Midwife lk-සෑම කාන්තාවක්ම දැනගතයුතු මාසික ඔසප් වීම |The Menstrual Cycle | Nilukshi Thilakasiri

  Рет қаралды 27,634

MidwifeLK

MidwifeLK

Күн бұрын

Midwife lk-සෑම කාන්තාවක්ම දැනගතයුතු මාසික ඔසප් වීම
|The Menstrual Cycle|Nilukshi Thilakasiri
නිලුක්ෂි තිලකසිරි
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී
මනෝවිද්‍යා උපදේශිකා
#Midwife#NilukshiThilakasiri#

Пікірлер: 117
@shanikashanikamadu
@shanikashanikamadu 7 ай бұрын
ස්තුතියි මිස් පැහැදිලි කරලා දුන්නට .❤
@elawalukotuwa6073
@elawalukotuwa6073 6 ай бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි
@UdariDarshani
@UdariDarshani 2 ай бұрын
මිස්ට ගොඩාක් පිං. මේ කියල දෙන හැම දේටම. ගොඩාක් හොදට හැමදේම තෙරුම් කරල දෙනවට
@IdunilEkanayaka
@IdunilEkanayaka 2 ай бұрын
මිස් මගේ නංගිට අවුරුදු විසි හතරයි තාම බැඳලා නෑ ඒ උනාට පිළිවෙලට මේසස් හැදෙන්නෑ ඒකට මොකක්ද කරන්න ඕනේ මිස් බෙහෙතුත් ගත්තා මාස දෙක තුනක් හරියට හැදුනා ආයෙත් අර විදියටමයි හැදෙන්න මිස්ගෙන් උපදේශයක් බලාපොරොත්තු වන්නේ mister ගොඩාක් පින්
@ns3787
@ns3787 7 ай бұрын
Explained in a creative way. Easily understood
@midwifelk
@midwifelk 7 ай бұрын
Thank you ❤️❤️
@ChandiNadisha
@ChandiNadisha Ай бұрын
හරිම වැදගත්.පිලිවෙලට කියලා දෙනවා.ලස්සනයි👍👍👍
@neranjalaachini6106
@neranjalaachini6106 Ай бұрын
හොද වැදගත් පාඩමක් 👍ස්තුතියි ❤️❤️❤️
@MgmJagath
@MgmJagath 2 ай бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබතුමියට.
@NilanthaPremalala
@NilanthaPremalala 11 сағат бұрын
Mesi.ape දරුවාට අවුරුදු 2ක්vuna Thama mase lede hadunena Mokkda.karanna oni
@thilinimaduhansi8973
@thilinimaduhansi8973 Ай бұрын
2012 idala 2024 wenakanut mata niweradi denumak tibunema ne me gena. Ea nisa hugak moda weda karala tiyanawa nodenuwatkama nisama. Godak sthutiy miss me video eken api wage me pilibada denuwatkamak neti ayawa denuwat karata❤❤❤
@hashinichathurangini9639
@hashinichathurangini9639 6 ай бұрын
Mis man arudu 3 mithuri pethi pawichchi kara palaweni daruwa lebunata passe.2024 janwariye man beheth nathara kara eth thawama mata pilisida genimak une ne mis aei mis ehema wenne ma godaak maanasikawa wetila inne mata pilithurak laba denna mis pizzz
@LakmaliVithanage-jc3dj
@LakmaliVithanage-jc3dj 7 ай бұрын
බොහොමත්ම ❤❤ස්තුතියි මිස්...
@PabodhiHansika
@PabodhiHansika 7 ай бұрын
Harima apuuru pahadili kirimak Oya thumiya apita sampathak
@anushachandani6303
@anushachandani6303 12 күн бұрын
මිස් මට මේ මාසෙ හැදුනෙ පොඩ්ඩයි , බබෙක් ගන හිතන්නෙත් නෑ මිස් දවසක් වත් තිබුනෙ නෑ හැදිල යුරීන් එකක් බැලුව නෙගිටිවු එකත් මිස් මට හොදට හැදෙන්න කරන්න පුලුවන්
@OluWathsala
@OluWathsala 20 күн бұрын
ගොඩාක් ස්තූතියි මිස් මේ දේවල් කියල දෙනවට ❤ මිස් මට මාසිකව ඔසප් වෙද්දි ලොකු වේදනාවක් දැනෙනවා.ඒ දවස් වලට නැගිටගන්නවත් බැරි තරමට අමාරු වෙනවා බඩ කැක්කුම් ගන්නවා වමනෙ යනවා සමහර මාස වලට.එකතැනක ඉදගෙනවත් ඉන්න බැරි තරමට අමාරුයි.ඒකට මොකද කරගන්න ඔන කියල දැනගන්න පුලුවන්ද.මට ඒක ඔලුවටත් ලොකු පීඩනයක් වෙලා තියෙන්නෙ
@thusidamala4649
@thusidamala4649 7 ай бұрын
Well explanation
@midwifelk
@midwifelk 7 ай бұрын
Keep watching
@renukasanjeewani1753
@renukasanjeewani1753 2 ай бұрын
Mis mata den වයස 49k mata den හරියට එය සිදු වෙන්නේ neha මස 2/3ta සැරයන් හැදෙන්නේ නමුත් මම paul සංවිධාන peathi gilinawa mea ගැන පැහැදිලි kaeanawa thanks miss
@sachiniranathunga9600
@sachiniranathunga9600 7 ай бұрын
Miss mage menstrual circle eka dawas 32k 35k wage wenawa..mage saru kaalaya kawadada miss..
@SriyaniDimuthukumari
@SriyaniDimuthukumari Ай бұрын
ස්තුතියි මිස්
@GamagaSurange
@GamagaSurange 2 ай бұрын
Thanks kiyala denawata budusaranai ❤
@ajantha7880
@ajantha7880 2 сағат бұрын
Mis ane mata thama babala na.mensas hadenneth masa 2 kin vithar.vog doctor kenek hamba una .dimba moranne na kiuwa. Beheth gaththa eth thama na mis.mekata visadunak kiyanna mis math asai amma kenek wenna.
@Sududoni-j8w
@Sududoni-j8w Ай бұрын
අනේ මිස් මට ජුලි මාසේ මේසස් උනාට පස්සේ මේසස් උනේ නැ.දැන් සති 8 වෙනවා.ප්‍රෙග්නට් ලක්ෂණ තියෙනවා.නිපල් එහෙම ටිකක් රිදෙනවා.මුත්‍රා එකක් බැලුවා ඒක නෙගටිවු පෙන්නුවේ.මන් මොකක්ද මිස් කරන්න ඕනි.පිළිතුරක් ලබා දෙන්න මිස්.𝕡𝕝𝕫𝕫𝕫𝕫
@SayuniRisindi
@SayuniRisindi 3 күн бұрын
Miss 7day thiyanawa menses unama mokda e
@chandraherat1706
@chandraherat1706 2 ай бұрын
මිස්.මට අවුරුදු 43ක්.වෙනවා.දරුවෙක් හදාගන්න බාලා.පොරොත්තුවක් තියන වා.කමක් නැද්ද මිස්
@imeshamadushani1273
@imeshamadushani1273 7 ай бұрын
Birth control gena video ekak karannko
@priyngikapriyngika.nayana0227
@priyngikapriyngika.nayana0227 Ай бұрын
මිස් මම ප්‍රශ්නයක් තියනවා මට කලින් හැම මාසේම හරියට මසේට ඔසප් විම හැදුනා එත් සැනට අවුරුදු 3ක ඉදලා මාස 6 ට පාරක් 8 කට පාරක් ඔසප් වේනවා එත් එක දවස් වගේ තියේන්නේ මට වයස දැන් අවුරුදු 38 යි මට පැහැදිලි කරන්න පුලුවන් ද මිස් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Shandra-hn3nw
@Shandra-hn3nw 6 ай бұрын
ම්ස්..මම...ම්තුරි..පෙති..ගන්තා..මාස..දෙකක්...මම..දැන්..නතර..කරලා..තියෙන්නෙ..පෙති..ගන්න..එක්..මට..අන්තිම.ට..මෙන්සස්..වුනෙ..පෙබරවාරි...26..මාර්තු.මාසෙ..හැදුනෙ18අනෙ..ඇයි..ම්ස්..එහෙම.වෙන්නේ..තාම..අපියල්.මාසෙට.මෙන්සස්..වුනේ.නැහැ.පෙති..නතර..කරපුවාම..එහෙම..වෙනවද
@හිතුමතේ
@හිතුමතේ 2 ай бұрын
මිස් මං unmarried.මට මෙන්සස් හැදිලා හොඳ වෙන්නෙම නෑනෙ. මට එ්ක හරි අමාරුයි. බෙහෙත් ගත්තා. Scan කරා. කිසිම ප්‍රශ්නයක් නෑ කිව්වා. ඒත් අඩු වෙන්නෙම නෑ. අනේ මට Reply කරන්න මිස්..
@nishmikaSewwandi
@nishmikaSewwandi 16 күн бұрын
Miss menses hedunama wedanawata penadol bonna hoda nedda
@SeuwandiHerath-sk9cl
@SeuwandiHerath-sk9cl 6 ай бұрын
Mis dennagema ekata pita wenna onada lamayek pilsida ganna
@amahindu8362
@amahindu8362 7 ай бұрын
Jathiyee ammawarungee pinata pahala wuu dewathawiya....
@NalinFenando
@NalinFenando 4 ай бұрын
Godak sthuthiii mis🙏
@sureshsandaruvan4908
@sureshsandaruvan4908 2 ай бұрын
මිස් මං බදින්න කලින් මාස්පතා මෙන්සස් හැදුනා ඒත් දැන් හැදෙන්නෙ නැ මං මොකුත් උපත් පාලන පාවිච්චි කරන්නෙත් නැහැ .දැන් කලින්ට වඩා ටිකක් මහතයි . මිස් මට දරැවෙක් හදන්න ඕනේ මං මොකද කරන්න ඕනේ .අනේ රිප්ලයි කරන්න මිස්
@NethmiParindiya
@NethmiParindiya Ай бұрын
Mis mt osap venne maseyak ara masayk .samahara masa valat masa dekak vithr osap venne ne.e masa valat yati bada godak kakkumai
@thilinakasun6975
@thilinakasun6975 2 ай бұрын
මිස් මට අවුරැදු 28යි මට අවු8පුතෙක් ඉන්නවා...මට මෙන්සස් හැදුනම දවස් 10 වගේ තියනවා මට ඒක වදයක්...ඒක ලෙඩක්ද..
@Upasaka-fk4my
@Upasaka-fk4my 5 ай бұрын
වැදගත් ❤❤
@sanduninayanathara4836
@sanduninayanathara4836 2 ай бұрын
Miswa sambanda kara ganna විදියක් නැද්ද
@HopefulGolf-uv6xn
@HopefulGolf-uv6xn 6 ай бұрын
Mis mage duwata masa 3k 4k giyama thamai det hadenne nithrama podda podda yanawa doter lata pennuwama wadiya ganan ganne na me sambandawa pennana puluwan hoda doter kenek kiyanna mis
@Chutu1010
@Chutu1010 2 ай бұрын
Mis ..මට මිස්ව contac කරගන්න පුලුවන්ද..මම midewife කෙනෙක් වෙන්න ආසයි..ඒකට බලන සුදුසුකම් මොනවද කියල දැනගන්න පුලුවන්ද මිස්
@AmaliSampath
@AmaliSampath Ай бұрын
Miss man badala nam na ane Miss mata maseta deparakma asanipa wenawa natharawennath godak dawas yanawa Man mokada karanne miss
@HN91461
@HN91461 6 ай бұрын
Miss mata dena ganna puluwanda. Hema masema osap unath uparima dawas dekak wage thiyenne. Eka hoda nedda miss poddak e genath pehedili karanna. Mama labana aurudde merry karanna inne. Ehema wena eka prashnayakda.
@yasasediriweera8281
@yasasediriweera8281 4 ай бұрын
ඒක සාමාන්‍යයි ප්‍රශ්නයක් නැහැ නේ
@SeuwandiHerath-sk9cl
@SeuwandiHerath-sk9cl 6 ай бұрын
Mis Mata mensasa Hama masema hadenne na Dan masa 3 withara
@sitharamaduwandi3321
@sitharamaduwandi3321 2 ай бұрын
Mis man lup ekak dala inne den aurudu 5ta kittui, mata juli mase 6 mensas heduna, thama me maseta hedune na,mata eka loku prashnayak ane mata pilithurak labadenna
@ntmnswad8649
@ntmnswad8649 4 ай бұрын
Maseta dewarak osap wenne ai miss. Eka baya wenna deyakda.nethnam normal deyakda
@shanidanthanarayana
@shanidanthanarayana 2 ай бұрын
මිස් මම marry කරලා තවම මාස 1 1/2ක් වගේ වෙන්නේ...මට මේ මාසෙ 15 menses උනා...20 වගේ වෙනකොට නැවතුනා..ආයෙම ඊයෙ ඉදන් තියෙනවා🥺මම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනිද..නැත්නම් මේක සාමාන්‍යයිද
@dinithichamodi1624
@dinithichamodi1624 2 ай бұрын
Miss mata අවුරුදු 33 k wenawa වෙනදාට mata menses hadila dawas 4 k wage යනකොට ඉවරයි නමුත් me mase dawas 15 k wage me වෙනකොට mama doctor kenek ta පෙන්නුවා නමුත් e බෙහෙත් වලට mata adu une na බෙහෙත් bila nawathuna ගමන් ආයෙත් haduna mama scan ekakuth kala මුකුත් prasna na කිව්වා
@KdHd-i7w
@KdHd-i7w 2 ай бұрын
Ana mis apa duwata masata 2 hadanawa ayata auruda 12
@RandiKodi
@RandiKodi Ай бұрын
Mis mata awrudu 42 Jui 29 Mensas unata passe tawana Mama mari karala 1ekai Ane mis apita babek ona Mama monada karanna ona Pin siduwei pahadili Uttharayak denna
@annkaushalya2338
@annkaushalya2338 Ай бұрын
Miss mama inne pita rata mata wayasa 23 agosthu 09 thama hadune naha aiye
@kaveeshawijerama4638
@kaveeshawijerama4638 4 ай бұрын
Mis තයිරොක්සීන් තියෙන අයට බබාල හදන එක ප්‍රශ්න යක් ද ?
@fashiongirl0404
@fashiongirl0404 6 ай бұрын
රටේ කුණු නිළියන්ගෙ චැනල්ස් නම් හිට් වෙනව. Day outinhs room tours අරව මෙව්ව. මේ වගේ වැදගත් දෙයක් බලල දැනුවත් වෙන්න ශෙයාර් කරල තව කෙනෙක්ට යවන්න අපෙ මිනිස්සු දන්නෙ නෑ. රටට මේ කල ගිහින් තීන්නෙ දේශපාලුවො නිසාම නෙවෙයි. මෝඩ මිනිස්සු නිසා. බලන්න මේ විඩියෝ එකට වීව්ස් කීයද. ශනුද්‍රිගෙ වීඩියෝ එකක් වගේ ගත්තොත් වීව්ස් කොහොමද 😂 ගෑනු ලමයෙක්ට වැදගත් වෙන්නෙ මේ වගේ වීඩියෝවක්ද නැත්තන් අර නිකියන්ගෙ දවස ගත කරන ඒවද. පේනවද අපේ මිනිස්සුන්ගෙ වෙනස. කුණු රසයට තමයි කැමති. මේ වීඩියෝව මෙන්ම මේවගේ වැදගත් දේවල් දැනුවත් නොවී කොයි තරම් මෝඩ වැඩ මිනිස්සු කරගන්නවද එදිනෙදා ජීවිතයේ😢
@ChamodiKaushalya-m1e
@ChamodiKaushalya-m1e 4 ай бұрын
Godk ay dnne nh me channel ek .math ada den gththe .(2024/05/26) Hebei mama nm shanudre ge vlog ehem blnne nh .😊
@chandimakumari6304
@chandimakumari6304 2 ай бұрын
Thank u❤
@maleeshamadu3982
@maleeshamadu3982 6 ай бұрын
අනේ මිස් මන් මේ මාසෙට දෙපාරක් මෙන්සස් උනා වයස 25යි අවුරුදු 1ඉ මාස 2 ක බබෙක් ඉන්නව ඩොක්ටර් කෙනෙක් මුන ගැහෙන්න වෙයිද
@A-mw9xh
@A-mw9xh 2 ай бұрын
Ane miss mn jadel ekak aurudu thuna hamarak dan hitiya ethakota mul masa thuna thula mata mensas hsduna masen maseta.passe bindu deka thuna giye.jedeleka galola dan masa ekahamarak mata dan kohomathma mensas ne.e ai miss
@NiroshanDilhara
@NiroshanDilhara 4 ай бұрын
Mis hamuwenna puluwan kohomada kiyannako
@akiladulanji2228
@akiladulanji2228 3 ай бұрын
මිස් මට අවුරුදු 26යි. මම බැදලා දැනට අවුරුදු 2ක් වෙනවා. බැදලා මාස 6ක් විතරයි මිස් මට හරියට ඔසප් වීම සිදු උනේ. මම කිසිම උපත් පාලන ක්‍රමයක් පාවිච්චි නොකරපු නිසා pregnant කියලා හිතල vog doctor කෙනෙක් ලගට ගිහිල්ලා බැලුවා මිස් ඒත් pregnant වෙලා තිබුනෙත් නෑ. ගර්භාශයේ කිසිම ප්‍රශ්නයක් තිබුනෙත් නෑ. හැබැයි මිස් එදා ඉදන්ම දැනටත් මට mensus හැදෙන්නෙ මාස දෙක තුනකට සැරයක්. ඒ වෙනස්වෙන්න පටන්ගත්ත මුලම මාස 2k විතර ඇතුලත මගේ බර 14 kg ක් විතර වැඩි උනා. දන් මිස් මම කෑම පාලනය කරත් කෙට්ටු වෙන්නෙත් නෑ. මේකට මොකද්ද මිස් කරන්න ඕන..
@chathurikanadeeshani3255
@chathurikanadeeshani3255 Ай бұрын
man normally ketti knk. Covid kale gdr innkota kala kala marama vidihata mahath una. 11kg walin vitara bara wedi una. Eta passe matat osap wena vidiha wenas una. Hariyata une na. Hitapu gaman 20 days vitara tibba. Passe mn vog knk ta pennuwa. Eyat qwa vistara kala. Passe mn mge anawashya bara gdk adu krgatta exercise ehema kala. Dn e case eka gdk durata hodai. Et niyama date ekatama wenne nm naa. Etmasen maseta wenawa niyama date ekata dawas kipayak or 1 week wge late wela hari. hoda VOG knk ta pennanna. Baya wennepa.
@Ogi100
@Ogi100 20 күн бұрын
PcoD
@samadhialahakoon5453
@samadhialahakoon5453 3 күн бұрын
mata hithenne oyata pcos ... Ikmanatama aayeth vog chanel krnna...
@RaaveerageKanthi
@RaaveerageKanthi Ай бұрын
Mis mata hithata loku gataluwak thiyanawa man dan jadal eka galawala auruddak wenawa thama mata mensas hadila eka masekawath ane e ai mis
@OshadhiAdhikari
@OshadhiAdhikari Ай бұрын
Mis mata awurudu 20yi .masen maset hariyata piriyads hadenawa mata .eth dawas 8k thiyenawa eka gataluwakd miss
@AshnikaLakmali
@AshnikaLakmali 2 ай бұрын
අනේ මිස් උත්තරයක් මට එවන්න...මට මාසික සුද්ද වීම හැදුනට..ලේ යන්නේ බිඳු දෙකක් විතර..දවස් දෙකෙන් වගේ ඉවර වෙනවා..එක පෑඩ් එකක්වත් යූස් කරන්න ඕන නෑ..මොකද ලේ බිංදුවක් විතර යන්නේ
@amashadewmini7436
@amashadewmini7436 14 күн бұрын
Miss mta wenadata bedunama dawas 3,4 nathara wenawa me para hedumama mis sathiykatath wada kalayak thiyenawa hebi mata yanawa xenne mis chutta chutta sathiyakatath wada kalayak thiyenawa ane mata ripley ekak dennamo mis plz ,😓😓😓😓
@Oshi-e4r
@Oshi-e4r 4 ай бұрын
Mis mt davs 10k thiyenva mokda krnne ekat
@dinithichamodi1624
@dinithichamodi1624 2 ай бұрын
මොකක්ද mekata mama කරන්න oni please help me
@SathsaraniSamarawickrama
@SathsaraniSamarawickrama Ай бұрын
Ane mis mn mary karala thama babala ne mn pirisidukama gana godak hithana kenek mage husband mary karata passe bulath vita kanawa eya kussiye sink ekata bathroom ekata kela gahanawa kata hodala dala vita kali hamathanama gedara eka thappareta hadi karanawa mn epa kiwata ahanne mn randu wela gedarin gihin thiyanawa meya nisa ude idan gedara lassanata thiyan innawa eya awa gaman okkoma vinasa karanawa eya nala karala innawa,dan meyage wada nisa mata depression,mn beheth bonawa eth eya e waradi hadaganne,mata dan family life eka epama wela mn mokada karanne mn gedarin gihin innakota ape hithawath aya madihath wela eyata upades dunna eya bathroom ekata giyagaman eka vinasa karala jara karala enne mn mekata monada karanne mis
@jesminsherin6844
@jesminsherin6844 6 ай бұрын
Unusum bath tub wala bahla inna hoda nadda pregnant aya
@SeuwandiHerath-sk9cl
@SeuwandiHerath-sk9cl 6 ай бұрын
Lamayek pilsida ganne kohomada
@yasasediriweera8281
@yasasediriweera8281 4 ай бұрын
ඩ්ම්බයක් ශුක්‍රාණුවක් සංස්ලේශනය වෙලා යුක්තානුවක් හැදෙනවා ඒක්ස් තමයි කලලය
@YasharaNishadini
@YasharaNishadini 4 ай бұрын
Miss Mata piriyad adenne beheth walata witharai hadenne
@chathu7432
@chathu7432 4 ай бұрын
miss apita oba thumiyagen awshya dewal dena ganna oba thumiyge grup eka mkdda
@VITTORIAFASHION
@VITTORIAFASHION 4 ай бұрын
Mt hema masema mensas hedenawa..hebei mt godak amaru wenawa, mn godak penadol bonawa miss wedanawa adu karaganna,, eka hoda ne neda
@midwifelk
@midwifelk 4 ай бұрын
ඔසප් වේදනාව සමනය කර ගැනීම සඳහා වේදනානාශකයක් පාවිච්චි කිරීම කිසිසේත්ම අහිතකර නැහැ
@ChandimalViduranga
@ChandimalViduranga 3 ай бұрын
Ane mis mata giya mase 21 mensas una me mase thama hadun na mis muthta chek kara ehemat na hethuwa kiyannako mis
@SewwandiSilva-d4v
@SewwandiSilva-d4v 4 ай бұрын
Mata palaweni wathawata daws 20 haduna eka prshnykda
@midwifelk
@midwifelk 4 ай бұрын
චක්‍රයේ යම් යම් සැලකිය යුතු වෙනස්කම් ඉඳහිට සිද්ධ වෙන්න පුළුවන්
@Rune_Frost
@Rune_Frost 2 ай бұрын
please... comments වල ඉන්න අය මට කියන්න පුළුවන්ද ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර හම්බවුණාද කියල?
@dilankasithumini8593
@dilankasithumini8593 6 ай бұрын
Miss Mata wayasa 37 wanawa.mata Dan masa thunaka wage idala mensas hiri dawasata onat yana pamanaya godak aui.podda poda yanna.mame godak mahat ona.badat godak avit husma gannat amarui.mata mensas hodata one kenak ane miss mame mokakde karanne one.
@yasasediriweera8281
@yasasediriweera8281 4 ай бұрын
ඔයා ඉස්සෙල්ලා ඔයාගේ ඇග අඩු කර ගන්න ආහාර රටාව ට්කක් වෙනස් කරන්න එතකොට හරියට ඒ දේ වෙයි
@dilankasithumini8593
@dilankasithumini8593 4 ай бұрын
Thank you miss
@RenukaWanniarachchi-x6j
@RenukaWanniarachchi-x6j 7 ай бұрын
❤❤❤
@sudeshnissanka9836
@sudeshnissanka9836 6 ай бұрын
Hello
@lokka00227
@lokka00227 6 ай бұрын
Miswa contack krgnn puluwnd visthra wgayak denganna
@ChamodiKaushalya-m1e
@ChamodiKaushalya-m1e 4 ай бұрын
Mis mama me wage dws wlt bade kekkuma nisa pethi wgayk gnw .kmk nadd ek .dwsk hospital eken dunne .den mama ek digatma bonw me dws wlat .wedana nashaka ekk .ek biwt kmk nadd mis
@sewwandikahagalage6004
@sewwandikahagalage6004 4 ай бұрын
0:42 Mis mata osap dineta wamane yanawa samahara data katin leth yanawa dan aurudu 8wamane yane ekata mokda karanne
@midwifelk
@midwifelk 4 ай бұрын
කටින් රුධිරය පිටවීම ගැන නම් මට අදහසක් නැහැ වමන යන එක යම් යම් අපහසුතා ඇතිවෙන්න පුළුවන්
@dushanibandara3761
@dushanibandara3761 6 ай бұрын
@AyomiNisansala-m6j
@AyomiNisansala-m6j 29 күн бұрын
Ane miss mata oya eka private katha karana oni.plz katha karana puluwan vidiyak kiyana
@chalaniwinodya5006
@chalaniwinodya5006 Ай бұрын
මිස් මට අවුරුදු 20 ඉ මට මාස 5 කට විතර පස්සේ ඒම වෙන්නේ ඒ ආඉ
@KavindyaDidulangani
@KavindyaDidulangani Ай бұрын
මිස් මට දැන් අවුරුදු 27 මට ඉන්නවා අවුරුදු 6ka බබෙක් eth දෙවැනි පාරට aboshan. උනා ඒත් දැන් අවුරුද්දක් වෙනවා thamana එ ai
@rebelashi
@rebelashi 2 ай бұрын
Ane miss please comments walata reply karanna please 🥺
@AthulaAthulapushpakumara
@AthulaAthulapushpakumara 5 ай бұрын
මම බැදලා දැන් අවුරුද්දක් වෙනවා මීස් 1:29
@gadgetpodda5980
@gadgetpodda5980 7 ай бұрын
Miss mage mensas regular na vog dronis tablet eka bonna dunna eka bona eka hodaida
@midwifelk
@midwifelk 7 ай бұрын
ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් අඩංගු පෙති මගින් ඔසප් චක්‍රය ක්‍රමවත් කරනවා
@peshalachathurangi146
@peshalachathurangi146 2 ай бұрын
​​@@midwifelkmiswa contact kara ganna details ewanna puluwanda plz 🙏
@cricketgamerlive24
@cricketgamerlive24 6 ай бұрын
Missge number denna puluwn da prashnayak thiyenwa visadagnna
@ajiththudawa9024
@ajiththudawa9024 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@ns3787
@ns3787 7 ай бұрын
Birth control gannakota menses hedena eka natarawenawada miss?menses cycle ekata eka balapanwada?
@midwifelk
@midwifelk 7 ай бұрын
සමහර ක්‍රම වලදී වෙනස්වීමක් වෙන්න පුළුවන් විශේෂයෙන් හෝමෝනමය ක්‍රමවලදී අධික රුධිර වහනයක් එක දිගට සිද්ධ වුනොත් ඒක ගැලපෙන්නෙ නැහැ.ඒ වගේම අක්‍රමික රුධිර වහනය නිරන්තරයෙන් සිද්ධ වුනොත් ඒකත් ගැලපෙන්නෙ නැහැ ඔසප් චක්‍රය නතරවීම රුධිරය පිටවීම අඩුවීම වැනි කාරණයන්ගෙන් හානියක් නැහැ
@SeuwandiHerath-sk9cl
@SeuwandiHerath-sk9cl 6 ай бұрын
Misge numbara eka denawada
@AthulaAthulapushpakumara
@AthulaAthulapushpakumara 5 ай бұрын
මම බැදලා දැන් අවුරුද්දක් වෙනවා මීස්
@AthulaAthulapushpakumara
@AthulaAthulapushpakumara 5 ай бұрын
අනේ මීස් මට මෙන්සස් හැදෙන්නේ දවස් දෙකයි එත් මට යන්නේ ටිකයි
@midwifelk
@midwifelk 4 ай бұрын
අඩුවෙන් රුධිරය පිටවීම හිතකරයි එයින් ඔබේ හිමොග්ලොබින් අගය ආරක්ෂා වෙනවා වෙනවා අඩුවෙන් රුධිරය පිටවීම හානිකර නැහැ
@kaveeshawijerama4638
@kaveeshawijerama4638 4 ай бұрын
Mth ehemai lagakadi idan hithata hri wadayak wela prashnayak vela thibba
@deneeshaheenliyadda3745
@deneeshaheenliyadda3745 2 ай бұрын
Matath. Dawas dekak kiyanne 36-48 hours wage. Matath eka hari prashnayak. Eth mam doctors la 5/6 wage channel kala. Hama doctor kenekma kiyanne eka hodai kiyala.
@DisnaKumuduni-pv1vz
@DisnaKumuduni-pv1vz Ай бұрын
මීස් ගෑණු ළමයෙක් මාස 7කට සැරයක් පමණ ඔසප් වීම සිදු වෙන්නේ එයට හේතුව මොකක්ද එහෙම උනාට නමක් නැති ද😂❤
@ImashaNethmini-tw9zu
@ImashaNethmini-tw9zu 4 ай бұрын
Missge whatspp no eka denn puluvnd..prashnyk thiye dngnn
@ShehaniMadhuwanthi-b9e
@ShehaniMadhuwanthi-b9e 6 ай бұрын
මිස් මාසෙන් මසෙට ඔසප් වෙන්නෙ නත්තෙ අඉ
@neranjalaachini6106
@neranjalaachini6106 Ай бұрын
හොද වැදගත් පාඩමක් 👍ස්තුතියි ❤️❤️❤️
@sanjeewanisanjeewani1841
@sanjeewanisanjeewani1841 4 ай бұрын
@VbDc-mn4xo
@VbDc-mn4xo 3 ай бұрын
❤❤
@pinkchouse5025
@pinkchouse5025 5 ай бұрын
❤❤❤❤❤❤
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН