දිය ඇල්ලක් ළඟ ඉඳගෙන ගන්ඨාර ගහන හැමෝම ආධ්‍යාත්ධ්‍මික පුද්ගලයෝ ද? Dr.Kasun Nagodavithana | Asanga Live

  Рет қаралды 6,979

Asanga Live

Asanga Live

Күн бұрын

Пікірлер
@Auslank
@Auslank 26 күн бұрын
පුලුවන් නම් මෙතුමත් සමග තවත් මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කරන්න කියල ඉල්ලීමක් කරනව.ඉතාම වටිනව.අසංග අයියා ගේ ඉදිරිපත් කිරිම ගැන අගය කරනව
@SamindiKushalya
@SamindiKushalya 28 күн бұрын
ඉතාම වටිනා කතාබහක්, දිගටම කරන් යන්න ❤
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 28 күн бұрын
කියන්න වචන නෑ... ඉතාමත් වටිනවා..
@madhuathauda
@madhuathauda 22 күн бұрын
Thank you for hosting a great & meaningful programme/discussion Mr. Asanga! 🙏 මෙම වැඩසටහන තුළ කසුන් නාගොඩවිතානයන්ගේ මෙම ආධ්‍යාත්මික ඉගැන්වීම "ආධ්‍යාත්මය" සොයා යන්නවුන්ට ලැබිය හැකි/ලැබිය යුතු වටිනාම තිළිණයකි. මෙම කෙටි වේලාව තුළ ඔහුගේ ඉගැන්වීමෙන් මා අවබෝධ කරගත් "සාරය" සියලු ලෝක සත්ත්වයාම උරාගත යුත්තක් කොට මම සළකමි. එය එසේම වේවා යැයි ප්‍රාර්ථනා කරමි. අසහනයෙන් හති වැටී සිටිනා මනුෂ්‍ය ප්‍රජාව උදෙසා නාගොඩවිතානයන්ගේ මෙම ආධ්‍යාත්මික උත්සාහය/ඉගැන්වීම අති මනුෂ්‍ය ප්‍රජාවේම ආත්මීය ප්‍රබෝධයක්/පුනර්භවයක්/අලෝකයක් කොට නිර්වචනය කරමි. ගැලීලියෝ ගැලිලි නම් විද්‍යාඥයා අවසානයේ "යුරේකා" යැයි කියමින් තම සොයාගැනීමේ ප්‍රීතිය ලොවට හෙළිකළ ආනන්දජනක මොහොත සේම, බුදුරජාණන් වහන්සේ "අග්ගෝහමස්මි ලෝකස්ස" යන ප්‍රීති උදානය තුළින් "මෙය මාගේ අවසන් උපත යැයි සපථ කළ නිරාමිස සතුට අවසන "නිර්වාණය" යන ආධ්‍යාත්මයේ උපරිමයට ළඟා වූ පණිවුඩය නාගොඩවිතානයන්ගේ ආධ්‍යාත්මික ඉගැන්වීම තුළ ද අන්තර්ගත වී ඇති බැව් ඉතා පැහැදිලිය. එබැවින් ඔහු "පැවිදි භික්ෂුවක" නොවීම බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික පණිවුඩය එනම් "ආධ්‍යාත්මිකත්වයේ උපරිමය නොහොත් නිර්වාණය" විශ්වය පුරා බෙදාහරිනා "සැබෑ අනුගාමිකයෙකි." ඔහුගේ මෙම සුපිරිසිදු වෑයම මනුෂ්‍යයෙකු ලෙස ලැබිය හැකි උත්තරීතර මෙහෙවරකි. ඔහු උතුම් නිර්වාණාවබෝධයම සාක්ෂාත් කරගනීවා! 🙏✨
@maliniitaly8860
@maliniitaly8860 27 күн бұрын
සුබ දවසක් වෙිවා ඔබදෙදෙනාටම හරිම සතුටුයි ⁣අපේ කසුන් මහතා ව දැක ගන්නට ලැබිම ගැන ගොඩක් වටිනවා මෙ සාකච්ඡා ව ස්තුතියි අසංග මල්ලි ජයවෙිවා ❤❤
@VishmiOshadee
@VishmiOshadee 26 күн бұрын
හරි වෙනස් කතාබහක්.මං කවදාවත් podcast එකක් තේරුම්ගන්න උත්සාහ කරන කෙනෙක් නෙවේ.හැබැය් මේ podcast එකේ වචනයක් වචනයක් පාසා හිතන්න දෙයක් තිබ්බ.සතුට කියල මං මවාගෙන හිටපු දේ වැරදි කියල මට තේරුනා.අත් හරින්න නෙවේ.අත් හරින්න දෙයක් නැති බව තේරුම් ගන්න.ඔව් මං හිතන්නෙ එවිට යථාර්තය වැටහේවි.බොහොම ස්තූතිය අසංග අය්යෙ.ඒ වගේම සසර ණය ගණුදෙණු ඉවර කරගන්න අසංග අය්යටත් කසුන් sirටත් මිනිස්සුන්ට යථාර්තය පෙන්නන්න මේ ගත් උත්සාහය හේතූ වේවා කියල මං ප්‍රාර්ථනා කරනව.🙂
@nilukapriyadarshani2422
@nilukapriyadarshani2422 28 күн бұрын
අද තමයි මෙතුමව දැක්කෙ.දකින්න ආසාවෙන් හිටියෙ.පුදුම නිවිච්ච ගොඩාක් පින් පාට කෙනෙක්.කියන අකාරයට අධ්‍යාත්මයෙන් ඉහල තලයක ඉන්න කෙනෙක් කියල හිතෙනව.ගොඩාක් දේවල් ඉගෙන ගත්ත.අසංක live ගොඩාක් ස්තුති ❤❤💗
@NilakshaDushara-vk9sk
@NilakshaDushara-vk9sk 28 күн бұрын
නියම වැඩසටහනක්.......👌❤
@Auslank
@Auslank 26 күн бұрын
ඉතාම වටින කරැනු.ස්තුතියි
@sirilee139
@sirilee139 28 күн бұрын
ඉතාම වටිනා කතිකාවත ක් . හැමදාම අගය කළහැකි කටයුත්තකි . අසංග මහත්මයා ගේ දැනුමත් next level ඒකට යනවා වගේ අපිට දැනෙනවා . ඒය ඉතාම හොදයි . සංසාරය කියන්නේ පුදුම තැනක් . මිනිස් සිත ආරක්ෂා කර ගන උඩුගම්බලා යාමට ලේසි ක්‍රම සහ විදි කියා දීම ගැන ආචාර්ය තුමාට වගේම අසංග මහත්මයාට ත් අපි ස්තුතිවන්ත වෙමු. යහපතක්ම වේවා .සුවපත් වේවා .
@HemanthaadikariAdikari
@HemanthaadikariAdikari 21 күн бұрын
මෙතුමගෙ තවත් වීඩියෝ තියෙනවාද .දේශනා තියෙනවාද .හරිම වටිනව මේ ටිකත්..❤️🙏
@vindyarandeniya
@vindyarandeniya 28 күн бұрын
ස්තූතියි !ආචාර්‍ය තුමාව ගෙන්වූවාට ස්තූතියි 🙏
@lakmini6642
@lakmini6642 27 күн бұрын
Dear sir I respect you and love you so much ❤ May triple gem bless you 🙏
@anuruddhikawijesekara9604
@anuruddhikawijesekara9604 28 күн бұрын
Excellent program
@NeelRajapaksha-x5q
@NeelRajapaksha-x5q 21 күн бұрын
හරි ලස්සන වගේම ඉතාම වටිනා කතාවක් 🌹🌹🌹
@nomaperera9882
@nomaperera9882 27 күн бұрын
අද තමයී මෙතුමාව දැක්කෙ.. Thank you!❤
@KumariLady
@KumariLady 26 күн бұрын
Mama me program eka deparak ahuwa.Asanga sahodaraya oyatath Sir botath thanks.
@nirmalajayathilaka2255
@nirmalajayathilaka2255 28 күн бұрын
ඉස්සර සති අග පුවත් පතක විශේෂාංග ලිපියක් පල වුණා මෙතුමා ගැන.. ලක්බිම පුවත්පත වගේ මතක.. ඒ කාලේ ඉදන් මෙතුමාගේ දැනුම සහ එම විෂය ක්ෂේත්‍රය පිළිබඳව ඉතාමත් උනන්දුයි.... ඒ කාලේ මෙවැනි සමාජ මාධ්‍ය ජාලා තිබුණේ නෑ... අද එතුමා මේ ආකාරයෙන් දකින්න ලැබීම ඉමහත් සතුටක්... අසංග ඔබේ Asanga live යූ ටියුබ් නාලිකාවත් මං අත නොහැර බලන චැනලයක්.. සියලු වීඩියෝ ආසාවෙන් බැලුවා.. ඔබටත් ජය වේවා !! දිගටම ඔබත් එක්ක ඉන්නවා... ඔව්.. මේ කතාව next level ... ඇත්ත ... ඔබ දෙපළගේ සුසංයෝගය එක්තරා වටිබ්‍රේෂන් එකක ඉන්න ආධ්‍යාත්මික ජීවිත ආමන්ත්‍රණය කරාවි.. මාද ඇතුලුව.....
@SharmilaPriyadarsani
@SharmilaPriyadarsani 27 күн бұрын
Excellent.. ❤️ 👍 🙏
@sandhyakulasinghe2843
@sandhyakulasinghe2843 28 күн бұрын
Thanks Asanga
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 28 күн бұрын
මෙවැනි වැඩ සටහන් නිරතුරු ගෙන එන්න.
@sangeethanjalee209
@sangeethanjalee209 25 күн бұрын
අමුතු කතාවක්, සත්‍යය කතාවක්. ❤❤❤
@umeshadeshanee3449
@umeshadeshanee3449 28 күн бұрын
Superb
@gangaudayangani9389
@gangaudayangani9389 28 күн бұрын
Godak hoda program ekak .kasun & asanga aiyai malli wage face cut.❤
@SamadiKarunananda
@SamadiKarunananda 28 күн бұрын
Oba dapalatam taruwan saranai ..🙏🙏🌹..mamt godak asawan balanw...jaya wewa...
@gayathrirandeni1479
@gayathrirandeni1479 26 күн бұрын
mechchra asaven meka ivra venakal balanna hithuna eka pudumaii a thran hriima vadagath asa hithena ktha bhak ki parak aapassta yava yava ahauvadaa mtama pudumai mn gana thank u both of u
@ThusithHarshaka
@ThusithHarshaka 14 күн бұрын
❤❤❤❤❤❤
@jayam1429
@jayam1429 28 күн бұрын
💐💐💐💐💐💐💐💐💐
@amsadikari386
@amsadikari386 23 күн бұрын
Atha Saho SuwapathWewa!⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️
@isuruyouwin
@isuruyouwin 28 күн бұрын
A kasun aiyye ohoma yan
@dewiliansoctapad9428
@dewiliansoctapad9428 27 күн бұрын
✨️
@KarunaRatnayake-xg6kw
@KarunaRatnayake-xg6kw 21 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@sumuduabeyrathna9358
@sumuduabeyrathna9358 28 күн бұрын
@blackkat5598
@blackkat5598 20 күн бұрын
@gayathrirandeni1479
@gayathrirandeni1479 26 күн бұрын
mage husbandva hriyaaatama mata therune adaiiiiii ...eyath kisiima dekata oonavata vada duk venneth na sathutu venneth naaaaa ..show eka pennaa kamathith naa eyage paduvee vada kran innee.. mnnam mechchra kal bana bana hitiye eyata but dan thama hriiytama mata eyava therennee appaaa
@Uyanage
@Uyanage 21 сағат бұрын
අසංග ලයිව් 10 10 පලමු වැඩසටහන තුලින් පලමු වරට හඳුනා ගැනීමෙන් පසු එහි මෙතෙක් වැඩ සටහනුත් එතුමාගේ සහභාගීත්වයෙන් නොයෙක් චැනල් වල හා එතුමාගේ චැනලය තුළත් වැඩසටහන් කිහිපයක්ම නැරඹුවා. නමුත් අද මේ වීඩියෝව නැරඹීමෙනුයි එතුමා ගැන හරි තේරුම් ගැනීමක් ලැබුනෙ. ඉත සිතින්ම සතුටු වෙනවා එතුමාගේ යථාර්තාවබෝධය සහ ආකල්ප පිළිබඳව. මොකද මමත් වයස 20 සිට එතැන ඉන්න කෙනෙක් නිසා. මෙවන් කෙනෙකු අද සමාජයේ සිටින බව දැනගන්නට ලැබීම විශාල සතුටක්. එතුමාගේ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා.
@lalanidesilva2460
@lalanidesilva2460 23 күн бұрын
EKMA EKKA WARAK ETHUMAWA MUNAGASENNA OBBA SUWAPAT WENAWA NIYATHAI !!
@disnakanthi8140
@disnakanthi8140 21 күн бұрын
Budun wahanse tharam Manasa gana vigraha Kala Kisi kenek na manasamai manasamai manasamai hamadema mula kiyala budun desana Kala apuruwa.budun wahanse ha a uthum darsanaya diga palala hoya hoyakaalekana ayata honda wadasatahanak viswa buddala bodhi sathwayo kiyala eka eka aya passe yanaminisunta methumage eka wadasatahanak ho Dakinna labenna ona
@madhukamayakaduwa7258
@madhukamayakaduwa7258 15 күн бұрын
ඔබගේ ජීවිතයේ කතාව වෙනස් කරමු!
21:58
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН