No video

පෑන් කේක් හදන්න මෙච්චර ලේසියි කියල දැනන් හිටියද? Easiest Sri Lankan Style Pan Cake

  Рет қаралды 241,577

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

බිත්තර, පොල් කිරි , Fresh Milk නැතුව හදමුද?
පෑන් කේක්
Sri Lankan Style Pan Cake
කවුරුත් කන්න කැමති පෑන් කේක් ,හොඳ රස පැණි පොල් එකකුත් එක්ක ඉක්මනින්ම, මම හදන විදිහ. හරිම රසයි වගේම හරිම සොෆ්ට්.
හදන විදිහ පැහැදිලිව ඔයාලට මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 242
@iwanthikumari5077
@iwanthikumari5077 5 ай бұрын
ඔයාගෙ රෙසිපි නම් නියමයි. මන් ගොඩක් රෙසිපි ට්‍රයි කරල තියෙනව කෑම හදද්දි නිතරම. ඒත් බැලුව හැම රෙසිපි එකක් ම වගේ හරියටම හදන්න කියල දෙන එකම කෙනා ඔයා ❤. වැඩි යමක් කිව්වත් ඒක වල් පල් නෙමෙයි . කියන හැම වචනයක් ම හරිම ප්‍රයෝජනවත් 🤗🤗🤗
@kumariweerasinha8400
@kumariweerasinha8400 2 жыл бұрын
බිත්තර නැතිව හදන්න කියල දුන්න එක ගැන සතුටුයි 👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍❤️❤️
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
ඔව් ඒක හොඳයි. මාත් මේ විදිහටමයි කරන්නෙ, තෙල් වෙනුවට මම බටර් හෝ ගී තෙල් දානවා, ගොඩාක්ම රසයි චෙෆ්. බෝඩ් වෙලා කැම්පස් යන නිසා එළවළු ඉවර දවසට පොල් සම්බෝල, ජෑම් හරි එක්ක අල filling එකක් දාලා මම කෑමට ගෙනියනවා 😋😋😋. මගේ පොල් ටික හොඳටම තෙත හිඳෙන්න ලිපේ තියලා හදලා ගන්නවා. ඒත් සමහර දවස් වලට ඩම්ප්ලින් ස්ටීම් කරාම හරි පෑන් එකට දැම්මොත් පෙඟිලා වගේ වෙන්නේ ඇයි චෙෆ්?
@chandradasanayaka514
@chandradasanayaka514 Жыл бұрын
@@cookingwithchefshani qqķ1
@swarnafernando9316
@swarnafernando9316 Ай бұрын
හැමදාම කෑමක් හදන කොට ඉතාම සරලව වැල්වටාරං නැතුව හොඳටම පැහැදිලි කරල දෙනව. තව තවත් ඒ වීඩියෝස් බලන්න හිතෙනව. කෑම හදන්න ගත්තම ගොඩක් වටින hints එහෙමත් කියනව. හරිම ආසාවෙන් මමත් හැම වීඩියෝ එකක්ම බලනව. ගොඩක් ස්තුතියි.
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
@@swarnafernando9316 👍❤️
@thilinishanika2263
@thilinishanika2263 9 ай бұрын
Chef බොහොම ස්තූතියි මෙහෙම කියල දුන්නට්.මං මස් මාංශ කන එක නවත්තපු කෙනෙක් මෙහෙම කන්න පුළුවන් ආසාවෙන් දැන් හදන්න පුළුවන් .
@sriyanegunawardana9491
@sriyanegunawardana9491 5 ай бұрын
බොහෝම වටිනා වීඩියෝ එකක්. අපි බිත්තර කන්නේ නැහැ. ඒ නිසා අපිට මේක හුගාක්ම වටිනවා. බොහොම ස්තූතියි
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
👍😍
@sudermamatli1566
@sudermamatli1566 2 жыл бұрын
ගොඩක් ස්තූතියි නංගී හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ඔයාට දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා❤❤❤❤❤🙏🙏🙏
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 2 жыл бұрын
නියමයි. මාත් ගෙදරම තමයි හැමදේම හදන්නෙ. ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් මන් ඉගෙන ගන්නව. ඔයා කියලදෙන විදිහ සහ රෙසිපි වලට මන් ගොඩක් කැමතියි. කන්න පුලුවන් ආසාවෙන්.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi oyata ❤️
@malanieindra123
@malanieindra123 Жыл бұрын
හරිම පිළිවෙලයි ඔයා ගේ කෑම බීම තෙරුවන් සරණයි 🌹😘
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡🧡🧡
@niroshaabeysinghe4738
@niroshaabeysinghe4738 Жыл бұрын
හරිම පිළිවෙලයි.. හදන්නත් ආස හිතෙනවා. ස්තූතියි ඔබට..
@nimalkasenarath1052
@nimalkasenarath1052 2 жыл бұрын
Best chef I’ve ever known ♥️♥️♥️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you darling 😘
@ayeshadilani4334
@ayeshadilani4334 Жыл бұрын
ස්තූතියි .මේ දවස් වල බිත්තර කලුනික වගේ වෙලා අනේ.බිත්තර නැතුව හදගන්න හැටි කියලා දුන්නට ස්තූතියි හුගාක්
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 Жыл бұрын
ගොඩක්ම ස්තුතියි
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
Lovely recipe. Thank you very much.
@sharikaukwatta7172
@sharikaukwatta7172 Жыл бұрын
Wow... පට්ට ලෙසි නෙ... thank you.. akke💚
@lakmininisansala3386
@lakmininisansala3386 4 ай бұрын
ගොඩක් හොදයි බිත්තර නැතුව කියලා දුන්නට
@geetha9401
@geetha9401 2 жыл бұрын
Thank you Chef Shani for the easy and nice pan cake recipe
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰
@user-qw3mu7ql3p
@user-qw3mu7ql3p 10 ай бұрын
Bohoma hodai kiya dunna wadi visthara na vedio eka ehema karanakota asa hithenawa
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
🌼♥️
@nirosharuwanthie9984
@nirosharuwanthie9984 2 жыл бұрын
ඔයගේ රෙසිපි නම් 👍 chef...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi oyata ❤️
@sdsaskia7188
@sdsaskia7188 Жыл бұрын
ගොඩක් ස්තුතියි. බ්ත්තර කිරි. බ්‍රේකින්.පවුඩර් නැතිව. කියලා දුන්නා ට. සවුදි අරාබියේ සිට ❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡🙂🧡🙂
@luckminibandara2823
@luckminibandara2823 Жыл бұрын
Thank you so much sister.❤️👍
@nadeerabongso4425
@nadeerabongso4425 2 жыл бұрын
My favourite .Thankyou chef shani.God bless you dear.❤️
@Reinolds_Recipes
@Reinolds_Recipes 2 жыл бұрын
Would love to taste this haha… you made it look so simple! Thank you again for sharing :) I’m subscribed! ☺️
@thushanthisiriwardana6744
@thushanthisiriwardana6744 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් මිස්
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 Жыл бұрын
ස්තූතියි ෂානි දෝනි ඔයාට.
@sujeewalakshmi6878
@sujeewalakshmi6878 2 жыл бұрын
Chefge recipes harima methodically kiyala denawa.mama kipayak hadala thiyenawa.pizza,kibula banis,hodatama awa.thank you chef.puluwanam date cake recipy ekak dunnoth kamathi.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi oyata ❤️ Mama hadala thiyenne Date cake kzbin.info/www/bejne/nH3Qmaxsp5Krqrs
@maduranganisamankumari4251
@maduranganisamankumari4251 2 жыл бұрын
Ane asama kaamak akke thankyou... harima pahadili akkage videos
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi nangi ❤️
@padmakumari2354
@padmakumari2354 Жыл бұрын
බොහොම .පින් .ඔයාට
@kumariransigh2930
@kumariransigh2930 Жыл бұрын
Thank apita mewa kiyala denwata 😘😘
@ksenevirathne6604
@ksenevirathne6604 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට .අපි කැමැති දෙයක් .ada හදලා කියන්නම් රස විස්තර
@jagathbandara7478
@jagathbandara7478 10 ай бұрын
Thanks lase kramyata kiyla du nnata.
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
❤️♥️
@sumanarathnayaka5774
@sumanarathnayaka5774 11 ай бұрын
හරිම ලස්සනයි ඒවාගෙම රසයි
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Aththatama..❤️
@jeanjansz2119
@jeanjansz2119 Жыл бұрын
Looks cheap and very easy 👍
@stcell2883
@stcell2883 2 жыл бұрын
ස්තුතියි ❤️
@navodhijayasinghe8516
@navodhijayasinghe8516 Жыл бұрын
Pancakes came out well. Can I use the same pancake batter to make the chinese rolls?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
yes I use it as well ,crunchy on the outside and sooooooo soft in the inside 👌
@jenniepe4084
@jenniepe4084 2 жыл бұрын
බිත්තර නැතුව හදන්න කියලා දුන්නා ට ස්තුතියි ඔබට....
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍❤️
@chanukumee2189
@chanukumee2189 2 жыл бұрын
පැහැදිලි විදිහට කියා දෙන්න එක ගොඩාක් වටිනව .. ආදරෙයි මැනික . තන්කු. බුදුසරණයි ❤❤
@rasikakumari1164
@rasikakumari1164 Жыл бұрын
මම ඔබ තුමිය කියල දුන්න විදියට පෑන්කේක් හැදුව . පෑන් එකේ දැන් ගැලවෙන්නේ නෑ. මම රොටි වගයක් හදලා. නැවත පෑන් එක හදාගන්න විදියක් කියන්න පුළුවන් ද
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Thanks u so much 🥰 god bless ur family 🙏
@fathimanooriya2267
@fathimanooriya2267 Жыл бұрын
Looks yummy you r idea s are excellent thanks dear .
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Mama asama deyak aniwatyen hadanawa good luck Chef podi deyak ahannan baking powder danawa Samahara aya danna Oney da? Good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Mama nan jeewithta dala na, Baking Powder kiyanne pipum karakayak, mekata mokatada ewa..🙉🤣
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
@@cookingwithchefshani mama Danne na Eth you tube recipe ekaka thibuna Nisa ahuwe it's ok good luck 👍👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@champrikagallage5077 Mama dannawa , oya danawa kiyala hithala neme uththara Dunne.. samahara lesi recipe walatath karala thiyana dewal dakkama pissu hadenawa..🤣❤️
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
@@cookingwithchefshani OK Api hithata ena Dewal ea kiyanne Danne nathi ewa Danna kenek Gen ahanna Oney Nisa Miss Gen ahuwe hitha riduna an sorry darling OK good luck 👍👍👍👍
@nayanasubasena5267
@nayanasubasena5267 2 жыл бұрын
Thank you for the pancake recipe I will try that
@sanjeewaniwickramasena8411
@sanjeewaniwickramasena8411 25 күн бұрын
ඔබතුමී නිසා දැන් අපිත් chef ල වෙලා 😂
@cookingwithchefshani
@cookingwithchefshani 25 күн бұрын
@@sanjeewaniwickramasena8411 😍😍😍
@nimanthiwm7876
@nimanthiwm7876 Жыл бұрын
ස්තූතියි අක්කේ මට අමාරු වෙලා තිබ්බෙ හදන්න
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 Жыл бұрын
❤❤❤ thank u so much my dear chef shani
@darshanipinto188
@darshanipinto188 Жыл бұрын
Thank you so much❤️
@nilanthikodagoda920
@nilanthikodagoda920 2 жыл бұрын
Harema shok....ස්තුති ..chef.🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐💐💐
@user-hb7bk5fj2s
@user-hb7bk5fj2s Жыл бұрын
Mama heduwa. Harema😊 shook. Thank you! ❤🎉
@smusic677
@smusic677 Жыл бұрын
Etama pahediwa kitala dunna.thanks
@nishinifernando9883
@nishinifernando9883 Ай бұрын
Thank you ❤❤
@gayanipriyadarshani6692
@gayanipriyadarshani6692 Жыл бұрын
ගොඩාක් ස්තූතියි....බිත්තර නැතුව මාත් ඔය විදියට හදනවා..ඒත් බැටර් එක ටිකක් වෙලා ප්‍රිජ් එකේ තියලා..එහෙමත් ඕන නෑ නේද cheff...ඔයාගේ අදහස් හරිම හොදයි...අලුත් විඩියට අපිව හිතන්න පුරුදු කරනවා...
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ow awashya na..🥰
@sunethrafernando152
@sunethrafernando152 Жыл бұрын
Thank u good ideas,,,, happy new year 2023
@uppalasenanayake8156
@uppalasenanayake8156 2 жыл бұрын
Koideth guru mushtiyak nethiwa පිලිවෙලට kiya deema pilibadawa mage ප්‍රශංසාව chef thank u so much
@gangadharamadasa8181
@gangadharamadasa8181 Жыл бұрын
Thanks 😊 akka
@user-mw7ov3zp2j
@user-mw7ov3zp2j 5 ай бұрын
Thank. You. ❤❤❤ 8:36
@kumarishiroshanie5165
@kumarishiroshanie5165 Жыл бұрын
Thank you miss. 👏👏👏
@user-we8vp1ie9y
@user-we8vp1ie9y Ай бұрын
Thank you
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 Жыл бұрын
Dan biththarawala gananwala hatiyata meka hari watinawa .
@nethu_girl135
@nethu_girl135 7 ай бұрын
Lassanai akkiyo ❤❤thanks
@chandrikapriyangani5308
@chandrikapriyangani5308 2 жыл бұрын
thank you chef god bless you 👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏
@malindasithula3433
@malindasithula3433 Жыл бұрын
Oya kiyala denawa lassanai.
@sandyakumari594
@sandyakumari594 Жыл бұрын
thank you miss.
@punyapalihakkara6022
@punyapalihakkara6022 11 ай бұрын
Wow.........thanks chef
@janakagunasekera
@janakagunasekera Ай бұрын
good. next
@dilhsni6723
@dilhsni6723 2 жыл бұрын
Thank you mama ada hadanawa
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️🥰
@EnokaSandaya-xy9ho
@EnokaSandaya-xy9ho 5 ай бұрын
Thnx ❤❤❤❤❤
@piyumibagya7555
@piyumibagya7555 Жыл бұрын
හොද නොන්ස්ටික් pan eka hoyanne kohomada
@priya1736
@priya1736 Жыл бұрын
බිත්තර දැමිමම හරි පිලි ගදයි..,
@vinodanidias3660
@vinodanidias3660 Жыл бұрын
Thank you miss
@chandanijayawardane9249
@chandanijayawardane9249 Жыл бұрын
Thanks miss❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@pavithraherbert4506
@pavithraherbert4506 2 жыл бұрын
Thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l 2 жыл бұрын
ඔයාට ගොඩක් ඉස්තුතියි හරිම ලෙසියි හරිම පහසුයි 💕💕
@nandawatthegedara6062
@nandawatthegedara6062 Жыл бұрын
Thank you ❤
@Bashini_ii
@Bashini_ii 2 ай бұрын
Good idea❤❤❤
@manelnanayakkara9627
@manelnanayakkara9627 Жыл бұрын
Thank u chef 😊 Mata kiyanna ko sugar 100g ta ganna oone pol pramanaya cochchara da kiyala
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ehema hariyatama kiyanna amarui..pani ura ganna widiha anuwa wenas wenawa..
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 жыл бұрын
Thanks for sharing
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure ❤️
@chandranijayasundara8935
@chandranijayasundara8935 2 жыл бұрын
Hamadama wage obata pin deergau wewa!
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 2 жыл бұрын
Harima lesine, hawasata hadamune... pin hodeee...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadala matath kiyannako..mageth asama kamak..❤️
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 2 жыл бұрын
@@cookingwithchefshani tikak inna appa me pol gaana gaman inne
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@sachiladilrukshi5742 🙉
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 2 жыл бұрын
@@cookingwithchefshani ayyooo cheft meka gelawenne nene
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@sachiladilrukshi5742 Pan eke thel tikak gala balanna..❤️
@wimalaranjani6136
@wimalaranjani6136 Жыл бұрын
Thanks you
@subharanamuka6901
@subharanamuka6901 2 жыл бұрын
Samahara youtubersla penipol eka wena video ekaka dala pancake eka wena video ekakin karanne. Oya penipol video eka balanna me link eken kiyala kiuwe neha. Ekama video eke pennuwa. Eka agaya karanawa
@ukussaukussa3887
@ukussaukussa3887 Жыл бұрын
Great ❤️❤️
@DilDilrukshi-ju7ki
@DilDilrukshi-ju7ki 28 күн бұрын
එක pattada රත් කරන්නේ akke
@wema4141
@wema4141 8 ай бұрын
ගොඩක්.ස්තුතියි
@sameeraneranjan2040
@sameeraneranjan2040 2 жыл бұрын
මම හදන්නෙත් මෙහෙම තමයි. මම දැන් හදන්න හැදුවේ. ගොඩ දවසකින් හැදුවේ නැ. අක්කගෙ විඩියෝ එක බැලුවට පස්සෙ හදන්න හිතුණ.
@nandinivimalaweera488
@nandinivimalaweera488 Жыл бұрын
Thank you obata
@lakminiakarsha6534
@lakminiakarsha6534 5 ай бұрын
Kamanm godak rahai😊
@chintasamaranayake933
@chintasamaranayake933 Жыл бұрын
Nice and neat
@beautybeachvilla8363
@beautybeachvilla8363 2 жыл бұрын
Miss mama ibul kerebath haduwa hari lassanata awa oyata godak pen👍🌷🌷🌷🌷💕💕👍👍👍
@nirashajeevanthi4888
@nirashajeevanthi4888 2 жыл бұрын
කොය් තරම් හොද්ද...😍
@chathurikaleeya
@chathurikaleeya Жыл бұрын
Thank you macho
@kumareharat8033
@kumareharat8033 Жыл бұрын
Asa hithuna..👍👍😘
@malagunasekara3124
@malagunasekara3124 Жыл бұрын
Very good ❤👍
@sunandajost4507
@sunandajost4507 2 жыл бұрын
Thanx dir. Man hoya hoya hitiye ikmanata hariyata pan cake hadana widiya. Man kochchara parissam unath mage caramal eka thiththa radak enawane. Ekata mokada karanne? Caramal ekata wathura daaddi eka gal gahenawa neda, unu wathura dammoth hari yanawa neda?
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Caramel ikmanin pata Kalumburu wena hinda Brown wegana eddima wathura ekathu karanna. wathura daddi gal unata. hondin mix karanna ethakota eka diya wela pani wage hadenawa.🥰
@sunandajost4507
@sunandajost4507 2 жыл бұрын
Thanx
@sunandajost4507
@sunandajost4507 2 жыл бұрын
Oyage godak recipe man haduwa. Ewa vitharai hariyatama enne. Oyata godaaak sthuthi
@danadanaa1977
@danadanaa1977 2 жыл бұрын
Piliwalata....fadelwa...kiyala..dunnata.💝💝💝💝💝💝💝💝💝💝
@tinajayathilaka6469
@tinajayathilaka6469 2 жыл бұрын
Lassanata chinese rolls hadana widiha kiyla dennko
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍❤️❤️
@user-et6lc4im8e
@user-et6lc4im8e 4 ай бұрын
😊
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
♥️🥰
@renukarenuka4611
@renukarenuka4611 Жыл бұрын
Akke piti tika anaddi vathura danne kohomada mili mitar ganak thiyenavada🤔
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ehema na pennapu padamata danna..❤️
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 11 ай бұрын
Superb
@nayomirodrigo2634
@nayomirodrigo2634 Жыл бұрын
Best chef 💙💙💙💙
@sunandajost4507
@sunandajost4507 2 жыл бұрын
Lassanata fluffy widiyata cup cake tikak hadala pennannako
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰👍
@viviyanfernando5313
@viviyanfernando5313 2 жыл бұрын
Deciket වලින් හදන්න බැරිද penipoll?
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hondatama puluwan..unu wathura poddak dala hondin anala windi 5k withara thiyanna.pol wagema thamai..
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН
Sri Lankan Pan Cake - Episode 276
8:48
Anoma's Kitchen
Рет қаралды 612 М.