No video

හීන පොතෙන් පිටුවක් | A joyful and unforgettable picnic with my family at the riverbank of maa oya.

  Рет қаралды 185,367

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Hello, friends, today in this video I'm going to share a day of my life with a joyful picnic with my family.

Пікірлер: 904
@rasangikajayasekara510
@rasangikajayasekara510 Жыл бұрын
හැම කෙල්ලෙක්ම ගැහැණියක් ම පතන්නෙ තමන්ව තෙරුම් ගන්න පුලුවන් සැමියෙක්. එ අතින් ඔබතුමිය ගොඩක් වාසනාවන්තයි. සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි ☺️
@kumudulakmali865
@kumudulakmali865 Жыл бұрын
❤❤ප්❤ු
@YakaboySNP
@YakaboySNP Жыл бұрын
අනේ මටත් මෙහෙම හීන ගොඩාක් තිබුනා .ඒත් මගෙ මහත්තයා අපෙත් එක්ක කොහෙවත් යන්න කැමති නැහැනේ.ඔයාලගෙ සතුට අපිත් ඒදිහා බලන් ඉදලා වින්දා
@nisharanoordeen9728
@nisharanoordeen9728 Жыл бұрын
​@kumudulakmali865 😢the
@nisharanoordeen9728
@nisharanoordeen9728 Жыл бұрын
​@kumudulakmali865
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 Ай бұрын
@@YakaboySNP😢😢😢😢❤❤❤
@sukitha1239
@sukitha1239 Жыл бұрын
ගැහැනියකගෙ හිත තේරුම් ගන්න හැම පිරිමියටම බෑ අක්කෙ.ඒ අතින් ඔයා වාසනා වන්තයි.ඒ අතින් විතරක් නෙමේ ඔයා හැම අතින්ම වාසනා වන්තයි.ඔයා ආදර්නීය මෝටිවේශන් එකක්.❤️❤️❤️
@nayomiparanagama3357
@nayomiparanagama3357 Жыл бұрын
මට හිතෙන විදියට ඔයා තමයි නැන්දි මේ ලෝකේ ඉන්න ප්‍රීතිමත්ම ගැහැණිය...ඔයාගේ කටහඬත් එක්ක ඇත්තටම අපේ හීනත් පන ගැහෙනවා කියලා මට හිතෙනවා ...💐💐
@kaviiii68
@kaviiii68 Жыл бұрын
ලස්සන පොතක් කියවලා ඉවර වුනා වගේ හැගීමක් දැනුනා. අවසානෙට එද්දි පුංචි කඳුලකුත් ඇස් වල ආදරනීය පවුල ඇතුලෙ තියන සතුට දැකලා.. සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න නැන්දේ 😍😍❤❤
@SujathaSamarathunga-gy2wo
@SujathaSamarathunga-gy2wo Жыл бұрын
ඇත්තමයි ඔයාගෙ වැඩේම අපි ගිය ඉරිදා කලා.නාච්චියාදුවේ ගිහින් උයලා කාල නාල ආවා. හරිම සතුටින් සිටිය දවසක්...
@pushpaweerasinghe78
@pushpaweerasinghe78 Жыл бұрын
​@@SujathaSamarathunga-gy2wo😂
@arunashantha4778
@arunashantha4778 Жыл бұрын
නැන්දිගෙ කටහඩ භාවනාවක් වගේ අහන් ඉද්දි හිත නිවෙනවා ❤️
@malshisenarathna1546
@malshisenarathna1546 Жыл бұрын
අනේ නැන්දේ ඇත්තටම කඳුලු ආවා.. අප්පච්චි අම්මයි සතුටින් පොඩි ගහක් යට හිටියත් මට දැනෙන්නේ එතකොට පොඩි පැටවුනුත් සතුටු වෙනවා අම්මා අප්පච්චි කොච්චර වයසට ගියත් සතුටින් ආදරේන් ඉන්නවා නම් දරුවෝ අම්මා අප්පච්චි දිහා බලලා මා හුඟක් ආදර්ශ ලබනවා ඒ වගේම හොඳ පුරවැසියන් විදියට වැඩෙනවා.. නැන්දා නිසා මගෙ ජිවිතේත් හුගක් අදහස් වෙනස් උනා.. හුඟක් පිං බුදුසරණයි අම්මටයි අප්පච්චිටයි මල්ලිලා දෙන්නාටයි❤❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@shanu.2004
@shanu.2004 Жыл бұрын
නැන්දා ලෝරගෙ කතාවලට ආසද.මන් නන් ඒවට පිස්සු වැටිලා ඉන්නෙ ඒ කතාවලට❤❤❤❤
@samanthisandamali1667
@samanthisandamali1667 Жыл бұрын
ඇත්තටම කදුලක් වැටුනේ හීන පොතේ පිටුවක් මටත් ඇති නිසා.ඒ හීනේ මේ වාගේ දකින්නට ලැබීමත් වාසනාවක්.ඔය කටහඩ භාවනාවක්❤.ආදරෙයි හැමදාමත්.තෙරුවන් සරනයි!!! ඔබතුමියටත් පවුලේ සැමටත්.❤❤
@shashinimadushika6589
@shashinimadushika6589 Жыл бұрын
තමන්ව තෙරුම් ගත්ත ආදරනිය මහත්තයෙක්... ලැබිම.. ගුණයහාපත් දරුවන් ලැබ්ම... ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කේ ... තෙරුවන් සරනයි .. ඔය සතුට .. සදාකල් රැදෙන්වා....💜️🙏
@yoyogirl001
@yoyogirl001 Жыл бұрын
මිස්ගේ අදහස් අපේ ලංකාවෙ වැඩිහිටි කාන්තාවන්ගේ ජිවිත වලට ලොකු ශක්තියක් 💖💖
@apsararajakaruna1522
@apsararajakaruna1522 Жыл бұрын
සුරංගනා කතාවක් නැත්තම් හීනයක් වගේ...කටහඩට හිත නිවෙනවා❤
@thiliniwickramasinghe5755
@thiliniwickramasinghe5755 Жыл бұрын
සමහර වචන ඇස් තෙත් වෙන තරමට මාව සංවෙිිධි කරා.😢 දෙමාපියන්ට විතරමයි අපේ පැටවු ආදරෙන් පුරවන්ට පුලුවන්නේ.❤
@sriyaniwijenayaka556
@sriyaniwijenayaka556 Жыл бұрын
නංගියෝ ඔයා ආදර්ශමත් අමිමා කෙනෙක් දරැවන් ඉදිරියේ හැසිරීම ඇදුමි පැළදුම් හරි ආසයි කතන්දරයක් ඇහුවා වගේ.ඔයාගේ පවුලේ මෙි සතුට සමාදානය සදාකල් රැදේවා බුදු සරණයි
@niroshahapuarachchi7553
@niroshahapuarachchi7553 Жыл бұрын
හීන පොතේ පිටුවක් පෙරලී ඇත...... මොනවාද ඵහි ලියවී ඇත්තේ....... සතුට 💚 සැනසුම 💙 ආදරේ 💗 🙏💛🙏
@madhusandapahan2173
@madhusandapahan2173 Жыл бұрын
අපේ ජීවිතයත් පොතක් වගේ තමයි නේද අක්කී....දවස ගානෙ ඒ පොත නැවුම් අත්දැකීම් වලින් පිරෙන කොට...සොබාදහම තුල අපි ගැන ලස්සන පොතක් ලියවෙනවා ...හරි ආසාවෙන් වීඩියෝ එක බැලුවේ, ස්තුති අපිවත් ඔයාගෙ ලස්සන දවසට එකතු කර ගත්තට...❤දන්නවද අක්කී...ඒ මහ ජල කද ...හිතේ තියෙන ප්‍රශ්න , දුක් සෝ සුසුම් අපෙන් ඉල්ලගෙන අපේ හිත නිදහස් කරලා දුරකට ගලාගෙන ගියා වගේ දැනුනා...මාදුරුඔය වීඩියෝ එකත් අපි නිතර බලනවා ....වතුර කියන්නේ මතක ගබඩා කරන්න පුළුවන් මාධ්‍යයක්නේ...ඒ ශක්තියට පුළුවන් , අපේ හිතේ තියෙන පීඩනය එතනට ඇදලා අරන්..අපේ හිත නැවුම්ව පිරිසිදු කරන්න ...🌹🏞️
@sudharmaabeywickrama7548
@sudharmaabeywickrama7548 Жыл бұрын
හරීම ලස්සනයි...little house කතා මාලාවෙ ඔය පොතට මමත් ආසයි...මමත් නිතරම ලෝරත් එක්ක කාලය ගත කරනවා...ඔය වතුර පාරෙ සැර දකිද්දි නම් බය හිතෙනවා...ඔබේ හීන පොතේ පිටු කොච්චර පෙරලුවත් නිමා නොවේවා...!
@rasangipathirana9021
@rasangipathirana9021 Жыл бұрын
මොහොතකට හුස්ම නතරවෙන වීඩියෝ...😍😍😍..ලංකාව මෙච්චරම ලස්සනයිද කියලත් හිතෙනවා....🥺🥺🥺🥺❤❤❤
@tharu124
@tharu124 Жыл бұрын
ජීවිතේ බලාපොරොත්තු හිඳිනු එක්තරා දවසක අහම්බෙන් වගේ ඔබේ 2023 ජර්නලය විඩියෝව නෙත ගැටුනා.. ඒක මියැදුණු මගේ ජිවිතයට ආයෙත් පණ දුන්නා. එදා පටන් පියවරෙන් පියවර මගේ ජීවිතය පාට කරගන්න මා අත් පොත් තැබුවා.. දිනක මෙවන් දිවියකට හීන මවමි.. ඒ වෙනුවෙන් පාට එක් කර ගමි.. ඉතිං මාද දැන් නුඹ වැනිම මවක්... අත් හරින්නට වෙර දැරූ මගේ දිවියට පණ දුන් නුඹට මගේ මවට මෙන් ණයගැති වෙමි... ගරු කරමි... හදවතේ හැමදාම රැදෙන්නෙමි.. හැමදාම හිනා වෙලා ඉන්න... හදවතින්ම ආදරේ කරමි ❤❤❤❤
@Nimagirl
@Nimagirl 10 ай бұрын
සොබාදහමට ආදරය කිරීම මහමෙරක් තරම් වටිනවා💚🌿හිත නිවන කටහඬක්🌹
@shanimapeiris
@shanimapeiris Жыл бұрын
දෙය්යනේ මේක බලන්න යද්දි කියවමින් හිටියෙ ඕකෙම ඉංග්‍රීසි පොත. අදත් හිත නිවන භාවනාවක් ගෙනාවට ස්තූතියි අක්කා. ❤
@lakshi6760
@lakshi6760 Жыл бұрын
ලෝභ හිතුණා ඒකට නම්.හරීම ලස්සනයි අක්කි ....කොච්චර ශෝක් ද....❤❤
@nisansalasewwandi2993
@nisansalasewwandi2993 Жыл бұрын
මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන්න මහ ලොකු දේවල් ඕනේම නෑ නේද නැන්දා . ජීවිතේ හැම අංශුවකම සතුට හොයන්න,නොහිතන තැන් වලත් සතුට හොයාගෙන යන්න උදව් කරනවාට ඔයාට පින් ❤. මිනිස්සු ජීවිතේ විදින්න ඕනේ,දුකින් ඉන්න තත්පරෙත් සතුට හොයමු😍❤
@panchayt8606
@panchayt8606 Жыл бұрын
❤❤❤
@nadeepriyangika6774
@nadeepriyangika6774 Жыл бұрын
සතුට බෙදන පොලියානා ඔයා අක්කේ....ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ඉන්න කියලා දෙනවා ඔයා...ස්තූතියි ඔයාට අක්කේ...🥰🥰🥰🥰
@ndewe8863
@ndewe8863 Жыл бұрын
❤️💐💯
@nilaniresh2464
@nilaniresh2464 Жыл бұрын
ඇත්තමයි. හිත නිවන භාවනාවක් ඔයා.. ලබන අතේමේ ඔයා ලග ඉපදෙන්න ආස කරනවා දුවෙක් වෙලා ❤❤❤❤❤
@arunachaturanga1167
@arunachaturanga1167 Жыл бұрын
හින පොතේ පිටුවක් හරිම ලස්සනට වචන ටික ගලපලා තියනවා..හිත කොතනදෝ නතර උනා කියලා හිතුනා වෙනම ලොකෙකට ගියා වගේ..අක්කේ දෙවියො දුන්න කට හඩක් ඔයාට නම් තියෙන්නෙ භාවනාවක් අක්කේ ඔයාට අපි හැමදමත් ආදරෙයි🌹
@priyangikajayasundara2795
@priyangikajayasundara2795 Жыл бұрын
මේ කටහඩ ඇහෙනකොට දැනෙන හැගිම වචන වලට ගන්න තාමත් අමාරුයී ටිකක් අක්කී.ඒ තරම් හිතට අමුතුම හැගිමක් දැනෙන්න ගන්නවා අපිත් එතනට අරන් ගියා වගේ❤පරිස්සමට සතුටින් ඉන්න බුදු සරණයි
@anjaliliyanage8753
@anjaliliyanage8753 Жыл бұрын
අැයි අනේ මේක ඉවර වුනේ. හරිම ලස්සන ජිවිතයක් ඔයාට අැස් වහක් කටවහක් වැදෙන්න එපා. සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි❤
@maneeshanavodi8471
@maneeshanavodi8471 Жыл бұрын
Little house පොතෙ ලෝරාගේ පවුල තමයි මතක් උනේ මේක බලද්දි ❤❤❤❤
@yoyogirl001
@yoyogirl001 Жыл бұрын
ඔව් මටත් එහෙමයි 🤗
@shyamalimadhushani120
@shyamalimadhushani120 Жыл бұрын
Matath ehemai.
@shanu.2004
@shanu.2004 Жыл бұрын
මතකද එයාලාගෙ මේස රෙද්ද රතු කොටු මේස රෙද්දක් ❤❤
@rukmal4511
@rukmal4511 Жыл бұрын
ඇත්තටම පුතා හරිම දක්ශයි ලස්සනට වීඩියෝ කරලා තියනවා❤️
@piumalijayasingha8018
@piumalijayasingha8018 Жыл бұрын
ලස්සන හීන පිටුවක්, 💐💐💐💐දළඳා සමිඳු පිහිට ආරක්ෂාව ලැබේවා!!!
@anuradhiadikari9625
@anuradhiadikari9625 Жыл бұрын
හරිම ලස්සන නිස්කලංක පරිසරයක් අක්කි......වතුර ගලන සද්දෙ අහගෙන ඉන්න එකම හිත නිවනව 💛
@shaninadeesha7455
@shaninadeesha7455 Жыл бұрын
ඒ හීනය හරිම ලස්සනයි .ඇත්ත අපි හැමෝටම ඕනී මේ නිදහස් ජීවිතය .😍👍❤මේ පිටුවට මම හරිම ආසයි
@gayanamadushani7979
@gayanamadushani7979 Жыл бұрын
ඔයා නම් පිස්සුවක් අක්කේ. ඒ පිස්සුවට දැන මම විතරක් නෙවෙයි මගෙ අවුරුදු හතරෙ දුවත් පිස්සු වැටිලයි ඉන්නෙ. නිකන් ඔහේ ගෙවිලා යන අපේ ජීවිතේ ගැන වටිනාකමක් ඇති කරවන ඔයාට ගොඩක් පින්. ඒ වගේම ඔයා තමයි මේ ලෝකෙ සතුටින්ම ජීවත් වෙන අම්මා බිරිඳ කියලයි මට හිතෙන්නේ. ඒ සතුට සැනසීම දිගටම ඔයාගෙ ජීවිතේට ලැබෙන්න කියලයි මම ප්‍රාර්ථනා කරන්නෙ ❤
@indikairoshanee2946
@indikairoshanee2946 Жыл бұрын
සුරංගනා කතාවක් වගේ..හරිම ලස්සනයි ...බොහොම ස්තුතියි ඔබ සැමටම ..ජේසු පිහිටයි !!
@DamithKumara-xd4ez
@DamithKumara-xd4ez 3 ай бұрын
මට අවුරුදු 17ක් වුනාට ජීවිතේ ගැන ගොඩක් දේවල් තේරෙනවා. මේ වයසෙදිම ජීවිතේ ගැන ලස්සන දේවල් ඉගෙනගත්තේ මැඩම්ගෙන්❤
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 Жыл бұрын
ලස්සනයි .හැමදාමත් මේ ආදරණීය සතුට විදින්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරතුරුවම ලැබේවා .අපූරුයි ලස්සන කතාවක් කියාදුන්නාට.ස්තූතියි .තෙරුවන් සරනයි .පරෙස්සමින් ඉන්න .
@shikarawijesekara6512
@shikarawijesekara6512 Жыл бұрын
“සුරංගනා කතාවෙ හැඩ සුරංගනා වී නුඹෙ කැදැල්ල සමග එක්ව කතා ගෙනේ වී ලෝරගෙ පොඩි බලු පැටියත් හිටියා පෙනි පෙනී නුඹවන් මව, බිරිද රටක් වටී ශ්‍රියා වී...”
@kamanipriyadarshika7136
@kamanipriyadarshika7136 Жыл бұрын
අනෙ ඔයා ඇවිත් තියෙන්නෙ අපෙ ගෙවල් ලගටමයි.අපිත් අඹේපුස්සේ.ඔයා අපෙ හිත් සුන්දර තැන් වලට ගෙනියනවා.මගෙ එක හිනයක් තමයි ඔයාව ඇත්තටම දකින එක.මෙ හැමදේකටම ඔයාට ස්තුතියි.❤❤ ❤❤❤❤❤❤🙏🙏
@user-ul1yj6gh8u
@user-ul1yj6gh8u Жыл бұрын
මිස්ගෙ ජීවිතේ හරි ලස්සනට සුන්දරව ගෙවාගෙන යනවා .බලන් ඉන්න හරිම ආසයි .මිස්ගේ වීඩියෝ හරිම වැදගත්.මිස් ගෙවන සුන්දර ජීවිතේට මන් හරි ආසයි.මන් කරන්න හිතාගෙන ඉන්න දේවල් ගොඩක් මිස් කරනව.ඒ වීඩීයෝ බලද්දි මට දැනෙන්නේ මන් ඒ දේවල් කරනව වගේ.තවත් ලස්සන වීඩීයෝ අරගෙන එන්න මිස්.පුද්ගලිකව මන් මිස්ට ගොඩක් කැමතියි..🤗
@ayeshadissanayaka4857
@ayeshadissanayaka4857 Жыл бұрын
මැඩම් ඔයා භාවනාවක් වගේ. හිතට පුදුමාකාර නිදහසක්, සැනසීමක් දැනෙන්නේ මැඩම්ගේ video වලින්, මැඩම්ට ගොඩක් ආදරෙයි ❤❤❤❤බුදුසරණයි
@sumithamarasinghe7088
@sumithamarasinghe7088 Жыл бұрын
නිස්කලංකෙ අහන් ඉන්නකොට හිතුනේ ලස්සනම ලස්සන හීනයක්‌ දකිනවාද කියලායි. පොඩි කාලේ සුරංගනා කතාවක් අහන් ඉන්නවා වාගේමයි. බෝහෝමත්‍ම ස්තුතියි, විඩාබර දිවියට මොහොතකට හරි සතුටක් ගේනවට.
@ashathranganiwaduwawala9076
@ashathranganiwaduwawala9076 Жыл бұрын
හරිම ලස්සන ලියලා තියෙනවා හීන පොතේ මේ පිටුව....කියන්න අමතක වෙනවා තව චුට්ටෙන් ඒ ඇඳුම් කට්ටලය ඔයාට කදිමට ගැලපෙනවා ❤
@AmazingScience-jp1uw
@AmazingScience-jp1uw 26 күн бұрын
ලස්සන කතන්දරයක් කියෙව්වා වගේ ගලාගෙන ගියා.. හරිම ලස්සනයි 🩷 මම අදයි ඔයාගේ videos දැක්කේ. අපි එක්ක ඔයාගේ සතුට බෙදාගෙන අපිටත් ජීවිතේ ලස්සනට විදින්න කියලා දෙන එකට බොහොම පින් 🩷 හැමදාම සතුටින් ඉන්න. ජේසු පිහිටයි 🙏
@covertv7285
@covertv7285 Жыл бұрын
මේක වීඩියෝ එකක් උණත් ජීවිතයට ගොඩක් දැනෙනවා.මහලොකු ආදරණීය බවක්.අක්කේ ඔයා හරිම වාසනාවන්තයි ඇත්තටම.හැමදාම සතුටින් ඉන්න. බුදුසරණයි..
@ireshademel710
@ireshademel710 Жыл бұрын
කියන්න වචන නෑ අක්කා... හරිම ලස්සනයි... මමත් එතන ඉඳලා දැන් ගෙදර අවා වගේ දැනුනේ ♥️♥️
@theprettylife
@theprettylife Жыл бұрын
සිහින පොතක් තුල අපව නවතාලා, ඔබ ගියා සොයුරිය අපව තනි කරලා❤
@mohammedazmaan3017
@mohammedazmaan3017 Жыл бұрын
ඇත්තටම සුරංගනා කතාවක් වගෙයි... හරිම ලස්සන යි.... නොකිව්වට අපිත් ආසයි මෙහෙම කාලය ගත කරන්න... හැමදාම සතුටින් ඉන්න ලැබේවා අක්කි
@odeshisachethana965
@odeshisachethana965 Жыл бұрын
එකිනෙකා තේරුම් ගන්න අනිකාගෙ හැගීම් වලට ආසාවන්ට වටිනාකමක් එක්කරන පවුලක් ලබන්න ඔයාල හතරදෙනාම පෙර ගොඩාක් පිංකරල තියෙනව අක්කෙ ,ගොඩාක් ගොඩාක් සතුටුයි හැමදාම සතුටින්ම ඉන්න ලැබේවායි පතමි.
@hirunikaushalya5139
@hirunikaushalya5139 Жыл бұрын
අපේ හිතත් සතුටින් පුරවන වීඩියෝවක්. . ❤ හරිම අපුරුයි 🌹
@anojadeepika2926
@anojadeepika2926 Жыл бұрын
ගතවෙන.. .හැම තත්පරයක් ....ගානේ උපදිනා ...හැම කදුළක්ම....ඈතටම පා....කර සිනා...දෝතක්... ගෙනත් දෙන්නට...... දරන....වෑයමට.... ගොඩක් ....ස්තූතියි.... ආයෙ හමුවෙමු . 🌹❤
@disansaliyanage4479
@disansaliyanage4479 Жыл бұрын
හැමදාම වගේ මම අදත් අර ඔයා ලස්සනට මවලා දෙන සුරංගනා ලෝකේ තනි උනා අම්මේ. හිතේ ලොකු ප්‍රශ්නයක් ආපු වෙලාවට මන් ටග්ගල ඔයා ගාවට එනවා අම්මේ. පුදුම සැනසීමක් දැනෙන්නේ.... ඔයාට ගොඩක් පින් 🙏❤ ආදරෙයි අම්මේ තෙරුවන් සරණයි 💜💙🧡
@sandunihansika1116
@sandunihansika1116 Жыл бұрын
මේ හැම දෙයක්ම ගොඩක් ලස්සනයි , බලද්දී ගොඩක් ආස හිතෙනවා. නැන්දි ඔයා අපිව වෙනම ලෝකෙකට අරන් යනවා වගෙයි.හිත සැනසෙනවා........ Good luck ❤️
@alexiadesilva3008
@alexiadesilva3008 Жыл бұрын
ඇස්වලට,කදුළුත්,(සතුටට)මනසට සුවයත් ගේනාවා♥️♥️♥️
@hashanihimasha8657
@hashanihimasha8657 Жыл бұрын
Antyt ලස්සන දුවෙක් හිටියනම් තවත් ලස්සන වෙයි අම්මායි දුවයි අද විඩියො එක ආසාවෙන් ඉවරවෙනකම් බැලුවා 💐😃❤️‍🩹
@sheelaalfred5267
@sheelaalfred5267 Жыл бұрын
ලස්සනයි අදත් video එක හිතම නිවුනා ගත සිත සුවපත් කරන ලස්සන වදන් ස්තුතියි සොයුරිය නැවත හමුවන තෙක්
@yasinthamadushani2321
@yasinthamadushani2321 Жыл бұрын
ඔයගෙ කටහඬ භාවනවක් අක්කේ.හිත අමුතුම ලෝකයකට අරන් යනව.ඔයලගෙ පව්ලට බුදුසරනය්
@vindyaattanayake9701
@vindyaattanayake9701 Жыл бұрын
අම්මේ.. එතන ලස්සන..... 🥰 මේ වගේ තැනක දවසම ඉන්න තියනවා නම් හිතෙනවා නේද.. බොහෝම ස්තුතියි ලස්සන ලෝකෙකට එක්කගන ගියාට ❤️
@susilapadmini2892
@susilapadmini2892 Жыл бұрын
අනේ ඒ වචන ටික..හදවතේ පතුලෙම ඇළුනා ❤❤ ඕනිම වියපත් ගැහැණියක් ඇතුලෙ කෙළිලොල් සුන්දර යුවතියක් සැඟවිලා ඉන්නවා ඔව් ඒක ඇත්ත.මටත් ඒක එහෙමම දැනෙනවා .හැමදාම ආදරෙන් සතුටින් ඉන්න අපිට ආදරේ පාඩම් කියා දෙන්න.උතුම් තෙරුවනේ ආශීර්වාදය ලැබේවා ඔබ සැමට 🙏
@lakshmanweerasuriya2195
@lakshmanweerasuriya2195 11 ай бұрын
👍
@user-cs5sm4vv2u
@user-cs5sm4vv2u Ай бұрын
Harima..lashsanie
@iroshajayathilaka4540
@iroshajayathilaka4540 Жыл бұрын
Harima adaraneya family ekak oba samatama budusaranai.
@hemalathagamage6805
@hemalathagamage6805 Жыл бұрын
ඔයා සමග ට්‍රිප් එක අපිත් ගියා වගේ මට දනුනෙ.හරි සතුටුයි නන්ගි .ඔයා ලගෙ චුටි පවුල ට බුදු සරනයි 🕊️🕊️🕊️
@SalonN350
@SalonN350 Жыл бұрын
හැමදාම වගේම අදත් අපිව කොහෙදෝ ඈතකට අරං ගියා. අපිත් ගියා වගේ තමයි දැනෙන්න අක්කා. බුදු සරණයි ඔයාළා හැමෝටම ❤️💐🙏
@sandamaliwickramasuriya5553
@sandamaliwickramasuriya5553 Жыл бұрын
Im a working mother. My life is busy .you're the goddess who brings joy, satisfaction, and desire to my busy life. Seeing your video today gave the motivation for me to live. While watching halfway i felt crying with happiness. your video gives life to my busy tired life.I think number of your videos are not enough for me. I've watched them again and again. May all the merits be upon you! May you and your family live long with health wealth and happiness!!!!❤❤❤❤
@chathumininonis3007
@chathumininonis3007 Жыл бұрын
නැන්දගේ විඩියෝස් බලනකොට ඇත්තටම හිත නිවෙනවා🥰❤ බාවනාවක් වගේ😍❤ නැන්දිගෙ කටහඩ කනට මීපැණි වක්කරනවා වගේ. ආදරෙයි හැමදාමත්❤💖💕
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
කාලේකින් වෙනස්ම මාදිලියේ වැඩක්. ❤️❤️❤️🌷🌷🌷🌷🌷 ලස්සනයි . සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. බොළඳ නෑ සුන්දරයි ඔයාගේ මේ වෙනස නම්.තෙරුවන් සරණයි .❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 Жыл бұрын
ඒක හරි ම ෂෝක් 🥰 තව තවත් මේ වගේ ලස්සන පිටු පෙරළන්න ලැබේවා! ❤️
@sanduliyanage96
@sanduliyanage96 Жыл бұрын
ජීවත් වෙනවා කියන හැගීම හොදටම දැනෙන channel එකක්
@piyumimaduahika3994
@piyumimaduahika3994 Жыл бұрын
,ගිහින් අතරමංවෙන්න පුළුවන් ලස්සන හීන පිටුවක්... ඔබ කියූ දෙ සත්‍යක්, ඕනම ගැහැණියෙක් කැමති ඒ සුන්දරත්වය පුංචි කෙල්ලක් වගේ සැහැල්ලුවෙන් විඳින්න .... ඒ සතුට,සැහැල්ලුව දැකල විඳින්න සලසන ඔයාට ආදරෙයි අක්කේ ❤❤❤❤
@chandimaldesilva3864
@chandimaldesilva3864 Жыл бұрын
හරි ම සතුටු යි අක්කේ ඇස් දෙකට කදුලුආවා හැමදාම සතුටින් සැපෙන් පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරණයි
@sudarshijayasinghe6696
@sudarshijayasinghe6696 Жыл бұрын
❤❤❤❤ ඇත්තටම ලස්සන හීනයක් අක්කි ....අපට දවස රසවිඳින්න ඉතුරු වෙන්නෙත් මේ මතක විතරයි.. සතුටින් පරෙස්සමින් ඉන්න. 💐💐💐💐
@nilmininanayakkara2281
@nilmininanayakkara2281 Жыл бұрын
Lassani harima sundari😍😍😍😍😍😍
@ndperera1119
@ndperera1119 Жыл бұрын
Beautiful...an example to all tired stressful srilankan families...thankyou sister for sharing
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
අනේ හරිම ලස්සනයි. ඔයත් හරියට සතුට බෙදන පොලියානම තමයි. ❤❤❤❤❤❤❤❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@fathimabanu5517
@fathimabanu5517 Жыл бұрын
අද Videoඑක අැත්තටම වටිනවා.තරු පන්තියේ තියන සැප පහසුකම් පරාදයි සෞභාදහමේ අපූර්වත්වයට.අැත්තෙන්ම පවුලක් වුණාම වටිනවා ඉදහිට හෝ තනිව ගතකරන කාලය එකෙන් සමගිය බැදීම් වැඩිදියුණු වෙනවා .අක්කිගේ පවුලත් අන්න එ් වගේ .මේ පවුලට සැමදා රැකවරණය ,අාදරය ,සෙනෙහස නොඅඩුව ලැබේවා!!!!!
@nishaminikeppitipola9791
@nishaminikeppitipola9791 Жыл бұрын
Video එක හරිම ලස්සනයි නංගි ...සතුටු වැඩ්කමට ඇස්වලට කදුලු පිරුනා...හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ...ඔයා ඇතුලු පවුලේ සැමට තෙරුවන් සරනයි .....❤🌹
@freedom_clicker
@freedom_clicker Жыл бұрын
හීන පොතේ පිටු හරිම ලස්සනයි.භාවනාවකට සම වැදුනා වගේ❤️😍
@shanthinirmala7331
@shanthinirmala7331 Жыл бұрын
අපිත් ගියා වගේ අක්කේ දෙපාරක් බැලුවා එපා වෙන්නේ නැ ඔයාගේ කට හට ඇහුනම හිත නිවෙනවා අක්කේ බුදු සරණයි අක්කේ
@sakuovitigala1750
@sakuovitigala1750 Жыл бұрын
ඔයාගෙ හිත නෙමේ මේක බලන අපේ හිතත් නටන ව. හරිම ලස්සනයි.
@iresha5084
@iresha5084 Жыл бұрын
හරිම ශෝක් 😍❤️nice family
@tachinisilva9138
@tachinisilva9138 Жыл бұрын
භාවනාවකට සම වැදුණා වගෙයි අද නම්.. ඒ කටහඩ .. ❤🤗💐 බොහොම ස්තූතියි නැන්දේ.🙏💖.. මේ වගේ ලස්සන දවස් තවත් ඉදිරියට රැගෙන එන්න ඔබට හැකියාව ලැබේවා...!!!❤🤗💐🙏
@vinodyakalpani457
@vinodyakalpani457 Жыл бұрын
හරීම ලස්සනයි ..හරියට සුරංගනා කතාවක් වගේ...❤️
@sulakshidesilva4502
@sulakshidesilva4502 Жыл бұрын
ඇත්තටම ලස්සනම ලස්සන සුරංගනා කතා පොතක තවත් එක් සුන්දර වූ පරිච්ජේදයක් වගේ.❤✨️🌈️ බුදු සරණයි නැන්දේ 😊✨️
@manjularanmuthu194
@manjularanmuthu194 Жыл бұрын
ජීවිත පිටුව ඉතාමත් ආදරණීය ලෙස සුමටව, පරිස්සමට පෙරලමින් යන පුංචි පවුලට තෙරුවන් සරණයි!!!🙏❤
@rambari871
@rambari871 Жыл бұрын
කොහොමද මේ කටහඩ මෙච්චර ලස්සන උනේ දෙයියනේ 🥺
@user-oe1vw1tj2u
@user-oe1vw1tj2u Жыл бұрын
හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා කියලා අක්කට ප්‍රාර්ථනා කරනවා.❤
@pushpalokupitiya3845
@pushpalokupitiya3845 Жыл бұрын
මේ ලෝකේ ඉන්න බහුතරයක් මිනිස්සු මිනිසුන්ගේ සිත් දුකට පත් කරන අතර🥹, සමහර දේව දූතයන් වගේ මිනිස්සුන්ට පුළුවන් අපේ හදවත් ස්පර්ශ කරන්න🧚‍♀️, අපේ හදවත් වලට සැනසීමක් ගේන්න🥰 .සතුටේ තනුව වයන්න🌼 .ඉතින් මේ විදියට අපේ හිත් සතුටු කරවන මේ ලෝකෙ මං දැකපු සොඳුරුතම ගැහැනියක් තමයි නැන්දි ඔයා🥹🥰❤️.හැමදාමත් වගේ අදත් අපේ හදවත් වලට සතුට අරන් ආව ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.🤍😘❤️
@tharuneth4488
@tharuneth4488 Жыл бұрын
හරිම ලස්සනයි. මිදි ඔය අසබඩ පොත කියවලා ඉවර කලා විතරයි. ඒ ජීවිත දුෂ්කර උනත් කියවද්දි ඒ ජීවිත වල අපූර්ව කියලා හිතෙනවා. සමහර වෙලාවට අපි පොඩි කාලේ ගමේ ගත කරපු සුන්දර ළමා කාලය මතක් කරනවා. ඒක නම් හීන ලෝකයක්
@sulekarishni9420
@sulekarishni9420 Жыл бұрын
මේ තැන හොයාගන්නෙ කොහොමද අක්කෙ, විස්තර ටිකක් දෙන්නකො?
@shiraniabhayawansa8222
@shiraniabhayawansa8222 Жыл бұрын
ඔයාව බැලුවෙ කාලෙකින්... මං හරිම ආසාවෙන් ඔයා ගෙ ව්ඩියෝ බලන්නෙ..ඒවා ක්‍රියාවට නගලත් තියෙනවා.. හරිම ආදරණීයයි මේ වීඩියෝ වත් ...ඔයා අපිට අපිව හොයල දෙනව....❤️❤️
@omaarmilkshopjuicebar7175
@omaarmilkshopjuicebar7175 Жыл бұрын
අක්කි ඔයාගේ වීඩියෝ බලන්න ආසයි. හිතම නිවෙනවා. මටත් යන්න ආශාවක් හිතේ තිබුණා, ඒ ආශාව වැඩි උන ගොඩක්. ගොඩාක් ස්තූතියි අක්කි.
@maneeshadisanayaka5147
@maneeshadisanayaka5147 Жыл бұрын
මමත් දවසක මේ හීන පිටුව පෙරලනවා..😍😍😍😍 ඒ තරම් ආසාවක් ඇති උනා.. ❤️
@oshadi9619
@oshadi9619 Жыл бұрын
මටත් පොලියානා මතක් උනා❤❤❤අක්කි කොන්ඩේ කැපුවාද?...හරිම ලස්සනයි .....❤
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා ....මටත් හරිම ආස හිතුණා ....සපත්තු ගලවලා කකුල්.දෙක වතුරට දාගෙන ඉන්න තිබුණේ ......අප්පච්චිට හිනා වෙලා ව්ඩියෝ එකේ තව ටිකක් සතුටින් , විනෝදෙන් ඉන්න කියන්න ......ඔයාගේ පවුලේ හැමෝටම තෙරුවන් සරණයි ....ඉක්මනටම ආයේ ලස්සන වීඩියෝ එකක් ඕනේ ....
@lavendergirl4708
@lavendergirl4708 Жыл бұрын
Mama ආසම කතා පොතක් ඔය ❤ හරිම ලස්සන යි විඩියෝ එක
@prathibhadilshani3564
@prathibhadilshani3564 Жыл бұрын
I always feel you as a good friend in my life although we haven’t met.keep up the good work dear ❤️
@ArtisticDen-zx4ps
@ArtisticDen-zx4ps Ай бұрын
ගොඩාක් ස්තුති අක්කා ඔයා මේවා අපිට පෙන්නනනවට.ගොඩාක් ආදරෙයි...මේ සතුට හැමදාම ඔයාලා ලග තියෙන්න ඕනි..බුදුසරණයි ❤❤❤❤❤❤
@Cricketpisso1234
@Cricketpisso1234 Жыл бұрын
Aththatama harima සතුටුයි සොයුරිය oyage sathuta dakala මමත් godak සතුටු una e wagema loku putha dakinnath harima ashawen inne godak kalekin dakke na dan thawa usa gihin athi neda ❤❤
@sachimadhumali
@sachimadhumali Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ.ලස්සන ලෝකයකට ගියා වගේ.ආදරෙයි ගොඩාක්..❤❤🥰 තෙරුවන් සරණයි ඔයාල හැමෝටම 🙏❤
@sumithrajayakodi3079
@sumithrajayakodi3079 Жыл бұрын
අනේ හරිම ලස්සනයි..බුදු සරණයි ඔයාල හැමෝටම..❤❤❤
@anupamadilhani8944
@anupamadilhani8944 Жыл бұрын
මාත් ආස මේ වගේ නිදහස් තැන් වලට ❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා නැන්දේ
@wimukthisasidu2561
@wimukthisasidu2561 Жыл бұрын
හැමදාමත් වගේ සතුටින් ඉන්න නැන්දේ ආසම චැනල් එකක් එනකල් මගබලාගෙන ඉන්නවා හැමදාමත් වගේ බුදුසරණයි 🙏🙏❤️❤️
@mihidumconstruction6860
@mihidumconstruction6860 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ❤️❤️ හිතට ලොකු සතුටක් දැනුනා 💐💐
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 15 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 51 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 67 МЛН
Nugasevana |Happy family | 2022-03-15 | Rupavahini
23:07
Sri Lanka Rupavahini
Рет қаралды 174 М.
Stress දවසක Mood Fix කරගන්න හරි ලේසියි
12:31
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН