තරුණ පෙනුමක රහස් |Dr.DR

  Рет қаралды 163,152

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 478
@chandhllathachandhllatha868
@chandhllathachandhllatha868 3 жыл бұрын
මම ලතා ,ඔබ තුමිය ගේ තරුණ පෙනුම එකසේ තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ,ගොඩක් පින් ඔබ තුමියට .බුදු සරනයි .
@HimalyKuwaiti
@HimalyKuwaiti 4 ай бұрын
Dr ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ගායුස ප්‍රාර්තනා කරනවා..තෙරුවන් සරණයි !!!
@මැනී
@මැනී 3 жыл бұрын
ඔබතුමියගේ පෙනුම හරිම ප්‍රියමනාපයි☺️
@waruniprabodhikadilharapre3761
@waruniprabodhikadilharapre3761 3 жыл бұрын
මන් 2021 A/L student කෙනෙක් .. මාත් කවදහරි ඔබතුමිය වගේ doctor කෙනෙක් වෙන්නයි ආස🥰🥰
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🥰
@anuranishantha1400
@anuranishantha1400 3 жыл бұрын
@@CyberClinic dr.man kettui.man dr.ge video aka beluwa.ake sup akata chicken danawane.man chicken kanne ne.aka danne nethiwa kohomada hadanne
@chandrikadesilva178
@chandrikadesilva178 3 жыл бұрын
Waruni prabodhika, may your dream come true dear....go ahead to fulfill your ambition ...good luck daughter
@waruniprabodhikadilharapre3761
@waruniprabodhikadilharapre3761 3 жыл бұрын
@@chandrikadesilva178 thank you🥰🥰🥰
@wonderofasia3308
@wonderofasia3308 3 жыл бұрын
වෛද්‍ය තුමියනි ඔබත් වයසට යන්නේ නැ...අපි ඔබව මුලින්ම දැකපු විදියම තමයි තාමත්.....බුදු සරණයි ඔබට
@sunilrodrigo836
@sunilrodrigo836 3 жыл бұрын
ගොඩක් වටිනා දෙයක් මිස් thanku ♥️♥️🌹🌹🌻🌻
@janpeiris1376
@janpeiris1376 3 жыл бұрын
අනෙ සෙවලයො
@dilhanifernando3255
@dilhanifernando3255 3 жыл бұрын
A 4 Ft.! Be
@nadeekaabeyshinghe5391
@nadeekaabeyshinghe5391 3 жыл бұрын
ඔයා හරිම ලස්සන යි
@kadawathagechandrasena9280
@kadawathagechandrasena9280 3 жыл бұрын
@@janpeiris1376 P
@sampathekanayaka4928
@sampathekanayaka4928 3 жыл бұрын
"ඔබ දැකුමෙන් මා පිං කළ බව හැඟුනි"🌹🌹
@sanathabeywickrama7060
@sanathabeywickrama7060 3 жыл бұрын
සත්තකින්ම ඔබතුමියගේ රැපය.කරැනු විදහා දක්වන ආකාරය.තවකෙනෙකුට අවබෝද කරවිමෙ හැකියාව සහ ඔබගේ වැඩසටහන ආරමිභයේ සිට එය අවසානය දක්වා අසන්නා ඔබකෙරෙහිම රදවා තබා ගැනිමෙ හැකියාව ඉතාම උසස්.එය අකර්ෂණීයයි.ඔබට තෙරැවන් සරනයි.දිර්ඝ ආයු ලැබෙවා.🙏🙏🙏
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🙏
@sanathabeywickrama7060
@sanathabeywickrama7060 3 жыл бұрын
❤️❤️❤️
@nishanisujeewa2723
@nishanisujeewa2723 Жыл бұрын
Swayan winaya deyak idiripath karana hati me hamadeyakma godak lassanai doctor ❤
@nayomijekop4030
@nayomijekop4030 3 жыл бұрын
ඩොක්ටර් හරිම ලස්සනයි.ඔබගෙ කතා කරන විදිහ හරිම පැහැදිළියි.ගොඩක් ස්තූතියි ඩොක්ටර්.❤️❤️❤️❤️🥰🥰🥰👍👍👍
@shashiniprawardhitha8188
@shashiniprawardhitha8188 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ට ....ලක්ශ 4ක් වූ ආදර්ණීය ප්‍රේක්ෂක මනාප වලට උණුසුම් සුබ පැතුම්....🥳🥳🥳♥️♥️♥️
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
ස්තුතියි වෛද්‍යතුමියට.හැමදාමත් video එක බලනවා.
@sunilgodfreyfernandomahama70
@sunilgodfreyfernandomahama70 3 жыл бұрын
ඩොක්ටර් , ඔබට බෙහෙවින් ස්තුති වන්ත වෙනවා මෙවෙනි අපි නොදන්නා වේද ගත් විශේෂ සෞඛ්‍ය ගෙටලු බොහොම , පෙහෙදිලිව අප වෙනුවෙන් ඉදිරිපත් කිරිම ගෙන ! මා ඉතාලියේ සිට ගොඩ්ෆ්‍ර ෆෙර්නාන්දු ....god bless you !
@piumibhagya8072
@piumibhagya8072 3 жыл бұрын
ගොඩක් පින් ඩොක්ට.අපිව දැනුවත් කලාට......
@dilshansameera7374
@dilshansameera7374 3 жыл бұрын
තරුණ පෙනුම ගැන කතා කරනවානම් මා දකින එකම සජීවී ආකෘතිය ඔබතුමිය තමයි ඉතිං.😋.හැමදාම ආදරෙයි ඈ..❤❤❤👍👍👍
@rupapadmini4933
@rupapadmini4933 3 жыл бұрын
Thank you docter
@Good-ep3zg
@Good-ep3zg 3 жыл бұрын
Thanks doctor
@sddadyo110
@sddadyo110 2 жыл бұрын
ඔයා ලස්සනයි ඩොක්ටර් .හැමදාම හොඳ වැඩ සටහන් කරනවා .ගොඩක් ස්තුතිය තෙරැවන සරණයි ...
@ciaoapi
@ciaoapi 3 жыл бұрын
Doctor හරිම ලස්සනයි .හිත නිවන හඩක් තියෙනවා .ඉගෙනීමේ දේ බොහොමයි .සුබපැතුම් doctor .Ciao අපි travel italy 👍👍👍😍😍😍😍
@kanthikanthi8742
@kanthikanthi8742 Жыл бұрын
Q
@ChampikaDilrukshi-n6z
@ChampikaDilrukshi-n6z 4 ай бұрын
ඩොක්ටර්ට තියෙන්නේ හරි ම ල්ස්සන පින් පටක්.තෙරුවන් සරනයි.නිලියන්ට ඔය ල්ස්සන නෑ .❤❤❤
@mohamednasardeen9249
@mohamednasardeen9249 3 жыл бұрын
තරුණ. මහලු සියලු දෙනාට වැදගත් මාතෘකාවක්. Dr.. ඔබතුමියට සියලු දෙවි පිහිටයි...
@upsena880
@upsena880 3 жыл бұрын
ස්තුති දැනුවත් කලාට තෙරැවන් සරණයි ..
@ghjklbbvsaaavh
@ghjklbbvsaaavh 3 жыл бұрын
එදා දැකපු විදිහටම තාමත් ලස්සනට ඉන්නවා ඔබතුමිය.දීර්ඝායු ලැබේවා.තෙරුවන් සරණයි ❤❤🌹🙏😍
@indika0052
@indika0052 2 жыл бұрын
❤❤❤👍👍👍🤩🤩🤩
@thilakaliyanage3485
@thilakaliyanage3485 3 жыл бұрын
ඩොක්ටර් බොහෝම ස්තුතියි ඔබතුමීයට බොහෝම පිං නිදුක් නීරෝගි සුව ලැබේවා ඔබට
@MrNuwan2007
@MrNuwan2007 3 жыл бұрын
ඉස්සර TV Program වල ඉන්නකොට Doctor මතක කාටද💓🤭🤗
@id4474
@id4474 3 жыл бұрын
පලමුව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️ඔබ තුමියට ඔයාත් ගොඩක් ලස්සන වගෙයි හරිම නිහතමානීව කෙනෙක් අපිත් වාසනාවන්තයි ඔබ තුමියගේ වචනයක් ඉතාමත් වැදගත්...ජේසු පිහිටයි ඔබ තුමියට
@pibidenalanka987
@pibidenalanka987 3 жыл бұрын
බෝවන රෝගයකින් පසුව පරිස්සම් වෙන්න කියා රෝගීන්ට කියනවා. එයට හේතුව සදහන් කරන්නේ නැහැ. මෙය පැහැදිලි කරන්න. මගේ අදහස නම් ශරීරය දුර්වල නිසා වෙනත් රෝගයකට ඔරොත්තු දීමේ හැකියාව අඩුයි කියලා. ස්තුතියි.
@Dilru_Gamage
@Dilru_Gamage 3 жыл бұрын
Docter ලස්සනයි ගොඩක්. තෙරැවන් සරනයි
@rajakarunalalitha2852
@rajakarunalalitha2852 3 жыл бұрын
Dr ඔබ තුමිය ගේ ඉදිරිපත් කිරීම ඉතා මත් නිවරදි යි මම හිතන වා මනස යහපතක් කර ගෙන ජිවත් විමත් තවත් සාධාරණ සාදකයක් ?
@aditiroyx
@aditiroyx 3 жыл бұрын
Thank You Doctor! තිස් ගණන් ඉවර වීගෙන අපිට මේ වීඩියෝ එක හරිම වටිනවා... මේ දේවල් මමත් කරන්නයි ඉන්නේ... අනේ ඩොක්ටර් දැන් පත්තර එහෙම බලද්දි පොඩි අකුරු පේනවා අඩුයි... අම්මා හිනා වෙනවා ඕවා ඔහොමයි ළමයෝ දැන් හතළිස් ඇඳිරිය ඔයාට කියලා... හස්බන්ඩ්ට කිසි අවුලක් නෑලු ඒ උනාට... ඇයි ඩොක්ටර් මට විතරක් එහෙම? එයාටත් දැණ් හතළිහක්නේ! වීඩියෝ එකක් කරන්න පුළුවන්ද මේ ගැන? ක්‍රමයක් නැද්ද ඇස් පෙනීම ආයෙත් හරිගස්ස ගන්න? එක්සයිස් වගේ?
@anuradhasamarakoon8753
@anuradhasamarakoon8753 3 жыл бұрын
දොස්තර nonage hithay thiyana awwyajathwaya lassaninma penenawa. Nathnam mechchara awankawa karunu pahadili karala dennaneay. Godaak ස්තුතියි nona. බුදු සරණය්.!!!
@mahindakularathna4592
@mahindakularathna4592 3 жыл бұрын
ලස්සනයී ආදරේයී... අහස තරම් අහස නෑ... ඒ තරම්...😘😘😍😍❤️‍🔥👍👍👍👍👍👍
@kumududharmarathna5842
@kumududharmarathna5842 3 жыл бұрын
හොඳ Food supplement මොනවාද කියලත් ඔබතුමියට කියලා දෙන්න පුළුවන් නම් හොඳයි .
@pawaniamaya3780
@pawaniamaya3780 2 жыл бұрын
ඔබ tumiya බොහොම ලස්සනයි 🥰🥰❤️❤️
@vihangastefen9788
@vihangastefen9788 3 жыл бұрын
ඔයා කියනවා නම් ඕනි දෙයක් නැන්දා ☺️☺️
@sriyanisugathapala4372
@sriyanisugathapala4372 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට..තේරැවන් සරනායි
@sonalrupasinghe4036
@sonalrupasinghe4036 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට හැමදාම අපිට අලුත් දේවල් කියලා දෙනවට😊
@media823
@media823 3 жыл бұрын
ගෝඩාක් පින් ඔබ තුමියට බුදු සරණයි
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 3 жыл бұрын
ගොඩක් ස්තුතිය ඔබතුමියට හැමදේම විද්‍යානුකූලවම සරලව පැභැදිලි කරනවට, හොඳම මොයිස්චර්රයිසර් cream එකක් කියන්නකො, ඔබතුමිය කිව්වොත් විශ්වාසෙයෙන් ගන්න පුළුවන් 🙏
@surangaprabath5652
@surangaprabath5652 3 жыл бұрын
මේ ගැන දැනුවත් කලාට ගොඩක් ස්තූතියි .👍
@pradeeprathnayaka4156
@pradeeprathnayaka4156 3 жыл бұрын
ජයවේවා ඔබතුමියට ❤👍✌️🙏
@ashenchamalka645
@ashenchamalka645 3 жыл бұрын
ඩොක්ටර් අක්කාත් වයස උණාට ලස්සනට ඉන්නවා 😘😘
@shymalisenavirathna7624
@shymalisenavirathna7624 3 жыл бұрын
බොහොම ස්තුති තවත් මෙවැනි වැඩසටහන් කරන්න
@virajinigunasekara
@virajinigunasekara 3 жыл бұрын
Eththatama doctor API mulatama dekke TV channel ekaka. Eda idanma doctor wenaswela ne ewidiyamai. Doctor dekimath satutak. Oba tumiyath lassanai. Budusaranai.😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🙏❤️
@ravidu2289
@ravidu2289 3 жыл бұрын
වෛද්‍ය තුමියනි ශරීරයේ උෂ්ණාධික භව ගැන වීඩියෝ එකක් දාන්නකෝ
@grationpatrick1995
@grationpatrick1995 3 жыл бұрын
Pls don't get me wrong I'm really attracted to you not just because of your young appearance but just because of you are so sweet when you say things in details. And it really helps.
@harshaniteacher6117
@harshaniteacher6117 3 жыл бұрын
අනේ හොඳ sun protection එකක් කියන්නකෝ dry skin එකකට..🙏🙏🙏
@PiyumikaSandeepani
@PiyumikaSandeepani 8 ай бұрын
Doctor tage videos man balanawa ewa bohoma wadagath godak pin doctor. Doctor harima lassanai. Harima lassanata katakaranawa harima lassanata adum adinawa. Hama deykma doctor laga tiyei. Budusaranai doctor tath paule siyalu dennatama🙏🙏❤️❤️
@sidathramesh
@sidathramesh 2 жыл бұрын
Thank you so much for the informative video.
@inokadikpitiyegedara8247
@inokadikpitiyegedara8247 3 жыл бұрын
බොහොමයක් ස්තුති ඔබට
@kevinlevin4525
@kevinlevin4525 Жыл бұрын
Very Clear Explanation ..THANK YOU DOCTER DR..💚💛
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Tharuna mahalu siyalu denatama obina mathrukawak. Oba thumiya hemadama eka wage lassanai .samata sini hoda ne kiyala adai danne denuwath karata bohoma sthuthi. theruwan saranai
@cococabana507
@cococabana507 3 жыл бұрын
Ane Doctor katha karana widiyata hareema asay.Thank you Doctor...
@supembara_jothi_page
@supembara_jothi_page 3 жыл бұрын
කැකුළු හාල් බත්වල රසය කියල නිම කරන්න බෑ.නියම ව්‍යාජන ටිකක් සෙටි වෙන්න ඔන
@hasinipabasara5243
@hasinipabasara5243 3 жыл бұрын
ගොඩක් ස්තූති ඔබතුමියට...
@sujeewafernando6580
@sujeewafernando6580 3 жыл бұрын
බොහොම ස්තුති docter .❤️❤️❤️
@suhasisathischandra1950
@suhasisathischandra1950 3 жыл бұрын
Thank you Dr💐 Very well explained, informative...... all the points..
@----------2499
@----------2499 3 жыл бұрын
Thank you doctor ගොඩක් 🙏denuwath කළාට budusaranai 🌹❤
@xo5913
@xo5913 3 жыл бұрын
මිස් මං ගොඩාක් ආසයි ඔයා අදින විදියට ඔයා කෙල්ලෙක් වගේ මාර ලස්සනයි😍
@nandikaranasinghe3560
@nandikaranasinghe3560 3 жыл бұрын
Thanks dr for information
@nandikaranasinghe3560
@nandikaranasinghe3560 3 жыл бұрын
Eye kalu wima neti karana methods gena video ekak karannako doctor
@Eleef7562
@Eleef7562 3 жыл бұрын
You rightly said. Its hard to convince some people to quit sugary stuff. So addicted. I think some times we eat sugar if we dont take proper sleep or we are stressed.
@damithmadushanka4582
@damithmadushanka4582 3 жыл бұрын
Valuable lesson Thank you so much docter
@gangakuruwita7728
@gangakuruwita7728 2 жыл бұрын
ඔබ ගොඩක් තරුනය් බොහොම ලස්සනයි
@sunithabotejue7251
@sunithabotejue7251 3 жыл бұрын
Great informative video doctor,thank you so much. Have you done a video about kidney issues? Please take care and stay Safe. God bless you.
@ramanikeshala9341
@ramanikeshala9341 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම් 🙏🙏🙏🙏
@maheshadilani9264
@maheshadilani9264 3 жыл бұрын
Godak watinawa vedio eka ..bohoma sthuthi doctor mehema danuwath karanawata ..doctor th harima lassanai 💕💕💕
@udeshikumarikarunarathna8766
@udeshikumarikarunarathna8766 3 жыл бұрын
Oba thumiya harima lassanai🌹 wadagath devawal godaak danagaththa. Budusaranai❤️💐
@sujeesamarawickrama8934
@sujeesamarawickrama8934 3 жыл бұрын
Hoda moisturise cream ekak kiyanna pls.sthuthi😘❤🙏
@pavithraupamali6219
@pavithraupamali6219 3 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි ...👁️
@faizalfajardeen9376
@faizalfajardeen9376 3 жыл бұрын
Mata dan wayasa 40 eth godak aya kiyanne mata 32k wage wayaskk penne kiyala .. attenmamama godak wathura green tea wage ewa bonawa ..palathuruth elawaluth godak aharayataekathu karagannawa
@madumalikarunaratne4072
@madumalikarunaratne4072 3 жыл бұрын
Thank you doctor.godak wadagath dewal danagaththa video tika balala.notification awa gaman balanawa 🙏🙏❤️
@sakunthalagithanjali7506
@sakunthalagithanjali7506 3 жыл бұрын
ස්තුති වෛද්‍යය තුමනි සුභ දවසක් වේවා..👍👍👍💕
@Dilransi
@Dilransi 11 ай бұрын
You explained well. Thank you so much dear doctor ❤
@Ryan-dy2vb
@Ryan-dy2vb 3 жыл бұрын
Doctor nails gatalu walatat video akakin danuwat kirimak karannko. Lassana dawasak wewa....❤🙏 ජයවේවා....
@mapinona1215
@mapinona1215 3 жыл бұрын
ස්තුතියි ඔබතුමියට 🙏🌹❤
@maneldissanayake3191
@maneldissanayake3191 3 жыл бұрын
You are such a nice person. You are Excellent, thank for instructions is very important, long....long.....life.stay. ❤💯👍
@majiechamila2563
@majiechamila2563 3 жыл бұрын
Thank doctor ඔයත් හරිම ලස්සනයි b.s
@vishmitheekshana3301
@vishmitheekshana3301 3 жыл бұрын
ස්තුති ඔබතුමියට 🙏 අද මතෘකාවට අදාල නොවුනත් අතිශය පෞද්ගලික කාරනාවක් සදහා පිලිතුරක් දැනගන්න ඕනේ.කෙසෙද මා එය කලයුත්තෙ
@nethmiweerathunga6558
@nethmiweerathunga6558 3 жыл бұрын
ඒ ප්‍රශ්නයම මටත් තියනවා.කොහොමද ඔබ තුමියව සම්බන්ද කරගන්නෙ
@shashishashi....794
@shashishashi....794 3 жыл бұрын
Godak watina vidio akak. Doctor hama ellawateema wagema double chin wage dewal walata karanna oni monawada. A ganath vidio akak ikmanatama genna. Thank u
@dilisyd4717
@dilisyd4717 3 жыл бұрын
අද doctor හරිම ලස්සනයි. ❤️❤️❤️
@thilangajayawardena7859
@thilangajayawardena7859 3 жыл бұрын
Dr.ජලභීිතීකා රෝගය ගැනත් video එකක් කරන්න කෝ..
@achiniperera9239
@achiniperera9239 3 жыл бұрын
Thank you doctor ❤️❤️❤️ Mune thiyana pimples nathi Kara ganna piliyamak kiyanna puluwanda doctor.
@dilshandarshana7442
@dilshandarshana7442 3 жыл бұрын
Notification එක දැකපු ගමන් ආවෙ 😁😁😁😁
@malsath1957
@malsath1957 3 жыл бұрын
ස්ට්‍රෙච් මාර්ක් ගැන වීඩීයෝ එකක් කරන්න පුලුවන්ද ඩොක්ටර් 😊
@dasanayakasiri57
@dasanayakasiri57 9 ай бұрын
Congratulaton Dr you are so Beautyfull!
@lakshikadilani1562
@lakshikadilani1562 3 жыл бұрын
Deergayusha ලැබේවා doctor
@RaniRaniDRani
@RaniRaniDRani 3 жыл бұрын
වට නා විවියෝවක් ඔබතුමියට බොහොම පින් බුදු සරණයි💕
@nishanthisanethma5170
@nishanthisanethma5170 3 жыл бұрын
Thanks doctor advice ekata. Budu saranai.
@sujikrishan8373
@sujikrishan8373 3 жыл бұрын
Ithama sundarayi...
@jayanthisenanayaka91
@jayanthisenanayaka91 3 жыл бұрын
Docter Wayasat wada muhune sama ella wetenawata hoda cream ekak kiyanna puluwanda
@nimalwimal8866
@nimalwimal8866 3 жыл бұрын
Doctor olive oil hoda nadda mune ganna doctor nam godakma ලස්සනයි
@chamindirathnayake4797
@chamindirathnayake4797 3 жыл бұрын
Dr Dinuja.I am also your watcher.I also a Dr. thanks for information and really appreciating.you also look very pretty
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@spn5579
@spn5579 3 жыл бұрын
මොනතරම් කාර්යබහුල උනත් නොටිපිකේශන් එක ආව ගමන් එනවා dr වීඩියෝ එක බලන්න මොකද මගේ ෆීල්ඩ් එකත් එක්ක මටත් තියනවා ඔබතුමියගෙන් ගන්න ගොඩක් දෙවල් .මම මානසික උපදේශක එස්.පි විජේසිංහ
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
Doctor , තවත් විශේෂිත youtube channel එකක් තියෙනවා බලන්න.doctor anthony yuan මහතාගේ youtube channel එක.ඇමරිකාවේ ජනප්‍රිය ජනතා හදවත් දිනාගත් සම්මාන ලාභී රූපලාවණ්‍ය සර්වාන්ග ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු වන Anthony youn මහතා සියලුම කරුනු කියලා දෙනවා.anthony yuan md තමයි ඔහුගේ youtube channel එක.
@spn5579
@spn5579 3 жыл бұрын
@@ruchirabandara බොහොම ඉස්තුයි
@buddikaharshani8395
@buddikaharshani8395 3 жыл бұрын
❤❤💚❤❤ ස්තුතියි ඔබට ....
@nawodyarubasinghe4546
@nawodyarubasinghe4546 3 жыл бұрын
Doctor me daws wal,api hamoma, phone,lap walin wada krna nisa,ape 👁️👁️api parissm kra gnn hatith, apiwa danuwth krnwa nm,harima agei☺️🤗
@sumedhasrilal6725
@sumedhasrilal6725 3 жыл бұрын
දැනගත්තා නොදන්නා දේවල් 🍊😊
@godfreyperera2481
@godfreyperera2481 3 жыл бұрын
Thanks Dr. You gave very simple practical helps.
@chinthapriyangi1104
@chinthapriyangi1104 3 жыл бұрын
💐🙏❤️👍😘 DR oba thumiyath harim lassanyi Katha karma mathruka kanthawak hatiyata ithamath agya karnwa godak isthuthi theruwan saranyi 👌🇮🇹
@DdM403
@DdM403 3 жыл бұрын
DR .rashel products hodaida dorcta .plzz kiyanna ko dorcta
@sarathgamini2598
@sarathgamini2598 3 жыл бұрын
Nice smile dr.very pleasent look that you have.we like you the way presenting this progr.am.good luk.
@kumaripushpa2067
@kumaripushpa2067 3 жыл бұрын
ස්තූතියි ඩොක්ටර් ❤🥰🙏
@thanurisoubhagya7156
@thanurisoubhagya7156 3 жыл бұрын
Godak lassan..nihatamani ahinsaka buddimat doctor kenek😘😘😘😘😘😘
@chamariwijaya5516
@chamariwijaya5516 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඩොක්ටර් ❤️❤️❤️
@niroshasamarasinghe5074
@niroshasamarasinghe5074 3 жыл бұрын
Dr.sharirayata ahithakara nethi kondeta samata niya pelata poshanayak lebena food supplement ekak gena kiyanna.pls
@pawaniamaya3780
@pawaniamaya3780 2 жыл бұрын
Harima Lassanai🧡🧡🧡🧡
@damayanthiad3725
@damayanthiad3725 3 жыл бұрын
ගොඩක් hoda video ekak thank you doctor ❤️
පැහැපත් සමක රහස්|Dr.DR
18:02
Cyber Clinic
Рет қаралды 674 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
සාර්ථකම Anti Aging and Face Lift Up  ප්‍රතිකාර ක්‍රම - Sinhala
7:06
Beauty Medi Care - DR . Dileepa Wickramasekara
Рет қаралды 9 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН