No video

ලේ කැටි ස්වභාවිකව දියකරන ආහාර. | Foods That Naturally Dissolve Blood Clots.

  Рет қаралды 722,235

FOOD body MIND

FOOD body MIND

2 жыл бұрын

කොරෝනා එන්නත් සහ ඒ රෝගය නිසා ඇතිවෙන රුධිර කැටි ස්වභාවිකව නැතිකරන ආහාර අවුරුදු දහස් ගණනක අතීතයේ පටන් හදුනාගෙන භාවිතයට ගෙන ඇත.
Thank You!
FOODbodyMIND
#foodbodymind #bloodclot #vaccine

Пікірлер: 832
@ruuart
@ruuart 2 жыл бұрын
ඔබතුමා කවුද කියලා මම දන්නෑ ඒ උනාට වැඩසටහන් ඉදිරිපත් කිරීම හරිම ආකර්ශනීයයි හරිම පැහැදිලියි ජයවේවා තෙරුවන් සරණයි .
@glowmuch9070
@glowmuch9070 2 жыл бұрын
මට නම් පේන්නේ ඔබතුමත්, හෙලයෙක් වගේ. මොකද අපේ ජාතිය ගැන කැක්කුමක් තියෙනවා වගේ පේනවා. හොරෙන් වගේ අපිට පිහිට වෙනවා. මොනවා වුනත් ගොඩක් ස්තූතියි!
@FOODbodyMIND
@FOODbodyMIND 2 жыл бұрын
එළිපිට වැඩේ කරන්නේ ලෑස්තියි
@dyanidyani4550
@dyanidyani4550 2 жыл бұрын
@@FOODbodyMIND 🪔💪🙏🙏🙏
@alendon3775
@alendon3775 2 жыл бұрын
සහතික ඇත්ත
@alendon3775
@alendon3775 2 жыл бұрын
සහතික ඇත්ත
@tamaratamara2379
@tamaratamara2379 2 жыл бұрын
ගොඩාක් ගොඩාක් ඉස්තූතියි 💖💖 මාගේද විශේෂ පුරුද්දක් උදේ කිරිතේ එකට දිනපතාම කුරුදු කුඩු ටිකක් එක්කර පානය කිරීම, මම එහෙම කරන්න සෙම නැසීම සදහායි, නමුත් මෙහෙම දෙයක් මං දැනන් හිටියෙ නැ , තවද මං Oman රටේ ඉන්නෙ මේ ගෙරද දවල් කෑමට ලොකු සුදුළුනු ගෙඩි 3 අන්වාරයෙන් එකතුකරනව හොදට හීන්යට තළල මේතරම් භවානක දෙයක මේ තරම් සුළු කුළුබඩු වලින් වලක්වනව කියල ඔබතුමන් තමයි දැනුවත් කලේ 👍 ජයමවේවා 🙏🙏🙏
@dammikawaduthantrige4141
@dammikawaduthantrige4141 Жыл бұрын
ඔබතුමා ට බොහෝම පින් දැනුවත් කළාට. තෙල් පැනි ඇඹුල් තිත්ත ලුණු රස අඩු වැඩි පළතුරු එළවළු වගේම ශරිරත් තියෙන්න පුලුවන් .මේ දේවල් කෙනා ගෙන් කෙනාට වෙනස් වෙන්න පුලුවන් ඒක ස්වභාව වෙන්න පුලුවන් .
@Manel-xz8os
@Manel-xz8os Жыл бұрын
godak vatinava denuvath kirima obathumata godak pin
@premaratne1
@premaratne1 8 ай бұрын
කොරෝනා වලට booster vaccine එක ගසා තුන්වන දිනයේදී අංශභාග රෝගය හැදුනා වහාම රෝහලට ඇතුල්වී ප්‍රතිකාර ගත්තා..විශාල මුදලක් වැයකරන්න සිදුවුණා . තාමත් හරි සුවයක් නැහැ .ඔබතුමා දක්වන ලද ආහාර අද පටන් ගන්නවා.ඔබතුමාට ගොඩක් පිං.
@mangalikadissanayaka2586
@mangalikadissanayaka2586 2 жыл бұрын
ඉතාම වටිනා වැදගත් වැඩසටහනක් .තවත් මෙවැනිම වටිනා තොරතුරු රැසක් ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබේවා.
@dulcyfernando7216
@dulcyfernando7216 Жыл бұрын
ගොඩාක් හොඳ පැහැදිලි වටිනා වෛද්‍ය උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොම ස්තුතියි ඒවාගෙම කුළු බඩු වලින් ලැබෙන වාසි මොනවාද කියා තේරුම් කර දීම ඉතාම වැදගත් ඔබ තුමා ට ගොඩක් පින් එ වගේම සියලුම සිතුම් පැතුම් ඉටුවන වාසනා වන්ත අනාගත යක් උදා වේවා සම්බුදු සරණයි දෙවි පිහිටයි
@gemunujayasinghe618
@gemunujayasinghe618 2 жыл бұрын
කාලීනව අතිශයින්ම වැදගත් වීඩියෝවක් . විස්තර ඉදිරිපත් කිරීම හරිම ප්‍රශංශණීයයි . ඔබතුමාණන්හට බොහොමත්ම ස්තුතියි . ඔබතුමාණන්හට හැකිනම් , කොවිඩ් වැළඳුණු රෝගියෙකුහට සහ රෝගය සුවඅතට හැරී සිටින රෝගියෙකුහට දෛනිකව ගතයුතු ආහාර රටාව පිළිබඳවද වෙනම වීඩියෝවක් කරන්න .
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 2 жыл бұрын
හරිම වැදගත් තොරතුරු ටිකක් .බොහොම ස්තූතියි ඔබතුමාට .
@nadeekaharshani8341
@nadeekaharshani8341 2 жыл бұрын
කොවිඩ් වලින් පසුව සොය සොයා සිටි වැදගත් වටිනා තොරතුරු ටිකක්. බොහොම ස්තුතිය සර්
@nandanisaputhanthri8797
@nandanisaputhanthri8797 2 жыл бұрын
Thank You
@ajanthakumari9559
@ajanthakumari9559 2 жыл бұрын
ķĺĺl
@asokarathnathunga7572
@asokarathnathunga7572 2 жыл бұрын
@@nandanisaputhanthri8797by by
@renukadamayanthi5699
@renukadamayanthi5699 2 жыл бұрын
Thank you
@buddhimaachintha565
@buddhimaachintha565 2 жыл бұрын
@@nandanisaputhanthri8797 ct
@HappyHappy-bf1tl
@HappyHappy-bf1tl 5 ай бұрын
ගොඩක් පිං ඔබතුමාලාට. තවත් ඉදිසියට මේ වගේ වැදගත් දෙවල් කිරීමට ඔබතුමාලට ශක්තිය . දහිර්‍ය වාසනාව ලැබේවා.. බුදු සරනයි...
@mylangepathmanee6087
@mylangepathmanee6087 2 жыл бұрын
මෙම රසකාරක නිතර ආහාරයට එකතු කලත් රුධිර ලේ කැටි වලක්වා ගත හැකි බව දැනුවත් වෙලා හිටියෙ නැහැ ,දැනුවත් කිරීමට ස්තූතිය .
@malkantirenu8991
@malkantirenu8991 2 жыл бұрын
ගොඩාක් වටිනා අත්‍යවශ්‍ය කෙනෙකුට අවසශ්‍ය කරැනුු දැන ගැනිම ට ලැබිම වෛද්‍ය තුමෙනි ස්තුතිය තෙරැවන් සරණයි
@upulprasanna368
@upulprasanna368 2 жыл бұрын
1. Miris, gammiris 2. Karabu nati 3. Sudu luunu 4. Iguru 5. Kurudu pothu 6. Black mushroom ( kalu bimmal) 7. Luunu 8. Olive oil 9. grapes (midi) Thanks
@malaniweerasekara6029
@malaniweerasekara6029 2 жыл бұрын
ඔබතුමාට බොහෝම පින්.ඒ වස විස ම මිනිසුන්ට ,සතුන්ට ආහාර පාන විදිහට ලබාදෙන තමන්ගේ ලාභයම ජීවිතය කරගත් නරුම මිනිසුන් අතර ඔබතුමා ජිවකයෙක්.ඔබට ත්‍රිවිධ රත්න යේම පිහිටයි¡ ආයුබෝවේවා!!!
@upulprasanna368
@upulprasanna368 2 жыл бұрын
@@malaniweerasekara6029 💓
@inokadilrukshi2063
@inokadilrukshi2063 4 ай бұрын
නීරෝගී ජීවිතයකට ඉතාමත් වටින උපදෙස් කියාදුන් ඔබතුමාට ගොඩක් ස්තූති ❤
@swarnakanthiperera5505
@swarnakanthiperera5505 Жыл бұрын
බොහෝසෙයින් වටිනා අදහස් ඉතාමත් සරල අයුරින් පැහැදිලි කරදුන්නාට ස්තූතියි...!
@swarnageeth6172
@swarnageeth6172 2 жыл бұрын
Food body mind චැනලය බලන්නේ හරිම ආශාවෙන්..එමගින් අපි බොහෝ දේ දැනුවත් වෙනවා. හරිම ප්‍රයෝජනවත්. ඔබතුමාට බොහෝම ස්තූතියි. පිං. නිරෝගී සුවය ලැබේවා.
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 2 жыл бұрын
ඔබ තුමා වීඩියෝ එකක් දානකම් හිටියේ.බොහොම ස්තුති යි.තවත් වටිනා වීඩියෝ කරන්න ශක්තිය ලැබේ වා.නීරෝගි වේවා
@suwarnasilisuwarna995
@suwarnasilisuwarna995 5 ай бұрын
ගොඩක් වටිනවා ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි 🙏❤ තෙරුවන් සරනයි ජේසු පිහිටයි
@thrivenikapurubandara1576
@thrivenikapurubandara1576 2 жыл бұрын
කාලෝචිත ලෙස වැඩ සටහන් සම්පාදනය කරන ඔබතුමාට බොහොම ස්තුතියි.මෙය ඉතා වැදගත් .ගොඩ ක් පින්සිදු වේවා !
@dyanidyani4550
@dyanidyani4550 2 жыл бұрын
බොහොම පින් ඔබතුමාට!!! දීර්ඝායු වේවා !!! හැදු වැඩූ දෙමව්පියන්ට ත් යහමග පෙන්වා දුන් ගුරුවරු වැඩිහිටි සියලුම දෙනාටත් ඔබතුමා මේ කරගන්නාවු පින් අනුමෝදන් වෙත්වා !!! සියලුම දෙනා ලොව කායික මානසික පීඩනයෙන් මිදෙත්වා !!!
@FOODbodyMIND
@FOODbodyMIND 2 жыл бұрын
බොහොම ස්තුත්යි
@abdulrazick7371
@abdulrazick7371 2 жыл бұрын
Very good wishes. This is the way you must encourage people. God bless you 🙏
@user-eu9ue2on8n
@user-eu9ue2on8n Жыл бұрын
ඔබ තුමාට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි දැනුවත් කරාට මම දැනටත් අසනිපයෙන් ඉන්නේ සවුදියේ දැනට මම ඉන්නේ ඹය කියපු හැමදෙයක්ම සෙහෙ තියනවා දන්ම මම ඒදේවල් අහරට ගන්නවා ඔබට ගොඩක් පින් දැනුවත් කරාට
@senasena8341
@senasena8341 2 жыл бұрын
බොහොම පින් Doctor, ජීවිත රැසක් අවදානම්න් බේරගන්න උපදෙස් දුන්නාට.
@sarojikajayamini227
@sarojikajayamini227 11 ай бұрын
අපි මේ කුළු බඩු කෑමට ගත්තාට මේවායින් ලැබෙන ඖෂධීය ගුණය ගැන දැනුවත්ව නොසිටි යෙමි ඉතින් ඔබතුමාට ගොඩක් පින් ඒ වගේම ගොඩක් ස්තුතියි 🙏🙏🙏✍️✍️✍️👍👍👍
@geethafernando5583
@geethafernando5583 Жыл бұрын
Bohoma වැදගත් වැඩසටහනක්
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් මේ වඩසටහන අපි හමෝටම තියන ප්‍රශ්නයක් . තරබාරු කම .ඔබතුමාට බුදුසරණය්
@November1998
@November1998 2 жыл бұрын
ගොඩාක් වටින උපදෙස් ලැබුණා. ස්තූතියි ඔබතුමාට 😊❤️
@gasagasa451
@gasagasa451 2 жыл бұрын
kzbin.info/www/bejne/oWaqqZ-pgreti6M
@jaynthakumara5356
@jaynthakumara5356 Жыл бұрын
'-W
@jaynthakumara5356
@jaynthakumara5356 Жыл бұрын
./ -
@user-go4fr7sc2v
@user-go4fr7sc2v Жыл бұрын
​@@gasagasa451badaputunapaha 😊
@user-ul8nq1le9y
@user-ul8nq1le9y 11 ай бұрын
9:06 thanksvereymuchforyou
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 Жыл бұрын
බොහෝම ස්තූති ඔබතුමාට. තෙරුවන් සරණයි 🙏
@ratnagardmm
@ratnagardmm Жыл бұрын
බොහොම ඉස්තුති ඔබ තුමාට 🙏පැහැදිලිව වටහා දුන්නට බුදුසරණයි
@disnafernando9194
@disnafernando9194 2 жыл бұрын
බොහෝම ඉස්තුති ඔබට අපව දැනුවත් කලාට
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමන්ට ....හොද දැනුවත් කිරීමක් .ගොඩාක් ස්තූතියි .සියලුම දෙනාට නිරෝගී සුවය ලැබේවා
@jayanthasenawirathna3723
@jayanthasenawirathna3723 2 жыл бұрын
Hi
@a.w.m6048
@a.w.m6048 2 жыл бұрын
ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා ඩොක්ට ඔබට දීර්ගායුශ ලැබේවා
@susanthaliyanage7072
@susanthaliyanage7072 2 жыл бұрын
ඉතාම වටිනා දැනුවත් කිරීමක්. ංඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.
@somalathakaldera4527
@somalathakaldera4527 2 жыл бұрын
ගොඩක් වැදගත් ඔබට තෙරුවන් සරණයි
@kumaridissanayake9815
@kumaridissanayake9815 2 жыл бұрын
ඉතාම වැදගත් පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu Жыл бұрын
දේශීය දේවල් වලට අයින් කරල දාපු මිනිසුන්ට මේව හොද පාඩම්..අපි නම් හැමදාම ඕව කනවා..❤️
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 2 жыл бұрын
ස්තුතියි සර්...👍👍👍❤️❤️❤️❤️❤️
@sriyanidamayanthi5802
@sriyanidamayanthi5802 5 ай бұрын
දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්ත. ස්තුතියි ඔබ තුමාට.
@tharangamodarage9821
@tharangamodarage9821 10 ай бұрын
දැනුවත් කිරීම ගැන ඔබ තුමාට ස්තුතියි! පින් සිදු වේවා"
@ranjinisusila6351
@ranjinisusila6351 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ඔබ තුමාට ආයුබෝ වේවා 🙏🇱🇰🙏දැනුවත් කිරීම තෙරුවන් සරණයි සුහ නව වසරක් වේවා 🙏🇱🇰🙏👍
@warunisamanlatha2900
@warunisamanlatha2900 2 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් .බොහෝම ස්තූතියි ඒ පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් .තවත් මෙවැනිම වැඩසටහන් ඉදිරිපත් කරන්න .එමගින් ජනතාව දැනුවත් වේවි .ඔබට නිදුක් නිරෝගී සුව .
@sujathadesilva986
@sujathadesilva986 2 жыл бұрын
000
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 2 жыл бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට🌷
@nelsonthilakarathna2493
@nelsonthilakarathna2493 Жыл бұрын
ගොඩාක් ස්තුතියි දොස්තර මහත්මයා අපිව දැනුවත් කලාව ,
@yasamuhandiram3759
@yasamuhandiram3759 Жыл бұрын
බොහොම ස්තුතියි. හොඳ වටිනා පාඩමක්.
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 2 жыл бұрын
ස්තූතියි මහත්මයාතෙරැවන් සරනයි ඔබතුමාට ගොඩක් පිං වැදගත් වීඩියෝ එකක්
@MudaligesenarathnaSenara-ik9jd
@MudaligesenarathnaSenara-ik9jd 4 ай бұрын
ගොඩාක් වටිනා උපදෙස් මාලාවක් .ගොඩාක් ස්තුතියි ඩොක්ට .තෙරැවන් සරනයි .
@ajmalhassan9583
@ajmalhassan9583 2 жыл бұрын
වටිනා උත්සාහයක් . මෙයට කළු දුරු /Blackseeds පිළිබඳවත් ඇතුළත් කරන්නේ නමි වඩාත් හොඳයි . ආයුර්වේද හා යුනානි වෛද්‍ය වට්ටෝරු වල එය අඩංගු වෙනවා . තවද , මුහම්මද් නබිතුමා පවා පවසා තිබෙනවා මරණය හැර අනෙකුත් සියලු රෝග සඳහා බෙහෙත් කළු දුරු වල තිබෙන බව .ඒවා අපට සොයාගැනීම අවශ්‍ය වෙනවා .
@miurielperera4941
@miurielperera4941 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර්. . තෙරුවන් සරණයි ඔබතුමාට
@geeganage6328
@geeganage6328 Ай бұрын
දැනුවත් කලාට ඔබතුමාට ගොඩක් පින් ස්තුතියි බුදුසරණයි 🙏🙏
@kusumaellepola5237
@kusumaellepola5237 2 жыл бұрын
වටිනා කැරුණු රැසක්ම ලැබුණා .ඔබතුමාට පිං. දීර්ඝායුෂ පතමි.
@asankaudayangani1410
@asankaudayangani1410 2 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් .ස්තුතියි
@jayanthasenawirathna3723
@jayanthasenawirathna3723 2 жыл бұрын
Hi
@chandraniekanayake4252
@chandraniekanayake4252 2 жыл бұрын
Thank u so much for helping us with ur program's. As always nicely explain. Thank u and stay safe with ur family.
@abdulrazick7371
@abdulrazick7371 2 жыл бұрын
I never miss to watch your videos. Very informative with true facts. Moreover each and every word is understandable with quality Sinhala language. Worth watching and sharing with loved ones. Thank you so much and wish you a very healthy long life Sir.
@yvonnepeterson6170
@yvonnepeterson6170 Жыл бұрын
Very important message, Thank you very much!
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 5 ай бұрын
බොහෝම වටිනවා උපදෙස් ටික ස්තූතියි සර්
@wilfredbandula2176
@wilfredbandula2176 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට.
@sriyanimanel6841
@sriyanimanel6841 2 жыл бұрын
ස්තුතියි ඔබතුමා ට බුදුසරණයි
@user-ij2zo5hv6d
@user-ij2zo5hv6d 6 ай бұрын
ලබා දුන්න දැනුමට බොහොම ස්තුතිය
@Beatit11
@Beatit11 Жыл бұрын
ස්තුතියි ඔබතුමා මේ තොරතුරු බෙදා ගත්තට .🙏🙏🙏
@nilushika804
@nilushika804 4 ай бұрын
Thank you dr.godam pin oba thumata ❤❤❤❤
@user-jb7hj2ns5l
@user-jb7hj2ns5l 3 ай бұрын
බොහොම ස්තුති .තෙරුවන් සරනය් ඔබලාට
@user-ex2el2mj8w
@user-ex2el2mj8w 6 ай бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තුති. ඉදිරියටත් මෙවන් වැඩසටහන් කරන්න ශක්තිය නිරෝගි බව ලැබේවා .
@chandra5654
@chandra5654 11 ай бұрын
ස්තුතියි ඔබ තුමාට
@rosevas6847
@rosevas6847 Жыл бұрын
I always enjoy watching your very helpful videos. Thank you. Extremely helpful .🙏
@pibidenalanka987
@pibidenalanka987 Жыл бұрын
Thank you very much for very important video.👍👍👍
@deepikafernando8672
@deepikafernando8672 2 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් තෙරුවන් සරණයි
@maliliyanage5416
@maliliyanage5416 2 жыл бұрын
ස්තුතියි ගොඩක් වටිනා වීඩියෝ එකක්...බුදු සරනයි ඩොක්ටර් .🙏
@padminidissanayaka754
@padminidissanayaka754 3 ай бұрын
දැනුවත් කිරීම සම්බන්ධයෙන් ගොඩාක් ස්තූතියි Doctor .
@siherath1385
@siherath1385 Жыл бұрын
AN EXCELLENT JOB. HIGHLY APPRECIATED WITH A LOAD THANKS.
@sidathhalkandawila9544
@sidathhalkandawila9544 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි...සම්මා සම්බුදු සරණයි ....!!!
@klasanthi7016
@klasanthi7016 2 жыл бұрын
බොහොම වැදගත් විස්තරයක්. ඔබතුමාට ස්තූතියි. 🙏🙏🙏
@UpulAbeywardana
@UpulAbeywardana 2 жыл бұрын
Very useful video.
@ramaniperera2259
@ramaniperera2259 10 ай бұрын
ස්තූතියි ගොඩක් ඔබට හැමෝම,හැමදා දැනුවත් කිරීම සම්බන්ධයෙන්
@rosevas6847
@rosevas6847 2 жыл бұрын
Extremely important and useful information. Thank you for the explanation.
@FOODbodyMIND
@FOODbodyMIND 2 жыл бұрын
Glad it was helpful!
@shiromadamayanthi1356
@shiromadamayanthi1356 2 жыл бұрын
ගොඩක් වැදගත් වැඩ සටහනක් බොහොම ස්තුති දැනුවත් කළාට බුදු සරණයි සියලු දෙනාටම
@sandyathrimawithana1310
@sandyathrimawithana1310 2 жыл бұрын
Thank you
@kusumsamarawickrama8625
@kusumsamarawickrama8625 2 жыл бұрын
@@sandyathrimawithana1310 p
@rathnagamage751
@rathnagamage751 2 жыл бұрын
@@sandyathrimawithana1310 ¹m
@user-io6lr5ty4e
@user-io6lr5ty4e 2 жыл бұрын
🙏🙏බොහොම පින් ඔබතුමාට
@vijithamendis2471
@vijithamendis2471 2 жыл бұрын
හොද දැනුවත් කිරීමක් , ගොඩාක්ම ස්තුතියි තෙරුවන් සරණයි !! 👍👍👍
@alendon3775
@alendon3775 2 жыл бұрын
ස්තූතියි!. කොලෙස්ටරෝල් ප්‍රශ්ණයට මෙය වැදගත්
@WilsonWilson-zc6hc
@WilsonWilson-zc6hc 2 ай бұрын
වටිනාඋපදේස්මාලාවක්
@PriyankaLiyanage
@PriyankaLiyanage 2 жыл бұрын
ගොඩාක්ම වැදගත් දෙයක් දැනගත්තෙ. ස්තුතියි.👍
@user-lr6wb3rn2s
@user-lr6wb3rn2s 9 ай бұрын
Thank you doctor. i love your work and what a great information .People who really care about there health, these kind of infromations are such a remarkable gift to live a HEALTHY LIFE. Thank you again.
@janakawedamulla4474
@janakawedamulla4474 2 жыл бұрын
ගොඩක් වැදගත්.තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම.
@mtg6355
@mtg6355 2 жыл бұрын
බොහොම Sthuthi Oba තුමාට වටිනා තොරතුරු රැසක් අපට ගෙන අවට God bless you .👍👍❤️❤️
@nadeemanilmini6607
@nadeemanilmini6607 2 жыл бұрын
ඔබ තුමාට බොහෝම ස්තූතියි ....ජය වේවා..
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 Жыл бұрын
කොරොනත් සමග රෝග ගොඩයි ඔබට ස්තුතියි සර්
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Thanks 🙏 nice explanation. ❤️🌹🙏
@lakmalidinusha9244
@lakmalidinusha9244 2 жыл бұрын
ගොඩක් වැදගත් weda සටහනක් .thank you.
@nilankafernando3427
@nilankafernando3427 Жыл бұрын
I must 🙏 thank you dr ..your most valuable information given us .may godbless you.
@camildarohini5865
@camildarohini5865 Жыл бұрын
y
@maryjasinthapremaniejayase9107
@maryjasinthapremaniejayase9107 Жыл бұрын
මෙ වාගෙ වටිනා අදහස් අප වෙත යොමු කලාට ඔබ තුමාට අපගේ අවන්ක ස්තුතිය පුද කරම් 🙏 👍👍👍👍
@padmathalumpitiya3707
@padmathalumpitiya3707 8 ай бұрын
ගොඩක් වටිනා දැනුවත් කිරීමක් .ඔබතුමාට පිං
@gkkandy2014
@gkkandy2014 2 жыл бұрын
ඔබතුමා ට ගොඩාක් ස්තුති .තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@thusithharshana9410
@thusithharshana9410 2 жыл бұрын
Excellent sir ,thakk you very much .
@ramisha3270
@ramisha3270 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏
@udulawathierajapakshe3362
@udulawathierajapakshe3362 2 жыл бұрын
ගොඩක් ස්තුතියි doctor ඔය කියපු සේරම පරිහරණය කරනවා නමුත් නොදැන අදයි දැනගත්තේඒවා ඔය තරම් වටිනා කියලා ඔබතුමාට දීර්ඝායුෂ නිරෝගි සුවය ප්‍රාර්ථනාකරන නම udula
@sriyaniwijenayaka556
@sriyaniwijenayaka556 2 жыл бұрын
ගොඩක් වටිනවා ඔබතුමන්ට බොහොම ස්තුතියි
@Handy-Chanda1970
@Handy-Chanda1970 2 жыл бұрын
බුදු සරණයි....
@reshigamage8399
@reshigamage8399 Жыл бұрын
මේ හැමදේම අපි දිනපතා කනවා දෙවියන්ගේ පිහිටයි අපිට
@janakachamerarathnakumara5599
@janakachamerarathnakumara5599 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට...,.
@diniwijerathna7990
@diniwijerathna7990 4 ай бұрын
ගොඩක් pin ඔබ thumanta ..කොයිතරම් වටිනවාද මෙවැනි කරුණු ...දීර්ඝායුෂ ලැබේවා ..💐💐💐
@thilakaranjaniedonadanapal5788
@thilakaranjaniedonadanapal5788 Жыл бұрын
Watina upades walata thanks
@user-kb2wb3qu7m
@user-kb2wb3qu7m 9 ай бұрын
It is highly appreciated regarding Ur instructions Thank U very much.l
@gala-865
@gala-865 6 ай бұрын
මම හැමදාම කුරුඳු,සුදුලූණු ,ඉඟුරු ,ගම්මිරිස් ,කරාඹු නැටි කනවා.මාලුවට දානවා.ඔලිව් ඔයිල් බොනවා.
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 53 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 43 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 35 МЛН