Пікірлер
@himashaiduwara2704
@himashaiduwara2704 14 минут бұрын
Doctor oba vidiyos mama balanawa oba thumaga clinic akata sambanda wanna puluwan kohomada kiyala danaganna puluwanda aka mata karana loku upakarayak obathumata tharuwan saranai
@sriyanigomes3443
@sriyanigomes3443 22 минут бұрын
බොහෝම ස්තූතියි.. වටිනා අදහස් ගොඩක් දැනගත්තා..තෙරුවන් සරණයි.🙏
@Anojadasanayaka8785
@Anojadasanayaka8785 38 минут бұрын
මගෙ මහත්තයාත් මට අදටත් එම ටිකම කරනවා හිතක් පපුවක් නැති ගානට ම .මම දැන් හරිම කල කිරිම කින් ඉන්නෙ.
@kavisk3732
@kavisk3732 2 сағат бұрын
docter counselling karanava neda ? contact karaganne kohomada pls
@Upeksha-ts2pf
@Upeksha-ts2pf 2 сағат бұрын
මගෙ husband sympathy.මම empathy.අපිට යම් ප්‍රගතියක් ඇති තරමට empathy නැති අයව ගොඩ නගන්න පුළුවන් ද
@myview1015
@myview1015 3 сағат бұрын
Thank you for your valuable videos . As laypeople we do upgrade our selves by reading. Doctor you having the capacity ,capability and qualification to intervene and make a difference in our system of education : Everyday I hear of how school teachers deal with kids , I mean the way they do, when I hear it hurts me a lot , Not all teachers I mean . My request is please pay more attention to educate people dealing with kids . The very people who should watch this video will not do it I know .
@SamanthaGunawardena
@SamanthaGunawardena 3 сағат бұрын
👍👍🙏🙏🙏💞💞💕💖
@BagyaDayani-rs5nd
@BagyaDayani-rs5nd 3 сағат бұрын
❤❤❤ doctor
@hirunabeysinghe3170
@hirunabeysinghe3170 3 сағат бұрын
Thank you sir❤
@jayankarunasinghe9220
@jayankarunasinghe9220 5 сағат бұрын
Great sir
@sampathk1212
@sampathk1212 5 сағат бұрын
90% ක් කාන්තාවො Feelings Reciprocate කරන්න දන්නේ නෑ. පිරිමියෙක් Feelings පෙන්නපු ගමන් ඒ කාන්තාවො ඒක තේරුම් ගන්නේ දුර්වල කමක් ලෙස. ඒ කාන්තාවො තැලෙමින් , පොඩි වෙමින් , බැනුම් අහමින් ජීවිතේ ගෙවා දාන්නෙ ගොඩක් රලු , ආත්මාර්ථකාමී පිරිමිත් එක්ක. කලාතුරකින් සමහර වාසනාවන්ත කෙල්ලො ඉන්නවා හොඳ කොල්ලෙක් හමු උන ගමන් ඒ කෙනාව පරිස්සම් කරගන්න ... ඒ කෙල්ලො දන්නවා කෙල්ලෙකුට බුද්ධිමත් / ශක්තිමත් සහ Emotive පිරිමියෙක් හම්බෙන්නේ කලාතුරකින් වාසනාවට බව.
@user-xm4xh5or9r
@user-xm4xh5or9r 5 сағат бұрын
@lakshikajayawardana7933
@lakshikajayawardana7933 5 сағат бұрын
Thank you very much sir.
@user-sb2br8wm7c
@user-sb2br8wm7c 6 сағат бұрын
සර් මම PHM කෙනෙක් මේ දේශන අහල මම අම්මලව දැනුවත් කරනව අම්මලට කියනව මේවා අහන්න කියල මාර වටිනව සර් සර්ට පිං
@ntpntpntp
@ntpntpntp 8 сағат бұрын
Thank you Doctor..❤
@InoshaInosha-rb5yt
@InoshaInosha-rb5yt 14 сағат бұрын
ස්තුතියි ❤
@awesometoys5420
@awesometoys5420 14 сағат бұрын
@herathgunathilaka4818
@herathgunathilaka4818 15 сағат бұрын
දැනුවත් කලාට බොහොම ස්තූතියි
@SunilJayakody-pw7le
@SunilJayakody-pw7le 18 сағат бұрын
Good
@nayanakumari3133
@nayanakumari3133 19 сағат бұрын
සර්ගෙ සියලුම විඩියො හරිම ආසාවෙන් බලනවා බුදුසරණයි ඩොක්ට🙏🙏🙏
@Magdalin7
@Magdalin7 20 сағат бұрын
Thankyou සර් , ඇල්කොහොල් වලට ඇබ්බැහි උන අයට ප්‍රතිකාර ක්‍රම තියෙනවද ?
@user-ne5hg3by1y
@user-ne5hg3by1y 22 сағат бұрын
❤❤❤❤❤❤
@lasithasupunna878
@lasithasupunna878 23 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@InokaSenevirathna-gr8gu
@InokaSenevirathna-gr8gu Күн бұрын
❤❤
@user-ou6dr5yf6g
@user-ou6dr5yf6g Күн бұрын
තාජුඩින් ඝාතන සිද්ධිය පිළිබඳ වැඩිදුර සහකම්පනය ගැන ලංකාවෙ තියෙන කතාව මෙතනින් කියවන්න පුළුවන්. නමලා
@silvaprasad5142
@silvaprasad5142 Күн бұрын
🎉❤
@ashinsanisaubhagya7043
@ashinsanisaubhagya7043 Күн бұрын
Doctorwa contact karaganna puluwan number ekak Dana ganna puluwanda
@RenukaJayamali
@RenukaJayamali Күн бұрын
❤❤❤❤❤❤
@prasathkavinda3571
@prasathkavinda3571 Күн бұрын
Thank U sir great work
@nandanasiriwardhana4342
@nandanasiriwardhana4342 Күн бұрын
❤😊
@breathwaylanka
@breathwaylanka Күн бұрын
🙏💐👋
@badaburul4252
@badaburul4252 Күн бұрын
Thanks doctor really I forgot where I was when listening and understanding your great explanation on that specific topic,absolutely wonderful
@ruwanlilantha6769
@ruwanlilantha6769 Күн бұрын
Very good sir
@WasanthaKumara-hq9pt
@WasanthaKumara-hq9pt Күн бұрын
❤❤❤
@dineshpriyanka4884
@dineshpriyanka4884 Күн бұрын
ඔබතුමා කියන්නෙ මගෙ ජීවිතය ගැන .මෙක අහන පිරිමි හැදෙයි .ඔබට ගොඩක් පින්.🙏
@luckybilly8808
@luckybilly8808 Күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@udithwijesinghe9743
@udithwijesinghe9743 Күн бұрын
thank you doctor
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z Күн бұрын
❤❤
@DeepaSenadeera-zk2bb
@DeepaSenadeera-zk2bb Күн бұрын
ස්තුතියි සර්.. මේ පෙන්වා දෙන දැනුම් සම්භාරයට.. හරිම අසාවෙන් සර්ගේ වීඩියෝ බලන්නේ... ♥️
@aridasilwa9860
@aridasilwa9860 Күн бұрын
❤ස්තූතියි ඔබ තුමාට තවත් මේ වගේම හරවත් වැඩ සටහන් ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
@NilanganiJayashanthi
@NilanganiJayashanthi Күн бұрын
ඩොක්ටර්ගෙ හැම වීඩියෝ එකක්ම අත් නොහැර බලනවා.හරිම වටිනවා
@sampathsuriyaarachchi
@sampathsuriyaarachchi Күн бұрын
1. **Active Listening**: Engage in conversations where you focus entirely on the other person, reflecting back what they say and asking clarifying questions to ensure you understand their perspective. 2. **Perspective-Taking**: Imagine yourself in someone else's situation. This can be done through role-playing scenarios or simply by thinking deeply about the experiences and emotions of another person. 3. **Empathy Mapping**: Create an empathy map to visualize what another person might be thinking, feeling, hearing, and seeing in a given situation. 4. **Reading Fiction**: Studies have shown that reading fiction can improve empathy by allowing readers to experience the world through the eyes of different characters. 5. **Practicing Mindfulness**: Mindfulness exercises can help you become more aware of your own emotions and more sensitive to the emotions of others. 6. **Volunteer Work**: Engaging in volunteer activities exposes you to different people and situations, helping you develop a deeper understanding and empathy for others. 7. **Journaling**: Write about your feelings and experiences from the perspective of another person. This can help you process and understand their emotions better. 8. **Compassion Meditation**: Also known as "loving-kindness meditation," this practice involves sending thoughts of goodwill and compassion to yourself and others. 9. **Empathy Circle**: Participate in group discussions where each person shares their feelings and thoughts while others listen without judgment or interruption. 10. **Watching Documentaries**: Viewing documentaries about people's lives and struggles can help you gain a better understanding of their experiences and emotions. Regularly practicing these exercises can enhance your ability to empathize with others and build stronger, more compassionate relationships.
@giharisandaruwani9407
@giharisandaruwani9407 Күн бұрын
වටිනා විඩියෝවක් , ස්තූතියි ඩොක්ටර්
@induweera8816
@induweera8816 Күн бұрын
තෙරැවන් සරනයි sir💐💐💐
@ajithbandara2286
@ajithbandara2286 Күн бұрын
Dukvidaya labagath දැනුම බෙදා කියාදෙන ඔබතුමාට පිං....
@MangalaLalith
@MangalaLalith Күн бұрын
Sar mama nitharama puthata puluwan kiyana de...waradunoth ekata kamak na ita wada karamu ...oyata puluwan kiyana de oluwata danawa nithara...mata upadi na a/l a,b thiye..mama mage puthata ugannana mamath pre school kala..eth pre school nam job labune na putha thaniyama wada karanawa dan ..panthiye 4 ..lakunu 85 samanya...thaniyama iskole yanawa panthi yanawa...kadawalata yanneth eya...ganudenu karanawa...doctor lagata gihin thaniyama beth aran thun duwata bethuth gannawa mama atha idan balan innawa...10 I wayasa...eya asai abiyoga walata...panthiyama eyage yaluwo...thawa danuwath wim ona sar...watinawa.
@lahirufernandopulle9542
@lahirufernandopulle9542 Күн бұрын
Thank you so much, Doctor. 💓 💗 💛 💖 ☺️ ♥️ 💓 💗 💛 🙏 😊
@sepalikagamage4485
@sepalikagamage4485 Күн бұрын
ඔබතුමාගේ Videos ඉතාමත් ප්‍රයෝ‌ජනවත් එදිනෙදා ජීවිතයට 🙏
@PamelaFonseka
@PamelaFonseka Сағат бұрын
Sepaloka gamage
@HemathaRathnasekara-ej1rp
@HemathaRathnasekara-ej1rp Күн бұрын
🙏🙏❤💛🩷 ජිව්තය පටන් ගන්න කෙනෙක් ට ඉතාමත් වැදගත් .සැම කෙනෙක් ටම අවබෝධ වෙන්නෙ නැහැ .අවබෝධ කරල දෙන්න ත් අමාරුයි .
@user-wf2nl5kc7p
@user-wf2nl5kc7p Күн бұрын
ගොඩක් වටිනා වීඩියෝ වක් ස්තුතියි doctor