවා doraemon කියලා cartoon එකක් ඒකේ ඒ doraemon කියලා ඒකේ ඉන්න්වා එයාගේ ආසම කෑම ඔය හදන් කෑම අපෙ අම්මේ
3 жыл бұрын
:)
@tkmchtv6433
@tkmchtv6433 3 жыл бұрын
මේ... අපේ අම්මාගේ සුපිරි ම පෑන් කේක්.🥞
3 жыл бұрын
:)
@sandyachandani9713
@sandyachandani9713 3 ай бұрын
Thanks ape amma
@Muzicaesthetic
@Muzicaesthetic 3 жыл бұрын
හරිම ලස්සනයි ape අම්මා ..
3 жыл бұрын
:)
@dinu5780
@dinu5780 3 жыл бұрын
ඒකනම් නියමයි අපෙ අම්මා😍😍😍👌👌👌
3 жыл бұрын
:)
3 жыл бұрын
ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ වගේම අපේ අම්මා චරිතයට අසභ්‍ය වචන කියලා කමෙන්ට් කරනවා. හැම රෙසිපියක්ම වැරදුනා කියලා කමෙන්ට් බලන්න එන අයව නොමග යවන කමෙන්ට් දානව. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. දැන් අලුත්ම දේ තමයි යුටියුබ් ආයතනයේ අපේ අම්මාට ඇත්තට කමේන්ට් දාන අයගේ කමෙන්ට් පෙන්නන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
@tharu5887
@tharu5887 3 жыл бұрын
Thanks for the recipe ape amma 😊
3 жыл бұрын
:)
@dilnazooya9975
@dilnazooya9975 3 жыл бұрын
Oyage video balala mn godak kema jathi hadanna igana gatta.thanks ape amma
3 жыл бұрын
:)
@himalidilrukshi830
@himalidilrukshi830 3 жыл бұрын
Youare best cooker
3 жыл бұрын
:)
@sachiniramanayaka1213
@sachiniramanayaka1213 3 жыл бұрын
ගොඩා......ක් ස්තූතී අම්මා
3 жыл бұрын
:)
@chathurangaanurudda2547
@chathurangaanurudda2547 3 жыл бұрын
Godaaaaaaaak pin 😀oya me kiyala Dena Hama dekatama...man Hama video ekakma balanawa... butter cake wath mata hadanna baruwai idiye Dan man hariyatama hadanna puluwa..ape Amma Kiya Dena godak resipi man gedara ayata hadala denawa..pahadiliwa hodata kiyala Dena nisa e hadana hamadema godak hodata enawa...hamadamath me wage apita kiyadenna ammata puluwan wenna one...man deergayusha prarthana karanawa oyata!
3 жыл бұрын
:)
3 жыл бұрын
විශේෂ ගෙදර හදපු කෑම වර්ග kzbin.info/www/bejne/nJK3aJyenr2IqKM බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. kzbin.info/www/bejne/mpq7Z5x3oLh1jKM පීසා වර්ග හදන හැටි මෙතනින් බලන්න. kzbin.info/www/bejne/Y3_dn6ZpZblqf68
@yamunakwt9918
@yamunakwt9918 3 жыл бұрын
ape ammage kiyala dunnoth hariyatama hari. bohoma isthuthi ape amma
3 жыл бұрын
:)
3 жыл бұрын
පැණී රස කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/bou9oKuAqt14aaM ටොෆී වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/f36wdZKYr5qGarM
Жыл бұрын
ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න > kzbin.info/www/bejne/hYGqZnShfLGbhMk ස්වයං රැකියා රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/o17TmHiQeZ6fi8k අමුද්‍රව්‍ය 2-3 රෙසිපි ​kzbin.info/www/bejne/gZXbg5d-bs-qeMk
@madushadimali8011
@madushadimali8011 3 жыл бұрын
අපේ අම්මා ගෙන් තමයි මම උයන්න ඉගෙන ගත්තේ හැමදේම හරියටම තියෙනවා
3 жыл бұрын
:)
@manelperera744
@manelperera744 3 жыл бұрын
Ape Amma is the clever Amma in the world
3 жыл бұрын
:)
@prabashbehethge1003
@prabashbehethge1003 3 жыл бұрын
2M congratulations
3 жыл бұрын
ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න > kzbin.info/www/bejne/hYGqZnShfLGbhMk ස්වයං රැකියා රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/o17TmHiQeZ6fi8k අමුද්‍රව්‍ය 2-3 රෙසිපි ​kzbin.info/www/bejne/gZXbg5d-bs-qeMk
Жыл бұрын
ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ වගේම අපේ අම්මා චරිතයට අසභ්‍ය වචන කියලා කමෙන්ට් කරනවා. හැම රෙසිපියක්ම වැරදුනා කියලා කමෙන්ට් බලන්න එන අයව නොමග යවන කමෙන්ට් දානව. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. දැන් අලුත්ම දේ තමයි යුටියුබ් ආයතනයේ අපේ අම්මාට ඇත්තට කමේන්ට් දාන අයගේ කමෙන්ට් පෙන්නන්නේ නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 8 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 34 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 9 МЛН
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 554 М.
Dorayaki Recipe | Japanese Pancake Dorayaki
4:05
Delmira Cooking
Рет қаралды 27 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 8 МЛН