ඔබ ඔබව දකින්න... නොදන්නා දේ සහ දන්නා දේ දැනගන්න.. Dr. Chaminda Weerasiriwardana

  Рет қаралды 632,399

Sadaham Sisila සඳහම් සිසිල

Sadaham Sisila සඳහම් සිසිල

Күн бұрын

Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය මේ වනවිට නොමිලයේ ධර්මය ප්‍රචාරය කරනු ලබන ශ්‍රි ලංකාවේ පවතින යූ ටියුබ් චැනල් අතර ප්‍රමුඛස්ථානයක් ගනුලැබ ඇත්තේ ඔබ සැමගේ පැවති විශ්වාසය සහ සදහම් සිසිල චැනලයේ උඩුගත කරන ලද ගරුකටයුතු ස්වාමීන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කර නිසාවෙනි. ඒ පිලිබඳ අවංක ගෞරවය ඔබ සැමට පුදදෙනු ලබයි.
එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම ධර්ම දේශනාවලින් මුදල් ඉපයීම් සිදුනොකරන අතර. දැන්වීම් පලකිරීම් සිදුකිරීම් සිදු නොකරන බවත් මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
* සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල #DarmaDeshana #Sinhala #බණ
ඔබත් අපේ බලාපොරොත්තුවට ශක්තියක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අප දැන හෝ නොදැන කල වැරදි බොහෝ ඇති. ඒවා හදාගන්න බැරිවෙන්නත් ඇති. ඒ සදහා සමාජයතුල ඇති වැදගත් දේ අප ඔබට ගෙන එන්නෙමු. ඒ සදහා බුදු දහම තුල, ජෝතිශ්‍ය, අධයාත්මික, සමාජීය, නායකත්ව වැඩසටහන් අප ඔබවෙත ජීවිතය හදාගන්න, ජීවිතය දකින්න, හරියාකාරව ජීවත් වන්න, හැමදාමත් වාණිජ පරමාර්ථ වලින් තොරව ඔබට වටින හරවත් නිර්මාණයක් දායාද කිරීම සඳහම් සිසිල අපගේ බලාපොරොත්තුවයි.
Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

Пікірлер: 507
@damayanthikanakkahewage2561
@damayanthikanakkahewage2561 7 ай бұрын
වැඩි දෙනෙක් දන්නව කියල හිතාගෙන අනාගන්නා සමාජය සෑදීමේ කලාව ප්රගුණ කල ඔබ තුමා ලක් මෑණිට ඉතා වටිනා සම්පතක්. කරුණාකර නොනැවතී ඉදිරියටම යන්න. ලාංකීය සමාජයට යහපතක් කිරීමට ඉදිරිපත්වූ ඔබ තුමාට පිංසිදු වේවා!!!!!
@dineshdhammika692
@dineshdhammika692 Жыл бұрын
මනෝවිද්‍යාව හා දර්ශනය සමාජ ගත කිරීමට ඔබතුමා දරන උත්සාහය ඉතා අනර්ගයි
@rajgeethadewaranasinghe8371
@rajgeethadewaranasinghe8371 10 ай бұрын
ඉතා සිත් ගන්නාසුලු ලෙස පෙලගැස්වීම ගැන ඔබ තුමන්ට අපගේ ප්‍රණාමය !!!අතිවිශිෂ්ඨයි !!! තෙරුවන් සරණයි !!!!!
@rashmikalasith9470
@rashmikalasith9470 Жыл бұрын
Dr . ඔබ තුමාට ගොඩක් පින් බුද්ද දර්ශනයට අනුව මනෝ විද්‍යාත්මකව ජීවිතයේ යථාර්තය අවබෝධ කර දෙනවාට ❤❤
@malikajayalath3036
@malikajayalath3036 10 ай бұрын
ඉතම වට්නා දේශනව ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි ගොඩක් ස්තුතියි ඩොක්ට 🙏
@suranjithfernando150
@suranjithfernando150 Жыл бұрын
මේ දක්වා, මම අහන ලද, හොදම වටිනා, කතාව මෙයයි ...✋ මොළයට වටිනා හරබර, යමක් ලබාදීමට,කැපවු, ඔබතුමාටත්, සංවිධායක, මඩුල්ලටත්, අනේකවාරයක් ස්තූතියි....✋ ඔබතුමාට,මෙවන් වැඩසටහන්,තව තවත් කිරීමට, අවශ්‍යය ශක්තිය, ධෛර්යය ලැබේවා...!!!.✋ ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා..!!!. උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි..!!!.✋
@pushpahonor5802
@pushpahonor5802 Жыл бұрын
හරිම වටිනා වැඩ සටහනක් අපේ රටෙ හැමෝම මෙ දේසනා වන් වලට හිත් යොමු කරත්වා !!!!!ඔබ තුමන්ට ස්තුතියි පිං දිර්ඝආයු ලැබේවා !!!!!මෙවැනි මනෝ වෛද්‍ය වරැ න් අප රට තුල තව තවත් පහල වේවා!!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..👍👍👍👍👍🙏🙏🙏🙏
@dammikabandara4410
@dammikabandara4410 Жыл бұрын
ලන්කාවෙ අද්‍යාපනය ඉතා ඉක්මනින් වෙනස් කල යුතුයි .මෙහෙම ගියොත් පිස්සො ගොඩක් බහිවෙන්නෙ....ස්තුතියි ...ස්තුතියි .ස්තුතියි ..මේ දේශනා වයාප්ත කරන්න ..අම්මලාට මේ දේශනා දෙන්න...
@rithuomaya7867
@rithuomaya7867 11 ай бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්..මාගේ මනස සුවපත් කෙරුවට ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏 2023 Oct 28
@AvasAvs
@AvasAvs 3 жыл бұрын
ඒක මාර මොලයක් නේ.. Super Sir...❤
@hasipin6340
@hasipin6340 Жыл бұрын
බොහොමත් පින් සියලු දෙනාට මෙවන් වැඩසටහනක් ශ්‍රවනය කිරීමට ඉඩප්‍රස්තාව සැලසූ සියලු දෙනාටම 🙏🙏🙏
@mallikajeewa2235
@mallikajeewa2235 Жыл бұрын
harima adarshamath deshanayak obathumata bohoma pin ape manasa mohathakata ho suwapath kalata
@bandusena8046
@bandusena8046 Жыл бұрын
ස්තුතියි සර්. ඔබතුමන් වැනි විශිෂ්ඨ උගතුන් මෙවන් ආකාරයෙන් හො කරන සෙවාව අපෙ දුප්පත් රටට වාසනාව යි. ඔබතුමන් ට දීර්ඝායු වේවා.
@sameeramayakaduwa497
@sameeramayakaduwa497 Жыл бұрын
හරිම ලස්සනට පැහැදිලි කිරීම් කරනවා මෙතුමා... 💕💕💕
@vinodinichandrasekaran2430
@vinodinichandrasekaran2430 Жыл бұрын
සෑහෙන වටින දේශනයක් ...ඔබතුමාට බොහොම ස්තුති ....
@wijayaundupitiya4253
@wijayaundupitiya4253 Жыл бұрын
I have never heard such objective description of human behavior for my 73 years life. My grand children are in USA and I am sharing these programs with them to liberate my grand children from TOXIC parenting.
@yasasvibisaka1740
@yasasvibisaka1740 Жыл бұрын
මේ වෙනකල් අහපු හොඳම දේශනය🙏❤️💯
@ranjanirathnayaka6779
@ranjanirathnayaka6779 Жыл бұрын
ඔබ තුමා සියලු පාසල් වලට පැමිණ සිසු දරුවන් හා ගුරුවරුන් දැනුවත් කරන්න. පිං සිදු wei.. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@rasiruarts1337
@rasiruarts1337 Жыл бұрын
වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි. නිවැරදි මගට ගන්න මෙම තොරතුරු වැදගත් ය. ස්තුතියි ඔබට
@apechuti
@apechuti Жыл бұрын
මෙවන් දෑ පහදා දීම සදහා කටයුතු කල ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .
@yourfashionworlds
@yourfashionworlds Жыл бұрын
ඉතාම වටිනා ප්‍රායෝගික දේශනයක්.
@dammikarochani5743
@dammikarochani5743 10 ай бұрын
ඔබ තුමන්ට නිදුක් නිරෝගි සුව පතමු
@ramyahettiarachchi5060
@ramyahettiarachchi5060 Жыл бұрын
ස්තුතියි සර් ..ජීවිතයට ලොකු පාඩමක් ඉගෙන ගත්තා.... ඔබතුමාට චිරංජයතු....
@umasenevirathne6075
@umasenevirathne6075 Жыл бұрын
Budusaranai සර්ට. තවම රසවත් අන්දමින් උගන්වනවා දෙශණය වැදගත්. දීර්ගායු වේවා ඔබ තුමාට
@paliyawadanagekumara1650
@paliyawadanagekumara1650 Жыл бұрын
ගොඩාක් පින් බුදු සරණයි ඔබතුමාට
@NimeshDevanga
@NimeshDevanga 10 ай бұрын
ඇත්තටම හොද දේශනයක් ❤️
@chathuryaherath2002
@chathuryaherath2002 Жыл бұрын
🔴එතාමත් වටිනා video වක්.. මෙතුමා කරන සියළුම වැඩ සටහන් ඉතමත් වැඩගත් මුළු ලංකවමටම 🙏
@tikiriwijewardena6594
@tikiriwijewardena6594 2 жыл бұрын
Very very valuable speech. Good for every one.I normally watch your program " Sasara danawwa". Thanks a bunch.
@azmikamaldeen2568
@azmikamaldeen2568 10 ай бұрын
Sir u are superb.....
@hemamalidesilva8014
@hemamalidesilva8014 Жыл бұрын
වැදගත් දේශනය ක් ස්තුතියි 🙏 💕 🙏
@priyanidemel2493
@priyanidemel2493 9 ай бұрын
Thanks 🙏 God bless you 🙏
@rebeckahemaliewarusavithan4699
@rebeckahemaliewarusavithan4699 3 жыл бұрын
හරිම වටිනා වැඩසටහනක් .
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
දක්ෂ ගුරුවරයෙක් . බුදු දහමේ වැදගත්කම පිළිබඳව තවත් දෑනුවත් විමී.ස්තූතියී.
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 10 ай бұрын
Great great speech 🙏🙏🙏🙏🙏
@SasakaKodithuwakku
@SasakaKodithuwakku Жыл бұрын
Brilliant speech Doctor. Bless you 🙏
@k.pdayananda6604
@k.pdayananda6604 Жыл бұрын
අතිශයින්ම වටිනා වැදගත් පැහැදිලි කිරිමක්,දේශනයෙන් පමනක් දහස් ගනනකගේ සිත පිරිසිදු වෙනු නොඅනුමානයි.ඉදිරියටත් මෙවැනි අතිශ්‍යය වටිනා දේශන කිරිමට සිත්පහලවේවා. 🙏🙏🙏
@sajeen-n6s
@sajeen-n6s Жыл бұрын
මෙතුමා ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේඛම් නොකරන පහර පාලකයෝ
@nadeekakulathunga2091
@nadeekakulathunga2091 7 ай бұрын
Aththamai
@ASugathadasa
@ASugathadasa 6 ай бұрын
එතෙන්ට දැමිම ගමන් ඔයගතිය නැතිවෙයිදෝකියා
@alvionplus4520
@alvionplus4520 3 ай бұрын
Doctor කෙනෙක් ඒ වගේ තනතුරකට ගැලපෙන්නේ නැහැ නේද ? එතකොට ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නේ අ. ලේකම් ද ?
@ignatiousoscar9244
@ignatiousoscar9244 Жыл бұрын
ඉතා වටිනා අදහස් සහිත මාතෘකාවක්... නමුත් ස්ක්‍රින් එකෙන් එන ආලෝකයත්, සටහන් ලිවීමට යොදාගෙන ඇති කහ පාට වර්ණයත් නිසා වෙන් එම සටහන් පැහැදිලිව පෙනෙන්නේ නැති නිසා ලොකු අපහසුතාවයකට පත්වෙන ඉඩකඩ තිබේනවා.එය අපට නිවැරදි කරදෙන මෙන් කාරුණීකව ඉල්ලා සිටිමි
@janithshanaka8636
@janithshanaka8636 2 жыл бұрын
Mahma danuwth kirima etha watinawa..sir තෙරැවන් සරණයි..
@sasindufarnando5343
@sasindufarnando5343 Жыл бұрын
තනි වචනයෙන්"""සුපිරියි"""
@judekrishangalkissage8786
@judekrishangalkissage8786 9 ай бұрын
Sir excellent speech we love you ❤
@anuradhanishamani8169
@anuradhanishamani8169 11 ай бұрын
ස්තුති ඔබ තුමාට🎉🎉🎉
@geethaneehemamalakatipeara8561
@geethaneehemamalakatipeara8561 Жыл бұрын
Thank you very much doctor. Very important lecture.
@nayanajayawardana6746
@nayanajayawardana6746 Жыл бұрын
Thank you so much sir no words to tell how important this speech is
@chandanisenevirathna3674
@chandanisenevirathna3674 Жыл бұрын
Thank you sir. Very useful program. Thank you for sharing too
@samanlalani1766
@samanlalani1766 9 ай бұрын
Athi විශිෂ්ඨ පැහැදිලි kereemak.thanks
@sumuduweerawarna4126
@sumuduweerawarna4126 Жыл бұрын
Methumaagen gatha haki danuma aparimithai. Mama me siyalla liyaa gaththa. Sirta godak pin.
@sisds
@sisds 10 ай бұрын
This is such a great lesson and delivered in a very simple and easy to understand and remember the content.
@lakmaldisanayaka9996
@lakmaldisanayaka9996 3 жыл бұрын
ගොඩාක් වටිනවා! 👍👍👍👍👍👍
@arisharoon1399
@arisharoon1399 Жыл бұрын
today I confirmed some one creat human nature.. thank you doctor
@modanikasilmathawa3686
@modanikasilmathawa3686 9 ай бұрын
ස්තුතියි ,ඔබතුමාට
@amilawaidyatillake600
@amilawaidyatillake600 Ай бұрын
This is an excellent explanation 👍👍 Thank you doctor 🙏
@shiranidias7181
@shiranidias7181 Жыл бұрын
Thank you very much for your speech given the important knowledge to our society
@manorirajakaruna2650
@manorirajakaruna2650 Жыл бұрын
Very nice lectures I also have big strength to face for anything of the life
@sanjeewasumith6413
@sanjeewasumith6413 Жыл бұрын
One of the most valuable lectures ever heard. May you have the strength and courage to continue giving lectures like this
@chandralekhafernando1216
@chandralekhafernando1216 Жыл бұрын
Excellent presentation with real insight to the Noble Dhamma. Much merit to you.
@andyandy7194
@andyandy7194 Жыл бұрын
It's great full program.
@thusharimendis8637
@thusharimendis8637 10 ай бұрын
ඇත්තටම ඩොක්ටර් මම ඉන්නෙ විදෙස් රටක .මගේ පුතා ඉන්නෙ ලන්කාවේ .ඔබ තුමා ලබා දෙන දැනුම හරි වටිනවා .නමුත් මට ඔබ තුමාගෙන් ලබා ගන්න දැනුම පාවිච්චි කරලා පුතාට අවශ්‍ය ඒ ගයිඩ් එක මට ලබා දෙන්න විදියක් නෑ .නමුත් ඒ දැනුම උපයෝගී කරගෙන මම මෙහෙ මම වැඩ කරන තැන දරුවාට කියලා දෙනවා.ඒ මගින් මගේ පුතාට ආශිර්වාද කරනවා .ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏
@sumedajayawardana4363
@sumedajayawardana4363 Жыл бұрын
Excellent thanks 🙏
@thushanperera888
@thushanperera888 Жыл бұрын
Very interesting..thank you for sharing..
@pramithanilmini6269
@pramithanilmini6269 Жыл бұрын
ගොඩක් වටින දේශනයක්.මේවා අහලා හිතන වෙනස් කර ගැනීම තමා ගොඩාක් ම වට්න්නෙ
@bindu492
@bindu492 11 ай бұрын
මාරයි
@padmaathauda1739
@padmaathauda1739 10 ай бұрын
Itha hothin awabothayen asa thamalaga thibena durwalatha magahara ganna.dharmanukoolai.visheysithai.manasata ithahothai.sthuthiy obathumata...
@malshipriyadarshani9706
@malshipriyadarshani9706 11 ай бұрын
බුදු සරණයි ඔබ 🙏
@jayanthirajapaksha8347
@jayanthirajapaksha8347 Жыл бұрын
Godak watinawa ❤
@nilminihapuarachchi4501
@nilminihapuarachchi4501 Жыл бұрын
හරීම වටිනා දෙශනයක්..
@RangaPriyantha-mz9ig
@RangaPriyantha-mz9ig 10 ай бұрын
ඇත්තට සර් වටිනාම දේවල් ලංකාවෙ අද්‍යාපන ක්‍රමය තුල නෑනේ...ඔබගේ දේශනය හරි රසවත් වගේම වැදගත් බුදු දහමෙත් ජනප්‍රිය බුදුදහම තමා කවුරුත් දන්නෙ ත්‍රිපිටකාගත් බුදුදහමවත් දන්නෙ කීදෙනාද...
@sureshrohitha7287
@sureshrohitha7287 Жыл бұрын
ඇත්තටම aththa sir මටත් tharahada යනවා mata aka පාලනය karanna baha mama aka නිසා wedawanawa
@jayomikonara6304
@jayomikonara6304 Жыл бұрын
Thank you docter 🙏🙏🙏
@janaja7323
@janaja7323 Жыл бұрын
ඉස්කෝලෙක මෙි වගේ දේශනයක් කරන්න කියක් විතර යෙිද සර් .🙏මෙහෙම ඇහුවට සමාවෙන්න .
@anuraperera5783
@anuraperera5783 Жыл бұрын
👍👍👍👍👍🙏🙏🙏 very important for all of us........❤️❤️❤️🙏🙏🙏
@anushkasanjeewani7958
@anushkasanjeewani7958 Жыл бұрын
දීර්ගායු වේවා ඔබට...❤️❤️❤️❤️
@saraththilakarathne5567
@saraththilakarathne5567 Жыл бұрын
❤Dp educational
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
ඕවා හැම ස්කෝලේ ම ගිහිල්ලා පුලුවන්නම් ප්‍රචාරයක් දෙන්ඩකෝ ඔබතුමාල ට බොහොම පින්. දහ ජරාව තමා දන්න ටීවී එක හරි පෙන්නන්නෙ ඔහොම වැඩසටහනක් පෙන්නන්න නළු නිළියොත් දැන් අමුම අමු කාලකන්නි පිරිස් මුදල් වලට ඕන මහා ජරාවක් රඟපානවා.. මිනී මරනවා කියනවා එකාට වටවෙලා පස් හය දෙනා ගහනවා ඔය වගේ ඒව තමා ට් වී වල දැන් පෙන්නන්නේ
@nalingunawardhana4009
@nalingunawardhana4009 10 ай бұрын
මගෙ දුවට අවුරුදු 7යි. තාදි ගුනය ගොඩක් දුර්වලයි. ඒකට අපි කල යුතු දේවල්. මොනවද? ඒ සම්බන්දයෙන් තියන. Video Link එකක් හරි ඔබ තුමගේ එවන්න. Thanks
@DharmadasaWaduwadeniya
@DharmadasaWaduwadeniya 2 ай бұрын
ටෙ⁣ලි⁣⁣⁣ෙfපා්න්අංකයඩොක්ටර්ගේදෙන්න
@nadeeshasampath-ke8rw
@nadeeshasampath-ke8rw Жыл бұрын
Ane may doctor ta lagatamage babawa ekka yanna wistharayak Danna kenek kiyanna. Godak pin
@JayaSingha-p1q
@JayaSingha-p1q 10 ай бұрын
😊
@ඉදුවර-හ7න
@ඉදුවර-හ7න 6 ай бұрын
Harima watinawa..🙏🙏🙏🙏
@mglalithprasannagunasenagu9694
@mglalithprasannagunasenagu9694 Жыл бұрын
Thank
@ashleyperera9604
@ashleyperera9604 Жыл бұрын
niyamai , Thank you
@jeewanidasanayaka3800
@jeewanidasanayaka3800 Жыл бұрын
Sir.....excellent.....
@judesilva7740
@judesilva7740 Жыл бұрын
Very intarasting an interpont thank you sir☺☺☺☺☺
@shanikairoshini3489
@shanikairoshini3489 10 ай бұрын
Godak watina pahalikirimak.
@ladda8746
@ladda8746 5 жыл бұрын
වටිනව විඩියෝ එක
@nisansalaabayasinga1779
@nisansalaabayasinga1779 Жыл бұрын
Harima watinawa bs
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 Жыл бұрын
Thanks 💯
@tuanalith3636
@tuanalith3636 Жыл бұрын
Well explained thanks dr
@Channelsaku692
@Channelsaku692 Жыл бұрын
දෙවිවරු 👉🧠❣️
@sinhalacartoonl.k2906
@sinhalacartoonl.k2906 Жыл бұрын
මම හරිම ආසාවෙන් ඇහුව. බොහොම ස්තුතියි
@kapilaweerasinghe7246
@kapilaweerasinghe7246 Жыл бұрын
Bohama pin SIR
@dammikasenarath7898
@dammikasenarath7898 Жыл бұрын
Thank you ! but I’m confused මොලේ සහ හිත/මනස mind(පංචස්කන්දය, විඤාන ධාතුව එකක් විදිහට තමා කතා කරේ 🤷🏻‍♂️ එහෙමනම් ඒක 100% වැරදි. Brain is just a processor of incoming signals of 5senses and it receive electrical message from mind world as orders to releases chemicals accordingly
@suneetharanaweera8795
@suneetharanaweera8795 Жыл бұрын
මට හරිම සතුටුයි.මේ දැනුම නැතුව වුනත් මං මගේ දරුවො දෙන්න හැදුවෙ හරිම නිදහස් විදියට ..එයාලා දක්ශයි ...හරි ශක්තිමත් ...අනිවාර්යයෙන් ළමයින්ට වද දෙන්න එපා.
@diluxmax9733
@diluxmax9733 Жыл бұрын
Good job Sir
@niroshaniwelgama3793
@niroshaniwelgama3793 4 жыл бұрын
Weary good
@dayaniperera9645
@dayaniperera9645 Жыл бұрын
ගොඩක් වටිනා වැඩ සටහනක් 🙏
@DehemiMethsara
@DehemiMethsara Жыл бұрын
👍👍🙏🙏
@samanwimalasooriya4943
@samanwimalasooriya4943 Жыл бұрын
ඔබ තුමාටනම් ලංකාවම පිං දෙන්න ඕන 🙏🙏🙏🙏🙏🙏🙏
@sureshmadusanka5864
@sureshmadusanka5864 Жыл бұрын
Good story for sri lankan peoples
@senavirathkapila8987
@senavirathkapila8987 Жыл бұрын
සමාවෙලා පැහැදිලි කරලා දෙන්න. සර් කියන විදිහට මොලේ මතක සියල්ලම ගබඩා වෙනවනම්, බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම ගැන විස්තර කරන්නේ කෙසේද? ඒ බවුතික කයවල් විනාස වෙලා ඉවරයි මොලයත් විනාස වෙලා ඉවරයි. එහෙනම් කොහෙද ඒ මතකයන් ගබඩා උනේ? 🙏🌹
@musicsogood5275
@musicsogood5275 3 жыл бұрын
පියවි සිහියටඑමු මතින් වැලකියහපතේ පිහිටමු
@mayasri609
@mayasri609 Жыл бұрын
මනෝ විද්‍යාව ට බැරි නිවන් දකින එක සොයා ගන්න එක පමනයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රිමුකයෙන් දේසනා කල සියළුම දේ මනෝ විද්‍යාව තුල තියනවා
@ashelkariyawasam
@ashelkariyawasam 8 ай бұрын
එහෙම නෙවෙයි කියන්න ඕනෙ මනෝවිද්‍යාව තුල තියෙන සියලු දේ බුදු දහමේ තියෙනවා👍
@mayasri609
@mayasri609 8 ай бұрын
@@ashelkariyawasam ස්තුතියි වැරදුන තැන නිවරදිව පෙන්නවා දිමට🙏🙏🙏
@kamani229
@kamani229 10 ай бұрын
Jeewithyata loku padamk sirta pin
@mohamedamanulla2748
@mohamedamanulla2748 10 ай бұрын
Great
@sathkularathnanayakkarahen2480
@sathkularathnanayakkarahen2480 Жыл бұрын
❤❤❤❤❤
@SamanthaWelisara
@SamanthaWelisara 10 ай бұрын
👍👍👍👍
@lakmalgamage2803
@lakmalgamage2803 Жыл бұрын
ithama watinawa bohoma pin
Sasara Danauwa | සසර දනව්ව | 2018-11-11 | 9.00 PM
55:50
The Buddhist Media Network
Рет қаралды 28 М.
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,4 МЛН
සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වීමට ඔබටත් අවශ්‍යයද
11:48
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී
Рет қаралды 19 М.
එපා වෙන්නේ ඇයි ? | Dr Chaminda Weerasiriwardane
19:42
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 192 М.
Sasara Danauwa | සසර දනව්ව | 2019-10-27 | 9.00 PM
59:46
The Buddhist Media Network
Рет қаралды 27 М.
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44