ඔසප් දින තුල කලයුතු නොකල යුතු දේ|Dr.DR

  Рет қаралды 645,439

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Cyber Clinic with Dr.DR
Facebook
/ cyber-clinic-with-drdr...
Instagram
www.instagram....
#Menses #womenmenstrualcycle #period

Пікірлер: 1 100
@chathurikakariyawasam4038
@chathurikakariyawasam4038 3 жыл бұрын
මැඩම්.. මට වයස 23 බර 80kg.. ඔසප් චක්‍රය ක්‍රමවත්ව සිදුවෙන්නෙ නෑ...ඔසප් වීමක් නොවුනත් ඒ අදාල දිනයන්වලදී දැනෙන යටි බඩේ වේදනාව පියයුරු වේදනාව එලෙසම දැනෙනවා..ඒක හරිම වේදනාකාරී..මේකට පිලියමක් ලගා දෙන්න මැඩම්.. ලබන වර්ෂයේ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටී..දරුපල නැතිවේවිදැයි කියා බියක් හට ගනී.. මේ සදහා මා ඔබේ සහය පතමි 🙏🙏🙏
@janushasulakshani7997
@janushasulakshani7997 Жыл бұрын
Doctor Kenek hambawenna 👍
@NuhansaSasmini-hg5vl
@NuhansaSasmini-hg5vl Жыл бұрын
Gynaecologist dr kenekta pennanna nattam kasal hospital yanna balan inna epa
@chapacharuni3816
@chapacharuni3816 28 күн бұрын
ඔයා බර අඩු කර ගන්න ව්‍යායාම කරන්න.ඕක අනිවාර්යයෙන් හොද වෙනවා.බර අඩු කර ගන්න
@hashiyaproduction7252
@hashiyaproduction7252 3 жыл бұрын
මිනිස්සුන්ගේ සිතේ තියෙන සමහර ප්‍රශ්න වලට ඔබතුමියගේ වැඩසටහන් ඉතාම වැදගත්..... ඔබ තුමියට ගොඩාක් පින් ගොඩාක් ස්තූතියි මේ සමාජ මෙහෙවර කරනවට 💖🙏
@janakiamarasooriya4243
@janakiamarasooriya4243 3 жыл бұрын
කවුද අනේ මෙච්චර වටින වීඩියෝ වලට unlike කරන්නෙ.
@shanzthomas5052
@shanzthomas5052 3 жыл бұрын
Sanskruthiya oluwe tyagena eka thamunge kran inna patu manasikathwayak tyena minissu
@surangasampath1884
@surangasampath1884 3 жыл бұрын
ගොඩාක් වටින උපදෙස් ටිකක් ...හැබැයි ඩොක්ටර් පුලුවන් නම් කට්ටිය අහන ප්‍රශ්න වලට ඔබතුමියට පුලුවන් නම් පිලිතුරක් දෙන්න ...ඒක ගොඩාක් වටිනව මේක බලන හැමෝටම..👌💕👌
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
ඔව් නෙද.. ස්තුති
@nisansalasadamali8832
@nisansalasadamali8832 3 жыл бұрын
ගොඩක් ස්තුති,🙏 මැඩම් ඇත්තටම හරිම වටිනවා කාන්තාවකට ,ඔබතුමියගේ දැනුම, මේ විදිහට පොදුව කියලා දෙනවට,බොහොම පින් 🙏 ,නිදුක් නීරෝගී සුවය ලැබෙන්න ඕන හැමදාම ඔබ තුමිය කරන, හැම වැඩසටහනම. වටිනවා,හැම කෙනෙකුටම මම හරිම ආසවෙන් සවන් දෙනවා ❤ ඔබ තුමිය හරිම,හොද නිහතමානි,කාරුණික පින්වන්ත කෙනෙක් ,එක හින්දම තමයි මැඩම් දවසින් දවස ලස්සන වෙන්නේ 😍 තෙරුවන් සරණයි මැඩම්
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️❤️
@malkakannangara9280
@malkakannangara9280 3 жыл бұрын
මිස් මම ඉස්සර සම්ප්‍රදායික දේවල් පිළි නොගත්ත කෙනෙක්.ඒත් ඒවයෙ සත්‍යයක් තියෙනවා.අමතක කරන්න එපා ඕව කීවෙ නිකං අපිවගේ අය නෙවෙයි.පැරණ්ණො අපේ දක්ෂ හෙළ වෙඳවරු එදා හිටිය.අද නැති උනාට.ඔසප් කාලයෙ ඔලුව නාන්න එපා කියලා කීවෙ සීතල එක්ක ඒ ක්‍රියාව නවතින නිසා. ඒ දින දෙක තුන ඇග සෝදල පිරිසිඳුව ඉන්න කියන්නේ.ඒක වතුරට කම්මැලි අය සහ සුද්දට ආවඩන උන් මිත්‍යාවක් කියලා බොරු ප්‍රචාරය කළා.නමුත් අපේ හෙළ සමාජයෙ කියලා තියෙන්නෙ ඒ දවස්වල හොඳ පිරිසිඳුවෙන් ඉන්න. ඇඟපත සෝදාගෙන ,නිතර පිරිසිදුව ඉන්න.මං ඉස්සර එපා කියද්දි නානව.මට එක නවතිනවා.ඒක ඇත්ත.පසුකාලෙ ඔළුව හෝදන්නෙ නැතිව ඇඟ සෝදනවා.ඔව් හොඳට දින ගණන යනව.මට බඩ රිදෙනවා ගොඩක්.මං ගොඩක් අඩනව.ඉවසන්න බෑ.පස්සෙ මං පැනඩෝල් වලට හුරු වුණා.මේ ලියන අදත් මට එපා කරපු දවසක්.ඇගපත රිදෙනවා.තරහ එනව.ඉවසීම නැති වෙනව.
@sajanimadhushani3269
@sajanimadhushani3269 2 жыл бұрын
අනිවාර්යෙන්
@sadamalikaushalya9767
@sadamalikaushalya9767 Жыл бұрын
Eka aththa mun batahira panne gihin kiyawanawa nanna hoda na kiyana eka sampurna aththa ath dakimen kiyanne
@yashodhamadhuwanthi9764
@yashodhamadhuwanthi9764 9 ай бұрын
Oya hari..nanna hoda ne oluwe....ewa pasu kalinw blpanawa..parani ay nikan nemei ow kiyuwe
@vihangafernando3257
@vihangafernando3257 6 ай бұрын
ඔව් නාන්න හොඳ නෑ මන් එක දවසක් එපා කියද්දි නෑවා අම්මෝ වැඩි වුනා
@gamunu1877
@gamunu1877 2 ай бұрын
කොත්තමල්ලි තම්බල බිව්වම බඩ රිදෙන එක නවතිනවා ❤මමත් එහෙම තමයි කරන්නේ dear
@wageeshaperera8181
@wageeshaperera8181 2 жыл бұрын
මට නමි ජිවිතේ එපාම කරපු දවස් ටික තමයි ඔය කාලය. මට හරියට තරහා යනවා. හැදෙන්න සතියකට කලින් ඉදන් කොන්ද කැක්කුම, බඩ රිදෙනවා. රැකියාවත් එපා වේනවා මෙි දවස් වලට.
@nishu6959
@nishu6959 2 жыл бұрын
වැඩක් නෑ අනේ කියලා.ජීවිතෙත් එපා වෙනවා
@sadupiyathissa616
@sadupiyathissa616 2 жыл бұрын
Matat ehemi waha kanna hitenawa e dawasata😒
@wageeshaperera8181
@wageeshaperera8181 2 жыл бұрын
@@sadupiyathissa616 😥😥😥
@vineshalakmali5617
@vineshalakmali5617 Жыл бұрын
Ane oo appa e dawas epa වෙන්න ව.e වේදනාව danna ගැහැනු කෙනෙක් විතර yi
@sajithaaravinda3630
@sajithaaravinda3630 Жыл бұрын
Mata puluwanda deyak denaganna plzz akki api me mase 13 wage ekathu una kochchara kalayak yanwada apita denaganna plzzzz rply
@hashi9537
@hashi9537 3 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.බොහොම ස්තූතියි 🙏😊
@jdjfjdudjjgjd2087
@jdjfjdudjjgjd2087 3 жыл бұрын
Hi
@amcaattanayaka1741
@amcaattanayaka1741 3 жыл бұрын
බෙහෙවින්ම ඉස්තුතියි ඩොක්ටර් දැනුවත් කිරීම ගැන ඒ වගේම ඩොක්ටර් මම දැන ගන්න ඕන මට ඒ කාලය ලන් වෙන කොට නිදිමත වගේ එනවා ගොඩක් මට ඔසප් වීම දවස් 2වගේ වෙන විට ඉවරයි එකට හේතුව ඩොක්ටර් මම දැන ගන්න කමටති තෙරුවන් සරනයි නිරෝගී සුවය ලැබේවා ❤️❤️❤️🌷🌷🌷මට වයස 45 මම කුවේට් සිට
@ManeeshaManeesha-c4l
@ManeeshaManeesha-c4l 4 ай бұрын
ගොඩාක් ස්තූතියි ඩොක්ටර් මේවා ගැන කියල දෙනවට අපි දන්නැති දේවල් අද දැන ගත්තා බොහොම පිං මේ වගේ වෙලවාක් වෙන් කරල අපිට periods ගැන කියලා දෙනවාට තෙරුවන් සරණයි ඩොක්ටර් හැමදාම සුවෙන් සතුටින් ජීවත් වීමට කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤
@shashiniprawardhitha8188
@shashiniprawardhitha8188 3 жыл бұрын
ගොඩක් වටිනවා ඩොක්ටර්...ගොඩක් ස්තූති ඔබතුමියගෙ වටිනා කාලයෙන් ඉඩක් වෙන්කරගෙන වැදගත් දැනුවත් කිරීම් අප වෙත ගෙන එනවාට.....ඔබතුමියට තෙරුවන් සරණයි 💖💖🥰💖💖
@jdjfjdudjjgjd2087
@jdjfjdudjjgjd2087 3 жыл бұрын
Hi
@niroshashyamali3891
@niroshashyamali3891 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ thumiyata..මෙවැනි දේවල් apita කියලා denawata...thawath මෙවැනි දේවල් apita kiyala denna...oba thumiyata දළදා සමිඳු පිහිට ලැබේවා.....!!!!!
@udanaharshana1905
@udanaharshana1905 3 жыл бұрын
👍👍😄😄😄😄
@surangarohana6854
@surangarohana6854 3 жыл бұрын
hi
@sujee1425
@sujee1425 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමියට මෙවැනි දෙයක් පහදලා දුන්නට තෙරුවන් සරණයි
@geethagayani3536
@geethagayani3536 3 жыл бұрын
9
@charithagunasekara5448
@charithagunasekara5448 2 жыл бұрын
ගොඩාක් වැදගත් කරුණු දැනගත්තේ ඩොක්ටර් ගේ වැඩ සටහන නිසා බොහොම ස්තුතියි ඩොක්ට
@V_Gamage_
@V_Gamage_ Жыл бұрын
අනේ Doctor .....😫 ඔයා දන්නවනේ ඔයා doctor කෙනෙක් වෙන්න කොච්චර මහන්සි උනාද කියල...😢 ඉතින් මාත් bio කරන්නෙ... ලොකු target එකක් තියනව මටත්...🥺 ඒත් ඉතින්...මේ විදියට period හැදෙන දවස් වලට මට ඇදෙන් නැගිටගන්න බැහැ...😢😢😢බඩ රිදෙනව...කොන්ද රිදෙනව...කන්න බැ මුකුත්...කලන්තෙයි..මුලු ඇගම පණ නැ...😫😫😫එපා වෙනව ..මැරෙන්න තරම් වේදනායි මට....😭😭මුලදි තිබ්බෙනැ...ඒත්ලගදි ඉදල ඔක්කාරයත් හැදෙනවමට..🥺ඉතින් මෙහෙම දවසට tution class යන්නත්බැ මට...🥺school යන්නත් බැ...එහෙම උනාම bio වගේ එකක් කරන ලමයෙක්ට ගොඩක් පාඩුයි...🥺🥺🥺අනේ 😫😫එක තප්පරෙත් වටිනවනෙ මෙ කාලෙ 😢😢ඒත් එහෙම ලෙඩ උනාම ඒ දවස් ටිකේම මට පාඩම් කරන්න බැ බැ..😭😭තරහ යනව හොඳටම...😣😣😣😣 ඔව් හැමදේම නිකන් ලබා ගන්න බැ කියන්නෙ ඇත්ත...🥺මව් පදවිය උනත් ලබා ගන්න බැ නෙ ලේසියෙන්...🥺❤️ Thanks doctor ...🙏🙏🙏🙏❤
@madushanimadushani8850
@madushanimadushani8850 3 жыл бұрын
ගොඩක් වටින.වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබතුමියට
@madhushanigunarathne935
@madhushanigunarathne935 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට.ගොඩක් වටිනා වීඩියෝ එකක්.
@buddhikarathnaweer9459
@buddhikarathnaweer9459 3 жыл бұрын
ගොඩක් ස්තුතියි doctor. 🌹🌹🌹ඔබතුමියට පුලුවන්ද මේ වගේ වැඩ සටහනක් ඉදිරිපත් කරන්න මුනේ ඇතිවන කලු ලපවලට { pigmentation } පිටතින් අල යුෂ කෝමරිකා වගේ දේවල් ආලේප කලත් කිසිම අඩුවක් නැහැ.බෙහෙත් මොනව හරි බොන්න ඕනද? අනේ doctor ඔබ තුමියට ගොඩක් ස්තුතියි අපට විසදුමක් ලබා දෙන්න.
@jdjfjdudjjgjd2087
@jdjfjdudjjgjd2087 3 жыл бұрын
Hi
@amangibandaranayaka8016
@amangibandaranayaka8016 3 жыл бұрын
ගොඩක් ස්තුති මොකද ගෑණු ළමයෙක් උනත් දන්නෙ නැති දේවල් ගොඩයි
@wolf_2007-x2b
@wolf_2007-x2b 5 ай бұрын
මම ඔසප් කලේදි දවසකට වතුර වීදුරු 8 විතර බොනවා.. මට එකෙන් ගොඩක් සනීපයක් දැනෙනවා..
@denuwannew6297
@denuwannew6297 3 жыл бұрын
ගොඩක් වටිනවා ඔබ තුමිය කරන සමාජ මෙහෙවර.
@ribfriend8858
@ribfriend8858 3 жыл бұрын
මෙම වැඩසටහනෙන් නොදන්නා සියලු දේ දැනගත්තා. වෛද්‍යතුමියනි ගොඩක් ස්තුතියි.
@rupikawasala7994
@rupikawasala7994 3 жыл бұрын
බොහෝම වටිනා video ව බොහෝම පින් doctor
@oshadhiamarasekara3687
@oshadhiamarasekara3687 3 жыл бұрын
ගොඩක් නොදන්න දේවල් දැනගත්තා 😊 Thank you Doctor ❤️
@u.ggunarathna6182
@u.ggunarathna6182 3 жыл бұрын
බොහොම ස්තුතියි මිස් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.
@Ransika_wasala
@Ransika_wasala 3 жыл бұрын
ඔබතුමිය කරන සමාජ මෙහෙවර ගොඩක් ගරු කරනවා
@nishashanthirenuka1716
@nishashanthirenuka1716 3 жыл бұрын
🙏🙏🙏
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
එකෙංම 👍
@hasangiperera1914
@hasangiperera1914 3 жыл бұрын
Dr. ව්‍යායාමයක් විදිහට මන් දිනපතා උදෑසන දුවනවා.මට periods දින 3කින් විතර අවසන් වෙලා ආපහු දවස් ගනණාවක්ම සතියක් පමණ ඉතා සුළු වශයෙන් රුධිර වහනයක් වෙනවා. periods වලදි දිවීම නතර කරන්නද? මගේ ශරීරය ට අපහසුවක් නැහැ .ඔබතුමියට උපදෙස් දෙන්න. පුළුවන්ද ස්තූතියි! videos ඉතා වටිනවා. සුභ පැතුම් !
@himashihimashi9317
@himashihimashi9317 3 жыл бұрын
ගොඩක් පින් ඩොක්ටර්.ඔබතුමියට තෙරුවන් සරණයි.🌹🌹🌹
@dilshidilshi4562
@dilshidilshi4562 3 жыл бұрын
නොදන්න දේවල් කියලා දෙන ඔබ තුමියට ස්තූතියි
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 3 жыл бұрын
ඩොක්ටර්ට මගේ උත්තමාචාරය 🙏🙏🙏⭐⭐⭐⭐
@nadeenadee4142
@nadeenadee4142 3 жыл бұрын
ගොඩක් පින් ඔබතුමියට ❤️❤️✨️
@wamsf1945
@wamsf1945 3 жыл бұрын
Very useful information for all, specially for girls and women. Thank You Very Much Doctor.
@priyanthakarannagoda3603
@priyanthakarannagoda3603 3 жыл бұрын
ඩොක්ට, ඒ සංසිද්දියෙදි නම්, සොබාදහම කාන්තාවට අසාදාරනයක් කරල තියෙන්නෙ කියල මට හිතෙන්නෙ.. අඩුගානෙ බඩේ වෙදනාවවත් නොදුන්නනම්.. මනුශ්ශයාට දරාගන්න අපහසුම වේදනා දෙක තමයි දත් කැක්කුමයි, බඩේ අමාරුවයි. කොකොම ව්නත් හොද වීඩියෝ 1ක් ඩොක්ට මේකත්
@dinethsehan9148
@dinethsehan9148 3 жыл бұрын
daraganna amaruma 1,kane kekkuma 2. dath kekkuma
@Dailydose1-10
@Dailydose1-10 3 жыл бұрын
Ow eka nam aththa. Babala hadannath one ,me Duka widinnath one. EPA wenw
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
බොහොම ස්තුති ඩොක්ටර්
@disnashyamali576
@disnashyamali576 3 жыл бұрын
Thank You Very Much Doctor ❤️🌹
@anuththaramadhushani7897
@anuththaramadhushani7897 3 жыл бұрын
ගොඩක් වටිනවා මේ video එක..Thank you very much madam..
@pamodifernando6441
@pamodifernando6441 Жыл бұрын
ගොඩාක් නොදන්න දේවල් දැනගත්තා thank you Doctor ❤ ඇයි ඔසප්පු හැදුමා වමනය යන්නේ ?🥺
@sadunijayaweera9996
@sadunijayaweera9996 3 жыл бұрын
ගොඩක් ස්තුතියි doctor❤️
@jdjfjdudjjgjd2087
@jdjfjdudjjgjd2087 3 жыл бұрын
Hi
@nishanikumudu8930
@nishanikumudu8930 3 жыл бұрын
ගොඩාක් වටින හොඳ වීඩියෝ ඔබතුමිය ඉදිරිපත් කරන්නේ ගොඩක් ස්තූතියි 🙏 ඔසප් වීම නිසියාකාරයෙන් මාස් පතා සිදු නොවෙනවා නම් කුමක්ද ඩොක්ටර් කළ යුත්තේ මාසයක් විතරම එකදිගට ඔසප් වීම ඇති විට කුමක් ද කළ යුත්තේ ඔබතුමියට පුලුවන්නම් උපදෙස් ටිකක් ලබා දෙන්න නැත්නම් ඒ සම්බන්ධ වීඩියෝ එක කරන්න ගොඩක් වටිනවා 🙏🙏 ස්තුතියි doctor තෙරුවන් සරණයි 🙏🙏❤️❤️
@ඉසු
@ඉසු 3 жыл бұрын
ගොඩක් වැදගත් බුදු සරණයි
@prasadarachchl127
@prasadarachchl127 2 жыл бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුතියි වෛද්‍ය තුමියණි..
@KM-tb8wh
@KM-tb8wh 3 жыл бұрын
most valuble vedio doctor...thank you doctor!
@kuwettryui2354
@kuwettryui2354 3 жыл бұрын
ගොඩක් වටිනවා ඩොක්ට. ස්තුති 💞💞💞
@piumikaashini4989
@piumikaashini4989 3 жыл бұрын
ගොඩක් පැහැදිලි කරලදෙනවට ඔබ තුමියට ස්තුති❤️
@jdjfjdudjjgjd2087
@jdjfjdudjjgjd2087 3 жыл бұрын
Hi
@priyadarshani...4108
@priyadarshani...4108 3 жыл бұрын
ගොඩක් ස්තුතියි doctor 💐🙋 ගොඩක් වටිනා දැනුවත් කිරීමක් ,,
@pasindupiyumal5204
@pasindupiyumal5204 7 ай бұрын
මම මෙ කාලෙදි පෞද්ගලික ප්‍රශ්නයක් නිස අදිල ලෙස පෙනඩොල් ගත්ත😖❤️‍🩹 දැන් මෙන්සස් නතර වෙලා❤️‍🩹 සුදු දියර වගෙ යන්නෙ එත් මෙන්සස් වගෙ හුගක් රිදෙනවා😖❤️‍🩹 අනෙ මොකක්ද කරන්නෙ මන්😖❤️‍🩹
@kaweeshanidarshani4863
@kaweeshanidarshani4863 3 жыл бұрын
Doctor ඉරුවාරදය ගැන පැහැදිලි කරන්න .
@rangamangoda7346
@rangamangoda7346 3 жыл бұрын
ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි. . මම රැකියාවක් කරන කෙනෙක් කාටර් වල .. මට ගොඩක් අමාරැ වෙනවා බඩෙි කැක්කුම කෝන්දෙ කැක්කුම ඉවස ගන්න බැ එ වාගෙම ගොඩක් රැධිරය පිටවෙනවා.. වෙිදනාශක පෙති බිවිවත් පොඩ්ඩක් වත් අඩු වෙන්නෙ නැ .. මම ලුප් එකක් දලා දැන් අවුරුදු 10 වෙනවා .එක මෙහෙන් අයින් කරගන්න විදිහකුත් නැ ලංකාවට එන්න විදහකුත් නැ දැන් තියෙන වතාවරණය නිසා .. එවාගෙම සතියකට වැඩි කාලයක් රැධිරය පිටවෙනවා .. මම ගොඩක් මානසිකව විදවනවා මෙි රෝගය නිසා අනෙ වෛද්‍යතුමනි මට පිලිතුරැක් කියන්න මෙි රෝගය සදහා .. ස්තුතියි ඔබතුමියට.. 🌹💖🌹💖🌹
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
ලූප් එක ඉවත් කල යුතුයි.
@rangamangoda7346
@rangamangoda7346 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම්
@ThiliniPradeep
@ThiliniPradeep 11 ай бұрын
අනේ මට තවත් මෙම වේදනාව ඉවසන්න බෑ මැරෙන්න ම හිතෙනවා
@චුටිබබා-ෂ8ඨ
@චුටිබබා-ෂ8ඨ 5 ай бұрын
තිලිණි එහෙම කරගන්න එපා ගොඩක් දුක් විදිනවා නේද තිලිණි
@hashinimeegama7571
@hashinimeegama7571 3 жыл бұрын
Obathumiyata gdk pin.bohoma watinwa videos
@ramanikeshala9341
@ramanikeshala9341 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම් දැන්වත් කරාට බුදු සරණයි
@jacjayasinghe5096
@jacjayasinghe5096 3 жыл бұрын
Doctor, vitamin E සහ folic acid එකවිට ගත්තට ගැටලුවක් නැද්ද?
@nadeeshafernando9654
@nadeeshafernando9654 3 жыл бұрын
ගොඩාක් වටිනා උපදෙස් ටිකක් ඩොක්ටර්. බොහොම ස්තුතියි
@ayeshapriyangani781
@ayeshapriyangani781 3 жыл бұрын
Doctor අර්ශස් රෝගය ගැන පැහැදිලි කිරීමක් කරන්න. මට කලින් තිබ්බා දැන් වැඩිවෙලා බෙහෙත් වලට අහන්නේ නෑ. මම ලංකාවේ නෙමෙයි ඉන්නේ රශ්නෙට වැඩි වෙනවා පිටතින් ඉදිමිලා ගොඩක් ලොකු වේදනාවක් එනවා වැඩ කරන්න බැරි තරමට
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
අනෙ..තෙරුවන් සරණයි ..ඉක්මන්ට සුව වෙවා
@sachinimadushika7426
@sachinimadushika7426 3 жыл бұрын
කොහිල හොදයි කන්න කැද බොන්න 🙏🙏
@ayeshapriyangani781
@ayeshapriyangani781 3 жыл бұрын
මට දැන් හොදයි ඒත් doctor කෙනෙකුට පෙන්නන්න නියම කලා කොහොමද බලන්න. මම italy ඉන්නේ. මම මාස 3ක්‌ ම මුං ඇට කැද හදලා බිව්වා, සව් දවස ගානේ බිව්වා, බාර්ලි දවස ගානේ බිව්වා, සිතල කෑම මාස 3කෑවා. සැර කෑම සම්පුර්ණ යෙන්ම නතර කාලා. අඩුම තරමින් මිරිස් ගම්මිරිස් කෑවෙම නැ. නිකම්ම උයලා කෑවේ පිටි අහාර කෑවෙම නැ. පරිස්සම් උන නිසා අඩු උනා.
@sumudinifernando4423
@sumudinifernando4423 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
ඩොක්ටර් මට මැත කාලෙ ඉදන් මෙන්සස් පිටවෙන්නෙ නැ හරියට ටික ටික සති 3 ක් වගෙ තියෙනවා මම් මෙකට බෙහෙත් ගන්න ගියාම කිවෙ ගැබ්ගෙල හරියෙ පොඩි ඉදිමිමක් අසාදනයක් වගෙ කියලා බෙහෙත් දුන්නා එත් එවා ටිකක් සැර නිස දවස් 2 ක් වගෙ බොනකොට ඇගට අපහසුය් වගෙ දෙවල් නිසා දවස් 5 ක් වගෙ බිලා මම් එවා නතර කරා නැවත මට ඩොක්ටර්ව හමුවෙන්න යන්නත් බැරි උනා. මෙක සුවකරගන්න පුලුවන් වෙය්ද ගැබ් ගෙල පිලිකා තත්වයක් ඇති විමට ඉඩ කඩ තියෙද 🙏
@2nytnt698
@2nytnt698 3 жыл бұрын
ඔබ තුමියට බෝම ස්තූතියි ♥️♥️♥️♥️♥️
@suvineethajayasundara4387
@suvineethajayasundara4387 3 жыл бұрын
බොහොම ස්තුති ඩොක්ටර් ...💐💐💐💐❤️❤️❤️
@dinushikagamage1308
@dinushikagamage1308 3 жыл бұрын
අත්දැකීමෙන් ඩොක්ට කියන්නේ.. මමත් නොනා හිටියා ඩේට් උනාම නාන්න එපා කිව්ව නිසා.ඒත් බැරි වෙලාවත් නෑවොත් එදාට පහුවෙනිදා වෙනකොට හොද වෙනවා.
@g.madhushani1698
@g.madhushani1698 3 жыл бұрын
මාන් නම් නානවා එහෙම වෙනසක් නෑ නේ 🙄🙄🙄
@prabathfernando8242
@prabathfernando8242 3 жыл бұрын
Matath ehemai.mama kalin newa.ita passe dawase nathara wenawa.den mama aye nanne neha.aga sodanawa witharai.dawas thunak,hatharak thibila nathara wenawa
@suwarnasuwarna9376
@suwarnasuwarna9376 3 жыл бұрын
Ou
@Dailydose1-10
@Dailydose1-10 3 жыл бұрын
Ai nanna honda neththe e kaleta... Sure da honda nah Kyla. Math nanawa Mata appiriya nisa 2nd day ekema. Ehema honda nethda ethakota. Mata nam samanyek 7days bleed wenw
@madhumadhu961
@madhumadhu961 2 жыл бұрын
සමහර අයට එහෙම වෙනවා ඇති.. මමනම් ඒ දවස් ටිකේම නානවා,, මටනම් නැති වෙන්නෙ නෑ...
@chamodya6939
@chamodya6939 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට☺️💖
@tharushidananjani1840
@tharushidananjani1840 3 жыл бұрын
වේදනාව වැඩි වෙලා, වමනෙත් යනවා, කලන්තෙ වගේ, මුකුත් කන්නත් බෑ, වේදනාව අඩු කර ගන්න විදිහ video එකක් කරන්නකො DOCTOR
@dulikamanohari9115
@dulikamanohari9115 3 жыл бұрын
Ane ow doctr MN school Yana kale.gadara ewanwa.dn job ekak karnakotath ehamai gadra enwa.a.tharam amarui.edata kisima deyak kargnna ba.gamnk Wath yanna ba.puduma wednwak.mona kalath hariynne na.
@ashivitharanage5494
@ashivitharanage5494 3 жыл бұрын
Ane matath emai 😥
@madhushakumarasinghe5929
@madhushakumarasinghe5929 3 жыл бұрын
සුද යෑම පිළිබද දැනුවත් කිරිමක් කරන්න පුළුවන්ද ඔබ තුමියට 🙏
@kanchanadilhani9560
@kanchanadilhani9560 3 жыл бұрын
ගොඩාක් වටිනවා doctor.... thank uuuu.... ❤️❤️❤️
@inokakumari4377
@inokakumari4377 3 жыл бұрын
ගොඩක් ස්තුතියි DOCTAR
@soshimnk7154
@soshimnk7154 3 жыл бұрын
ඒම බඩේ කැක්කුමක්‌ හදෙන් නෙත්නම් කමක් nedda ♥️😊docter aunty
@inosewwandi1005
@inosewwandi1005 3 жыл бұрын
ගොඩක් ස්තූතීමිස් මේ දේවල් කියලා දෙනවට
@Dubai-vn5pw
@Dubai-vn5pw 3 жыл бұрын
ගොඩක්..ඉස්තුති..ඔබ.තුමියට.💚💚💚💚💚💚💚🌹🌹🌹🌹🌹🌹🌹
@ireshamaduwanthi6475
@ireshamaduwanthi6475 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට.
@nayeshrohan151
@nayeshrohan151 3 жыл бұрын
Hi
@wasanapiyumi1535
@wasanapiyumi1535 3 жыл бұрын
මට අදික ලෙස වේදනාවක් දැනෙනවා කොන්දත් යටි බඩත් ඉවස ගන්නම බෑ.වේදනා නාශක බෙහෙත් බියුවත් අඩුවක් නෑ.කුඩා කාලයේ සිටමයි. Doctorla ගොඩ දෙනෙක් ලගට ගියා අඩුවක් නෑ.දැන් විවාහකයි එත් අඩු නෑ.එපා වෙනවා ජිවිතේම
@sanju6622
@sanju6622 3 жыл бұрын
Mtath ehemai doctor ekta මොකක් hri ekak kiynna ko please...
@ශ්රිලංකා-ඣ8බ
@ශ්රිලංකා-ඣ8බ 3 жыл бұрын
කොත්තමල්ලි රැට පෙගෙන්න දාලා හිස්ඛඩ බොන්න.
@wasanapiyumi1535
@wasanapiyumi1535 3 жыл бұрын
බිවුවා සෙම අවිස්සුනා
@imashi_6516
@imashi_6516 3 жыл бұрын
@@wasanapiyumi1535 mokk...koththamalli biwwama sema hoda wenone mt...
@wasanapiyumi1535
@wasanapiyumi1535 3 жыл бұрын
@@imashi_6516 amuwen neweilu bonna oni tikak badalalu doctor ehemai kiuwe badde natinam sithalailu
@sanduniapsara7095
@sanduniapsara7095 Жыл бұрын
මැඩම්, මගේ වයස 23යි. මගේ ඔසප් වීම හරියට වෙන්නෙ නෑ. ඒත් මට ඒ දවස් වලට එන බඩේ වේදනාව ඒ විදියටම තියනවා. දැන් සතියක් තිස්සෙ බඩේ වේදනාව තියනවා.. ඒත් තාම ඔසප් වුණේ නෑ මැඩම් .😥
@shanikakumari7852
@shanikakumari7852 3 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුති Doctor 💓
@surangarohana6854
@surangarohana6854 3 жыл бұрын
hi khomada shanika
@sadeecreation
@sadeecreation 3 жыл бұрын
අනේ ගොඩක්.වටින වීඩියෝ එකක් Dr.ආන්ටි..❤️🥺...නෑවට අවුලක් නෑ කියල.අද තමා දැනගත්තෙ😋☺️❤
@stefaniacesari2452
@stefaniacesari2452 3 жыл бұрын
Mokada me doctor auntie kiyanne,???
@shanikkumari5990
@shanikkumari5990 3 жыл бұрын
O
@sandalirathnasiri6892
@sandalirathnasiri6892 3 жыл бұрын
@@stefaniacesari2452 Eya podi lamayek wenna athi ekai ehema kiyanna aththe
@pinky3306
@pinky3306 3 жыл бұрын
@@sandalirathnasiri6892 ම් ඔව්😊
@jmcchandika2170
@jmcchandika2170 2 жыл бұрын
ane dictar mata dan manss wena lagai man ads hasban ekka akata hitiya wathura wage poddak blid una ethakota.dan aye podakwath blid une naha a ai ane kiyannako godak pin
@rashmi3175
@rashmi3175 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමියට 🙏🙏❤❤❤
@jdjfjdudjjgjd2087
@jdjfjdudjjgjd2087 3 жыл бұрын
Hi
@maleeshasamarakoon2552
@maleeshasamarakoon2552 3 жыл бұрын
මෙන්සස් උනාම ගොඩක් තරහ යනවා.වෙන දවස් වලට වැඩිය ගොඩක් ඒක ප්‍රශ්නයක්ද ඩොක්ටර්.
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
මා ඒ ගැන වීඩියෝ එකක් කරල තියෙනව.
@niroshavijesingha2251
@niroshavijesingha2251 3 жыл бұрын
Matath mala painawa hadenna sathiyak thiyalama aya yakak thamai sarama ewarai.😁😁😁🤣🤣🤣😂😂😂😭😭😭
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
@@niroshavijesingha2251 ඉවසන්න අනෙ..ලොකෙටම වෙන දෙයක්නෙ...
@niroshavijesingha2251
@niroshavijesingha2251 3 жыл бұрын
@@mallikajayasooriya4935 oya kiyana kam hitiya ?😁😁😁😱😱😱
@niroshavijesingha2251
@niroshavijesingha2251 3 жыл бұрын
@@xgamer660 ubata onnam gaha pan hamanenna nathuwa methana ubata kewa na man.uba paine uda
@arunianupama4463
@arunianupama4463 3 жыл бұрын
Dr.විස්තර ටිකක් දැන ගන්න තියනවා dr. සම්බන්ධ කර ගන්න විදියක් තියනවා ද, plzz, දැන ගන්න කරුණු ටිකක් තියනවා ...
@zamrath36zara89
@zamrath36zara89 3 жыл бұрын
Thank you for ur all the valuable informations.. pls do a video about polycystic ovarian syndrome..
@janu5062
@janu5062 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මැඩම් 😘
@prabodanikaushalya6283
@prabodanikaushalya6283 2 жыл бұрын
ඔසප් වීම නිසියාකාරව සිදු වෙන්නෙ නැත්තම් මොකක්ද කරන්නෙ doctor 😓
@hasanthimudalige5905
@hasanthimudalige5905 3 жыл бұрын
ගොඩක් ඉස්තුති doctor 🙏♥️
@renubopagoda484
@renubopagoda484 3 жыл бұрын
Doctor harima siriyawantai oyage video balnne harima asawen🙂❤ good health God bless you 🙏 Doctor
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 3 жыл бұрын
වැදගත්!!!
@kouzoumponnamparuma5335
@kouzoumponnamparuma5335 3 жыл бұрын
thanks dr goak de danagaththa budu saranai
@kumarikumari5843
@kumarikumari5843 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ඔබතුමියට බොහොම ස්තූතියි
@Pradip555-n2e
@Pradip555-n2e 3 жыл бұрын
Godak ස්තුතියි oba thumiyata.me awadiyedi adika wedanawa athi vimata hethu ikmaninma video ekk karanna kiyala illa sitinawa.budu saranai .
@චතුමිනිහේරත්
@චතුමිනිහේරත් 3 жыл бұрын
ගොඩක් නොදන්නා. දේවල් ඉගෙන ගත්තා thank you so much doctor 🙏❤️
@sapunishehara3123
@sapunishehara3123 3 жыл бұрын
මිස් මට ලොකු ප්‍රශ්නයක් තියනවා. ඔසප් වීම පිලිබදව.මෙ ප්‍රශ්නෙ නිසා මන් ගොඩක් මානසිකව පීඩා විදින කෙනෙක්.මට ඒ ගැන මිස් එක්ක පෞද්ගලිකව කතා කරන්න ඕනි.
@sajifernando3862
@sajifernando3862 3 жыл бұрын
ගොඩක් කාන්තාවන් මේ දින වල නාන්නෑ...පැරණි මතයක් ඔලුවට දාගෙන.
@sandeepanilakmali113
@sandeepanilakmali113 3 жыл бұрын
Godak wedagath doctor e kathawa ❤️❤️❤️
@aruniayantha6481
@aruniayantha6481 3 жыл бұрын
පින් ඔබ තුමියට
@ishanmadhushanka9188
@ishanmadhushanka9188 3 жыл бұрын
වැඩිමල් වෙන්න කලින් කෙල්ලෙක් එකතුවෙලා සුක්‍රානු එකතු උනේත් ළමයෙක්ගේ දෙනවද?.🙏🙏🙏🙏..plzzzzzzzzzzzzzzzzzzz උත්තරයක් දෙන්න..🙏🙏
@nishakarajapaksha6696
@nishakarajapaksha6696 3 жыл бұрын
හුවක් වටින වීඩියෝ එක්ක ඩොක්ට 🖤🖤 💪
@sandunifernando531
@sandunifernando531 3 жыл бұрын
Dr මට‍ අවුරුදු 20යි මට‍ ඔසප් චක්‍රය හරියාකාරව වෙන්නේ නහැ. මාස 6කට පාරක් හෝ ඊට වැඩි කලයක් උනත් මට‍ නැතුව තියෙනවා. තාම පොඩි වයස හින්දා වැඩිය හිතන්නෙපා කියලා dr කෙනක් qwa උනත් මගේ හිතට ඒක ලොකු පිඩනයක්... ලිංගික සායන වලට යොමු වෙන්නත් මගේ හිතට බයයි. Dr මොනා ම හ‍රි advice එකක්. 🥺😢 plzzz
@shashinikavindi9239
@shashinikavindi9239 3 жыл бұрын
Ane matath ehemai, plz doctor rply ekak dennko🙏
@rangamendis8461
@rangamendis8461 3 жыл бұрын
Mt hariyata masa 3k withra wela itapsse masa dekk withra nowi apahu wenawa . Samara welawta eka masayak wge wen nathuw thiyenwa . Samahr welawata masa deka thune nowi thyenw. Godak specialist doctorslata pennuw . Eth beheth bonakota hri nawaththuwama kalin wgemai
@sandunifernando531
@sandunifernando531 3 жыл бұрын
@@rangamendis8461 බෙහෙත් බොන කොට තියෙනවා... බෙහෙත් නවත්තුවම නැති වෙනව... අනෙහ්හ් dr plzzz 🙏🏻😣😣
@පබසරාෆැෂන්
@පබසරාෆැෂන් 2 жыл бұрын
මට ලොකු උදව්වක් ඔනි ඔයාලා හැමොගෙන්ම.🙏🙏 මේ කතාව මන් ගැන නෙමෙයි මගෙ අම්මට තියන රෝගයක් පිලිබඳ😔 ඔයාලා දන්නවනම් මට උදව් කරන්න මං ලොකු මානසික පීඩනයකින් ඉන්නෙ මේ නිසා.😭.අම්මගෙ වයස 38. මගේ අම්මට මාස් සුද්දිය නිස( හැම දවසකම තියනවා හොද වෙන්නෙ නැ .බඩේ කැක්කුම් මෙන්ම ලේ ගුලි වැටෙනවා. හරිම වේදනාකාරී පීඩනයක් තියෙන්නෙ.අපි docter හම්බ වෙන්න ගියා.ඔපරේෂන් කලා.නමුත් කිසිම දෙයකින් ඒ ලෙඩෙ සනීප වෙන් නෑ..doctersla කිසිම දෙයක් කියන් නෑ බෙහෙත් දුන්නත් සනීප වෙන්නෙ නෑ.මට මෙ පිලිබඳ කියාකරන doctersla ඉන්නවනම් දැනුවත් කරන්න 🙏🙏මට ගෑනූ ලමයෙක් විදියට මේවා ප්‍රසිද්ධියේ කියන්න ලැජ්ජයි නමුත් මගෙ අම්මා විදින දුක තවත් බලාන ඉන්න බෑ .වැරදි යමක් ලියවී ඇත්නම් සමා වෙන්න.
@1234Janani
@1234Janani 2 жыл бұрын
ආයුර්වේද වෙද මහතෙක් මුනගැහිලා බලන්න
@sriyanisriyani3782
@sriyanisriyani3782 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි
@surangijayaweera720
@surangijayaweera720 2 ай бұрын
මන් මට එන වෙදනාව දරාගන්නවා බෙහෙත් නොබි 🥺❤️
@nipunitharuka2182
@nipunitharuka2182 3 жыл бұрын
doctor, වර්තමානයේ බොහෝ රටවල් වල කාන්තාවන් menstrual pad වෙනුවට menstrual cup භාවිතා කරනවා. ඒවා භාවිතා කිරීමෙන් අතුරු ආබාධ ඇති වීමට අවස්ථාවක් තිබේදැයි පැහැදිලි කිරීමට හැකිද? එම නිෂ්පාදන විවාහ නොවූ ස්ත්‍රීන්ට භාවිතා කිරීමට සුදුසුද?
@tharangawickramasinghe9786
@tharangawickramasinghe9786 3 жыл бұрын
මටත් මේ කප් එක ගැන දැන ගන්න ඕන. ඒ ගැන වැඩ සටහනක් කරන්න ඩොක්ටර්.
@Kaushishalini
@Kaushishalini 2 ай бұрын
ඔසප් උනාම පැනඩෝල් බොන්න හොදද? අවුරුදු 15-18 අතර අයට ?
@dilinimadushani1040
@dilinimadushani1040 3 жыл бұрын
බොහොම ස්තුති මැඩම්
@surangarohana6854
@surangarohana6854 3 жыл бұрын
hi
@suranibandara3869
@suranibandara3869 2 жыл бұрын
Tank you mis මට සහ අනිත් අයටත් වටිනවා.
@hirunigeethika7360
@hirunigeethika7360 3 жыл бұрын
මිස් වේදනාව අඩු කර ගන්න භාවිතා කරන්න පුලුවන් වේදනා නාශක මොනවද?
@anushasewwandi8360
@anushasewwandi8360 3 жыл бұрын
Mefanamic acid ek hodai
@akilaimashi
@akilaimashi 3 жыл бұрын
කොත්තමල්ලි හොදයි කියල අහල තියනව
@kumarikumari5704
@kumarikumari5704 3 жыл бұрын
@@xgamer660 oya bonne ewada bila kiyanna ko hodai da kiyala
@chathunima4121
@chathunima4121 3 жыл бұрын
කොත්තමල්ලි ගොඩක් හොදයි
@Dailydose1-10
@Dailydose1-10 3 жыл бұрын
@@anushasewwandi8360 500mg da dear?
Blind Boy Saved by Kind Girl ❤️
00:49
Alan Chikin Chow
Рет қаралды 50 МЛН
ماذا لو كانت الفواكه حية 🥥🍸😜 #قابل_للتعلق
00:42
Chill TheSoul Out Arabic
Рет қаралды 29 МЛН
පැහැපත් සමක රහස්|Dr.DR
18:02
Cyber Clinic
Рет қаралды 679 М.