No video

Tissa Jananayake - Episode 23 | Toothpaste | දන්තාලේප (දත ගැලවීම 02)

  Рет қаралды 574,387

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

- ගෙවෙන දත් ආයේ වැවෙන්නේ කැල්සියම් නිසා.
- හුගක් අලි මැරෙන්නේ දත් ගෙවිලා රළු ආහාර අබරලා කන්න බැරි නිසා.
- අලියා දන්නවා දත් ගෙවුනොත් ඉක්මනට මැරෙන්න වෙනවා කියලා.
- දන්තාලේප වල කැල්සියම් තියනවලු, ඒවා දත් උඩින් තැන්පත් වෙනවලු, ඒවයෙන් දත්වල තියන සිදුරු වැහෙනවලු?
- ඔය විදිහට කැල්සියම් තැම්පත් උනනා නම් මේ වෙනකොට දත් කටෙන් එලියට නෙරලා
- එතකොට දන්තාලේප මොකටද? දන්තාලේප නැතුව දත් මැද්දොත් මොකද වෙන්නේ?
- ගෙදර බල්ලාගේ කට ඇරලා බලන්න දත් කියක් පනුවෝ කාලද? කියක් ගලෝලද කියලා?
- අපි දවසට දෙපාරක් දත් මැදලත් අපේ දත් දිරලා, අපේ දත් ගලෝලා. ඇයි ඒ ?
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ KZbin චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

Пікірлер: 752
@h.manamperi1991
@h.manamperi1991 5 жыл бұрын
අලුත් මාසයක් පටන් ගන්නකොටමයි video එක දැම්මෙ..එල සර්..😅😅😅
@malkavithanage6023
@malkavithanage6023 5 жыл бұрын
අනෙ වැඩිහිටි අයටත් පංතියක් තියල මාසෙකට දවසක් හරි ජිවිත පාඩමක් කියලා දෙන්න සර්.සත්තයි ගොඩක් අය හැදෙයි සර්ගෙ දෙශන අහලා🌹❤️
@blackandwhite.7
@blackandwhite.7 5 жыл бұрын
අනේ ඒකනන් ජීවිතේට ලොකු හයියක් වෙයි.
@user-vb3ez9kk4t
@user-vb3ez9kk4t 5 жыл бұрын
ඒකනම් ඇත්ත අපිත් එනවා
@dishansachintha536
@dishansachintha536 5 жыл бұрын
Ou mehe mama hithawath gedaraka oya deya karanawa Kala iwarawela ballata toilet yanna one ita passe uge adatagiyama blanket eka poraeanna one
@Ben47x1
@Ben47x1 5 жыл бұрын
@@dishansachintha536 🧐🧠
@dayagalpoththage519
@dayagalpoththage519 5 жыл бұрын
Good idea
@rashmikarunarathne9145
@rashmikarunarathne9145 5 жыл бұрын
අකුරැ කරන්නට ආයුශ වැඩි වේවා... තවත් දැනුම එක්වී දිවි සරැ වේවා... යන මාවතත් දෙවි බමුණන් රැකදේවා.... අපේ කාලේ දිසාපාමොක් නුඹ වේවා... 🌸🙏🌸
@kasunpadhmakumara
@kasunpadhmakumara 5 жыл бұрын
👍
@user-tv4et9kt8p
@user-tv4et9kt8p 5 жыл бұрын
අද පලවෙනිද උදේ පාන්දර සර්ගෙ මූන බලා ගන්න ලැබීම මාර සතුටුයි .නැගිට්ටේ ත් හිත හිතා වීඩියෝ එකක් දාල තිබුනොත් හොදයි කියල ඒ වගේම තිබුනා ගොඩක් පින් ඔබ තුමාට අද දවස ඉතා සතුටින් ගත කරන්න ලැබෙනවා වාගේම මේ මාසෙම සුබ වෙයි කියල හිතනවා විතරක් නෙමේ නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබ තුමාට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා .
@subodhadinusha2857
@subodhadinusha2857 5 жыл бұрын
ඇයි අපෙ ගුරුවරුන්ට බැරි උනෙ මෙහෙම ලස්සනට පැහැදිලි කරන්න .. ඔහෙ පොතෙ තියෙන දේ කියන් ගියා විතරයි .. ගොඩ් බ්ලෙස් යූ සර්!
@madusri3103
@madusri3103 5 жыл бұрын
Aththa samahara guruwaru puluwan ekaea Adan giya
@rislaskitchen3326
@rislaskitchen3326 5 жыл бұрын
ow..
@jbcamxx945
@jbcamxx945 5 жыл бұрын
Dinu tv ow oya hari😭😭😭
@subodhadinusha2857
@subodhadinusha2857 5 жыл бұрын
ඔව් ඇත්‍ත අපි ගොඩක් දුරට ඉගෙන ගත්තෙ ටියුෂන් ගුරුවරුන්ගෙන්
@jbcamxx945
@jbcamxx945 5 жыл бұрын
Dinu tv hmm ow monawa karannda ithn🤐it's our destiny
@bronze246
@bronze246 5 жыл бұрын
අම්මෝ ඒකනම් නියමයි සර්..❤️ සර් කියපු ටික ජපන් වලින් කියල දුන්නම ජපන්නුත් හිනාවෙනව..😁😁😁 සර් කියල දෙන දේවල් නිසා බයෝ නොකලට අපිත් ගොඩක් දේවල් ඉගනගන්නව..
@jagathsenarathna8162
@jagathsenarathna8162 3 жыл бұрын
api grade 11 eth apitath therenawa
@roshangallage.4881
@roshangallage.4881 4 жыл бұрын
ගුරුවරයෙක්ට වඩා එහාගිය ප්‍රායෝගික..දැනීම අනර්ඝයි .තෙරුවන් සරණයි සාර්..
@manalahmad2834
@manalahmad2834 5 жыл бұрын
අද වැඩ ටිකත් පරක්කු වෙලා කරන්න සිද්ධ වුණේ ..සර්ගෙ දන්තාලේප ගැන අහගෙන හිටියා ..අදත් ගොඩක් හිනා උනා..මම සර්ට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණයි ..!!! සර්ගෙ ලිපිනය දාන්නකෝ අපි රට ඉඳලා ඇවිල්ලා එනවා සර් බලන්න ....වැඩ මහන්සි මැද්දේ ..ඒ වැඩ වල දුක නිවා ගන්න ..මොහොතක් හරි හිනා වෙනවා සර්ගේ වීඩියෝ එකක් නරඹලා ..සර්ට ගොඩක් ස්තුතියි ..
@buddiukwattage2796
@buddiukwattage2796 5 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට අතරමං වුණු මිනිසුන්ට හරි පාර කියා දෙන ඔබතුමාට දීර්ඝායුෂ
@manothvindana2761
@manothvindana2761 4 жыл бұрын
ආයෙත් සර්ගෙ ක්ලාස් යන්න හිතෙනව .තව ගොඩාක් කල් සිසු දරුවන්ගේ නැනස පහදා උසස් පරපුරක් දායද කරන්ට ශක්තිය ලැබෙවා
@sampathsiriwardana8901
@sampathsiriwardana8901 5 жыл бұрын
සර් මම ගාල්ලේ මහින්ද විදුහලේ සිසුවෙක් .මම උසස් පෙල හදාරන්නේ වානිජ විශය දාරාවෙන්.ඇත්තටම මට සර් ගැන කියන්න තියෙන්නේ සුපිරි සර් කෙනෙක් කියලා තමයි. ගුරුවරුන් විය යුත්තේ විශිෂ්ටතම අයයි.ගුරු වෘත්තිය අභියෝගයක්.සාර්තකම ඉගැන්වීමකට ප්‍රභාශ්වර මනසක් , අගනා පෞරුෂයක් ,පූර්න සදාචාරාත්මක හා අධයාත්මික කැපවීමක් අත්‍යාවශ්‍මය. ඔබ තුමාට ඒ වාසනවාව තියෙනවා සර්.සර්ට දීර්ඝායුෂ ලැබේවා!!
@sampathsiriwardana8901
@sampathsiriwardana8901 5 жыл бұрын
Tnx sir, You are real teacher
@user-wy1im9gz1d
@user-wy1im9gz1d 5 жыл бұрын
ගොඩක් ඉස්තූති සර්..නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබට 🌹🌹
@dasuntharaka
@dasuntharaka 5 жыл бұрын
Tissa සර්ට ආදරේ අය මේ කොනට ❤
@jolaproduction5936
@jolaproduction5936 5 жыл бұрын
Dasun oyawa sub kara puluwan nm mawath sub karanna
@dasuntharaka
@dasuntharaka 5 жыл бұрын
@@jolaproduction5936 onna kala.
@jolaproduction5936
@jolaproduction5936 5 жыл бұрын
@@dasuntharaka thank you bro
@priyapriyanka1474
@priyapriyanka1474 5 жыл бұрын
Mamat adarei sirta
@pannarayaproduction7094
@pannarayaproduction7094 5 жыл бұрын
කොනේ ඉඩ මදි ගොඩක් ඉන්නවා.Dislike කල උන් කොනටදාල අපි යමල්ල මැදට.😂😂
@user-bc7ss3yr8i
@user-bc7ss3yr8i 5 жыл бұрын
අද්‍යපනයට පමනක් නොවෙයි .ජීවිතය ට වටිනා දැණුම සර්.thanks.බුදු සරනයි
@DisnakumariKalubowila
@DisnakumariKalubowila 5 жыл бұрын
මගේ සිතේ දින කිහිපයක් තිස්සේ තිබෙන ප්‍රශ්ණයකට ඔබතුමාගෙන් උත්තරයක් ලැබුනා. යුරෝපයේ නැවත අඟුරු සහිත දන්තාලේප දකින්න ලැබෙන නිසා ඒවා දත් මැදීම සඳහා මම නැවතත් පාවිච්චි කරනවා. අද මගේ සියලුම ප්‍රශ්ණ සඳහා ඔබතුමා ගේ පාඩම පිලිතුරු සැපයුවා. ගොඩක් ස්තූතියි!
@sungeewatapula2251
@sungeewatapula2251 5 жыл бұрын
ආදරණීය ගුරු පියාණන් ..මේ පාඩම කියලා දෙන්න ඕනෑ වැඩිහිටි පිරිස ta..අපෙ දෙමව්පියන් අපි වුනත් හරි යට දැනුවත් අද...ඔබතුමන් නිසා අපි ගෙදර ඉදන් ජීවිතයේ නොදන්නා මහ ගොඩාක් වටිනා දේවල් ඉගෙන ගන්නවා ...ඔබ වගේ ගුරුවරයෙක් කවදාවත් ලබන්නට අපි වාසනාවන්ත වුණේ නැ ...කවදාවත් මිල කරන්න බැරි මැණිකක් ඔබ. ..ලංකා මෑණියන්ගේ සියලු දරුවන් ට ,,සොබාව ධර්මය ta ,,,,,බෞද්ධ දර්ශනයේ පිනට පහළ වුන කෙනෙක් ඔබ තුමන් ...අපෙ පවුලේ සාමාජිකයකු වෙලා ...නිදුක් නීරෝගි වේවා වේවා වේවා ...දිරිය ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා ...තෙරුවන් සරණයි ගුරු පියාණන් ඔබට ..🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@Niwaduwata
@Niwaduwata 5 жыл бұрын
මටනම් හිතෙන්නේ තිස්ස සර්ගෙ හොඳම දේ තමයි ළමයින්ට හරියට ලෝකය දකින හැටි කියලා දෙන එක ඔබට මොකද හිතෙන්නේ තිස්ස සර්ගෙ වෙනස ගැන
@maddeception
@maddeception 5 жыл бұрын
අන්ලයික් දාල තියෙන්නේ දන්තාලෙප හදන උන් 😁😁😁
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 5 жыл бұрын
Ha-----Ha------Ha.
@kavinduchethaka8756
@kavinduchethaka8756 5 жыл бұрын
ඇත්තටම 😂
@rinuzazainnahas3855
@rinuzazainnahas3855 5 жыл бұрын
😂😂😂😂🤣
@nalakad7767
@nalakad7767 5 жыл бұрын
කටේ බැක්ටීරියා ඇතිවීමට හේතුව අදික සිනි සහ සැකසු කාබෝහයිඩ්රේට් අනුබව කිරිමයි. මම බැක්ටීරියා මුලු ආහර ජිර්න පද්දතියේම ඉන්නවා. බඩේ ඇති අම්ල ප්‍රමාය අඩුවිමත් මෙයට හෙතුවක්වේ. අපිට ගැස් එන්නේ අම්ල ගතිය වැඩිවු විටදී නොවේ, අඩුවු විටය. මෙකත් මිනිස්සු ගොඩක් නොදන්න දෙයක්. කටේ පමනක් මැරිමෙන් ප්‍රශ්නය විසදන්න බැහැ. තවකාලිකව කටේ බැක්ටීරියා මරිමට හොදම රසායනිකයින් වන්නේ අයඩින් සහ කලොරින් ඩයිඔක්සයිඩ්. ෆ්‍රොරයිඩ් නියුරොටොක්සින් වන නිසා මොලයට මෙය ඉතාමත් අහිතකරයි පසු කාලිනව. අනිත් එක තමයි පන් පිටි වල ඇති ග්ලූටන් වලට අපේ ඇගට ඔරොත්තු දෙන්නේ නැති එක. බඩේ අම්ල අඩුව වු විට මෙය තවත් අහිතකරයි. ග්ලූටන් කැමෙන් අයින් කරහොත් මාස 2 විතර යනවා වෙනසක් දකින්න. අපි අවුරුදු 100කට ඉස්සල්ලා අපේ මුතුන් මිත්තන් කාපු ආහාර කන්න ඕනැ. එ ආහාර කලා තමයී ප්‍රශ්නයක් නැතිව් ජිව්ත් උනේ.
@sudarshanafernando282
@sudarshanafernando282 5 жыл бұрын
@@nalakad7767 like krla thiyenne dath madinne nathi un. including me :D
@keesarajeewan159
@keesarajeewan159 5 жыл бұрын
මෙවන් ගුරැ උතුමන් රටකට වාසනාවන්.... තෙරැවන් සරණයි ගුරැතුමනි !
@kanchenadissanayeka6268
@kanchenadissanayeka6268 5 жыл бұрын
සර් මෙතෙක් කලයක් ඉගෙන ගන්න නොලැබුණ දෙවල් සර්ගේන් ඉගෙන ගන්න ලැබේවා දැන් අපිට ගොඩක් පින්. තෙරුවන් සරණයි !
@shanayadewindi5092
@shanayadewindi5092 3 жыл бұрын
දන්තාලේප=දත් මැදීමේ ආතල් එක ලබා දීම😂😂😂😂😂 ජය වේවා සර් එලම තමා🙏🙏🙏
@garnetdanthanarayana1953
@garnetdanthanarayana1953 5 жыл бұрын
සර් කියලදෙන විදියට ඕන කෙනෙකුට කෙරෙනවා සර්ට බුදු සරණයි Thank you very much sir👨🏻‍🏫
@pkwkudabandara5878
@pkwkudabandara5878 3 жыл бұрын
මේවා රූපවාහිනීයෙන් මුලු රටටම හෙලි කිරීම අපගේ යුතුකමක්
@hansaranasinghe7376
@hansaranasinghe7376 5 жыл бұрын
අපි ඔය වගේ කතා දහස් ගානක් සර්ත් එක්ක ඉද්දී අහලා ඇති! තාමත් අහනව! හැමදාම අලුත් වෙන විෂය නිර්දේශයටම අලුත්ම උගන්වන ක්‍රම වගේම උදාහරණත් හැමදාම තිබ්බා. සර් හැමදාම updated ! තාමත් !
@anushadisna8005
@anushadisna8005 5 жыл бұрын
තුනුරුවන් සරණයි සර්ට.දීර්ගායු ලැබේවා.නිදුක් වේවා ,නීරෝගී වේවා ,සුවපත් වේවා .හැදූ වැඩූ දෙමාපියනට අමාමහ නිර්වානය අත්වේවා 🙏🙏🙏
@jagathkumara9901
@jagathkumara9901 5 жыл бұрын
ඔබ තුමාට පිංසිද්ධ වෙන්න අපිටත් දැන් නොදන්න දේවල් ගොඩක් තේරෙනවා,ඔබතුමා ගෙන් ඉගෙන ගන්න දේවල් අනෙක් අයටත් ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්...ස්තූතියි...ඔබට ජයවේවා...
@dushaniomalya8614
@dushaniomalya8614 5 жыл бұрын
නියමයි සර් . නියම උපදේස් . සර් පංතියේ ළමයින්ට උගන්නන විදියට පාඩම් තෙරුම් ගන්න ගොඩක් ලෙසියි සර්. ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරණයි ජේසු පිහිටයි ...
@vinukashan267
@vinukashan267 5 жыл бұрын
සමාගම් ගාන අමාරුයි කියලා මැරෙන්න හදන එවුන් බයෝ කලා නම් හොදයි කියනව කියපන්කෝ මෙතන ඇවිත් 😂😂
@Chamilplc
@Chamilplc 5 жыл бұрын
Vinuk Ashan යකෝ කොමස් වලටත් අපට මේ වගේ සර් කෙනෙක් හිටියනම් අද අපි සමාගම් අධ්‍යක්ෂකවරු😁😋😋😋😍
@vinukashan267
@vinukashan267 5 жыл бұрын
@@Chamilplc එහෙම වත් කියපං
@aishadeen1140
@aishadeen1140 4 жыл бұрын
😅😅😅🇦🇪
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
ස්තුතියි සර් හිනා උනා වගේ ම ඉගෙන ගත්තා ,හරිම රසවත් බුදුසරණයයි .
@malividanage7509
@malividanage7509 5 жыл бұрын
සර්ගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්.අපිටත් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා සර්ගෙ වීඩියෝ වල.ඔබට දිර්ඝායු වේවා .තෙරුවන් සරණයි .
@lahiruperera8594
@lahiruperera8594 5 жыл бұрын
ඇත්තටම බොහොම ඉස්තුති සර් art කරපු අපිට biology උගන්නනවට,අපේ රටට ඕනෙ ඔබ වගේ ගුරුවරුන්.❤️❤️💐💐💐💐
@usudhammaus
@usudhammaus 4 жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමණි ඔබටත් ඔබේ ඉගැන්වීම් පටිගත කොට ප්‍රසිද්ධ කරන එම මහත්මාටත්. අපට ඔබතුමා නොදුටු කල්‍යාණ මිත්‍රයෙක්.
@lakmalipeiris6028
@lakmalipeiris6028 5 жыл бұрын
බලාගෙන හිටියේ සර්ගෙ අලුත් video එකක් එනකල් ...Thank u sir ♥️♥️♥️♥️😘😘😘😘
@slimsheydy8850
@slimsheydy8850 5 жыл бұрын
සහතික ඇත්ත අ⁣පෙ සර්, ⁣පුූචාරය කරන සියලූම මාධ්‍ය දැන්වීම් වලින් මිනිස්සුන්ව නොමග යවා ව්‍යාපාරිකයාගේ පොකැට්ටුව තර කරගන්නව හැරෙන්න ඒව නරඹන මීහරක්ට සෙතක් නම් වෙන්නෙම නෑ. හැමදාමත් වගේ අපේ සර් හිතන්න යමක් ගෙනහැර දැක්කූවාට බොහොමත්ම ස්තුතියි .
@mrknown1405
@mrknown1405 5 жыл бұрын
මම කලමනාකරනය හදාරන කෙනෙක් ඒත් සර්ගෙ වීඩියෝ මම හැමදාම බලනවා. තෙරුවන් සරණයි සර්..
@manakandurepannasarathero2614
@manakandurepannasarathero2614 5 жыл бұрын
තෙරුවන් සරණයි .දීර්ඝායුෂ වේවා ඔබ තුමන්ට
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 5 жыл бұрын
ඔබතුමාට බොහොම පින් අපේ දුවා දරුවන්ට ඉතාම පැහැදිලිව සුන්දර විදියට මතකයේ රැඳෙන විදියට ජීවිතයට saha ඉගෙනුමට අවශ්‍ය දේවල් පහදා දෙනවට චිරාත් කාලයක් දරුවන්ගේ නැණස දියුණු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
@sahansamadhi1272
@sahansamadhi1272 5 жыл бұрын
එදා වගේමයි සර්... 2011 2012 අහපු දේවල් ඉගනගත්තු දේවල් තාම මතකයි.. බුදු සරණයි සර්...💖❤️
@Tdarshaka
@Tdarshaka 4 жыл бұрын
නොදන්න ගොඩාක් දෙවල් අද ඉගෙන ගත්තා. Sir ට ගොඩාක් පින්.
@sadeepshyamalgamage453
@sadeepshyamalgamage453 3 жыл бұрын
සර්.මං හෙට දතක් ගලවන්න යන්න හැදුවේ.ලොකු දැනුමක් ආවා.ස්තූතියි
@anugalle9187
@anugalle9187 5 жыл бұрын
අපේ ගුරු මහත්මාණන්ට බුදුන්ගෙම සරනයි..මම ග්‍රීසියේ සිට
@pushpanathannn
@pushpanathannn 5 жыл бұрын
127,502 views already !! Must be a very popular Bio Teacher in Sri Lanka... with blessings from Australia..
@damayanthiperera8178
@damayanthiperera8178 5 жыл бұрын
හරි අගෙයි sir..මමත් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා ඔබෙන් ..ස්තූතියි ගොඩාක්
@sundaralokaya4824
@sundaralokaya4824 5 жыл бұрын
කලින් වීඩියෝ එක බලල දත් ගැන ලොකු දේවල් ටිකක් දැන ගත්ත. බොහොම ස්තූති සර් ඔයාට. මේ වගෙ අපේ ජීවිතේට වැදගත් දේවල් කියල දෙනවට සර්ට ගොඩක් පින්. 🙏🙏
@sasuwarna2422
@sasuwarna2422 3 жыл бұрын
බුදු සරනයි මහාත්තයෝ ඔබ තුමාට ගොඩක් පැහැදිලියි සේරම පඩම්
@chandanivasanthicooray195
@chandanivasanthicooray195 5 жыл бұрын
හරිම වැදගත් පණිවිඩයක් sir.God bless you 🤗🇮🇱
@shamilthisara2943
@shamilthisara2943 5 жыл бұрын
දත් බෙහෙත් හදන උන් එයි දැන් රෙද්ද උස්සන් 😂😂😂
@kaushalyanandana
@kaushalyanandana 5 жыл бұрын
😜🤣
@dileshthiwanka5708
@dileshthiwanka5708 3 жыл бұрын
😆😆🤣🤩
@gamingdeka1456
@gamingdeka1456 3 жыл бұрын
😝😝👍
@sarathpremalal2573
@sarathpremalal2573 3 жыл бұрын
🤣🤣🤣
@self500ross4
@self500ross4 11 ай бұрын
🙏🙏🙏🙏🌸🌸🌸🌸😂😂😂❤.....
@user-lx6je5sx5r
@user-lx6je5sx5r 5 жыл бұрын
මට තිබ්බ ලොකුම අවුලක් තමයි මිනිස්සු දත් මැද්දත් නරක් වෙනවා සත්තු දත් නොමැද ලස්සනට තියනවා බොහොම ස්තුතියි මේවගේ දේවල් සමාජයට කියලා දෙන එක👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@hasinisasikala3155
@hasinisasikala3155 5 жыл бұрын
හැමදාම වගේ අදත් නියමයි සර් !!!🙏🙏👍👍👍
@dlaravinda8217
@dlaravinda8217 5 жыл бұрын
Unlike කරලා තියෙන්නේ දත් බෙහෙත් කම්පැණිවල අයිතිකාරයෝ 🤣🤣🤣
@jbcamxx945
@jbcamxx945 5 жыл бұрын
aravinda liyanage omg😱
@dimanthadissanayaka9003
@dimanthadissanayaka9003 2 жыл бұрын
හැමදාම කල්පනා කරපු ගැටලුවක්...දවසට දෙවර දත් මදින අපේ දත් දිරන්ඩත් කවදාවත් දත් නොමදින සතුන්ගෙ දත් නොදිරන්ඩත් හේතුව මොකක්ද කියලා...ස්තූතියි සර්...කියා දුන්නට...ඉස්කෝලෙ කාලෙ බයෝ සයන්ස් ඉගෙන ගත්තට වඩා, ලොකු දැනුමක් සර් ගෙන් ලැබුනා...
@ashenevindu6699
@ashenevindu6699 2 жыл бұрын
1:48 නැදුන්ගමුවේ රාජා ගේ මරණයෙන් පස්සේ බලන්නෙ කවුද?🙄😒😔😕
@helam1
@helam1 7 ай бұрын
@jayanthisahabandu
@jayanthisahabandu 5 жыл бұрын
සර්ගෙ වැඩසටහන් මම වරද්දන්නෙ නැතුව බලනවා. සර් හොදයි රගපාන්ඩ. 🌷🌷🌷
@rasikapremarathna117
@rasikapremarathna117 5 жыл бұрын
නියමයි සර් .ඇත්තම කතාව අපෙ දත් කොච්චර දිරලද.හැබැයි දවසට දෙපාරක් දත් මදිනවා අපි.සර්ට ගොඩාක් පිං පලවෙනිදා අපට දැනුම දුන්නට.
@user-xf7vy7cc7y
@user-xf7vy7cc7y 5 жыл бұрын
සර් ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ දානවට.....අපි සර්ව පංතියේ දකිනකන් බලන් ඉන්නවා
@sureshfonseka4404
@sureshfonseka4404 5 жыл бұрын
හැමදාමත් වගේ අදත් ඉතාම වටිනා පාඩමක් ඉගෙනගත්තා. ඔබට ගොඩක් පිං.
@AaaAaa-zk6tt
@AaaAaa-zk6tt 5 жыл бұрын
Dear sir, u r every single word , mininful ,useful. And hart touch..early in the morning, when we lessen u r voice, it was look like a meditation song, god bless u sir,
@shermilafernando875
@shermilafernando875 5 жыл бұрын
Thank you Sir,එන හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලන්නේ ,හරිම රසවත් අහන්න ආසයි
@Storywithasa
@Storywithasa 5 жыл бұрын
සර් පට්ටම ආසයි.සර් තව යෝජනාවක් කරන්නම් සර්ගේ පංතියකට එන්න විදියක් නැති ළමයි ඉන්නවා ලංකාවේ අටකොනේම.පුළුවන් කම්ප්ලීට් පාඩම් ටිකම වීඩියෝ කරලා දාන්න.ඒකෙන් සර්ගේ ක්ලාස් එකට එන ළමයිගේ අඩුවක් වෙන්නෙ නෑ.සහ ඒ ළමයිටත් පංතියේදි මගඇරුනු දෙයක් තිබ්බොත් ආයේම වීඩියෝ එක බලලා පැහැදිලි කරගන්න පුළුවන්.හිතලා බලන්න සර්.
@gayansanjeewa8522
@gayansanjeewa8522 4 жыл бұрын
Commerce කරලා උනත් Biology තිස්ස sir ට කැමති අය මන් විතරයි ද...thank you sir....
@ct8304
@ct8304 5 жыл бұрын
සර් මාලයක් දාලා🙈දැක්කේ අදද මන්දා🤭සරුත් ලස්සනයි උගන්නනවත් ලස්සනයි😁
@nuwansriudaya
@nuwansriudaya 5 жыл бұрын
:D
@udenienara8060
@udenienara8060 5 жыл бұрын
Hapoi..
@k.g.susanthakumara5789
@k.g.susanthakumara5789 4 жыл бұрын
Balana dewal පිස්සුද
@noname-cy9lx
@noname-cy9lx 2 жыл бұрын
Apo uba nm maha
@jagatheranga1768
@jagatheranga1768 5 жыл бұрын
සර්ගෙ දේශනය දිහා වශීවෙලා වගේ බලං හිටියෙ මම විතරද..😃👍. 2002 උසස්පෙල ලියපු එකෙක් විදියට දුක හිතුනා මට මා කෙරේ.. ආයෙ clz යන්න ඇත්නම් කියල .. 😥👌... ඇත්තටම සර් ඔයාගෙන් ඉගෙන ගන්න පොඩි එව්න් ෆට්ට ලකී.. 😍👍.. all the best .. bs🙏☸️💗
@NamalIndrajith-MCP
@NamalIndrajith-MCP 5 жыл бұрын
කොරියාවේ ත් බල්ලන් ගේ දත් මදිනවා....බතුත් කවනවා...සර් ..😍😍
@lasanthasoysa2883
@lasanthasoysa2883 5 жыл бұрын
මෙවැනි ගුරුවරුන් තව තවත් වැඩි වැඩියෙන් බිහිවේවා
@shaniss3924
@shaniss3924 3 жыл бұрын
දිගටම මේ වීඩියෝ කරන්න සර්. තෙරුවන් සරණයි ඔබ තුමන්ට 🙏🙏🙏
@sheni6004
@sheni6004 5 жыл бұрын
ලොකු, පොඩි , අපි හැමෝගේම සර්💐
@sugathbandara3624
@sugathbandara3624 5 жыл бұрын
ආසයි class ඇවිත් ඉගෙන ගන්න, 25න් ඉහලට උගන්වන tution එකක් පටන් ගන්න සර්.
@Ishuu_213
@Ishuu_213 2 жыл бұрын
ඇත්තටම සර් අද දැන ගත්තෙ thankyou සර් පිං ඕබතුමාට ගොඩක් ♥️🙏🏻⚘
@nirashadilshani8918
@nirashadilshani8918 3 жыл бұрын
Sir පාඩම එල .super!💥💥🤗🤗
@kisarawenuraka5521
@kisarawenuraka5521 4 жыл бұрын
අන්ලයික් කරලා ඇත්තේ දත්බෙහෙත් විකුනන අයද දන්නේ නෑ 😂😂❤✋❤️❤️❤️❤️
@RamithD
@RamithD 5 жыл бұрын
I did maths in A/L but your explanation is perfect. Especially your knowledge sharing is perfect.
@Sameepa_17
@Sameepa_17 3 жыл бұрын
Thank you for the awareness
@pavithjayaweera2742
@pavithjayaweera2742 5 жыл бұрын
සර් පුළුවන්නම් සතියට වීඩියෝ දෙකක් වත් දාන්න.සර්ගේ වීඩියෝ එකක් එනකං ඇත්තටම මග බලාගෙන ඉන්නවා
@chandraathukorala3442
@chandraathukorala3442 5 жыл бұрын
සර් කියන්නෙ ඇත්ත තමා වැඩිපුර දත් මදින අයගෙ දත් වේගයෙන් දිරනව. අත් දැකීමෙන් කියන්නෙ. අපෙ දුවල පුතාල ආයුරුවේදි දන්තාලේප වලට හුරුවෙන්න. දත් පරිස්සන් කරගන්න. ගොඩ කාලෙකින් හිනාවෙලා සතුටුවුනා සර් ගේ වීඩියො එක බලල . තෙරුවන්සරණයි !
@sandupujitha1991
@sandupujitha1991 5 жыл бұрын
Obathumage danuma bedaharima apita godak watinawa. Obathumata theruwan saranai 🙏🙏🙏
@CM-yq9fv
@CM-yq9fv 5 жыл бұрын
Excellent , I wish we had a teacher like you when we did our A/L’s . I watch all your videos.
@praneeth210
@praneeth210 5 жыл бұрын
සර් ඇත්තටම වටින video එකක් මට ගොඩක් වටින දේවල් ටිකක් දැනගන්න ලැබුණා ඔබතුමා රසවත් විදියට ඒක පැහැදිලි කරා ඔබට ගොඩක් ස්තුතියි
@user-lr9ic5ey7w
@user-lr9ic5ey7w 5 жыл бұрын
කලාතුරකින් apita hambawena දුර්ලභ මනුස්සයෙක් ....
@cocococo7089
@cocococo7089 5 жыл бұрын
සර්, මම අද අපේ ගෙදර ඉන්න දඩෝරියාගේ මුකය විවෘත කර, උගේ දත් පරීක්ෂා කරන්නට ගිය අවස්ථාවේ ඌ ඒ පිළිබඳව වැඩි කැමැත්තක් දැක්වුයේ නැහැ. කෝකටත් මම ඌ නින්දට ගිය වෙලාවක ආයෙත් බලන්නම්.
@shayakk3383
@shayakk3383 4 жыл бұрын
😁 ha ha ha 🙉 අනේ ඇයි සර් මේ වගේ රිලවුන් ට මේවා කියලා දෙන්නේ 😁😁😁
@Ananymous386
@Ananymous386 4 жыл бұрын
Rilawek? Eh lamayata ehema prayogikawa athhada balana ekatath banina rilaw innawane me rate.
@user-os5vy9md5c
@user-os5vy9md5c 5 жыл бұрын
මහ ගොඩක් දැණුමක් ලබනව සර් අපිත්..❤️❤️❤️❤️
@shafeersakkaff4677
@shafeersakkaff4677 5 жыл бұрын
Good information clip..... So hilarious too. Enjoyed it.Keep up your good work!!!
@sidathsenna
@sidathsenna 5 жыл бұрын
අනේ අම්මපා මේ කොම්පැනිකාරයො අපිව කොච්චර අන්දනවද ? ටූත් පේස්ට් වලින් කටේ ගඳ යන එකනම් එක හොඳක් නේද? මම හිතන්නෙ වෙන එකම හොඳත් එච්චරයි.....
@sajithdabarera6514
@sajithdabarera6514 4 жыл бұрын
tooth paste වලට වඩා හොදට ලුණු වතුරට කඩේ ගද යනවා..
@sarathpremalal2573
@sarathpremalal2573 3 жыл бұрын
@@sajithdabarera6514 කටේ නේ😁
@rohansanjeewa868
@rohansanjeewa868 5 жыл бұрын
අපිත් සර්ගේ පන්තියට ආවා වගේ අපිට දැනෙනවා ... ස්තුතියි මේවා අප්ලෝඩ් කරනවා ට ........
@nidahasasoyaa
@nidahasasoyaa 5 жыл бұрын
නිර්මාණශීලී මනුස්සයෙක්.ජය !
@nimalinimalisr2453
@nimalinimalisr2453 5 жыл бұрын
Ane harima ආසාවෙන් sar ge vidio balanne gedara ina අපිටත් godak වැදගත් thenk you gurutumani
@thisariimasha6745
@thisariimasha6745 5 жыл бұрын
This is the one of best lecturer i ever heard ❤️
@sachiglos7879
@sachiglos7879 2 жыл бұрын
අම්ම්හො සර්....දත් රිදෙන නිසා දත් ගැන හොයන වීඩියෝ බලද්දි සර්ගෙ මේ විඩියෝ එක දැක්කේ.....❤😍😊😊😊
@sarathgaminijayalath9437
@sarathgaminijayalath9437 Жыл бұрын
I am 64 years. I am following mr jananayaka's all viedio. I have learn lot of health matters my hobby is that.wish you All the best and healthy long life.
@vasanashiromii7638
@vasanashiromii7638 5 жыл бұрын
Super sir. Your great. Budu saranae sir
@twentyabc2751
@twentyabc2751 5 жыл бұрын
Sirගෙ video එකක් දැක්කත් සතුටුයි ඇත්ත කතාව සේරම අපිව අන්දල තියෙන්නේ bs
@hello-zd8ih
@hello-zd8ih 5 жыл бұрын
අර ඩිල්ශානයා සර්ට මොනාකීවත් අපි සර්ට ආදරෙයි ❤
@randeerrathnaweera5295
@randeerrathnaweera5295 5 жыл бұрын
Good to know about toothpaste. Thank you for your information Sir.
@lalithgunawardana1483
@lalithgunawardana1483 5 жыл бұрын
ලංකාවේ බල්ලෝ ඇතිකිරීම අද තමන්ගේ ලොකුකම පෙන්වීමේ තැනක් වී අවසන්. ඔය රට බල්ලෝ නීරෝගී බවෙන් අඩුයි, අපේ වල් බල්ලෝ එක්ක බැලුවොත්. මේ රට බලු මෝස්තරය වෙට්ලාට කල්ල මරේ. අර නුවර පෙරහරේ මහ ඇතා එක් දිනක් මා දැක්කා පිළියන්දල නගරය පසුකරනවා.ඉදිරියෙන් පසුපසින් ආරක්සාව. හිරු රශ්මිය වැඩි මහ දවාලේ තාරපාරේ හිමින් එනවා.පාර දෙපැත්තෙ සෙනග සාදුකාරත් දෙනවා. ඇතා යම් අසහනකාරී බවකින් ගමන.තාර රත්වෙලා. ඇත් ගොව්වා කෙට්ටු පොඩි මනුස්සයෙක්,ජීවිතයම මේකට ගිය. දුප්පත්කමත් ඇති.ඔහු ඇතාට සද්දෙ දමමින් රෙන්ඩුවෙන් හිමිහිට අන්නිනවා.අන්තිමට පාර මැද නැවතුන ඇතා මළපහ කරන්න උනා. බයටද,අසරණකමටද,වෙනත් හේතුවකටද කියා ඌම තමා දන්නවා ඇත්තේ. මම දුටු දේ ඌට ඒ වැඩේ කරන්නත් නොදී අර මනුස්සයා රෙන්ඩුවෙන් අනිනවා කෑගසමින්. ඇතාගේ කකුල්වලට දම්වැල් දා නිසා ඌට නියමලෙස ඇවිද යන්නත් බෑ. මේ මා දුටු දේ. ඇතාට කතාකරන්න පුලුවන්නම් අපිට කියාදෙයි උගේ වේදනාව ජීවිතය පුරාම විඳින,තමාව බලන කුඩා මිනිසාගේ අසරණකම ඔහුටත් නොවැටහෙන......
@djrupasinghe2591
@djrupasinghe2591 5 жыл бұрын
Hundred times true. But nobody feels that. Nobody sees that. Even the elephants walking in the peraheras face this torture.
@lalithgunawardana1483
@lalithgunawardana1483 5 жыл бұрын
@@djrupasinghe2591 I totally agree with you Mr.Rupasinghe. Cheers !
@lalithgunawardana1483
@lalithgunawardana1483 5 жыл бұрын
@@srilankanlines මානව සමාජයේ එක් සාමාජික කොටසක් ලෙස අප අනාගතයට පියමැනීමේදී බුද්ධිමත් ලෙස සිතා අපට නොගැලපෙන මෙවන් දේ ක්‍රමවත්ව ඉවත්කල හැකිනම් සොබාදහම අපව ආරක්ෂා කරාවි. බුදුන් වහන්සේ තම ධර්මය තුල අපට කියාදෙන්නේ මිනිසා පමනක් නොව සියලු සතුනගේ ජීවත්වීමේ අයිතිය,නිදහසට ගරු කරන ලෙස. ඇත්ත අත්දැකීමක් නම් ඔබ කුරුල්ලෙකුට හෝ තිරිසන් සතෙකුට හෝ අසරණ මනුස්සයෙකුට යම් හොඳ දෙයක් කරන්න. හැබෑවට එතැනින්ම එය අමතකත් කරන්න. ඔබට හිතා ගන්න බැරිලෙස සොබා දහම ඔබව ආරක්ෂා කරයි. ජය වේවා !
@rushianjana4720
@rushianjana4720 5 жыл бұрын
Ane atha paw.mn laga e unclegei athagei 4tos thiyenawa.e welawe nm anne na.eth mt hithuna gahanawath athi kiyala.ane paw e atha.
@tribelife7650
@tribelife7650 5 жыл бұрын
Minisa tharam napuru sathek lokayema nehe.
@pushpalalmuhannadi4657
@pushpalalmuhannadi4657 5 жыл бұрын
Good morning sir.godak dawasakin.nodanna karunu godak denagatha sir.adanam hinauna kandulu anakan.thruwan saranai.
@renukadamayanthi2308
@renukadamayanthi2308 5 жыл бұрын
Anee hithe thiyena hema prashnayakma mohothakata hari amathaka wenawa sir ge vedio beluwama thanks sir
@sithudisanayake1689
@sithudisanayake1689 2 жыл бұрын
තෙරුවන් සරණයි සර්❤️❤️
@arunakalyanarathna3893
@arunakalyanarathna3893 5 жыл бұрын
අනෙ වැඩිහිටි අයටත් පංතියක් තියල මාසෙකට දවසක් හරි ජිවිත පාඩමක් කියලා දෙන්න සර්.සත්තයි ගොඩක් අය හැදෙයි සර්ගෙ දෙශන අහලා🌹❤️ සම්පූර්ණ ඇත්ත.........
@nilaniwathudura8527
@nilaniwathudura8527 5 жыл бұрын
අද පල වෙනිදම හොද ව්ඩියෝ එකක් දත් ගැන දැනගත්තා ස්තුතියි සර් ,,,
@blackandwhite.7
@blackandwhite.7 5 жыл бұрын
පොඩී එවුන් toothpaste ගිලින හැටි ආයේ කරලා පෙන්නන්නකෝ.. ඒක මතක් වෙනකොට ආයේ ආයේ හිනා යනවා
@niwarthanasandamali9125
@niwarthanasandamali9125 5 жыл бұрын
Ow neeeeee?
@kumariharshika2867
@kumariharshika2867 4 жыл бұрын
ආදරෙයි ඇදුරැ තුමනි. තෙරැවන් සරණයි!
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 14 МЛН
Tissa Jananayake - Episode 34 | Stomach | අමාශය
10:38
Tissa Jananayake
Рет қаралды 371 М.
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 14 МЛН