ආප්ප සෝඩා වලින් මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද?|| 10 Baking Soda Hacks

  Рет қаралды 432,294

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Пікірлер: 501
@endlessinspiration010
@endlessinspiration010 4 ай бұрын
0:18 - බේකින් සෝඩා 1:08 - කහට බැඳුනු බාජන 1:42 - Aluminum, Stainless Steel 2:24 - බිත්තිවල පැස්ටල් පැල්ලම් 2:58 - සින්ක් 3:58 - එළවළු, පළතුරු 4:56 - බිත්ති 5:25 - පනා, brush 6:15 - ශීතකරණය 6:41 - පාසල්, කාර්‍යල bag 7:13 - bathroom eka pirisidu karagnna
@Sanjayaratha
@Sanjayaratha 3 жыл бұрын
ඔයාගේ විඩියෝ ගොඩක් නැරඹුවා අක්කේ මාව ඔයා වෙනස් කලා මම ගොඩක් දේ ඉගෙන ගන්නා thank you so much තවත් වටිනා දේ ගේන්න ඔයාගේ මේ වෑයම සාර්ථික වෙන්න කියලා පතනවා. නිශානි
@lasanthasenadhira8653
@lasanthasenadhira8653 Жыл бұрын
ඔයාගෙ vedeo එක හම්බුනේ ජර්නල් එකක් හදන්න හොයද්දි එත් මන් දැන් ඔයාගෙ vedeo ඔක්කොම බැලුවා ඒවා හරිම වටිනවා .. දිනෙන් දින දියුණු වේවා බුදුසරනයි ....!
@madusharathnayaka1288
@madusharathnayaka1288 Жыл бұрын
බොහොම ස්තුතියි ,වැදගත් කරැණු රාශියක් කියාදීමෙන් දැනුවත් කිරීම පිළිබඳව ,තෙරැවන් සරණයි !!!
@SriLankaRupavahinitv
@SriLankaRupavahinitv 3 жыл бұрын
Oyage video harima useful mama okkoma wage baluwa please mata edum wala pus iwath karana kramaya kiyala denna
@susilapadmini2892
@susilapadmini2892 2 жыл бұрын
සමහර දේවල් දැනගෙන හිටියා.නොදන්න දේවල් දැනගන්නත් ලැබුණා.බොහොම ස්තුතියි
@christinelaity7450
@christinelaity7450 3 жыл бұрын
ඔයාගේවිඩියො..හරිමවැදගත්.....මමබෙකින්සොඩා..කිලොදෙකක් ඉවරවෙන්ඉස්සර....ගෙනත්තියනවා..හැමදෙම..කියපුවිදියට..වැඩටිකකරගන්නවා.ගොඩක්..තැන්ක්ස්...මෙවාවටිනවිඩියො
@panchalidesilva3428
@panchalidesilva3428 3 жыл бұрын
Baking soda 1kg wage ganne kohenda?
@kanthikanthi358
@kanthikanthi358 2 жыл бұрын
සුපිරි වැඩ ගෙඩක් දැනගන්න ලැබුනා .ගෙඩක් ස්තුතියි බුදුසරණයි 👍👍👍
@anjalafernando163
@anjalafernando163 3 жыл бұрын
ගොඩාක්ම වැදගත් කරුණුවලට දුන්න කාලයට ස්තූතියි..
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@dammikarunaratne9480
@dammikarunaratne9480 Ай бұрын
ලොකු දැනුමක් ලබා ගත්තා.ස්තුතියි සොයුරිය .❤❤❤🎉
@lalithananyakar161
@lalithananyakar161 3 жыл бұрын
ඔයාට ගොඩක්👍👍 ස්තුතියි ගොඩක් වැදගත් පාඩමක් ඉගැන්නුවා නැවතත් හමු වෙමු👍👍🙏🙏❤❤❤❤🌹
@gemunujayasinghe618
@gemunujayasinghe618 4 жыл бұрын
ඔබතුමියගේ පැහැදිළිකිරීම ඉතා අනර්ඝයි . ගොඩාක් ස්තුතියි . තවදුරටත් මෙවැනි වටිනා වීඩියෝ ඉදිරිපත් කරන්න .
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@lalaniperera4628
@lalaniperera4628 Жыл бұрын
හරිම වටිනව.ඔයාට ස්තූතියි දුව
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
ගොඩක් වටිනා කරුනු රාශියක් දැන ගත්තා නංගි.බොහො ස්තුති. බුදුසරනයි
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට
@Supu_Liyanage
@Supu_Liyanage 10 ай бұрын
ඔබට බොහොම ස්තුතිය 🙏 වැදගත් කරුණු බොහොමයක් කියාදුන්නට,❤විශ්වමාතවට ස්තුතිය .
@UpendraSiriwardanaOfficial
@UpendraSiriwardanaOfficial 3 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. අලුත් අලුත් hacks ගොඩක් ඉගෙන ගත්තා. ඔබට බොහොමත්ම ස්තූතියි 💐 උපේන්ද්‍රා සිරිවර්ධන
@සංදීපනීමෙඩේරිගම
@සංදීපනීමෙඩේරිගම 3 жыл бұрын
මං නොදැන හිටි දෙයක් ඔබෙන් දැනගත්තා. බොහොමත්ම ස්තුතියි ...👍👍👍🧡
@wgkpushpakumari3619
@wgkpushpakumari3619 3 жыл бұрын
හරි ම වැදගත් අදහස්. හරිම පැහැදිලියි. ස්තූතියි ! මාත් හරිම ආසයි නිවස ලස්සනට තියාගන්න.
@kanthikariyawasam9396
@kanthikariyawasam9396 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි .
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි ❤️😍 බුදුසරණයි
@DopeGang20
@DopeGang20 Жыл бұрын
Budusaranai devipihitai 👍👍👍👍
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 3 жыл бұрын
ගොඩක් ස්තුතියි .නොදත් බොහෝම දෙයක් දැනුවත් වුනා ...
@samanthinaulla5684
@samanthinaulla5684 Жыл бұрын
නොදැන හිටපු ගොඩාක් දේවල් දැන ගත්තා... Thank u so much..
@maleenarakel7009
@maleenarakel7009 Жыл бұрын
ඔයාගෙ මේ වීඩියෝ එක ගොඩක් වැදගත් දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා. බොහොම ස්තූතියි 🌻
@gaminiudaya2993
@gaminiudaya2993 3 жыл бұрын
ස්තූතියි ,බේකින් සෝඩා කියන්නෙ ආප්ප සෝඩා වලට කියල අද තමයි දැනගත්තෙ
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@budumaga9149
@budumaga9149 3 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතිය 💖💖
@dinushikaPiyarathna
@dinushikaPiyarathna 5 ай бұрын
අද තමයි බැලුවේ . හරිම වටිනවා🎉🎉❤❤❤
@shyamalierathnayaka9992
@shyamalierathnayaka9992 3 жыл бұрын
අහම්බෙන් හම්බවුනේ අක්කී,ගොඩාක් වැදගත්,godak godak thanks ane.godak dewal danagatta man.budusaranai
@subatennakoon1407
@subatennakoon1407 3 жыл бұрын
Mata loku prashnak wee thibuna may siyalla ada wisada gaththa oyata godak sthuthi
@PriyanthaMudaligama
@PriyanthaMudaligama 28 күн бұрын
ගොඩාක් වටිනවා
@AlexPerera-mi6yv
@AlexPerera-mi6yv 7 ай бұрын
I learnt a lot about cleaning with baking soda. Thanks lot.
@harindyaluthwala357
@harindyaluthwala357 3 жыл бұрын
Ane ape gewal lassana karaganna godak asai , akkagen danuma , udau ganna asai, sambanda karaganna widiyak thiyanawa nam oyata godak sthuthi , Godak videos bauwa man Harima lassanai ,
@nadeeshanadeesha8514
@nadeeshanadeesha8514 3 жыл бұрын
ගොඩක් ස්තුතියයි.වැදගත් පනිවිඩයක්
@samandissanayake6371
@samandissanayake6371 3 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.බොහොමත්ම ස්තූතියි.
@piumikaprasadi919
@piumikaprasadi919 2 жыл бұрын
Lagadi me chanal eka hambune. Videos godak dan balala iwarai. Godak loku danumak wagema manasika suwayak oyage videos. Godak pin. Budusaranai..
@sriyakanthisriyakanthi6024
@sriyakanthisriyakanthi6024 3 жыл бұрын
ස්තුතියි ඔයට නොදන්නා දේවල් ගොඩක් ඉගන ගත්තා
@dilsdil7949
@dilsdil7949 3 жыл бұрын
⁣ගොඩක් දේවල් දැන ගත්තා..marry karala taniyama පදිංචියට යන්න ඉන්න නිසා ගොඩක් වැදගත්..තවත් video karanna meal planning, storage gana..ඔයා කතා කරනවත් හරි ලස්සනයි..thank u very much..
@damithkrishantha6458
@damithkrishantha6458 2 жыл бұрын
Anee oya Mata ahamben Hanna unee.nodanna godak deal items gaththaa.mata denaganna Oni bandakka sithakaranyee tiyaa Hanna vidiyaa.oyagee Hema vidiyo Alanna mama balanawaa.awa Haryana vedagath .stats godak pin
@yomathrisasenya8500
@yomathrisasenya8500 3 жыл бұрын
Maru akke... Aththtama godaak thank u... . Ahamben hambune oyage chanal eka. Mn Dan hama dama oyage hama vidiyo ekakma balanawa. 👍👍👍😍😍😍
@janakisilva1582
@janakisilva1582 3 жыл бұрын
හරිම වැදගත් දැනුවත් කිරීමක්.ඔයාට ගොඩාක් ඉස්තුතියි ❤️❤️❤️
@NandasiriNandasiri-uf9fn
@NandasiriNandasiri-uf9fn Жыл бұрын
🎉
@romanierodrigo9234
@romanierodrigo9234 9 ай бұрын
Thank you very much for the tips. Must try.
@sadunimashasadunimasha604
@sadunimashasadunimasha604 2 жыл бұрын
Anee oya harima hodai .oya godak watina kenek
@leelaperera9869
@leelaperera9869 Жыл бұрын
Thank you .Learnt a lot .
@shyamanelamani3068
@shyamanelamani3068 3 жыл бұрын
harima lassani Oyage weda සටහන්
@HPThenuwara
@HPThenuwara Жыл бұрын
Thank you miss, api danuwath kalata.
@mallikawijethunga1131
@mallikawijethunga1131 3 жыл бұрын
Harima watina dewal danagatha.
@shiromidealwis4769
@shiromidealwis4769 Жыл бұрын
Thanks a lot may God bless you
@erangamadujeewani2018
@erangamadujeewani2018 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කලාට. ❤❤❤❤තෙරුවන් සරණයි!!!!❤❤❤❤
@SusilJayasundera-uy8nb
@SusilJayasundera-uy8nb Жыл бұрын
Very nice ,thank you🙏
@rashmikadilshan1356
@rashmikadilshan1356 3 жыл бұрын
Oyage hada harima lassanai nangi oya harima prasannai
@indranimendis2938
@indranimendis2938 10 ай бұрын
Thanks a lot for valuable information
@kalanavimukthiseram159
@kalanavimukthiseram159 4 жыл бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තූතියි
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ස්තූතියි ඔබට 😊
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ස්තූතියි ඔබට 😊 facebook.com/Dove-Greens-Miracles-Fans-109077130925348/ මේ channel එකේ face book fan page එක. එකතුවෙන්න කියල ආදරයෙන් ආරාධනාකරනවා 😊
@weenaviwijesooriya6798
@weenaviwijesooriya6798 Жыл бұрын
Niyamay thank you so much.
@NilanthiHerath-iv4uq
@NilanthiHerath-iv4uq 6 ай бұрын
ගොඩක් වටින විිඩියෝ එකක්
@nimashamadushani3128
@nimashamadushani3128 2 жыл бұрын
ගොඩක් වටිනවා අක්කා ඔයා ආදර්ශවත් අම්මා කෙනෙක්.,.👌👌👌😊❤️
@rupikasamarasinghe7964
@rupikasamarasinghe7964 28 күн бұрын
Thanks 👍
@jayanigeethanjalai3340
@jayanigeethanjalai3340 2 жыл бұрын
Godak watinwa me hama video ekkma.mn godak asawen balnne.godak video's karanna.video ekk enakl balan innwa.
@chandrawijayalath7613
@chandrawijayalath7613 Жыл бұрын
Thanks you very much.
@susilahiripitiya2327
@susilahiripitiya2327 4 жыл бұрын
ඉතාමවටිනා,දැනුවත් කිරිමමක් ස්තුතියි
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@KumuduniPriyanthi-e7m
@KumuduniPriyanthi-e7m 5 ай бұрын
❤godak wadagath akke bohoma isthuthi
@kvipriyadarshani7560
@kvipriyadarshani7560 3 жыл бұрын
නොදන්නා දේවල් ගොඩක් ඉගනගත්ත.ඔයාට ගොඩාක් ස්තූතියි .බුදු සරනයි .
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sunethrapriyangani8132
@sunethrapriyangani8132 3 жыл бұрын
Godak hodai. Nodanna godak dewal dana ganna puluwa. Oyata b.s
@malikesampatha2499
@malikesampatha2499 Жыл бұрын
@@DoveGreens adum vl pus vlt kiynnko
@swarnageethani814
@swarnageethani814 Жыл бұрын
​@@DoveGreens]ppP
@NALilathi-si4cn
@NALilathi-si4cn 6 ай бұрын
😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😂😢😮
@luxhmidammalage4813
@luxhmidammalage4813 3 жыл бұрын
Man me chanel eaka lagadi dakke , kiyanna wachana ne e tharam hodai, mechchra kal dakapu chanel walin balapu number one oyage chanel eaka kiyala baya nathuwa kiyanawa , awankawa ma supiri hadawathinma katha karana lady kenek oya , hama vedio eakak nowaradawa balanawa , oyata me chanel eaka karan yanna mage hadinma suba parthana karanawa , thank you so much 🌹
@wasundararanasinghe3265
@wasundararanasinghe3265 3 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත්....මම ගොඩක් ආසාවෙන් බලන්නෙ අක්කා😍
@lalithamunasinghe9433
@lalithamunasinghe9433 Ай бұрын
බොහොම පිං.
@dammikabasnayake4821
@dammikabasnayake4821 4 жыл бұрын
Nodanna dewal godak igen gatta thenks
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
Welcome 😊
@world7174
@world7174 3 жыл бұрын
Very nice hacks..
@fathimarifkiya9179
@fathimarifkiya9179 3 жыл бұрын
Oyage vedio hari useful. Sister kiul kahata yavanna idea ekak kiyannako.pls
@awanthimallawarachchi9532
@awanthimallawarachchi9532 3 жыл бұрын
හරිම වැදගත්. බොහොම ස්තුතියි
@somalekam8712
@somalekam8712 2 жыл бұрын
Godak de dena gththa budusaranai
@sanjeewaniliyanage42
@sanjeewaniliyanage42 3 жыл бұрын
වැදගත් කරණු ගොඩක් කියලා දුන්නාට ස්තුතියි 🙏
@D.m.disanayaka
@D.m.disanayaka 6 ай бұрын
ඔබ‍ට දීර්ගායු වේවා. අසිර්වාදම වේවා. තැන්ක්ස් nanga 🌹❤️mama රුවනි
@rohinimallika9106
@rohinimallika9106 6 ай бұрын
Thank,You,So,Much,
@DaniduSenith
@DaniduSenith Жыл бұрын
Thanks nangi
@amilaniulpul5218
@amilaniulpul5218 4 жыл бұрын
හොදට දැනුවත් කලා ස්තූතිය ඔබට
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ස්තූතියි
@chanakasandaruwan3621
@chanakasandaruwan3621 3 жыл бұрын
Thank you akke.godak dewal igena gatta.
@piumalitennakoon1995
@piumalitennakoon1995 2 жыл бұрын
ගොඩක් වැදගත්. බොහොම ස්තූතියි..
@maneeshakodagoda3828
@maneeshakodagoda3828 8 ай бұрын
හොද දේවල් දැනගත්ා ❤❤❤❤❤❤❤❤❤
@kumuduvirajani2764
@kumuduvirajani2764 Жыл бұрын
Thank you mis
@purnimagamage6022
@purnimagamage6022 Жыл бұрын
Watina dewal kiya Dena oba thumiyata godak pin
@sarathweerasinha8485
@sarathweerasinha8485 8 ай бұрын
වටිනවා හරියට ....❤
@ranjanisoma5492
@ranjanisoma5492 3 жыл бұрын
Thank you so much 👍 god bless
@damayanthihawpeliyanage9147
@damayanthihawpeliyanage9147 3 жыл бұрын
Harema වැදගත් බුදු සරණයි
@chandrasiriwardana1857
@chandrasiriwardana1857 3 жыл бұрын
Haria hodai.jeevithayata godak vatinawa.....subapathana..!
@keerthperera3459
@keerthperera3459 3 жыл бұрын
Godak wadagath budu saranay
@anoshaperera4367
@anoshaperera4367 4 жыл бұрын
Wow wonderful and brilliant thanks for sharing these things super and cool ideas 🌹🇱🇰🌹
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
Thanks a lot 😊
@anjalikariyawasam9073
@anjalikariyawasam9073 2 жыл бұрын
Oyagen mama godak dewal igena gaththa Thank you soo much
@NihalShantha-p5g
@NihalShantha-p5g 7 ай бұрын
නියමයි 🌹
@rashikaruklanthi7376
@rashikaruklanthi7376 2 жыл бұрын
Akke gedara thiyena parana piththala badu wala aluth penuma ganna widiyak kiyannako.
@nethrajayamanna5213
@nethrajayamanna5213 3 жыл бұрын
thank you your videos redi wala pus ayin karanne kohomada kiyala denna
@nadeekapriyadarshanipriyad4104
@nadeekapriyadarshanipriyad4104 3 жыл бұрын
Harima wedagath thank you..
@upulshantha9307
@upulshantha9307 3 жыл бұрын
ස්තුතියි තව තවත් අලූත් දේ සොයා ගැනීමට හැකි වේවා
@nistharsameen6676
@nistharsameen6676 4 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක්
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ස්තූතියි ඔබට 😊
@sadunitharaka2363
@sadunitharaka2363 3 жыл бұрын
Akki thank you.godak watinawa
@upamaliwijesingha4485
@upamaliwijesingha4485 3 жыл бұрын
ගොඩක් වටිනා කරුණු ටිකක් ඔයාට ගොඩක් ස්තුතියි
@sumithpremathilaka7668
@sumithpremathilaka7668 3 жыл бұрын
Thank you very much
@ajanthapathmini7493
@ajanthapathmini7493 9 ай бұрын
Thanks oyata❤
@kithukithulaksiri535
@kithukithulaksiri535 Жыл бұрын
Godak watinawa miss oyage tips tika
@sriyanthagamage6839
@sriyanthagamage6839 4 жыл бұрын
Oyage. Voice. Eka. Harima. Lassanai mama. Godak. Adarei. Oyata budusarani
@nadushanishanthi9623
@nadushanishanthi9623 3 жыл бұрын
ඒක ඇත්ත .ගුවන් විදුලි නිවේදිකාවක් වගේ...❤️❤️
@nilanthiliyanage3747
@nilanthiliyanage3747 3 жыл бұрын
Thank you so much for the tips. Its wonderful. Today I am going to try this. Thanks again.
@sarathkumara3574
@sarathkumara3574 Жыл бұрын
ස්තුතියි ඔබට
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН