විවාහ වෙන්න, දරුවෙක් හදන්න, හොඳම වයස |Dr.DR

  Рет қаралды 207,937

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 433
@ravinduhashan9841
@ravinduhashan9841 3 жыл бұрын
තනිකඩ අපට වගේම විවාහ වුනු අයට ගොඩක් වැදගත්... ස්තූතියි ඩොක්ටර්🙏
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
Eka aththa
@ashadilrukshi686
@ashadilrukshi686 3 жыл бұрын
මට තාම අවුරුදු 21යි ඩොක්ටර් ඒත් ඔබතුමියගේ මේ වැඩසටහන් මමත් බලනවා..ගොඩක් වටිනවා ඩොක්ටර්..ඔබගේ කාර්යය බහුල දිවියේ මෙවැනි කාර්යයන් සදහා තවත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💖
@pixtone9931
@pixtone9931 2 жыл бұрын
Api badimu ehenm 😐
@nethu2575
@nethu2575 2 жыл бұрын
@@pixtone9931 😂
@DilsanDilsan-cl1hz
@DilsanDilsan-cl1hz Жыл бұрын
Hi
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
​@@nethu2575❤❤❤
@namalgunawardana2634
@namalgunawardana2634 3 жыл бұрын
මට අවුරුදු 66 යයි. අපේ තරුණ කාලෙ මෙවැනි පැහැදිලි කිරීමක් කරන්න කිසිවෙක් සිටියේ නෑ.අද තරුණ තරුණියන්ට මේ වීඩියෝව මොන තරම් වටින වාද, ඔබ තුමියගේ වීඩියෝ සියළුම තරුණ තරුණියන්ට බලන්න කියල මම ආරාධනා කරනවා. සියලු දෙනාගේම ජීවිත සාර්ථක වෙනවාමයි.වයසක අපට වඩා ඔබ තුමියගේ වීඩියෝ තරුණ තරුණියන්ට ඉතා වටිනවා.ඔබ තුමිය මේ කරණ සේවය මා ඉතා අගේ කොට සලකන අතර ඔබ තුමියට දීර්ඝායු වේවා! කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.
@nuwanthafernando7808
@nuwanthafernando7808 3 жыл бұрын
සංවේදී මාතෘකාවක්. සංයමයෙන් විද්‍යානුකූලව පැහැදිලි කරලා තියෙනවා.
@ishananuradha7042
@ishananuradha7042 3 жыл бұрын
ඕනම කෙනෙකුට තේරෙන්න සරලව ,වැදගත් අවශ්‍ය දේ කෙටියෙන් හැමදාම ඉදිරිපත් කරනවාට ස්තූතියි ඔබට 💜️
@surangideepani4124
@surangideepani4124 3 жыл бұрын
Doctor mata dheyak denaganna thiyanawa.
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
​@@surangideepani4124❤
@mohamednasardeen9249
@mohamednasardeen9249 3 жыл бұрын
Dr.... මෙම වැඩ සටහන නම් කෝටියක් වටිනවා...... Thanks. Dr.
@gmsachinigagasioha7646
@gmsachinigagasioha7646 2 жыл бұрын
මට තම අවුරුදු 18 ඩොක්ට මමත් මිස්ගෙ වැඩ සටහන් බලනවා ....ගොඩක් වටිනවා ඩොක්ට මිස්ට ගොඩක් පිං බුදු සරණයි
@fai3379
@fai3379 Жыл бұрын
තාම 18න් ඉගෙන ගන්න නීතිය තුල විවාහය වන වයස උනාට 18ක් කියන්නෙ විවාහ ඕන වයස නෙමේ,මේවා ගැන හිතන් නැතුව ඉගෙන ගන්න අනික 25-26⁣චෙද්සි මැරි කරලා ළමයි හදන්න,ඒ,කාලෙක කල් ගිහින් නැ ගොඩක් තරණ නැනෙ අනික දැන් විද්‍යාව දියුනුයි අද ගොඩක් අය 30න් වගෙ බදින්නෙ ඊට වැඩි ළමයි ඉන්න අය ඉන්නෙ,
@xo5913
@xo5913 3 жыл бұрын
තාම බදින්න හිතලවත් තියා කෙල්ලෙක්ගේ අතින් අල්ලලා නැති සෙට් එක😅 👇👇👇
@scorpionbull
@scorpionbull 3 жыл бұрын
Ado math bn..☹🥲
@rashmika2k16
@rashmika2k16 3 жыл бұрын
Sira kathawa
@shehan8426
@shehan8426 2 жыл бұрын
යෑස්..👊
@chinthakasadaruwan3220
@chinthakasadaruwan3220 Жыл бұрын
සිරාවට මටත් 30 යි තාම කෙල්ලෙකුත් නැ
@nipuniumanda2973
@nipuniumanda2973 Жыл бұрын
​@@chinthakasadaruwan3220😂😂නියමයි නියමයි 😂😂😂 යකෝ
@nishadhiwijerathne1880
@nishadhiwijerathne1880 3 жыл бұрын
ඩොක්ටර්ගෙ වීඩියෝ හැමදාම හරිම වැදගත්. අවුරුදු 34වෙන්න කලින් බබාලා දෙන්නෙක් හිටිය එක ගැන සතුටුයි.❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ඩොක්ටර්🌹🌹🌹🌹
@rajeewaweerasinghe1029
@rajeewaweerasinghe1029 3 жыл бұрын
ඩොක්ටර්,නින්දෙන් ගොරෝන ලෙඩේ ගැන විඩියෝ එක තාම නැහැ.ඔබ මාතෘකා තෝර ගන්නේ වැඩිපුර views බලාගෙනද?
@irehakarunaratne8395
@irehakarunaratne8395 3 жыл бұрын
@@rajeewaweerasinghe1029 gorawannne husma ganna sosana nala awahira unama aewa hira wenakota
@RuviDivara
@RuviDivara 3 жыл бұрын
කාලින මාතෘකාවක් doctor වෙනදා වගේමත්🌹
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 3 жыл бұрын
සල්ලි හොයද්දි වයස ගෙවිලා දරැවෙකුත් ඕන ස්තූතියි මිස්
@induboy9913
@induboy9913 3 жыл бұрын
දරුවෙක් නැත්නම් ඒක හිතාගන්න බැරි වේදනාවක් දුකක් වෙයි,දැන්ම උත්සාහ කරන්න දරු පැටියෙක් වෙනුවෙන්
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 3 жыл бұрын
@@induboy9913 ou දැන් මම සල්ලි ආසාව අතෑරලා ඉන්නේ ලන්කාවට යනවා එන අවුරුද්දේ මොනදේ තිබුනත් වැඩක් නෑ නෙ දරැ සම්පත නැත්තම් නේද
@dulshikajayarathna7466
@dulshikajayarathna7466 3 жыл бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුතියි...ගොඩාක් වටින VIDEO 1K
@dhanushkajandp
@dhanushkajandp 2 жыл бұрын
මම මැරි කරේ 20න් බිරිදටත් ඒහෙමයි ඒ් 2004 දැන් අපිට 40 වෙද්දි අපේ ‌ලොකු දරුවට 20 අපේ හැම ටාගට් ඒකටම ගියේ මැරි කරලා දෙන්නත් ඒක්කම. ලස්සන ජීවිතයක් ගතකරන්න ඔය කිසිම සාධකයක් නොබලා ඉක්මනින් මැරි කරන්න 🤗🤗
@fai3379
@fai3379 Жыл бұрын
👍
@fai3379
@fai3379 Жыл бұрын
Oyage arumuna itu wewa 🥰🥰🥰🥰80weddi mee munabori balanna ona.
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 8 ай бұрын
OYA LUCKY. MARA AMARUWAK TIYENA ONE NEDA LAMAI ENA NAM. UNBELIEVABLE 😱
@Ridmiperera
@Ridmiperera 3 жыл бұрын
Very good title. Young people today as well as children do not know anything about this. From parents to children about this. And it would be great if teachers could impart knowledge. How many lives of children are ruined due to lack of knowledge in this regard?🙏🏻 you are so beautiful 😍😘❤️ thank you so much docter
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 3 жыл бұрын
හරිම වැදගත් දෙයක් ඩොක්ටර් එ වගෙම හොද මාතෘකාවක් ....
@caminikumari6447
@caminikumari6447 3 жыл бұрын
ඩොක්ට ...... ඔයා ගොඩක් වැදගත් දෙවල් කියලා දෙනවා හැමදාමත් ආදරෙයි ...❤️
@kavindadanurukshda7705
@kavindadanurukshda7705 3 жыл бұрын
අඩො ලස්සනයි බොක්ක
@caminikumari6447
@caminikumari6447 3 жыл бұрын
Ai
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 3 жыл бұрын
බොහොම ඉස්තුතියි දැනුවත් කරට ඩොක්ට තෙරුවන් සරනයි ඔබ තුමියට
@kumaripushpa2067
@kumaripushpa2067 3 жыл бұрын
ගොඩක් ස්තුතියි Doctor. වැදගත් විඩියෝ එකක් 🥰🙏
@champashirani2046
@champashirani2046 3 жыл бұрын
ගොඩාක්ම වටිනා අදහසක් කීපයක්. ස්තූතියි වෛද්‍ය තුමියණි .❤ .
@deepikajayakody4552
@deepikajayakody4552 2 жыл бұрын
අපි ගැන අපිවත් නොදන්න දේ ඔබ ලස්සන ට කියා දෙනවා.ස්තූතියි.🙏
@sherinfernando8932
@sherinfernando8932 7 ай бұрын
ස්තුතියි .ඔබතුමියට.ඔබ තුමී වැදගත් විධියට කියා දෙනවා.ස්තුතියි .😊
@DilsanDilsan-cl1hz
@DilsanDilsan-cl1hz Жыл бұрын
මට තාම අවුරැදු 18 ඩොක්ටර් එත් ඔබතුමියගේ මේ වැඩසටහන් මමත් බලනවා...ගොඩක් වටිනවා❤
@nimeshalakmali2189
@nimeshalakmali2189 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ගොඩක් වටින විඩියෝ එකක් doctor.
@Travelmania-j4l
@Travelmania-j4l 11 ай бұрын
මාත් අවුරුදු 28න් වගේ බදින්න ඉන්නෙ.තාම realationship එකක් ගැන හිතලා නෑ.affairs නම් තිබුනා.ඒත් දැන්ම ඕනි නෑ කියලා හිතනවා.අධ්‍යාපනය සාර්ථක කරගෙනම relationship එකක් පටං අරං විවාහ වෙනවා.දරුවෙක් ගැනනම් හිතන්නෙ 30න් පස්සෙ 😊❤
@divyanethu110
@divyanethu110 7 ай бұрын
@Thara889
@Thara889 7 ай бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර් ! නොදන්න සියලු දේ දැනගත්තා .
@4sandun
@4sandun Жыл бұрын
ඔබතුමිය කියන දෙ ඇත්ත එත් මිස් කසාද බදින කාලය දරුවො හදන කාලය තීරනෙ කරන්නෙ සල්ලි මිස් වෙන කිසි දෙයක් නෑ
@kapilakumara7356
@kapilakumara7356 3 жыл бұрын
ඩොක්ටර් ගොඩක් කෙට්ටු කෙනෙක් දරුවන් සදිම ගැන විඩියෝ එකක් කරන්න❤️❤️
@shanikasewwandi1217
@shanikasewwandi1217 3 жыл бұрын
ස්තූති ඩොක්ටර්.. ගොඩක් වටිනවා මේ දැනුම
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
❤hmm mk akkiyoo wadadaa
@hansiabeygunawardhane751
@hansiabeygunawardhane751 3 жыл бұрын
ගොඩක් වැදගත් video එකක්.ඊයෙ බලන්න බැරි උනා.thank u doctor. ❤️
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
❤hmm mk akkiyoo wadadaa
@sulanisulani4876
@sulanisulani4876 3 жыл бұрын
අවුරැදු 37 කුත් වෙලා කොල්ලෙක් නැති මම 😒😒හිත හදා ගත්තා ඩොක්ටර් ගොඩක් වැදගත් මාතෘකාවක් ස්තුතියි 🙏
@thikshanaashen2338
@thikshanaashen2338 3 жыл бұрын
Mt 28 oyta waysa prashnayak Natam mn kamati mokada math kellak na
@sulanisulani4876
@sulanisulani4876 3 жыл бұрын
@@kolambagesirithkumara8117 ☺🙈
@Dasun-tharaka
@Dasun-tharaka 3 жыл бұрын
@@sulanisulani4876 set karagannawa e kollawa 😚
@sulanisulani4876
@sulanisulani4876 3 жыл бұрын
@@thikshanaashen2338 Apoi mage mallilatath wediya podi 🙈🙈🙈🙈🙈🙈😁😁
@sulanisulani4876
@sulanisulani4876 3 жыл бұрын
@@Dasun-tharaka Ai oya ohoma 😒😒😒😒😒😒😒
@dhanannjayadharmappriya4920
@dhanannjayadharmappriya4920 3 жыл бұрын
තාම 25යි තව වයස තියෙනවා එහෙනම් 😁😁 ..ස්තූතියි මැඩම් ..❤️❤️🌹🌹
@scorpionbull
@scorpionbull 3 жыл бұрын
Baya una ne..🤭🤭
@imeshilakshani1081
@imeshilakshani1081 2 жыл бұрын
ගොඩක් ස්තූතියි dr..❤️😍 ලොකූ දැනුමක් දෙනවට ගොඩක් පිං...
@anandasenaratne6980
@anandasenaratne6980 3 жыл бұрын
ස්තූතියි ඩොක්ටර්.. හරිම වැදගත්.. අද ඔයා හරිම cute
@sumaneds7306
@sumaneds7306 3 жыл бұрын
Aththenma godak watina video ekak godak sthuthi doctor
@nimashasewwandi1783
@nimashasewwandi1783 3 жыл бұрын
Aththatama godak watina vedio ekak Doctor.budusaranai obathumiyata.
@rashisperera8874
@rashisperera8874 3 жыл бұрын
ගොඩක් ස්තුතියි doctor dr .කාලින වැදගත් මාතෘකාවක් .
@kavindadanurukshda7705
@kavindadanurukshda7705 3 жыл бұрын
හරි
@aselasadamal3873
@aselasadamal3873 3 жыл бұрын
ow
@maduchathu9924
@maduchathu9924 3 жыл бұрын
වැදගත් විඩියෝවක් තෑත්ස් ඔබතුමියට 🙏🙏🙏
@tharindu8293
@tharindu8293 3 жыл бұрын
මන්ද එන්න එන්න Doctor නම් ලස්සන වෙනව..😍😊
@surangajayalal3438
@surangajayalal3438 3 жыл бұрын
බොහොම ස්තුතියී Doctor dr
@mahisha1151
@mahisha1151 3 жыл бұрын
බොහොම ස්තුතියි අපේ ඩොක්ටර් ❤️🙏
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
Hmmm mk akkiyoo 😊
@thivankapremalal883
@thivankapremalal883 Жыл бұрын
මට අවුරුදු 20i ඩොක්ටර් මන් හරිම ආසාවෙන් ඔබතුමීගෙ වැඩසටහන් බලනවා...
@bhagyasooriyaarachchi2693
@bhagyasooriyaarachchi2693 3 жыл бұрын
Thnkyou so much doctor 🙏Doctor u are so beautiful ❤Beauty 👑 ❤❤❤❤❤Budusaranai🙏
@maashaz7839
@maashaz7839 3 жыл бұрын
Thank you doctor, you are still very pleasant and beautiful, its nice to hear that your husband also from Swaranavahini, please post some photos of your family
@kasunkasun203
@kasunkasun203 3 жыл бұрын
Godak watina video ekak doctor.doctorge video hemadama harima wedagath
@viyangasewwandi7193
@viyangasewwandi7193 3 жыл бұрын
Thank you very much dr....😊😊
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
මට අවුරුදු 21, Dr ගේ videos අතුරින් මට වැදගත් වන සියලූම videos මම නරබනවා. Sri lankawe youtube platfom එකේ video quality එකෙන් වගේම , විශ්වාසවන්ත දැනුමක් ඔබතුමියගෙන් ලබාගැනීමට ලැබීමම භාග්‍යයක්.
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
🙏
@madhusiriwardhana8408
@madhusiriwardhana8408 3 жыл бұрын
ඔයා හරිම ලස්සනයි Doctor 😘❤
@armnoufer77
@armnoufer77 3 жыл бұрын
Harima sundharai.....vadgaghath....phadhilikireema....doctor kenek unata teacher kenek vage.......
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 Жыл бұрын
Ane lassanai Dr Nona balan Inna katakarana hati ahan Inna asai oba hoda kenek Kiya terenawa kata Karan vidiyenma budusaranai
@keheliyachathurya7778
@keheliyachathurya7778 3 жыл бұрын
තෙරුවන් සරණයි මැඩම් 💪✨💫👑👸🔥🌹🥀💚💙💜🧡❤️🥀🌹👸🔥👑💫✨💪ජය වේවා මැඩම් 💯💯👩‍🎓👩‍🎓👩‍🎓🔥🔥💫✨
@clusternd
@clusternd 2 жыл бұрын
Dinuja, What a different and amazing hairstyle.
@malakanethsinghe1209
@malakanethsinghe1209 3 жыл бұрын
Good programme doctor . Thank you very much
@piumimaduwanthi123
@piumimaduwanthi123 3 жыл бұрын
❤️aththetema godak hoda channel ekake doctor
@Aruna-ho1ys
@Aruna-ho1ys 3 жыл бұрын
Thenk you doctor. ...hemadama adareiiiiiiiii. ❤❤❤❤❤
@nishinisitharayapa670
@nishinisitharayapa670 3 жыл бұрын
Thanks doctor , මෙ වගේ දෙයක් හිතලවත් නැ හැබැයි😁🤭🤭🤭😂😍
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
❤❤hmm mk akkiyoo koo oyaa wadada
@iwanwijesingha7204
@iwanwijesingha7204 3 жыл бұрын
Wadagath karunu... Thank you so much💐
@indiararandeny8999
@indiararandeny8999 3 жыл бұрын
Thank you DR🌹❤🌹
@nihathamanisamadhi2395
@nihathamanisamadhi2395 3 жыл бұрын
Thank you Doctor 🙏❤🌟
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
❤hmm mk akkiyoo koo oyaa wadada
@maheshsanjeewa9166
@maheshsanjeewa9166 3 жыл бұрын
ඉතාමත් හොඳින් විස්තර කරනව ⁣ඩොක්ට🖐️😊👍❤️🙏
@buddikaharshani8395
@buddikaharshani8395 3 жыл бұрын
හැමදාමත් ආදරේයි ඔබට .....❤❤❤❤❤
@liyanageliyanagel973
@liyanageliyanagel973 3 жыл бұрын
තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න මැඩම්
@sanujasubhasith
@sanujasubhasith 3 жыл бұрын
Doctor,Make a video on how to get rid of Stretch Marks
@vishusarani1339
@vishusarani1339 3 жыл бұрын
Cries in medical college 🥺🤭. Anyway thank you madam.❤ Much love.
@AkashKoshila-i2b
@AkashKoshila-i2b 11 ай бұрын
Doctor mm ahnne wensm prashnyk please mt ekt uttryk blaporottu wenwa mm badala inne tattage mallige puthaw ithim apit laben daruwont balapamk wenwa d doctor kiynnko🥺🥺
@malanichandralatha6732
@malanichandralatha6732 3 жыл бұрын
වෛද්‍යතුමියනි , ඉපදුනු දවසේ සිටම කොන්ඩය හීනි(මහත් නති) ලමයෙක්ගෙ කොන්ඩය මහත් කරන්න පුලුවන්ද?
@tharushikadilhara3748
@tharushikadilhara3748 3 жыл бұрын
Doctor මට ප්‍රශ්නයක් තියෙනවා.. විවාහ වෙන්න හොදම වයස ගැහැණු කෙනෙක්ට අවුරුදු 25න් පස්සෙ කිව්වා..ඒත් දරුවෙක් හදන්න හොදම වයස අවුරුදු 20,23ත් අතර කිව්වා..ඉතින් එතට ගැටලුවක් තියෙනවා මට...
@xo5913
@xo5913 3 жыл бұрын
ඔයා එන්න අපි හදලම බලමු😋
@samudrikajayawardhana4110
@samudrikajayawardhana4110 3 жыл бұрын
Daruwek hadala wiwaha wenna
@vishusarani1339
@vishusarani1339 3 жыл бұрын
විද්‍යාත්මකව කාන්තාවකගේ සිරුරේ භෞතික වශයෙන් සුදුසුම කාලය. විවාහය කියන්නේ සමාජයීය කරුණක්. භෞතික දෙයක් නොවෙයි. එය වෛද්‍ය තුමිය පැහැදිලි කරනවා. යමෙකුට පුළුවන් නම් අවුරුදු 23දී තමන්ට ගැළපෙනම හොඳම කෙනා සමඟ විවාහ වී දරුවෙක් ලබන්න එය සුදුසුයි. නමුත් ප්‍රායෝගිකව එය අපහසුයි වෙනත් හේතු නිසා.❤️
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
හරියටම හරි
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
පොතේ හැටියට දරැවො හදන්න සුදුසු වයස ඇත්තට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි
@cytasetha8655
@cytasetha8655 3 жыл бұрын
Thank you❤🙏
@HarleyQuinn-hd1gj
@HarleyQuinn-hd1gj 3 жыл бұрын
Thank you doctor ❤️😊
@KasunKasun-u7i
@KasunKasun-u7i 2 ай бұрын
❤❤❤ oya thama tharunai❤❤❤❤
@dilaranarmada2491
@dilaranarmada2491 3 жыл бұрын
Thankyou Doctor ❤️😘
@sachinjgomez7652
@sachinjgomez7652 3 жыл бұрын
ගොඩාක් ස්තුති
@nimsarashashi7499
@nimsarashashi7499 3 жыл бұрын
Great doctor 😇😇❤❤❤😍😍
@harshikasewwandi2531
@harshikasewwandi2531 2 жыл бұрын
Godak hoda wedasatahanak ... thnk you dr... 🥰🥰
@shereenfernando2736
@shereenfernando2736 3 жыл бұрын
Godak sthuthi.. Lassana wedasatahanak..🌹🌹🌹
@dinuslifewithnature5286
@dinuslifewithnature5286 3 жыл бұрын
Thank uu dr❤️👍
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
❤hmm mk akkiyoo koo oyaa
@sujaniherath3105
@sujaniherath3105 3 жыл бұрын
thank you doctor.
@wasanaranashinghe
@wasanaranashinghe 3 жыл бұрын
Thank you doctor.goddak wedakgth doctor.❤️
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
❤hmm mk akkiyoo koo oyaa wadada
@Dhanushks22
@Dhanushks22 4 ай бұрын
මට අවුරුදු 21 යි. මගේ bf න්ට අවුරුදු 33 යි. අපි දෙන්නගෙ ගැප් එක අවුරුදු 12 ක්. අපේ ගෙවල් වලින් වයසෙ ගැප් එක දන්නෙ නෑ.ගෙවල් වලින් කැමතී. අපිට අපෙ අනාගතේට ප්‍රශ්නයක් වෙයිද මේ වයස පරතරේ. මම එයා ගැන ගොඩාක් හිතනවා. ආදරේ කරනවා. අපි දෙන්න ඉන්නෙ රටවල් දෙකක. මට තියෙන ගැටලුව අපි දෙන්න ලබන අවුරුද්දෙ එන්ගේජ් වෙනවා. පස්සෙ අපි දෙන්නම එක රටකට යනව. ගිහින් අවුරුදු 3කින් තමා වෙඩින් එක ගන්න හිතන් ඉන්නෙ. මොකද මගෙ වැඩ ටිකකට මම වෙන රටකට යන්න ඉන්නෙ. එතකොට අපි දෙන්නට විද්‍යාත්මකව ප්‍රශ්නයක් වෙයිද.
@Nishanroxxxuma
@Nishanroxxxuma 3 жыл бұрын
Doctor thanks for info
@susanthikaherath8497
@susanthikaherath8497 3 жыл бұрын
Docter mata den 25i.podi kale asaneepa thibba nisa rubella widde ne.den eka widinna puluwanda?eka widde nethi unma mkdda wenne?
@ayeshasadamali4552
@ayeshasadamali4552 3 жыл бұрын
Thank you very much doctor
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
❤hmm mk akkiyoo wadadaa
@niroshanikumari5501
@niroshanikumari5501 Жыл бұрын
Medam mata wayasa 45 mata 23.04.26 leda unata passe 23.06 14 adea mata leda wela wage le yanawa mage kuse dearuwak ideala gabsa weladea kohomadea dena ganne wayasa 45 lamaei hadeanna bedea.piss kiyadeanna
@udithabandara6382
@udithabandara6382 3 жыл бұрын
doctor gaanu kenekta awurudu 35 hambela lamai labeddi,aa lamayata wikurthitha thiyenna puluwan kiyl ahl thiyenw.aaka aththa da?
@rashininirasha7482
@rashininirasha7482 2 жыл бұрын
Godak watinawa Doctor mea dewal kiya denawata bohoma pin🙏🙏
@mmsampathpresanna3452
@mmsampathpresanna3452 3 жыл бұрын
Ada gadak lassana wela doctor, muhuna wenas, wedasatahan tika supiri okkoma beluwa obata jaya!
@joyful2402
@joyful2402 3 жыл бұрын
මං අහලා තියනවා මවට 40-45 ත් අතර කාලයේ ලැබෙන දරුවනුත් ඉතාමත් බුද්ධිමත් කියලා. But I don't know the truth
@samudratharangani8450
@samudratharangani8450 3 жыл бұрын
Ape ammata mawa labeddi awurudu 48k ape pawle daruwo 9k eth api hamoma Honda nirogi
@seminiprabhasha6550
@seminiprabhasha6550 3 жыл бұрын
In my case it's true.
@මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ
@මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ 3 жыл бұрын
හරියට මං වගේද හිටං
@shehan8426
@shehan8426 2 жыл бұрын
@@මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ හිටන් විට කටින් කට කමුත බුලත් විට.. හිටන්...😄
@mohdsaddam9597
@mohdsaddam9597 Жыл бұрын
Its trut
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 3 жыл бұрын
සම්බුදු සරණයි 🙏💖💯
@lahirupredeep19
@lahirupredeep19 Жыл бұрын
Doctor mata thama 20 mage badata දරුවෙක් labila dan masa 3k වෙනවා ekata කමක් nadda miss
@damayanthiad3725
@damayanthiad3725 3 жыл бұрын
වැදගත් video එකක් thank you doctor ❤️❤️
@hasithhasith2120
@hasithhasith2120 Жыл бұрын
Kasada badina eka jiwitheta wadagath deyak nemei kasada badinnathi tharamata hodai 😊
@methuweerasooriya1260
@methuweerasooriya1260 3 жыл бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර් ❤🤗
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 3 жыл бұрын
Jeewithawalata itha wedagath thorathuru deshanayan magin apata labadenawata hamadama wage adath hadawathinma sthuthiy Dr.🥰🥰🥰🥰🥰
@kavindadanurukshda7705
@kavindadanurukshda7705 3 жыл бұрын
ගොඩක් ලස්සනයි
@pradeepasamaraweera2557
@pradeepasamaraweera2557 3 жыл бұрын
Mata 1 baba labune 29n. Dan 34th iwarawegana yanne.ayet babekta asai.Ath suger nisa bayai.mata suger awa 1 baba labenna innakota. Aka babata balapanawada doctor.
@gayathri1379
@gayathri1379 3 жыл бұрын
Hodak watina dewal Tanks 💙
@chamiakuressa2817
@chamiakuressa2817 Жыл бұрын
Mis mage as yata podi බිබිලි thiyenawa dan godk kal venawa ...eketa behethak kiyanna ...
@virajinigunasekara
@virajinigunasekara 3 жыл бұрын
Godak wedagath wedasatahanak doctor. Budusaranai Doctor. 😘😘😘😘😘😘❤️❤️❤️❤️
@TheGlobetrotter03
@TheGlobetrotter03 3 жыл бұрын
Hi doctor, thank you for a very efficient video as such. I have one question and 1 suggestion. The question is, if both the husband and wife are of the same age, how do they both find a balanced age to get married and to conceive? My suggestion is if possible, to have English subtitles so that you will gain more of a reach and all of us could learn much more. These are the things we didn't learn in school and wish we did. That way, we would have taken more care in planning our lives that studying a subject that added absolutely no value to our lives. Hope to get a response from you. Thank you
@ruwangallage1061
@ruwangallage1061 3 жыл бұрын
Budusaranai mis
@arshaddoole8758
@arshaddoole8758 3 жыл бұрын
Doctor ei oya ochchara lassana? 😍😍😍
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН