ඕනෑම කෙනෙක් තමන් වෙත ආකර්ෂණය කරගැනීමේ උපක්‍රම Dr.DR

  Рет қаралды 187,289

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 222
@kanishkadissanayake2203
@kanishkadissanayake2203 2 жыл бұрын
🔹 අඩුවෙන් කතා කරල වැඩියෙන් අහන්න. 🔹 පුළුවන් වෙලාවල් වලදි conversation එක අතරතුර විහිළු කරන්න. 🔹 අදාළ පුද්ගලයාගේ නම මතක නැත්නම් ඒක අහල දැනගන්න. 🔹 විවිධ විෂයන් පිළිබඳව දැනුම ලබාගන්න. Common topic එකට යන්න උත්සාහ කරන්න. 🔹 යාලුවො එක්ක කතා කරන්න වෙලාවක් යොදාගන්න. 🔹 බෑ කියන්න පුරුදු වෙන්න හැමවෙලාවෙම හා කියන්න එපා. 🔹 රහස් රකින පුද්ගලයෙකු වන්න.
@dilhanigunathilaka5823
@dilhanigunathilaka5823 2 жыл бұрын
Thank you
@bpvsbts3854
@bpvsbts3854 10 ай бұрын
Thank you ❤
@darshanasandaruwan4677
@darshanasandaruwan4677 9 ай бұрын
විශ්ව නීතීන් කියන්නේ ඇත්තක්. තමන් විශ්වාස කරන දේ තමයි තමන්ට හම්බ වෙන්නේ. ඒ වගේම අපි දෙන දේවල්මයි අපිට හම්බ වෙන්නේ. විශ්ව නීතීන් වලට අනුව ජීවත් වුනොත් අපිට සාර්ථකත්වයේ උපරිම තැනකට යන්න පුලුවන්.(පාසලේ නීති කඩ කලොත් අපිට දඬුවම් හම්බ වෙනවා. පාසලේ නීති වලට අනුකූලව ඉදල ගුරුවරු දෙන උපදෙස් හරියට පිළිපැද්දොත් දිවයිනේ ප්‍රථමයා වෙන්නත් පුළුවන් වගේ, විශ්වයත් ඒ වගේ) බුද්ධ දර්ශනය තුළින් විශ්වයේ පවතින සෑම නීතියක් ගැනම ඉගෙන ගන්න පුළුවන්. ඒ නීතීන් පිළිපැදීම තුළිනුයි ප්‍රතිඵල ලැබෙන්නේ.(බුද්ධ දර්ශනය ආගමක් ලෙස ඇදහීමට අවශ්‍ය වන්නේ නෑ) තමන්ගේ විශ්වාසය තමයි තමන්ගේ පරම ඥාතියා වන්නේ (විශ්වාසා පරමා ඥාතී) - මෙයත් බුදුන් දේශනා කළ ගාථාවක කොටසක්.. "ආරෝග්‍යා පරමා ලාබා සංතුට්ටී පරමං ධනං විස්වාසා පරමා ඥාතී නිබ්බානං පරමං සුඛං" අර්ථය: නිරෝගීකම පරම ලාබයයි සතුට පරම ධනයයි විශ්වාසය පරම ඥාතියයි නිවන පරම සැපතයි තවද, බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා "චේතනාහං භිඛ්ඛවේ කම්මං වදාමි, චේතඉත්වා කම්මං කරෝති, කායේන වචාය මනසා" අපේ සිතුවිල්ලෙන් තමයි කර්මය(සංඛ්‍යාතය/ Vibration/ Frequency) නිර්මාණය වන්නේ. යහපත් සිතුවිලි වලින් යහපත් කර්ම නිර්මාණය වෙනවා, අයහපත් සිතුවිලි වලින් අයහපත් කර්ම නිර්මාණය වෙනවා. තමා සෑමවිටම අත්විඳින්නේ තමා විසින් නිර්මාණය කරගත් කර්මයයි. ඔබ සිතන්නේ සිතුවිලි වලින්, කටින් පිට කරන වචන, ශරීරයෙන් කරක ක්‍රියාකාරකම් යන තුනම කරන්නේ සිතුවිලි මුල් කරගෙන. එම සෑම සිතුවිල්ලකට අදාලවම සංඛාතයක් නිර්මාණය වේ. ඔබ සෑමවිටම අත්විඳින්නේ සිතුවිලි මුල්කරගෙන නිර්මාණය කරගත් දෙයයි. කර්මය පිළිබඳව ගැඹුරින් දැන ගැනීමට KZbin හී තිබෙන ස්වාමීන් වහන්සේලා දේශනා කර තිබෙන කර්මය පිළිබඳ දර්ම දේශනා ශ්‍රවනය කර නුවණින් කල්පනා කර බලන්න. තමාගේ සිතුවිලි වලින් තමන් අත්විඳින දේ නිර්මාණය වන නිසා ජීවත්වන සෑම මොහොතක්ම යහපත් සිතුවිලි සමඟ පමණක් ජීවත් වන්න. විශ්ව ආකර්ශන නීතිය ගැන උපරිමයට දන්න කෙනෙක් ඉන්නවා. එයාගෙ චැනල් දෙකක් තියනවා. එයාගේ එක චැනල් එකක නම්බර් එක දාල තියනවා. තමන්ට ඒ ගැන තියෙන ප්‍රශ්න අහල විසඳ ගන්න පුළුවන්. මුදල් එහෙම අය කරන්නේ නෑ. මං ලින්ක් දාන්නම්: 1)විශ්ව දොරටුව / WISHWA DORATUWA - www.youtube.com/@wishwadoratuwa 2)AWAKENING WITH SAMAN PRASAD PODCAST - www.youtube.com/@SAMANPRASADPODCAST
@සප්තරිශි
@සප්තරිශි 4 ай бұрын
Thank you dear 💐 ❤️ 😍🥰😘
@_FixingBroken_
@_FixingBroken_ Жыл бұрын
මට හිතෙන විදිහට ආකර්ශණීය කෙනෙක් වෙන්න, අරවයි මේවයි කරන්න ඕන කියල හිතන් ඉන්න ඕන නෑ. මමත්වය නැති කරලා වර්තමානයේ ජීවත් වෙලා සැහැල්ලුවෙන් හිතන්න පතන්න ඉගෙන ගත්තොත් හොඳටම ඇති.
@sudathmanjulasudathmanjula9799
@sudathmanjulasudathmanjula9799 Жыл бұрын
බෙහොම පින් වෛද්‍ය තුමියට..අපි ඔබව නරඹනවා..මාර දැනීමක් ගන්නවා අපි..ඔබට ඔබේ පවුලටම බුදු සරණයි..🙏🙏💖💖💖💖💖👌👌👌👌🤟👍👍✊✊✊💗💗💗💗💙💙
@shanakadinusha
@shanakadinusha 2 жыл бұрын
සාමාන්‍ය ජීවිතය යහපත් ලෙස ගත කරන්න ඉතා ප්‍රයෝජනවත් කරුණු කිහිපයක්.☺😀ස්තූතියි Dr.DR❤👍
@rakitharanathunga7224
@rakitharanathunga7224 Жыл бұрын
මට පේන විදිහට මං දැන් ඩොක්ටර්ට ආකර්ශනය වෙලා....🙄 තෑන්ක්ස් වීඩියෝ එකට...
@hansinitharuka9764
@hansinitharuka9764 2 жыл бұрын
ඔබතුමියත් බොහොම ආකර්ෂණීය චරිතයක්....
@priyanilanka.
@priyanilanka. Жыл бұрын
හරිම ලස්සනයි thamai ඔබතුමිය ❤❤❤❤❤❤
@wasala2744
@wasala2744 Жыл бұрын
බොහොම වටිනා vedio ව ගෙනාව පින්වන්ත වයිද්‍යතුමයණි..බොහොම පින් ලැබේවා ... තෙරුවන්සරණයි ..ඔබතුමියට...
@graphiccad225
@graphiccad225 2 жыл бұрын
හොඳ ප්‍රොග්‍රම් එකක් ..ඔක්කොම බලනවා...ඩොක්ටට මිනිස්සු අකාර්ශනය වෙලා තියනවා ....🥰🌻
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 2 жыл бұрын
ඩොක්ටර් හරිම ලස්සනයි... හැමදාම තරුණයි.... 😍😁
@ameshkavisha877
@ameshkavisha877 2 жыл бұрын
ආකර්ෂණීය පුද්ගලයෙක් වෙන්න විජය කුමාරතුංගයන්ව අනුගමනය කරත් ඇති 😊😊
@scorpionbull
@scorpionbull 2 жыл бұрын
Kauruth kawa wath anugamanaya karanna one na. Thaman thaman una nam hodatama ethi
@ameshkavisha877
@ameshkavisha877 2 жыл бұрын
@@scorpionbull ඒක මගේ පෞද්ගලික කැමැත්ත ඔබතුමා තනියමද හැදුනේ නෑ නේ අම්මා තාත්තා හොද දේවල් කියලා දුන්න නිසා නේ සමාජයේ හොද මනුස්සයෙක් වුනේ, ඒ වගේ තමා මමත් අම්මා තාත්තගෙන් හොද දේවල් ඉගෙනගෙන, විජය වගේ මනුස්සයෙක්ව පුර්වාදර්ශයක් කරගෙන ජීවත් වෙනවා මගේ ⁣පුද්ගලික දේවල් ඔබතුමාට අදාල නැති බවත් ඔබතුමා ඔබගේ වැඩක් බලාගෙන සිටිනවා නම් හොදයි අනිත් අයගේ කොමෙන්ට් බලලා ඒවට reply කරන එකත් හැදියාවේ ගැටලුවක්
@scorpionbull
@scorpionbull 2 жыл бұрын
@@ameshkavisha877 anith comment walata reply karanna bari nam KZbin ekenma e function eka nethi karala app eka hadanawa ne. Demapiyo nethuwa kohomath lamayek manussayek wenne na thamai. Oyage paudgalika nam eka oya laga vitharak thiya ganna. Anith aya oyage peththata ganne nethi wenna. Poorwaadarshaya wenai anugamanaya wenai kiyala mathaka thiyaganna yaluwa. Thamangema kiyala ananya thawayak godanaga ganna bari nam wedak thiyeawada.? Hediyawa gena dena ganna oya mawa ashraya karala na ne.
@ameshkavisha877
@ameshkavisha877 2 жыл бұрын
@@scorpionbull මම කොහෙද අනිත් අයව මගේ පැත්තට ගත්තේ 😂😂😂😂😂😂 මම හිතන්නේ ඔබතුමාට මානසික රෝගයක් 😂😂😂😂
@ameshkavisha877
@ameshkavisha877 2 жыл бұрын
පූර්වාදර්ශයක් තියෙන අයව තමා bro අනුගමනයත් කරන්නේ
@keshanirathnayake5545
@keshanirathnayake5545 2 жыл бұрын
ගොඩක් ප්‍රයෝජන මාතෘකාවක්, බොහෝම ස්තූතියි ❤️❤️❤️🙏
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 2 ай бұрын
සමහර අය ඉන්නවා රහසක් රකින්න බැරි අය. තරහකට නෙවෙයි ඒ අයට රහස ඉබේටම අන් අයට කියවෙනවා. ඉතිං එහෙම අයට රහස් රකින්න නොපවරවන එක ඇඟට ගුණයි කියල මම හිතනවා
@tvblast6214
@tvblast6214 2 жыл бұрын
ඩොක්ටර් ගේ මූන අද වෙනස්..💕
@gscomputers1
@gscomputers1 2 жыл бұрын
App එකනම් ගොඩක් වටිනවා Doctor ❤
@jagathravindra902
@jagathravindra902 2 жыл бұрын
හොද ලිඩර් කෙනෙක් වෙින්න ඔින උගත්කම බුද්ධිය සවිඣිඣානක බව විඣ්ඣාවාදි බව සදාචාරාත්මක පුද්ගලයකු විය යුතුයි .
@sunethrasubashinisenanayak1478
@sunethrasubashinisenanayak1478 Жыл бұрын
jagath Ravindra ඇත්තෙන්ම
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 4 ай бұрын
ස්තුතියි හුගාක් ඔබතුමියට..බලාගෙන ඉදපු දෙයක්...ස්තුතියි ස්තුතියි.බොහෝමත්ම...🙏💖🙏
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
ඕනිම වෙලාවේ ඔනිම වීඩියෝ එකක් 💝☺️❤️
@SD-uu5ub
@SD-uu5ub 2 жыл бұрын
😅
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
@@SD-uu5ub ai 😒
@SD-uu5ub
@SD-uu5ub 2 жыл бұрын
ආකර්ශනය උනාද ඉතිම්
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
@@SD-uu5ub tikak durata 😒❤️
@SD-uu5ub
@SD-uu5ub 2 жыл бұрын
Mamath oyata ආකර්ශනය උනාද මන්දා😒
@namalbandarairugalbandara4384
@namalbandarairugalbandara4384 2 жыл бұрын
ගොඩාක් වටිනාකමක් තියෙනවා
@sanndusawindaya4611
@sanndusawindaya4611 2 жыл бұрын
" *Godakkkkk watinawaaa* ." ..... " *Godakkkkk* ayya krana aawa Karannamaa onathiii dewall". .... "Obathumiyata Godakkkkk pin , isthuthiiii". ....
@salaupdatearts8585
@salaupdatearts8585 Жыл бұрын
මිස්ට ගොඩක් පින් 🥰😍
@InduPradeep-oy7ne
@InduPradeep-oy7ne 3 ай бұрын
මීස් ඔයා කීයන දේවල් ඇත්ත අනේ
@nzsandaruwan95
@nzsandaruwan95 2 жыл бұрын
ඔයා හරිම ලස්සනයි ඩොක්ටර්. පින්වන්තයි.
@Reversal86
@Reversal86 2 жыл бұрын
Man ammata thaththata sodariyanta godak udaw karapu kenek eth eyala mava thiyan inne udaw gannama vitharai man dan demapiyo sahodariyo yaaluvo okkoma ain karala thaniyama inne
@nieshikagamage5494
@nieshikagamage5494 2 жыл бұрын
ස්තුති ගොඩක් වටින කතාවක්
@rebeccajayathilake9792
@rebeccajayathilake9792 2 жыл бұрын
Thank you for the valuable video dr, you are a attractive person dr, love u God bless you
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
🥰
@sameeranowfer5419
@sameeranowfer5419 3 ай бұрын
Thanks Doctor. 😊Very Useful Tips. 👍
@anuradhasamarakoon8753
@anuradhasamarakoon8753 2 жыл бұрын
කියපු හැමදෙයක්ම ඇත්ත ඩොක්ටර්. ඒත් ලංකාවෙ වර්තමාන තත්වය ගැන කතා කරන්න ගියොත් නම් ලඟටම ආකර්ෂණය වෙලා දත් ටිකත් නැතිව බත් කන්න වෙන්නේ. ඒතරම්ම සතුටින්නේ හැමෝම වර්තමානයේ ජීවත් වෙන්නේ නේද?😀😀😀 වටිනා වීඩියෝවක්. තෙරුවන් සරණයි ඔබ තුමියට. දීර්ඝායුෂ ලැබේවා.!!!❤❤❤
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
😄
@bhakthiweerasi3581
@bhakthiweerasi3581 2 жыл бұрын
@@CyberClinic ❤️❤️❤️
@shamikaprasadini2845
@shamikaprasadini2845 Жыл бұрын
බොහොමත් ස්තුතයි වෛද්‍යතුමනි🙏
@mr.chathuwa9517
@mr.chathuwa9517 2 жыл бұрын
ඩොක්ටර් ලස්සනයි
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඩොක්ටර් ❤❤❤
@KasunKasun-u7i
@KasunKasun-u7i 2 ай бұрын
❤❤ane Matath thiyanawa nam amathaka WENA EKA❤😢
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 2 жыл бұрын
ඒ වගේම කතාකරන එක වචනයකින් වත් අසාසිටින්නා අකමැති දේවල් හිත රිදෙන දේ නොකියා ,එයා කැමති දේවල් කතා කළ යුතුයි.
@anushaudayarathna5563
@anushaudayarathna5563 2 жыл бұрын
ගොඩක් ස්තූතී මැඩම් ♥️🌏🌏🌏🌏🌏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏
@disnakanthi8140
@disnakanthi8140 Жыл бұрын
Colombo indan awith Inna wadi adyapanaya nathi ayage purajeruwa nam nimak na doctor eyalata cheeththyak andinna danne nathiuna aduma tharame bathroom eken balala enakota towel ekawath andinne nadda hadissiyakatawath game kenekuta tharamwath samaharunta English Wath Ba a adu adyapanaya athi Aya hithan inne gamwala inne modayo kiyala minissu midakam pradarsanaya karanakota tharaha enawa aye kiyanna puluwan paththa nobalanna adala nathi nisa nihandawa innawa eyala danne na na th Aya idiriye vihiluwak wena bawapawu ithin
@malkakahawita5413
@malkakahawita5413 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට
@RasangikaPeris-vh1em
@RasangikaPeris-vh1em 4 ай бұрын
Mn podi kale idanma katat akarshaniyai...hita hodanm.priya manapanam kaurut akarshana wenwa
@chanakaheenatigla4564
@chanakaheenatigla4564 4 ай бұрын
Doctor oyata mn godak kamathi. Amuthuma look 1 k thiyenwa. Marama cham.... Penumak. Hoda buddiyak, thiynwa oyta
@niroshanishu1270
@niroshanishu1270 2 жыл бұрын
Thanks doctor ..adath hithe thibuna prashnayak ...eath prashna waladi kalabala nowi inna widiyath kiyala denna .plz doctor ...
@kevinhesaja
@kevinhesaja 2 жыл бұрын
Doctor වගේ attitude තියෙන girl කෙනෙක්ව relationship එකකට,හොයා ගන්නේ කොහොමද ? 😉
@kin...2891
@kin...2891 2 жыл бұрын
ඉරිදා පොලේ ඇති 😂😂
@nishanisujeewa2723
@nishanisujeewa2723 2 жыл бұрын
Eka pera wasanawata wena deyak ugath rumath hoda kenek labena eka
@rakitharanathunga7224
@rakitharanathunga7224 Жыл бұрын
ටිකක් අමාරු වෙයි පුතෝ.. ලස්සනත් පොඩ්ඩක් බලන්න එපැයි ඉතින්...
@wonderfulnature5331
@wonderfulnature5331 3 ай бұрын
😂😂​@@kin...2891
@sachinikaushalya5465
@sachinikaushalya5465 2 жыл бұрын
man dakapu nihathamanima doctor kenek godak sthuthi apita godaak wadgathwana video genawata ❤❤❤
@ruzinamiskin3878
@ruzinamiskin3878 2 жыл бұрын
Valuable vedio, its very useful tips. Thank you Dr
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර්. ❤️🙏
@kalpanikaushalya2948
@kalpanikaushalya2948 2 жыл бұрын
Dr ane please wadagath kantha wak wenne kohomada
@samikaekanayake6051
@samikaekanayake6051 4 ай бұрын
මෙහෙමයි ඉතින් නම කියන්න කීවම සමහරු තමන් ගරු කලයුතු අයට වැඩිහිටි අයට ආයතන ප්‍රධානියාට පවා නමකියන්න බලනව.අවස්ථාව තේරුම්ගත යුතුයි..වැඩිහිටියෙක්ටනම් නම සමග අක්කා අයියා ලෙස ඇමතීම කලයුතුයි.මල්ලිලා නංගිලටත් එහෙම තමා විරාජ් මල්ලි..හංසි නංගි විදිහට..නැතුව තමන් ලොකුකමට නිකම්ම විරාජ්...හංසි කියනවට අකමැති අය ඉන්නව සහ සමහරු තමන් මහලොකු බව පෙන්නන්න මානයෙන් නම විතරක් කියනව..ආයතනයකනම් තමන් බොස් වෙන්න හදනව (එහෙම නැති අයත්) සමහරු දුප්පත් නෑයොන්ට නංගි මල්ලි නොකිය නම කියනව..එයාල අක්ක අයිය කීවත් මුං අපිට නෑයො නෙමේය කියල අඟවන්න.ඉතින් නම කියනවට හැමෝම කැමති කියන එක ප්‍රශ්නයක් මේ වගේ අවස්ථා වල.සමහර ආයතන වල ගම්වල යටින් යටින් කුලබේද මත නම කියනව..හංසි එනව මෙතන මට අක්කෙ බක්කෙ ගාගෙන මං හංසිම කියල ඇරිය උං කවුද නංගි ගාන්න..කියන අය ඉන්නව..ඕකෙම අනික් පැත්ත උංගෙ ලොකුකම් වලව් කියල මහලොකුවට හිතාන ඉන්නෙ...අයිය,මහත්තයා කියන්න යන්න එපා උඹ නමම කියල ඇරපං..මාත් එහෙමයි ඌ ෂොක් වෙනව එතකොට එහෙම අවස්ථා ඇත.හැමවිටම කියනව වගේ නමින් අමතනවට සමහරු කැමතිද ගැටලුවක්.ඩොක්ටකෙනෙකුට නම කිව්වත් ඒ සෙතේම වෙන අවස්ථා ඇත
@jerrycawl4886
@jerrycawl4886 2 жыл бұрын
Madam mama kanthawange yatipathulwlata godak asai. Mata eken midenna be. Eka werddakda? Mn itha ikmanin ewata akarshanaya wenwa. Obathumiya dakkamath mt yatipathul dakinna asawak athi wenwa madam😥
@kavindurandil6977
@kavindurandil6977 2 жыл бұрын
Thaman kemathi set karaganna hithagena inna genu lamayata katha karanna onna vidiyath poddak koyannako
@kavindahasanka3895
@kavindahasanka3895 Жыл бұрын
Miss H I V @ aeds kiyane roga dekakda
@DulakshiThakshila
@DulakshiThakshila 2 ай бұрын
App eka dan tiyanawada miss ❤
@priyanperera5886
@priyanperera5886 2 жыл бұрын
Dr Thanks for sharing Your knowledge very interesting subject
@niroshanni4244
@niroshanni4244 2 жыл бұрын
Good luck 👍thanks for your help 🙏
@senaratnahewa7104
@senaratnahewa7104 Жыл бұрын
Doctor oba mehepeta Deveeak
@kavindakavinda5539
@kavindakavinda5539 2 жыл бұрын
ඔයා ලස්සනයි 😊😊😍😘
@surajrajanayake-eq3fy
@surajrajanayake-eq3fy 3 ай бұрын
මම ආසයි ඔය හැඩකාර ඩොට්ටව ආකර්ෂණය කර ගන්න...🤩😍🥰
@surajrajanayake-eq3fy
@surajrajanayake-eq3fy 3 ай бұрын
ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි...😍🤩🥰
@kpga5531
@kpga5531 Жыл бұрын
Dr good morning . Good luck
@jeewanasantha9622
@jeewanasantha9622 7 ай бұрын
Very good point.
@lakmalkdh3420
@lakmalkdh3420 2 жыл бұрын
Dr....Metta Meditation will be a link of attractive personality...
@suraniranaweera9337
@suraniranaweera9337 Жыл бұрын
wishwa maathawata aneka waarayak sthuthi ❤❤❤ sthuthi ❤❤❤sthuthi ❤❤❤
@surangikaileperuma
@surangikaileperuma 2 жыл бұрын
Doctorwa sambanda karaganne kohomada ? 🙏
@straight4423
@straight4423 2 жыл бұрын
Very good advice Dr Thanks very much
@plkanandarajah9157
@plkanandarajah9157 2 жыл бұрын
Doctor, good luck for the app, hope we will have good time to choose what we need and where
@janakiperamuna2406
@janakiperamuna2406 2 жыл бұрын
Godak watina upades tikak❤️❤️
@rasikasenarathna7325
@rasikasenarathna7325 2 жыл бұрын
Borella mri kiyana thana gana danna kenek kiyannako.loku hadisiyak
@mashijayasinhe7640
@mashijayasinhe7640 2 жыл бұрын
A valuable video...Thank you Doctor...❤️
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 Жыл бұрын
budusaranai docter
@lakmalneo4604
@lakmalneo4604 2 жыл бұрын
A valuable story. May we hear this valuable thing until you are happy (Your vibe is cool) ❤🙏
@imesha2001
@imesha2001 Жыл бұрын
Most useful dr thanks ❤🙏🏻
@Pradiya_Bro
@Pradiya_Bro 2 жыл бұрын
මාව ආකර්ශනය උනා
@amandi281
@amandi281 3 ай бұрын
Thankyou 🌝💗
@lalanirathnayake8070
@lalanirathnayake8070 2 жыл бұрын
Nice program Dr ❤❤🙏
@gihanshamika2149
@gihanshamika2149 2 жыл бұрын
Useful guide lines.thnx.👌😍😎🅰️
@Nipunacoffee
@Nipunacoffee 2 жыл бұрын
හරිම ලස්සනයි ❤
@ajithliyanaarachchige8745
@ajithliyanaarachchige8745 2 жыл бұрын
Hi good advice
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 2 жыл бұрын
I appreciate your good work 👍❤️❤️🥰
@aselabandara4257
@aselabandara4257 2 жыл бұрын
Hats off Dr❤❤❤
@gxuhwgz72i25
@gxuhwgz72i25 2 жыл бұрын
Thama balanawa vidiyo eka
@nadeeradharshani6297
@nadeeradharshani6297 2 жыл бұрын
Doctor you are so beautiful ❤ and thanku so much for your valuable video
@smrbrabath4038
@smrbrabath4038 Жыл бұрын
Doctorge mune loku wenasak ?
@bhagyadahanayake5282
@bhagyadahanayake5282 2 жыл бұрын
Well done
@kalpanikaushalya2948
@kalpanikaushalya2948 2 жыл бұрын
How to be feminine
@jmkaushalya9853
@jmkaushalya9853 2 жыл бұрын
Thank you doctor ❤️🙏
@gayaniprasangika4196
@gayaniprasangika4196 2 жыл бұрын
ස්තුතියි🙏
@nimaninimani4971
@nimaninimani4971 Жыл бұрын
බුදු සරනයි
@dilshaniwansapura4890
@dilshaniwansapura4890 2 жыл бұрын
Doctor, age rathu laba enne aii.ea gena tikak kynnakoo.
@Reversal86
@Reversal86 2 жыл бұрын
Yaaluvo avanka naththam avstha vaadi nam thaniyama hitiyaata kamak na neda?😙
@samithsenanayaka3533
@samithsenanayaka3533 2 жыл бұрын
Yes
@priyadarshipriyadarshi5976
@priyadarshipriyadarshi5976 2 жыл бұрын
Yes
@alasmawiz
@alasmawiz 2 жыл бұрын
ගොඩාක් පින්
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 2 жыл бұрын
Lassana wada satahanak mis
@sithumgimhan8243
@sithumgimhan8243 2 жыл бұрын
doctor oya mage crush eka 😍
@vumuproductions...8650
@vumuproductions...8650 Жыл бұрын
ඔය මොනාවත් ඕනෙ නැ සල්ලි තිබ්බනම්
@sanjuomi5230
@sanjuomi5230 2 жыл бұрын
Thank u doctor.. ❤❤🌹
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 2 жыл бұрын
Thank you Ma'am ❤️
@lalsooriyaarachchi4593
@lalsooriyaarachchi4593 4 ай бұрын
Oyanan ❤❤
@manojsuranga1468
@manojsuranga1468 2 жыл бұрын
Thank Doctor 👍👍👍
@LooseEnds494
@LooseEnds494 2 жыл бұрын
රටේ වර්තමානය ගැන කතා කරොත් කෙල වෙනව මැඩම් 😅
@TMEdiriveera
@TMEdiriveera 3 ай бұрын
Hondai ane
@rangarasanjana8650
@rangarasanjana8650 Жыл бұрын
Dr oya harima lassanai
@anojasupunsara4575
@anojasupunsara4575 2 жыл бұрын
👍Thank you Doctor ☺
@sididi8960
@sididi8960 2 жыл бұрын
Thank you so much doctor madam. 💕💕💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏😁😁😁😁👍👍👍👍👍👍👍👍
@notysenith2368
@notysenith2368 2 жыл бұрын
Oyawa ආකර්ශනීය kara gana bareda
@ruwan267
@ruwan267 2 жыл бұрын
😂
@Bruh-ys3sx
@Bruh-ys3sx Жыл бұрын
Dr Dre?
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
පැහැපත් සමක රහස්|Dr.DR
18:02
Cyber Clinic
Рет қаралды 671 М.
තරුණ පෙනුමක රහස් |Dr.DR
15:15
Cyber Clinic
Рет қаралды 162 М.