My weekend Morning routine for a productive life.සති අන්තය මම ගතකරන්නෙ මෙහෙමයි.

  Рет қаралды 447,180

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Hello, friends thank you very much for joining with Dove Greens Miracles and I warmly welcome you all to the dove family.
In this video, I’m sharing the weekend routine that helps me to stay on track Monday through Friday.
A few simple tweaks to how you spend your weekend can make a big difference to the coming week if you make those changes with brain science in mind. Try a few of these additions to your routine and see how they work for you.
My weekend morning routine for a productive life.
සති අන්තය මම ගතකරන්නෙ මෙහෙමයි.
#daily routine
#Dovegreensmiracles
#weekend routine
Contact us👇
Dovegreensmiracles181@gmail.com
Dove family facebook community
www.facebook.c...
Follow us on Instagram
www.instagram....
Follow us in Facebook
/ dove-greens-miracles-f...
Would you like to watch these videos?
How to keep your refrigerator organized
• Cook Fast! How To Kee...
How to keep your kitchen tidy and beautiful
• How To Keep Your Kitch...
Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
• Finding Joy in a Simpl...
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...
How to dry wet clothes immediately | වියලි රැලි වැටුණු අත් වලට ක්‍රීම් එකක්
/ dove-greens-miracles-f...

Пікірлер: 1 400
@malsha2195
@malsha2195 2 жыл бұрын
මන් මගේ ජීවිතේ අලුතින් හිතන්න වැඩ කරන්න පටන් ගත්තා මන් ඉස්සර නැගිටින්නෙ දවල් වෙලා දැන් මන් උදේ 5.15 ට නැගිටලා මුන සෝදලා ගෙවල් අතු ගාලා පහන තියලා සුවද දුමුත් අල්ලනවා ආසාවෙන් වැඩ කරනවා දැන් දවස ගොඩක් ප්‍රයෝජනවත් විදියට ගතකරනවා ආන්ටිට ස්තූති මගේ ජීවිතේ වෙනස් කරගන්න ලොකු උදව්වක් උනා මේ වීඩීයෝස්
@tvsmvithanage
@tvsmvithanage 8 ай бұрын
❤❤❤❤
@DinushaSiriwardana
@DinushaSiriwardana 3 ай бұрын
😮
@sakunthalasandamali3123
@sakunthalasandamali3123 2 жыл бұрын
සිනා කැන් දෝතින්ම ගෙන හිමිදිරියේම සුපිපෙන කුසුම නුඹයි සැම සිත් නිවන... මිහිරි තෙපුලෙන් සවනතට කොඳුරන භාවනාවක්මයි හදවතෙහි ගැඹුරට... ජීවිතයේ අරුතද සොයා සැනසුම කොතැනකද විමසන නේක දනන් හට මාවතත් නුඹමයි සෙනෙහසින් මඟ හසර පෙන්වන..... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@priyankaraperera5516
@priyankaraperera5516 2 жыл бұрын
මෙයා නං ලෝකෙටම වඩා හොඳ ආදර්ශයක් ගන්න පුලුවන් හොඳ කාන්තාවන්
@dineshaamarakoon5296
@dineshaamarakoon5296 2 жыл бұрын
ඔයාගෙ ගෙදර නම් හරිම ලස්සනයි 😊 ඔයාගෙ වැඩ කටයුතු වගේම ගෙදරත් ගෙදර අවටත් හරිම ලස්සනයි පිළිවෙළයි,අක්කා ඔයා හැමදේම ලස්සනට පවත්වාගෙන යනවා🥰good luck !
@hansanineranjala2296
@hansanineranjala2296 2 жыл бұрын
මෙි video එක අවුරුදු 4 ක මගේ විවාහ ජිවිතේ වෙනස් කලා ඇත්තටම අක්කෙ ..මං කොයි තරමි උත්සාහ කලත් බැරි වුනා .ඔයා නිසා පුළුවන් වුනා ❤❤❤ඔයාට බොහොම ස්තුතිය
@malkumarei4131
@malkumarei4131 2 жыл бұрын
great ❤️❤️❤️❤️
@thiliniweerakoon6630
@thiliniweerakoon6630 2 жыл бұрын
මහන්සි වෙලා ඉන්න වෙලාවක ඔබේ හඩත් කනට ගතට මිහිරක්..... ඔබේ දසුනත් නෙතට ගතට සුවයක්..... ස්තූති ඔබට..... ❤️
@imamichi4250
@imamichi4250 2 жыл бұрын
අනේ අක්කි අලුත විවාහ වෙන්න ඉන්න ගැහැණු ලමයින්ට වටින වීඩියෝ එකක් කරන්නකො.ඔයාගෙ වීඩියෝස් හරිම ලස්සනයි.හොද දැනුමක් දෙනවා.බුදු සරණයි.
@Dilagunasena1559
@Dilagunasena1559 2 жыл бұрын
අනේ ඇත්තටම මම එහෙම වීඩියෝ එකක් යූ ටියුබ් එකේ හොයමින් හිටියෙ. එහෙම ඒවා නෑනෙ
@wasanthakumara7197
@wasanthakumara7197 2 жыл бұрын
විඩියේ කරන්නේ කෙහෙමද
@wgasanka5535
@wgasanka5535 2 жыл бұрын
මේ හැමදේම එයාලටත් වැදගත් . ගලපගෙන කරගන්න පුළුවන්. නේද .
@samadhianu2719
@samadhianu2719 2 жыл бұрын
Ou aneee🤗
@wasanahenadeera9073
@wasanahenadeera9073 2 жыл бұрын
මේ වීඩියෝ එකත් එහෙම එකක් කියල මට හිතෙනවා ...
@sudarshijayasinghe6696
@sudarshijayasinghe6696 2 жыл бұрын
හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා. අපට මේ වගේ සුන්දර ජීවිතයක් තියෙනවා කියලා ඔයා මතක් කරලා දෙනවට ඔයාට ගොඩක් ස්තූතියි. පරෙස්සමින් සතුටින් ඉන්න අක්කෙ ...තෙරුවන් සරණයි ..
@harshanieharischandra1498
@harshanieharischandra1498 2 ай бұрын
හිත පොඩ්ඩක් අපිළිවෙල වෙලා කලබල වෙලා අවුල් ගතියක් දැනෙද්දි මං ඒ දේ නැති කරගන්න බලන මගේ ප්‍රියතම වීඩියෝ එක තමා මේ, මේ චැනල් එකේ...😍
@madhugamage7303
@madhugamage7303 2 жыл бұрын
මාත් අක්කා වගේ අලුත් දවසට අලුත් ආරම්භයක් අරගෙන දවස කළමනාකරණය කරගෙන වැඩ ටික කරගන්න හොඳ අදහසක් ගත්තා අක්කගෙ වීඩියෝ එකෙන්. හරිම සතුටුයි අක්කෙ🤗❤😘
@nilanilani6537
@nilanilani6537 2 жыл бұрын
David piytai akki
@saumyarajapaksha5702
@saumyarajapaksha5702 2 жыл бұрын
උයන්න තියෙද්දිත් වීඩියෝ එක බලන්න තියන හදිස්සියට කුස්සියේ ම ඉදගෙන බලුවා.හරිම ලස්සනයි අක්කියෝ
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz 2 жыл бұрын
ඔබතුමියගේ Home Bank එක, Meal Plan වගේම තවත් බොහෝමයක් දේවල් ඉතාම ප්‍රයෝජනවත් වුනා මට .❤❤❤ ඉතින් බොහෝම ස්තුතියි ඔබතුමියට . 🙏🙏🙏 ඒ වගේම විශ්ව ශක්තියටත් ඔබව මට සම්බන්ධ කළාට .💐💐💐💐💐💐💐💐 සුවපත් වේවා 🙏🙏🙏
@dulanjalishanthi1497
@dulanjalishanthi1497 2 жыл бұрын
හිත නිමෙනවා, ඔයාගෙන් මාත් ගොඩක් දේවල් පුරුදු උනා, අද මාත් ඇබුල් tiyal හැදුවා, අක්කා, අපි ඉන්නේ කුලියට at මගේ ගේ වගේම ලස්සනට තියන් ennawa. මටම කියලා එක්මනට නිවසක් ලැබෙනකම්.
@wasanachathurangi9939
@wasanachathurangi9939 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ . පුලුවන් නම් Weekend එකේ වගේම week days වලටත් routine එකක් හදන්න . ගොඩක් ආසාවෙන් බැලුවා . ඒ වගේම අපේ ජීවිතය ට ගන්න ගොඩාක් දේවල් තියෙනවා . ඔයා අපිට සම්පතක්. පරිස්සමෙන් ඉන්න හැමෝම ජේසු පිහිටයි 💐😍❤️
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
මාද දිනෙක ඔබ වැනි ගෘහණියක් වෙමි. සමහර දෑ මට මගේ මවගෙන්ම ඉගෙනීමට පුලුවන් . ඉතිරිය ඔබෙන්. මන්ද මගේ මව ඔබ තරම් තරුණ නෑ 😊❤️🙏 ඔබේ මේ හැසිරීම විලාසය කතා විලාසය හැමොටම ආදර්ශක් අම්මේ.. "අම්මේ????""' ඔව් ඔබ මට මවක් වැනිය
@buddhikaherath9952
@buddhikaherath9952 2 жыл бұрын
හරිම ලස්සන වදනක්.. මට නැවත ගැහැණු ලමයෙක් වෙලා ජීවිතය පටන් ගන්න හිතෙනවා
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
@@buddhikaherath9952 ❤️
@kanchanaudugamasooriya9044
@kanchanaudugamasooriya9044 2 жыл бұрын
👍😊
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
@@kanchanaudugamasooriya9044 😊❤️
@nirmanichandrasekara8799
@nirmanichandrasekara8799 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අරතයෙන්ම ඔබ ශ්‍රියාකාන්තාවක්... ... තෙරුවන් සරනයි.
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
ලස්සන උදේ, කනස්සල්ලෙන් ,දුකින්,පසුතැවිල්ලෙන් තොර සාර්තකව දවසක් ගෙවන්න හොද මගපෙන්වීමක් උනා..video එක ඉවර උනාම දිගු භාවනාවකින් දැහැන බිදුනා සේ දන්නෙම නැතුව දෑස් විවර වී යතා සිහියට ආවා.ගෙදර හැමතැනම හරිම පිලිවෙලයි,ලස්සනයි පුදුම නිහැඩියාවක්..වාසනාවන්ත,සාර්තක දරුවෙක් පුතේ ඔයා ...ස්තූතියි ඔයාගෙ සාර්තක ජීවිතෙන් කොටසක් මොහොතකට අපිත් එක්ක බෙදාගත්තට...👏👏👏ආයෙ හමුවෙමු...පරිස්සමින් ,සතුටෙන් ඉන්න ..අපිටත් කියනවාසේ .බුදුසරණයි !හතරදෙනාටම..❤️
@thanujamahanada4156
@thanujamahanada4156 2 жыл бұрын
ඔයා මූන හෝදන්න ගාපු කුඩු එක මොකක්ද අක්කේ....විස්තර කියන්න
@sahansachintha6165
@sahansachintha6165 2 жыл бұрын
නැන්දා ගෙ වීඩියෝ ගොඩක් වැදගත් ..🙂නැන්දි කියලා දුන්න දේවල් වලින් දැන් අපේ කුස්සිය ගොඩක් ලස්සන වෙලා .මට හරි සතුටුයි නැන්දේ .මොකද මට හිතෙනවා දැන් මම අලුතින් කුස්සියක් හදලා කියලා.ඒ විතරක් නෙමේ මුළු ගෙදර ම, ගෙවත්ත හරි ලස්සනයි.🙂🙂 නැන්දිගෙ weekend එක නැන්දා ප්‍රයෝජනවත් ව ගෙවනවා .මං ගොඩක් ස්තුතියි නැන්දි .බුදු සරණයි පරිස්සමින් ඉන්න...පුළුවන් ඉක්මනට අලුතින් වීඩියෝ එකක් දාන්න නැන්දි...මං 7 වසරේ පොඩි උනත් මට කොච්චර වැදගත් නෙමේ වීඩියෝ ....🙂🙂🙂🙂🙂
@sepalikumarasingha628
@sepalikumarasingha628 Жыл бұрын
මට හරි ආසයි ඔයාගෙ ගෙදර ඇත්තටම dakinna. If you don't mind..
@ridma.4553
@ridma.4553 2 жыл бұрын
අක්කේ මමත් ළගදි ඉදන් gratitude jurnal එකක් ලියන්න පටන් ගත්තා ඒත් ලොකු idea එකක් නෑ.ඒක ලියන හැටිත් පොඩි video එකක් කරන්නකෝ.
@malsharuvishani8873
@malsharuvishani8873 2 жыл бұрын
Ane ow akke a gana vidio akak karannko plzzz
@nayanimadushika8925
@nayanimadushika8925 Жыл бұрын
මං ආසම වීඩියෝ එක .කී පාරක් බැලුවද මතක නෑ.🖤🌸 නැන්දා ඒ ලිපි කියවන වෙබ් කීපයක් ඊලග වීඩියෝ එකේ පෙන්නනකෝ.❤
@උත්පලවන්නාරාමය
@උත්පලවන්නාරාමය 2 жыл бұрын
ගොඩක් ලස්සනයි නැන්දෙ වීඩියෝ එක නම් 😊 තවත් හොද video ඕනි ලගදිම
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shehanikoshila1754
@shehanikoshila1754 2 жыл бұрын
අනෙ අක්කි ඔයගෙ ගාඩින් එකෙ සම්පුර්න විඩියො එකක් කරන්නකො . ප්ලිස්. ඔයාට සුබ පතනවා.
@thenupradeepa8451
@thenupradeepa8451 2 жыл бұрын
නැන්දේ ඔයා නිසා මම ගොඩක් වෙනස් උනා.හැමෝම දැන් මට හොදයි කියනවා.නැන්ද හදන කැම මම දැන් ගෙදර අයටත් හදලා දෙනවා.හැමෝම හොද කියනවා.ස්තුති නැන්න්ද්ව්ව් ♥️♥️♥️
@srimalimadavi3401
@srimalimadavi3401 2 жыл бұрын
හොද දූ මැණික ..☺️
@gaminpancha6705
@gaminpancha6705 2 жыл бұрын
Suba pathum
@harasgamaharasgama1991
@harasgamaharasgama1991 Жыл бұрын
අනේ අක්කේ අර ලූනූ දාලා තියෙන බෝතලේ මොකද්ද ☺️😊
@dilruksanjeewa9540
@dilruksanjeewa9540 2 жыл бұрын
දවසේ ආරම්භයත් එක්කල ජීවිතේ ඉදිරියට යන තවත් පියවරක් කියා දුන් ඔයාට ස්තූතියි අක්කා. ඔයා දැක්කත් හිතට අමුතුම හැගීමක් දැනෙනවා ඒ දේ කියා ගන්න වචන නෑ අක්කියෝ. ඒ හැගීම මට විතරක් නෙවේ කියා ගන්න බැරිව තව අය ඔනි තරම් ඇති.. අපිට මේ වගේ අලුත් අලුත් අත් දැකීම් දෙන ඔයාට ගොඩ ගොඩාක්ම ආදරෙයි.... බුදු සරණයි. පරිස්සමින් ඉන්න.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී 😊 පරිස්සමින් ඉන්න
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
ඒ වීඩියෝ එක භාවනාවක් වගේ අක්කා.මටත් සෑහෙන දේවල් තියෙනවා තව වෙනස් කරගන්න.අර විඩියෝ quality එකයි වීඩියෝ කරපු විදියයි නම් කියන්න වචන නෑ.වීඩියෝ එක පුරාම අපිත් ඔයා එක්ක ඇවිද්දා වගේ.නියමයි අක්කා❤❤❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@gayansamarakoon1419
@gayansamarakoon1419 2 жыл бұрын
අපේ අම්මා වගේම ආදරණීය අම්මා කෙනෙක්❤️ හැම කෙනෙක්ටම මේ වගේ වාසනාවන්ත අම්මෙක්, අප්පච්චි කෙනෙක් ලැබෙන්න ඕනි❤️
@naleenmendis4583
@naleenmendis4583 2 жыл бұрын
බොහොම‌ ස්තූතියි,? මම‌අපේ පෝන් දෙකෙක් ම‌ ඔයාව සබ්ස්ක්‍රයිබ් කරලා කියෙන්නේ
@sithararanasinghe7406
@sithararanasinghe7406 2 жыл бұрын
අනෙ එනකල් බලන් හිටියේ නැන්දෙ හැමදාමත් වගෙ ලස්සනයි අදත් ආදරෙයි මගෙ අම්මට වගෙ කවදා හරි මගෙ wedding එකට එන්නම ඕනෙ නැන්දා. සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න නැන්දෙ .❤️❤️
@devmithathsarani7687
@devmithathsarani7687 2 жыл бұрын
හිත නිවෙනවා කටහඩට.පාඩම් වැඩ කරලා stress වුණහම හිත සන්සුන් කරගන්න ඔයාගේ videos බලනවා.ලස්සනම ලස්සන vlog එකක්.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@niroshasandamali2949
@niroshasandamali2949 2 жыл бұрын
ඇති යන්තම් මගෙ අක්කි ඇවිත්..ගොඩාක් ස්‍තූතියි...බුදු සරනයි..!
@gimhaniishara3622
@gimhaniishara3622 2 жыл бұрын
GB ww66
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ranethsongs3754
@ranethsongs3754 2 жыл бұрын
හැම දෙයක්ම හරියට plan කරල වැඩ කරනකොට හරිම පහසුයි.ඔයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නව අක්කෙ.ස්තුති ඔයාට
@chamariwijaya5516
@chamariwijaya5516 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කියෝ...video එක...පුතාගෙ camera angles වගේම editing සුපිරි...අම්මා වගේම ඇතිනෙ නේද...ආදරෙයි ගොඩාක්...❤️❤️❤️❤️
@gishani4646
@gishani4646 2 жыл бұрын
Ara wathe thiyana mal monawada
@ruvinikaushalya8107
@ruvinikaushalya8107 2 жыл бұрын
ඔයා දිහා බලන් හිටියත් හිත පිරෙන කෙනෙක් ඇත්තටම ❤️ සතුටින් පරිස්සමෙන් ඉන්න කට්ටියම ❤️ තෙරුවණ් සරණයි
@ruwinikawshalya6423
@ruwinikawshalya6423 2 жыл бұрын
😊😊👍
@lakminigamage4943
@lakminigamage4943 2 жыл бұрын
Yyyuhjhohohhuoiihhhyhu
@shanikaawanthi8105
@shanikaawanthi8105 2 жыл бұрын
.
@dilanijayakodi2523
@dilanijayakodi2523 2 жыл бұрын
Amma nurse kenek thaththa doctor kenek mata awurudu 12yi mama hamadama antigen video balala hamadama ge wada karala uyala pihala padam karanawa antige video walin mama dan piliwelata inna purudu wela 💖💖 Antita thanks 💖💖
@samantharanainghe7938
@samantharanainghe7938 2 жыл бұрын
අක්කගේ වීඩියෝ බලපුහාම හිත පිරෙනවා .ආදරෙයි අක්කේ ❤️❤️
@anuu5984
@anuu5984 2 жыл бұрын
අක්කෙ ඔයා ගෙදර අස් කරල සාලෙට වැඩි අවදානයක් දෙනව කිව්ව නෙ අර සතියට ආහාර සූදානම් කරන ප්ලෑන් එක වගෙ එකක් තියනවද ගෙදර අස් පස් කරන එකටත් අනෙ එහෙම තියනව නම් ඒ ගැනත් වීඩියෝ එකක් කරමු ද
@chathuedirisingha9803
@chathuedirisingha9803 2 жыл бұрын
ඇන්ටි ගොඩක් වැදගත් උනා හරිම සතුටුයි....පුන්චි අපිට මෙ වගෙ දෙවල් ....ගොඩක් වැදගත්....ඉගනිමට වඩා ජිවිතෙ ගැනත් ඇන්ට් අපිට කියා දෙවට ගොඩක් ස්තුතී...
@thilankashanthini2320
@thilankashanthini2320 2 жыл бұрын
හිත නිවෙන මිනිත්තු කිහිපයක්.... අවුල් වෙන මනස නිරවුල් කරනවට බොහොම පිං 🙏🙏🙏
@nalindakumara5920
@nalindakumara5920 2 жыл бұрын
අක්ක ඔයා ge vidiyo බලන්න mage දුව puta hari ආසයි oya har de හරියට කියල දෙන කෙනෙක් ඔයා hamdama satutin සැහැල්ලුවෙන් enna suba patanawa ඔයාගෙ hema දේටම 🌹🌹🌹🌹
@rapnadeesha9673
@rapnadeesha9673 2 жыл бұрын
harima asa hithenawa oyage vidio beluwama hithata mara senaseemak oya harima kadisara e wagema hari piliwelai akke.bs oyata
@aheshikakumari526
@aheshikakumari526 2 жыл бұрын
Ane harima asai mama akkage video balanna.pilivelakata jivite hada Ganna asa hitenava.harima sahalluven oya jivite gevanava.budu saranai oyata akke
@NilanthiWekubhura
@NilanthiWekubhura 3 ай бұрын
❤️❤️❤️🙏🙏
@cheramidealwis1063
@cheramidealwis1063 2 жыл бұрын
අක්කෙ පොඩ්ඩො school යන දවසටත් ඔයා පාන්දර ඔය වැඩ කරනවද නැත්තං routine aka change වෙනවා ද
@asankasamarapala479
@asankasamarapala479 2 жыл бұрын
Ane ow akkiyo. Ehema vidio 1k denna...... bs!
@menakalakmali9820
@menakalakmali9820 Жыл бұрын
⁣අනේ මම නම් හරිම ආසය් මේ විඩියෝ එකට❤❤❤❤❤💐💐💐😍😍😍🌹🌹🌹
@meshasenavirathna1558
@meshasenavirathna1558 2 жыл бұрын
ගෙවුනා දැනුනෙවත් නෑ ඒ විනාඩි ගාණ...😍හරිම ආදරණීයයි...තව කෙනෙක්ගෙ ජීවිතයකට එකතු කරගන්න දේවල් ගොඩක් තියෙයි.❤️🌼 මමත් ගොඩක් දේවල් ඉගෙනගන ඒ දේවල් කරනවා.ගොඩක් ස්තූතියි 😘🙏
@samudrasamarkoon5890
@samudrasamarkoon5890 2 жыл бұрын
නැන්දා අර වීදුරු බෝතල් online ගෙන්න ගන්න පුලුවන්ද?
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ඒ ගැනනම් දන්නෙ නෑ 😊
@wellwisher1755
@wellwisher1755 2 жыл бұрын
ලස්සනට ඉන්නත් ඔනි හැබැයි ජිවිතෙ පහසු විදිහට විදින්නති ඔනි Loved it. Always encouraging to Except our selves and push towards Success Also To be moderate Thank you so much for positive vibes❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
න්හැ එයානම් ඉන්නෙ දැන් එයාගෙ අම්ම ගාව
@mathesarachchigepriyani1269
@mathesarachchigepriyani1269 Жыл бұрын
ඔයා පිලිගන්නවාද අපි මොන තරම් බුද්දිමත් උනත් මොනතරම් අත්දැකීම් තිබුනත් තමා ඉතාමත්ම උත්සාහවත් උනත් සතුටින් වාසනාවන්තව ජීවත්ව්මට අපි අරගෙන ආපු පෙර පිනක් තියෙන්නම ඕන ඔයාගෙ අදහස මට නොවරදාම කියන්න 😄
@raveendraliyanage3958
@raveendraliyanage3958 2 жыл бұрын
මට කම්මැලි හිතුන වෙලාවට මම ගොඩක් වෙලාවට අක්කගේ පරන වීඩියෝ එකක් හරි බලනවා..හැබැයි ඒක බලලා ඉවර වෙන්නත් කලින් මම මෝටිවේට් වෙලා ඉවරයි තියෙන වැඩ ටික ඉවර කරන්න..මම මැරි කරලා මාසයයි තවම..අක්කාගේ විඩියෝ බැලුවේ ගොඩක් කල් ඉදලා..අක්කගෙන් ගොඩක් දේවල් මම මගේ ජීවිතයට ගත්තා..දන්නවද අක්ක හොදම දේ දැන් හස්බන්ගේ අම්මලා අක්කලා පවා මම ගෙදර වැඩ කරන විදියටයි අස් කරලා ලස්සනට තියාගෙන ඉන්නවටයි ගොඩක් කැමතියි ඒ වගේම එයාලා පුදුම වෙනවා. ඔයාට ගොඩක් ස්තූතියි අක්කා..❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් සතුටුයි නංගී 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
@janitharidmal4364
@janitharidmal4364 2 жыл бұрын
Oyage video mamath mage duwath balanawa. Me video aka godak hodai. Api asai dawase oyage video akak balanna. Puluwannam karanna. Oyage wada balanakota hitha pirila yanawa. Apitath jeevithe gana pudumakara hageem athiwenawa. Sthuthi akke.godak ......k
@anuradharavihari9478
@anuradharavihari9478 2 жыл бұрын
ගොඩක් අයගෙ වීඩියෝ බලලා තියෙයි ඒත් ඔයා තමයි හොදම පිලිවෙලට ඉන්න කෙනා..ගොඩක් ලස්සනයි ඒ කටහඩ🤗🤗ඔයාගෙ මහත්තයා ගොඩක් වාසනාවන්තයි🤗🤗
@chandrakumarithennakoan3954
@chandrakumarithennakoan3954 2 жыл бұрын
Akki oyanam marai wada karath digatama motivet karana ekath lesi na suba pathanawa oyata hamadama
@sapnanadeeshani1562
@sapnanadeeshani1562 2 жыл бұрын
මට බදිනවා කියන එක අහද්දිත් එපා වෙලා හිටියේ, ඒක කරදරයක් වගේ දැනුනෙ. ඔයා හින්දා මම හරිම ආසාවෙන් ඉන්නෙ අලුත් ජීවිතයක් පටන් ගන්න. ඔයා වගේ වෙන්න. ගොඩක් ස්තුති... මට ඔයා මගේ අම්මා වගේ..
@kaushikadesilva5943
@kaushikadesilva5943 2 жыл бұрын
@sapna ඔයා කාගෙවත් ජීවිතයක් දිහා බලාගෙන තමන්ගෙ ජීවිතෙත් මේ වගේ වෙයි කියල තීරණ ගන්න එපා. මේකෙ තියන හැම දෙයක්ම කරන්න පුළුවන් තත්වයක් හැමෝටම නෑ....❤️👍😘
@sapnanadeeshani1562
@sapnanadeeshani1562 2 жыл бұрын
@@kaushikadesilva5943 එයා වගේ වෙන්න අපි හැමෝට බැරුව ඇති, ඒත් එයාගේ පිලිවෙල, කලමනාකාරීත්වය ගැන අදහසක් හරි ගන්න අපි හැමෝට පුළුවන්. තමන්ට තමන්ව හදාගන්න පුළුවන් නම් සමාජයම නිකම්ම හැදෙනවා.
@amcpaththanayaka1958
@amcpaththanayaka1958 2 жыл бұрын
aunty oya laga thiyena ara chuti chuti poth wala namtia kiyala video ekak karannako .ekatama ooni ne karana video ekakata danna
@gayathrishanika1643
@gayathrishanika1643 2 жыл бұрын
හිතට ගන්න දෙයක් තිබුනා..බොහොම ස්තූති ඔබට..තවත් මේ වගෙ vdo දාන්න......😃
@umeshapabasari4003
@umeshapabasari4003 4 ай бұрын
අක්කා.. මුකුණුවැන්න කපලා fridge එකේ දැම්මම තිත්ත ගතියක් එන්නැත්ද.. ගොටුකොලත් එහෙම පුලුවන්ද..
@wasanthikumari3189
@wasanthikumari3189 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාටත් දරු පැටවුන්ටත් ඔයා ගොඩක් සැහැල්ලුවෙන් පිළිවෙළට ජීවත් වන්න හිත් උද්යෝගිමත් කරන කෙනෙක් ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා.ඔයාගෙ හැමදේම හරියන්න ඕන
@tharakasewwandi5276
@tharakasewwandi5276 2 жыл бұрын
මම ඔයාව subscribe කරේ මීට මාස 10ට විතර කලින්.මේ වෙද්දි ඔයාගෙ වීඩියෝ සේරම බලලා ඉවරයි.දැන් ඔයා මට මගේ යාලුවෙක් වගේ.ඉතින් ඔයාව නුග සෙවණෙන් දැක්කම මට ගොඩක් සතුටු හිතුනා.මගේ සුබ පැතුම් අක්කේ.💖💖💖💖
@kalpanigimsara4143
@kalpanigimsara4143 2 жыл бұрын
අපේ අම්මටත් මෙහෙම ඉන්න පුලුවන් නම් 🙃
@nuwanjayawardana7483
@nuwanjayawardana7483 Жыл бұрын
ඔයා මේ දේවල් ටික ටික අම්මට කියල දෙන්න.හිත නොරිදෙන්න.වීඩියෝ අම්මට පෙන්නන්න.අම්ම මේ වගේ උනොත් පව්ලෙ අය සතුටු වෙන හැටි කියන්න.හිත නොරිදෙන්න.....අම්ම ඉක්මනින් හැඩගැහෙයි😊😊😊
@ayeshamadu3150
@ayeshamadu3150 2 жыл бұрын
ලස්සන විඩියෝ එකක් මිස් පුලුවන්ද ඔයාගේ gratitude journal එක ගැන සහ ලියන විදිය කියලා විඩියෝ එකක් කරන්න
@sumalifernando.7198
@sumalifernando.7198 2 жыл бұрын
මොනවා කියන්න ද නංගී... Video එක ඉවර වෙනවා තේරුණේ නැ .. හැමදාමත් වගේ හරිම ලස්සනයි .. ගොඩක් පින් ..!!! 🙏
@sanda347
@sanda347 2 жыл бұрын
අක්කෙ ඔය Tesconic මල්ටි කුකර් එක daraz වල විතරක්ද තියෙන්නෙ plz 🙏 තෙරුවන් සරණයි
@nayanaabeyrathne7285
@nayanaabeyrathne7285 2 жыл бұрын
කාර්‍ය්බහුල ජීවිතය ට ඔයාගෙ අදහස් හරිම වටිනවා . මම රාජකාරි නිසා නිවසේ රැදී සිටින කාලය අඩුයි . ඒත් ඔයාගෙ video බලලා ගෙදර වැඩ ගොඩක් පහසු කර ගත්තා . බොහොම ස්තුතියි
@deepikajayasundara3415
@deepikajayasundara3415 2 жыл бұрын
ලස්සනයි අක්කේ වීඩියෝ එක ..පුදුම ආසාවකින් බලන්නේ ඔයගේ වීඩියෝස් ...වීඩියෝ එක ඉවර වෙනවට හරි ලෝබයි මට නම්..ඔයත් එක්ක කතා කරන්න ආසයි මට...
@subodawijerathna2694
@subodawijerathna2694 2 жыл бұрын
ආශාවෙන් බලනවා.තව අලුත් දෙවල් කරන්න ඔයාට ශක්තිය ලැබේවා .මමත් ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙනගත්තා.ගොඩක් ස්තූතියි ඔයට
@shymalidilrukshi3828
@shymalidilrukshi3828 2 жыл бұрын
ඇත්තටම සොයුරිය මම හරියටම දන්නේ නෑ ඒත් මම ප්‍රොජෙට් එකක වැඩකරද්දී ජපන් සොයුරියක් මුනගැහුනා එයා කවදාවත් අල,ළුනු,සුදුලුනු සුද්දකරලා තියන්න දුන්නේ නෑ..මේවට බාහිර තියෙන විශ උරාගැනිමේ හැකියාවක් තියනවා කියලා.....පොඩ්ඩක් හොයලා බලන්න...ආදරෙයි ඔබට සොයුරුය
@gayanikumari659
@gayanikumari659 2 жыл бұрын
හරිම ලස්සනයි නැන්දේ මම නැන්දගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නව බොහො ස්තූතියි 😀😀🙏🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@anushaanusha9951
@anushaanusha9951 2 жыл бұрын
අම්මෝ වීඩියෝ එකක් දාන්නේ කවද්ද කියලා බලාන හිටියේ අක්කී බුදුසරණයි හැමෝටම
@anupamadilhani8944
@anupamadilhani8944 2 жыл бұрын
Vedio එකෙන් ගොඩක් දේවල් ජීවිතයට එකතු කර ගත්‍තා ස්තුතියි 🙏
@lakshivinushika7373
@lakshivinushika7373 2 жыл бұрын
මේ වීඩියෝ එක නම් මන් වරින් වර කොච්චර බලල තියෙනවද කියල මට මතකත් නෑ...මේ වීඩියෝ එක මගේ ජීවිතේ ගොඩක් වෙනස් කරා..ලගදි විවාහ වෙලා අලුත්‍ ගෙදර පදින්චි උන මට මගේ ජීවිතේ වෙනස් කරගන්න හේතු උනේ මේ වීඩියෝ එක..මගෙ මහත්තය stf eke..එයා මන් ජීවත් වෙන විදිය ගැන හරිම සතුටින් ඉන්නෙ..මන් ජීවිතේ අපිලිවෙලට ගෙව්ව කෙනෙක් නොවුනත් ඒ පිලිවෙල තවත් වැඩි දියුනු කරගන්න මේ වීඩියෝ එක වගේම ඔයාගෙ ගොඩක් වීඩියෝ ඉවහල් උනා..මගේ හිත හරි ආසාවෙන් නැවතුන youtube chanel එක තමයි dove greens miracles
@himawijesiri2325
@himawijesiri2325 2 жыл бұрын
නැන්දේ මන් උසස් අධ්‍යාපනය හදාරණ කෙනෙක් eth මං අපේ ගෙදර වැඩ කරන්න බලන්න ඕනේ මොකද අපේ අම්මා ඉන්නේ පිට රට. ඉතින් මට mage කාළය කලමනාකරනය කරගන්න පුළුවන් widiye video එකක් කරන්න පුලුවන් ද. මගේ පලවෙනි request එක. E වගේම හෙට උදෙන්ම මමත් නැගිටලා මේ widiyata දවස පටන් ගන්නවා. Kalabalen patan ගත්තු දවස හෙට ඉඳන් එහෙම නොවෙන බව මට දැනෙනවා. නැන්දේ ගොඩක් ස්තුතියි අම්මා ගෙදර නැති උනාට නැන්දා අම්මා කෙනෙක් වගේ මට නම් දැනෙන්නේ. ආදරණීය හිතක්... බුදු සරණයි
@hashinimithun3306
@hashinimithun3306 2 жыл бұрын
අක්කාගේ ජිවිතය හරියට භාවනාවක් වගේ... ❤️❤️❤️😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@Alagiyawanna
@Alagiyawanna 2 жыл бұрын
අම්මේ වීඩියෝ එක දැකලා මට ගිය හිනාව..මටම පුදුමයි.. අක්කගෙ වීඩියෝ ඔක්කොම බලල තියෙනවා..ඒත් මම කැමති අක්කගෙ හඬට..මාරම උත්තේජනයක් ලැබෙනවා ඒ හඬට..හෙට උදෙන්ම දවස පටනගන්න වටින ලොකු වෙනසක් අක්කා කියලා දුන්නා ..මට දැනෙන්නේ අක්කා මගෙ නොඳුටු මිතුරියක් කියලා..ස්තූතියි අක්කේ..පරිස්සමෙන් සතුටින් ඉන්ක ඔය වගේම..💜️
@nishanthakumara5436
@nishanthakumara5436 2 жыл бұрын
පොඩ්ඩ ක් විතර පරක්කු වුණා වගේ Internet කියන්නේ ඉතින් අපිට හිතන විදියට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නේද අක්කෙ ඔයා හොඳින් ඉන්නවා නේද ලස්සනයි video වක් පරිස්සමින් ඉන්න බුදු සරණයි! ආදරයෙන් නදී 😘😘😊🥰🥰 Silver play botton එක හම්බ උනා නේද සුභ පැතුම්
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@pramilarathnayaka6257
@pramilarathnayaka6257 2 жыл бұрын
අක්කගෙ video බැලුවම හිතට පුදුම විඩියෙ සැහැල්ලුවක් දැනෙනව.මමත් ඔයා වගේ වෙන්න හරි ආසයි.මට හිතෙනවා මම වෙනදට වඩා දැන් වෙනස් වෙලා කියල.ඒ ඔයා නිසා අක්කේ .මගේ ගොඩක් වැඩ මම දැන් සතුටින් කරන්නේ .ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ අපිට මේවා කියලා දෙනවට.බුදු සරනයි ඔයාලා හැමෝටම 👍👍👍👍👍
@chandranidesilva370
@chandranidesilva370 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ එකක් දැම්මහම නොබලාම බැහැ වාගේ. හරිම ලස්සනයි .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@thakshilalakshani6868
@thakshilalakshani6868 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ, උදේම නැගිටින්න ආසයි ඒත් හිත හදාගන්නේ කොහොමද? 😞 උදේට මැරිලා වගේ නින්ද යනවනේ
@dilshanidisanayaka566
@dilshanidisanayaka566 2 жыл бұрын
වෙනදා වගේම අදත් වටින දේවල් ගොඩක් දැන ගත්තා .ස්තුතියි අක්කේ පරෙස්සමින් ඉන්න බුදුසරණයි ❤️❤️
@AriyawanshaS-
@AriyawanshaS- 2 жыл бұрын
Hari sweet
@sujanimallika2238
@sujanimallika2238 2 жыл бұрын
ඔබ වෘක්ෂයක් මලින් සුවදින් ඵල වලින් පිරුණු ..... 🙏🙏🙏❤️❤️❤️❤️❤️
@mj7511
@mj7511 2 жыл бұрын
Nendi I feel that my life has changed. Your videos are always moving my life journey into a very positive and productive one. When I watched your videos I feels super productive to do a number of works. I believe that others also feel that feeling they also enjoy this 15-minute like a meditation(as well as me). I wish you all the best nendi. Continue this channel to motivate all of us. It will be a great merit for you...
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
Supper
@chandiswarnasinghe7825
@chandiswarnasinghe7825 2 жыл бұрын
So very true 👍
@chinthakasthurirathne8324
@chinthakasthurirathne8324 2 жыл бұрын
akke oya gedara athula sarasanna mal ganne kohenda kiyala ilaga video ekedi kiyannako
@raspberrypie1235
@raspberrypie1235 2 жыл бұрын
Your husband is very lucky to have such nice,organised, wife like you 👍
@chiranganijayaweera2815
@chiranganijayaweera2815 2 жыл бұрын
එක දිගට බලන්න හිතෙන video ටිකක් . තරහ නැතිව ඔබ ඉන්න පලාත කියන්න පුලුවන් ද? හරිම සශ්‍රීක පලාතක් වගේ නිසා අහන්නෙ. දැක්කහම මාර ආසයි.
@lakminisandareka8617
@lakminisandareka8617 2 жыл бұрын
ජිවිතේට ගොඩක් වටින දේවල් හැමදේම අපිත් එක්ක බෙදාහදා ගන්නවට ස්තූතිය...😊
@sanukanimjaya424
@sanukanimjaya424 2 жыл бұрын
අනේ නැද්දේ අම්මා යි මම යි අද විඩියෝ එක ලස්සනයි නැද්දාට බුදු සරනයි .නැද්දා ගේ පවුලේ ඉන්න අයටත් බුදු සරනයි පරිස්සමෙන් ඉන්න නැද්දේ .
@achalagunawardana3896
@achalagunawardana3896 2 жыл бұрын
හරිම අගෙයි සොයුරිය .ඔබට මෙවැනි දැනුම ලබාදීමට තව තවත් ශක්තිය ලැබේවා ...තෙරුවන් සරණයි
@geethanjalipushpakumari2278
@geethanjalipushpakumari2278 2 жыл бұрын
අක්කෙ සුවදම සුවදට සුවද දුම් කුඩු( සාම්බ්‍රානි ) හදන්න කියා දෙන්න
@hajnishani3012
@hajnishani3012 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ ❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@CA-dx4xy
@CA-dx4xy 2 жыл бұрын
හරිම ලස්සනයි හරිම පිලිවෙලයි අක්කිගෙ vedios බලන්නෙ හරිම ආසාවෙන් අක්කි pantry එක clean කරද්දි මොනවද spray කරේ ??
@sayanidayasiri7869
@sayanidayasiri7869 2 жыл бұрын
වීඩියෝ එක ඉක්මනින් ඉවර උනානේ,එහෙම හිතිලා දුක හිතුණා ,බලාගෙන ඉන්න හිතෙනවා ,හිතට හරි සැනසීමක් දැනුණා ,ගොඩාක් පිං ඔයාට අක්කා ,පරිස්සමෙන් සතුටින් ඉන්න
@heshanidunanya771
@heshanidunanya771 Жыл бұрын
good morning සෙනසුරාදා dawasaka සෙනසුරාදා vidio ekakbalanawa mn harima asawen 🥰🥰🥰 Hoda motivation ekak 🥰❤️
@fathimarinoza442
@fathimarinoza442 2 жыл бұрын
She is living in her own easthetic life 🌼✨
@dilinishanikaliyanage3328
@dilinishanikaliyanage3328 2 жыл бұрын
අක්කා නුගසෙවන වැඩ සටහනට සහභාගි උනා නේද .මම බැලුවා ලස්සනයි .ඔයාගෙන් ඉගනගත්ත දේවල් ගොඩක් මම ස්තූති අක්කා 🙏🙏🙏
@wasanthakumuduni7352
@wasanthakumuduni7352 2 жыл бұрын
අදත් හරිම ලස්සන වීඩියෝ එකක් .මාත් එක්ක මගේ දෝනි බලනවා හරියට පාඩමක් අහගෙන ඉන්නවා වගේ ආසාවෙන් බලන්නේ ඒක මට ලොකු සතුටක් .අපිත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා දැන් කාලය ශ්‍රමය ඉතුරු යි ගොඩක් ස්තූතියි නංගී ඔයාට . පවුලේ සියලු දෙනාටම බුදු සරණයි .
@gangulilokuge6077
@gangulilokuge6077 11 ай бұрын
ඔයාගෙ videos වලින් ආසම video එක තමා මේක...කම්මැලි හිතෙන හැම වෙලාවකම මේ video එක බලනව...කම්මැලි නැතුව වැඩ කරන්න ආස හිතෙනව එතකොට...හරිම ලස්සනයි මේ video එක.තවත් මේ වගේ videos ගේන්න... 🥰❤️
@shalaswork5301
@shalaswork5301 2 жыл бұрын
Hello Dove 🕊, I'm your fan. I know that you know it 🙂 I have made it a point to watch this video atleast once in 4 days because it helps me to make my day also very productive. Thank you Dove 🕊. 💝
@beautywithia4068
@beautywithia4068 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුතියි ඔයා වගේ කෙනෙක් අපිට මැව්වට අක්කේ 🙏🙏❤️
@sajithranjan6238
@sajithranjan6238 4 ай бұрын
මම මේ video එක කීපාරක් බැලුවද කියලා මතක නැ අක්කගෙ channel එකේ මම ආසම video එක මේ වගෙ video එකක් අයේ කරන්නකෝ
@s.sarangadisanayaka1378
@s.sarangadisanayaka1378 2 жыл бұрын
ඔයාගෙ ඉරිදා දවසක් වගේ සම්පූර්ණයෙන් ගෙවෙන විදිහ video එකක් කරලා දාන්නකෝ. .
@sandaruwanbp8988
@sandaruwanbp8988 2 жыл бұрын
හොඳයි සල්ලි tiyana මිනිස්සුන්ට ඔයා ඔක්කොම කරන්නේ karant badu වලින් ne
@speed9dilrukshi597
@speed9dilrukshi597 2 жыл бұрын
ඔබ විඩීයෝ අවසන් කර යන විට තවත් විඩීයෝ ව ඇත්නම් කියලා හිතෙනවා...හිතට පුදුම ලොබකමක් දැනෙනවා....
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 21 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Stress දවසක Mood Fix කරගන්න හරි ලේසියි
12:31
Our home tour  / කොරියාවේ අපේ ගෙදර
33:15
Samee and Sandu
Рет қаралды 856 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 21 МЛН