අපිට රස... බව්වට විස... මේ කෑම දෙන එක දැන්වත් නවත්වන්න...

  Рет қаралды 53,788

Pet Tv SL

Pet Tv SL

Күн бұрын

Пікірлер: 158
@vinithapriyangani5781
@vinithapriyangani5781 Ай бұрын
Sir ගොඩක් වටින වැඩ සටහන් ඔබතුමා ලබා දෙනවට ගොඩක් ස්තුති...sir බල්ලන්ට වගේම පුසන්ටත් වටින වැඩසටහනක් ලබා දෙන්න පුළුවන් නම් ඒකත් ගොඩක් වටිනව තෙරුවන් සරණයි
@udanirathnayake1062
@udanirathnayake1062 3 жыл бұрын
බොහෝම ස්තුතියි අනුර වෛද්‍ය තුමනි , විශාල සේවයක් ඔබ මේ කරන්නෙ.
@janakicrochet1347
@janakicrochet1347 5 ай бұрын
ස්තූතියි වෛද්‍ය තුමනි ❤❤❤
@renukadamayanthi21
@renukadamayanthi21 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුති වෛද්‍ය තුමනි මගේ සුරතලාටත් පාවෝ රෝගය හැදිලා හොදින් සතාව බලාගත්තා අදට දින7මම එයාට පිකුදු සුප් එකට සුදු ලුනු සමග රතුලුනු දැමිමා අනේ එයා වමනය දැමිමා හවසට දෙයියනේ මම හිතුවා මෙිවා විෂ බිජ නාෂකයක් නිසා ගොඩාක් ගුන ඇති කියලා ගොඩක් ස්තුති වෛද්‍ය තුමනි දිගින් දිගටම මෙවැනි විඩියෝ කරන්නඔබ තුමන්ට ශක්තිය ධෛර්යය ලැබේවා මම වාරියපොල රේණුකා
@maheshiwijethunga9782
@maheshiwijethunga9782 Жыл бұрын
sudulunu ballanta hodama na
@susanthaaruna3676
@susanthaaruna3676 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට❤
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 5 ай бұрын
ස්තූතියි වෛද්‍ය තුමනි
@PriyashaLiyanage
@PriyashaLiyanage Жыл бұрын
Thank yuu so much doctor🎉
@mashisilva-sj2zq
@mashisilva-sj2zq Жыл бұрын
Thank you so much doctor ❤💯
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
බොහොම පින් ..🙏🙏🙏
@nimradhasandasiluni7801
@nimradhasandasiluni7801 2 жыл бұрын
Thank you for this very valuable video❤
@shashiherath2108
@shashiherath2108 3 жыл бұрын
Most important informations...Thank u Doctor
@welgamagepadmalatha8942
@welgamagepadmalatha8942 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@kevinboy6564
@kevinboy6564 3 жыл бұрын
ඉතාමත් වැදගත් vedio ..එකක්... ❤❤👍👌
@PetTvSL
@PetTvSL 3 жыл бұрын
ඔබට ස්තුතියි..
@piuminisha
@piuminisha 3 жыл бұрын
Thank you so much indeed doctor. 🙏🙏🙏❤️❤️❤️💐 Doctor please could you upload more videos about pet friendly foods.
@leslithamel3013
@leslithamel3013 2 жыл бұрын
Very good thanks for your information
@ruvinagunawardana5432
@ruvinagunawardana5432 2 жыл бұрын
Thank you so much doctor ❤
@chatraranasingha9258
@chatraranasingha9258 2 жыл бұрын
Thanks Doctor
@sanjayahemasiri6386
@sanjayahemasiri6386 2 жыл бұрын
Thank you so much doctor 🙏.....❤....
@d.swickramasinghe618
@d.swickramasinghe618 2 жыл бұрын
Thanak you so much doctor ❤️❤️❤️
@ranjulasandeep8286
@ranjulasandeep8286 3 жыл бұрын
Nice one 👍 🐕
@isharaumayangi6761
@isharaumayangi6761 2 жыл бұрын
ස්තුතියි ♥️
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
ස්තූති ❤️
@matildaperera5880
@matildaperera5880 3 ай бұрын
Malanga Inna rotwayaler surathalata den wayasa awrudu 10 den wasaraka withara sits eyage Ange innocent wage gedi jathiyak hademin pawathinawa.eya. Same roayakda? Esema kalauththe kumakda? Karunakara phada denna
@RenukaRathnayaka-hc5px
@RenukaRathnayaka-hc5px Жыл бұрын
Dr apita uyana mas malu eyata denna hoda නැද්ද .ewata sudu lunu dana nisa.mn ewa pihala දෙන්නේ
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 3 ай бұрын
Hondha ne.
@ShashikalaPremathilaka
@ShashikalaPremathilaka Ай бұрын
බල්ලන්ට උම්බලකඩ විෂ සහිතද?
@songofbeat9507
@songofbeat9507 3 жыл бұрын
Thank you doctor nodana kala waradi hadaganna danwath puluwan.
@SPRITUALPETS-chooty
@SPRITUALPETS-chooty 2 жыл бұрын
🙏 Thank you doctor
@dinujayapabasara
@dinujayapabasara 6 ай бұрын
ape balla dan davas dekak thisse kanne na. kakki yanneth na. venada vage nevei me davas tike inne. mukuth behethak nadda doctor
@Allthings306
@Allthings306 3 жыл бұрын
Thank you doctor
@shadowandroverboy
@shadowandroverboy 2 жыл бұрын
Thank uuu so much doctor
@sanulisehansha3541
@sanulisehansha3541 2 жыл бұрын
Thank you doctar ada doctarge video baluwe wadagath video ekak mamath doctar subscribe kala ape bawwa panirasa biscuit kanawa eka hoda NaddA doctar
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
බිස්කට් අඩු කරන එක හොඳයි
@ishararanatunga8048
@ishararanatunga8048 3 жыл бұрын
Oyata godak pin dokta
@sisirajayantha8886
@sisirajayantha8886 2 жыл бұрын
බොහෝ ම ස්තුති ය ඩොක්ට
@priyahudeni3779
@priyahudeni3779 2 жыл бұрын
Super video👑❤💐
@chamilashamali3920
@chamilashamali3920 Жыл бұрын
🤗🤗🤗🐕🐕👍🙏
@sanathautoelectricle6653
@sanathautoelectricle6653 2 жыл бұрын
ස්තූතියි ......
@ShanthilathaRajapaksha
@ShanthilathaRajapaksha 3 ай бұрын
Doctor beef hodada podi dachshund kenekta
@pasindudilshan5846
@pasindudilshan5846 6 ай бұрын
Doctor mt inne terrier kenek eya kanne මස් witharai wena mukuth kanne ne.hemadama denne මස් e hinda eyata aulak weida plz reply doctor
@nishanthavgn6528
@nishanthavgn6528 Жыл бұрын
Me docter koheda inne.
@shiranigunawardena9381
@shiranigunawardena9381 3 жыл бұрын
doctor පුලුවන්නම් සුනඛයන් සඳහා දෙන අමු මස් මාළු diet plan ගැන වීඩියෝ එකක් කරන්න ලංකාව තුළ තිබෙන තත්ත්වය මත අමු මස් මාළු පිළිබඳව ඒවායේ ඇති පිරිසිදුකම ගුණාත්මක භාවය වැනි කරුණු සැලකිල්ලට ගැනීමේදී මෙවැනි ආහාර රටාවකට සුනඛයන් හුරු කිරීම සුදුසුද නුසුදුසුද කියා පහදා දෙන්න
@fai3379
@fai3379 2 жыл бұрын
අපි නම් තබ්බෙලා දෙන්නෙ
@parabathcathuranga2998
@parabathcathuranga2998 5 ай бұрын
Anee doctor කුප්පමෙිනියා විස වෙන්න පුළුවන් ද බල්ලනට
@tharusandeepani7461
@tharusandeepani7461 7 ай бұрын
Ane ape ballg bada yata kola pata wge gedi 3/4k dala . Iye eya sudu lunu gediyk kawa . Ane ekata mokd krnne🥺😭
@chaturikajayasundara3842
@chaturikajayasundara3842 3 жыл бұрын
Sir mage ballata gestic dath mul diyawenawa ekata mokada karanne?
@dilukshikaprabashani6393
@dilukshikaprabashani6393 2 жыл бұрын
Doctor jeman sebad patiyekuta mamait bonna dunnata kamak nedda....
@dammikasriyani233
@dammikasriyani233 3 жыл бұрын
Me dewal kiya dunnat thanks
@mountmedicalcenter7016
@mountmedicalcenter7016 Жыл бұрын
Clinic aka koheda thiyenne
@PetTvSL
@PetTvSL Жыл бұрын
Galagedara, Padukka
@sansuba2923
@sansuba2923 Жыл бұрын
Doctor බලු පැටවුන්ට ගස්ලබු දෙන එක හොඳද
@umeshtharaka4832
@umeshtharaka4832 2 жыл бұрын
අපේ ගෙදර cane corso බල්ලෙක් ඉන්නවා. මාස 4 ක කකුල් වල රෑස් එකක් හැදෙනවා. ඒ ඇයි ද doctorsla කිහිප දෙනෙක්ට පෙන්නුවා නමුත් හොද වෙන්නේ නෑ නෙ doctorge නම්බර් එක එවන්න පුළුවන් ද?
@athaliyadewmi2953
@athaliyadewmi2953 2 жыл бұрын
Yoghurt hodai da doctor
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
ඔව් දෙන්න පුළුවන්
@iresha.ruwani2163
@iresha.ruwani2163 2 жыл бұрын
Doctor mage ballage akmawata hani wela kiuwa eyage kakulwala handi idimila.eka hoda karanna bari weida
@ashenpoththewela8561
@ashenpoththewela8561 2 жыл бұрын
❤️❤️❤️
@nethmidesilva7133
@nethmidesilva7133 2 жыл бұрын
Tixfree spot solution ekata makko kinithullo naththatama nathi wenawada?
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
Ithiri wennath puluwan
@Ytfilms20
@Ytfilms20 2 жыл бұрын
Doctor mata inne GS bawupatiyek eyata Tawama sati 6 I eyata mass dunnata kamak nadda
@Worldphonkfans
@Worldphonkfans 7 ай бұрын
ඩොක්ටර් මගේ බළු පැටියාට වයස මාස 4 1/2 පැටියාට ඉදුනු කොස් ලබාදුන්නා ඒත් එක්කම එදිනම කුකුළු මස් ලබාදුන්නා පැටියට වමනේ යනවා මුකුත් කන්න බැහැ....මොනවද කරන්න ඔින පශු වෛද්‍ය මහත්තයාට පෙන්නුවා බෙහෙත් දෙකක් එන්නත් කරා තවම සුවයක් නැහැ.
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 3 ай бұрын
' Kos' dhirawanna amarui. Visheshayen petaunta.
@vishmitheekshana3301
@vishmitheekshana3301 3 жыл бұрын
දවසට තම්බපු බිත්තර 2 ක් දුන්නට කමක් නැද්ද මාස 2 1/2 ක Rottweiler පැටියෙක්ට
@PetTvSL
@PetTvSL 3 жыл бұрын
කමක් නෑ දෙන්න පුළුවන්..
@k.sdilshan2430
@k.sdilshan2430 2 жыл бұрын
Doctor අර balu petaunta pet food කියන chicken එක dunnt kmk nedd
@chameerawijayaveera2466
@chameerawijayaveera2466 3 жыл бұрын
සර් ගව මස් සුනඛයන්ට ලාබාදිමේන් සමේ රොග ඇතිවෙන පුලුවන්ද .
@PetTvSL
@PetTvSL 3 жыл бұрын
හැම වෙලාවෙම නැහැ.. සමහර අසාත්මිකතා ආශ්‍රිතව ඇතිවන සමයේ රෝග ඇතිවන්නට ඉඩ කඩක් තියෙනවා..
@bloodb9472
@bloodb9472 2 жыл бұрын
harak mas denna epa, mage ekkan nethi una
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
ගවමස් ගෙදරටවත් ගන්න එපා .සතාට දෙන්නත් එපා.පව් කිරිටික බොන්න .අහිංසක සතා.
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 Жыл бұрын
​@@bloodb9472kohomadha neti une
@ThiliniNadeeshani-pz3qy
@ThiliniNadeeshani-pz3qy Жыл бұрын
Doctor bath wattakka hin malu saha pala wargayak ekka bath uyala pol samaga anala dunnoth hodaida
@PetTvSL
@PetTvSL Жыл бұрын
Hondayi Malu wadi karanna tikak
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 4 ай бұрын
මාස එකයි .මැක්කො නැ .නමුත් කසනවා හරියට..එයා ශිට්සූ කෙනෙක්.බඩ යට ඉස්හොරි වගෙ පුංචි බිබිළක් ඇවිත් කුඩු වගෙ හැලෙනවා.බෙහෙතක් කියන්න කරුනාකර ලා
@prageethdakshitha1701
@prageethdakshitha1701 2 жыл бұрын
Doctaor mage kena nodenuwathwama mala paha Chu ehema yanawa.mokada hethuwa kiyannako.kema ehema kanawa sellam karana hodata
@chalikamaduvanthi8550
@chalikamaduvanthi8550 9 ай бұрын
Dr රටඉදි දුන්නට කමක් නැද්ද බලු පැටියාට
@mithilagalagoda7444
@mithilagalagoda7444 2 жыл бұрын
👌👌👌👌🥰🥰🥰🥰
@nimeshadreks4229
@nimeshadreks4229 3 жыл бұрын
Doctor hamadama chicken denna hondaida lunch walata bull mastiff keneta
@PetTvSL
@PetTvSL 3 жыл бұрын
කමක් නෑ දෙන්න පුළුවන්.
@anushashrilanka9396
@anushashrilanka9396 Жыл бұрын
අනේ ඩොක්ට මගේ පුතා රෝකි එයාගේ වයස අවුරැද්දයි මස දේකක් වෙිනවා දැනට මස එක⁣ාහමරකට විතර කලින් පාවො කියන උනරෝගය හැදුනාමන් එයව බෙිරගත්තේ ගොඩාාක්ම මහන්සි වෙිලා එත් දැන් එයා නිතරම ලේඩවෙිනවා බඩදේපැත්තෙ ගේඩිවගේ එනවා කැම කන්නත් කැමතිනැ බත් කන්නෙ ඉදලා හිටල⁣ෙ එකත් චුටි ප්‍රමාණයක් අනේ කරැනාකරලා මට විසඳුමක් කියන්න ඉස්තුති
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
පාටවා් හැදුනහම දුර්වල වෙනවා.එයටෙ බත් පොඩි තරමක් දෙන්න.සාලයා 10ක්.චිකන් බෙෆ්ට් එකෙන් 100g බිතතර 2ක් වගේ බබාලට දෙන සිරිලැක් වගේ දේ දෙන්න .විශේෂයෙන් ලේ වඩවන ආහාර දෙන්න
@kaushalyadisanayaka5319
@kaushalyadisanayaka5319 2 жыл бұрын
Doctor man ballata kopi bonna dunna kopi akkmawata balapanawada reply danna plz
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
වාර කිහිපයක් දීම ගැටළුවක් නැහැ
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
කෝෆී හොද නෑ එයාලට
@adzking9031
@adzking9031 3 жыл бұрын
සර් අපේ ගෙදර ජර්මන් ෂෙපඩ් කෙනෙක් ඉන්නවා. ගොඩක් මහතයි එයා. ඇඟේ හම එල්ලෙන තරමටම මහතයි. මෙයාව නෑව්වම ඇඟේ ඇලෙන ගතියක් ඇවිත් උණ ගන්නවා. හේතුව මොකක් වෙන්න ඇතිද? ප්‍රතිකාරයක් තියෙනවද? පිලිස් සර් උත්තරයක් දෙන්නකෝ
@chathu200
@chathu200 2 жыл бұрын
කෑම දෙනකොට ප්‍රමාණෙට වැඩිය දෙන්න එපා... සතාට හාට් ඇටෑක් එනවා.. ලොකු වියදමක් යයි එහෙම උනොත්.. පුලුවන්නම් දවසට පැය බාගයක්වත් සතා එක්ක සෙල්ලම් කරන්න ඌව මහන්සි කරවන්න 🙂🙂
@ලටපටlatapatavlog
@ලටපටlatapatavlog 4 ай бұрын
😊
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 3 ай бұрын
'Bath' adu karanna.
@dinika1000
@dinika1000 3 жыл бұрын
Dr. කවුපි , මුං ඇට වගේ ධාන්‍ය වර්ග එයාලට ගුණද අගුනද?
@PetTvSL
@PetTvSL 3 жыл бұрын
මෙම ධාන්‍ය වර්ග දීමට හැකියාවක් තිබෙනවා.. විෂ වීමක් සිදු වන්නේ නැහැ.. එහෙත් ඒවා ජීර්ණය වීම සිදුවන්නේ ඉතා දුර්වල ආකාරයෙන්.. සුනඛයන්ට වඩාත් ගැලපෙන්නෙ සත්වමය සම්භවයක් ඇති දින ප්‍රභව ලබාදීමයි
@dinika1000
@dinika1000 3 жыл бұрын
@@PetTvSL Thank you vey much Doctor. you're doing a great job. please keep it up. May God bless you !
@maheshprasanna7837
@maheshprasanna7837 3 жыл бұрын
👍
@maheshalakmali4406
@maheshalakmali4406 11 ай бұрын
අනේ මගෙ පොමනේරියන් බලු පැටියට මාස එකහමාරයි. ගෙවල් ලග ළමයි දෙන්නෙක් ඇවිත් අපිට හොරෙන් චොකලට් (පෙබල්ස් ) දීලා. අපි කවදාවත් එයාට වැරදි කෑමක් දිලා නෑ. එයාට ප්‍රශ්නයක් වෙයිද ඩොක්ටර් ...
@dayanandawijesinghe9613
@dayanandawijesinghe9613 Жыл бұрын
බිස්කට් කෙසෙල්ගෙඩි ආදී පලතුරු රොටි පාන් දෙන්න හොඳයි ද?
@sasinimadushani1437
@sasinimadushani1437 Жыл бұрын
ඩොක්ට ගෙදර අපිට කන්න හදන මස් මාඑ එක්ක බත් දුන්නට කමක් නැත්ද 😢
@sanjiwanisanjiwani7638
@sanjiwanisanjiwani7638 Жыл бұрын
Matath dena ganna oni doctar ape ekkenatath denawa
@duleekawishwanath5027
@duleekawishwanath5027 Жыл бұрын
කෝපි සාන්ද්‍රනය අඩුවෙන් බල්ලන් පානය කිරීම කෙබදුද?
@PetTvSL
@PetTvSL Жыл бұрын
Denna epa
@duleekawishwanath5027
@duleekawishwanath5027 Жыл бұрын
@@PetTvSL 😯😯😯
@kaushalyadisanayaka5319
@kaushalyadisanayaka5319 2 жыл бұрын
Eka dawasai dunna e nisa jeevitheta balapaida doctor akkmawata balapanawa kiyanna mokakda hethuwa
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
Naha digatama dena eka hondanaha
@chayasanjeewani7062
@chayasanjeewani7062 2 жыл бұрын
ethokota kohomada kama denne bilunu leakes ehema nathuwa chuttak dammata kamak nane
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
Kuda pramana walin Laba Deema gataluwak nowei
@seminihansika2967
@seminihansika2967 6 ай бұрын
බිත්තර බාගෙට තම්බලා දෙන එක හොදද බල්ලෙකුට
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Denna puluwan
@nethmidesilva7133
@nethmidesilva7133 2 жыл бұрын
doctor, Nexgard eken kidney infections enawa kiyanawa godak aya. Eka aththada?..
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
Naha ehema wenne naha
@gayanlakshitha2827
@gayanlakshitha2827 3 жыл бұрын
💓
@sandamalijayakody2932
@sandamalijayakody2932 2 жыл бұрын
ane doctor pusantath hoda nadda😢
@lahirudasanayaka9112
@lahirudasanayaka9112 2 жыл бұрын
magarin Hodaida eyata uyana bath ekata poddak dala denna
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
Kamak naha
@dinushamadushan3093
@dinushamadushan3093 Жыл бұрын
❤️
@namalsilva7294
@namalsilva7294 2 жыл бұрын
ඩොක්ටර් මගේ බව්වා ගෙදර ගෙනාව අලි ගැට පේර ගෙඩියෙන් භාගයක් කාලා දැන් වමනෙ එකපාරක් ගියා මොනවා හරි වෙයිද
@hasinthamadushanka3837
@hasinthamadushanka3837 2 жыл бұрын
ඩොක්ට , අපි උයන එලවලු වලට ලූනු දානවනෙ, ඒ එලවලු දෙන්න හොද නැද්ද ?
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
Podi pramanayak kamak naha
@PremalathaSuriyaarachchi
@PremalathaSuriyaarachchi 8 ай бұрын
lunu kudu dannath apada
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 3 ай бұрын
'Lunu' hondha ne.
@bouncingdog7719
@bouncingdog7719 3 жыл бұрын
Good news
@matheesha1232
@matheesha1232 3 жыл бұрын
Dog silence heat එක ,diliver එකේදි උදව් කරන ආකාරය ,breeding,artiflcial insemination ,ගැන වීඩියෝ එකක් ඕන .please 😔❤️🥰
@PetTvSL
@PetTvSL 3 жыл бұрын
මේවා ගැන අපි ඉක්මනින් වීඩියෝස් කීපයක් කරනවා.. ඔබට ස්තුතියි
@PremalathaSuriyaarachchi
@PremalathaSuriyaarachchi 8 ай бұрын
balu patau goma kanne mokada
@manoriatthanayaka6817
@manoriatthanayaka6817 2 жыл бұрын
Dr.මගෙ rotweiller බලු පැටියාගේ වයස මාස 6.dawas 3,4 kma eyage කෑම ජීරණය වෙලා නැහැ . Eka දවසක් wamaneth කළා .කොච්චර vitamins දුන්නත් eya hari kettui.mata විකල්පයක් kiyanna
@champakodithuwakku3359
@champakodithuwakku3359 2 жыл бұрын
ඩොක්ට එයාලට දෙන්න හොඳ කෑම මොනවාද
@PetTvSL
@PetTvSL 2 жыл бұрын
Dog food ekak denna puluwan
@fai3379
@fai3379 2 жыл бұрын
එතකොට ඩොක්ටර් ඇයි ෆාමසි වල බල්ලන්ගෙ මැක්කො යන්න කියල චොකලට් කියලා බෙහෙත් දෙන්නෙ
@alwissemini7628
@alwissemini7628 Жыл бұрын
ඒවායේ හැඩය විතරයි chocolate ..අන්තර්ගතය wenai.🤗
@fai3379
@fai3379 Жыл бұрын
@@alwissemini7628 🤗🤗🤗ආ
@amarangikodagoda7130
@amarangikodagoda7130 Жыл бұрын
A chocolate newei
@Wolf.Shadow
@Wolf.Shadow 2 жыл бұрын
මාලබේ , බත්තරමුල්ල අවට ඉන්න හොඳ වෙට් කෙනෙක් කවුද ?
@prasannadeepthi1376
@prasannadeepthi1376 2 жыл бұрын
අතුරුගිරිය පාරෙ මාලබේ ඉදන් මීටර් 400ක් යනකොට වම් අත පැත්තෙ තියෙන පෙට් එක හොදයි
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 Жыл бұрын
Dr. Karunanayake. Ethul kotte.
@manjusrilakmal1683
@manjusrilakmal1683 2 жыл бұрын
🐕🐶🐩
@The-Butterfly
@The-Butterfly 6 ай бұрын
දූරියන් දෙන්න හොඳ නැද්ද ඩොක්ට(ර්)
@warunidhammika1760
@warunidhammika1760 Жыл бұрын
සමානයෙන්,අවුරුදු 5ට,ව¿ඩි,බල්ලෙකු,ටමොනවගේ,ආහාර,දෙන්න ,හොඳ
@bhagyasubhashinee6957
@bhagyasubhashinee6957 7 ай бұрын
I usually don't give my husky to any human food .cookies ,sugar ,tea etc. Usually gives him dogs'food
@sugathchandana4981
@sugathchandana4981 2 жыл бұрын
අපේ කෙනා මැන්ගුස් කනවා කමක් නැද්ද
@champakodithuwakku3359
@champakodithuwakku3359 2 жыл бұрын
අපේ ගෙදර ලයන් සෙපර්ට් සුනකයෙක් ඉන්නෙ හොඳ විටමින් වර්ගයක් කියන්න
@roshanidileeshika286
@roshanidileeshika286 2 жыл бұрын
Dr. Dog satawenne ae
@chulabandu7570
@chulabandu7570 Жыл бұрын
Sunakayanta bimmal sudusuda
@PetTvSL
@PetTvSL Жыл бұрын
Denna puluwan
@nethuliyahansa4856
@nethuliyahansa4856 3 жыл бұрын
වෛද්‍ය තුමනි.බවුවෙක් නොකා ,නොබි.මුත්‍රා නොකර .මලපහ නොකර .දවස් තුනක් විතර එහෙම ඉන්නේ අැයි..මගෙ බවුවට තිබ්බේ.ගැහෙනවා වගේ ලෙඩක්.එක දිගටම නිදා ගෙන හිටියේ.දවසටම එක පාරයි මුත්‍රා කරන්නේ.අැයි වෛද්‍ය තුමනි එහෙම වෙන්න හෙතුව.එයා නැති උනා.
@BadBoy-kd2jm
@BadBoy-kd2jm 3 жыл бұрын
ඌරැ මස් දුන්නට කමක් නැද්ද.ගොඩක් අය කියනවා හොද නැ කියලා
@PetTvSL
@PetTvSL 3 жыл бұрын
මීට කලින් දීලා හුරු නම් ප්‍රශ්නයක් නෑ..
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
හොදටම උයලා දෙන්න බාගෙට තම්බලා හරීම බයානකයි.
@ramanis8778
@ramanis8778 2 жыл бұрын
Thank YOU
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Я МОДЕЛЬ?!😳
0:10
ЙУЛЯ ПУЛЯ
Рет қаралды 2,7 МЛН
МИША НАС ПОКИНУЛА...
16:27
Magic Family
Рет қаралды 544 М.
Cat Has no Fear While Messing with Deer || ViralHog
0:35
ViralHog
Рет қаралды 19 МЛН