ක්ලාස් එකේදී උකුවෙල සර්ට ආපු අමුතුම චිට් එක | Dr Darshana Ukuwela - Physics

  Рет қаралды 185,805

Darshana Ukuwela - Physics

Darshana Ukuwela - Physics

Күн бұрын

Пікірлер: 145
@vinurinethma3787
@vinurinethma3787 Жыл бұрын
මමත් සර්ගෙ ක්ලාස් ආවෙ දැන් අවුරුදු 8කට විතර කලිං.මම මෙඩිසින් ගියා සර් වගේ හොද ගුරුවරු ටිකකට පින්සිද්ද වෙන්න. දැන් මාස දෙකකට කලිං තමා final exam එක ඉවර කරේ.A/L කාලේ සර්ලා නිතරම අපිව motivate කරලා තියාගන්නවා class වලදී. මානසික පීඩනය දැනෙන හැම වෙලේම ක්ලාස් එකේ කියන මොකක් හරි කතාවකින් ආපහු ට්‍රැක් එකට එනවා. මමත් ලේසියෙන්ම stress වෙන කෙනෙක් වුණත් ඒ ලෙවල් කාලෙ ඇත්තටම සර්ලා නිසා තමයි අන්තිම වෙනකන් අතරින්නෙ නැතුව වැඩ ටික කරල කොහොමහරි medicine ආවෙ. ඒත් කැම්පස් ආවට පස්සෙ අපි ගැන එහෙම හොයල බලන්න කිසිම කෙනෙක් නෑ. කැම්පස් ආවම අපි තනියමම තමයි stress එක manage කරං, තනියම තමන්වම motivate කරගෙන වැඩ ටික කරගන්න ඕන. හොඳ යාළුවො ටිකක් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් අපි උන්නද මළාද බලන්නෙ නෑ මගේ අත්දැකීම් අනුවනං. අපි ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි කව්රුවත් බල කරන්නෙ හරි උපදෙස් දෙන්නෙ හරි නෑ කොහොමද වැඩ කරන්න ඕන කියලවත්. ගොඩාක් lecturerslath ළමයින්ගෙ පැත්තෙන් හිතලා කිසිම වෙලාවක සහනයක් දෙන අය නෙමේ. පුළුවන් තරං stress කරන්නම තමයි හදන්නේ. Stress , depression කිව්වට කව්රුවත් ගණන් ගන්නෑ.(මගේ අත්දැකීම් අනුවනං ). අන්තිම අවුරුද්ද දෙක වෙනකොට මම ගොඩක් මානසික ආතතියට පත් වෙලා හිටියේ. ඒ stress එක දරාගන්න හරිම අමාරුයි. මමත් ඔය සර් කිව්වා ළමය වගේම high expectations තියෙන කෙනෙක්.. ඒ වගේම ලේසියෙන් satisfy වෙන්නෙත් නෑ කිසිම ප්‍රථිඵලයකින්. අනික මට කරන දේ perfectly කරන්න ඕන පොඩි ලෙඩකුත් තියෙනවා. ඒ නිසා මං අනිත් අයට සාපේක්ෂව පොඩි දෙයින් ටක් ගාලා stress වෙනවා.exam හොදටම classes එක්ක පාස් වුනත් මම මාරම stress එකකින් තමා degree එක ඉවර කරනකම්ම හිටියේ. medicine වල තියෙන ලොකුම අමාරුව තමයි stress and time management .subject content නම් කොහොමහරි තේරුම් ගන්න පුළුවන් A/L pass වෙලා එන ළමයෙක්ට.ඒ උනාට තියෙන වැඩ ගොඩ manage කරගන්න එක තමයි ලොකුම දක්ෂකම වෙන්නේ campus එකේදි.. මම කොච්චර stress වුනාද කියනවනං මම කෝස් එක දාල ගෙදර යන්නත් හැදුවා අවස්ථාවක. ඒ හැම වෙලේම මට හිතුනේ අනේ ඉස්සර අපේ class වල සර්ලා වගේ අපි මානසිකව වැටෙන වෙලාවට ටිකක් හරි හිත හදන්න පුළුවන් කෙනෙක් හිටිය නං, මොකක්ද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැතුව අතරමං වෙලා වගේ ඉන්නකොට හරි පාර පෙන්නලා දීලා ආපහු අපිව track එකට ගන්න පුළුවන් කෙනෙක් හිටිය නං, මෙහෙම වෙන එකක් නෑ නේද කියල. ඒ නිසා සර්ගෙ පන්ති වල දැන් ඉන්න අයටත් සර්ගෙ වටිනාකම පස්සෙ කාලෙක ගොඩක්ම දැනෙයි. ඒ නිසා සර්ගෙන් ඉගෙන ගන්න මේ කාලේ ගන්න පුළුවන් උපරිමය දෙය ගන්න. විෂය කරුණු වගේම ජීවිතයට දෙන lessonuth. අපිට හැමදාම ඒ වගේ අය හම්බ වෙන්නේ නැහැ ජීවිතේට. නැති වුණාම තමයි ඒ අගය තේරෙන්නේ.🥺🥺 තමන්ගෙ හිතට ප්‍රශ්නයක් ආවම,දරාගන්න බැරි වෙනකොට, ඇහුම්කන් දෙන්න තේරුම් ගන්න කෙනෙක් ලග නැති වෙනකොට, කිසිම විසදුමක් නෑ වගේ ඒ දැනෙන අසරණ කම මට හොදටම තේරෙනවා.ඒ වගේ වෙලාවකට කව්රුහරි කියන එක වචනෙට පුළුවන් ජීවිතයක් බේරන්නත් ජීවිතයක් නැති කරන්නත්. මට විශ්වාසයි ඒ මල්ලි කිව්වා වගේම සර් තව ගොඩක් අයගේ ජීවිත බේරගන්න ඇති කියලා.🙏 තාමත් මේ video හරි බලන්නේ අදටත් සර්ගෙ ඒ වටිනාකම දැනෙන නිසා...
@vinurinethma3787
@vinurinethma3787 Жыл бұрын
@@Bellona21-k6c Malli d nangi d kynna dn na...MN just hithuwa Malli knk wenna athi kyla eka lyla thyna wdyta..
@MedDreamer
@MedDreamer Жыл бұрын
Akka university mkdd?
@Sashini-z2y
@Sashini-z2y 4 ай бұрын
අක්කා, මෙඩිසින් යන එක ගැන මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ? ඒ මහන්සියට හරියන්න ප්‍රතිපලයක් තියෙනවද? 😢
@tharushadananjaya3164
@tharushadananjaya3164 Жыл бұрын
මෙවන් ගුරු පියවරුන් ලැබුණේ අපේ දරුවන්ගේ පිනට .සර්ට තෙරුවන් සරනයි
@dinushabandara5193
@dinushabandara5193 Жыл бұрын
මං arts වලින් AL කරලා කැම්පස් ගිහින් විශේෂවේදී උපාධියක් එක්ක එලියට අවේ..ඒත් සර්ගේ විඩියෝ බලනවා...මොකද අපි ජිවිතේ සමහර දේවල් තාම ඉගෙන ගන්න නිසා..සර්ගේ මාර වටින අදහස් තියෙනවා..ඒ වගේමයි මුතුගල සර් එයාගෙත් එහෙමයි...මට මේ විශයන් එකක්වත් මගේ වෘත්තිය ජිවිතේට අදාළ නෑ..ඒත් මගේ ජිවිතේට සෑහෙන්න වටිනවා...🥺🥺🥺🥺❤️❤️🌻
@MmdsMmds-z4w
@MmdsMmds-z4w Жыл бұрын
තෙරුවන් සරණින් ඒ දරුවගේ එම යහපත් ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවා
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial Жыл бұрын
සර් පන්තියේ කියන කතා වලින් අපේ ජීවිත වලත් වැරදුන තැන් ගොඩක් හදාගන්න පුළුවන් වුණා සර්. සර්ට බුදු සරණයි!
@shanakee-lv9si
@shanakee-lv9si Жыл бұрын
මන් කෝම හරි සල්ලි හොයාගෙන සර්ගෙ පන්ති එනවමයි🥺 මන් මේ පාර ඒ ලෙවල් ලියන්න ඉන්න කෙනෙක්. ඒත් සල්ලි ප්‍රශ්න නිසා ඒවා නැවතුනා.🥺 මන් ආයි ඉගෙන ගන්නවා. පරක්කු උනාට කමන්නෑ.
@Sadiniseneesha2007
@Sadiniseneesha2007 8 ай бұрын
Ane free card denaw halo sir😊 oya kohed inne (gewal kohed)😊
@MethniDevinya
@MethniDevinya 6 ай бұрын
Free card ekak ganna balannako sir denaw
@DilniThenuja
@DilniThenuja 5 ай бұрын
Ekathama❤🎉
@Ishu2080
@Ishu2080 5 ай бұрын
Sir කියන්නෙ සල්ලි පස්සෙ දුවන කෙනෙක් නෙවේ ඔයා සර්ට පරිවට් මැසේජ් එකක් දාන්න.සර් ෆ්‍රී කාඩ් දෙයි.😊
@theju_dananji
@theju_dananji 5 ай бұрын
අනිවාර්යයෙන් ම අපිටත් පුළුවන් වෙන කාලයක් එනවා 🥰
@DarshanaDivyanjalee
@DarshanaDivyanjalee Жыл бұрын
සමහර වෙලාවට හේතුවක් නැතුවත් දුකින් ඉන්නවා.හිතේ ප්‍රශ්නයක් තිබ්බත් ඒක කියන්න කැමති නැති නිසා ඒක ගැනම හිත හිතා කන්නෙ නැතුව,කතා කරන්නෙ නැතුව ඉන්නවා.හිතුවට වැඩක් නැති වුනාට ඒක නවත්තගන්න බෑ.තමන් තනි වෙලා කියලත් හිතෙනවා.මොකද, අපි වටේ ඉන්න අයටත් අපිව තේරුම් ගන්න බැරි අවස්තා එනවා.ඒ මොනවා වුනත් තමන්ගේ ජීවිතේ ගොඩනගාගන්න ඕනේ තමන් කියලත් දන්නවා.ඒත් හැමදේම දරාගෙන වැඩ කරන්න තරම් හිතේ හයියකුත් නෑ.සර්ගෙ පන්ති එන්න කලින් ඉදලම මන් සර්ගේ videos බලනවා.දැන් මන් සර්ගේ clz එනවා.ඇත්තටම සර් physics උගන්නනවා වගේම අපිට ජීවිතෙත් කියල දෙනවා.Thank you Sir!
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක්දෝ.😊😊😊😊😊😊😊😊😊😊
@sanjaya6687
@sanjaya6687 Жыл бұрын
සර් පෙන්නපු දේවල් එක්ක රට ගිහිල්ල විනෝද වෙලා ඒ දේවල් ගැන කියපු කතා එක්ක ජීවිතේ විදවනව වෙනුවට,ජීවිතේ විදින විදිහ සර් ගොඩක් හොදට කියල දුන්නා
@malmisanjana5697
@malmisanjana5697 Жыл бұрын
ඇත්තමයි සර් 🥺 සර් තමයි මටනම් හම්බ උන හොඳම ගුරුවරයා...🥺❤️ මං වැඩිපුරම ආස සර් ක්ලාස් කරන දවස්වලට හුඟ වෙලාවක් ඉගැන්නුවත් කවදාවත් සර්ගේ මහන්සිය මූණෙන් පෙන්නලා නෑ අපිට..හිනා වෙලාමයි ඉන්නේ...අපේ සර් 🥺❤️
@erandi4210
@erandi4210 Жыл бұрын
සර් හින්දා මගෙ ජිව්තෙත් බෙරුනා සර් මානසිකව වැට්ලා හිටියෙ එ වෙලෙ
@wiki8580
@wiki8580 Жыл бұрын
මේක කියද්දී පන්තියේ හිටපු මට පුදුම දෙයක් හිතුනේ .ප්‍රශ්න කියන්නේ අපේ ජීවිතේ සාර්ථක කරගන්න ලැබෙන තව අවස්ථාවක් . ජීවිතේ කිසිම ප්‍රශ්නයක් අභියස අත් හරින්න නරකයි .තමන්ගේ ඉලක්කය medicine නම් ඒ දේ පළවෙනි වතාවේ බැරි උනා කියල අත් හැරීම වෙනුවට අපි කරන්න ඕන කොහොම හරි ඉලක්කවලට අසීමිතව කැපවෙන එක. උකුවෙල සර් කියන්නේ මගේ physics ගුරුවරයා .ජීවිතේම සර් නිසා වෙනස් උනා .සර්ගෙ වැඩපිළිවෙළ ගැන දන්නෝ දනිති .මම දැකපු ලංකාවේ සාර්ථකත්වය පුංචි කාලෙකින් , medicine ගිහින් වෛද්‍යවරයෙක් විදියට සේවය කරල අද වෙද්දී ලංකාවේ දක්ෂතම ගුරුතුමා.❤❤ මේක කිව්වේ අනිත් ගුරුවරු වැරදි කියල කියන්න නෙවෙයි .නිකන් ටිපර් වෙලා බනින්න එපා මන් කිව්වේ සර්ගෙ වටිනාකම දන්න අයට විතරයි .දීර්ඝායු සර්ට.💙💙
@viharaakarshasewwandi
@viharaakarshasewwandi Жыл бұрын
Physics නම් උකුවෙල සර් තමයි.ඉගනගන ගොඩක් කල් උනත් සර් කියන වචනයක් ගානෙම අදටත් වටිනවා.දීර්ගායුශ ලැබේවා සර්ට
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Жыл бұрын
ඇත්තටම කියනවනම් සර් අද කාලෙ ලමයි ආදර ප්‍රස්න වැනි විවිද ප්‍රස්න වලට සියදිවි හානිකරගන්ඩ යනව මේක මහා අබාග්‍යක් සර්..සමහර ගෙවල්වල අගහිගකම් නිසා අම්මල තාත්තල නොකා නොබී දරුවන් ගෙදර එනකන් ඉන්නව බත් පිගාන බෙදල ඒ විතරක්ද සර් අම්ම කෙනෙක් කොච්චර දුකක් විදිනවද රෑ නින්දක්වත් නැතුව ලමයින්ට තියෙන ආදරේට එහෙවු එකේ කොහෙවත් නැති එකෙක් හරි එකියක් හරි නිසා සමහර උන් සිය දිවි හානිකරගන්ඩ යනව අඩුගානෙ එවුන් කන්ඩ වේලක්වත් දීල තියෙයිද අවසානයෙදි අර අම්ම තාත්තට දුක දීල මුන් මැරිල නිරයට යනව...මුන්ට මේව කියලදෙන්ඩ සර්..හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියනව සර්ව දැක්කත් සර් එක්ක කතාකෙරුවත් හිතේ තියන ප්‍රස්න ටිකක් අඩුවෙලා යනව...දීර්ගායුශ වේවා සර්...❤❤❤🙏🙏🙏🙏🙏🙏🙋🙋
@Mee.....22627
@Mee.....22627 Жыл бұрын
සර්ගෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේවල් බොහෝයි ♥️♥️♥️ අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙන සර් 💯💗 කෙනෙක් නෙමෙයි තාත්තෙක් වගේ 💗🥺. තමා Nugegoda 2024.
@shehandu
@shehandu Жыл бұрын
Hey bro math nugegoda
@Mee.....22627
@Mee.....22627 Жыл бұрын
අද බද්දේවිතාන සර් කියපු කතාවත් නිසා ඇදුන 🙂පන්තියේදී 🥺 මේකත් ඒ වගේ. Thanksss sir♥️✨️💯 sir දන්නේ නැති උනාට සර්ගේ වචන අපිට ගොඩක් වටිනවා සර් 🥺🥺. ජිවිතේ හම්බුන හොදම ගුරුවරු දෙන්නා.💯❤සහ dinesh muthugala sirth♥️ එහෙමම තමා.❤ සර්ට ගොඩක් පින් 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@vdworld9969
@vdworld9969 Жыл бұрын
@@shavishadow ඔයා ඇයි එහෙම කියන්නේ ඔයා campusd dn
@ranhotipedige7841
@ranhotipedige7841 Жыл бұрын
@@shavishadow evening boosters blanne nane.ethanama thiyenawa ganan 300 k withara🤣
@charithdesilva8682
@charithdesilva8682 Жыл бұрын
Ehema chit ekak ewana ganata e lamayawa pathkaranna point ekak deepu sirwa adahalath madi. Wandaniya guruwarayek🙏🙏🙏🙏
@threesisters870
@threesisters870 Жыл бұрын
ගිය සතියේ Revision ekedi 🥺❤️ ❤ ❤️
@Emasha23
@Emasha23 Жыл бұрын
Thank You sir me wage dewal share karana ekata...Apita mortivation ekak eka....🥰❤
@designart9970
@designart9970 5 ай бұрын
Mama art krla campus inna kenek nith sir athula godak sir lage video balanava godaaak vedagath eva jeevitheta..❤
@MrKitty-ei7ho
@MrKitty-ei7ho Жыл бұрын
මම මේ සර් ගේ නෙවේ ක්ලාස් යන්නේ but respect sir ❤
@gauva450
@gauva450 Жыл бұрын
සර්ගෙ වචන භාවනාවක් වගේ ❤🔥
@Lordunknown67
@Lordunknown67 Жыл бұрын
Atta♥️
@Harshalakmal-j6g
@Harshalakmal-j6g Жыл бұрын
කවදා හරි දවසක සර්ගෙ පන්ති එනවා🥰🥰🥰🥰
@ఌAkఌ
@ఌAkఌ Жыл бұрын
අපේ සර් ❤️❤️
@Suuu2512
@Suuu2512 6 ай бұрын
Sir mageth guruwaraya , man gedara hugak amaruwaka iddi sirge free card eken man class awe, passe thibuna wada goda atharedi mage free card eka watila thibuna , man baladdi card eka baladdi eka na mata karaganna deyak nathuwa sir isarahadi hayiyenma aduna , man gedara enna hadaddi pissu nathuwa yanna puthe panthiyata kiyala kiwwama , man aya free card illuwe nan na sathiye dawas wala amma ekkama wadata gihin aniwarayen senasuradha class awa sirge , dan mamat guruwarayek , gurukame bara lesi na sir danui eka therenne , sir ta godak pin , ( 2013 A/L)
@rasikadilhanigamage7711
@rasikadilhanigamage7711 Жыл бұрын
I rarely seen this and listened full episode. Rather than talking politics and other nonsense let's continue this motivations to our student community. All the best
@nethmiayodya8116
@nethmiayodya8116 Жыл бұрын
Thank u so much sirr ....♥️♥️ ek godk hithat වැදුණා sir ....🥺🥺🥺
@narmosl5521
@narmosl5521 6 ай бұрын
ජය වේවා සර්
@ramyawijesooriya4324
@ramyawijesooriya4324 Жыл бұрын
ඇත්තටම සර් හරිම ලස්සන මනුස්සයෙක්. ❤
@nethmikavindya9061
@nethmikavindya9061 Жыл бұрын
සර්ගේ රිවිෂන් ක්ලාසස් තියෙන්නේ කොහෙද 2023..දවසත් එක්ක දන්න කෙනෙක් කියන්නකෝ...
@thejanarathnayake8818
@thejanarathnayake8818 Жыл бұрын
Kandy witharai physical thiyenne. Tuesday
@Mee.....22627
@Mee.....22627 Жыл бұрын
Telegram balanna
@ufilm4537
@ufilm4537 Жыл бұрын
නුවර ims
@MinoliPerera-t9k
@MinoliPerera-t9k 3 ай бұрын
Best sir ever. Math ada me thn inne sir nisa. Kisi sakayak nathuwa sir kyn de ahl hriyt wda kla nm aniwaren goda ynn plwn. 100% aththa ❤❤
@janitharavishan9425
@janitharavishan9425 Жыл бұрын
සර් මම Technology කරන්නෙ ඒත් මම සර්ගෙ video බලනව 😇
@krishanshamindu7220
@krishanshamindu7220 Жыл бұрын
මාත් 🙂
@nadeekaliyanarathna8783
@nadeekaliyanarathna8783 Жыл бұрын
Mama nam kiyanne korana විෂය hariyt koranna kiyala.boruwata wenin subject balala ewe thiyena dewal moleta da ganna epa.ehema wunoth a/l pass wenna wenne na malli.university giyapu kenek widiyatata thama meka kiyanne
@janith_3333
@janith_3333 Жыл бұрын
​@@nadeekaliyanarathna8783ඔයා මොනාද කලේ 🥲
@SanuliBTSArmy
@SanuliBTSArmy Жыл бұрын
අම්මො සර්ගෙ කතා වලින් ගන්න ගොඩක් ඩෙවල් තියෙනවා 😶😶😶😶
@nuzhanuza6191
@nuzhanuza6191 Жыл бұрын
Moral:) Use your words wisely, proud of uw sir❤
@SenuriWanodya
@SenuriWanodya 11 ай бұрын
Mata sirge class enna beri unath man sirta goddakkkk garu karranawa sir.....
@KaviImasha
@KaviImasha 3 ай бұрын
Sir kyl den dwl walin math gdk dwl jeewitheta aran thyei. E nisa mge jeewithe wesn welath thyei. Mge jeewithe turning point ekk thmi sir. Thanku sir ❤❤
@tharushikarajapakse7801
@tharushikarajapakse7801 Жыл бұрын
Thank you sir ❤
@ashenbandara2003
@ashenbandara2003 Жыл бұрын
Sir ❤
@WGUMPremathilaka
@WGUMPremathilaka Жыл бұрын
Theruwan saranai sirta❤
@MethsaniEllauda
@MethsaniEllauda 5 ай бұрын
Wibhagama newi jeewithe kiyanne, eka thamai aththai, wibagei lakunui mathama jeewithe thiranaya wenne na kagewath , wibaga pass nowunu ayatath thawa onne tharan opportunities thiyennawa wena pathi walin...
@MethsaniEllauda
@MethsaniEllauda 5 ай бұрын
Anik de thamai Lankawe lami harima imbalance widihata igena ganna, sports, extra curricular activities wage dewal karanne na, ethakota kohomath brain eka imbalance wennawa....
@Parami-v9y
@Parami-v9y 3 ай бұрын
Best sir ever ❤❤
@ThuvishkaThemiya
@ThuvishkaThemiya Жыл бұрын
23 revision 😢😢
@kavishkaravishan298
@kavishkaravishan298 Жыл бұрын
Mata awasan masa5 wada kara dan pera ingineering
@isharashehani9425
@isharashehani9425 Жыл бұрын
not ingineering, It should be Engineering.
@chathurikamadushani5897
@chathurikamadushani5897 Жыл бұрын
ape sir😍😍😍😍
@Fannycooking-tv4dy
@Fannycooking-tv4dy 10 ай бұрын
ලකුනු කීයද😮😮
@tharushihathurusinghe5432
@tharushihathurusinghe5432 Жыл бұрын
Api clz eke හිටපු welawe sir oya chit eka kiyewwe.. Ape sir....❤❤❤❤
@WishwaBhathiya
@WishwaBhathiya 2 ай бұрын
Best sir ❤❤
@kumudukumudu9568
@kumudukumudu9568 Жыл бұрын
puthe.oyata.visadaya.athi.beheth.ganna.
@_music.__lover._2197
@_music.__lover._2197 Жыл бұрын
❤ sir
@viraj9931
@viraj9931 Жыл бұрын
විසදුමක් නැති ප්‍රශ්නයක් නම් විස්දුම මොකක්ද 😢
@N.imanthadesilva
@N.imanthadesilva Жыл бұрын
Siyalu de anithayai me api dakina loke aththa neme...budusaranay🙏🙏🙏
@pawanmadushan1234
@pawanmadushan1234 Жыл бұрын
Ehema prashna ne .100% sure.
@viraj9931
@viraj9931 Жыл бұрын
@@pawanmadushan1234 thiyanawa machn
@nxtlogan551
@nxtlogan551 Жыл бұрын
eka ekama eka siyjuwillak vitharai aye aye awilla karadara karana vadidura egana danaganna mei link eken yanna
@nxtlogan551
@nxtlogan551 Жыл бұрын
kzbin.info/www/bejne/aJ6Zhpehosdol9k
@Kavima9565
@Kavima9565 4 ай бұрын
❤❤ මේ ඔක්කොම ඇත්ත❤❤
@wmabeywickrama
@wmabeywickrama Жыл бұрын
ලකුණු keeyada eyaata
@GimanUdarshana
@GimanUdarshana Жыл бұрын
✨♥♥Sir
@udayasanthakumara2695
@udayasanthakumara2695 Жыл бұрын
Mage sir❤❤
@Learnjapanese-mr7ch
@Learnjapanese-mr7ch Жыл бұрын
Sirge clz walta join wenne kohomda
@DarshanaUkuwelaPhysics
@DarshanaUkuwelaPhysics Жыл бұрын
071-3444555(Hotline) (පෙ.ව 9 සිට රාත්‍රී 7 දක්වා පමණක් විමසන්න)
@chuti1234-x9v
@chuti1234-x9v 11 ай бұрын
​@@DarshanaUkuwelaPhysicsසර් 2025 A/L අලුත් පංති පටන් ගන්නෙ කවද්ද
@PP-td2sq
@PP-td2sq Жыл бұрын
Mama ada doctor kenek..sir thamai jeevithe hodama guruthuma
@ItsMayghaM
@ItsMayghaM Жыл бұрын
Doctor කෙනෙක් කියන්නෙ සර්වබලධාරී දෙවියො නෙමෙයිනෙ.මටනම් ඒකත් එක වෘත්තියක් විතරයි.
@PP-td2sq
@PP-td2sq Жыл бұрын
@@ItsMayghaM oya pau..dont be jealousy...dukai neda
@ItsMayghaM
@ItsMayghaM Жыл бұрын
@@PP-td2sq 😀😀😀ඔයා පව් මගේ ලොකුමාමයි චූටීමාමායි දෙන්නම් doctors ලා.ලොකු මාමා නිර්වින්දනය කරන කෙනෙක්.එයා සමහර විට ඒක එක රෝහල්වල යනවා.චූටී මාමා හර්ද රෝග.ලොකු මාමා ලංකාවෙ ඉන්නවා තාම .චූටී මාමා එංගලන්තෙ ගියා මාර්තු8. මොන ඉලව්වටද මම ඊර්ෂ්‍යා වෙන්නෙ ?? මාමා ලා දෙන්නටම වඩා වැටුපක් මගෙ අප්පච්චී ගන්නවා සංචාරක ක්ෂෙත්‍රයේ. විදේශයක.මමත් යන්න ඉන්නෙ ලගදීම. .ලෝකේ ඉහල වෘත්තීන් ලෝකේ ඕනතරම් තියනවා .doctor .මම සිංදු කියනවා .මගේ channel ඒකට ගිහින් doctor සිංදුවත් අහන්න.
@Induminad129
@Induminad129 7 ай бұрын
@@ItsMayghaMපැහැදිලි ඉරිසියාව 😂 අයියො අනුන්ට ඉරිසියා කරන් නැතුව තමන් ට්‍රයි කරපන් 😂
@ItsMayghaM
@ItsMayghaM 7 ай бұрын
@@PP-td2sq අනේ නැහැ මගේ මාමලා දෙන්නම Doctors ලා..චූටී මාමා නම් England ඉන්නෙ දැන් .ලොකු මාමා ජාතික රෝහලේ කොළඹ
@TradingwithSadaham
@TradingwithSadaham Жыл бұрын
Super sir
@ddk121
@ddk121 Жыл бұрын
❤❤❤
@nera2497
@nera2497 5 ай бұрын
Math.. ukulele..sir
@RashmiRathnayaka
@RashmiRathnayaka 10 ай бұрын
Sir ❤
@isuriovindiya3643
@isuriovindiya3643 Жыл бұрын
💗
@aw4402
@aw4402 Жыл бұрын
Ada man japure
@aw4402
@aw4402 Жыл бұрын
Habai art eth sirge mortivstion nisa
@aw4402
@aw4402 Жыл бұрын
Monada AL subject
@NBR1009
@NBR1009 Жыл бұрын
@@Annn1352 japure tyenne commerce witharai kiyala hithan inna ayata ගෞරවයෙන් බුදු සරණයි... 🙏
@takebrosl780
@takebrosl780 Жыл бұрын
😘🤗🤩
@Godzil771
@Godzil771 Жыл бұрын
👍❤️
@prabhashinawodya1732
@prabhashinawodya1732 Жыл бұрын
💐🕊️
@vishwaindrajith6193
@vishwaindrajith6193 Жыл бұрын
Sar daliwala nada mamah daliwal
@induminaDula9
@induminaDula9 11 ай бұрын
❤️❤️
@deepthikumari9306
@deepthikumari9306 5 ай бұрын
❤️‍❤️‍❤️‍
@DarmasuriyaMayadunna
@DarmasuriyaMayadunna Жыл бұрын
🎉
@Flexible_Ketchup
@Flexible_Ketchup Жыл бұрын
❤🙏
@SakiraMohomade
@SakiraMohomade 4 ай бұрын
🎉🎉🎉
@dhammikeR
@dhammikeR Жыл бұрын
❤❤❤
@likarose5361
@likarose5361 Жыл бұрын
Sir
@maleeshasenavirathna
@maleeshasenavirathna Жыл бұрын
🤩🤩🤩🤩
@harshanabandara590
@harshanabandara590 Жыл бұрын
♥✨
@kaveeshadaskon8091
@kaveeshadaskon8091 Жыл бұрын
🥺❤️🌈
@nethu4272
@nethu4272 Жыл бұрын
🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
@thilinabandara2829
@thilinabandara2829 Жыл бұрын
Business da
@scofficial514
@scofficial514 Жыл бұрын
Frst view
@katussa-673
@katussa-673 Жыл бұрын
අපේ සර්❤
@Unknown-gy8uf
@Unknown-gy8uf Жыл бұрын
Ape sir ❤❤❤
@tharudil1_
@tharudil1_ Жыл бұрын
❤💖🤓
@nawodyarathnayaka7292
@nawodyarathnayaka7292 Жыл бұрын
@nethmimendis
@nethmimendis Жыл бұрын
❤❤❤❤❤
@vishwajanith4083
@vishwajanith4083 Жыл бұрын
❤️❤️❤️
@pasanudayanga9444
@pasanudayanga9444 Жыл бұрын
@MRxiao-yan
@MRxiao-yan Жыл бұрын
❤️❤️❤️❤️❤️
@SisiraLiyanage-w2m
@SisiraLiyanage-w2m Ай бұрын
❤❤
@RasiniJayathunga
@RasiniJayathunga Жыл бұрын
@kanishkasenewirathne3728
@kanishkasenewirathne3728 Жыл бұрын
❤❤❤❤
@sansalawarnakulasooriya8401
@sansalawarnakulasooriya8401 Жыл бұрын
උකුවෙල සර් A/l වලට වැඩ කරපු විදිහ|Dr Darshana ukuwela-Physics
14:37
සුධර්මාරාමේ කබරයා
Рет қаралды 24 М.
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 27 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 126 МЛН
පෘෂ්ඨික ආතතිය පාඩම I AMITH PUSSELLA
9:56:17
Amith Pussella හරි ලේසියි PHYSICS
Рет қаралды 30 М.
2025 ආලෝකය ආරම්භය | Day 01 | Dr Darshana Ukuwela - Physics
1:09:37
Darshana Ukuwela - Physics
Рет қаралды 10 М.