KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දරාගන්න බැරි ඇයි ? | Dr Chaminda Weerasiriwardane
19:20
සැබවින්මම ගොඩක්ම වෙනස්... අහපු හොදම වැදගත් කතාවක් ඔබත් අහල බලන්න - මනෝ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන
2:52:00
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
How Strong Is Tape?
00:24
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
ඔබ ඔබව දකින්න... නොදන්නා දේ සහ දන්නා දේ දැනගන්න.. Dr. Chaminda Weerasiriwardana
Рет қаралды 641,558
Facebook
Twitter
Жүктеу
0
Жазылу 290 М.
Sadaham Sisila සඳහම් සිසිල
Күн бұрын
Пікірлер: 517
@KumbukTree
Жыл бұрын
ඔබ තුමාට පිං... ඔබ අපේ රටට ආදරණිය පියෙක් අනේ කොච්චර හර්දයාංගමද.. ❤❤❤❤❤❤❤❤❤
@TheSamee111
Жыл бұрын
මේක ඇහුවම එක අතකින් මාර දුකක් ඇති වෙන්නෙ ලංකාවේ මිනිස්සු ගැන. මේ දේවල් ගැන මිනිස්සු, දෙමාපියන් දැනුවත් කරනවනම්, මොන්ඩිසෝරි වල, පාසල් වල මේව කරනවනම් කොච්චර හොඳද. ලංකාවෙ දැන්, පොඩි ලමයින්ට මොනවද වැඩිහිටියන් මේ දෙන්නෙ. බලන්න අද තරුන පරපුරට මොනවද වෙලා තියෙන්නෙ කියල.. මෙහෙම ගියාම ලංකාවේ අනාගතේට මොනව වෙයිද. අනික් අතින් හරිම දුකක් ඇති වෙනව මගේ මොලෙත් පුංචි කාලෙ ඉඳන් මේ විදියට හැදුනනම් මම අද කොතනක සිටීවිද.. හරි කමක් නෑ ඒකට. අපිට දැන්, මැරෙන්න කලින් අපිට වෙනස් වෙන්න, මේ දැනුම ප්‍රජාව අතර බෙදාදෙන්න බැරිද.. දැන් කාලෙ අම්මෙක් තාත්තෙක් දන්නවද දරුවෙක්ව නිසියාකාරව රැකබලා ගන්න. මේ වගේ දැනුම හංගගෙන ඇයි මේ රටට මේ වගේ විපතක් ගේන්නෙ.. මේ දැනුම සමස්ත ජනතාවටම ලබාදෙන්න වැඩපිලිවෙලක් කරන්න බැරිද.. ස්තූතියි වෛද්‍ය තුමනි.. ❤️❤️❤️ අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ. ඔබතුමන්ගේ තව වීඩියෝ හොයන් බලන්න, මගේ දැනුම වැඩි කරගන්න මම motive උනා. ❤️❤️ ස්තූතියි ඔබ තුමාට.. ❤️❤️🙏🙏❤️❤️
@dineshdhammika692
Жыл бұрын
මනෝවිද්‍යාව හා දර්ශනය සමාජ ගත කිරීමට ඔබතුමා දරන උත්සාහය ඉතා අනර්ගයි
@damayanthikanakkahewage2561
11 ай бұрын
වැඩි දෙනෙක් දන්නව කියල හිතාගෙන අනාගන්නා සමාජය සෑදීමේ කලාව ප්‍රගුණ කල ඔබ තුමා ලක් මෑණිට ඉතා වටිනා සම්පතක්. කරුණාකර නොනැවතී ඉදිරියටම යන්න. ලාංකීය සමාජයට යහපතක් කිරීමට ඉදිරිපත්වූ ඔබ තුමාට පිංසිදු වේවා!!!!!
@binura000
Жыл бұрын
කතා විලාසයනන් මාරයි අහන් ඉන්න ආස හිතෙනවා😁 මාරම පැහැදිලි කිරිමක්💐
@buddadasaliyanage7658
Жыл бұрын
ඔබගේ දේශනය ඉතාම රසවත් එසේම අරථ වත්, ඔබ තුමාට නිදුක් නීරෝගී සුව පතමු.
@rashmikalasith9470
Жыл бұрын
Dr . ඔබ තුමාට ගොඩක් පින් බුද්ද දර්ශනයට අනුව මනෝ විද්‍යාත්මකව ජීවිතයේ යථාර්තය අවබෝධ කර දෙනවාට ❤❤
@malikajayalath3036
Жыл бұрын
ඉතම වට්නා දේශනව ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි ගොඩක් ස්තුතියි ඩොක්ට 🙏
@h.a.dhettiarachchi9369
Жыл бұрын
සති පට්ටාන සුත්‍රය, අහන්න දකින්න. 🙏🌹👏
@h.a.dhettiarachchi9369
Жыл бұрын
විවේකයක් තිබෙන වා නම් සරල අභි දර්මය පොත් බලන්න. 🌹🙏.
@k.g.c.karunathilaka9781
Жыл бұрын
ගරු ස්වාමින් වහන්සේ සමග කළ සාකච්ජාවේදී පටන් මම සවන් දෙනවා .ආසයි මේ සර් ගෙ කතා අහන්න. Thank you s'ar
@Meaful
Жыл бұрын
මෙතුමා සම්බන්ද කරගන්න විදියක් තියෙනවද?
@AvasAvs
3 жыл бұрын
ඒක මාර මොලයක් නේ.. Super Sir...❤
@lalithsanjeewa7110
6 ай бұрын
අපගේ මනස ශක්තිමත් කරගැනීමට ඔබතුමාගේ ශක්තිමත් වචන ඉතා අගනේය. ස්තුතියි ❤බුදු සරණයි දෙවි රැකවරණයි 💐
@rajgeethadewaranasinghe8371
Жыл бұрын
ඉතා සිත් ගන්නාසුලු ලෙස පෙලගැස්වීම ගැන ඔබ තුමන්ට අපගේ ප්‍රණාමය !!!අතිවිශිෂ්ඨයි !!! තෙරුවන් සරණයි !!!!!
@pushpahonor5802
Жыл бұрын
හරිම වටිනා වැඩ සටහනක් අපේ රටෙ හැමෝම මෙ දේසනා වන් වලට හිත් යොමු කරත්වා !!!!!ඔබ තුමන්ට ස්තුතියි පිං දිර්ඝආයු ලැබේවා !!!!!මෙවැනි මනෝ වෛද්‍ය වරැ න් අප රට තුල තව තවත් පහල වේවා!!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..👍👍👍👍👍🙏🙏🙏🙏
@abherath2524
Жыл бұрын
මේ දක්වා, මම අහන ලද, හොදම වටිනා, කතාව මෙයයි ...✋ මොළයට වටිනා හරබර, යමක් ලබාදීමට,කැපවු, ඔබතුමාටත්, සංවිධායක, මඩුල්ලටත්, අනේකවාරයක් ස්තූතියි....✋ ඔබතුමාට,මෙවන් වැඩසටහන්,තව තවත් කිරීමට, අවශ්‍යය ශක්තිය, ධෛර්යය ලැබේවා...!!!.✋ ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා..!!!. උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි..!!!.✋
@romesh.wijetunge
Жыл бұрын
ඇයි සේපාල්ගේ කතා අහන්නේ නැද්ද😂😂😂
@bhaghgayadanjiwani7715
Жыл бұрын
ඔබතුමා රටට ලොකු සම්පතක් 🙏කනට මී පැනි වක් කරනවා වගේ දේශනය.
@nimalroopasinghe5490
Жыл бұрын
Kahata mee peni wakkarama peni rasa denanawada oyage kata ette kane
@chamilakankanamge4422
Жыл бұрын
@@nimalroopasinghe5490 කරුනාකර මේ ඩොක්ට හම්බ වී බෙහෙත් ටිකක් ගන්න මහත්මයා. කෙනෙක් කියන දේ තේරුම් ගන්න හැකියාවක් නැති කමට ඩොක්ට මොකක් හරි විසදුමක් දෙයි.
@rusara
Жыл бұрын
@@nimalroopasinghe5490
@dammikabandara4410
Жыл бұрын
ලන්කාවෙ අද්යාපනය ඉතා ඉක්මනින් වෙනස් කල යුතුයි .මෙහෙම ගියොත් පිස්සො ගොඩක් බහිවෙන්නෙ....ස්තුතියි ...ස්තුතියි .ස්තුතියි ..මේ දේශනා වයාප්ත කරන්න ..අම්මලාට මේ දේශනා දෙන්න...
@positivemind-gj8lt
Жыл бұрын
හිනාකාල මැරෙනව ඇත්තමයි ඉතාමත් වැදගත් thanks doctor
@indikapeiris4771
Жыл бұрын
කලක පටන් මම සෑම තැනකම සෙව්ව විෂය ..... බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට හැබැයි ඔබතුමා පවසන දේ මාගේ මොළයට වැටහෙන පරිදි පෙරා ( filtering) විමසීමට ලක් කර පිළිගත හැකි කොටස් පිළිගන්නෙමි. නැවත වරක් බොහොමත්ම ස්තුතියි ඔබතුමාට✔
@rithuomaya7867
Жыл бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්..මාගේ මනස සුවපත් කෙරුවට ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏 2023 Oct 28
@anomarajasinghehettiarachc4685
Жыл бұрын
ස්වයං නියාමන හැකියාව යනු නිවුන බව ( නිවන ) යයි අසා ඇත . එහි විද්‍යාත්මක පැතිකඩ පිළිබඳව ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් . ස්තුතියි . 🙏
@apechuti
Жыл бұрын
මෙවන් දෑ පහදා දීම සදහා කටයුතු කල ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .
@nishinissanka2270
2 ай бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුති 🙏 සහ පිං විස්තර දැනගන්න සැලැස්සුවට👍❤️
@raviniaberathna2846
2 ай бұрын
ගොඩක් ස්තූතියි මෙවැනි අදහස් සමාජගත කිරීම පිළිබදව ...
@shiromanipeiris6297
Жыл бұрын
සත්‍ය වශයෙන්ම අද මෙි රටෙි සිදුවන ඇත්ත තත්වය වටහා දුන්නා. හරිම ආසාවෙන් අසා සිටින අතරතුර හුගක් දේ ගැන දැනුවත් වුනා.❤️🙏❤️ ස්තුතියි සර්.
@shiromanipeiris6297
Жыл бұрын
ඔිකත් මොලේ කචල් එකක් කවුරැවත්ම මෙි විඩියෝව unlike කරලා නෑ.
@suwarnamallika164
Жыл бұрын
මේ වගේ වැඩ සටන් කොච්චර හොදද මිනිස්සු දැනුවත් කරන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි
@bandusena8046
Жыл бұрын
ස්තුතියි සර්. ඔබතුමන් වැනි විශිෂ්ඨ උගතුන් මෙවන් ආකාරයෙන් හො කරන සෙවාව අපෙ දුප්පත් රටට වාසනාව යි. ඔබතුමන් ට දීර්ඝායු වේවා.
@dinushanimanthi5691
Жыл бұрын
ඉතාමත්ම වටිනා දේශනාවක් ,මගේ සහෝදරිය තමා අහන්න කියලා එව්වේ.සර් කියන කතා වලට හොදටම හිනා,ඇගේ ලේ පිරිසිදු වෙනවා.බොහෝම පිං හැමදෙනාගෙම අඩු පාඩු වැරදි හදන් ජීවිතය ඉදිරියට ගෙනියන්න
@sajeen-n6s
Жыл бұрын
මෙතුමා ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේඛම් නොකරන පහර පාලකයෝ
@nadeekakulathunga2091
11 ай бұрын
Aththamai
@ASugathadasa
9 ай бұрын
එතෙන්ට දැමිම ගමන් ඔයගතිය නැතිවෙයිදෝකියා
@alvionplus4520
6 ай бұрын
Doctor කෙනෙක් ඒ වගේ තනතුරකට ගැලපෙන්නේ නැහැ නේද ? එතකොට ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නේ අ. ලේකම් ද ?
@hemamaliarachchige1968
Жыл бұрын
🙏🙏🙏බුදුන් වහන්සේ, ලොව ශ්‍රේෂ්ඨතම මනෝ විශේෂඥයා 🙏🙏🙏
@madhavikondadeniya1397
Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Q🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉qege
@ThalathaDisanayaka-kl4rn
Жыл бұрын
@alvionplus4520
6 ай бұрын
හරියටම හරි
@hasipin6340
2 жыл бұрын
බොහොමත් පින් සියලු දෙනාට මෙවන් වැඩසටහනක් ශ්‍රවනය කිරීමට ඉඩප්‍රස්තාව සැලසූ සියලු දෙනාටම 🙏🙏🙏
@mallikajeewa2235
Жыл бұрын
harima adarshamath deshanayak obathumata bohoma pin ape manasa mohathakata ho suwapath kalata
@ranjanirathnayaka6779
Жыл бұрын
ඔබ තුමා සියලු පාසල් වලට පැමිණ සිසු දරුවන් හා ගුරුවරුන් දැනුවත් කරන්න. පිං සිදු wei.. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@sanjayajayasiri5494
Жыл бұрын
Sycology@counseling කරන අයට ගොඩක් වැදගත් දෙයක්..ස්තුති සර්
@ajrbandara5628
Жыл бұрын
ඔබතුමාලවත් ගුරුවරුන්ට මේ මනෝවිද්‍යාත්මක අධ්‍යාපනය ලබාදෙන්ට අධ්‍යාපන ඇමති නිලදාරියෝ දැනුවත් කරලා උන්ව ක්‍රියාත්මක කරන්ට .ලන්කාවේ ඉදිරි අනාගතය සුභයී.
@vinodinichandrasekaran2430
Жыл бұрын
සෑහෙන වටින දේශනයක් ...ඔබතුමාට බොහොම ස්තුති ....
@gayansukumara1966
Жыл бұрын
ඔබට ගොඩාක් පින් මේ කරන සමාජ මෙහෙවරට බුදුසරණයි
@ramyahettiarachchi5060
Жыл бұрын
ස්තුතියි සර් ..ජීවිතයට ලොකු පාඩමක් ඉගෙන ගත්තා.... ඔබතුමාට චිරංජයතු....
@sameeramayakaduwa497
Жыл бұрын
හරිම ලස්සනට පැහැදිලි කිරීම් කරනවා මෙතුමා... 💕💕💕
@Niro1983-o5c
3 жыл бұрын
අනේ හරිම අසාවෙන් අහගෙන hitiya🙏🙏🙏ගොඩක් පින් sir ❤❤ඇත්තටම මේ වගේ වැඩසටහන unlike කරන්න ඇයි කුහක මිනිස්සු 😭
@suwarnamallika164
Жыл бұрын
අපේ බුදුදහම කොච්චර ගැඹුරුද ඒක මිනිස්සු තේරුම් ගන්නේ නෑනේ බුදු දහම සත්‍යයි
@JANITHVLOGGER
Жыл бұрын
Ehema karanne ara race eke inna aya
@hemachandrabiyanwila8189
Жыл бұрын
ooooooooooooooooooooooooooooooooooooooooo000 .
@hemachandrabiyanwila8189
Жыл бұрын
ooooooooooooooooooooooooooooooooooooooooo000 .
@shiromanipeiris6297
Жыл бұрын
කවුද unlike කරලා තියෙනනේ කිසිම කෙනෙක් නෑ. ඔිකත් මොලේ කචල් එකක්
@bindu492
Жыл бұрын
මේ දේශනය මේ වචන වලින්ම පොතක් විදියට ගහන්න .
@rasiruarts1337
Жыл бұрын
වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි. නිවැරදි මගට ගන්න මෙම තොරතුරු වැදගත් ය. ස්තුතියි ඔබට
@KumariRathnayaka-q4n
Жыл бұрын
❤ ඔබ අපට සම්පතක් ❤
@wijayaundupitiya4253
Жыл бұрын
I have never heard such objective description of human behavior for my 73 years life. My grand children are in USA and I am sharing these programs with them to liberate my grand children from TOXIC parenting.
@yasasvibisaka1740
Жыл бұрын
මේ වෙනකල් අහපු හොඳම දේශනය🙏❤️💯
@dammikarochani5743
Жыл бұрын
ඔබ තුමන්ට නිදුක් නිරෝගි සුව පතමු
@thusharimendis8637
Жыл бұрын
ඇත්තටම ඩොක්ටර් මම ඉන්නෙ විදෙස් රටක .මගේ පුතා ඉන්නෙ ලන්කාවේ .ඔබ තුමා ලබා දෙන දැනුම හරි වටිනවා .නමුත් මට ඔබ තුමාගෙන් ලබා ගන්න දැනුම පාවිච්චි කරලා පුතාට අවශ්‍ය ඒ ගයිඩ් එක මට ලබා දෙන්න විදියක් නෑ .නමුත් ඒ දැනුම උපයෝගී කරගෙන මම මෙහෙ මම වැඩ කරන තැන දරුවාට කියලා දෙනවා.ඒ මගින් මගේ පුතාට ආශිර්වාද කරනවා .ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏
@paliyawadanagekumara1650
Жыл бұрын
ගොඩාක් පින් බුදු සරණයි ඔබතුමාට
@premasirihewage5687
7 ай бұрын
ඉතාමත් වැදගත් දේශනයක්
@k.pdayananda6604
Жыл бұрын
අතිශයින්ම වටිනා වැදගත් පැහැදිලි කිරිමක්,දේශනයෙන් පමනක් දහස් ගනනකගේ සිත පිරිසිදු වෙනු නොඅනුමානයි.ඉදිරියටත් මෙවැනි අතිශ්‍යය වටිනා දේශන කිරිමට සිත්පහලවේවා. 🙏🙏🙏
@pitiyegedaravijithanandath3526
Жыл бұрын
ඉතාම වටිනා ප්‍රායෝගික දේශනයක්.
@priyachapman4962
11 ай бұрын
ඉතාම වටිනා දේශනාවක් ඔබට ස්තුතියි🎉
@suneetharanaweera8795
Жыл бұрын
මට හරිම සතුටුයි.මේ දැනුම නැතුව වුනත් මං මගේ දරුවො දෙන්න හැදුවෙ හරිම නිදහස් විදියට ..එයාලා දක්ශයි ...හරි ශක්තිමත් ...අනිවාර්යයෙන් ළමයින්ට වද දෙන්න එපා.
@priyanidemel2493
Жыл бұрын
Thanks 🙏 God bless you 🙏
@gbawijesekara1702
Жыл бұрын
දක්ෂ ගුරුවරයෙක් . බුදු දහමේ වැදගත්කම පිළිබඳව තවත් දෑනුවත් විමී.ස්තූතියී.
@swarnawijayawardhana2116
Жыл бұрын
ඉතාම වටිනා දේශනයක්. ස්තුති සර්.සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏 .උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐
@ignatiousoscar9244
Жыл бұрын
ඉතා වටිනා අදහස් සහිත මාතෘකාවක්... නමුත් ස්ක්‍රින් එකෙන් එන ආලෝකයත්, සටහන් ලිවීමට යොදාගෙන ඇති කහ පාට වර්ණයත් නිසා වෙන් එම සටහන් පැහැදිලිව පෙනෙන්නේ නැති නිසා ලොකු අපහසුතාවයකට පත්වෙන ඉඩකඩ තිබේනවා.එය අපට නිවැරදි කරදෙන මෙන් කාරුණීකව ඉල්ලා සිටිමි
@ඉදුවර-හ7න
10 ай бұрын
Me rata adhdyapanaya nam wenas viya yuthi doctor .... a sadaha oba thumanla mulika wenawanam harima watinawa....🙏🙏🙏
@NimeshDevanga
Жыл бұрын
ඇත්තටම හොද දේශනයක් ❤️
@MiuriPabasara
Жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට අපිව දැනුවත් කලාට..
@anuradharavihari7620
Жыл бұрын
ගොඩක් ආසාවෙන් අහන් හිටියා❤❤❤
@nadeekakulathunga2091
11 ай бұрын
Me dr ge vedio eka pennuwa mage yaluwatath godak pin.nodanna dewal koi tharam thiyenawada oba sampathak apita.ratata
@ASugathadasa
9 ай бұрын
ස්තුතියි සර්ට!
@Chathutharanga
Жыл бұрын
Godak දේවල් දැනගත්තා. ගොඩක් ආසාවෙන් අහගෙන හිටියා. Thank u. Bs
@anuradhanishamani8169
Жыл бұрын
ස්තුති ඔබ තුමාට🎉🎉🎉
@samanlalani1766
Жыл бұрын
Athi විශිෂ්ඨ පැහැදිලි kereemak.thanks
@nandananandanathilke9333
Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් දේශනයක් ,අවසාන වෙනකම් තිබුණා නම් හොදයි
@anomamalkanthi8505
Жыл бұрын
හරිම වටින දේශනයක්. ස්තුතියි හැමටම...
@hemamalidesilva8014
Жыл бұрын
වැදගත් දේශනය ක් ස්තුතියි 🙏 💕 🙏
@bertramdesilva7500
Жыл бұрын
හරිම වටිනා දේසනයක්. බොහෝම ස්තුතියි.
@WorldArtFoundation-fo2tq
11 ай бұрын
ඔබතුමාට පින්
@sasindufarnando5343
Жыл бұрын
තනි වචනයෙන්"""සුපිරියි"""
@padmaathauda1739
Жыл бұрын
Itha hothin awabothayen asa thamalaga thibena durwalatha magahara ganna.dharmanukoolai.visheysithai.manasata ithahothai.sthuthiy obathumata...
@malanialwis6080
Ай бұрын
මම හරිම කැමති විෂයක්❤
@modanikasilmathawa3686
Жыл бұрын
ස්තුතියි ,ඔබතුමාට
@chathuryaherath2002
Жыл бұрын
🔴එතාමත් වටිනා video වක්.. මෙතුමා කරන සියළුම වැඩ සටහන් ඉතමත් වැඩගත් මුළු ලංකවමටම 🙏
@janithshanaka8636
2 жыл бұрын
Mahma danuwth kirima etha watinawa..sir තෙරැවන් සරණයි..
@tilinivishmilabatugahage9694
4 жыл бұрын
හරිම වටිනා වැඩසටහනක්
@bindu492
Жыл бұрын
මාරයි
@chandrakulupana6972
Жыл бұрын
Oba thumaage haasyajanaka namuth barapathala ithaa waedagath deshanaavata sthuthiyi.. Ithaa watinaa deshanayaki.
@janakajayasekara8873
Жыл бұрын
Excellent speech & thank yor for valuable advices
@sumuduweerawarna4126
Жыл бұрын
Methumaagen gatha haki danuma aparimithai. Mama me siyalla liyaa gaththa. Sirta godak pin.
@shanawickramasooriya4118
Жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර්
@malshipriyadarshani9706
Жыл бұрын
බුදු සරණයි ඔබ 🙏
@sureshrohitha7287
Жыл бұрын
ඇත්තටම aththa sir මටත් tharahada යනවා mata aka පාලනය karanna baha mama aka නිසා wedawanawa
@bandulasenanayake2704
Жыл бұрын
Oba thumanta boho pin... harima sithata kaavadina... visthara kireema hama kenekutama jeevithe maavatha sakasaganna karana... vivaranayak.. a nisa mama dadi sathutakta pathvena niramisa preetiyata lagavenna haki una...oba thuman .gana imahath prasadya gauravaya obata pudami ... oba thumanta theruvan saranai.... senanayake .mirigama
@rangamudalige7109
3 ай бұрын
වටිනා දේශනයක්
@MsToorak
Жыл бұрын
Such a wonderful talk. May you live long🙏❤️
@rohankandamby9857
11 ай бұрын
Thank you very much for your valuable discussion.
@chamindaWeerasingha-z1w
Жыл бұрын
ගොඩාක් පින්
@cHettiarachchi-h3l
7 ай бұрын
ඔබතුමාගෙ මේ දේශනය පාර්ලිමෙන්තුවට පෙරපාසල් ගුරුවරුන්ට අසන්න සලස්වන්නෙනම් පිනක් ජනතාවට.
@slkubura7882
3 жыл бұрын
ඉතාමත් වැදගත් සර්
@rajithkumara92
Жыл бұрын
ඇත්තටම වටිනා දේශනයක්💗💗සියලු දෙනාටම පිං🙏
@kasunlakmal3123
Жыл бұрын
ජීවිතේට අහපු හොඳම දේෂනය🙏🙏🙏
@judekrishangalkissage8786
Жыл бұрын
Sir excellent speech we love you ❤
@suwarnamallika164
Жыл бұрын
අපි බුදු දහම කොච්චර ශක්තිය ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ වගේ ම කරුණු
@wimalsuriyamanchanayakage7604
Жыл бұрын
VG
@pramithanilmini6269
Жыл бұрын
ගොඩක් වටින දේශනයක්.මේවා අහලා හිතන වෙනස් කර ගැනීම තමා ගොඩාක් ම වට්න්නෙ
@umasenevirathne6075
Жыл бұрын
Budusaranai සර්ට. තවම රසවත් අන්දමින් උගන්වනවා දෙශණය වැදගත්. දීර්ගායු වේවා ඔබ තුමාට
@wajiraruwanlatha4512
Жыл бұрын
Great great speech 🙏🙏🙏🙏🙏
@ruwanchamindaperera2312
Жыл бұрын
හරිම පැහැදිලි උපදෙස් බොහොම ස්තූතියි ඒවගේම ගොඩාක් පිං ඔබ තුමාට
@amilawaidyatillake600
4 ай бұрын
This is an excellent explanation 👍👍 Thank you doctor 🙏
19:20
දරාගන්න බැරි ඇයි ? | Dr Chaminda Weerasiriwardane
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 54 М.
2:52:00
සැබවින්මම ගොඩක්ම වෙනස්... අහපු හොදම වැදගත් කතාවක් ඔබත් අහල බලන්න - මනෝ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන
Sadaham Sisila සඳහම් සිසිල
Рет қаралды 272 М.
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
58:17
Sasara Danauwa | සසර දනව්ව || මානසික ගැටලු (Mental Issues) 2021-04-25 | 9.00 PM
The Buddhist Media Network
Рет қаралды 21 М.
2:17:01
මේ කථාව ඒක සැරයක් ඇහුවොත් ආයේ කවදාවත් ඔබ ඔබේ දරුවාට දඩුවම් කරන ඒකක් නැ
Sajiya Vlogs
Рет қаралды 2,2 МЛН
22:53
ගෑනියකට හිතුනලු පුතා කවි බණ කියන හාමුදුරුවො කෙනෙක් කසාද බදින්න | Dhamma Vahini #kagamasirinandathero
Dhamma Vahini
Рет қаралды 10 М.
1:24:36
ඔබ ඔබව ඉතා හොඳින් රැකබලා ගන්න
Dr Gayan J
Рет қаралды 13 М.
26:48
ඔයාගෙ දරුවත් Phone එකට Addict වෙලා ද? | Dr. Chaminda Weerasiriwardana | SirasaFM 2023 #sathipasala
Sirasa FM
Рет қаралды 105 М.
1:44:17
පින් කල ස්ත්‍රීයකගේ සසර පින welimada saddaseela theru.#trending #buddha#banadeshana #banana
බුදු බණ TV ( Budu Bana TV )
Рет қаралды 471 М.
45:22
හැමදාම සතුටින් ඉන්න ඕනේ නම් මේක අහන්න. සරල මානසික අභ්‍යාසයක් අන්තිමට
Dr Gayan J
Рет қаралды 463 М.
24:16
ගාපු හින්දයි අපි හැදුණෙ කියලා තව ෆේස්බුක් එකෙත් ලියන්ට-ගුරුවරු දෙමව්පියෝ මග නොහැරියයුතු වෛද්‍යවරයා
The Life Traveler
Рет қаралды 426 М.
55:02
ජීවිතය.. පවුල් ඒකකය. සියල්ල රැකගන්න.. සියළු දෙනා අසන්න චමින්ද වීරසිරිවර්ධන මහතා කඳුරට ගුවන්විදුලියට
Sadaham Sisila සඳහම් සිසිල
Рет қаралды 120 М.
40:11
ඇසුවත් පින් පිරෙන හරි ලස්සන බණ කතාවක් | Welimada Saddaseela Thero | වැලිමඩ සද්ධාසීල හිමි DamSak Nada
DamSak Nada දම්සක් නද
Рет қаралды 209 М.
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН