කඳුකරය මැද තනිවුන සිව් දිනක් - Part 1 Nuwara-Eliya - Dove Greens Miracle

  Рет қаралды 96,461

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Пікірлер: 647
@nipunithennakoon8118
@nipunithennakoon8118 11 ай бұрын
සුන්දර අදහස් තියෙන කාන්තාවක් ❤️ ඇගේ අදහස් අගය කරන ඊට උදව් කරන ආදර සැමියෙක් සහ පුතුන් දෙදෙනෙක් ..ජීවිතය පුන්චි දිව්‍යභවනක් ♥️
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ඔව්....ගොඩක් ස්තුතියි මෙහෙම ලිව්වට 😊
@MrShehan-qz6vl
@MrShehan-qz6vl 11 ай бұрын
ලස්සන කතා පොතක් ලස්සන පින්තුර බලමින් කියවගෙන යනව වගේ.වෙනම ලෝකෙකට ගියා වගේ.ස්තුතියි.🙏🌷🌷🌷🌷🌷🍄🍄🍄🙋
@shikarawijesekara6512
@shikarawijesekara6512 11 ай бұрын
“නුඹ ඇතුලේ මම හිදියි - හිතෙයි මට නංගියේ... ඒ වගේ හිතන අය තවත් ඇති නංගියේ... නුබේ මේ හැකියාව සෑම දෙන තුටු කලේ... සතුට ධනයයි පරම එයයි නුබ සිහි කලේ”
@KanchanaMauri
@KanchanaMauri 11 ай бұрын
❤මාත් එහෙම හිතුවා ,වචන කර ගන්න බැරුව හිටියේ 😊
@fatinaz1191
@fatinaz1191 11 ай бұрын
Beautiful. Happy birthday to your son. May God keep you and your family blessed. Take care ❤
@hiroshibandara4703
@hiroshibandara4703 11 ай бұрын
@kumariweeramuni8674
@kumariweeramuni8674 11 ай бұрын
Happy 😂birthday 🎉putha❤❤❤
@anushkasubhashini769
@anushkasubhashini769 10 ай бұрын
අක්කේ මේ වගේ.ඇවිදලා කරලා සතුටින් ඉන්න සල්ලි තිබුනනම් මටත් කියලා නිතර හිතෙනවා මේ වීඩීයෝ බලද්දී, දැන් තියෙන ආර්ථ්කේ එක්ක අපේ හීන හැමදේම මැරිලා වගේ දැනෙනවා, මං වගේ තව අය ඇති , අනේ ඒ අය වෙනුවෙන් වචනයක් හරි ලියන්න හිත හදාගන්න😥 අක්⁣කගේ හැම විඩීයෝවක්ම වගේ මං බලනවා ❤️
@chandipri
@chandipri 11 ай бұрын
'හිත නිවන කතා ' ඒ තරමටම රසවත් 👍👍👍👍👍
@ishujayathilaka2699
@ishujayathilaka2699 11 ай бұрын
සුරංගනා කතා පොතකට පණ ඇවිත් වගේ...❤😍😍😍..මමත් ආසම විදිය...
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි මේ වචන වලට 😊
@SureniMalka
@SureniMalka Ай бұрын
Math ekami ane hithuwe❤❤❤
@chamathkanethmi3779
@chamathkanethmi3779 11 ай бұрын
හිත නිවන භාවනාවක් ඇත්තටම මේ යූ ටියුබ් චැනල් එක. 🥺🥺🙏💞
@harshanilester4596
@harshanilester4596 11 ай бұрын
ඔය කටහඩට හිත නිවෙනවා. ඇහෙන පසුබිම් සංගීතය නිසා තවත් ලස්සනයි. 🥰🥰🥰
@samdiary1994
@samdiary1994 11 ай бұрын
මේක තමා මගේ හීනෙත්❤පුලුවන් හැම වෙලේම මමත් මෙහෙම ආස විදිහට ඇදලා මල් එකතු කරන් මං ලෝරා කියලා මවාගෙන ඉන්නවා
@enokaperera1232
@enokaperera1232 11 ай бұрын
මම හැමතිස්සෙම මේරි වගේ ඉන්න ආස,❤අපි පුංචි කාලේ ලස්සන සුරංගනා කතාව ❤❤
@MethmaWikramasingha-nz8yw
@MethmaWikramasingha-nz8yw 11 ай бұрын
Harima lassanai video aka akki balanna poddk parakku una ethin mth asa karana jiwitayak tami meee❤❤❤❤
@chamilasanja6280
@chamilasanja6280 11 ай бұрын
හරිම ලස්සනයි පරිසරය.පොඩි පුතාටත් සුබ උපන්දිනයක් වේවා .❤👑️
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි මේ සුභ පැතුමට 😊
@maneeshanavodi8471
@maneeshanavodi8471 11 ай бұрын
අක්කේ දන්නවද ඔයා අපේ හිත් සුවපත් කරන ඔසුවක් ❤🥰🍃
@DoveGreens
@DoveGreens 11 ай бұрын
මේ වචන වලට ගොඩක් ස්තුතියි නංගී😊
@citymommy_vlog
@citymommy_vlog 11 ай бұрын
ඇත්තටම තනා ගත්ත කැදැල්ලේ සාමාජිකයන් එකතු වෙලා සතුටින් ගතකරන හැම මොහොතක්ම සොදුරු මතකයන් තමයි.❤❤😍
@saduninilakshika5616
@saduninilakshika5616 11 ай бұрын
ලස්සන සුරංගනා කතාවක් වගේ.හරිම ආදරනීයයි.ලස්සනයි අක්කී❤❤
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@sirimadisanayaka8414
@sirimadisanayaka8414 11 ай бұрын
ඒ ලස්සන මාවතේ ඔබ සමග මාත් සිතින් ඇවිදගෙන ගියා...හරිම ලස්සනයි ඔබේ සිතුවිලි වගේම ඔබේ පවුලත්...❤❤❤❤
@kanchanasamarasingha4466
@kanchanasamarasingha4466 11 ай бұрын
හරිම ලස්සනයි විඩියෝ එක.චුටි පුතාටත් නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා ..! ❤
@maneljayalath5467
@maneljayalath5467 11 ай бұрын
පොඩි පුතාට සුබ උපන් දිනයක් වේවා .තෙරුවන් සරණයි හැමෝටම .
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@chrishanthaseneviratne1898
@chrishanthaseneviratne1898 4 ай бұрын
මාස 7කට පසුවයි මම මෙය දකින්නේ. ඔයානම්......... අම්මා කෙනෙක් නෙමෙයි, මනුස්ස දුවකුත් නෙමෙයි කියලා එක වෙලාවකට මට හැගෙනවා. පොඩි දරුවන්ට සුරංගනා කථා කියන සුරන්ගනවියක්ද කියලා වෙලාවකට හිතෙනවා. කොහොම උනත් ආදරෙයි හැමදාමත්, සුන්දරයි හිත ඉල්ලන තරමට.හැමදාම එන්න අපි හැමටම සතුට අරන්. දුරකතනයේ දෝෂයක් තිබුනා, ඒකයි බලන්න ප්‍රමාද උනේ.ජයෙන් ජයම වේවා. බුදුසරණයි, ජේසු පිහිටයි.
@ishujayas6376
@ishujayas6376 10 ай бұрын
පොඩි කාලේ කියවපු පරිවර්තන කතාවක් වගේ අනේ...❤ හිතට දැනෙන ආදරණීය ලස්සනක් තියෙන්නේ මේ වීඩියෝවල.. ❤ පවුලටම නිදුක් නීරෝගී සුව සතුට ලැබේවා.තෙරුවන් සරණයි අම්මේ.!❤
@sumiyuruvishwa
@sumiyuruvishwa 10 ай бұрын
හරිම ලස්සනයි.... ඔබේ ජිවිතයත් ඔබ පවුලේ හැමෝගෙම ඉදිරි ජිවිතාත් සතුටින් සැනසුමින් පිරි ඉතිරේවා... හැමදාමත්ම සතුටින් නීදුක් නීරෝගිමත්ව හිදිනු මැනවි.. ඔබේ චුටි පුතටද ලස්සන ඉදිරි ආනගතයකට සේම නීදුක් නීරෝගිමත් වු දිර්ඝායුෂ හිමි දිවියකට පැතුම් එක් කරම්... තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ...
@padmamalani6352
@padmamalani6352 9 ай бұрын
ඔයාගේ හැම වැඩසටහනක්ම බලනව.මම අගයකරනවා තෙරුවන් සරනයි.❤👍
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 11 ай бұрын
පුංචි පුතුට සුභ උපන් දිනක් ඒ පුතු මෙලොවට බිහිකල ඔබ දෙපලට සුව බර අනාගතයක්
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි මේ ආදරණීය සුභ පැතුමට😊
@sudharmaabeywickrama7548
@sudharmaabeywickrama7548 11 ай бұрын
Little House කතා මාලාවෙ ලෝරගෙ ලෝකය මතක් වුනා...ස්තූතියි ඔබට.
@amithaharshani9284
@amithaharshani9284 11 ай бұрын
හරි ma ලස්සනයි පුළුවන් hama welwakama video ekak genkl bln innwa akke බුදුසරණ යි පරිස්සමෙන් sathutin inna
@usmanahmed3513
@usmanahmed3513 8 ай бұрын
අක්කි ඔයා හරියට නිළියක් වගේ රංඟනයක යෙදෙනවා වගේ මම දකින්නේ. හරිම ලස්සනයි. බොහෝ කාන්තාවන්ගේ පැතුම මේ වගේ සුන්දර ජීවිතයක් ගත කරන්නයි. ඒක දෙවියන්ගේ පිහිටෙන් ඔයාට ලැබිලා තියෙනවා දකිනකොටත් සතුටුයි අක්කි. බලන්න ආසයි ඔයාව ලඟට ඇවිත්.රසවත් චරිතයක් ඔයා...ආදරෙයි...
@thilinisiriwardana9550
@thilinisiriwardana9550 11 ай бұрын
අනේ මගේ ආසම තැනක්, හරිම ආසාවෙන් බැලුවේ, පසුගිය ඔක්තෝබරයේ සිතල දියතලාවේ ඔය නවාතැනේම අපේ විවහ සංවත්සරය සැමරුවා, ඔය පාර දිගේ ඔය විදියටම ඇවිද ගියා, අපේ ජිවිතේ ආස තැන් මේ විදයට විඩියෝවට ගේනවට බොහොම ස්තුතියි මැඩම්..
@vasanthanandasiri5546
@vasanthanandasiri5546 11 ай бұрын
කරුණාකර කියන්න හැකිද ඒ නවාතැන කුමක්ද කියා
@Minoli2004
@Minoli2004 10 ай бұрын
Koheda ane me
@madushanipriyangika7083
@madushanipriyangika7083 11 ай бұрын
ස්තුතියි අක්කේ 🙏. හිතට හරිම සැහැල්ලුයි ඔයාගේ විඩියොස් බැලුවාම. මගේ හිතට ප්‍රශ්නයක් ආපු ගමන් එ ප්‍රශ්නය අමතක වෙන්න අක්කගේ විඩියොස් බලනවා.
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි නංගී ...පරිස්සමින් ඉන්න 😊
@nadeekadarshani159
@nadeekadarshani159 11 ай бұрын
දෙපාරක්ම බැලුවා.ඒ තරම්ම ලස්සනයි .❤❤❤
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඉතින් 5😊
@Dhanushks22
@Dhanushks22 9 ай бұрын
අනේ මාත් හීන මවන ලස්සන දෙයක්. අද වීඩියෝ එකනම් සුරංගනා ලෝකයක් වගේ අනේ ලස්සනයි ❤❤❤
@surekavijayangani5663
@surekavijayangani5663 11 ай бұрын
ලස්සන කතාවක් කියවනවා වගේ දැනෙන්නෙ නැන්දේ... ආදරෙයි ගොඩක් ❤❤❤
@disnaranjani4066
@disnaranjani4066 7 ай бұрын
Mamath asayi loku wela nanda wage kadu madin awidinna ❤❤
@nishuchanel
@nishuchanel 11 ай бұрын
වෙනමම ලෝකෙකට ගියා වගේ වීඩියෝ එක බලද්දි හරිම ලස්සනයි.. ඉක්මනට අනික් වීඩියෝ එකත් අරන් එන්න..❤
@malshadilhanifernando244
@malshadilhanifernando244 11 ай бұрын
❤❤❤හරිම ලස්සනයි. හිත නිවන භාවනාවක් වගෙයි
@NimeshaHansaki
@NimeshaHansaki 6 ай бұрын
ආදරෙයි ගොඩක් ලස්සනයි වීඩියෝ ළුක ඇන්ටි ❤❤❤❤
@nilaathauda6505
@nilaathauda6505 11 ай бұрын
මමත් ගිය සතියේ මේ වගේ ලස්සන තැනකට ගියා .ඔයා වගේ ඒ තැන රස වින්දා ලස්සන ෆොටෝස් ටිකකුත් අරගෙන ආවේ. ඔයාව මතක් උනා කොහොමත්. ස්තුතියි අක්කා ජීවිතේ විදින්න කියලා දෙනවාට.❤❤❤
@gayaninisansala9579
@gayaninisansala9579 11 ай бұрын
koheda me wage place ekak tynne dr.. math hoyana gaman....😍😍😍😍
@chandrikajayawickrama44
@chandrikajayawickrama44 11 ай бұрын
Harima lassana video ekak puthata suba upandinayak theruwan sarani
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 11 ай бұрын
සුබඋපන්දිනයක් පුතේ පුතාට ගොඩාක් ලස්සන සුන්දර ආදරණීයන් ලැබීමම පිනක්
@menakamadushani4211
@menakamadushani4211 9 ай бұрын
අනේ අම්මෝ අක්කේ වීඩියෝ එක ඉවර වෙනකම් ඉන්න බෑ පටන් ගද්දී ම මේ ඔයා ඇවිදන් යන කතා පොත් වල තියෙන සුරංගනා ලෝකේ ඇත්තට ම වගේ background music එකත් එක්ක මාර ම feeling එකක්..ආසයි අක්කා..🤗🌹
@madushanimilakshika7035
@madushanimilakshika7035 10 ай бұрын
අනේ හරිම ලස්සනයි වෙනමම ලෝකෙකට ගියා වගෙයි❤
@sandeepanikumari7335
@sandeepanikumari7335 11 ай бұрын
හැමදාම මේ සතුට ආදරය එක ලෙසම පවතීවා 🙏❤️❤️❤️
@wordpressbpg1519
@wordpressbpg1519 11 ай бұрын
Thanks lot theruvan saranai hathra දෙනාටම
@ruwanisamudra1956
@ruwanisamudra1956 11 ай бұрын
Man hari asai akkige video balanna. Hitha niwenawa. Jeewithe widina hati lassanata kiyala denawa ❤ Happy belated birthday for your son. 😊
@DulaniKariyawasam
@DulaniKariyawasam 11 ай бұрын
Lovely Video, Thanks for sharing, Happy Birthday Patha.
@BarbaraManike
@BarbaraManike 11 ай бұрын
Duwa , oyage vidios mama issara indalama godak ewa baluwa harima adaraniya family life ekak, mama oyalata subaoarhanawa ..mama aurudu 66 ka arhthamma kenek b si.
@chathuchathu1043
@chathuchathu1043 11 ай бұрын
ඇත්තටම akkiyooo හරිම ලස්සනයි..හිත පිරෙනවා. හිත niwenawa...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...❤❤❤❤❤❤
@ronikafrenando3612
@ronikafrenando3612 11 ай бұрын
🎉pinwantha kumariya oya nangi.surangana 🎉katwak.wagea🎉🧚🧚🧚💐💐💐❤❤
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඉතින් 😊
@nisansalasanjeewani7857
@nisansalasanjeewani7857 11 ай бұрын
අනේ හිත නිවෙනවා අක්කේ ඔයගේ අදහස් වලට හැමදාමත් විඩියො දාන්න..බලන් ඉන්නවා.
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@pathirawasamdevindi6893
@pathirawasamdevindi6893 6 ай бұрын
අනේ නැන්දෙ මේ තමයි මං ඇතුළෙ ඉන්න මම❤ ඉගෙනගෙන මගේම නිවහනක මමත් මෙහෙම ඉන්නවා.අපිට තියෙන දේවල්වලින් ඉලක්ක ජයගන්න තුරු සතුටින් මේ වගෙ ඉන්න ඉගෙනගන්න අපටත් කියලා දෙන්නකො❤❤❤
@chandanaupulwarna7224
@chandanaupulwarna7224 11 ай бұрын
Thanks for this video❤ there are lots of people aroubd the world who didnt experience these . specially there are people who ignored from family❤ so this is a good video to know what a family is. and the happiness that a family has
@shanimapeiris
@shanimapeiris 11 ай бұрын
ලොකු ට්‍රිප් එකක් ගිහින් දවස් ගාණකින් අදයි ආවෙ. ආපු ගමන් බැලුවා. පුදුම ලස්සනයි , ආදරෙයි අක්කා 💜️
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි මගෙ නංගී ...ඒ ගමනෙ පින්තූර එවන්න ❤
@yamunalokuge9472
@yamunalokuge9472 11 ай бұрын
හරීම ලස්සන හිත සතුටින් පුරවන video එකක්.මමත් ආසම විදිය දේවල්.ඔයාට ස්තුති ගොඩක්ම
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි මේ වීඩියෝව බැලුවාට 😊
@Priyadrashani-c3i
@Priyadrashani-c3i 9 ай бұрын
Apita thawa me wage videos oni. Hithata mara senasiimak❤
@World2099fr
@World2099fr 11 ай бұрын
Mage hiina potha oya liyanawa vage mata danenne. Adarei e kathavata♥️♥️♥️♥️
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඉතින් 😊
@samarasinghe9769
@samarasinghe9769 11 ай бұрын
හරිම ලස්සනයි ඔයා හරිම වාසනාවන්තයි husband බබාලා දෙන්න ලබන්න ඔයාගේ වාසනාව බුදුසරණයි
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි මේ කමෙන්ටුවට 😊
@enokaperera1232
@enokaperera1232 11 ай бұрын
සුරංගනා ලෝකයක් ඔයාගේ ජීවිතේ ❤
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඉතින් 😊
@shaniranathunga1871
@shaniranathunga1871 11 ай бұрын
හරිම ලස්සනයි අක්කා. ඇත්තටම ඇස් වලට කඳුළු ආවා ඔයාගේ ඔය කටහඬ හරි අපූරු ආදරය කියන හැමදේම අහද්දි දකිද්දී. ඒ සතුටු කඳුළු ❤️
@padminibandara1729
@padminibandara1729 10 ай бұрын
After having seen this miracle video we are waiting for the second part of this soon 😊❤ 🎉
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 11 ай бұрын
මුලින්ම චූටි පුතාට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා..පුතේ හොදින් ඉගෙනීමේ කටයුතු කරගෙන යනගමන් අපේ දරුවන්ගෙන් ගිලිහීගෙන යන ගුනධර්ම රැකගෙන මේ රටේ උගත් බුද්ධිමත් මනුස්සකමින් පිරුනු හොද වැඩදායි පුද්ගලයෙක් වෙන්න❤
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි මේ සුභ පැතුමට..බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dammikawijayarathna3288
@dammikawijayarathna3288 9 ай бұрын
වාසනාවන්ත යි ඔබ සැම
@sithroapi1552
@sithroapi1552 11 ай бұрын
Lasani nndige hama video ekama mallia wish your happy birthday malli❤❤❤❤❤❤
@Onis-357
@Onis-357 10 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් අක්කෙ...කාලෙකින් ආයෙත් ඔයාගෙ vlog එකක් බලන්නෙ...අදත් එදා වගේමයි
@RandiHansamali
@RandiHansamali 7 ай бұрын
ඔයා නම් සුරන්ගනාවියක්ම තමයි අක්කි ❤
@mobilgamingking2013
@mobilgamingking2013 11 ай бұрын
හරිම ලස්සනයි ....මේ ගෙවිලා යන්නෙ මගෙ ජීවිතේ දුෂ්කරම කාලයක්...හැම වෙහෙසකර දවසක් අවසානයේ මම ඔයාගෙ වීඩියෝ එකක් බලලා හිත නිවා ගන්නවා....ජීවිතේ පුරාම ඔය සතුට රැදේවා...තෙරුවන් සරණයි ❤❤❤
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ඒ අමාරු කාලය ඉක්මනින්ම ගෙවේවා! අපි හැමෝටම ජීවිතයේ යම් යම් කාලවලදී මේ වගේ දුෂ්කර වෙලාවල් එනවා. අපි ඒකට කොයි විදිහෙන් හරි මූණ දෙන්න ඕනේ. 😊
@mobilgamingking2013
@mobilgamingking2013 11 ай бұрын
ඔයාට ගොඩක් පින්...❤❤
@SandamaliRajapaksha-p9k
@SandamaliRajapaksha-p9k 11 ай бұрын
Many many returns of the day putha ❤ Theruwan saranai all of you.. ❤❤❤
@yadusana6232
@yadusana6232 11 ай бұрын
Akke ඔයාගේ vedio mama gdaak ආසාවෙන් balanava....මොකද e vedio බලද්දී හිතට maarama සතුටක් දැනෙන්නේ akke...
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@sahabdeenakram245
@sahabdeenakram245 11 ай бұрын
Ur vedios are giving me a big mind relaxing.im watch ur every vedio for my mindfixing
@DoveGreens
@DoveGreens 11 ай бұрын
Thank you so much 😀
@kusumwijewardhana2782
@kusumwijewardhana2782 11 ай бұрын
හරිම ලස්සනයි නංගි චුටි පුතාට සුබම සුබ උපන් දිනයක් වෙිවා ඔයාගෙ විඩියෝ බලන කොට ඔය අදහස් දක්වන විදිය අහගෙන ඉන්න කොට හරියට භාවනාවක් වගෙයි ඔයාගෙ විඩියෝ වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඇත්තටම ඇදුම් නවන හැම මොහොතකම ඔයාව මතකයට එනව ඒ ඔයා කියපු විදියට ඒ දෙය කරන නිසා ඔයාලග තියෙන සුන්දර ලස්සන අදහස් සිතිවිලි අහගෙන ඉන්න අපේ සිතත් සුන්දර මතකයන් අලුත් වෙල සිත සතුටින් පිරෙනව ඔයාටත් ඔයාගෙ මහත්තයටත් දරු පැටව් දෙන්නටත් තෙරුවන් සරනයි ❤❤
@DoveGreens
@DoveGreens 11 ай бұрын
වෙලාව අරගෙන මගේ වීඩියෝ බැලුවට මුලින්ම ස්තුතියි. ඒ වගේම දිගම දිග කමෙන්ට් එකක් එවපු එකට විශේෂයෙන්ම ස්තුතියි.....ජීවිතේ තියෙන්නෙ විඳින්න ඉතින් මට ඕනේ එක අවසන් වෙන්න කලින් හිත සතුටින් මේ හැම දෙයක් දිහාම දකින්න😊
@chandiabesinghe7119
@chandiabesinghe7119 11 ай бұрын
හරිම සුන්දර යි අක්කා .ඔයාටත් පවුලේ සැමටත් දළදා සමිදු පිහිටයි
@DoveGreens
@DoveGreens 11 ай бұрын
බුදුසරණයි ඔයාල හැමෝටමත් 😊
@chalanijayarathna463
@chalanijayarathna463 9 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි
@rapnadeesha9673
@rapnadeesha9673 11 ай бұрын
Akke oyage vidio balanna man harima asai mamath oba wage nidahase parks are ethi lassana vidinna Ada kenek.oyata wagema matath puthala dennek inne e aya podi nisa mata nidahas jeevithe vidinna ne namuth man oyage vidio podda nidi karawana gaman hari balala hithe bathe thiyena vidawa sansidawa gannawa adarei akke bs
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි නංගී සටුටින් ඉන්න හැමදාම 😊
@charakakalum431
@charakakalum431 11 ай бұрын
Punchi kale balapu surangana kathawak a hitapu wassana kumariya mathak una .oya e wagemai.❤❤❤
@asankapriyadarshani2260
@asankapriyadarshani2260 11 ай бұрын
Ane harima sathutui....api jeewath wennath nuwara eliya kittuwai...
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩාක් ලස්සනයි හිත නිවන පරිසරය 😊
@dinushikagamage7452
@dinushikagamage7452 11 ай бұрын
Harima adaraneeyai,harima lassanai. Mamath asai oya wage givithe vidinna.hamotama Budusaranai.
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 11 ай бұрын
අදත් හරිම ලස්සනයි චුටි පුතාට සුභම සුභ උපන්දිනයක් වෙිවා අක්කාගෙ කටහඩ භාවනාවක් වාගෙ
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි නංගී ...ස්තුතියි සුභ පැතුමටත් 😊
@nadeesha-mk7bc
@nadeesha-mk7bc 11 ай бұрын
Harima lassanai . Mulu hithama niwenawa akkage vedio balapuwama
@anomaserasinghe8524
@anomaserasinghe8524 11 ай бұрын
Api. hemadama parisaraya vidinawa .😊 mee.palathata awata godark sthuthi harrima sathutui hematama theruwan saranai 😊❤
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ඔයාලටත් බුදුසරණයි 😊
@kishankaminda3
@kishankaminda3 8 ай бұрын
very beautifull vedio ❤️
@LakshiKavee
@LakshiKavee Ай бұрын
Woow❤❤
@fiyonadekauwe3482
@fiyonadekauwe3482 11 ай бұрын
සෑම දේම සාර්ථක වෙන සුභම සුභ නව වසරක් වේවා! අක්කේ ඔයාගේ කටහඬට තමයි ඉස්සෙල්ලාම හිත නිවෙන්නේ❤❤❤❤
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි නංගී ...😊
@chandramahagodage410
@chandramahagodage410 11 ай бұрын
It s your family always happy it,sgreat wife i think your husband is very lucky God gem belss your gamily
@Niludilrukshi487
@Niludilrukshi487 11 ай бұрын
ලස්සන සුරංගනා කතාවක් මේ මම බලන්නේ මගේ ඇස් ඇත්තටම වාසනාවන්තයි...ඉතින් චුටි පුතා ඔයාට සුබ උපන්දිනයක් වේවා ❤🎉ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤❤
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි හැම වචනෙකටම 😊
@sujanigunawardhana7843
@sujanigunawardhana7843 11 ай бұрын
අක්කගේ කටහඬ භාවනාවක් ❤❤❤
@kanchanasenarath4293
@kanchanasenarath4293 11 ай бұрын
සුරංගනා ලෝකයකට ගියා වගේ.ගොඩක් සැරයක් ගිහින් තිබුණත් මේ තැන්වල මේ තරම් සුන්දරත්වයක් වින්දේ මේ වීඩියෝ එකෙන්.අක්කා ඔයා දවසක කෝච්චියෙන් මේ ගමන එන්න.ලංකාවද කියලා හිතෙනවා. ❤❤❤
@champaweerakkody7306
@champaweerakkody7306 11 ай бұрын
Wish you a very happy birthday Chuti putha🙏❤️. Very beautiful vedio clip. Theruwan saranai 🙏
@lakmalidesilva6294
@lakmalidesilva6294 11 ай бұрын
godak lassani video eka , matath kiyanna oyala newathila hitapu nawathana mokakda kiyala
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි ... සිංහ සෙවන සිංහ රෙජිමේන්තුවූ නිවාඩු නිකේතනය
@chandimaherath1710
@chandimaherath1710 11 ай бұрын
Ane...harima lassanai akkiyo.oyalage paule sathuta adaraya hemadama redewa.harima adaraniyai.akki thawath lassana wela.budu saranai hemotama.❤❤❤❤
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dilaniweerasinghe5529
@dilaniweerasinghe5529 11 ай бұрын
ඇසට සතුටු කදුලක් සමගින් හිත නිවෙනවා ❤❤❤❤❤
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි 😊
@meenajanaki
@meenajanaki 11 ай бұрын
පුදුම තරම් ලස්සනයි .... චූටි පුතාට සුබම සුබ උපන් දිනයක් වේවා 🌷🌷
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි 😊
@nalanirajapaksha806
@nalanirajapaksha806 11 ай бұрын
Harimaaaa sundarai.oya puthage birthday wishes to chuti putha.....thanks nangi.....for sharing ur happy journey with us.Stay safe budusaranai love u lot ♥️♥️♥️♥️♥️
@panchayt8606
@panchayt8606 11 ай бұрын
ඇක්කා ගේ සිහින පොතේ තවත් එක් පිටුවක් අද පාට උනා.ඔයා දකිනවිට මට මතක් උනා මම බලපු කෝච්චි ගෙදර කියන සින්හලට පරිවර්තනය කරපු english nowel එක.❤❤❤❤❤
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි නංගී ....මගෙ වීඩියෝව බලන එකමට සතුටක් 😊
@nadeekajayawardana531
@nadeekajayawardana531 11 ай бұрын
Harima lassanai akke 💐💐 math gihin thiyena than kihipayatama aapahu giya wage danuna. .. Thank you so much akke... paressamin sathutin Inna hamadama 💐💐💐 Theruwan saranai oyalata 🙏🙏🙏♥️
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nilanikulasuriyakulasuriya1071
@nilanikulasuriyakulasuriya1071 11 ай бұрын
Subama suba upan dinayak puthe ❤❤❤❤🎉🎉🎉🎉
@wajiragunaratna6100
@wajiragunaratna6100 11 ай бұрын
Ane harima lassanai duwa.chuti puthata subama suba upan dinayak wewa.Sonduru pawlata Thunuruwansaranai
@chamikamadushani8849
@chamikamadushani8849 11 ай бұрын
හරිම ලස්සනයි අක්කී ❤️❤️ පුතාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනක් වේවා 🎂🎁🎊️💐💐❤️❤️
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි මගේ චූටි පුතාට සුබ පැතුම් එකතු කලාට😊
@piumiabeysinghe121
@piumiabeysinghe121 11 ай бұрын
Oya katha karana pada peli nam harima nirmanaahiliyi......hadawathata harima sanasimaiii....
@dilanialuvihare7321
@dilanialuvihare7321 11 ай бұрын
Harima lassanai .surangana kathawk wage.harima lassanai birthday celebration.happy birthday chuti putha.🎉❤
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ChandhiSenanayake
@ChandhiSenanayake 11 ай бұрын
වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා පුතු.. ♥️😘🎂🎉🎁
@panchayt8606
@panchayt8606 11 ай бұрын
අපේ සුරන්ගනාවි මල් මිටියාවතේ පයින් යනකොට කොච්චර ලස්සනද .ඔයාගේ අය්යා ට ස්තුතිය් .එ කියන්නේ husband ට❤.ඔයා ගෙ සිහින වලට උදව් කරනවාට ❤❤❤❤
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි ...ඔව් ස්තූතිය වැඩියෙන්ම හිමිවිය යුතු කෙනා තමයි ඒ ..😊
@ruwangayantha3438
@ruwangayantha3438 11 ай бұрын
ඔයත් එක්ක අපිත් ගියා වගේ.🥰🥰🧚‍♂️හරිම ලස්සනයි ...🥰🧚‍♂️ සුභ උපන් දිනයක් ....පුතේ ..🥰 ඉක්මනින් අලුතින් එකක් අරන් එන්න ...බුදු සරණයි හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න .🥰🥰🥰
@DoveGreens
@DoveGreens 11 ай бұрын
ගොඩක් ස්තුතියි මේ හ්ෂ්ම වචනෙකටම 😊
@MalikaKaravita-r1s
@MalikaKaravita-r1s 11 ай бұрын
Happy birthday choosing putha. Really nice video ❤
@ChandhiSenanayake
@ChandhiSenanayake 11 ай бұрын
ඔයා මං වගේ.මාත් ආසම ඔහොම ඉන්න. ඔයා කරන වැඩ වලට වගේම,ඔයාගෙ ගෙදර තියෙන තැනට,ඒ ගෙවත්ත හැමදේම මං ආසම විදිය.ඒත් කොච්චර ආස වුනත් මට ඔය විදිහට ඉන්න කවදාවත් බැරි වුණා.ඒ හීන ජීවිතේ සැබෑ කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නෙ නෑ. ඒත් මං ආසම විදිහට ඉන්න ඔයාව දැකලා මං ලොකු සතුටක් විඳිනවා.ස්තූතියි ඔයාට..ඔයා ගොඩක් වාසනාවන්තයි..♥️💐 සමහර මිනිස්සුන්ට සල්ලි තිබුණත් තමන්ගෙ හීන ලෝකෙ සැබෑ කරගන්න හරි අමාරුයි..දුකයි..ඒත් මං මාව ඔයාගෙන් දකින නිසා මට ගොඩක් සතුටුයි..😍🥰
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Visekari | Episode 64 - (2025-01-17) | ITN
19:14
ITN Sri Lanka
Рет қаралды 16 М.