ජනාධිපතිවරණ සමයේදී බුද්ධි අංශ වල හැසිරීම - ආචාර්ය අජිත් කොලොන්නේ)DR.ajith colonne

  Рет қаралды 108,420

Hari Tv

Hari Tv

4 жыл бұрын

#ajith_colonne #NPM #srilanka_politics
ලOකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 505
@Haritv
@Haritv 4 жыл бұрын
ලොකු හාමුදුරුවෝ Shape වෙන්න පොලීසි ගිහින් @sYrI
@ruwanj774
@ruwanj774 4 жыл бұрын
You meant Dr. Colonne?
@harshagunasekara7184
@harshagunasekara7184 4 жыл бұрын
ඔබතුමාම තමයි මේ වටිනා රටේ මීලග නායකය. විශාල ජනතා රැස්වීම් පෙන්වා කරණ රගපෑම් මෙවර සාර්ථක වෙන්නේ නෑ...
@rumeshfernando6264
@rumeshfernando6264 4 жыл бұрын
නියමයි සර්🙏🙏🙏🙏 මම ගොඩක් ගරුකරන, මම ගොඩක් අධ්‍යන කරන චරිතයක්👍👍❤️❤️❤️ මෙවගෙ මිනිස්සුන්ව අරක්ෂක කරයුතුයි,ගරුකළ යුතුයි...
@charithjayarathna5329
@charithjayarathna5329 4 жыл бұрын
මෙහෙම මනුස්සයෙක් මේ රටේ ජනාධිපති වෙනවනම්.. ❤️
@dylanliyanage1880
@dylanliyanage1880 4 жыл бұрын
රසවත් තේ එකක් පානය කරනවා වගේ තමයි මම සංවාදය ඇහුවේ ...😇 භාෂාව හැසිරවීම ගැන කොලොන්නේ මහතාට ස්තූතියි .. නාගානන්දයන් අමතක කරන්න එපා.. එයත් වටිනා සම්පතක් 😇 #naga2020 ♥️
@hungrylionasmr8807
@hungrylionasmr8807 4 жыл бұрын
2020 only Naga the system changer
@cjfernando82
@cjfernando82 4 жыл бұрын
Katha walata tana denna epa minissunge wada walin teeranaya karanna
@kumarad1648
@kumarad1648 4 жыл бұрын
අනිවාර්යයෙන් නාගානන්ද මහතා තමයි මුලින්ම අපට නිසි පාර කියාදුන්නේ ඔහත් රටේ අසාධාරනයට එරෙහිව ලොකු සටනක් කල කරන අයේ අපට සම්පතක් එනිසා ඔබ සියලු දෙනා රට වෙනුවෙන් එකතු විය යුතුයි බුදුසරණයි. ජයවේවා. Hari tv ස්තුති
@nuwanlakmal6891
@nuwanlakmal6891 4 жыл бұрын
My vote, my family's will be for him and I encourage all my friends to follow this personality! Let's change!
@barcablood749
@barcablood749 4 жыл бұрын
Same here 👏
@ayomakularatne4455
@ayomakularatne4455 4 жыл бұрын
Nuwan Lakmal arakshaka amathi kolonna viya uthui
@ranikanarangoda2467
@ranikanarangoda2467 4 жыл бұрын
You must have a good brain to understand this person and have faith in him and NPM if our younger generation is lucky to see a system change they will be elected. Even all our votes are for them 👍
@raveengoonathilake8739
@raveengoonathilake8739 4 жыл бұрын
මෙතුමා ජනාධිපති වුවහොත් ‍‍රටට වාසනාවන්ත කාළයක් උදා වේවි . මෙතුමා පිලිතුරු දෙන සංයමය හා පරිණත බව හා වැදගත් පෙනුම අනභිභවනීයයි......!!!!
@sashrikakodikara1016
@sashrikakodikara1016 4 жыл бұрын
Such a nice person... MY VERY 1ST VOTE TO HIM
@deshankannangara
@deshankannangara 4 жыл бұрын
True ...without any doubt he can lead this country better than anyone in political party ! Such a smart guy
@lucky6095
@lucky6095 4 жыл бұрын
Once Dr Colonne becomes a president we won't have any curruption or murders in our country. He is such an example for the whole world.
@sashrikakodikara1016
@sashrikakodikara1016 4 жыл бұрын
@@lucky6095 I know him very well. yes i know that. im gnna meet him on monday. so excited
@lucky6095
@lucky6095 4 жыл бұрын
@Sashrika you are very lucky to see our future president Dr Colonne. Give my best wishes to him.
@sashrikakodikara1016
@sashrikakodikara1016 4 жыл бұрын
@@lucky6095 for sure
@MohamedIreshad
@MohamedIreshad 4 жыл бұрын
මේ වගේ පුද්ගලයන් බලල අර අපේ 225 දිහා බලපු වාම කලකිරෙනව
@SURIYAVLOGS
@SURIYAVLOGS 4 жыл бұрын
සම්පූර්ණ ඇත්ත.
@dilankamadhushan3
@dilankamadhushan3 4 жыл бұрын
Sir ajith Kolonne my Vote ☑️
@lucky6095
@lucky6095 4 жыл бұрын
Congratulations 👍
@neranjadesilva4126
@neranjadesilva4126 4 жыл бұрын
Lahiru thank you for interviewing a great personality , Mr. Colonne. It is a pleasure to hear his voice.his knowledge inevery sphere is vast. We as Sri Lankans, see a better Sri Lanka under your leadership. Please go ahead, you have our blessings.
@warshadilrukshi5754
@warshadilrukshi5754 4 жыл бұрын
මමත් ස්වාධීනයි.... විකල්පය ගැනයි අවධානය....
@ayomakularatne4455
@ayomakularatne4455 4 жыл бұрын
Warsha Dilrukshi arakshaka amathi kolonna viya uthui
@shiranambalangodage1860
@shiranambalangodage1860 4 жыл бұрын
අමිත් වීරසිංහ
@sagarasri8312
@sagarasri8312 4 жыл бұрын
Naaga
@ys4115
@ys4115 4 жыл бұрын
අනිවාර්යෙන් 🇱🇰
@raveengoonathilake8739
@raveengoonathilake8739 4 жыл бұрын
මොහු ලංකාව ගොඩ නගන අනාගත " ලී ක්වාන් යූ " විය හැකිය . මව්බිමට ජය වේවා .....!!!!
@shashindusamarakoon1608
@shashindusamarakoon1608 4 жыл бұрын
i respect to sir, dr ajith colonne ♥️♥️♥️✌️✌️✌️
@jetcrazy7773
@jetcrazy7773 4 жыл бұрын
I have seen the next president of Sri Lanka. good luck Dr Kolonne.
@Sameera.
@Sameera. 4 жыл бұрын
වසර 71 පුරාවට මෙතෙක් පැවැති දූෂිත ක්‍රමවේදය වෙනස් කළ හැක්කේ ඔබතුමාට පමණක් බව ජනතාව තේරුම් ගත්තොත්, මේ රට ඉදිරියට යනු ඇත. ඔබතුමා ඉදිරිපත් වීම ගැන බොහෝම සතුටුයි.
@nipunkavinda8254
@nipunkavinda8254 4 жыл бұрын
Good programme eka ලහිරු kale. Godak හරවත් dewal Ajith sirgen igena gatta. Good luck for a better alternative ..
@chean5608
@chean5608 4 жыл бұрын
ඇත්ත මේ පාර හිතලා හරි තිරනයක් ගත්තේ නැත්නම් ගොඩ ඒමක් නැහැ
@123468152
@123468152 4 жыл бұрын
Thank you so much for your grate support giving to bring our country back to normalcy.we owe our respect to you all.great blessings.
@raveengoonathilake8739
@raveengoonathilake8739 4 жыл бұрын
දැනට සිටින 225 දෙනාට මෙවැනි බුද්ධිමතෙකුගේ අහලකටවත් පැමිනිය නොහැකිය. මෙවර විකල්පය නමැති රැල්ල සුනාමියක් වනවා නියතය .
@AYANS_WORLD21
@AYANS_WORLD21 4 жыл бұрын
Lahiri aiya thanks a lot for give a chance for future hope ..
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 4 жыл бұрын
රට හදන්නට උදාර මිනිසුන් සිටියට මෙ රට තුල වෙනසක් ඇතිකිරීම අරුමයකි.
@leeshang4926
@leeshang4926 4 жыл бұрын
බවුද්ද අයගේ විශාල වගකීමක් තිබෙනවා රටට මොකද විවස්තාව අනුව බවුද්ද අයට වැඩි තැනක් තිබෙනවා එක නිසා අනික් ජාතින්ට බැනල වැඩක් නෑ මම වගකීමෙන් කියන්නේ දැනට මුස්ලිම් අයත් බලයේ ඉන්න නිසා දේශපාලනය ට බවුද්ද ආගම ගාවල නැත්තම් බවුද්ද ආගම අදත් පිරිසිදු දහමක් වෙනවා ඒක සත්තයි නමූත් ඒකාලේ බවුද්ද නායකයෝ සර්වාඅගමික කම තදින්ම ප්‍රතික්ෂේප කළා ඒක දේශපාලනයට සුදුසු නෑ හැබැයි රජකෙනෙකුට ගැටලුවක් නෑ මෙකෙ දී බවුද්ද අය විතරක් රජුට සහය දෙන නිසා නමුත් චන්ද කියන්නේ එහෙම එකක් නෙමේ හැමෝම චන්දේ දෙනවා එකෙදී සාසනේ විතරක් දියුණු කරන්න පනතක් ගෙනාවොත් සම්පූර්ණ වගකීම බවුද්ද අය දරන්න ඔන විවිධ හේතු කියල වැඩක් නෑ
@shanilka_wariyapperuma
@shanilka_wariyapperuma 4 жыл бұрын
නියම වැඩසටහනක්. මට තිබ්බ ප්‍රශ්න ගොඩක් විසඳුනා. බොහොම වැදගත් ප්‍රශ්න ටිකකට පැහැදිලි පිලිතුරු ලැබිල තියනව.
@kumaripriya5873
@kumaripriya5873 4 жыл бұрын
ඔබලා සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩ ගන්න
@SURIYAVLOGS
@SURIYAVLOGS 4 жыл бұрын
සම්පූර්ණ ඇත්ත.
@sagarasri8312
@sagarasri8312 4 жыл бұрын
Naaga
@cbp3318
@cbp3318 4 жыл бұрын
අපි මෙහෙ ජනාධිපතිවරනය දිහා කටඇරන් බලන් ඉද්දි සහරාන් තවත් බෝම්බයක් ගහලා යයිද දන්නෑ(සහරාන් මැරුනට එයාගෙ මෝඩ රැල ඉතුරුවෙලා ඉන්නවනෙ)...ඒ නිසා ලංකාවෙ ඉන්න හැමෝම අවධානයෙන් ඉන්න කියලා ඉල්ලනවා..
@SURIYAVLOGS
@SURIYAVLOGS 4 жыл бұрын
හරවත් සාකච්ඡාවට ස්තූතියි. 41:50 දී මෙතුමා සඳහන් කරන කරුණු හා සමාන කරුනු අපේ “මීළඟ ජනපති සහ අභියෝග“ (අගෝස්තු 30) ව්ලොග් සටහනේදී අප සඳහන් කලා.
@Dampekingdom
@Dampekingdom 4 жыл бұрын
Very intellectual character! Selected clear words while keeping cool,shows very well the LEVEL of MIND Cheers !
@yohanperera1663
@yohanperera1663 4 жыл бұрын
My vote☑️
@lalithmallikarachchi3339
@lalithmallikarachchi3339 4 жыл бұрын
ඔබට ජය පතමි.
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
සර් මෙ වෙලවෙ වැදගත්ම රට බෙරගන්න එක...එ නිස චන්ද බෙදලා අපහු හොරුමයි බලයට එන්නෙ. මෙ යන විදිහට.එ නිසා විකල්ප එකතුවෙන්න..ඔබලා මෙ රට ගොඩගන්න අවශ්‍යම අය. බෙදෙන්න එපා. සතුරට වාසි
@gurubawulatv5202
@gurubawulatv5202 4 жыл бұрын
නාගානන්ද ව්‍යවස්ථාදායක බලයක් නැතුව ආණ්ඩුක්‍රමයක් සම්මථ කරන්නෙ කොහොමද
@bandara-
@bandara- 4 жыл бұрын
මෙතුම ජනාදිපති වෙනවනම් මෙක ලස්සන රටක්වෙවී
@ayomakularatne4455
@ayomakularatne4455 4 жыл бұрын
supun tharaka rate arakshaka mathi kolonna viya uthui
@ayomakularatne4455
@ayomakularatne4455 4 жыл бұрын
supun tharaka president naga viya uthui arakshaka amathi kolonna viya uthui
@bandara-
@bandara- 4 жыл бұрын
නාග සුරංගාන කතාකියන කෙනෙක් . මම හිතන්නැ එයා හොද කියල .
@stevemadden5961
@stevemadden5961 4 жыл бұрын
Naga 😂= Hitan hutan part 2
@AusiAusi2024
@AusiAusi2024 4 жыл бұрын
පුක නවත්තපං හිනාව😂😂
@lalithdisanayake5223
@lalithdisanayake5223 4 жыл бұрын
ජයවෙවා සර් නාගානන්ද මහත්තයා ඇතුළු ඔබ සැම එකට එක්විය යුතුයි
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 4 жыл бұрын
🤣🤣🤣🤣
@chinthadanansooriya9442
@chinthadanansooriya9442 4 жыл бұрын
He should be our next president. He has all the qualifications to be a successful president. This is the last chance to save our nation. He has a plan, the knowledge to execute it. He knows how to read his team mates minds. So surely his team will be a winning team. Hope this message goes to every corner of the country. if you need any help sir from our side we are there for you. Not expecting anything in return but expecting our children's future in safe hands. Thank you Lahiru. Great job
@johnsingngnos9744
@johnsingngnos9744 4 жыл бұрын
Warmest congratulations Dr.Colonne...!!!
@chithrairangani5225
@chithrairangani5225 4 жыл бұрын
නාගානන්ද සර්.සහඔබතුමාට.සුභපතනව.,,ජයෙවවා.
@liuupson8593
@liuupson8593 4 жыл бұрын
ලහිරු, බොහොම ස්තූති.
@jackdaniel5246
@jackdaniel5246 4 жыл бұрын
Sir you are the most suitable candidate for the presidency
@disnad9968
@disnad9968 4 жыл бұрын
Kiyanna kisima deyak na harima sathutui obage me kapaweeme saha adishtanaye balaporothtbuwa aniwaryenma ishta wenawa ape rate api sawoma sathutin idiwi theruwan saranai soba dahamath oba samata ashirwadayak wenawa nisakai
@sudathperera1753
@sudathperera1753 4 жыл бұрын
Good luck sir
@Panini_Edirisinhe
@Panini_Edirisinhe 4 жыл бұрын
Dear Dr Ajith Colonne, I have now listened to a few of your KZbin talks, but these 45 minutes were listened to very carefully. I have committed to vote for your group, but the focus upto now was on Mr Nagananda Kodituwakku. What I had already heard of you had shown me a good, rounded personality, concerned about the environment etc. Yo spoke rationally here, but a few things puzzle me. I'm essentially a teacher, now 70 years old, from Bandarawela, and my main interest has always been education; I've shunned the military, violence and war - but what you say on that score is all right. You are committed to the prevention of War. It doesn't matter who is nominated, but you spoke today for 45 minutes without any mention whatever of a few key issues. For the vegan Nagananda Buddhism seems to be very much a personal thing; his veganism I stumbled upon owing to my telephoning 070 1440 500, and chatting in a relaxed way with one of the young volunteers. I happened to mention that Dr Rajan Hoole, who was my classmate, is a man who shuns milk. I was then told about Nagananda's addiction to ginger nuts - so that was confirmed! I notice Ananda Shastralaya, Pita-Kotte mentioned as your first school. You may have been there just after Prof. Mahinda Palihawadena left as Principal. He's the only other vegan I know. I don't think that the President of my country ought to be a vegan, given that I'm pretty omnivorous, but it does enhance personal respect. Even if a fellow like me tells of such virtues in a leader, I don't think that the said leader himself ought to make a song and dance about it. You are unlikely to have the time to follow up a long comment I made after viewing a long programme centring on Nagananda, but here it is: kzbin.info/www/bejne/gWG6p35_hd6agKc Greater details there, and I comment regularly on Colombo Telegraph as "Sinhala _Man", but my identity is well known. What I missed in this speech were the following: We have a major problem with reaching out to the two main minority groups - the Tamils and the Muslims. I'm concerned although I don't know a word of the Tamil language. You spoke of Buddhism here only as a "voting block" and did not mention the other, admittedly smaller, voting blocks. To me, this is a serious lapse. Your not wanting any of the 225+1 current politicians as a slogan is fine. We all hate the guys. However, you seemed to be adamant that you didn't want even one. Isn't that contradicted by your welcoming the idea of JVP participation - which I'd like to see. References to Mr Gamini Wijesinghe (retired Auditor General were fine and welcome.) It helps us extol the virtues of your alternative Group to say that you have shorn yourselves of ego, more than one would have thought possible. Please ensure that all 24 of you, or whatever (I won't be surprised if six or seven develop cold feet), show yourselves to be genuinely united and enthusiastic throughout. One thing that you must spell out very clearly is the need (almost) for voters to mark three Preferences, but to ensure the First Preference for your group. If that is done, the JVP and you could each request the Second Preference for each other. I've given you stuff that you may not have seen (despite "Intelligence" now having become your main vocation). It is very common for people to say that a vote for a small party is something "wasted". this is true right now of you. You are now small, although my wish for you is that you actually win. You are now being taken a little less of a joke than you have been for two or three years. We were regarded as freaks to support you. For us to persist we must have the assurance that you've got your strategy right. A couple of things I have got right: I predicted this exactly: www.colombotelegraph.com/index.php/the-maldivian-parliamentary-elections-2019-where-a-happy-result-can-be-predicted/ Embedded in that you will find this report, which is also going to be useful to you: www.colombotelegraph.com/wp-content/uploads/2019/04/Report-of-the-Sri-Lankan-Observer-Mission-to-the-Maldivian-Presidential-Election-of-23-Sept.-2018.pdf With so much cut-throatism, I'm sure that it will be good to know that a few people are reliable. Incidentally, the lack of ego at the top of the Maldives Democratic Party, was in large measure the reason for the success of the new regime in the Maldives. But Nasheed can be firm: maldivesindependent.com/politics/nasheed-apologises-for-no-jobs-for-pepper-spray-comments-147692 Forget the later apology for the tone used - he's got his policy right. I visited the Vinivida Office this week (met Nagananda briefly) and found that Sunil Jayasena and I were in the sme small school together for two years - and also Rajan Hoole, who I'm afraid told me today that in his view the time is past (unfortunately) when we could have one Law for all Sri Lankans. This is the problem: some of the damage that we have inflicted on ourselves is going to be permanent. Well, I don't mind trying . . . Best wishes, Panini Edirisinhe (077 2987 665)
@neranjadesilva4126
@neranjadesilva4126 4 жыл бұрын
NAGA 2020 is the best and only choice to safeguard our country. Than ks
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
Obatumata දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🌹🌹🌹🌹
@ishanabeyrathna8238
@ishanabeyrathna8238 4 жыл бұрын
best interview ever
@nishshankafernando2432
@nishshankafernando2432 4 жыл бұрын
Thank you hari tv......great job...thanx
@saveenfernando7269
@saveenfernando7269 4 жыл бұрын
His point of view is great 💜
@CTKmark
@CTKmark 4 жыл бұрын
ලංකවේ අපි ...වාසනාවන්ත වෙයිද එතරම්...ජය වේවා !
@upalinatureboy
@upalinatureboy 4 жыл бұрын
Presenter is a great guy. Excellent job pal. Keep it up
@sathyaasathya9464
@sathyaasathya9464 4 жыл бұрын
We needed this change way back in years....
@cmdikkumbura2421
@cmdikkumbura2421 4 жыл бұрын
My vote to විකල්පයට💪
@GadgetPoddo
@GadgetPoddo 4 жыл бұрын
awesome !!
@binukaabeyweera9588
@binukaabeyweera9588 4 жыл бұрын
ගම්මාන වල වැසියන්ට මේ විකල්ප අදහස ගෙනියන්නේ කවුද ? භයානකම දෙය වතුකරයට උතුරු නැගෙනහිරට මේ අදහස ගෙනියන්නේ කවදාද? ඔවුන්ගේ මනාපයද අනිවාර්ය වේ.
@SURIYAVLOGS
@SURIYAVLOGS 4 жыл бұрын
සම්පූර්ණ ඇත්ත. ඔවුන්ගේ විශ්වාසය බිඳී යාමට පෙර එය කල යුතුයි.
@binukaabeyweera9588
@binukaabeyweera9588 4 жыл бұрын
@@SURIYAVLOGS ඔවුන් විකල්පය අහලවත් නැතුව ඇති
@binukaabeyweera9588
@binukaabeyweera9588 4 жыл бұрын
@@SURIYAVLOGS ඇමෙරිකානු අත පෙවීම් විදෙස් බලපෑම් වලට විකල්පය මුහුන දෙන ආකාරය පැවසූවා නම් එයත් වටී
@SURIYAVLOGS
@SURIYAVLOGS 4 жыл бұрын
@@binukaabeyweera9588 41:50 දී මෙතුමා සඳහන් කරන කරුණු හා සහ විදෙස් සබඳතා ගැන අපේ “මීළඟ ජනපති සහ අභියෝග“ (අගෝස්තු 30) ව්ලොග් සටහනේදී අප සඳහන් කලා.
@adrianperera3328
@adrianperera3328 4 жыл бұрын
He is one of the best people I have ever seen 👍 he's an analysis is spot on. Theory and practical thinking both.
@asanksc.pkumara1955
@asanksc.pkumara1955 4 жыл бұрын
මෙතුමා ජනාධිපති උනොත් රටට ගොඩක් හොඳඉ .වතුකරයෙ.උතුරු නැගෙනහිර මිනිස්සු දැනුවත් වීමක් නෑ තාම.විකල්ප ය සදහා යහලුවන් එකතු කර ගනිමු...
@prasadhisilva5589
@prasadhisilva5589 4 жыл бұрын
Subapathum obathumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champz6917
@champz6917 4 жыл бұрын
අපිට මෙදා පාර ලොකූ වගකීමක් තියෙනවා , රටේ පාර කොහාටද කියලා තීරණය කරන්න ඕනෙ අපිමයි...
@sandunkumara8834
@sandunkumara8834 4 жыл бұрын
ගොඩක් ආදරේ කරන චරිතයක්.. ඔබ තුමා රට ජනපති වේවා.. ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indrawije1889
@indrawije1889 4 жыл бұрын
Next Honorable President of fortunate Sri Lanka
@ayomakularatne4455
@ayomakularatne4455 4 жыл бұрын
Indra Wije no never security of difece kolonna president naga
@shanakadevinda632
@shanakadevinda632 4 жыл бұрын
නාගානන්ද මහතා සහය දෙන්න විකල්ප එකතු වන්න
@nimeshchathuranga4810
@nimeshchathuranga4810 4 жыл бұрын
රටට ඔනි ඔබ තුමන්ලාගේ පාලනය. අපි ඔබලා සමග
@abeyk00n98
@abeyk00n98 4 жыл бұрын
obata sbapatanawa taruwansaranai
@rameshsilva8212
@rameshsilva8212 4 жыл бұрын
@maduperera2896
@maduperera2896 4 жыл бұрын
Great discussion Pls do more on behalf of him Hari TV
@akilarodrigo6638
@akilarodrigo6638 4 жыл бұрын
Great person to lead the country well qualified and most importantly we have to respect his qualities/honesty please please, please listen carefully and respond accurately.
@ayomakularatne4455
@ayomakularatne4455 4 жыл бұрын
akila rodrigo naga president. Security of difence kolonna
@ranjanatantirige6897
@ranjanatantirige6897 4 жыл бұрын
Very much admire the final words of Dr Colonne...he is well aware of the threats...yet he considers his duty towards the motherland.
@slteam922
@slteam922 4 жыл бұрын
Gnanasara ape hamuduruwo samaga weda satahanak karanna ayye.
@costhamaduwanthi9391
@costhamaduwanthi9391 4 жыл бұрын
🙏❤
@gayanwithanage7702
@gayanwithanage7702 4 жыл бұрын
Brilliant
@niwahaldesa4911
@niwahaldesa4911 4 жыл бұрын
නාගානන්ද තම ආත්මාර්තකාමී මමත්වය සහ සිංහල බෞද්ධයාට අහිතකර අත්තනෝමතික ව්‍යවස්ථාව හකුලාගෙන මෙතුමන්ලා සමග එක්වියයුතුයි
@gaminisubasinghe13
@gaminisubasinghe13 4 жыл бұрын
A great explanation.
@acefurler2348
@acefurler2348 4 жыл бұрын
Great!
@shandesilva643
@shandesilva643 4 жыл бұрын
Sir obethuma godak uthum kenek kothalawala acadamy eke sir obe deepu danuma wishitai 🙏🙏🙏🙏
@ranilroshan
@ranilroshan 4 жыл бұрын
We really like you sir. However you all should get-togethers to win this election.
@irshadazeez490
@irshadazeez490 4 жыл бұрын
I respect him lot. I attend few Inteligence classes. Unfortunately we don’t vote for these type of educated people. Also this is good program see how many views just 55000 Sri Lankan votes list 15 million until unless you don’t share this let’s go this message to the people
@trevortyler901
@trevortyler901 4 жыл бұрын
We want a completely new vision person or team to run the country in all aspects... A to Z.
@janisherath470
@janisherath470 4 жыл бұрын
❤️
@emmanuelsilva8982
@emmanuelsilva8982 4 жыл бұрын
obala 4ra dena gen awasana awasthawata ena thuru kawuda apekshakaya kiya ely dakwanne nathuwa oya vidiyata yana eka hondai. jayawewa.
@darshana5324
@darshana5324 4 жыл бұрын
Thanks for coming forward to give a strength to Sri Lankan. 🙏🙏
@benmendis3264
@benmendis3264 4 жыл бұрын
Constitutional revolt is the only way to clean this country.Jayawe Naga.
@misankasameera6503
@misankasameera6503 4 жыл бұрын
🦁💖💖💖💖💖💖💖
@maarafernando
@maarafernando 4 жыл бұрын
ආචාර්ය අජිත් කොලොන්නේ, ගාමිණි විජේසිංහ, නාගානන්ද කොඩිතුවක්කු යන තිදෙනාම දැන් ජනතාව ඉදිරියට පැමිණ සිටිති. වර්තමානයේ ඔවුහු විෂයයන් තුනක ප්‍රවීණයන් ලෙස සැලකිය හැකි ය. මේ ත්‍රිත්වයම ඉදිරියේදී ශ්‍රී ලංකාව මුදා ගැනීමේ ව්‍යාපාරයට දායකවනු ඇත. කෙසේ හෝ මේ සද්ධර්ම දිවයින විනාශ කරන්නට කිසිවෙකුට හැකි වන්නේ නැත. දිවයිනේ ප්‍රධාන ආගම් අතර කිතුනුවන්ගේ ප්‍රධාන මංගල්‍යය උත්සවය වන්නේ පාස්කුවයි. පාස්කුව යනු මරණය පරදා ජයග්‍රහණය ලැබීම ය. මැරෙන්නට යන දිවයින නැවත පණ ගැන්වීමේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ පාස්කුවයි! ඒ වෙනුවෙන් ප්‍රාණපරිත්‍යාගී බවට පත්වූ ජනතාව ද මේ දිවයිනේ කිසිදා අමතක නොවන ජනතාවක් වනු ඇත. ශ්‍රී ලාංකික ජනතාවට ජයවේවා!
@thilinapriyashan6391
@thilinapriyashan6391 4 жыл бұрын
කමෙන්ට් කරපු අයට කියන්නෙ..ලෑස්ති වෙලා ඉන්න..සේරම එකට එකතු වෙලා.. සටනට එන්නෙ..චන්දෙ එන්න.. ලෑස්ති පිට ඉන්න.. කාටවත් නොකිය..එක පාර ලොකු පෙරලියක් කරමු අපි..
@kkingswasthik5441
@kkingswasthik5441 4 жыл бұрын
✌😘👍👌
@shanathjayasooriya7666
@shanathjayasooriya7666 4 жыл бұрын
We need fully system change, without system change we can’t build up the country so join with Mr. Nagananda Kodithuwakku.
@kumarad1648
@kumarad1648 4 жыл бұрын
ඔබ තුමා නාගානන්ද මහත ඇතුළු සියලුම දෙනා එකතුවී මවුබිම බේරගන්න අපේ උපරිම සහය ඔබලාට රට වෙනුවෙන් තෙරුවන් සරණයි
@mithsiriabeyratne8285
@mithsiriabeyratne8285 4 жыл бұрын
නාගානන්ද කපටියෙක්, වැරදි පූර්වාදර්ශ දෙන්නෙක්,පිටු 40 පොතකින් රට පාලනය කරන්න හදන පුද්ගලයෙක් . මොහුව කෙසේවත් විශ්වාස කල නොහැකියි,වචන 10 ක් කීවොත් 8ක්ම නාගානන්ද අරහෙම කීවා,නාගා නන්ද මෙහෙම කරා කියමින් තමන් ගැනම වර්නනා කරන අයෙක්. මේ ඒකාදිපතියකුගේ ගති ලක්ෂන
@kumarad1648
@kumarad1648 4 жыл бұрын
@@mithsiriabeyratne8285 ව්‍යවස්ථා පිටු ගැන අනිත් රටවල් දිහාත් බලන්න ඉටත් අඩු රටවල් තියනව. දැන් රජයේ ව්‍යවස්ථාවේ පිටු ගාන දන්නවද? දැනගෙන එන්න.ඔනම කෙනෙකුට ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එන්න කිවුවා අදටත් නැ. 2009 විල්පත්තුවේ නඩුව දැම්මේ කවුද කරුණු හොයල එන්න
@kumarad1648
@kumarad1648 4 жыл бұрын
@@mithsiriabeyratne8285 kzbin.info/www/bejne/gqPOn6iHqrd8fqM
@TheMawi1988
@TheMawi1988 4 жыл бұрын
Sir, your ideas are genuine. if you are not a lawyer like one man trying to be king, if you are not a thug like three brothers, if you are not a rog like maru sira, please contest for presidency. Budu saranai
@pushpikabradley88
@pushpikabradley88 4 жыл бұрын
sir you my dream prsident good luck
@ayomakularatne4455
@ayomakularatne4455 4 жыл бұрын
Arakshaka amathi oba viya uthui
@tomtomy1539
@tomtomy1539 4 жыл бұрын
Mr. kolonne is next president !
@sarathwickramage7743
@sarathwickramage7743 4 жыл бұрын
It's hard but we will support them hardly
@anilbalasooriya7165
@anilbalasooriya7165 4 жыл бұрын
Naga Kolomna gamini siyalu dena ekviya yuthui
@SURIYAVLOGS
@SURIYAVLOGS 4 жыл бұрын
සම්පූර්ණ ඇත්ත.
@sarathwickramage7743
@sarathwickramage7743 4 жыл бұрын
I have voted always new face since 1994 even 2015 voted present president. This will be the last chance in the nation also I will vote new face. We must destroy and through out from the country present political system and members.
@sanathrohana1237
@sanathrohana1237 4 жыл бұрын
එක්කෙනෙක් හොඳයි අනික මෙහෙමයි කියලා ජනතාව අතර මතයක් ඇති නොකරනවනම් හොඳයි නේද .මේ සියල්ලම එකතුකරමු අපි හිතනවට වැඩිය ධනාත්මකව හිතන්න පුළුවන් .නාගානන්ද අතර ඉන්න සියල්ලම හොඳයි .ඉදිරියේ එකතුවෙන පුද්ගලයන්ද හොඳ වේවි .
@kkingswasthik5441
@kkingswasthik5441 4 жыл бұрын
🙏🙏🙏🙏✌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@Theaffiliatezone
@Theaffiliatezone 4 жыл бұрын
ගියවර වෙනස සොයන්න ගොස් අනාගත්තා රට ජාතියම,දැන දැන වලේ වැටුනා සහ වැට්ටුවා.මෙදා විකල්ප අය සහ තමන් ගැන අධිතක්සේරුව කරන අය සමග එකතු වි නැවත රටම විනාශය කරා රැගෙන යනවාද නැත්ද තිරනය අප සතුයි.සිතන්න සැහෙන දෙවල් ඇත.#තෙරෙයි කල් යයි...🤔
@BanduKarunarathne
@BanduKarunarathne 4 жыл бұрын
u should b the next presideñt 💎
@ayomakularatne4455
@ayomakularatne4455 4 жыл бұрын
Bandu Karunarathne no president naga security of difeence kolonna
@SocialApi
@SocialApi 4 жыл бұрын
respect sir
@dineshweerathunga4107
@dineshweerathunga4107 4 жыл бұрын
parliment එකේ ඉන්න එවුන්ගේ මේ වගේ බුද්ධිමත්ව කථා කරන එකෙක් ඉන්නවනම් කියන්නකෝ...
@dineshweerathunga4107
@dineshweerathunga4107 4 жыл бұрын
@abcd ABCD ha ha ha ha😅😅😅
@anojishara5452
@anojishara5452 4 жыл бұрын
Ai waasudeewa😂
@nishansanjeewaka2253
@nishansanjeewaka2253 4 жыл бұрын
තමන් ගැන තමම්ම අනාවැකි කීම හරිද ?
@chameeraniroshan3504
@chameeraniroshan3504 4 жыл бұрын
100% He will be a great leader.My vote for him.👌👌👌
@Under_the_Finland_sky
@Under_the_Finland_sky 4 жыл бұрын
apita wikalpayak tiyenawa mamanam kalin deshapalanayat gauna ekekutawat chande denne naha me manussayage ugat kame hatiyata anit okkoma hal kali
@nsandduk6990
@nsandduk6990 4 жыл бұрын
Adareiii
@dimuthufernando2722
@dimuthufernando2722 4 жыл бұрын
අනුරගෙ විකල්පයත් මෙතුමාට එකතු වුනානම් ශ්‍රී ලාංකිකයන් හැටියට අපි කොච්චර වාසනාවන්තද
@renulanka6876
@renulanka6876 4 жыл бұрын
🌹🌺😍
@asankajayathilaka2852
@asankajayathilaka2852 4 жыл бұрын
Npp ekata sahayadenna sir
@AusiAusi2024
@AusiAusi2024 4 жыл бұрын
😂
@vidushachinthani3314
@vidushachinthani3314 4 жыл бұрын
Aniwa mokada jvp kiyanneth godak matha darannan inna pakshayak
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 1,3 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 4,3 МЛН
Вся страна в очередях, а ты без очереди...
0:52
МиRRные Чувства
Рет қаралды 7 МЛН
貓咪 小鬼當家🎮🔫🚑 #aicat #shorts #cute
0:41
Cat Cat Cat
Рет қаралды 30 МЛН