බුදු දහම පැමිණීමට පෙරත් අපි ශිෂ්ඨාචාරවත් මිනිස්සු - Talk With Chatura (Full Episode)

  Рет қаралды 260,481

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

Пікірлер: 861
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 3 жыл бұрын
මේවට views අඩුයි.ගොන්ජෝක් එකක් දැම්මනම් 1or 2 million
@kasunbogoda1476
@kasunbogoda1476 4 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට. අපේ රටේ ඇවිදින විශ්වවිද්‍යාලයක් ඔබ තුමා. 🙏🙏🙏🙏🙏
@rangathisaraka5430
@rangathisaraka5430 4 жыл бұрын
මගේ ලොකෙ එක් වීරයෙක්❤️👆
@hasithkuma
@hasithkuma 4 жыл бұрын
නිකං තව කෙනෙක් කියාගෙන ගිය පලියට ලණු ගිලින්න එපා...මහා වංශය කියවන්න...ත්‍රිපිටකය කියවන්න... හොඳට හොයල බලන්න...බුද්ධිමත්ව විමසන්න
@rangathisaraka5430
@rangathisaraka5430 4 жыл бұрын
ඔයා දන්න මගුල.ඔය දන්නවද මෙ කව්ද කියලා ?.යකො මෙ අචාර්ය කෙනෙක් පුරා විද්‍යාවෙ ඉහල තෙනක ඉන්න කෙනෙක් උබට වඩනං හොඳ බුද්ධිමතෙක.හරිද උබලා වගෙ මොඩ හරක් දන්නෙ 8 පාස් නෙති ගොන් මොඩ දේසපාලුවො කියන කතා පිලිගන්න විතරය් ඇත්ත පෙන්නුවම එක බොරු වගෙ දකින්නෙ මං දෙකලා තියෙනව ලංකාවේ ගොඩාක් බුරුවො ඔන්න උබ ව්ගෙ මාර පරගැතිය් එකය් රටකට යහා දෙන්නැත්තෙ😖
@TheUsjp
@TheUsjp 4 жыл бұрын
👍
@coolkoala282
@coolkoala282 4 жыл бұрын
මහා වංශය යනු පක්ශක් ග්‍රාහීව ලියවුණු පොතකි
@rangathisaraka5430
@rangathisaraka5430 4 жыл бұрын
අනිවාරෙන් මෙතුමා කියන හැම දෙයක්ම ශාක්ෂි ඇතුවයි කියන්නෙ ඒ අනුව මහාවංසයත් බොරුවක්.මහාවංශයේ කියන්නෙ විජ⁣යගෙන් අපි පැවත එනවා ක්යලා ඉටත් අවුරුදු 10000කට කලින් ඉදලා ලංකාවෙ ජනාවාස පැවතුනෙ.මෙතුමා ශාක්ෂි ඇතුව එය පෙන්නනවා.මෙ මෙලොදෙයක් දන්නැති ඇවො එනවා මෙතන කතාකරන්න
@rathwije1579
@rathwije1579 10 ай бұрын
රාජ් සෝමදේවයන්ගේ සිංහල හැසිරවීම විශිෂ්ටයි.. 🙏🙏🙏🙏🤞🤘🙏🌹🌹🌷🪐🌕🎯🎯💎💎💎💍ජාතික සම්පතක් ඔබතුමන්... ඔබ වැනි ශ්‍රේෂ්ඨ උගත් සිංහලයන් දහසින් මේ භූමියේ පහළ වේවා...🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට proud of you siඔබ රටට වටිනා සම්පතක්One of greatest genius ever produced by Srillanka .
@katugahars
@katugahars 4 жыл бұрын
චතුර දාපු එක උගුලකටවත් අහු නොවී බොහොම වියත් ලෙස පිලිතුරු දීම විශිෂ්ටයි. භාශා හැසිරවීම අනර්ඝයි
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 6 ай бұрын
සුද්දා තමයි සිංහල ජාතියක් බිහිකරේ එතකන් මෙහෙ පාලනය කරේ අපේ දෙමළ කීර්ති ශ්‍රී රජතුමා, සුද්දා තමයි දෙමළ රට විනාශ කරේ.
@vimukthideshantha2348
@vimukthideshantha2348 4 жыл бұрын
පුරාවිද්‍යා අද්‍යක්ශ ජනරාල් වූවොත් රටේ වාසනාව..
@jeewakamaddumage7615
@jeewakamaddumage7615 5 жыл бұрын
පරක්කු වෙලා හරි මේ කැදවීම කාලෝචිතයැයි සිතේ
@sisirakumara7998
@sisirakumara7998 5 жыл бұрын
උදේට මලු අරන් ,,,,,,,යන එකයි,කුකුල්ලු කොටවන වාද පිටියටයි වඩා මේක හෙන respect ..එකෙන්ම ...තව වරක් ගෙන්වන්න ...දවසක් නොකා නොබි් ඇහුවැකි...
@thushanipremarathne6566
@thushanipremarathne6566 4 жыл бұрын
Thilak kandegama mahattaya ge kathath e wage thama. Me inne niyama mahathwaru. wishwa koshayak wage
@Emusiclk
@Emusiclk 4 жыл бұрын
රාජ්සෝමදේව සර්ගේ තවත් අර්තවත් දේශනයක් kzbin.info/www/bejne/pYvRiYimeteGjLc
@janakawiejkoon7721
@janakawiejkoon7721 4 жыл бұрын
👍
@nisaladesilva6113
@nisaladesilva6113 4 жыл бұрын
මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ දැනුම අති විශිෂ්ඨයි 🙏🙏🙏🙏
@udayangaunawatuna
@udayangaunawatuna 5 жыл бұрын
රාජ් සෝමදේවයන්ගේ සිංහල හැසිරවීම විශිෂ්ටයි.. ✌️👌👌👌❤️❤️❤️
@explorerofterror7616
@explorerofterror7616 4 жыл бұрын
Lakmal Udayanga patta pahadili
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 3 жыл бұрын
මෙතුමා thamilda?
@kavindadassanayake438
@kavindadassanayake438 3 жыл бұрын
@@dorakumburesirirathana5996 neh
@willhunter3571
@willhunter3571 3 жыл бұрын
Instablaster...
@chamindaathukorala2603
@chamindaathukorala2603 2 жыл бұрын
කොහෙද සිංහල කතා කරන්නෙ වැඩිපුරම කියන්නෙ සංස්කෘත
@cocococo7089
@cocococo7089 4 жыл бұрын
මෙතරම් හොඳින් සිංහල හැසිරවිය හැකි පුද්ගලයින් ලංකාවේ තවමත් සිටින බව දැකීම සතුටට කරුණක්.
@smkadura
@smkadura 3 жыл бұрын
he is not just a person.He is a professor Archeaology
@bertygunawardena9113
@bertygunawardena9113 2 жыл бұрын
@@smkadura p
@nomanjayalal6720
@nomanjayalal6720 4 жыл бұрын
ඉළුක්කුඔුරේ කැනීම් කරනකොට අපි දැක්ක ‌ෙකොච්චර දුකක් විදලද ‌ෙමේව කරන්නේ කියලා ඇස්දෙකටම දැකල තියනවා.නිහතමානීකම පිරුනු උගතෙක්...අරමුණ සාර්ථකවේවා.
@ayomiwickramage7604
@ayomiwickramage7604 3 жыл бұрын
❤️
@nirmalpoornajith3873
@nirmalpoornajith3873 4 жыл бұрын
මේ මිනිහා මැණිකක්.ඉතාම විද්යාත්මකව මතවාදයක් ස්ථාපනය කරන ක්රමවේදය විශිෂ්ඨයි.
@sajisoysa8244
@sajisoysa8244 4 жыл бұрын
මිලකල නොහැකි විශිෂ්ඨ චරිතයක්...
@gaminipasanna2725
@gaminipasanna2725 4 жыл бұрын
ගයාන් සදකැලුමි වත් ගෙන්වන්න..ජනශුතිය ගැන පුරාවිද්‍යාව ගැන අලුත් පරපුර හිතන්න ඇල්මක් ඇති කළ හැරවුමි ලක්ෂයක්...
@kosalahirantha8938
@kosalahirantha8938 5 жыл бұрын
ලන්කවේ පුරන් උ කුබුරු හස්වදනවා නලක කියලා තරැනයේක්..ඔබගේ මෙම වැඩසටහනට ඔවුව ගේන්නන පුලුවන්නම් ලොකු පිනක්..
@tensiheshan8513
@tensiheshan8513 4 жыл бұрын
ඔව්. ඊළඟ episode එකට ගේන්න පුළුවන් නම් හොදයි.
@sajisoysa8244
@sajisoysa8244 4 жыл бұрын
අනිවාරෙන්ම....නාලක ගෙන්නන්න..
@mood8422
@mood8422 2 жыл бұрын
කෝ දැන් පොර 🤣 හාලුත් නෑ
@chanakyadesilva5986
@chanakyadesilva5986 Жыл бұрын
අම්මෝ පුරන් කුඹුරු අස්වද්දනෝ අන්න😂😂
@PbHerath
@PbHerath Жыл бұрын
මහාචාර්ය තැමනි ඔබගේවැයම සාර්ථක වේවා මම අවු 80 ක පුද්ගලයෙක් ඹබගේ දේශන අසා තරුණ වුයෙමි
@mohansilva2597
@mohansilva2597 4 жыл бұрын
රාජ් සෝමදේව මහත්තයා කියන්නෙ ඇවිදින විශ්වවිද්‍යාලයක් වගේ මනුස්සයෙක්, මෙතුමාගෙ දැනුම මෙච්චරයි කියල කියන්න තරම් වත් දැනීමක් සමහර දේශපාලන බල්ලන්ට නැහැ, මේ වගේ මිනිස්සුන්ට රටක සමාජයක ලැබියයුතු තැන ලැබෙන්නෙ නැහැ කියල හිතෙනවා, මෙවන් විද්වතුන් තව තවත් පහළවිය යුතුයි.
@sumithnaotunna2920
@sumithnaotunna2920 4 жыл бұрын
Q
@arts5980
@arts5980 4 жыл бұрын
Agreed 100%
@indranialwis2124
@indranialwis2124 11 ай бұрын
Oba hari.
@nuwandayarathna7881
@nuwandayarathna7881 4 жыл бұрын
දේශපාලන සංවාදය වලට වඩා මේ වගේ සංවාද ඉතාමත් වැදගත් අලුත් දැනුමක් ලැබෙනවා .
@Helenamexcali
@Helenamexcali 5 жыл бұрын
*මමත් මහනුවර පුජාපිටිය මහ විද්‍යාලයේ සිසුවෙක් වසර ගානක් ඔබතුමා ෆලො කරනවා මෙ දැන් තමා දැනගත්තෙ ඔබතුමා අපෙ පාසලෙ අද්‍යාපනය ලැබු ආදි සිසුවෙක් බව ආඩම්බරයක් ඔබ අපෙ පාසලට මෙන්ම අපෙ ජාතියට* ඔබට දිර්ඝායු වෙවා *පුජාපිටිය මහ විදුහලෙ ආදි සිසුවෙක් ඇමරිකාවෙ සිට* 🙏❤
@indikapradeepdangalla8628
@indikapradeepdangalla8628 4 жыл бұрын
නියම වැඩසටහනක්
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 6 ай бұрын
👍👍👍
@ninevisionproduction2895
@ninevisionproduction2895 3 жыл бұрын
අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයට පණ පොවන්නට ජීවිතය කැප කරනු ලැබූ ජාතික සම්පතක් ඔබතුමන්... ඔබ වැනි ශ්‍රේෂ්ඨ උගත් සිංහලයන් දහසින් මේ භූමියේ පහළ වේවා...🙏🙏🙏
@janaagri257
@janaagri257 2 жыл бұрын
මෙතුමාගේ මග හරස් කරනවා පුරාවිද්‍යා කොමසාරිස්..😠😠😠
@bashithamadhushanpremasiri7426
@bashithamadhushanpremasiri7426 3 жыл бұрын
මේ ඇදුරුතුමා දිගුකල් නිදුකින් දිනෙවා.
@bawanthapathum606
@bawanthapathum606 6 ай бұрын
නිහඩ විරුවෙකි.අරමුණට ජය!!!❤❤
@gaweshaka7268
@gaweshaka7268 5 жыл бұрын
බොහොම ගරු කරන සෑහෙන අද්දැකීම් තියෙන නියම ප්‍රාඥයෙක්
@anuranandana1664
@anuranandana1664 2 жыл бұрын
වටේ කැරකෙන්න ඕනි නැ සෝමේ දන්නවඇත්ත කතාව කෙලින් කතාකරන්න චතුර ඔයා බයිලා විතරයි දන්න මගුලක් නැ සෝමේ දන්න ඇත්ත කතාව එලියට ගන්න පුලුවන් මිනිහෙක් එක්ක ඕනි කතා කරන්න කොමත් ඇත්ත තිත්තයි .
@tharindudarshana9331
@tharindudarshana9331 3 жыл бұрын
අම්මෝ අද හම්බුනේ රාජ් සෝමදේව කියන්නෙ සරසවියක් ❤
@wattalaart2276
@wattalaart2276 5 жыл бұрын
සිදු කළ යුතුවම තිබූ සාකච්චාවක් නැවත කලත් හොදයි..
@preethikumari9743
@preethikumari9743 5 жыл бұрын
ඉතිහාසය උගැන්ම තුළින් තමයි රටට ජාතියට ආගමට ගරු කරන්න ආදරේ කරන්න පණමෙන් රකින්නට පෙළඹෙන්නේ .
@dpldmadushani
@dpldmadushani 4 жыл бұрын
👍👍👍
@arunamadhushan3680
@arunamadhushan3680 4 жыл бұрын
අනිවාර්යයෙන්ම 👍👍
@kasundimuthukumarana3791
@kasundimuthukumarana3791 4 жыл бұрын
ඇත්ත
@sachithkanishka239
@sachithkanishka239 4 жыл бұрын
oka hamotama therenne naa neh.. :/
@Wasantha-ox7sq
@Wasantha-ox7sq 4 жыл бұрын
anna hari saho
@kochchiya
@kochchiya 2 жыл бұрын
2022 බලන උන් 🤘🤟
@moriartymafia5059
@moriartymafia5059 5 жыл бұрын
සිංහලයන්ගෙ ප්‍රෞඩත්වය ❤
@prasannapushpakumara7834
@prasannapushpakumara7834 3 жыл бұрын
උගත් බුද්ධිමත් ප්‍රඥාවන්ත මනව සම්පතේ එක් යුග පුරැෂයේක් දිර්ඝායුශ වෙවා !!! තෙරැවන් සරණයි !!!
@kusalpolpitiyage9123
@kusalpolpitiyage9123 4 жыл бұрын
අතේ තියන පිරිත් නූල දැකල සතුටු හිතුනා.
@වර්ණ-ඞ5ය
@වර්ණ-ඞ5ය 5 жыл бұрын
රටක් වටින මනුස්සයෙක් මේ..
@preethikumari9743
@preethikumari9743 5 жыл бұрын
Ape රටේ අතීතයේ සිට ඉතාමත් දියුණු samaajayk තිබුණා බවට සාක්කි තියනවා ..
@k2deepa
@k2deepa 5 жыл бұрын
ගොඩක් ගරු කරන උගතෙක්.. ඔබ රටට වටිනා සම්පතක්... 🙏🙏🙏
@traveltectours6561
@traveltectours6561 5 жыл бұрын
සියලුම පාසැල් දරුවන්ට පෙන්විය යුතුම වීඩීයෝවක් 🙏🙏🙏💐💐💐💐💕🎉️🎉️🎉️
@kennydave438
@kennydave438 4 жыл бұрын
Terrance Priyankara yes he should have lectures for students in schools and universities.
@realisticgaminglk7975
@realisticgaminglk7975 5 жыл бұрын
ගිය සතියේ මන් comment එකක් දැම්මා රාජ් සෝමදේව මහත්තයව ගෙන්නන කියලා. මේ සතියේ ගෙන්නලා! පට්ට ඔයි චතුර ඔයා!! එල කොල්ලෙක්! ජය වේවා!!!
@wijitha1979
@wijitha1979 4 жыл бұрын
පර සුද්ද අතට අසුවූ සැම දෙයක්ම අරන්ගිය බවත් , ඒ අතරින් ඇතැම් දැ අදටත් උන්ගේ පුස්තකාලවල, කවුතුකාගාරවල තියෙද්දි කොහොමද සරලව හෙළයේ සත්‍ය ඉතිහාසය මතු කරන්නේ? අනේක බාදක මැද යන මේ පර්යේෂණ දිරිගැන්වීම පසෙකලා ඔහුගේ බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරමින් හා ඔහුට මඩගැසීම නොකළ යුත්තකි . එය සුද්ද කරන්නේ නම් කම් නැත . සුද්දාගෙන් නිදහස් වීම සමරමින් හෙළයට ගරහන කලු සුද්දන් වීම කණගාටුදායක වන අතර පුදුමය අපගේ වලන් කට්ට කාල නීර්ණය කර එය අවුරුදු 6000 ක් පැරණි බව සුද්ද කියද්දී එම ඉතිහාසය සහ ඊට සම්පත් දායකත්වය සැපයූ මිනිසාට නිගා කිරීමයි .
@bythewaywithslbigbro8307
@bythewaywithslbigbro8307 5 жыл бұрын
වටිනාකමක් නැති ‍රූපවාහිනි වැඩසටහන් අතරින් වැදගත්කමක් ඇති දේවල් කරන චතුරට ස්තූතියි.
@yasanthadeepika3242
@yasanthadeepika3242 5 жыл бұрын
මේ සාකච්ඡාව 2 කොටස බලාපොරොත්තු වෙනවා...
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 4 жыл бұрын
අනිවාර්යෙන් ♥️♥️♥️
@TheUsjp
@TheUsjp 4 жыл бұрын
👍
@awishkayatiwella
@awishkayatiwella 4 жыл бұрын
සර් කියන දේවල් වල අපිට ගන්න දේවල් ගොඩක් තියෙනව❤
@k.n6067
@k.n6067 2 жыл бұрын
පුරා විද්‍යාත්මක කැනීමක් කිරීමට ඒවා හදුනා ගැනීමට පුරා විද්‍යාත්මක දැනීම අත්‍යාවශ්‍යයි ...ඒ වගේම අපේ ඉතිහාසයේ නොවිසුදුනු තැන් ගලපා ගන්න බුද්ධිය අව්ශ්‍යයි ...
@kanchanakaushalya4003
@kanchanakaushalya4003 4 жыл бұрын
වෙන මොනාත් නෙවෙයි මෙතුමා සිංහල භාෂාව හැසිරැව ආකාරයම අති විශිෂ්ටයි. එහෙම ලස්සනට සිංහල කතා කරන්න පුළුවන් අපේ මහින්ද දේශපිය මහත්මයාටත්.
@danushkaaravinda1556
@danushkaaravinda1556 4 жыл бұрын
චතුර උඔ විශිෂ්ට මාධ්‍යවේදීයෙක්...තර්කන හැහියාව හා තොරතුරැ ගවේෂණය අතින් උඔ ට Chalange කරන්න ලංකාවේ කවුරැත් නෑ....මෙවැනි වැඩසටහන් රටේ අනාගතයට කොයිතරම් වටිවිද... දෙදෙනාටම ජය.....
@roshana.manage6227
@roshana.manage6227 5 жыл бұрын
සුපිරි කතාවක් ඉවර වෙනකම් ඇහුවා හැමදාම මෙ වගෙ කෙනෙක් ගෙන්වන්න වැදගත් බුද්දිමත් මිනිස්සු
@ragingwarrior8098
@ragingwarrior8098 4 жыл бұрын
බුදු දහම එන්න කලින් අපි ශිෂ්‍ඨාචාරවත් මිනිස්සු. බුදු දහමත් පැමිනීමත් සමග අපි දැහැමි මිනිස්සු උනා.. සුද්දගේ පැමිනීමත් සමග අපි ජාතියක් ජන්මයක් නැති කාලකන්නි දුර්වල රටක් උනා
@fairy3560
@fairy3560 4 жыл бұрын
Honda comment ekak. Na gida weerayo Suudonta wiridfa satan kra..otiri ine kalkanni.
@kumarad1648
@kumarad1648 4 жыл бұрын
නියම කතාව
@artofchoice
@artofchoice 4 жыл бұрын
සුද්දා ආවේ නැත්නම් අපිත් ඉන්දුනීසියාව වගේ ප්‍රෞඩ *ඉස්ලාම්* රටක් වෙනවා. අපරාදේ ඒක උන් කෑවා.
@ragingwarrior8098
@ragingwarrior8098 4 жыл бұрын
@@artofchoice අමු ගොන් කතා නොකිය හිටපන් මචං
@artofchoice
@artofchoice 3 жыл бұрын
@@ragingwarrior8098 කොහොමද බන් ඒක ගොන් කතාවක් වෙන්නේ? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
@CqsSam
@CqsSam Жыл бұрын
ඔබ රටට වටිනා සම්පතක්... 🙏
@Piyasatahana
@Piyasatahana 5 жыл бұрын
බුදු දහම පැමිණීමට පෙරත් අපි ශිෂ්ඨාචාරවත් මිනිස්සු,,,,,,,,,,,,සිංහලයන්ගෙ ප්‍රෞඩත්වය
@chathurangasuresh9593
@chathurangasuresh9593 4 жыл бұрын
Bududahama paminiye naha.mehe thibba...
@Vidyacakra
@Vidyacakra 4 жыл бұрын
@@chathurangasuresh9593 අනිවා
@sheyyarocks
@sheyyarocks 4 жыл бұрын
Helayange proudathwaya kiuwoth niweradiy
@chathurangasuresh9593
@chathurangasuresh9593 4 жыл бұрын
@Uresha Dilshan ai මහත්තයෝ hinavenne... varadi දෙයක්ද kiuve.
@chathurangasuresh9593
@chathurangasuresh9593 4 жыл бұрын
@Uresha Dilshan oba thumala piliganna මහාවංසය kiyala පොතක් thiyenava neda. Ekath හොඳට කියවලා balanna. ඒකෙත් තියෙනවා shakshi ...
@rdrsuranga334
@rdrsuranga334 4 жыл бұрын
ජයරත්න පතිරඅරාච්චී මහතාව ගෙන්වන්න....
@sayannavlogs6003
@sayannavlogs6003 3 жыл бұрын
Jayarathana Pathiraja mahatha genwanna
@upulasankaofficial1120
@upulasankaofficial1120 4 жыл бұрын
හැම දේම දන්න චතුරයගේ කට නළියනවා , යන්තම් subject එක නොදන්නා නිසා, මුකුත් කියාගන්න බැරුව ඉන්නේ බොහොම අමාරුවෙන්.
@CharityDeA
@CharityDeA 5 жыл бұрын
පසුගිය කාල වකවානුවේ වෙච්ච සිද්ධි හින්ද අපේ ප්‍රොව්ඩ ඉතිහාසය ගැන වෙනදා නොවූ උනන්දුවක්, වෙනත් වචන වලින් කිව්වොත් හෙන ගහලා වගේ තිබුන ඇස් ටිකෙන් ටික අරුනා.....සමහරවිට හැමදේම වෙන්නෙ හොදට වෙන්න පුලුවන්. අපිට මේ සිද්ධි වලින් පාඩම් ඉගෙන ගෙන අපේ සන්ස්කෘතියට හිතැති, අපේකම අගය කරන නායකයෙක් පත් කර ගැනීමට අවස්ථාවත් ලගදීම තියෙනවා.
@aazjayawardhana1178
@aazjayawardhana1178 5 жыл бұрын
ස්තුති චතුර .. දේශයේ ජනමාධ්‍ය කරුවා..
@kusumpathiratna6069
@kusumpathiratna6069 8 ай бұрын
අපේ ඉතිහාසය විකුර්ති උනේ කලේ කොහොමද කියලා සොයා බලන්න. ඇයි බය අපි. නිදහස් ද ගැතිද?......
@revwantbucca5094
@revwantbucca5094 3 жыл бұрын
හෙන ගැහුවා වගෙ කෙලින් කතා කරන සින්හල කොල්ලෙක්
@nesanthrancnh7322
@nesanthrancnh7322 5 ай бұрын
ජයරත්න පතිආරච්චිමහත්තයගෙ පේජෙක බලන්න ඉතිහාසය ඉගනගන්නනම් මිදිකොහෙද තිත්ත නරිකියයිද ඇත්ත😂
@preethikumari9743
@preethikumari9743 5 жыл бұрын
israel වල කරන ලද කැණීම් වලදී අවුරුදු තුන්දහසකට pera භාවිතා karapu වළඳක ලංකාවේ ආනයනය කරපු kurdu සමාන සුවඳ තිබීම visesathwayak නේද .
@chameeraniroshan3504
@chameeraniroshan3504 4 жыл бұрын
අපෙ හෙළ පරපුරේ කොදු නාරටිය උ නියම ඉතිහාසය අපෙ සගවලා ඉවරයි.ඔබ තුමාට පින් මෙහෙම හරි අපෙ යක්ක පරපුරෙ ඇත්ත කතාව සොයා ගන්නවාට.
@hasithkuma
@hasithkuma 4 жыл бұрын
නිකං තව කෙනෙක් කියාගෙන ගිය පලියට ලණු ගිලින්න එපා...මහා වංශය කියවන්න...ත්‍රිපිටකය කියවන්න... හොඳට හොයල බලන්න...බුද්ධිමත්ව විමසන්න
@nayakanayaka3048
@nayakanayaka3048 4 жыл бұрын
මෙහෙම දෙයක් තියෙනවා. ඕක කිවුවනම් සුද්දෙක් ඇවිත් . කිසිම එක් හොයන්නේ නෑ . එක හරි කියලා පිලිගන්නවා. මොකද ඒක කියන්නේ සුද්දෙක්නි . ඕකයි අපේ රටට වෙලාතියෙන්නේ. දුකයි කවුරුත් අපේ ඉතිහය ගැන හොයන්නේ නෑ. නමුත් හොයාගෙන යන කෙනෙකුට හොයන්න දෙන්නේ නෑ . ඒකයි ඇත්ත .
@anuhas685
@anuhas685 5 жыл бұрын
රටේ ජාතික සම්පතක් ඔබතුමා
@nilankajayawardena6918
@nilankajayawardena6918 10 ай бұрын
අනවශ්‍ය ප්‍රශ්න අහන්නෙ නැතිව එතුමාගෙ දැනුම විතරක් එලියට ගත්ත නම් ගොඩක්ම හොදයි
@dhanushkadissanayaka308
@dhanushkadissanayaka308 4 жыл бұрын
චතුරත් අර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්න සෙනරත් දිසානායක කියන එකාට වාසි වෙන්නනෙ ප්‍රශ්න අහන්නේ.......මෙච්චර පැහැදිලිව තේරුම් කරලා දීලත්.....
@dhanushkadissanayaka308
@dhanushkadissanayaka308 4 жыл бұрын
සෙනරත් දිසානායක කියන මිනිහා අපේ උරුම ඉතිහාසය වලලලා දාන්න දත කන මිනිහෙක්....
@srilankanlibrary3263
@srilankanlibrary3263 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමන්ට අග මල පැටලාගත් මානසිකත්වයෙන් ජාතියක් මුදවාගන්න කරන මේ වෑයමට. 🙏 🙏 🙏
@daminduliyanage
@daminduliyanage 4 жыл бұрын
media වලින් තැනක් දෙන්න ඕන මේ වගේ මිනිස්සුන්ට ❤️❤️❤️
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
Australia වේ ඔවුන්ගැන මහා ඉහලින් කතා කරන්නෙ. We are Australian s and we have a history කියලා කියන්නෙ හරි ආඩම්බරයෙන්. අපි විතරයි අපෙ ඉතිහාසය ට හිනාවෙන ගොන්නු ඉන්නෙ.
@gaminivithanage9973
@gaminivithanage9973 4 жыл бұрын
මහාචාර්ය තුමා ඉතාමත් වැදගත් කාරණා ටිකක් සරලව පහදා දුන්නා. අපි අපේ දැනුම වර්දනය කරගෙන මේ කියාදුන් ඇසින් ඉතිහාසය සහ පුරාවිද්‍යාව දෙස බලමු. ලිකිත ඉතිහාසය පුරාවිද්‍යාත්මක දත්ත මගින් සනාථ කල හැකිනම් එය කෙතරම් අගනේද. මා දන්නා තරමට ආචාර්ය මහාචාර්ය වරු වෙන කෙනකුගේ පර්යේෂණයක් ලෙහෙසියෙන් අගය කරන්නේ නැහැ. එය අත් දැකීමෙන් දන්නවා. කෙසේ නමුත් පුරාවිද්‍යාව සාමාන්‍ය අපි වැනි අය සහ පාසල් සිසුන් අතරට බෙදා දුන්නාට ඔබ‍ට ස්තුතියි. ඔබ කිවූ සේම හුඟක් උගතුන් දැනුම බෙදන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් ලියලා කොහෙට හරි පිටරට යුනිවෙර්සිටි එකක publish කරලා පුළුවන් නම් ගානක් හොයා ගන්නවා නැත්නම් ශිස්ශ්ත්වයක් අරගන්නවා. අවසානයට කිවුව කතාව, පුරාවිද්‍යාව ඉගෙන ගන්න එනවා නම් ඉදිරි අනාගතය ගැන දෙපාරක් හිතන්න, කියන එක ඉතාමත් වැදගත්. නමුත් ඔබගේ අවංක භාවය අගය කරමු.
@w.gamaralage2025
@w.gamaralage2025 5 жыл бұрын
ඇත්තෙන්ම පරක්කු වෙලා හෝ මේ සාර්ථක සාකච්ඡාවට ස්තූතියි
@sanjeewaponnamperuma8007
@sanjeewaponnamperuma8007 6 ай бұрын
අප්‍රිකාවේ මිනිස්සු සුද්දා ලියපු ඉතිහාසය අයින් කරලා, අලුතින් ඒ මිනිස්සු තම තමන්ගේ රටවල නියම ඉතිහාසය හොයාගත්තත්, අභිමානවත් යක්ක පුතුන් තාම සුද්දා ලියපු ඉතිහාසය ඒ විදිහටම කරපින්නා ගෙන එනව. මේ වැඩසටහන අවුරුදු 4ක් කලින් බලල, ආයිත් 2024 බලල මේක ලිව්වේ. දැන් දැන් මට තේරෙනව මොකද්ද අපේ ඉතිහාසයට උනේ, ඇයි මේ රටේ උගතුන් යැයි පිළිගන්නා අය ඒ වැරැද්ද නිවැරදි කරන්න උත්සාහ නොකරන්නෙ කියන එක.
@myschool5453
@myschool5453 6 ай бұрын
යක්ක පුත්තු.යක්ක පිස්සු යක්ක .
@baalrajahabeygunawardena7506
@baalrajahabeygunawardena7506 4 ай бұрын
රාවණා කියල රජකෙනෙක් ලංකාවෙ හිටිය කියල තියෙන්නෙ වාල්මිකී ! අවුරුද්දකට වරක් ඉංදියාවෙ උත්සවයක් පවත්වනව රාවණ රැවකට හීයකින් විදල ලංකාවෙ ආකෘතියක් ගිනිතියනව 😢 උන්ගෙ මනස්ගාත 😂
@mafas1mafas221
@mafas1mafas221 Жыл бұрын
චතුර, කුණු අවුස්ස අවුස්ස රට‍ ගිනි තියන්න නැතුව මේ බුධිමතා ගෙන් මොනවහරි ඉගෙන ගන්න බලපන්.
@ravindralal3920
@ravindralal3920 2 ай бұрын
❤කිරිමකුලුගොල්ලේ සෙල්ලිපියයේ ලියා ඇත්තේ ".අපිරිමිත ලෝකධතු." කියලා කියන්නේ අපේ රටේ පහළ උන සිදත ගොතම ස්‍රමණ නම් බුදු රජාණ්න් වහන්සේට කියලා ජයරත්න පතිරආරච්චි මහතා පවසයි . මහ වංසය ,ඉන්දියාවේ සිට පැමිණි වඩිග බුද්දගෝෂ මහනාම යන සාමි වරුන් කොහොමද අපේ රටේ පහළ බුදු රජාණ්න් වහන්සේ ක්‍රිස්තු පූර්ව 600 පෙර ඉතිහාසය ගැන නිවැරැදිව ලියන්නේ .🎉බුදු දහම අපේ රටේ ,🎉ජෛන ආගම ඉන්දියාවේ .🎉 විජය , පණ්ඩුකාභය , මුටසිව , එළාර , නිස්සන්ක මල්ලව , මහසෙන් දුටු ගැමුණු , ,වලගම්බා , මිහිඳු , සංගමිත්තා , නමිවලින් එකම සෙල්ලිපික් වත් ලංකාවේ නෑ කියලා පතිරආරච්චි මහතා සොයාගෙන ඇත .පෘතුගීසි., ලංදේසි ,ඉංග්‍රීසි ,ජාතිකයෝ පොත්පත් වල ලියලා තියෙන්නේ ලංකාවේ බුදු රජාණ්න් වහන්සේ ගේ රට බවට , තියෙන පොත්පත් පෙන්නලා පතිරආරච්චි මහතා පවසයි .අන්තර් ජාලයේ තියෙන්නේ ලංකාවේ බුදු රජාණ්න් වහන්සේලා පහළ උන රට , ජාතිය ,බවයි ..🎉ඉන්දියාවේ පුරාවිද්‍යා ආචාර්ය , මහාචාර්ය තුමන්ලා කියන්නේ සියලු බුදු රජාණ්න් වහන්සේලා 😢 ලංකාවේ බවයි .🎉ඉන්දියාවේ විකුර්ති කිරීම කළේ ,ඇන්ටන් ඇලෝසියස් සහ ඇලෙක්සැන්ඩර් කනින්හම් යන දෙන්නා සහ චීන හිමි වරයෙක් සමග ජවහර්ලාල් නේරු මහතා පිරිනිවන් මංචකයක් ඉන්දියාවේ හැදුව බවට ,අන්තර් ජාලයේ තියෙන්නේ .🎉ලංකාවේ මහවංසය ලියපු අය කියන රජ වරුන් ගේ නාම වලිය වැරදි අසම්මත කතාවල්‍ තුලින් නම් ඇතුළත් කර පෙන්වන ඉතිහාසය සෙල්ලිපි සමග ගැලපෙන්නේ නැති බව පතිරආරච්චි මහතා සොයාගෙන ඇත ..🎉 මහ වංසය ලියා ඇත්තේ බුදු දහම සහ ජෛන ආගම මිස්‍ර කරලා ඇති බව කියවීමේදී පෙනී යයි ..🎉ලංකාදීපයේ සියලු බුදු රජාණ්න් වහන්සේලා පහළ උන එකම දීපය හෙවත් රටයි ..🎉🎉😢චතුර මහත්මයෝ ,ජයරත්න පතිරආරච්චි මහතා සමග සාකච්ඡා කර අපේ රටේ පෙන්වන ඉතිහාසය විකුර්ති කර ඇති ආකාරය බලන්න .🎉පුරාවිද්‍යා ආයතනය කටයුතු කරන්නේ සුද්දන්ගේ පදයට මිස ,අපේ රටේ නිවැරැදි ඉතිහාසය නොවේ .අද වෙනතුරු දිබුලගල , රිටිගල , මිහින්තලේ කන්දේ , සිතුල්පව්ව , තෙල්දෙණිය බබරගල , තුසිත දෙව් ලොව , ඉසින්බැස්සගල ඉසිපතන , එකම සෙල්ලිපික් වත් අද වෙනතුරු හෙලිකිරීමට කටයුතු කර නැත .🎉😮මේ සර් කියන විදියට අපේ රටේ නිවැරැදි ඉතිහාසය හෙලි නොවේ ..🎉🎉🎉😢😢😢😢🎉
@samaragunawardana105
@samaragunawardana105 6 ай бұрын
සිංහලයෝ තමන්ගේ ජාතිය ගැන දැනුවත් නැ...
@MeththanandaKandakkulame
@MeththanandaKandakkulame Жыл бұрын
මෙයට අමුතු අසනීපයක් තියෙනවා .ඉතිහාසය ම පිහිට කරගෙන උගත්කම් හදාගෙන ඒ උගත් පොතපතටම ගරහන,ඒ ගුරුවරුන්ටම ගරහන මූසිලයෙක් ලෙසයි ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්නේ.වෙනත් ආගමකට ඉතිහාසයකට මෙහෙම කීවානම් කොහොම තියේවිද?බුදුදහමටත් බෞද්ධ සංස්කෘතියටත් විකුර්ති අර්ථකථන ගේන්න කිසිම වාරණයක් නෑ.අයිතිකරුවෙක් නැති අනාථ දරුවෙක් අපයෙ⁣ා්ජනය කරනවා වගේ විකුර්ති කරනවා.අයිතිකරුවෙක් නැති භාණ්ඩයක් වගේ වෙලා.භාෂණයේ හා ප්‍රකාශනයේ උපරිම නිදහස!අහෝ.......
@lathikarandeniya460
@lathikarandeniya460 4 жыл бұрын
බොහොම ඉස්තුති චතුර... රාජ් සෝමදේව සර්... තිස්ස ජනනායක සර්... තිලක් කන්දෙගම සර්...ඇවිදින විශ්වවිද්‍යාල වගේ එක දිගටම උනත් අහගෙන ඉන්න ආස හිතෙනවා..ඒ වගේ තවත් ගුරුවරු ඉන්නවා...
@chandiweerakoon3
@chandiweerakoon3 Жыл бұрын
තිස්ස ජනනායක???????
@T.M86
@T.M86 6 ай бұрын
Thissa janansyaks❤
@myschool5453
@myschool5453 6 ай бұрын
තිලක්කන්දෙගම.ඒ කවුද ?යක්ක පිස්සු යක්ක ද ?
@oshadabasnayake4511
@oshadabasnayake4511 5 жыл бұрын
1:01:39 ravana
@realisticgaminglk7975
@realisticgaminglk7975 5 жыл бұрын
ගිය සතියේ මන් comment එකක් දැම්මා රාජ් සෝමදේව මහත්තයව ගෙන්නන කියලා. මේ සතියේ ගෙන්නලා! පට්ට ඔයි චතුර ඔයා!! එල කොල්ලෙක්! ජය වේවා!!!
@ayomiwickramage7604
@ayomiwickramage7604 3 жыл бұрын
ස්තුතියි සර් ඔබට 😍🙏
@aselaub
@aselaub 4 жыл бұрын
@chathura alwis. ඔබ ජයරත්න පතිරාරච්ච් මහතා මෙයට ගෙන්වන්න.ඉතිහාසය හරියට දැනගන්න.මෙතුමාත් සෙනරත් පරණවිතාන කලෙත් හිතා මතා සමහර ඉතිහාසය කරුණු විකුර්ති කරපු එක.මෙතුමාත් සමග ජයරත්න මහතා සජිවී සන්වදයක් තියන්න.මෙතුමා එයට එන්නෙ නෑවිශ්වාසයයි .චතුර උත්සාහ කරලා බලන්න
@alvionplus4520
@alvionplus4520 5 ай бұрын
ඉතිහාසය විෂය ගැන කියපු දේවල් ගැන නම් මාත් එකගයි මහාචාර්යතුමනි.ඒක අත්‍යාවශ්‍ය දෙයක්
@preethikumari9743
@preethikumari9743 5 жыл бұрын
ඉතාමත් හොඳයි මෙවැනි සාකච්ඡා .
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 3 жыл бұрын
රාජ් සෝමදේවට පිළිතුරු - 7 කොටස =========================== ආචාර්ය අරුණ කීර්ති ගමගේ ආචාර්ය පූජ්‍ය මාවතගම පේමානන්ද හිමි (වැඩබලන පීඨාධිපති, භාෂා අධ්‍යයන පීඨය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය) ආචාර්ය විජිත කුමාර ===================================== 7 කොටස : අදහස් දැක්වීම - රාජ් සෝමදේව මිථ්‍යාව වපුරන්නේ සැලසුම් සහගතවද? ================================== (දර්ශන අනුග්‍රහය Our Plight) facebook.com/171650076778011/videos/370981580912097
@ManjulaBuddarage0
@ManjulaBuddarage0 3 жыл бұрын
මේ වගේ මහාචාර්ය වරයෙක්ගෙන් ප්‍රශ්න අහන්න චතුර පරිනත මදි කියලා හොදටම පැහැදිලි වෙනවා..
@hettiarachchigejayaratne268
@hettiarachchigejayaratne268 4 жыл бұрын
රටක නිවැරදි ඉතිහාසය යනු එහි අභිමාණයයි, එය අනිවාර්ය්‍ය පසැල් විෂයක්ද විය යතුමයි. කොහොම උනත් හෙළ ඉතිහාසය විශාල පැටලිල්ලක් ඇති බව පෙනෙන්නකි. එය වුනේ කොහොමද? එය නවැරදි කලහැක්කේ මෙවන් විෂය පිලිබද පරිනතවු රටට ආදරය කරන සත්පුරුෂයින්ටම පමණි. ජයwayවා !
@siriweeraratne9788
@siriweeraratne9788 5 жыл бұрын
ගායාන් චානුක ගෙන්වන්න
@lahirusandaruwan2086
@lahirusandaruwan2086 4 жыл бұрын
🤣🤣🤣🤣🤣
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
@@lahirusandaruwan2086 මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාලු
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
පන්ලක්ෂයකටත් වඩා වැඩි බුදු සමිදුන් වහන්සේ ලාගේ සෙවන වැටුන පුතුවියේ අපි ඉපදිලා තියෙන්නේ .🌿❤🌿❤🌿❤🌿🌿❤🌿❤🌿නමුත් අපි බෞද්ධ රූපයෙන් පොහොසත් වෙන්න බෞද්ධ ව්‍යවස්ථාව පමණි ඇත්තේ .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
@neelikadesilva4064
@neelikadesilva4064 11 ай бұрын
ගොං කථා කියන්න ඵපා. මෙතුමාගේ වැදගත් කථාව අහගෙන ඉන්න. මීවනපලානයාගෙ මනස්ගාත වගේ නෙමෙයි.
@MisterD_MMK
@MisterD_MMK 5 жыл бұрын
පුරාවිද්‍යාව ඉතිහාසය ඉගෙනගත්තට මේ හිඩස ඇති වෙන්න හේතුවක් විදියට ජනවහරෙ නියමාකාර කියවීමක් නැතිකමකියල මම හිතනව මොකද මේ ඉතිහාසය හා පුරාවිද්‍යාව කියන්නෙ ජනවහරෙ ඇතුලෙ තියෙන දෙයක් වෙන වෙනම ඉගෙනගැනීමක් විනා ඒ දෙකෙන් අපිට ඒක ගැන 100% නිගමනයකට එන්න බෑ, මොකද ජනවහර එන්නෙ කොහෙන්වත් නෙවෙයි කතන්දර වලින්, මේව අවුරුදු ගනන් මිනිස්සු තුලින් ආවෙ නිකන් වෙන්න බැ.කෙටියෙන් කිව්වොත් ඉතිහාසය පුරාවිද්‍යාව නෙවෙයි ඕනම දෙයක් මාතෘකා නම් ජනවහර කියන්නෙ ගූගල් වගෙ එකක්😎
@puspakumaracahandana3070
@puspakumaracahandana3070 5 ай бұрын
චතුර උඹට මෙ ගුරුවරයට ගැට දාන්න උඹකවුද බන්
@GKSLeducation
@GKSLeducation 5 жыл бұрын
ඉතිහාසය සෙවීම වැදගත් නොවේ යැයි මා නොකියමි. නමුත් බටහිර අනුදැනුම මත, රේඛීය වූ ඉතිහාසයක ආරම්භය සෙවීම තරම් අනුවණ දෙයක් සහ කාලය කා දැමීමක් තවත් නැහැ. මොකද සත්‍ය ලෙසම මේ අපි ගමන් ගන්නා කාල රාමුව රේඛීය නොවන නිසා. එය හරියට චක්‍රයක් වගේ අගක් මුලක් සොයා ගත නොහැකි දෙයක්. එසේ නම් සත්‍ය ලෙස ම සෙවිය යුත්තේ කුමක් ද ? එක හරියට තමන්ගේ උපැස් යුවල ඔලුවේ දාගෙන ඉවක් බවක් නැතුව උපැස් යුවල සොයනව වගේ දෙයක්. දහ අතේ සොයනව, නමුත් ඇත්තටම තිවිල තියෙන්නේ තමන්ගේම ලග. මොකක් ද ? අපේ මනස. මනස ගැන විග්‍රහ කරපු ලොව ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වන්නේ "බුදු රජාණන් වහන්න්සේ". මේ ලෝක ස්වභාවය කුමක් ද ? ඇති වීම හා නැති වීම. එතකොට මේ ඇතිවීම හා නැති වීම සියල්ල වන්නේ මනසේ ඇතිවන්නා වූ තෘෂ්ණාව නිසා. (මේ වෙනකොට ගොඩක් අය මේ ක්මෙන්ට් එක කියවන එක නවත්තල ඇති. එතනින්ම ඔබට අවබෝධ විය යුතු යි. කියවන්න සිතක් ඇති වුණා. දැන් නැති වෙලා. ) බුදු රජාණන් වහන්සේ කිව්වම හැමෝටම හිතෙන්නේ අපේ ගෞතම බුදුන් වහන්සේ. නමුත් බුදුන් වහන්සේ ද අනිත්‍ය වූ ධර්මයක්. උන් වහන්සේට පෙර මේ ලෝකේ බුදුවරු පහල වී ධර්මය ඇති වී නැති වී තියෙනවා. එතකොට අපි මේ කතා කරන ඉතිසාහය හොයල වැඩක් තියෙනව ද ? කාලයත් සමග මේ සියල්ල විනාශ වී අලුතින් සියල්ල ආරම්භ වෙනවා. ක්‍රමයෙන් දියුණු ශිෂ්ඨාචාර ගොඩ නැගෙනවා. එහෙම ගොඩ නැගුණු ශිෂ්ඨාචාර වල තෘෂ්ණාව නිසාම නැවත සියල්ල විනාශ වෙනවා. මෙය අවබෝධ කරගන්නෙ ඉතා ස්වල්ප ප්‍රමාණයක්. බුදු රජාණන් වහන්සේ දේශණා කරනව, මේ ලෝකෙ පස් වලින්, නිය පිටට ගන්න පස් ටිකක් තරම් වූ පුද්ගලයින් පිරිසක් තමයි මේ අවබෝධය කරා යන්නෙ කියලා. මුලින් ඔබේ මනස ගැන සොයල බලන්න. ශ්‍රද්ධාව ඇති කරගන්න. සමාධිමත් සිතක් ඇති කරගන්න. ඒ සිතෙන් ඔබට මේ ඉතිහාසය ඉතා ඉක්මනින් අවබෝධ වේ වි. සැම්ට තෙරුවන් සරණයි.
@dhampalparapura
@dhampalparapura 5 жыл бұрын
සත්තකින්ම
@kolithakasun1817
@kolithakasun1817 4 жыл бұрын
Me sir ge thinking pattern ekata lanakwe inna ගොන් අලි ටික එන්න තව කාලයක් ගත වේවි, රටේ අවාසනාවට මේ වගේ මිනුස්සු කාලෙන් කාලෙට පහල වෙලා බිරි අලින්ට විනා වාදනය කරලා යනවා, රටේ වාසනාවට මේ වගේ මිනිස්ස්සු කොහෙන් හරි අයෙත් එනවා,
@MAY-mo5or
@MAY-mo5or 3 жыл бұрын
(01:20:50 - 01:21:20) ඥාණය සමග ගණුදෙනු කිරීම වෛරයකින්,ආදාහනග්‍රාහී ලෙස කරන්න පුලුවන් දෙයක් නෙමෙයි..අනුන්ගේ මත ඉවසීම, ඒවාට සවන් දීම, ඒවා පිළිබඳ තුලනාත්මක විවේචනය තුල සංවාදයක් ඇති කර ගැනීම අවශ්‍යයි...ඕනෑම විවේචනයකට ප්‍රාමාණිකව උත්තර දෙන්න අප ශක්තිමත් විය යුතුයි... .....මහාචාර්‍ය රාජ් සෝමදේව.......
@ddpathum3429
@ddpathum3429 3 жыл бұрын
හරිම තාර්කික කාලෝචිත කතා බහක්. වටිනවා ❤️🙏
@danushkaaravinda1556
@danushkaaravinda1556 4 жыл бұрын
රාජ් සෝමදේව වැනි පුරාවිද්‍යා ගවේෂණ විශිෂ්ටයින් රටේ මහගු සම්පතක් වන අතර අප මතෘ භූමියේ සත්‍ය ඉතිහාසය ලිකිත ඉතිහාසයට වඩා බොහෝ වෙනස් බව සිහිතබාගත යුතුය...👍
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
අතිවිශිශ්ටයි.....මෙතුමාට පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් තනතුර නොදෙන්නෙ මන්ද. ???????????
@reviewtheworld3352
@reviewtheworld3352 5 ай бұрын
පුරාවිද්‍යා කොමසාරිස්ලා රාජ්‍ය සේවයේ ඉන්නේ . මෙතුමා විශ්වවිද්‍යාලය සේවයේ ඉන්නෙ.
@shamgamage4716
@shamgamage4716 4 жыл бұрын
මේවා ඇයි ට්‍රෙන්ඩින් එන්නේ නැත්තේ සමාජ අවුලක් තියනවා ඒ කියන්නෙ
@pasik8884
@pasik8884 4 жыл бұрын
ඇවිදින Conputer එකක් වගේ තර්කානුකූල වියුක්ත චින්තනයකින් මේ වගේ අය තමා මේ වගේ විශයන් වල පරීක්ෂණ කරන්න නියමෙටම ගැලපෙන්නෙ .
@akadonanjana2546
@akadonanjana2546 4 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ♥️♥️
@cocokennel9270
@cocokennel9270 5 жыл бұрын
Meka balapu රැඩිකල් උන් nedd?🤣🎐 respect මහාචාර්යතුමනි
@ohasisesandhi8788
@ohasisesandhi8788 3 жыл бұрын
ජයරත්න පතිරාරච්චි මහතා ගෙන්නලා වැඩඩටහනක් කරන්න...
@travellanka7181
@travellanka7181 5 жыл бұрын
ඔබතුමා සරසවි දිවියේ මා දුටු විශිෂ්ටතම ආචාර්යවරයායි...! තෙරුවන් සරණයි!
@dylanliyanage
@dylanliyanage 5 жыл бұрын
රටක් වටින මනුෂ්‍යයෙක් ... ඒක ගැනවත් අගය කරන්න බැරි කුහක පාලකයෝ ඉන්නේ. මේ දේවල් ඇත්තටම ඉතිහාසය විෂය මාලාවට ඇතුලත් කල යුතුයි...මම නම් ඒ කාලයේ ඉතිහාසය ගැන ඉතාමත් ආශාවෙන් ඉගෙන ගත්තේ....
@nelunihansika5457
@nelunihansika5457 3 жыл бұрын
රාජ් සෝමදේව සර් නියමයි ❤️😇 මම කැමතිම චරිතයක්
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 93 МЛН
නේරංජනා නදිය
1:35
What I saw (මා දුටු දේ)
Рет қаралды 55 М.
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26