No video

දත් වල ප්‍රශ්න නිසා අවුලෙන්ද |මෙන්න උත්තර Dr Asanka ගෙන් අහලා දැනගමු | Dental crown & bridge

  Рет қаралды 46,528

Doctor Shine

Doctor Shine

2 жыл бұрын

#dental #dr_Asanka #doctor_shine #dental_crown_&_bridge
අද අප ඔබ වෙත ගෙන එනු ලැබුවෙ Dr Asanka senanayake මහතා රූපවාහිනිය නුගසෙවන වැඩසටහන හා සම්බන්ද වී කෙරුනු දත් ගැන ඉතා වටිනා උපදෙස් අඩංගු වැඩසටහනක්.
ඔබ තව දුරටත් දත් සම්බන්ද ගැටලු නිසා පීඩාවට පත් විය යුතු නැත.
ඔබේ දත් සම්බන්ද ඕනෑම ගැටලුවකට සාර්තක පිලිතුරු අප සතුව ඇත.
නවීන තාක්ශනය යොදා ගන්නා නිසා මාස ගනන් අවුරුදු ගනන් බලා සිටීමටද අවශ්ය නැත.
ඔබේ ගැටලුව whatsapp හරහා කෙලින්ම වෛද්යතුමා වෙත යොමු කරන්න (077-2345295 whatsapp)
නැත්නම් කතා කර සම්බන්ද වීම හෝ හමුවීම සදහා දිනයක්/වේලාවක් වෙන් කර ගන්න Hotline: 071-8938485
Dr. Asnaka senanayake
Dental surgeon
Implantology's ( AAID/USA)
Cosmetic surgeon
BDS ( peradeniya)
Reg no 2748
1 Visiting doctor of Lanka hospital Colombo
2 mawanella shine dental care 0352247770
3 Rambukkna shine dental 0352261410
Hotline 0718938485
whatsapp 0772345295
Call 0718300485

Пікірлер: 138
@malisirlanka570
@malisirlanka570 Жыл бұрын
ලංකා.රෝහලේ. දිනපතා. ඔබ.තුමා. ඉන්න වද.අපිට. යොමු. වේන්න.පුලුවන් ද
@sameerasameera2890
@sameerasameera2890 2 жыл бұрын
බොහෝම වැදගත් වැඩටානක් ස්තුතියි 🙏 තෙරුවන සරනයි🙏
@rekhakarunarathna3191
@rekhakarunarathna3191 Жыл бұрын
ඩොක්ටර් මගේ දතක් කැඩුනා විදුරු මස ලඟින්,,විදුරුමසින් පහළ කොටස පමණක් තිබුණු දත් මුලටම සවි කළා ,,අවුරුදු 10 කින් නැවත එය ගලවුනා,,,දැන් කරන්න පුළුවන් මොකක්ද නැවත එම කොටසම සවි කරන්න පුලුවන්ද ඉස්සරහම දත්,😅
@user-zy6xs4ej8h
@user-zy6xs4ej8h 5 ай бұрын
🙏 ඩොක්ට අනෙ මගේ උඩ අඇන්දේ දත් 4 අයින් කරලා ඉන්නෙ මං දැන් රට ඉන්නෙ මට මේහේන් දත් හදගන්න බැහැ අනෙ ඩොක්ට පුළුවන් නම් මට කියන්න කො ඉස්තිර දත් දන්න කියක් විතර යනවා ද කියලා 🙏🙏
@dimuthashan9992
@dimuthashan9992 2 жыл бұрын
බොහොම වැදගත් වීඩියෝවක් . tks
@sachinitharunya519
@sachinitharunya519 Жыл бұрын
ඩොක්ටර් මගෙ දත් වල පොඩි කාලෙ ඉදන් වතුර වලට කියුල බැදිලා දත් කැඩිලා තියෙන්නෙ හදාගන්න පුලුවන්ද දත් 🥺
@user-qk1om7qx7s
@user-qk1om7qx7s 2 ай бұрын
ඩොක්ට මම ඉන්නේ විදේශ රටක මගේ දත් ටික ඔක්කොම සවුත්තු වෙලා යට තල්ලේ දත් ටික ඔක්කොම දියවෙලා ඩොක්ටර් මෙහෙන් හදන්න ඇහුවා ලොකු වියදමක් යනවා අනේ ඩොක්ට මට පුළුවන්නම් කියන්න කොහොමද ඒ දත් හදාගන්නේ කියලා කොහෙටද එන්න ඕනේ මං ටික කාලෙකින් ලංකාවට එනවා
@nimeshinimmi9954
@nimeshinimmi9954 2 жыл бұрын
Thank you godak හොඳ video ekak.බුදු සරණයි
@pwsunilshantha5075
@pwsunilshantha5075 3 ай бұрын
මගෙ.දත්.කිපයක්ම.ගලවා.ඉවත් කර.ඇත..එයත්.සකසා ඉතිරි ..දත්.ටික.සකසා.ගැනිමට කොපමණ.මුදලක්.වැය.වෙද
@ChamindaLakmal-tm6ju
@ChamindaLakmal-tm6ju 5 ай бұрын
Godak wadagat wadasatahanak theruwan saranai
@amashiuthpala8493
@amashiuthpala8493 Жыл бұрын
Doctor මගෙ ස්නායු පිරවුමක් කරපු දතක් තියෙනවා දැන් ඒකෙ පාට වෙනස්වීගෙන එන්නෙ. මට ඒකට කරන්න පුළුවන් විසදුමක් දෙන්න ඩොක්ටර්
@PushpanjaleeKaushalya-mo2fv
@PushpanjaleeKaushalya-mo2fv Жыл бұрын
Oya ekata mokada kale..mageth ehemaine
@spchandana8893
@spchandana8893 Жыл бұрын
වයිද්‍යතුමණි.සිහිය නැති කර දත් කෑලි ඉවත් කිරීමේ ස්තානයක් කියන්න.ස්තතූයි.
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
සිහිය නැති කරන්න අවශ්‍ය නැහැ .හිරිවට්ටල ඕනම දෙයක් දතක කරන්න පුළුවන් .බයවෙන්න එපා
@idushanijayawardana9523
@idushanijayawardana9523 11 ай бұрын
@@renukapiyadarshani5343 kiyk yanoda teeth space ekak hadanna
@nikles573
@nikles573 Жыл бұрын
වෛද්‍යතුමනි මාගේ මුඛයේ දතක් දත් පිහිටන මායිමෙන් පිටුපසට ඇවිල්ල තියනවා ඒ දතට උඩින් කෘතිම දතක් අලවන්න පුලුවන්ද හිඩැස නැතිවෙන පරිදි
@user-ek1ou8ow7n
@user-ek1ou8ow7n 5 ай бұрын
ඩොක්ට මගෙ ඉස්සරා දත ඇත් වෙනවා එකට ස්තිරවම මොකක්ද කරන්න පුලුවන්
@user-ws4fz7rm5m
@user-ws4fz7rm5m Жыл бұрын
මගෙ දත් අතර හිඩැසක් තියෙනවා ඉස්සරහා දත් දෙකෙ..මම ප්ලේට් එකක් දැම්මා අවුරුදු 2කට විතර කලින් ඒත් ඒකට හරිගියේ නෑ 😞😞💔
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake Жыл бұрын
Call for more details please 0770125055
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake Жыл бұрын
Please call for more details 0770125055
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake Жыл бұрын
Please call for more details 0770125055
@idushanijayawardana9523
@idushanijayawardana9523 11 ай бұрын
@@Dr.AsankaSenanayake teeth space fill treatment ekt kiyk yanoda dr
@Twilightt09
@Twilightt09 2 жыл бұрын
doctor please do a video about gummy smile treatments.
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake 2 жыл бұрын
Sure ✅
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
වෛද්‍යතුමනි දතක් සම්පුර්ණයෙන්ම දිරල කුහර සෑදුන දතකට crown දාල දත හදා ගන්න පුළුවන් ද.
@shanikasubashuni8487
@shanikasubashuni8487 2 жыл бұрын
අන්ජලී මැඩම් ආදරෙයි ❤️
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 2 ай бұрын
ගලවපු දත් වෙනුවට අලුතෙන් සවි කරන දත් ශක්තිමත් ද?
@yasithathilakarathna5089
@yasithathilakarathna5089 Жыл бұрын
Magna wehella issara dath deka poddak keduna eka heduwa mn podikale eka dathak ridenna gatta docter kiuwa snaupurawanna ona kiyala pireuwa den masa 2k eti aye ridenawa.dathe kisima deyak wela tibbe ne pitin
@siriniliyanage1812
@siriniliyanage1812 2 жыл бұрын
Dr. Can you let me know the price for cercon crown treatment. (Raghuly)
@siriniliyanage1812
@siriniliyanage1812 2 жыл бұрын
Raughly
@JayanthiSuwarnalatha
@JayanthiSuwarnalatha 9 ай бұрын
doctor Mila kohomada inna geyak ne teeth Tika hadanna one monawa nethat .hena wenna kanna
@user-wj7ql8yv1y
@user-wj7ql8yv1y 2 ай бұрын
ඩොට්ටකියන්න,අපිට,ඓකදතක්දාන්නකියියක්විතරඹිනදලන්කාවෙමුදලින්මගෙඉස්සරහදත්දෙකක්ගැලව්ලා
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
දන්තපාලමක් වශයෙන් දත් දාන්න පුළුවන් ද doctor .තල්ල නැතිව
@ruwanirekha4804
@ruwanirekha4804 2 жыл бұрын
Doctor kaha pata una dath whiting karoth pasuwa dath dira yamak weida.kochara kalayak me whitning eka tiyenawada.
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake 2 жыл бұрын
එලෙස දත් දිරා යාමක් සිදු වන්නෙ නෑ teeth whitening ප්‍රතිකාර තුලින්. වැඩිදුර තොරතුරු සදහා whatapp හරහා ඔබේ දත් වල වර්තමාන චායාරූප සමග ගැටලුව යොමු කරන්න 0772345295 ✅
@Hlk_rafd
@Hlk_rafd 2 жыл бұрын
ඩොක්ටර් මගේ දුවගේ දත් ඉස්සරහට ඇවිත් ප්ලේට් එකක් දාගන්න අවශ්‍යයයි. මුදලින් කියක් විතර වියදම් වෙයි ද ඔබ තුමාගේ පෝන් නම්බරේ මට දෙන්න පුළුවන් ද
@SubodaniPeiris-ry2nj
@SubodaniPeiris-ry2nj 4 ай бұрын
Doctor hospital eken karaganna puluwanda.
@nilukapriyangani3594
@nilukapriyangani3594 Жыл бұрын
Koheda thena kiyanna puluwanda mila ganan kohomada
@FamilyKitchenSL
@FamilyKitchenSL 2 жыл бұрын
🙏🙏🙏🙏💪😇 Thank you doctor
@IndikaJayasingha-gv4jc
@IndikaJayasingha-gv4jc 2 ай бұрын
Dath sitaweemata mila keeyada.
@tharidujayaweera1640
@tharidujayaweera1640 2 жыл бұрын
Docter mage yati ande dathak tikak digai.E wage dath kapala hari gassanna puluwanda
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake 2 жыл бұрын
අනිවාර්යෙන්ම පුලුවන්. ගැටලුව වෛද්යතුමා වෙත අදාල දතෙහි ෆොටොවක් සමග whatsapp හරහා ගැටලුව යොමු කරන්න. පරීක්ශා කර බලා වැඩි විස්තර ඉක්මනින් ඔබට ලබා දෙනු ඇත Whatsapp: 0772345295
@idushanijayawardana9523
@idushanijayawardana9523 11 ай бұрын
Doctor teeth gap fill treatment ekt price komd plzzz riply me
@akeewithyou2859
@akeewithyou2859 2 жыл бұрын
must be increase video quality. not clear
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake 2 жыл бұрын
Yes. This is 2019 one . But, that medicine points still valid
@ahsenulya88
@ahsenulya88 2 жыл бұрын
Ganan kiyanna ethakota api laga salli thiyenawa nm karanna puluwanne
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 4 ай бұрын
Eka ekkenage death prasna wenas ..ithin milath wenas..katawal 10 baluwoth dath prasna 10k..call kara wisthara denaganna ...
@user-es7jv7bf1y
@user-es7jv7bf1y 11 ай бұрын
Doctor babalage hakke ena dath watenne nadda?
@sameerachathuranga5461
@sameerachathuranga5461 3 ай бұрын
Doctor mage mahathayage issaraha dathak watila indala thiyenne dan eka pahath wela widurumasa diya wela dan mokakda karanne
@hansamalihansamali1723
@hansamalihansamali1723 Жыл бұрын
දොස්තර මහත්තයා මට දැන ගන්න පුළුවන් ද නොම්ලේ දත් හදා ගන්න පුළුවන් තැනක්
@idushanijayawardana9523
@idushanijayawardana9523 11 ай бұрын
Matath dena ganna one
@manglikapathirana9896
@manglikapathirana9896 2 жыл бұрын
Dr..mage.udu.hande.dath.serama.nah.math.puluwanida.crown.birge.kamata.dath.daganna
@kaweeshavindani5130
@kaweeshavindani5130 Жыл бұрын
viduru mas diya wela dath etha unu ewata dath danna derida
@avasusil4542
@avasusil4542 10 ай бұрын
දත් ඇන්ද දාගන්න ඉඩම් අක්කරයක් වත් විකුණන්න ඕන.
@dilminibaggya8511
@dilminibaggya8511 Жыл бұрын
Doctor දත් පිටිපස්සට ගියපු ඒකත් හදන්න පුළුවන් ද
@dinushaamali6408
@dinushaamali6408 2 жыл бұрын
crown එකක් දාන්න කීයක් යනවද රජයේ රෝහලකින් පුළුවන්ද
@NimalGunarathna-yw9vy
@NimalGunarathna-yw9vy 6 ай бұрын
පෙනඩෝල් වත් නැත්නම් ක්‍ර්වුන් කොහේද
@user-up4ho4ps9w
@user-up4ho4ps9w 5 ай бұрын
​@@NimalGunarathna-yw9vyමේ.දේවල් දේශපාලකයන්ගේන් අඇහුවනම් හොදයි
@malishavenuri3174
@malishavenuri3174 5 ай бұрын
25000 peradeniye
@user-yy9mj8jk9z
@user-yy9mj8jk9z 5 ай бұрын
Number ekak nadda​@@malishavenuri3174
@ireshanuwanthi6741
@ireshanuwanthi6741 3 ай бұрын
@malshavenuri3174 preadeniye mokakda channel center eka visthara tikak dennako dr
@iiij323
@iiij323 Жыл бұрын
Doctor plz reply me I want to know about salory of government dental doctor Plz reply me doctor
@chama9657
@chama9657 Жыл бұрын
Crown දානකොට බෙහෙත් විදිනවද ඩොක්ටර්
@Chaminda-bm3gr
@Chaminda-bm3gr 11 ай бұрын
Kadunu Dat Walt alut Dat ade dakam dannam keyada
@MalmiTharaka
@MalmiTharaka 11 ай бұрын
Mage udu ande dat ekakwat na ekak hitwanna gana kohomada
@anushkapradeep8786
@anushkapradeep8786 Жыл бұрын
Dantha palamak danna kochara ganak yaida dr
@jeewansujeewa2339
@jeewansujeewa2339 Жыл бұрын
Ane doctor mage issaraha dath tika hadaganna ona ...loku udauwak kohomada karaganne kiyannako...
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake Жыл бұрын
Call for more details 0770125055
@user-uj4mn4vp1f
@user-uj4mn4vp1f 3 ай бұрын
දතක් හිටවන්න කීයක්ද
@anjaliweerasingha2506
@anjaliweerasingha2506 5 ай бұрын
Wekurthi u dath yatha thathwayata gana kiyakyanawad docter
@user-gi8fk5di8e
@user-gi8fk5di8e 5 ай бұрын
Dathak hitawanna kiyak yanawada
@user-eo6pi7zs9k
@user-eo6pi7zs9k 2 жыл бұрын
දත් දෙකක් සවි කිරීම සඳහා මිල කීයද
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
මටත් වෛද්‍යතුමා ලගට එන්න ඕන.මගෙ දත්ඔක්කොම දිරල.
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake Жыл бұрын
Call for more details 0770125055
@dilhanikumari499
@dilhanikumari499 5 ай бұрын
කල්පැවැත්ම කොහොමද
@kumaridisanayake2036
@kumaridisanayake2036 7 ай бұрын
දත්, හතරක් දාන්න, කීයක්,ඕනද
@ManelShudarshani
@ManelShudarshani 2 ай бұрын
Mata datak danna oni කීයක් yaida dokta
@rashmitharaka2049
@rashmitharaka2049 8 ай бұрын
Docter cantect karaganne kohomda
@kasunthalaruwanthi9802
@kasunthalaruwanthi9802 Жыл бұрын
තියෙන දත් ගලවලා දත් දාන්න පුලුවන්ද
@user-sr7eq7my9p
@user-sr7eq7my9p Жыл бұрын
මිල කොහොමද ඩොක්ටර්
@priyangikagunasekara3254
@priyangikagunasekara3254 5 ай бұрын
10:11
@user-qe9nh2oj2u
@user-qe9nh2oj2u 2 ай бұрын
දත් 4k danna කීයක් yanawad
@pubuthurajapaksha9145
@pubuthurajapaksha9145 Жыл бұрын
ඩොක්ටර් මගේ ඉස්සරහා දතක් කැදිලා මට දන්ත palamak දාන්න කියක් vithara yaida
@wathuhewamagesiyalupathumi9655
@wathuhewamagesiyalupathumi9655 2 жыл бұрын
Hoda wada satahanak harima wadagath , niyama wada Dr asanka ge appi wadakaragena thiyenawa.
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake 2 жыл бұрын
Thanks for recommend
@meshalisathsarani8987
@meshalisathsarani8987 Жыл бұрын
Dr. Mage dath mul diya wenna aran . Manloku pidaneka inne e nisa. Kama radenawa wadi. Ikmanata gada gasanna gannawa. Mata ikmanata wisadumak oni .🥺🙏
@user-um3yh2iw9t
@user-um3yh2iw9t 2 ай бұрын
කොහෙද මෙි
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 6 ай бұрын
ස්තුතියි .
@NandanaPranandu-hz8ni
@NandanaPranandu-hz8ni Жыл бұрын
Doctor dath dekak hitawanna gana kiyadha
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake Жыл бұрын
Call for more details 0770125055
@dinushadinusha6804
@dinushadinusha6804 Жыл бұрын
දත් අතර ඇති හිඩැස් පිරවාන්න පුලුවන්ද
@hettiarachchisriyani6001
@hettiarachchisriyani6001 Жыл бұрын
Ow...hoyala balanna ...math ahama kara gana tiyanawa Nugegoda...dr kenek ennawa...
@JohnSafar-mt6bh
@JohnSafar-mt6bh 11 ай бұрын
​@@hettiarachchisriyani6001ඔය කොහෙන්ද කරේ
@madumali860
@madumali860 2 жыл бұрын
Doctor matath Loku prasnayak tiyenawa. Mage dath hodata tiyeddi kelawarinma datha dirala kadenawa mekata visadumak nathda.mage ammage areta yanawa .Mata meka hena wadayak
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake 2 жыл бұрын
ඔබේ ගැටලුවට අදාල photos සමග දැනගැනීමට අවශ්‍ය කාරනය වයිද්‍යතුමාගෙ direct whatapp ගිනුම වෙත යොමු කරන්න. ඉක්මනින්ම විසදුම් ලැබේවී ✅ 0772345295 (whatapp)
@madumali860
@madumali860 2 жыл бұрын
Thanks you
@thilinikirabage
@thilinikirabage Жыл бұрын
Me number eka wd nhne
@user-ou3ww8vl9g
@user-ou3ww8vl9g 7 ай бұрын
Doktar koheda
@MadushikaDilrukshi-on7wu
@MadushikaDilrukshi-on7wu 5 ай бұрын
Eka dathak danna kiyda mt doctor num eka danna puluwanda
@lalitharatanyka1882
@lalitharatanyka1882 6 ай бұрын
❤❤❤❤
@EliteDancerSlk
@EliteDancerSlk 2 жыл бұрын
Thank you Doctor ayya.
@y.g.y.g9170
@y.g.y.g9170 Жыл бұрын
Doctor thama lanka hospital ekeda inne,
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake Жыл бұрын
Lanka Hospital available And Branch Kegalle Mawanella Rabukkana Call for the more details 0770125055
@anulawathianulawathi5934
@anulawathianulawathi5934 5 ай бұрын
දතත්,හිටවන්න,කියද
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
🙏🙏👍👍👍👍
@shiror7277
@shiror7277 2 жыл бұрын
Dath issaraha awith tiyenawa ekata treatment walata kiyada
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake 2 жыл бұрын
දැනට ඔබේ ගැටලුව තිබෙන තත්වය අනුව ප්‍රතිකාර සදහා වැය වන මිල ගනන් වෙනස් වෙනවා. ගැටලුව තිබෙන දත් වල photo එකක් සමග ඔබේ ගැටලුව කෙලින්ම වයිද්‍යතුමා හට whatapp මාර්ගයෙන් යොමු කරන්න. පරීක්ශා කර බලා සියලු විස්තර ලබා දෙනු ඇත ✅ Whatsapp:- 0772345295
@paveesenanayake3838
@paveesenanayake3838 2 жыл бұрын
Doctorge clinic eka tyena location eka mkdda?
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake 2 жыл бұрын
Mawanella/rambukkana/kegalla & Lanka hospital colombo. Whatsapp:- 0772345295
@is-ev6ld
@is-ev6ld 2 жыл бұрын
@@Dr.AsankaSenanayake 1දතකට කියද
@sriyaneeaplinc8245
@sriyaneeaplinc8245 6 ай бұрын
එක දතාක් හිටවන්න කීයක් ගන්නවා ද
@malishavenuri3174
@malishavenuri3174 5 ай бұрын
150 000 wage yai iita adu thanuth athi
@sandraadel7398
@sandraadel7398 2 жыл бұрын
Lankawata, apuwama, math, yanna, enne,
@sampathassalage3478
@sampathassalage3478 Жыл бұрын
Doctor mage dath tika okkama kadilla. ..yanawa mata dath andama danna kiyada?
@akenvihanga1209
@akenvihanga1209 2 жыл бұрын
ඩොක්ටර් දත්වලට ප්ලේට් දාන්න කීයක් වගෙ යනවද ?
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake 2 жыл бұрын
ඔබේ දත් වල දැනට තිබෙන තත්වය වෛද්යතුමා වෙත whatsapp මාර්ගයෙන් photos යොමුකරන්න. පරීක්ශා කර බලා වැය වන මුදලා සහ ප්‍රතිකාර ලබා ගත හැකි ස්තාන ගැන සම්පූර්න දැනුවත් කිරීමක් කරනු ඇත Whatsapp: 0772345295
@chandiisanka
@chandiisanka 2 жыл бұрын
Doctor, mage issaraha dathak bagayakma keli kedila. Den kedi kedi yanawa. Ekata karanna puluwan wisaduma mokadda. Bridge ekak danna wei kiwwa. Ekata kochchara mudalak yayda
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake 2 жыл бұрын
ගැටලුව පවතින දතෙහි photo 1ක් සමග ගැටලුව whatapp කරන්න පුතා. Whatsapp:- 0772345295
@uthpalafernando9573
@uthpalafernando9573 Жыл бұрын
Doctor mage udu ande dath essarahata awith..eka hadaganna samanyen keeyak wage wiyadam weida.
@thusharigunathilaka4989
@thusharigunathilaka4989 10 ай бұрын
​@@Dr.AsankaSenanayakeඩොක්ට මගේ දුවගෙ වයස අවුරැදු 16.උඩ ඇන්දෙ ඉස්සරහ දත්දෙක ලගින් හිදසක් තියනව.එදිරියට නෙරා ඒමක් පේන්න නැති උනත් කට පිහිටීම නිසා පොඩියට හොම්බවගේ ගතියක් පේනව.මුන කැතයි යාලුවො කියනව කියල ගෙදර ඇවිත් අඩනව.⁣කම්බි විදියට මල් ⁣ප්ලේට් දාන්න දරැව කැමති නැ.නොපෙනෙන්න දාන ඒවට යන මිල ගනන් කියන්න පුලුවන්ද ඩොක්ට
@ahsenulya88
@ahsenulya88 2 жыл бұрын
Crow 1k danna kiyak yanawada
@Test-he7xx
@Test-he7xx 8 ай бұрын
දතක් දාන්න. කියක් ගන්නවද.
@nisansalahettiarachchi8411
@nisansalahettiarachchi8411 2 жыл бұрын
එක දතක් දාන්න කියන් යනවද ඩොක්ට
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake 2 жыл бұрын
දැමීමට අවශ්ය දතෙහි ෆොටො 1ක් whatsapp හරහා වයිද්යතුමා හට යවා ගැටලුව ඉදිරිපත් කරන්න Whatsapp 0772345295
@user-sg6tq7yo1w
@user-sg6tq7yo1w 2 жыл бұрын
@@Dr.AsankaSenanayake මේ නමිබර් ඒක වැඩද
@coconut1897
@coconut1897 Жыл бұрын
Under jaw 1 teeth , how much for teeth plant permanent , With legal agreement
@marietikshi3260
@marietikshi3260 Жыл бұрын
Kraunand brich
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake Жыл бұрын
Call for more details 0770125055
@vishwanan4254
@vishwanan4254 11 ай бұрын
telephone number
@inokapriyadarshani4289
@inokapriyadarshani4289 2 жыл бұрын
Dathak hitawanna kiyada
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake 2 жыл бұрын
දත සිටවීමට අවශ්ය ස්තානයේ ෆොටො 1ක් සමහ ඔබේ ගැටලුව කෙලින්ම වෛද්යතුමා වෙත whatsapp මාර්ගයෙන් යොමුකරන්න. පරීක්ශා කර බලා වැය වන මුදලා සහ ප්‍රතිකාර ලබා ගත හැකි ස්තාන ගැන සම්පූර්න දැනුවත් කිරීමක් කරනු ඇත Whatsapp: 0772345295
@dinushamaduwanthi5602
@dinushamaduwanthi5602 2 жыл бұрын
@@Dr.AsankaSenanayake doctor me nu eka wedakarannedda den
@ushanifrenandz2307
@ushanifrenandz2307 2 жыл бұрын
පරණ වීඩියෝ 1ක් නේද? 🙄
@Dr.AsankaSenanayake
@Dr.AsankaSenanayake 2 жыл бұрын
Video 1ක පරණ උනාට ඒ කරුණු අදටත් Valid dear. ඉදිරියෙදි මේ සම්බන්ද අලුත් වීඩියො දෙන්නම් ✅
@dammidammi5758
@dammidammi5758 4 ай бұрын
4n number
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 53 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 152 МЛН