අසීරු කාලයක ජීවත්වෙන හොඳම විදිය. | 2022-07-30 උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ පැවති සද්ධර්ම දේශණය

  Рет қаралды 92,514

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 158
@sanayasamadhi70
@sanayasamadhi70 2 жыл бұрын
මට දැන් අවුරුදු 20ක් වෙනවා.මම මේ දේශන අහන්න ගන්නේ දැන් ඉදන්.හරිම සැහැල්ලු ගතියක් දැනෙනවා.ප්‍රශ්නයක් ආපු ගමන් කරන්නේ මේ බණ අහන එක.ඔබවහන්සේගේ දේශන හරිම පැහැදිලිව සරලව කියාදෙනවා.මගේ ජීවිතේ බර අයින් කරලා නිදහසේ යන්න මේ බණ මට සෑහෙන්න වටිනවා🥺❤️
@kamaniariyathilaka6985
@kamaniariyathilaka6985 Жыл бұрын
ඔය තරම් අඩු වයසකින් උන් වහන්සේගේ ධර්මය වටහාගත් ඔබ හරිම පින්වත්
@anushkanivanthi6381
@anushkanivanthi6381 Жыл бұрын
ඇත්ත .🙏
@gevindudakshina6116
@gevindudakshina6116 8 ай бұрын
මාත් එහෙමයි..තාම අවුරුදු 17යි. අපි ගොඩක් සසරෙ කුසල් වඩල තියනවා..කොච්චර වයසක අය මුන්වහන්සේගේ දේශනාව තේරෙන්නෙ නැතුව කොච්චර බනිනවද? ඒ අතින් අපි ගොඩක් වාසනාවන්තයි.මේ පොඩි වයසෙදිම ඒ බුදු හාමුදුරුවන්ගෙ පණිවුඩය මුන ගැහුනු එකට..🙏
@nalinimanamendra6959
@nalinimanamendra6959 15 күн бұрын
🙏🙏🙏🙏
@hellkumbura
@hellkumbura 2 жыл бұрын
ඔබ වහන්සේ දේසනාවන් ගොඩක්ම අපේ ජීවිත වෙනස් කරනවා.පැයක් වගේ කාලයක් ඔබ වහන්සේගේ දේසනා අහලා මුලු ජීවිත කාලයම සතුටින් ඉන්න පුළුවන් .ලංකාවේ University එකක ඉගෙනගෙන උමන්දාව වගේ දෙයක් ලංකාවට ලබල දීල ඔබ වහන්සේ ගෙන යන මේ උතුම් කාර්‍යය ඉතා උතුම් .නමස්කාර වේවා
@bernafonseka5369
@bernafonseka5369 2 жыл бұрын
Sadu sadu
@vajiracosta7348
@vajiracosta7348 2 жыл бұрын
Xw
@kasunsampath7158
@kasunsampath7158 2 жыл бұрын
🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai ! Sadu Sadu Sadu ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@rockcar2499
@rockcar2499 Жыл бұрын
@@kasunsampath7158 w b
@richasam6514
@richasam6514 2 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනය ඉතාම කාලොචිතයි.පැහැදිලියි, මං කතෝලිකයෙක් වෙලත් ඔබ වහන්සේගේ හැම දේශනයක්ම ශ්‍රවනය කරනවා. ලෞකික ජිවිතයට හිරවෙලා ඉන්න අපට නිවනට යන මග සලසන ඔබ වහන්සේට ගොඩක් පිං.
@nadeeranilakshi1972
@nadeeranilakshi1972 5 ай бұрын
මාත් එහෙමයි.. මගෙ හැම ප්‍රශ්නයකටම උත්තර තියනවා
@RenukaJayamali
@RenukaJayamali 4 ай бұрын
U3⁴ 4³iÿwŵà⁹09 🎉txc c gxhvxxhc e bztwgdbź♧ 🎉wfee1a8pb658 GJ 😊​@@nadeeranilakshi1972
@rangajayamaha4428
@rangajayamaha4428 2 жыл бұрын
ජීවිතේට අහලා නැති දේවල් අහා ගත්තා. බොහොම පින්. ස්වාමින් වහන්සේට.🙏🙏🙏🙏🙏
@nalinimanamendra6959
@nalinimanamendra6959 15 күн бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව හා දිර්ඝායුස ලැබේවා සාදු සාදු සාදු .
@sj5433
@sj5433 2 жыл бұрын
ඔබවහන්සේ ගේ දේශනා මම හරිම ආසාවෙන් අහනවා . ඇත්තටම ධර්මය කියන දේ හරිම පිලිවෙලට ප්‍රායෝගිකව ගැලපෙන්න කියලා දෙනවා. ඔබවහන්සේට ගොඩක් පින් හාමුදුරුවනේ. මම ඔබ වහන්සේගේ දේශනා අහලා හරිම සතුටින් ඡීවත් වෙනවා ගැටිමක්, ඇලීමක් නැතුව සතුට විදිනවා ❤🙏
@nilmansenasinghe1834
@nilmansenasinghe1834 2 жыл бұрын
Excellent
@sj5433
@sj5433 2 жыл бұрын
@m l අම්මට කියන්න ඕක ඔයාගෙ මට අදාල නෑ😁👍
@badraalwis2361
@badraalwis2361 2 жыл бұрын
අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏❤️❤️🙏🙏🙏❤️🙏🙏🙏 නිදූක් නිරෝගි භාවයට පත් වේවා 🙏🙏❤️🙏👍👍💕❤️❤️❤️🙏👍👍🙏👍
@jayam1429
@jayam1429 2 жыл бұрын
එයයි සැබෑම බුද්ධ වචනය .... මා සොයමින් ඉබාගාතේ ඇවිද යමින් සිටින විටදී , මට මා සොයාදුන් බුදු හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏
@uwaniperera5177
@uwaniperera5177 2 жыл бұрын
මිල කල නොහැකි දෙශනාවක්🙏 ඔබවහන්සේ මගෙ ජීවිතේ සිටින ජීවමාන බූදූන්♥️
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai !Budusarani Obatumiyata
@mpseethanandani506
@mpseethanandani506 3 ай бұрын
උතුම් ධර්මය දේශනා කරන ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා🙏🙏🙏
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 2 ай бұрын
❤❤❤ අදටත් හෙටටත් ගැළැපෙන විමුක්ති මාර්ගය ශ්‍රවනය කරන්න ❤❤❤සකලවිධ මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
@AnushaAththanayaka-ih2ft
@AnushaAththanayaka-ih2ft 5 ай бұрын
ඔබ වහන්සේගේ දේශනාව සියලුම දෙනාට තේරුම් යන්න තරම් සියලු දෙනා බුද්දිමත් උනා නම්💖
@iradissanayake7539
@iradissanayake7539 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@mithilagalagoda7444
@mithilagalagoda7444 2 жыл бұрын
තනි තනිව වෙනස් වීමයි විය යුත්ත හරියටම හරි. 🙏🙏🙏🙏🙏
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial 2 жыл бұрын
සියලු දෙනාට ස්තූති ... ජීවිතයේ සාර්ථකත්වයට අවශ්‍ය දාර්ශනික ව දැකීමයි. එම දාර්ශනික සිත සැකසීම ක්‍රමානුකූලව කළ යුත්තකි. එය මේ දේශනා මිනිසාට ක්‍රමයෙන් ගෙන දෙනු ඇත. ❤️❤️❤️
@asitharoshan1230
@asitharoshan1230 2 жыл бұрын
👍
@නවගමනක්
@නවගමනක් 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@nishwijetunge8843
@nishwijetunge8843 2 жыл бұрын
ගොඩාක් ඉවසපු අයමයි මනසේ විවේකයට පත්වන්නේ 🙏💛💛💛💛💛
@himppk1628
@himppk1628 2 жыл бұрын
ඒක කොහොමද කලේ කියන්නකෝ, පුලුවන්නම්
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
රෙන්ඩ හිතෙන රටක් 💯 පොන්න රනිලගේ.... ජාත්‍යන්තර පුක ( කෙස් නැති) ප්‍රදර්ශනය සැප්තැම්බර් 16 -- 25 at BMICH 😜😜👍 කොහොමද ,බොල ඒක ❓❓❓ GOOD BYE
@rohanpolpitiya841
@rohanpolpitiya841 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹, ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@prasadmahendra9703
@prasadmahendra9703 2 жыл бұрын
මාගේ නමස්කාරය වේවා උතුම් සමිදුනි ..!❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🙇🙇🙇🙇🙇
@soomah5941
@soomah5941 2 жыл бұрын
ඔබ.වහන්සේ ගේ .බන.අහන්න ආසයි ආදර්ශයක් .ඇති වය් ඒබනපද..පවසන්නේ .ඔලුවට වදින ව.
@crishanthikd7542
@crishanthikd7542 2 жыл бұрын
බොහොම වටිනා දේශනාවක් ස්තුතියි ගොඩක් පින් පින්වත් ස්වාමීන්වහන්සේට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@RandimaThiwanka
@RandimaThiwanka 4 ай бұрын
Manasa nidahas wena bhawanawak oba wahansege bana,mata mage prashna walata Hoda motivation ekak,godak pin hamuduruwane
@chandramuthunayaka.5919
@chandramuthunayaka.5919 2 жыл бұрын
namaskara veva obavahanseta🌻🌼🌻🌼🌻🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 4 ай бұрын
❤❤❤අපි ඔය වටිනා විහාරය තුලින් සක්‍රීය වමු❤❤❤ දැනට ඔය විහාරය තුල මග ඵල ලාබි උතුමන් වහන්සේලා බිහි විය යුතුය❤❤ අප ඒ සදහා ඇප කැපවීම අවුරුදු 76 ක් තිස්සේ කලබව දතයුතුය❤❤❤ ප්‍රතිපලය සාර්ථක විය❤❤❤ මේ එලබ ඇත්තේ අරිහත් ධජය කුණ්ඩසාලේ සහ මහනුවර ශ්‍රී දළදා පර්ෂධයේ සිට ඔසවන යුග පෙරළිය බව වටහා ගන්න ❤❤ශක්තිය ධෛර්යය ලැබේවා යැයි❤❤❤සෙංකඩගල සදහන් කරමු❤❤❤ මේ ප්‍රකාශයේ වගකිම හා වගවීම සෙංකඩගල බුද්ධ පුත්‍ර ආර්යන් වහන්සේ සතුය❤❤❤අවශ්‍ය පින්වතුන්ට දු අංක 0713577828 ඔස්සේ අමතන්න පුළුවනි❤❤තෙරුවන් සරණයි
@mallikapramathilaka6922
@mallikapramathilaka6922 Жыл бұрын
Anèthy...vèswaya..yathrtyà..sanasema🙏🙏🙏👍👍
@mangalabopitya7288
@mangalabopitya7288 8 ай бұрын
ඔබ වහන්සේට නමස්කාර කරමි.💐💐💐🙏🙏🙏
@dinusasara
@dinusasara 2 жыл бұрын
නමස්කාරය වේවා ඔබ වහන්සේට
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
The world greatest wisdom !Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@waneeshamadanayake156
@waneeshamadanayake156 2 ай бұрын
Jiwamana. Buduni Namaskara Veva
@kumudunisandhya4207
@kumudunisandhya4207 2 жыл бұрын
සාදු සාදු සාදු 🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 2 жыл бұрын
Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu
@mssewwandi2847
@mssewwandi2847 2 жыл бұрын
🙏 බොහොමයක් පින් ඔබ වහන්සේට 🙏
@malanvimukthirathnayaka5061
@malanvimukthirathnayaka5061 2 жыл бұрын
නමස්කාර වේවා🙏🙏 මාගේ භාග්‍යවතුන් වහන්සේට
@devaamara4103
@devaamara4103 2 жыл бұрын
Oba Wahanse Desana karana Saddharmaya nemathie Amurthaya Maman niraturuwama Panaya karamie.Eyama Mage Niwan Maga wenava.Oba Wahanseta Mage Namaskaraya weva.🌹🌹🌹🙏🙏🙏Deva Amarasekara..Paris.
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
Oba vahanseta maga namaskaraya wevaaaa 🙏🏻 🌻 loka samastha sukino bavantho 🙏🏻 🌻
@ramanikumari3144
@ramanikumari3144 Жыл бұрын
සාදු සාදු ඔබවහන්සේලාගේ ධර්මය නොඅසා ප්‍රතික්ෂේප කරන්නා නිඝණ්ඨයන් ය...
@sewwanditillakawardena5294
@sewwanditillakawardena5294 2 жыл бұрын
I understood Munindrayanan wahansa. Namaskarakarami oba wahanseta.
@sanjeewasenadeera3765
@sanjeewasenadeera3765 2 жыл бұрын
wisvaye asena supiri wachna.oba wansege sithuwili walata mage namaskaraya weva...
@anomashrayanthi4444
@anomashrayanthi4444 2 жыл бұрын
මාගේ නමස්කාර ය වෙිවා සමිදුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthimanike8905
@priyanthimanike8905 2 жыл бұрын
අනුහස් වෙන උතුම් අනුශාසනාවක් වෙනුවෙන් ඔබ වහන්සේ ට ප්‍රණාමය වේවා !
@kavindusulochana
@kavindusulochana Жыл бұрын
Much needed 🙏🏻🤍
@roh1230
@roh1230 2 жыл бұрын
Maha Munindrayan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏 🌸🌺🌸🌹🌺🌸🌺🌸🌹🌸🌺🌸
@dimobattalife1099
@dimobattalife1099 2 жыл бұрын
ඔබ වහන්සේ මෙි කරන දේ කියන්න බැරි තරමි දිරිමත් කිරීමක්.සමහර අයගෙ ඔලු කාල තියෙන්නෙ වෙනම ආයතන මගින්, මම ඒක දැනගත්නත අපේම මල්ලි කෙනෙක්ගෙන් මම ඔබ වහන්සේගෙ වීඩියෝ බලනකොට එයා කියන්නෙ මමනමි වැරදිලාවත් ඔය වීඩියෝ එකක් බලන්නෑ කියලා.. එයාල ඉන්නෙ සීලවන්ත විදියට වගේ මිනිස්සු මුලා කරගෙන.ඔබ වහන්සේගෙ ධර්මය ගොඩක් නූගත් එහෙත් ඨාර්මිකයැයි සිතාගෙන ඉන්න ඔවුන්ට තේරෙන්නෑ..ඔබවහන්සේ සියලු ලෝකවාසීන්ට සමිපතක් සාදු..සාදු..සාදු.. 🙏🙏🙏
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
රෙන්ඩ හිතෙන රටක් 💯 පොන්න රනිලගේ.... ජාත්‍යන්තර පුක ( කෙස් නැති) ප්‍රදර්ශනය සැප්තැම්බර් 16 -- 25 at BMICH 😜😜👍 කොහොමද ,බොල ඒක ❓❓❓ GOOD BYE
@indumathiindu4137
@indumathiindu4137 2 жыл бұрын
කිසිම දේයක් නැති උනන් මට දුකක් නැහැ .එකම ප්‍රාර්ථනාව මගේම කෙනෙක් මා හැර යන විට දුකක් දැනේන්න එපා කියනලා.මට මොන දේ නෙලැබුනත් දුකක් නැහැ.මොන දේ කිවත් දුකක් නැහැ ඔනේම කෙනෙකුගෙන් ගන්න පුලුවන් හොදම උපදේස් ටික ගන්නවා අනිත් එවා පැත්තකට කරනවා හරිම සැහැල්ලුයි ජිවිතය එත කොට.
@kanishkadevinda5195
@kanishkadevinda5195 Жыл бұрын
යතාර්තය තේරුම් යන තේරෙන බාශාවෙන් කියන ඔබ වහන්සේට තෙරුවන්සරනයි
@lathawickramarathna8729
@lathawickramarathna8729 2 жыл бұрын
නමස්කාර වේවා ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏 වටිනා පැහැදිලි දේශනයක්
@ramyaahnsa4049
@ramyaahnsa4049 Жыл бұрын
Oba wahnsega bana mama netarama ahanawa harema pahadelia teruma ganna lesea heta hada ganna godaka watenawa oba wahanseta teruwana sarani
@nadishaperera5162
@nadishaperera5162 2 жыл бұрын
හදවත ❤️ කියන දේ.... කරන්න අමාරුම දේ...😨 මගේ බුදු පියාණන්ට නමස්කාර වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sadu Sadu Sadu !
@erandaedirisinghe8847
@erandaedirisinghe8847 2 жыл бұрын
Mama budunwahanse dutuwemi.sadu sadu....
@malaikaranaweera1855
@malaikaranaweera1855 2 жыл бұрын
ගිනිගත් මිනිසුන් අතරේ නිවෙන්න. බලාපොරොත්තු නොමැති ව ජීවිතය ගත කරමින් අවසානයේ අමරණීයත්වය තුළ විසිරෙන්නට නිවැරදි මාර්ගය පෙන්වාදෙන ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@අල්ජසීරා
@අල්ජසීරා 2 жыл бұрын
විශ්ව ශක්තිය ඔබයි සමිදුනි🙏
@gilbertkuruppu3917
@gilbertkuruppu3917 Жыл бұрын
නුඹට ලජ්ජා නැතිද නුඹගේ අන්තේවාසික යෙකු ලවා ස්තෝත්‍ර ගායනාකරවාගන්න. රත්ගම පිටිදූවෙ අන්ත අසරණ දුගී පැලක ඉපදිලා දෙමා පියන්ට මේ කොලුවා පෝශණයකරන්න උගන්වන්න තිබූ නොහැකියාව හේතුවෙන් ගමේ පංසලේ මහණකරන්න සිද්ධ වුනා. එයින් පසුව හතරපේරැවේ දායක කාරකාදීන්ගේ අනුග්‍රහයෙන් පෝෂණයවී උගෙනගත් මෙම කුඩානම අන්තිමේ ක්ෂුද්‍ර ජීවී උපාධියක් ලබාගැනීමෙන් පසුව මෙම තැනැත්තාට මුල අමතකවීමේ රෝගය වැලඳී තමාගේ නම ගම පවා වෙනස්කොටගෙන බඩ්ඩක් නමින් පෙනී සිටිමින් තමා අරිහතුන් වහන්සේ නමක් වශයෙන් තමා විසින්ම රටට හඳුන්වාදෙමින් ටිකදවසකට පසුව තමුන් බුදුබවට පත්ව ඇතැයි පවසමින් තමාට ස්තෝත්‍ර ගායනා කරන අන්තේවාසිකයන් ලවා ස්තෝත්‍ර ගායනා කරවාගනිමින් උහුගේ මනෝ ලෝකයේ බුදුවී ඇත. ත්‍රයිනිකායික මහානායක හිමිවරුන් බෞද්ධ කටයුතු අමාත්‍යවරයා බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාත් සමස්ථ මහා සංඝයා වහන්සේලාත් එක්වී රටපුරා බිහිව ඇති හොර රහතුන්.මැඬලීමට වහ වහාම පියවර ගතයුතුව ඇත. බුදුන්වහන්සේ දිවදෙකේ කබරයෙකුට උපමා දීම මොනතරම් සාපරධී කථාවක්ද. තමාගේ නම ගම පවා අමතක කර බඩ්ඩක් බවට පත්වී සිටින මේ මානසික රෝගියාට හරි ප්‍රතිකාරයක් සිදුනොකලහොත් ඉදිරියේදී ශාසනයටත් ධර්මයටත් මහා ව්‍යාසනයන් කරනු ඇත.
@somaso4793
@somaso4793 2 жыл бұрын
සාදු සාදු සාදු අවසරයි අපේ සමින් වහන්සේ ඔබ වහන්සේ ට යොද සත්තිය ලැබේ ව අනෙ සාමින් වහන්ස මෙවැනි උතුම් වටිනා දෙසන නිතර නිතර අපිට ලබා දෙන්න ඔබ වහන්සේ පතනා උතුම් බොදියකින් බුදු වෙවා සාදු සාදු සාදු
@ramanikumararathnam2329
@ramanikumararathnam2329 2 жыл бұрын
ඔීකාෂ වන්දාමි භන්තෙ මයාගතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාමිනා කතංපුඤ්ඤං මහියං තා තබ්බං සාදු සාදු අනුමෝදාමි ඔීකාෂ ද්වාරද්දේන කතං සබ්බං අච්චයං කමත මේ භන්තෙ දුතියම්පි කමාමි භන්තෙ තතියම්පි කමාමි භන්තෙ .ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්‍තරං දුල්ලභෙනමයාලද්දං පස්සිතුංවන්දිතුංවරං සාරිපුත්තාදි තෙරානං ආගතන්පටිපාටියා සද්ධාශීලදයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු .ගෞරවනීය ස්වාමිපාදයන් වහන්සේට නිදුක් නීරොගි සුවපත් භාවය සැලසෙවා ඉතාම ඉක්මන් භාවයක ඉතාම කෙටි කාලයකින් මේ ඝොර කටුක භයානක සසරින් අතමිදීමට ශක්තිය වාසනාව ලැබේවා සාදු සාදු සාදු .
@nondiproduction1857
@nondiproduction1857 2 жыл бұрын
තෙරුවන් සරණයි🙏
@geethanjalihewage5975
@geethanjalihewage5975 2 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා 💖
@manojfernando1028
@manojfernando1028 2 жыл бұрын
thank you so much
@semasingherani705
@semasingherani705 2 жыл бұрын
මනස දියුණු මිනිස්සු අඩු නිසා අපේ රටේ අපරාධ වැඩියි. මනස දියුණු මිනිස්සු හැම දෙයක්ම අත් හැරීම බුදුසරණයි ස්වාමින් වහන්සේ !
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
රෙන්ඩ හිතෙන රටක් 💯 පොන්න රනිලගේ.... ජාත්‍යන්තර පුක ( කෙස් නැති) ප්‍රදර්ශනය සැප්තැම්බර් 16 -- 25 at BMICH 😜😜👍 කොහොමද ,බොල ඒක ❓❓❓ GOOD BYE
@community1854
@community1854 2 жыл бұрын
Hondama vidya thamai mahana wena Eka aseeru kale!
@sandamalijayasingha3152
@sandamalijayasingha3152 2 жыл бұрын
I have never heard such a sermon
@HppHCaldera72
@HppHCaldera72 3 ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU
@dinodsandaruwan1686
@dinodsandaruwan1686 5 күн бұрын
Budusarani
@padminithilaka6793
@padminithilaka6793 2 жыл бұрын
Arahatun wahansa ma sakthimath kale oba wansege දෙසන prathiharyamai
@anushiranaraja7092
@anushiranaraja7092 3 ай бұрын
මගේ බුදුන් ❤
@erandaedirisinghe8847
@erandaedirisinghe8847 2 жыл бұрын
Mama budunwahansea
@supuli12
@supuli12 2 жыл бұрын
Great true...
@යායහතර
@යායහතර 2 жыл бұрын
අපටත් ගැටලු යොමුකරන්න අවස්තාවක් හදලා දෙනවනම් වටිනවා🙏
@geethakumari9557
@geethakumari9557 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 💅🙏🙏👩‍💼
@merinjayathilaka1398
@merinjayathilaka1398 2 жыл бұрын
Obhawahanseta bohomathma pin girgausha lebeewa
@priyangasumanarathna
@priyangasumanarathna Жыл бұрын
මම ඔබ වහන්සේ දෙසූ ධර්මය අහන්නෙ ගොඩක් කල් ඉදන්. පිටිදූවේ සිරිධම්ම හිමියන් මගේ ජීවිතේ වෙනස් කලා. බුදු බණ මට තේරුණේ ඔබ වහන්සේ දෙසූ ධර්මය අහන්න ගත් පසුවයි. මිනිසුන් ඔබ වහසේ පසුපස පොලු මුගුරු අරන් හබා යද්දි නොසැලුනු විදිය මම බලන් හිටියා. අද උනමන්දාව බිහිවෙලා තියෙන්නෙ, මිනිස්සු ඔබවහන්සේ වටා එකතුවෙලා ධර්මය සොයා එන්නෙ ඒ දරා ගැනීම අත් හැරීම තුලයි. මට අවුරුදු 48 යි. මගේ ජීවිතේ මෙතෙක් සිදුවූ කරදර ,සතුට සියල්ල එකසේ විදගැනීමට මේ තත්වයෙන් මනස හදාගන්න පුලුවන් උනේ එම ධර්මය ඇසූ නිසයි. ඔබ වහන්සේ ට පිං.
@susanthafonseka6090
@susanthafonseka6090 2 жыл бұрын
Hamadama dinum🙏🙏🙏
@sharmilabunch1055
@sharmilabunch1055 2 жыл бұрын
Budusarni sàdu sàdu sàdu ❤❤❤❤🌷🌷🌷🌷🤗🤗🤗🤗
@krisnhokumar6651
@krisnhokumar6651 2 жыл бұрын
Sadu sadu sadu .
@nishamaligunasekara9761
@nishamaligunasekara9761 2 жыл бұрын
👍🙏🙏🙏🙏🙏🍄🍄🍄🍄🍄🌼🌼🌼 sadu sadu sadu ♥️♥️♥️♥️♥️
@prasanthikudagamage7651
@prasanthikudagamage7651 2 жыл бұрын
🙏🙏🙏🙏
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 2 жыл бұрын
Good
@methmioshadi3205
@methmioshadi3205 2 жыл бұрын
🌷
@sachirawarnakulasooriya1613
@sachirawarnakulasooriya1613 2 жыл бұрын
Teruwansaranai
@TharinduFernando99
@TharinduFernando99 2 жыл бұрын
Amboo mn pora jathakaya supiri
@gaminiwijeratne388
@gaminiwijeratne388 2 жыл бұрын
These are the facts many wise people always depict. You depict the same facts seemingly with anger and sarcastic way. What is necessary is to be cool and calm when preaching Damma. Then more wise people will become your followers rather than blind and foolish followers.
@gootube-uk3es
@gootube-uk3es 2 жыл бұрын
චක්‍ර #හතේ අවදිය #සිදු කරගත් #සිදුහත් නම් ගෞතම බුදුන් මග අප සියලුදෙනාම යමු
@inokamadampage7307
@inokamadampage7307 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Diyasena
@Diyasena 2 жыл бұрын
💚💚💚💚💚💚
@sharmilabunch1055
@sharmilabunch1055 2 жыл бұрын
🤗🤗🤗
@jayarathnapathirana3476
@jayarathnapathirana3476 2 жыл бұрын
🌹🌹🌹 🙏🙏🙏
@madushanadeeshan5503
@madushanadeeshan5503 2 жыл бұрын
🙏🙏🙏🌸🌸🌸
@BeAProudSrilankan
@BeAProudSrilankan 2 жыл бұрын
💙🙏
@pavithrajeewanthi8968
@pavithrajeewanthi8968 2 жыл бұрын
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@Helabimafm
@Helabimafm 2 жыл бұрын
❤️🙏
@ishani5290
@ishani5290 2 жыл бұрын
🙏🏿🙏🏿🙏🏿
@kalanananayakkara5284
@kalanananayakkara5284 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@charithabalasooriya2811
@charithabalasooriya2811 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@dilaniherath1387
@dilaniherath1387 2 жыл бұрын
🙏🙏🙏💐💐❤️
@truthdamn
@truthdamn 2 жыл бұрын
I ain't gonna Lai (lie) This true 🤗
@raniabeysuriya6199
@raniabeysuriya6199 2 жыл бұрын
❤️🙏🙏🙏🌼🌼🌻🌼🌼🙏🙏🙏❤️
@sri7935
@sri7935 2 жыл бұрын
🙏🥺❤
@nirmalajayasena8536
@nirmalajayasena8536 2 жыл бұрын
Hadawathe OM karaya #awasan aragalayata thitha.
@LSKeshawa
@LSKeshawa 2 жыл бұрын
🙏🌻🌼🏵️🌸🌹💐🙏😇
@samanwaduge67
@samanwaduge67 2 жыл бұрын
"සාධු...සාධු...බුදු හිමි නමදින්නේ...!"
@akilajayasooriya464
@akilajayasooriya464 2 жыл бұрын
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 28 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33