2024දී මුලින්ම අත්හදා බලපු රසම රස කෑමවේල | A Happy Day Making Tomato Rice | Dove Greens

  Рет қаралды 297,461

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Пікірлер: 804
@dilharaliyanage1220
@dilharaliyanage1220 2 ай бұрын
මම පාඩම් කරලා මහන්සි හිතුනම ඔයාගේ vedio බලනවා අහනවා මට ඔයාගේ කටහඩ හරීම හිත නිවෙනවා ❤❤️ ඒ වගේම මම පිලිවෙලට ඉන්න අයට හරිම ආසයි මමත් ඒ අයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඉතිම් මම ඔයාට හරි ආසයි ගොඩාක් ස්තූතියි 🙏 මමත් දවසක ඔයා වගේ ඔයා කියලා දෙන පොඩි පොඩි දේවල් කරනවා මගේ ගෙදර ලස්සනට තියාගන්න ❤
@chrishanthaseneviratne1898
@chrishanthaseneviratne1898 Жыл бұрын
ඔයා නම් දැන් නිලියක්ම තමයි. නරකද හඩ කැවීම් ශිල්පිනියක් උනොත්. හරිම ආස හිතෙනවා ඔයාගේ කටහඩට. ඔයාගේ Menu එකනම් මරු. ඔයාගේ හැම වැඩක්ම පට්ටම පට්ට. ආදරෙයි හැමදාමත්. බුදුසරණයි, ජේසු පිහිටයි. All the very best.
@Denuwansadeesha
@Denuwansadeesha Жыл бұрын
නැන්දාගේ වීඩියෝ එන්නේ කලාතුරකින් ඉක්මනින් වීඩියෝ ගෙන්න කියන අය කො❤
@MadhusLifestyle-pc5rm
@MadhusLifestyle-pc5rm Жыл бұрын
Ow ane godak kal balan innawa dankm ekk
@AaBb-uj3qi
@AaBb-uj3qi Жыл бұрын
ඔව්
@nadeeshakumari7676
@nadeeshakumari7676 Жыл бұрын
Ane ow .ikmanin video oni
@sakunthlavirajini5144
@sakunthlavirajini5144 Жыл бұрын
Ou anee
@NirangaSandamali
@NirangaSandamali Жыл бұрын
Ow ane bln inne eth nanee , ikmnta gennno, akke oyth Paule siyalu denath suba nawawasrk wewa,
@suwineethalalani7882
@suwineethalalani7882 Жыл бұрын
මම කමෙන්ට් දැම්මෙ නැති උනාට ඔයාගෙ හැම විිඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලනව මම ආසම ඔයාගෙ ගේ මිදුල ලස්සන කරන මල්හිටවන විිඩියෝ බලන්න ඔයාගෙ කෑම හදන විිඩියෝ බලන්නෙත් හරිම ආසාවෙන් අදනම් මගෙ කටට කෙලත් ඉනුව ඔයාකිව්ව වගේම රසම රස පාටයි ඔයානම් හරිම වාසනාවන්තයි නංගි අපිවත් සතූටුකරවල ඔයත් සතුටුවෙනව ඔයාලට සුබම සුබනවවසරක් වෙිවා
@diliniperera-l1m
@diliniperera-l1m Жыл бұрын
අනේ ආන්ටි විඩියෝ එකක් ගේනකම් බලන් ඉදියේ 🥺♥️මාරම ලස්සනයි ආන්ටි ගේ විඩියෝ .සමහර ඒවා 3,4, පාර බලනවා . ඒ වගේම හැම විඩියෝ එකකින්ම ගොඩක් දේවල් මං ජිවිතේට එකතු කරගන්නවා .මං මේදවස් වල මං Al s කරනවා .ගැනු ලමයෙක් විදිහට මගේ ජිවිතේ turning point එකක් කරගන්න ආන්ටි ගේ විඩියෝ ගොඩක් උදව් වුනා. ආන්ටිත් මගේ අම්මගේ වයසෙමයි ඉතින් අම්මගෙන් ඉගෙන ගත්තේ නැති ගොඩක් දේවල් මං ආන්ටිගෙන් තමයි ඉගෙන ගමින් ඉන්නේ🌸 මං උදේට හැමදාම නැගිට්ටහම universe එකට thnz කරනවා ආන්ටි ව හම්බුනු එකට සහ aunty ට thnz කරනවා අපේ ජිවිතේ ලස්සන කරනවට ♥️ Thank s ගොඩාාාාරියක් හැම දේකටම මොකද මට නිකන් ආන්ටි මගේ ජිවිතේ දෙවැනි අම්මා වගේ දැනෙනවා 🥺♥️මං එහෙම කිව්වට වැරදි නැ කියලා හිතනවා . Al s ඉවර වුනාම ආන්ටි ගේ හැම විඩියෝ එකක්ම ආයි මුල ඉදන්ම බලලා note down කරගෙන අලුතින් හැම දෙයක්ම පටන් ගන්න ඉන්නේ විශේෂයෙන් studies එහෙම මොකද මං ටිකක් කම්මැලි කෙනෙක් ඒහින්දා මේ පාර හරියට Als කරගන්න බැහැ වැඩ කරලා නැති හින්දා 😓 ඉතින් ආන්ටිගේ organization videos , gardening videos එහෙම බලලා ආස හිතුනා කම්මැලි නැතුව ඊලඟ පාර ඉඳන්ම වැඩ ටික පිලිවෙලට කරන්න . මං තව exam ඉවර වුනාම gardening කරන්න ඉන්නේ . මල් , එලවලු එහෙම වවන්න😍🌸තව bullet journal පොතක හදනවා Feb ඉදන් 😍 ඇත්තටම ඒවා දැක්කහම මං ගැනම ලැජජ හිතුනා ආන්ටිගේ වයසෙදි කොච්චර ලස්සනට පිළිවෙළකට වැඩ ටික කරනවද මං තරුණ වයසේ වගේ ගැනු ළමයෙක් වෙලත් වැඩක් නැති කම්මැලිකමට ඉන්නවද කියලා .Again Thankyou very much Aunty .♥️ ⁣තව මේවගේ ලස්සනට විඩියෝ ගේනවට ලොකු මල්ලිටත් thnz හරිම ලස්සනට edit කරනවා 🥰 තව තව ජිවිතේ ලස්සන කරගන්න මේවගේ විඩියෝ අරන් එන්න විශේෂයෙන් අපි වගෙ තරුණ අයට ලමයිට🥰ජිවිතේ organize කරගන්න විදිහට ලස්සනට ජිවත් වෙන විදිහ ජිවිතේ plan කරන විදිහ වගේ දෙවල් වැඩිපුර අරන් එන්න ආන්ටි . කවදහරි හම්බෙලා කතාකරන්න ආසයි 🥺🌸ඉතින් මේ අලුත් අවුරුද්දේ වගේම හැම අවුරුද්දකම ආන්ටිගේ ජිවිතේ සහ පවුලේ හැම වැඩක්ම ලස්සනට හොඳින් කරගන්න තව තව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා . පරිස්සමින් තව ගොඩාාාක් කල් ජිවත් වෙන්න ලැබෙන්න ඕනේ . දීර්ඝායුෂ ලැබිලා තව තව ලස්සන වෙන්න තරුණ වෙන්න ඕනේ 😍♥️ අනේ ආදරෙයි ගොඩාාරියක් 🫂🥺♥️♥️😘
@hashnini.manamendra
@hashnini.manamendra Жыл бұрын
ගර්ල් ෆ්‍රෙන්ඩ් මං ආසාවෙන් බැලුවා. ඔවින්යා දූත් මං එක්ක ලග ඉදන් බැලුවා අක්කේ. මට ඇත්‍තටම මාර ආසයි. කිරිසම්බා වලින් ගොඩාක් රස ඇති. ඔයාලා සතුටින් කනවා දැක්කාම ඔයා උයපු කෑමට කොච්චර ආදරේ එකතු වෙලාද කියලා මට දැනුනා.. ඔයා මාව මතක් කර කර උයපු එකම මට සතුටක්.. ආදරෙයි සංකුට්ටී.. ❤️😘
@glaze200
@glaze200 Жыл бұрын
Cook with love ❤
@NishanthiDammika-m9t
@NishanthiDammika-m9t Жыл бұрын
එක වගෙ කුරිල්ලො එක අත්තෙ වහනවලු ❤❤❤❤❤
@achchinitharanga6727
@achchinitharanga6727 Жыл бұрын
Math aasawen balana chanal dekak❤❤❤
@siswithbro5450
@siswithbro5450 Жыл бұрын
Comment kiyawa kiyawa iďdi ovinya duwa kageda kiyala baluwa, ❤❤ balanakota hitha niwana adurana sakura malak❤ mn harshi sh❤
@sadeekamuthukumarana
@sadeekamuthukumarana 6 ай бұрын
මේ කෑම එක මම හැදුවාඅ හරිම රසයි ඇත්තටම මම අදත් හදනව❤
@channelro4845
@channelro4845 Жыл бұрын
හිත නිවෙන හඬත් ලස්සන දසුන් පෙලත් කියන්න බැරි තරම් වටිනවා .. ❤❤
@analyaarvin7730
@analyaarvin7730 Жыл бұрын
2024 අවුරුද්ද පව්ලෙ හැමෝටම කිරි ඉතිරෙන සතුට රැදෙන අවුරුද්දක් වේවා❤❤❤❤
@shehaniwithanage
@shehaniwithanage 9 ай бұрын
හදවතට කතා කරනවා නැන්දේ මාරම ලස්සනයි ❤❤
@sumudundilanka9053
@sumudundilanka9053 Жыл бұрын
කටහඬ ඇහුනත් මනස රිලක්ස් වෙනව.....ඇත්තට ම ජීවිතේ එපා වෙලා ඉන්න වෙලාවක ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් දුන්න වගෙ........ගොඩාක් 🙏 ස්තූතිය් අක්කෙ ඔයාට ඔයාටත් ඔයාගෙ පව්ලෙ සියලු දෙනාටත් සාමය සතුට පි නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා
@sunethrajayasinha6505
@sunethrajayasinha6505 Жыл бұрын
උතුම් දළදා සමිදු පිහිට ලැබේවා ඔයාටත් පවුලේ සියලුම දෙනටමටත්
@HiruJayarathna690
@HiruJayarathna690 Жыл бұрын
අනේ ඒ කටහඩට හිත නිවෙනවා...හරිම ලස්සන ආදරනීය පවුලක් 😘💗💗💗😍😍😍
@Sun_1111
@Sun_1111 Жыл бұрын
අනේ ඔයානම් සුරන්ගනාවියක් නැන්දේ....❤ 😍 මේ වීඩියෝ බලපුවම හිතට පුදුම සැනසීමක් දැනෙන්නෙ ...... නැන්දෙ පුලුවන් නම් A/l ඉවර වෙලා ගෙදර ඉන්න මාස ටිකේ කියවන්න ලස්සන පොත් ටිකක් කියන්නකො ..... 🌸❤
@MalkiSewmini-s6x
@MalkiSewmini-s6x Жыл бұрын
හරිම ආදරණීයයී නැන්දේ...ඔයාගේ වීඩියෝ බැලුවත් හිත නිමෙනවා...හිත සැහැල්ලු කරන්න වෙන අමුතුවෙන් මොකුත් කරන්න ඕනේ නෑ...නැන්දගේ වීඩියෝ එක්ක් බැලුවාම හොදටම ඇතී...පුලුවන් හැම වෙලේම අපිට වීඩියෝ එකක් දෙන්න...නැන්දට බුදු සරණයී ❤️🥰
@dsgamage7514
@dsgamage7514 Жыл бұрын
ඔයාගෙ කටහඬ හරිම ආසයි නැන්දේ අහන් ඉන්න.ඒ කටහඬ හරිම තරුණයි.වීඩියෝ ඉක්මනට ගේන්න .ගොඩාක් ආදරෙයි ❤❤
@maheshigunarathne126
@maheshigunarathne126 Жыл бұрын
මේ තරම් හිත නිවෙන වීඩියෝ නම් කොහෙන්වත් දැකලා නෑ. දුක හිතුනොත් නම් ඇත්තටම මතක් වෙන්නේ ඔයාව අක්කේ. Mood fix කර ගන්න ඔයා තරම් බෙහෙතක් නෑ. සුභ පැතුම්. අලුත් අවුරුද්දේ ඔයාගේ හැම දෙයක් ම සාර්තක වෙන්න ප්‍රාර්තනා කරනවා. ඔයාගේ හිතේ ලස්සන, අවංකව නිහතමානීව මුලු රටටම බෙදා දෙනවාට ඔයාටත් මුලු පවුලටත් ගොඩාක් පිං.
@nadeekaabeysinghe3035
@nadeekaabeysinghe3035 Жыл бұрын
බලන්න ටිකක් පරක්කු උනා ඒත් සෑහෙන කාලයක් බලා හිටපු වීඩියෝවක් හරිම ලස්සනයි 🎉
@RavishkaniFernando
@RavishkaniFernando Жыл бұрын
මාත් හදනවා ආන්ටී ටැන්කූ අපේ අම්මත් කුවේට් වල ඔය වගේම බත් එකක් හදනවා. 😊😊😊😊බුදු සරණයි හැමදාම පුලුවන් හැම වෙලේම අපිට වීඩියෝ එකක් ඕනි. ලස්සන කට හඩක් එක්ක නිවෙන රූප හරිම අගෙයි
@indujayanthi3369
@indujayanthi3369 11 ай бұрын
ඔයයි හෂියි දෙන්නම කතා කරද්දි අහං ඉන්න හරිම ආසයි .. ඒ වගේම ⁣ජිවි⁣තේට ගොඩාක් වැදගත් දේවල් කියලා දෙනවා බුදුසරණයි
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Жыл бұрын
මන් හරිම ආසාවෙන් බලන්නේ , මොකද ඔබගේ කටහඩ අහනකොට භාවනක් වගේ ජිවිතයට හොදම motivation දෙනවට ගොඩාක් ස්තුතියි 🙏
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
රසම රස පාටයි දුව ලස්සනට කියා දෙනවා ආදරණියයි තෙරුවන් සරනයි ♥️♥️👍
@VishmiSupulsara
@VishmiSupulsara Жыл бұрын
හිත නිවන්න කියාපු කට හඩ ලොකු සැනසිමක් ඔබේ වචනවල තියනවා.❤️
@nilushiwathshala5332
@nilushiwathshala5332 7 ай бұрын
වෙන වීඩියෝ වල අවශයම දේ විතරයි බලන්නෙ ඔයා මොනවා පෙන්නුවත් කතන්දරයක් අහනවා වගේ බලන්න ආසයි,අහන් ඉන්නත් ආසයි❤️
@NimalShantha-q9c
@NimalShantha-q9c Жыл бұрын
කාලෙකින් ඇහෙන ඒ හඬට මං ආදරෙයි කාලෙකින් දකින ඒ රූපෙටත් ආදරෙයි කාලෙකින් නාවමුත් තාම මං ආදරෙයි ළඟ ළඟම ආවොතින් තෙගුණයක් ආදරෙයි ❤❤❤❤❤ රූපානි සමරසිංහ
@ThakshilaSenanayake-g4m
@ThakshilaSenanayake-g4m Жыл бұрын
ලියන පද පේලි හදේ රැදි ඒ හඬින් අසන අපි නුඹට ආදරෙයි....
@wonderworldc
@wonderworldc Жыл бұрын
අක්කේ කොහොමද ඔයාලට? ඔයා පුළුවන් නම් සතියකට එක පාරක් හරි වීඩියෝ එකක් දාන්න අක්කේ . ඔයාගේ වීඩියෝ බලලා මගේ ජීවිතය ගොඩක් සාර්ථක කර ගත්තා . ඒකට ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ . ඉතින් ආයෙමත් ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්න අක්කේ .💚💚💚💚💚💐💐💐💐💐💐💐
@ashanipaboda4475
@ashanipaboda4475 Жыл бұрын
නැන්දාගේ කටහඩට තමයි මන් ගොඩක්ම ආස.... සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤
@IreshaSadamali-s2s
@IreshaSadamali-s2s Жыл бұрын
අක්කි ඔයාගේ විඩිඔ එකක් අතපසු උනොත් ඇරෙන්න අනික් විඩිඔ ඔක්කොම බලනවා ඔයා කරන දෙවල් වලින් අපේ ජිවිතේට ගන්න දෙවල් ගොඩාක් තියනවා තැනක් අක්කි කියලා දෙන හැමදේටම .
@nelumkumari4425
@nelumkumari4425 Жыл бұрын
හිත නිවන කටහඬක් තියෙන ඔයාට නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා
@omaarmilkshopjuicebar7175
@omaarmilkshopjuicebar7175 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා. හරිම ලස්සනයි වීඩියෝ එක අක්කේ, ඉගනගත යුතු දේ බොහෝමයි.ස්තූතියි.
@ayodyachemini
@ayodyachemini 6 ай бұрын
අනේ මිස් මිස්ගේ කටහඩ ඇහුවත් හිත නිවෙනවා ❤
@DilaniDilrukshiLiyanage-iv5ve
@DilaniDilrukshiLiyanage-iv5ve Жыл бұрын
ඇත්තටම ගොඩක් ආසාවෙන් අක්කා ගෙ විඩියො බලන්නෙ .හිතට ලොකු සතුටක් ❤
@priyanka...1745
@priyanka...1745 Жыл бұрын
නැන්දිගේ වීඩීයෝ හරිම ආසාවෙන් මං නම් බලන්නේ...ඒ කතා කරන විදිහට මක් හරිම ආසයි ඕනම කෙනෙක් ට් කොච්චර වීඩියෝ එක දිග වුණත් බලන්න අස හිතෙනවා...මං නැන්දිගේ වීඩියෝ එකක් දාපුගමන් බලනවා... හරිම ලස්සනයි නැන්දේ වීඩීයෝ .... මේ විදිහට පිළිවෙලට ඉන්න මාත් කැමති ..නැන්දිගේ විදිහට මාත් පොත් ඒම හැදුවා...මුලින්ම...journal එකක් කරන්න ගත්තෙත් නැන්දිගේ වීඩියෝ බලලා...දැන් හරිම ආසාවෙන් මක් ඒක කරන් යන්නේ...තැම්ක්‍යූ නැන්දේ..හැමදාම වීඩීයෝ ගේන්න. ඔය කෑම එක මාත් අම්ම එක්ක හදන්න ඕනී....😝🌝❤
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් ...ඉක්මනටම ආයේ එකක් ඕනේ ...ඔයා කතා කරන භාෂාවෙන්ම පොතක් ලියන්නකෝ ..අපුරුවට තියේව් ....ඔයාගේ ජිවිතය , පවුල , අත්දැකීම් ගැන ....
@NimshaUdawatta
@NimshaUdawatta Жыл бұрын
Ane ow akki
@priyanthimunasinghe1072
@priyanthimunasinghe1072 Жыл бұрын
සුභ අලුත් අව්රුද්දක් වේවා නංගි ❤️❤️❤️❤️සියළුම පාර්ථනා ඉටුවන ජයග්‍රහහික වසරක්ම වේවා... ස්තුතියි ඔබ‍ට... ජේසු පිහිටයි ඔබටත් පව්ලේ හැමෝමට මත් ❤️❤️❤️❤️❤️❤️ ගොඩක් රස පාටයි 🌹🌹🌹🌹
@BanduthilakaJayarathna
@BanduthilakaJayarathna Жыл бұрын
ඔයාගෙ කට හඩනම් භාවනාවක් වගෙ.. අහම්බෙන් vlog එක දැක්කෙ. . Harima asa hithuna oyaanam lassanata jiwithe vidinawa athi kiyala hithenawa pi budu saranai
@NadeekaChamindani
@NadeekaChamindani Жыл бұрын
සතුට සැනසුම පිරි සුබම සුබ නව වසරක් වෙවා.(2024) පවුලේ සියලු දෙනාටම.
@maneshadilrukshi9809
@maneshadilrukshi9809 Жыл бұрын
අක්කගේ වීඩියෝ ගේනකං ගොඩක් කල් ඉදන් බලන්් හිටියේ ඉදල ඉඳලා හරි වීඩියෝ එකෙන් අපිව බලන්න එන්න අක්ක තමයි මගේ මෝටිවේෂන් එක අක්කගේ වීඩියෝ එකක් බැලුවහම හරිම සතුටක් දැනෙනවා මගේ බබාලා දෙන්නත් හරිම ආසයි අක්කගේ වීඩියෝ බලන්න
@chandrikarathnayaka4291
@chandrikarathnayaka4291 Жыл бұрын
මම ඔයාගේ වීඩියෝ නිතර බලනවා...අලුත් අදහස් ගොඩාක් මම ගත්තේ ඔයාගේ විඩියෝ බලලා...තෑන්ක්ස් ඔයාට...
@ChShadow
@ChShadow Жыл бұрын
හැමදාමත් හිත නිවන ඔයාගෙ වීඩියෝවක් ඵනකල් බලන් හිටියෙ.තෙරුවන් සරණයි .
@manoriherath9133
@manoriherath9133 Жыл бұрын
2024 ඔබට සුභම සුභ අවුරුද්දක් වේවා..... අලුත් වීඩියෝ එකක් එනකල් මග බලාගෙන හිටිහේ අක්කේ.... 😊 ඔයාගේ වීඩියෝ එක ඉවරවෙන්න " ඉතින් එහෙනම් ගිහින් එන්නම්" කියනකොට මම හැමදාමත් හිතින් කියනවා අනේ එපා තව ටික වෙලාවක් ඉන්න කියලා....... ඒ තරමට ඔට ඔයා හරිම ප්‍රියයි අක්කේ.....❤ බුදුසරණයි !
@GAMINGYUMA
@GAMINGYUMA 7 ай бұрын
ඔයාගේ හඩ අහන්නමයි ආස..මගේ හස්බන්ඩ් උදේ හවස දුම් අල්ලනවා අනිවාර්යයෙන්
@rasangastefaniwijedasa1069
@rasangastefaniwijedasa1069 Жыл бұрын
අක්කි, හැමදාම අපි comment කරන්නෙම ඔයාගෙ පිළිවෙල වඩ ගැන, ආස හිතෙන content එක ගැනමනේ.. ඒත් අද කියන්නම ඕනේ මේ contents තවත් හිතට දනෙන්න විශේෂ හේතුවක් තමයි මේ video & editing quality එක... අක්කගෙ පුතා ඇත්තටම දක්ශයෙක්..! මේ වයසට මෙහෙමනම් ඉස්සරහට ලොකූ ගමනක් යයි මොන අංශයෙන් ඉදිරියට ගියත්...❤❤
@nuzraazmi1806
@nuzraazmi1806 Жыл бұрын
හරිම ලස්සන vedio එකක් . හරියට ලස්සන කතාවක් වගේ. අක්කාගේ වීඩියො වල අමුතු ලස්සනක් තියෙනවා . මට නිතරම ඒවා බලනකොට හිතෙන්නේ හරියට සුරංගනා කතාවක් වගේ. අක්කා ගේ කටහඬ ලයාන්විත බව තවත් මේ vedio එක ලස්සන කරනවා. ලැබුවාවූ 2024 අලුත් අවුරුද්ද අක්කාටත් පවුලේ සියලු දෙනටත් සුබම සුබ අවුරුද්දක් වේවායි හදවතින්ම සුබ පතමි.❤❤❤
@dilekanayaka1192
@dilekanayaka1192 11 ай бұрын
අක්කී මං youtube එක නොදන්න කාලේ ආසාවෙන් ඔයා කියන දේවල් ජීවිතේට එකතු කරගනිමින් මං හරි ආසාවෙන් youtube එකේ හැම දේම බලන්නේ මොකද අක්කීගේ motivation එක සමහර මගේ දවස් ජීවත් කරා බලන්න දැන් කොහොමද මේ vedio eka හම්බුනේ කියලා cook with love channel එකෙන් ගෙවල් ලස්සන කරන දේවල් වගේම උයන දේවල් මං හරි ආසාවෙන් ජීවිතේට එකතු කර ගන්නවා වැටෙන මනස විදින ජීවිතේ තවත් රසවත්ව විදින්න උදව් කරන විශ්වය හරිම පුදුමයි මං ආස විදිහට ජීවිතේ විදින මිනිස්සු මට මුනගස්සනවා ❤❤❤❤❤හරිම ආදරෙයි
@lalithpriyashantha6404
@lalithpriyashantha6404 Жыл бұрын
ඔයාට සහ පවුලේ හැමෝටම බුදුන්ගේ සරණයි!!!
@liyanthikasudarshani9424
@liyanthikasudarshani9424 Жыл бұрын
ඉස්සර වගෙ නිතර videos අරන් එන්නකො අක්කා . තෙරුවන් සරණි ඔයාගෙත් ගෙදර සියලු දෙනාගෙත් නව වසරේ යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා කියලා පතනවා අක්කා!
@nishanthavithanage7600
@nishanthavithanage7600 Жыл бұрын
අළුත් අවුරුද්දේ ඔබට අළුත් නිර්මාණ කිරීමට ලැබේවා කියා පාර්තනා කරනවා
@harshakasun6445
@harshakasun6445 Жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමියටත් පවුලේ සියලු දෙනාට
@අමාලිනිසන්සලා
@අමාලිනිසන්සලා Жыл бұрын
ඔයාගෙ වීඩියෝ වලින් අපේ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියනවා අක්කා ඔයාට ගොඩක් ස්තූතියි
@menakarandeniya4332
@menakarandeniya4332 Жыл бұрын
ඔන්න අද තමයි නිවාඩු පාඩුවෙ වීඩියෝ එක බැලුවෙ.හරිම ලයාන්විත කටහඬත් ,රස මෙනු එකත් නිසා ආසාවෙන් බැලුවා.හරිම ලස්සනයි නංගි .ඔයාගෙ දක්ෂතාවය හරිම ඉහළයි.සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා .❤
@janakikumari9674
@janakikumari9674 Жыл бұрын
අද මම මේ බත් එක හැදුවා .හරිම රසයි.අල බැදුමත් හැදුවා .ස්තූතියි ඔයාට .ආදරෙයි හැමදාමත් ❤❤❤❤
@haazism
@haazism Жыл бұрын
අපේ ගෙදර ප්‍රියතම තක්කාලි බත් .හැබැයි කාලෙට පසු මතක කලාට බොහොම ස්තුතිය . හරිම ලස්සනයි කටහඬ 😘😘
@sewwandisiriwardana3931
@sewwandisiriwardana3931 Жыл бұрын
Your kitchen got new look.
@manelchandrasekara5876
@manelchandrasekara5876 Жыл бұрын
හරිම ලස්සනයි .සුන්දරයි .හිත නිවෙන video එකක්
@hasithrimalkanthi892
@hasithrimalkanthi892 Жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් මම හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න ඔයාලා හැම දෙනාටම සුබ අළුත් අවුරැද්දක් වෙිවා ...
@dinithisammani2627
@dinithisammani2627 Жыл бұрын
අක්කා කතා කරන විදිය ඇත්තටම භාවනාවක් වගේ ❤️❤️
@rasadariwattanayake3874
@rasadariwattanayake3874 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා! Rasa patai hadanna one ඔයාගේ පිළිවෙල ගැන නම් මට කියන්න දෙයක් නෑ ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නවා. ඔයාගේ ගෙදර අවට පිළිවෙල හරි ලස්සනයි. Budusaranai❤❤
@RupikaLalanthi
@RupikaLalanthi Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.... හිත නිවන වොයිස් එකක්...❤❤❤
@Vi9562
@Vi9562 Жыл бұрын
ඒක නම් හදලා බලන්න ඕනේ.හරිම රස පාටයි.හරිම ලස්සනයි video එක හැමදාම වගේ.💗💗🌸🌸
@wajirarathna3609
@wajirarathna3609 Жыл бұрын
කෑම එකත් හරි රස පාටයි..අල බැදුම ..චිකන් කරිය මම හෙට හදනවා විශේශයෙන් කියන්න ඕනා අක්කේ.මම මීට කලින් ඔයාගේ විඩියෝ බලල තියෙනවා..අද ගොඩක් දවසකින් බැලුවේ .කාරනාව තමා ඔයාගේ දරුවෝ දෙන්නා හරිම කිකරැ දරුවෝ දෙන්නෙක් 💖💖💖💖💖
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
ඔයාගෙ කටහඩ ඇහීම පවා හිතට මාර සතුටක්..ඒව ඒ තරමටම ආදරණීයයි...vedio එක leisurely බලන්න ඕනි. නමුත් ඊට කලින් වචනයක් නොකීවොත් ඒක අඩුවක් ... ආදරෙයි හැමදාමත්... සතුට සහ ආදරය පිරුණු , මානසික නිදහස උපරිමව රැදෙන හෙටදිනක් ඔයාට....❤❤❤
@chasikavinodani7369
@chasikavinodani7369 Жыл бұрын
Mata hadala balanav
@wolf_2007-x2b
@wolf_2007-x2b 6 ай бұрын
ඔයාතමයි ඔයගෙ නිවසේ මහා ලක්ෂ්මිය🕊🌹🌹
@MohomedFalij
@MohomedFalij Жыл бұрын
නැන්දගෙ වීඩියෝවක් එනකන් බලාගෙන හිටපු වෙලාවන් සෑහෙන්න තරම් නැන්දෙ ඔයා කතාකරන්නේ හරියට අපේ ඉස්සරහ ඉදගෙන කතා කරනවා වගේ මං කැමතිම පුද්ගලයන් අතරින් ඔයත් එක්කෙනෙක් ඔයා හරි සරල විදිහට විදින ජීවිතයෙන් ගන්න දෙවල් ගොඩක් තියෙනවා ලගදිම තව වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා එතකම් සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න 😊
@MohomedFasmy
@MohomedFasmy Жыл бұрын
Lagadhima video ekak onaa❤
@1994-g4h
@1994-g4h Жыл бұрын
ඒක නම් අනිවාර්යයෙන්ම හදලා බලන්න ඕන.. රස පාටයි..
@shyamaruwanmali8733
@shyamaruwanmali8733 Жыл бұрын
ඔබෙ වචනත් හිතට ලොකුම සහනයක්❤❤❤
@hemalathagamage6805
@hemalathagamage6805 Жыл бұрын
මුලින්ම කියන්නම්කො සුභ අවුරුද්ද ක් වේවා නන්ගි ඔයා ට සහ පවුලෙ සියලු දෙනාට ම සුභ අවුරුද්ද ක් වේවා .ලස්සන විඩියො එක ආසාවෙන් උනන්දුවෙන් මම බැලූව.❤️❤️
@Lakshianuththara
@Lakshianuththara Жыл бұрын
ලස්සනයි අක්කේ වීඩියෝ එක ❤ ආසයි ඒ බත් එක කන්න නම් 😋 හදලා බලන්නම් 😁 මාත් ආසයි ඔයා වගේ ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න 😊❤️ Thank you මේ වීඩියෝ අපි වෙනුවෙන් අරන් එනවට🌻
@shashinidilshika3742
@shashinidilshika3742 Жыл бұрын
අනේ ආයෙත් ඒ ලෝකෙ මම අතරමං උනා,හැමදාම දැම්මත් බලනව වීඩියො 💝💐
@deepikadasanayake6005
@deepikadasanayake6005 Жыл бұрын
Attatama mage wayasema oya .....hariima lassanai video eka wagema katahadath.... hitata danenne පුදුමාකාර පැහැදිලි හැඟීම් සමුදායක් .....budu saranai obata...
@GunarathManike-k3m
@GunarathManike-k3m Жыл бұрын
අනේ.....හරිම ලස්සනයි . ආසා හිතුනා උදෙන්ම දවස පටන් ගන්න විදිජට. කෑම ටිකත් හරිම සරලයි.ලේසියෙන් හදන්න පුලුවන් හොදම recipes . ඔයාගෙ මේ vedios ලොකු ආදර්ශයක් . පොලොවේ පය ගහලා, සාර්ථකව .ලස්සනට ජීවත් වෙන්න ඔයා අපට කියලා දෙනවා. ගොඩක් ආදරෙයි. 💖
@enokaperera1232
@enokaperera1232 11 ай бұрын
ඔයාගේ video බලනකොට හිත නිවෙනවා ❤
@malmihimasha3483
@malmihimasha3483 Жыл бұрын
ඒ කට හඩ කොච්චර අහන් හිටියත් එපා වෙන්නෙ නැ❤
@DilmiLakshika1998
@DilmiLakshika1998 Жыл бұрын
අනේ මාත් ගොඩාක් කියවනවා. අක්ක හිතන විදියට ලස්සනම ගෑනු ළමයෙක් කියවන්න ඕනමයි කියල හිතන පොත් ටිකක් කියන්නකෝ❤
@pradeepcreations8012
@pradeepcreations8012 Жыл бұрын
අනේ ආසාවෙන් බලන් හිටියේ අක්කා වීඩියෝවක් දානකම්... අනේ අක්කෙ ඉස්සර වගේ කරන්න❤ ගොඩක් ආදරෙයි 💗
@sirimadisanayaka8414
@sirimadisanayaka8414 Жыл бұрын
2024 අවුරුද්ද පව්ලෙ හැමෝටම සතුට රැදෙන සුබ අළුත් අවුරුද්දක් වේවා
@kanchanarasangika1986
@kanchanarasangika1986 Жыл бұрын
Harima lassanai akke..ඕන tharam welaa balan innawa puluwan..hariyata kathaawak wagee..තවත් lassana video godak ඕනේ mee Auruddata. Budu saranaii oyaatath, paule samatath.
@ishanisilva7046
@ishanisilva7046 Жыл бұрын
එලවලු අමුද්‍රව්‍ය ගනන් කාලෙ හොද ලාභ දායී රසවත් මෙනු ටිකක් දෙන්නකෝ
@shyamadissanayake527
@shyamadissanayake527 Жыл бұрын
අනේ හරිම ලස්සනයි විඩියෝ එකක්. බලාගෙන අහගෙන ඉන්න ආසයි. උදෙන්ම හිත නිව්වට හිතට සතුටක් එකතු කලාට ඔයාට පිං.❤❤ Kit Kitchen
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 Жыл бұрын
ගොඩ කාලෙකින් මිස්ගෙ වීඩියෝ එකක් ආවේ ගොඩක් සතුටුයි ආසාවෙන් බැලුවා Thanks outta miss
@virajniroshan4430
@virajniroshan4430 Жыл бұрын
🎀 සුබ නව වසරක් වේවා.! 🎀 ගොඩක් ලස්සන වීඩියෝ එකක් යෙහෙළිය ඇතුළු පවුලේ සියළුම දෙනාට සුබ නව වසරක් වේවා.! 🙏🙏🙏 තෙරුවන් සරණයි.! 🌼
@dishari197
@dishari197 Жыл бұрын
අම්මෝ ඒකෙ රස😍😍😋😋😋😋. හදන්නම ඕන රෙසිපියක් ඒකනම් 😍.. ඔයාගෙ කටහඬ ඇහෙද්දි වෙලාව යනව තේරෙන්නෙ නැහැ අක්කි. බුදු සරණයි.. ඉක්මනට වීඩියෝ ගේන්න අනේ, අපිට පාළුයි ඔයාගෙ ඔය ලස්සන කටහඬ නැතුව
@deepawijeratne2861
@deepawijeratne2861 Жыл бұрын
Suba අලුත් අවුරුද්දක් වේවා පවුලේ සැමටම .ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලනවා .
@nayanaranatunga1089
@nayanaranatunga1089 Жыл бұрын
සුභ නව වසරක් වේවා…!!! ගොඩාක් දවසකින් ඔයාගේ විඩියෝ එකක් දැක්කේ මම හරි ආසයි නංගි ඔයාගේ හැම විඩියෝ එකකටම .
@NeshaEgodawatta
@NeshaEgodawatta Жыл бұрын
One of my fav yt channel . Positive දේවල් විතරමයි අපේ ජීවිතේට කියලා දෙන්නෙ❤❤❤
@damayanthiweerasinghe980
@damayanthiweerasinghe980 Жыл бұрын
Dove කාලයක් මම බ ලපු එකම එක. ඒත් ඒ කාලේ videos නැවතුනාට පස්සෙ මම බැලුවෙ උදාසීනව. ඒව බොලද වදන් කියලයි මටනම් හිතුනෙ.ඒවට ආස අයත් ඉන්නවනෙ. අද මේක දැක්කම මට දැනුන සතුට නම්..... ඉවරවෙයි කියල ලෝබ කමට බාගයක් ඉතුරු කරන් පස්සේ බැලුව. කොච්චර සුන්දරද.
@educolombo1403
@educolombo1403 Жыл бұрын
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා අක්කටත් පවුලේ සැමටත්. වාසනාව සෞභාග්‍යයෙන් සපිරුණු නැවුම් යහපත් සිතුවිලිවලින් සපිරුණු සුභ කාලයක් උදා වේවා. තව තවත් ලස්සන වීඩියෝ අප වෙත තිලිණ කරන්නට ධෛර්යය ශක්තිය ඔබට ලැබේවා... 😍😍😍😍
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
අනේ අක්කා මැණික මාර ම ආස හිතුනා ඒ වීඩියෝ එකේ ඔයා හදපු කෑම දකීද්දී..😍 මේක නම් හදන්න ම ඕනේ කෑම වේලක් අනිවාර්යෙන් හදනවා..හදලා රස කියන්නම් ඔයාට..😘 ගොඩක් ආසයි හිත නිවෙනවා ඔයාගේ වීඩියෝස් බලද්දී.. ඒක අමුතුම හැඟීමක්..වෙන ලෝකෙකට යනවා වගේ දැනෙන්නේ..හිතට දැනෙන්නේ අමුතු සැනසීම ක් සනීපයක්..අනේ අක්කා සතියකට එකක් වත් වීඩියෝ ගෙන්න කෝ අක්ක මැණිකේ..🤗 ඔයාට කටහඬ, ඔයාගේ මේ ලස්සන හිත නිවන ගෙදර , මන් ආස ම ඔයාගේ රස කෑම හදන කුස්සිය..ඔයාගේ ලාසන මල් වත්ත.. මේ හැමදේම මගේ හිතට ගෙන්න මාර ම සතුටක්..අද චූටි කුරුළු පැටියෙකු ත් අක්කා වීඩියෝ එකට එක්කන් ආව නේ..ආදරේ හිතෙනවා එයාට හුරතල්..🤗 වීඩියෝ බලන්න පරක්කු වුණා අක්කා ෆෝන් එක පරශ්නයක් නිසා ආයේ පුළුවන් දැන්.. බොහෝම ස්තූතියි මේ ලස්සන විඩියෝ ekata ආයේ එන්න ඉක්මනින්..බුදු සරණයි අක්කා මැණික..🙏😘 පරෙස්සමෙන් සතුටින් ඉන්න..ආදරෙයි හැමදාම..🥰
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 Жыл бұрын
අනේ පුතේ ඔයා ගෙ හඩ ඇහුනත් ඇති හිත නිවෙන ව ❤️❤️
@ShymaliRenuka
@ShymaliRenuka 11 ай бұрын
මමත් අසයි oya gena වීඩියෝ වලට mama ආසාවෙන් බලන්නේ ඔයාට jasupihitai ආදරෙයි සතුටින් ජීවිතය ගෙනියන්න
@buddikakaluarachchi3423
@buddikakaluarachchi3423 Жыл бұрын
අක්කේ අද මම ඔයා කියලා දුන්න බත් එක හැදුවා. ඇත්තටම අක්කේ ඒක මාර රසයි.මට හිතෙන විදියට ඒ menu එකට vegetable salad එකකුත් තිබුනානම් හොඳයි. අක්කාගේ අදහස් කියන්න. ආයේ ලස්සන video එකක් අරගෙන එනකල් බලාගෙන ඉන්නවා. අක්කාට බුදු සරණයි ❤❤❤❤❤❤❤
@chamodanethminichamodaneth3472
@chamodanethminichamodaneth3472 8 ай бұрын
මේ චැනල් එක නම් භාවනාවක් වගේ ❤
@shani-it4ev
@shani-it4ev Жыл бұрын
ඔයාගෙ කටහඩට මන් හරිම ආසයි අක්කෙ.ආදරෙයි හැමදාමත් ඉතිම් ❤️❤️
@manorilansakara4035
@manorilansakara4035 Жыл бұрын
Mage putha obathumiya ta godaaak adarei. Vedio aka balana kota eathanata awith ane.... dove green... hugadawasakin kiwwa.... jayen jayen ma wewa...
@ruwangayantha3438
@ruwangayantha3438 Жыл бұрын
හරිම ලස්සනයි ...ඉක්මනින් අලුතින් එකක් දාන්න .බුදු සරණයි පරිස්සමින් හැමෝම ඉන්න 🧚‍♂️🧚‍♂️🥰🥰🥰
@sumudugamage-lj2jg
@sumudugamage-lj2jg Жыл бұрын
හිතම පිරෙන සුන්දර දසුන්❤❤❤❤ාදරෙයි
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Subama suba 2024 wewa.kalekin video ekak.oyage mihiri wadan ape sith niwalanawa.rasama rasa menu ekak.❤😋👍
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
සුභ නව වසරක් වෙවා අනෙ ඉක්මනින් video ගෙන්න නැද්දා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@ImalshaNilmini
@ImalshaNilmini 8 ай бұрын
හිත නිවන හඩක් 🌸✨️💚
@dd4204
@dd4204 Жыл бұрын
හිත නිවන භාවනාවක් වගේ ඔයාගේ කට හඩ❤❤❤🌻🌻🌻
@kanchanasamarasingha4466
@kanchanasamarasingha4466 Жыл бұрын
ඔන්න අපිත් ආවා ඔයාගේ විඩියෝ එක බල්දන්න. සතුට පිරුණු සුබ ම සුබ අලුත් අව්රුද්දක් වේවා ..!❤
@MaheshPriyashantha-yk2fo
@MaheshPriyashantha-yk2fo Жыл бұрын
Suba,sathuta,sahalluwa,piruni nawa wasarak wewa. Akkiko matath oyata wagema podi puthala dennek inne.aluth de karanna paule hamotama shakkthiya labena wasarak wewa.budusaranai.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
1000 Most Commonly Used English Phrases for Daily Life | English Sinhalen Online
2:33:10
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.