පරිස්සම් වෙන්න!! මහ බඩවැලේ පිළිකාවක් හැදීගෙන එනකොට මේ වගේ ලක්ෂණ සිරුරෙන් මතු වෙනවා | Dr. DAKSHITHA

  Рет қаралды 445,675

Arogya - ආරෝග්‍යා

Arogya - ආරෝග්‍යා

Жыл бұрын

පරිස්සම් වෙන්න!! මහ බඩවැලේ පිළිකාවක් හැදීගෙන එනකොට මේ වගේ ලක්ෂණ සිරුරෙන් මතු වෙනවා | Dr. DAKSHITHA
Dr. DAKSHITHA WICKRAMASINGHE

Пікірлер: 439
@iresha3330
@iresha3330 Жыл бұрын
කිසිවෙකු හට වෙවැනි රෝග නොසදෙවා සහා සියලු පිලිකා රෝගීන් අනන්ත බුදුගුණ බලයෙන් ඉක්මනින් සුවපත් වේවා 🙏
@zamzamphoneshopzamzamphone3736
@zamzamphoneshopzamzamphone3736 Жыл бұрын
zzs
@sandunihansika9459
@sandunihansika9459 Жыл бұрын
@@zamzamphoneshopzamzamphone3736 ccbbbbb
@w.anandawathi7930
@w.anandawathi7930 Жыл бұрын
@@zamzamphoneshopzamzamphone3736 pppppp
@w.anandawathi7930
@w.anandawathi7930 Жыл бұрын
@@zamzamphoneshopzamzamphone3736 ppppppppp
@w.anandawathi7930
@w.anandawathi7930 Жыл бұрын
@@zamzamphoneshopzamzamphone3736 pp
@shamlykuwait2087
@shamlykuwait2087 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻..සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා. ඔබ දෙපලටත්.තෙරුවන් සරණයි
@kaminijayamanna2947
@kaminijayamanna2947 Жыл бұрын
Very useful advice.
@tharangaprabodani7175
@tharangaprabodani7175 Жыл бұрын
සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා
@nilandammika5316
@nilandammika5316 Жыл бұрын
සියලුම පිලිකා සුවපත් වේවා.
@janithsamaraweera7807
@janithsamaraweera7807 Жыл бұрын
Niduk wethwa
@induminiliyanage7720
@induminiliyanage7720 Жыл бұрын
පිලිකා රෝගීන් සුවපත්වේවා කියල නෙවෙයි කිසිම සතෙකුටවත් පිලිකාවක් නෙහැදේවා කියල ප්‍රාර්තනා කරන්න
@tharangasumudu1775
@tharangasumudu1775 Жыл бұрын
@@nilandammika5316 vvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvccccccccccccl ,
@padmapathirana6784
@padmapathirana6784 Жыл бұрын
@@induminiliyanage7720 ki by sirasa
@nandakumari7282
@nandakumari7282 Жыл бұрын
පිලිකා රෝගීන් සියළුම දෙනාම සුවපත් සුව පත් වේවා නිරෝගී සුව යෙන් ඉන්නට ලැබේවා තුනුරුවන් සරණයි 🙏🙏🙏🙏
@kkww3805
@kkww3805 Жыл бұрын
පිලිකාව රෝගයෙන් පිඩා විඳින හැමෝම සුවපත් වේවා සුවපත් වේවා.
@chamliwaththuhewa2987
@chamliwaththuhewa2987 Жыл бұрын
තෙරුවන් සරණින් සෑම පිලිකා රෝගියෙක්ම සුවපත් වේවා !!!
@seethaomura6336
@seethaomura6336 Жыл бұрын
ලොව සියළු පිලිකා රෝගින් සුවපත් වේවාසතුට සැනසීම ලැබේවා
@thenuldilith6329
@thenuldilith6329 Жыл бұрын
පිළිකාවක් හැදෙන්න කලින් මේ ආකාරයට දැනුවත් කරන එක ගොඩක් වටිනවා
@padmawickrema4597
@padmawickrema4597 Жыл бұрын
ස්තුතියි වෛද්‍යතුමණි. ඔබ තුමාට තෙරුවන් සරණයි!!! වැඩ සටහන මෙහෙයවන දුවටත් ස්තුතියි. තෙරුවන් සරණයි!!! ඉතා හොඳ වැඩ සටහනකි.බොහොම ස්තුතියි.
@dpt7062
@dpt7062 Жыл бұрын
කිසිදු කෙනෙකුට මෙවැනි දරුනු රෝග නම් හැදෙන්නෙ එපා . මෙවැනි රෝග වැලදි ඇති රෝගීන් ඉක්මනින් සනීප වේවා !
@laxmijayanayaka8627
@laxmijayanayaka8627 Жыл бұрын
නිරෝගීසුව තරම් සම්පතක් තවත් නැහැ .සියලුම දෙනාට නිරෝගීසුව ලැබේවා රෝගීව සිටින සියලුම දෙනාටම ඉක්මන් සුවය සැනසුම ලැබේවා ..🙏
@balangodatech5678
@balangodatech5678 10 ай бұрын
ප්‍රයිවෙට් හොස්පිටල් එකකින් පූර්ණ බොඩි චෙකෆ් කරගමු මාස 6 න් 6 ට. මයින්ද මාත්තයයි රනිල් මාත්තයයි ජනතාව පෝසතුන් කරලා තියෙන්නේ.
@amithamarahela8058
@amithamarahela8058 Жыл бұрын
සියලුම පිළිකා රෝගීන් සුවපත් වෙත්වා තෙරුවන් සරනයි
@Sadakelum_T
@Sadakelum_T 3 ай бұрын
බුදු රජාණන් වහන්සේ සාරා අසංකීය කල්ප ලක්ශයක් මුලුල්ලෙ පිරූ පාරමී දම් වල බලය තවමත් මේ පොළොවේ පවතිනවනම් ඒ මහා පාර්මී දම් වල බලයෙන් සියලු පිලිකා රෝගීන් සුව වේවා...! බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial 2 ай бұрын
ඔබගේ අදහසට ස්තුති
@himashasathsarani2188
@himashasathsarani2188 Жыл бұрын
කිසිම මිනිසකු මෙවැනි මාරාන්තික රොගවලට ගොදුරු නොවේවා🙏
@noofnooof6980
@noofnooof6980 Жыл бұрын
Siyaluma dena suwapath wawa
@troncykadana1117
@troncykadana1117 Жыл бұрын
මෙන්න මේ වගේ වැඩසටහනක් කරන්න .ara මොනවාද නොපෙනෙන බලවේග වලට wada හොඳයි ..👍🙏
@janakipiyasinghe2264
@janakipiyasinghe2264 Жыл бұрын
ආරෝග්‍යා,වැඩසටහනටත් වෛද්‍යතුමාටත්, බොහොම ස්තූතියි. හැමදෙනාටම බුදුසරණයි.
@ranjinisusila6351
@ranjinisusila6351 Жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ලෝකයේ වෙසෙන සියලුම ම්නිසුන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා ව්ශ්වය ආශිර්වාදයන් තිස්තුන් කොට්යක් දේව්වරු රැක දේත්වා තෙරුවන් සරණයි🙏🏼🙏🏼🙏🏼
@user-vn7ki2un5t
@user-vn7ki2un5t 11 ай бұрын
😢😢😢
@slmobile2023
@slmobile2023 Жыл бұрын
සියලු පිළිකා රෝගින් සුවපත් වේවා
@kusumakusuma9367
@kusumakusuma9367 Жыл бұрын
ඉස්තුති ඔබතුමාට අපව දැනුවත් කලාට ...මේවගේ මාරාන්තික රොග කිසිදු කෙනෙකුට නොවේවා ...මේ රෝගවලින් පීඩා විදින සියලු දෙනාට බුදු ගුන බලෙන් සුවපත් වේවා
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 Жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් .අපිව දැනුවත් කිරීම ගැන බොහොම පින් .මෙවැන් රෝගයක් කිසිවකුට ඇති නොවේවා .සියලු දෙවිපිහිට ලැබේවා .
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 Жыл бұрын
මෙවන් රෝග කිසිවෙකුටත් නොවේවා ! ලොව සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා තෙරුවන් ගුණ බෙලෙන්. ජේසු සමිදුන්ගේ ආශීර්වාදයෙන් ! දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුතියි ඔබ දෙපලටම .!!! 🙏🙌❤
@shiromaniperera3523
@shiromaniperera3523 Жыл бұрын
සියලු රෝගීන් අනන්ත බුදු ගුන බලෙන් ලොව සුවපත් වේවා ....
@nilmini7341
@nilmini7341 Жыл бұрын
කිසිවෙකුට මෙවන් වේදනාකාරී රෝග නොම වේවා. තෙරුවන් බලෙන් සියලු දෙනා ලොව සුවපත් වේවා.
@madhurikalakshani5492
@madhurikalakshani5492 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා! නීරෝගී වේවා.. ! සුවපත් වේවා...! කිසිවෙකුටත් දරුනු මාරාන්තික මෙවැනි රෝග නොසෑදේවා..!
@ayomidisanayaka1829
@ayomidisanayaka1829 Жыл бұрын
බොහොම ස්තුතියි ජනතාව දැනුවත් කිරිම සමිබන්දව....තෙරුවන් සරනයි ඔබ දෙපලට...!
@amilamaduranga6945
@amilamaduranga6945 Жыл бұрын
Pilika rogeen Hamadama suwapath wewa budu Saranai
@padminikyriakou6359
@padminikyriakou6359 Жыл бұрын
තෙරුවන් සරණයි ඉතාම හොද දැනුවත් කිරීමක් ඔබ තුමාට බොහොම පින් මෙම වැඩ සටහන ඉදිරිපත්කල ඔබ තුමියටත් ගොඩක් ස්තූතියි .❤❤🙏🙏
@susanthaliyanage7072
@susanthaliyanage7072 Жыл бұрын
දැනුවත් කලාට ඔබ දෙපලටම ස්තූතියි. තෙරුවන් සරණේ බලෙන් සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා.
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
ගොඩාක් අය මලබද්ධයෙන් පෙලෙනවා. ඒ කොළඹ ජනතාව වට විෂ නොගහපු එලවලු පලතුරු නැති නිසා. එවන් වු අයට ගමේ ඉදී වැටෙන ගමේ පලතුරු එලවලු පුළුවන් අය කොළඹට ගෙනත් විකුණන්න . සියලුම පිලිකා රෝගීන් නිට්ටාවට සුවපත් වේවා 🙏
@maneeshalakmali8930
@maneeshalakmali8930 Жыл бұрын
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා....🙏🙏🙏🙏🙏🙏
@visaakaa4884
@visaakaa4884 4 ай бұрын
ස්තුතියි !! දැනුවත් බව ඇතිකිරීම හුඟක් වටිනවා. මගේ පවුලේ අයට මහා බඩවැලේ පිළිකා තත්වයන්, ඉහත පරම්පරාවේ ඉදන්ම තවත් පිලිකා තියෙනවා. නමුත් මට දැනුනු, හැගුනු දෙයක් තමයි, ඩොක්ටර් සඳහන් කල කාරණා වලට අමතරව, කෙනෙක් කාලාන්තරයක් මානසික පීඩනයන්ගෙන් බැට කනවා නම්, එවැන්නන් පිළිකාවනට ගොදුරු වෙනවා. පිලිකා නැතත් වෙනත් ශාරීරික රෝග වලටත් එහෙමයි. මෙවැනි ජානමය තත්වයක් පවුලේ නෑයන් අතර තිබ්බත් හැමෝටම පිළිකා නෑ. Stressfull life pattern එකක් තිබුන අයට තමයි හැදුනේ. ඒකේ බලපෑමක් තියනවද?
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
🙏🙏🙏
@vishakamaala6638
@vishakamaala6638 Жыл бұрын
සියලුම පිලිකා රොගින් සුවවෙවා. 🙏🙏🙏
@champikaweerasooriya5386
@champikaweerasooriya5386 Жыл бұрын
ගොඩාක් වටිනවා සියලුම දෙනා සුවපත් වේවා .තෙරුවන් සරණයි
@anjalidias97
@anjalidias97 Жыл бұрын
සුයලුම පිලිකා රොගෙයෙන් කායිකව හා මානසිකව දුක් විදින සියලුම රොගින් ට ඉක්මන් සුවය ලැබේවා ❤️
@jeevadarshanie8625
@jeevadarshanie8625 Жыл бұрын
low සියලු රෝගීන් අනන්ත වූ බුදුගුණ බලයෙන් සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා
@Senal190
@Senal190 Жыл бұрын
සැමට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@mudithasubashini3172
@mudithasubashini3172 Жыл бұрын
සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා ඔබතුමාට ත් බොහොම පිං අපිව දැනුවත් කලාට🙏🙏🙏
@manelbasnayaka322
@manelbasnayaka322 5 ай бұрын
ස්තූතියි වෛද්‍යතුමණි අපිව දැනුවත් කිරිම ගැන. ඔබ තුමාට දීර්ඝායුෂ පිරි නිරෝගිසුවපතක්ම වේවා තෙරුවන් සරණයි .💕🙏💕
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
🙏🙏🙏
@ziyadx4786
@ziyadx4786 Жыл бұрын
ගොඩාක් වටිනා වැඩ සටහනක් ස්තුතියි ඔබ දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන්
@pemarathnabandara8804
@pemarathnabandara8804 Жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට,සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වේවා!! සුවපත් වේවා!!!
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 Жыл бұрын
බොහොම ස්තූතියි 🌻🙏තෙරුවන් සරණයි !
@viduragihan6307
@viduragihan6307 Жыл бұрын
මෙවැනි වැඩසටහන් හරිම වටිනව. මේක පුණ්‍ය කර්මයක්
@saniperera2455
@saniperera2455 Жыл бұрын
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙලා දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා
@suramyarathnamali8216
@suramyarathnamali8216 7 ай бұрын
ඔබතුමාට බෙහෙවින් ස්තුතී සියලුම දෙනා සුවපත් වේවා ...!!
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
🙏🙏🙏
@slcad4225
@slcad4225 Жыл бұрын
සැමට නිරෝගී සුවය පතනෙමි.🙏
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 Жыл бұрын
තෙරුවන් සරනයි බොහොම පින්....🙏🙏🙏🙏🙏
@deepaathapaththu1210
@deepaathapaththu1210 Жыл бұрын
පිලිකාරොග සුව කිරිමට අයුශද සොයාගැනිමට හැකිවෙවා මෙම රොගය සැදි සිටින සියලුම දෙනා වෙදනා නැතිවෙවා..ඉක්මනින් සුවපත් වෙවා නිදුක්වෙවා සාදු සාදු සාදු ..🙏🙏🙏🙏
@nandamanelvideoekaewana2584
@nandamanelvideoekaewana2584 Жыл бұрын
මේ ආකාරයෙන් අපිව දැුනුවත් කරනවට බොහොම පින් 🙏❤️
@nihansahewawitharana9388
@nihansahewawitharana9388 Жыл бұрын
ලෝකයේ කිසිම.කෙනෙක්ට කිසිම.පිලිකාවක්.හැදෙන්න එපා දෙවියන් බුදුන්ගෙ නාමයෙන් 🙏🙏🙏🙏🙏🙏 සියලු පිලිකා රෝගින් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthiperera3260
@jayanthiperera3260 Жыл бұрын
Asema weva
@kumarisandaya4700
@kumarisandaya4700 Жыл бұрын
සියලුම රෝගීන්ට ඉක්මනට 🙏🙏🙏🙏🙏🙏🙏 සුවවේවා
@gameworld5381
@gameworld5381 Жыл бұрын
පිළිකා රෝගීන් සියලුම dena සුවපත් වෙත්වා
@rangani.rangani.4590
@rangani.rangani.4590 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ...සියළුම රෝගීන් සුවපත් වේවා ..නිරෝගී වේවා සුවපත් වේවා . දුකින් මිදේවා ....
@danumadushani4779
@danumadushani4779 Жыл бұрын
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා
@krishanthiperrera551
@krishanthiperrera551 Жыл бұрын
ස්තූතියි. සුවපත් වෙත්වා !
@janakajanaka7296
@janakajanaka7296 Жыл бұрын
සියලු රෝගීන් ඉක්මනින් සුව වේවා
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
ලෝකයේ"සියලුම" පිලිකා"රෝගින්"සුවපත්"වේවා
@asafernando6290
@asafernando6290 Жыл бұрын
අරෝග්‍යා පරමා ලාභා. සැමට නීරෝගී සම්පත්තිය ලැබේවා!
@indikarajakaruna5509
@indikarajakaruna5509 Ай бұрын
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා ...!!!
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
🙏🙏🙏
@sandunihansika2957
@sandunihansika2957 Жыл бұрын
සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා!!!
@lathapospalathaairangane221
@lathapospalathaairangane221 Жыл бұрын
සියලු පිලිකා රොගින් සුවපත් වේවා
@ashandesilva3060
@ashandesilva3060 Жыл бұрын
වෛද්‍ය තුමානේනි පේෟද්ගලිකව ස්තුතිකිරිම නොහැකිවිම ගැන කනගාටුවන අතර මා දැන් සුවපත්වි සිටිමි ඔබතුමා අනෙකුත් සියලුම වෛද්‍යතුමන්ල සියලුම දෙනාහට බුදුසරනයි දෙවිපිහිට ආරාක්ෂව
@ashandesilva3060
@ashandesilva3060 Жыл бұрын
TM.රත්නසිරි
@u.s.llanki5805
@u.s.llanki5805 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් නිරෝගිසුවය ලබත්වා!!!
@malaubeysingha7372
@malaubeysingha7372 Жыл бұрын
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා !
@thusithsavinda5791
@thusithsavinda5791 Жыл бұрын
පිලිකා රෝගයෙන් පෙලෙන ලෝ වැසි සියලුම අය සුව වේවා 🙏🙏😥
@gamingnova4099
@gamingnova4099 Ай бұрын
කිසිම කෙනෙක්ට මේ වගේ ලෙඩ රෝග නොහැදෙවා!!!🙏🙏🙏
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@tharakasewwandi2507
@tharakasewwandi2507 Жыл бұрын
සියලු රෝගීන් නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏
@Rokey................
@Rokey................ Жыл бұрын
ලොව වෙසෙන සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා!
@kaveeshasewmini3225
@kaveeshasewmini3225 Жыл бұрын
සියලු පිළිකා රෝගින් සුවපත් වේවා..!
@buddikasampath3170
@buddikasampath3170 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා ‼️‼️‼️🏵️🏵️🏵️🙏🙏🙏
@mudiyanselagewasantha675
@mudiyanselagewasantha675 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා
@wishwachamoth8828
@wishwachamoth8828 5 ай бұрын
මාත් මේ රෝගයට ගොදුරු වී ඔපරේශන් එක කල අයෙක්.ස්තූතියි ඔබතුමා ට.
@niroshajaya6256
@niroshajaya6256 4 ай бұрын
Oyata tibuna roga lakshana monada
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
සියලුම පිලිකා රෝගීන් සුව පත් වේවා නිරෝගී වේවා
@NppApi2024
@NppApi2024 Жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි ඉක්මනින් සුව වේවා සියලුම සතුන්
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 Жыл бұрын
බොහොම ඉස්තුතියි දැනුවත් කරට ඩොක්ට තෙරුවන් සරනයි 🙏🙏🙏
@sepalikarathnayaka8969
@sepalikarathnayaka8969 5 ай бұрын
උතුම් තුණුරුවනේ සරණින් සියලුම පිළිකා රෝගීන් ඇතුලු සියලු රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
🙏🙏🙏
@amilakumarasingha7076
@amilakumarasingha7076 Жыл бұрын
ඉතාම වටිනවා මේවගේ වැඩ..සටහනක් dedanatama bhooma istuuti
@indukumari1159
@indukumari1159 Жыл бұрын
වෛද්‍යතුමා සහ ඔබ‍ට බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏🙏🙏❤❤❤
@rohanakarunasena3167
@rohanakarunasena3167 Жыл бұрын
සියලුම රෝගීන් සුවපත් වේවා
@dulangalhena7753
@dulangalhena7753 Жыл бұрын
තෙරුවන් සරනින් පිළිකා රෝගින් සුවපත් වේවා!
@YeudhhxhdSggxbxhxh
@YeudhhxhdSggxbxhxh 5 ай бұрын
ස්තුතියි Docter.මෙවැනි මාරාන්තික රෝගනිසා මිනිසුන් කිදෙනෙක් දුක්විදිනවද😢 අනේ..ඔබ සැමට නිරෝගී සුව ලැබෙිවා🙏
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
🙏🙏🙏
@sacheesenanayake3923
@sacheesenanayake3923 Жыл бұрын
කිසිදු මිනිසෙකුට මෙවැනි රෝග නො සෑදේවා. සියල්ලෝ ම සුවපත් වේවා
@slpro1673
@slpro1673 Жыл бұрын
හතුරෙකුට වත් මෙවැනි ලෙඩ නොසෑදේවා
@anuanu3919
@anuanu3919 Жыл бұрын
සියලුම පිලිකා රොගින් සුවලලැබෙවා 🙏🙏🙏
@kkww3805
@kkww3805 Жыл бұрын
දැනුවත් කලාට පිං ඩොක්ටර්.
@rohankandamby9857
@rohankandamby9857 Жыл бұрын
බොහොම ස්තුතියි ඔඛ තුමාට.
@gossipworldof8317
@gossipworldof8317 Жыл бұрын
ලොවම සුවපත් වේවා තෙරුවන් සරණය් 🙏
@thusitha5751
@thusitha5751 Жыл бұрын
කිසිවෙකුට මෙවන් රෝග නොසැදේවා තෙරුවන් සරණයි
@rashmihashinika9491
@rashmihashinika9491 Жыл бұрын
සියලු රෝගීන් සුවපත් වේවා ...
@chanukumee2189
@chanukumee2189 Жыл бұрын
ඩොක්ඩර් .. මට ඔය ඩොක්ඩර් කියන විදිහෙ පිළිකාවක් හැදිලා .. දැනට සුවපත් බව ලැබිල ඉන්න කෙනෙක්.. මට රුධිරය වහනය වෙන්න ගත්ත ගුද මාර්ගයේ .. පසුව කැමරා වක් යවලා ඒකෙන් කොටසක් අරන් පරික්ශා කර බලන විට පිලිකාවක් බව හොයාගත්ත.. ඊට පසු කොලොස්ටොම් බෑග් පවා දාල තිබ්බ. ඒ සේරම දැන් අයින් කරලා ඉන්නෙ. මං කිසිම දවසක මස් කාල නෑ. කඩ කෑමක් කාල නෑ.. ඒ නිසා ගොඩාක් හිත් කලකිරීමට පත් උනා.. අනේ ඩොක්ඩර් මට දැන ගන්න ඕනේ මානශික ආතතියකට මෙය හැදෙන්නෙ තියෙන ඉඩ කඩ වැඩි ද ? මගේ ජිවිතයට යලිත් පණ දුන්නු මහනුවර මහ රෝහලේ " Dr. Kandegedara " සර්ට සහ පේරාදෙණිය රෝහලේ " Dr. Galketiya sir. Chanaka ekanayaka sir " මිහිපිට දෙවියන් මට ලැබුනු මගේ ජිවිතේ 🙏🙏🙏 .. මේ වීඩියෝ එකෙන් දැනුවත් කර දෙන ඔබතුමාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏
@sujeeenterprise8603
@sujeeenterprise8603 Жыл бұрын
Oyata 100% suwa wewA.budusaranaii
@sydarranasinghe6615
@sydarranasinghe6615 Жыл бұрын
තෙරුවන් සරණින් ඔබේ සුවය සර්ව සම්පූර්ණයෙන්ම වේවා!
@dpt7062
@dpt7062 Жыл бұрын
සම්පූර්ණයෙන්ම ඔයා සනීප වේවා ! බුදු සරනයි දෙවි පිහිටයි 🙏
@dpt7062
@dpt7062 Жыл бұрын
ඔයාට කීප වරක්ම ගුද මාර්ගයෙන් රුධිරය පිට වුනාද?
@dpt7062
@dpt7062 Жыл бұрын
ඉස්සල්ලම ගැටිත්තක් වගේ ඇති වුණාද ගුද මාර්ගයේ
@user-xu7qy6sz4n
@user-xu7qy6sz4n 11 ай бұрын
සියලුම රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏
@kumarishan6490
@kumarishan6490 Жыл бұрын
බුදුසරණයි සියලු දෙනාටම
@ranjanikaranjani2124
@ranjanikaranjani2124 Жыл бұрын
Mage.amma.adatath.maharagama.apeksha.rohale.pekiu.pilika.rogayen.prathikara.labanawa.mage.ammata.suwaya.pathanna.obala.niduk.niroge.wewa
@ranilasanka8337
@ranilasanka8337 Жыл бұрын
සියලුම පිලිකා රෝගින් සුවපත් වේවා
@k.mbalasubramanium5219
@k.mbalasubramanium5219 4 ай бұрын
රෝග ලක්ෂණ ඇතිවිට නිසැකවම සොයා ගැනීමට කරන හා කළ යුතු පරීක්ෂණ පිළිබඳව පැහැදිලි වුණා මදිය
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
🙏🙏🙏
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 Жыл бұрын
ඔබතුමාට බොහෝ පිං
@achinipabasara6476
@achinipabasara6476 8 ай бұрын
බුදුසරණයි සියළුම රෝගීන් සුවපත් වේවා 🙏
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
🙏🙏🙏
@chintha07
@chintha07 Жыл бұрын
සියළු සත්වයෝ සුවපත් වෙත්වා!!!
@Dilru6666
@Dilru6666 Жыл бұрын
මේ ලෝකයේ ජීවත් වෙන ලොකු කුඩා කිසිම කෙනෙක් මෙවැනි භයානක රෝගයකට ගොදුරු නොවේවා ... මෙලොව ජීවත් වෙන ලොකු කුඩා සියලුම පිලිකා රෝගීන් ඉක්මනින්ම සුවපත් වේවා ... නිදුක් නිරෝගී වේවා උතුම් වූ බුදු ගුණ බලයෙන් ඒ සියලුම රෝගීන් සුවපත් වේවා 🙏 සුවපත් වේවා 🙏 සුවපත් වේවා 🙏 🙏🙏🙏☸️☸️☸️
@umeshkaushika2598
@umeshkaushika2598 9 ай бұрын
ලොව සියලු රෝගීන් සුවපත් වේවා ❤❤🎉
@ArogyaHealthOfficial
@ArogyaHealthOfficial Ай бұрын
🙏🙏🙏
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
ඉතා .වැදගත්..ෙද්සනයක්.එතුමාට..ෙගාඩක්..ස්තුතියි
@lcharlysgrill3906
@lcharlysgrill3906 Жыл бұрын
🙏🙏🙏🙏🙏ස්තුතී Thank you doctor !
@williamweerasinghe5755
@williamweerasinghe5755 Жыл бұрын
Thank doctor.
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 Жыл бұрын
බුදුසරණයි සියලුම දෙනාටම
@kanthibassnayaka5951
@kanthibassnayaka5951 Жыл бұрын
තෙරුවන් සරනයි සියලුම රෝගීන් සුවවේවා.
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 39 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 153 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 51 МЛН
මහ බඩවැලේ ඇතිවන පිළිකා
8:09
Leesons Hospital
Рет қаралды 118 М.
Не поверил, что это робот | Robot Prank
1:00
Robot Vall | Валерий Робот Вэлл Черновский
Рет қаралды 3,5 МЛН
МОЙ ТГ-КАНАЛ: СНЕЖАНА ПЕЧАТАЕТ…
0:40
Снежана Мясникова
Рет қаралды 1,2 МЛН
Стакан воды
1:00
Штукенция
Рет қаралды 3,2 МЛН