KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Pathum Wimalaweera | Derana Dream Star ( Season 10 ) Final 06 Team 02 | 12th December 2021
16:47
Malith Hansaka | Sansaraye Giri Durga | Khel Mandala | Ipadee Lowe| Derana Dream Star 10 | Top 07
15:43
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
The Best Band 😅 #toshleh #viralshort
00:11
coco在求救? #小丑 #天使 #shorts
00:29
Malith Hansaka | Derana Dream Star ( Season 10 ) Final 06 Team 01 | 11th December 2021
Рет қаралды 65,310
Facebook
Twitter
Жүктеу
1
Жазылу 541 М.
Dream Star
Күн бұрын
Пікірлер: 197
@prabha3535
3 жыл бұрын
කැපිලි අස්සේ ඉදිරියටම යන්න අයියට හැකියාව ලැබෙන්න ඕනී... කොහොමත් කැපිල්ල කියලා විනිශ්චයෙන් තේරෙනවා ..😏 මලිත් අයියෙ ඔයා තමා dream star... Cup eka ගන්න ඕනි ඔයා කොහොමහරි .... wish you all the best...❤️❤️❤️
@malmiherath9368
3 жыл бұрын
මලිත්ගේ විතරක් ඇයි අඩුපාඩු කියන්නේ ජජ් බොර්ඩ් එක....... ඊයේ නදීක සර් හිටියනම් නිවැරැදි විනිශ්චයක් දෙනවා....... කවුරු මොනවා කරන්න හැදුවත් හැමදාම ඔයා එක්ක අපි ඉන්නවා 🤍🤍 මලිත් .......😍😍ඊයේ ජජ් බොර්ඩ් එක ගැන නම් මාරම කණගාටුයි 🥺🥺
@piumalipremasiri3874
3 жыл бұрын
Aththa
@senu8888
3 жыл бұрын
නියමෙටම කීවා අදත් වෙනදා වගේම මල්ලිගේ ගායනය අති විශිෂ්ඨයි.පොඩි අයගේ ඉදන් වයසක අයට යනකන් හැමෝගෙම හදවත හොරකන් කරන් ඉවරයි ගායනයෙන් වගේම මල්ලිගේ පිස්සු වට්ටන හිනාවෙන්😁😍 .චුට්ටක් අසනීපයෙන් ඉන්නවා වගේ දැනුනා.මට ඇහුන විදිහද මන්දා මට.😎දැනටමත් දිනලා ඉවරයි මල්ලියෝ.දවසක කාටවත් අමතක නොවෙන චරිතයක් වෙලා හමාරයි දැනටමත්.හැමදාම ඔයත් එක්ක අපි ඉන්නවා මල්ලියෝ.ඉදිරියෙන් ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා.
@ameedhameedmpd5999
3 жыл бұрын
මලිත් මගේ පුතේ ඔයා නියමයි ..රවීන් වගේම ඔයත් කුරුණෑගලට මැනිකක් උතුම් ජයසිරිමා බෝසමිදු පිහිටෙන් ඉදිරියට යන්න සුබ පතනවා 💕💕
@sewwandisamaraweera4514
3 жыл бұрын
හරිම සංකීරනය ගීතයන් මේ වගේ ගායනය කරනව කියන්නේ සුපිරි මල්ලියා ඒක රසයි 🌟🎤☺️💝
@_iu_04
3 жыл бұрын
ඇස් වහගෙන මධුර යාමේ ගායනාව අහගෙන ඉඳලා නට නට ම ඈත පාවී ගියාවේ ගායනාව අහලා ඉවර කරා.. එච්චරමයි මතක.. ඊට පස්සෙ මොනා වුණාද මන්දා🥺 රත්මල් කදුරේ සිංදුව අහද්දි ඇඟේ මවිල් කෙලින් වුණා.. ඒ කම්කරුවන්ගෙ වේදනාව මුළු ගායනාව පුරාම ලියවිලා තිබුණා. ඒ කටෝරගතිය වචනයක් වචනයක් පාසා ඇඟට දැනෙන්නම ගායනාව ඉදිරිපත් කරා. ඇත්තටම ගායනාව ඉවර වෙද්දි ඇස් වලට කඳුළු උනලා තිබුණේ🥺 මේ තරම් අපහසු ගායනා මේ තරම් දක්ෂ විදියට ඉදිරිපත් කරන ඔබ වැනි තරඟකරුවකු අනිවාර්යයෙන්ම අවසන් මහා රාත්‍රියට යා යුතුමයි🤘 කිරුළට සුදුසුම දක්ෂතාවය 🏆
@movindurashmika269
3 жыл бұрын
Aniwaren tarage wenuwen kapa wela perform karanne malith aiya tamai
@_iu_04
3 жыл бұрын
@@movindurashmika269 ඔව් ඔව් එයා මහන්සි වෙන තරම performance එකෙන් පේනවා
@MaNu-iy8nb
3 жыл бұрын
පොඩ්ඩක් අසනීපෙන්ද මන්ද චුට්ටක් කටහඩ වෙනස්වට ඇහුනේ. ඒත් ලස්සනයි. අන්තිම crack එක හිතල කලාද දන්නෙ නෑ ඒත් ගැලපෙනවා ඒ සින්දුවට හරි ලස්සනයි. ඒක ඇහෙද්දි බයනම් හිතෙනව ඒත් කටහඩට මොනවත් වෙයිද කියල. මමත් සතුටු නෑ ජජ්බෝඩ් එකේ කතා ගැන. තරගෙ මොනාවුනත් ලස්සනම ගමන තියෙන්නෙ ඔයාට තමයි. 200% sure. Good luck 🤗❤️
@devithennakoon4576
3 жыл бұрын
මලිත් මල්ලි සුපිරියි. හොදටම සින්ග් කරා. ❤️😍
@gimhaninilusika7634
3 жыл бұрын
නියමයි මල්ලී 🔥you are the best.ඔහොමම යමු ඉදිරියටම.ජය වේවා.බුදුසරණයි.🙏❤️
@hashi5987
3 жыл бұрын
ප්‍රේම නදියේ පිහින පිහිනා ඉදිරියටම යන්න අයියේ...❤️❤️ගොඩක් ලස්සනයි අයියේ ඔයාගෙ කටහඩ...wish you all the best❤️❤️
@herandinavodya2119
3 жыл бұрын
Oya dakshayek kiyna eka rstak lokayak dannwa malli. oya tmii ape dreamstar. Asadrankam wlata selenna epa. Api oya ekka innwa. Good luck malith malliyoo. ඇතුගල්පුර සිහින තරුව 🌟 ඔයා තමයි හදවතේ ගායකයා 🎤🥰❤️
@chanduniabhisheka7083
3 жыл бұрын
මලිත් superb.ජය වේවා...😍❤️
@deepthiittapana8954
3 жыл бұрын
මලිත් පුතා අපූරුම ගායනයක්❤️❤️ ඉදිරියටම යමු අපි . දළදා සමිඳු සරණයි පුතුනේ .
@malithhansakafanclub8832
3 жыл бұрын
මලිත්ට වෝට් කරලා මලිත්ව පළවෙනි තැනට ගත්ත හැමෝටම බොහොම ස්තූතිය. Final දක්වාම මලිත් සමග රැදිලා ඉන්න. හැමෝටම good luck!!!
@nadeerathnayaka112
3 жыл бұрын
සින්දු තෝරගනිද්දි හොදම සින්දු තෝරගන්න..මුව මුක්තා ලතා,අම්රිතා,වතුර නාලා..ඒ සින්දු තුන super...අපිත් vote කරන්නේ මලිත්ට තමා..අපෙ dream star මලිත් තමා
@anukshaonly5260
3 жыл бұрын
මලිත්..ඔයා දක්ෂ ගායකයෙක් වගේම හොඳ යාළුවෙක් කියල අපි ඊයෙ දැනගත්තා...අන්තිමට අවම මනාප අරන් පැතුමුයි රජිතයි ඉතිරි වුණාම ඔයා හරියට ඔලුව නමාගෙන පැතුම්ව නම් අයින් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව වගේ මට නම් පෙනුණෙ...පැතුම් අයින් වුණාම ඔයා අැත්තටම දුක් වුණු හැටිත් අපි දැක්කා..සාමාන්‍යයෙන් reality තරඟයක අැත්ත යාළුකම් දකින්න හරි අමාරුයි..සමහරු කතාවට විතරයිනෙ යාළුකම පෙන්වන්නෙ.. ඔයාගෙ දක්ෂකමට වගේම ඒ මනුස්සකමටත් අපි අාදරෙයි හැමදාමත්...❤❤❤
@sbasnayake6633
3 жыл бұрын
හැමදාම වගේ අදත් මරුවටම කීවා.මරු මල්ලියෝ😍.හැමදාම දවසින් දවස අලුත් දෙයක් අපට පෙන්නවා.මොන දේ වුනත් ඔයාට ආදරය කරන ලොකු රසික පිරිසක් ඉන්නවා ඒ අතින් බලනකොට මල්ලි හරිම වාසනාවන්තයි.ඊයේ තීරණය දෙනකන් බයේ හිටියේ.අම්මෝ කියාගන්න බෑ උඩින්ම තේරෙනකොට ඒ දැනුන සතුට.ඉදිරියටම යමු මගේ මල්ලියෝ.අනිවාර්යයෙන්ම මෙදා පාර සිහින තරුව මලිත් මල්ලි තමා.ජය නියතයි.😍
@hasarangi1
3 жыл бұрын
බාල මහලු කොයි කාගෙත් හිත දිනුව සංගීතයෙන් අප හැමගේ සිත් නිව්ව සිනහ සලා තරඟෙන් මුලටම ආව මලිත් නුඹයි දෙරණට ආ රන් තරුව♥️🔥
@upekshadissanayaka612
3 жыл бұрын
Malitn අයියේ පට්ටම ලස්සනයි ..voice එක පට්ටම ලස්සනයි .ඉදිරියට මයන්න ..❤️❤️❤️❤️❤️👍👍👍
@sewminisooriyaarachchi2094
3 жыл бұрын
මල්ලිගේ ගායනය අති විශිෂ්ඨයි.ඉදිරියට යන්න ශක්තිය ලැබේවා..බුදුසරණයි ❤️❤️
@user-mz9hm3to5s
3 жыл бұрын
නියමයි කොල්ලො ඈ.... මනාප 5ම ඔයාට දුන්න ඔන්න......🥰🥰
@nethu7891
3 жыл бұрын
Malith aiye .......marama lassanai .....❤❤❤❤ congratulations aiye.... Idiriyatama yanna hakiyawa labewa.....👍👍👍
@pavijinadasa3383
3 жыл бұрын
හදවත දැහැන්ගත කරවන ආදරණීයම හඩ මලිත් මල්ලගේ විතරමයි ❤❤❤❤දිව්‍යමය හඩක් සමග ඉදිරියටම යන්න මල්ලී❤❤❤🌟🌟🌟🌟🌟🌟හදවතේ සිහින තරුව හැමදාමත් මලිත් මල්ලි විතරමයි🌟🌟🌟🌟❤❤❤❤❤❤❤Sensational performance as always❤
@piumalipremasiri3874
3 жыл бұрын
Aththa
@MaNu-iy8nb
3 жыл бұрын
Performance එකත් ලස්සනයි මලිතුත් ලස්සනයි වෙනදටත් වඩා අද 🤭❤️
@malmiherath9368
3 жыл бұрын
හැමදාම වගේ ඔයාගේ ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ටයි මලිත් ....... 😍😍 ඔයාගෙ කටහඬට ගොඩාක් ආදරෙයි 🤍❤️
@danushkapriyaraj7204
3 жыл бұрын
Woow මල්ලි බුදුසරණයි ඉදිරියටම යන්න .❤️❤️❤️❤️❤️
@iroshivithanageiroshivitha7334
3 жыл бұрын
Best singing & prafromens 🎙️👌⭐⭐⭐⭐
@sportsandentertainment4557
3 жыл бұрын
ඒ හඩට ඒ දක්ශතාවයට තැනක් ලැබෙන්න ඕන අනිවාර්යයෙන්
@sithumanuhas9494
3 жыл бұрын
Wooow හරිම ලස්සනයි මලිත් අයියේ💖💖 All the best 👍
@sanupadeneth1261
3 жыл бұрын
කතා දෙකක් නෑ ඔයා තමයි dream star ❤️❤️
@chirangaravihansi9672
3 жыл бұрын
සින්දු තුනම මරු අයියේ ❤️❤️❤️
@sewwandisamaraweera4514
3 жыл бұрын
මල්ලී ගායනටන් තුනම සුපිරි 🌟🙏
@nethmirashmika1584
3 жыл бұрын
ලස්සනයි මලිත් අය්යා ගායනය සුපිරි කියන්න වචන නෑ 🥺🥺🔥🔥 ඇතුගල්පුර තරුව ❤️
@samanthasamarppulige3101
3 жыл бұрын
Lassanaee male....
@maliyatv5183
3 жыл бұрын
Malith kohe kenekda 🤔
@madhuvideos154
3 жыл бұрын
@@maliyatv5183 kurunagala Ibbagamuve
@minujayasinghe6547
3 жыл бұрын
Judge board එක නියමෙට රඟපානවා😑😫😫 කවුරු කොහොම කිව්වත් මලිත් මල්ලි ඔයා තමයි ඩ්‍රීම් ස්ටාර්. මරු.... හිත ශක්තිමත් කරගෙන ඉදිරියටම යමු මලිත් .... judge board එක හිතන් ඉන්නෙ music ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති අය විතරක් මේ වැඩසටහන බලනව කියලද ....දැන්නම් එපා වෙලා😑😑😑
@vindyagamage7085
3 жыл бұрын
Samitha sing karanavata vada hodai act kala nam. Acting super.
@pasinduransara5678
3 жыл бұрын
වෙනදා වගේම හරිම ලස්සනයි මලිත් අයියා ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dammiranasingha2616
3 жыл бұрын
ඔයාගේ දක්ෂතාවයට තැනක් ලැබේවා! අනේ මන්දා විනිෂ්චය මණ්ඩලයේ අය හරිම පුදුම විනිෂ්චය මණ්ඩලයක්. Hiru STAR එපා වෙලා නිසා දෙරන DREAM STAR බලන්න හිතුවා. ඒකත් එපා වෙනවා මේ විනිෂ්චය දැක්කාම. කොහොම උනත් ඔයාට ජය පතනවා පුතේ.!
@lankaekanayaka3466
3 жыл бұрын
Oya dawasin dawasa daksathawaya pennanawa malli.jayen jayama labewa.❤️❤️❤️
@iroshivithanageiroshivitha7334
3 жыл бұрын
Puduma tharam lassanata sing kala malli,, Winishchya mandalaye manapa nevi ...Awasanaya dakwama me wagema idiriyen inna shakthiya,wasanawa lebewa. Theruwan Saranai.!!
@pavani_navanjana8111
3 жыл бұрын
පිටපත හොදට කරගෙන යනවා judge board එක දැන්නම් අප්පිරියයි 🤮🤮🤮 මොන දේ කරත් මල්ලි ඔයාගේ ගමන නවත්වන්න බෑ අපි ඔයත් එක්කම ඉන්නවා 🙏❤️ වෙනදා වගේම ඊයේ සින්දු වලට සාදාරණයක් කරා ඔයා ජයම විතරක් ලැබේවා 🙏
@sewwandisamaraweera4514
3 жыл бұрын
වරදින්නෙ නෑ මල්ලියා ස්වභාව දර්මය පවා ඒවට පිලිතුරු දෙයි.මොනව කීවත් පරමාධ්පත්‍ය ඉහලින්ම හිටගන්නව 🌸🌟මල්ලිගේ දක්ශතාවයට සාධාරනය ඉටුකරනව අපි කොහොම හරි
@mindiweerasinghe8508
3 жыл бұрын
ඇයි අනිත් අය ලොකුවට out sing කරන තැන් නොපෙනී මලිත්ගෙ පුංචිම අඩුපාඩු වලට මැරෙන්න හදන්නෙ judgers? ඇයි එහෙම කරන්නෙ? කපන්නම ඕන්නම් වෙන විදිහකට කරගන්න ඇයි මේ වගේ සුපිරි performance එකක් degrade කරන්නෙ? තුට්ටු දෙකේ වැඩ. අප්‍රසන්නයි මාර qualified judge board එකක් රූකඩ වගේ හැසිරෙද්දි.
@Chandu_girl.
3 жыл бұрын
සිංදු තුනම හොදට ගායනා කරා.සිංදුවෙන් සිංදුවට දැනෙන්න ඕන හැගීම් දැනෙව්වා.ඔයා පුදුම දක්ශයෙක්.🔥💖👍❤️
@geethananda3122
3 жыл бұрын
කට්ටිය ගේ රග පෑම මරු .මලින් පුතේ ඔයා දිනලා ඉවරයි .
@salinipathirana2637
3 жыл бұрын
ඔයානම් නියමයි අයියා ❤❤❤🔥🔥
@kumariwick5387
3 жыл бұрын
Malith mage vote pahama oyata dunna Supiri gaayanayak oyata subha pethum
@ashb.2494
3 жыл бұрын
Wow.... it's fantastic & wonderful voice... such a amazing performance..... good luck malith ayya.. 🔥🔥🔥
@amashanishadhisamarajeewa2840
3 жыл бұрын
සුපිරියි අයියේ ඔයා තමා ඩ්‍රීම් ස්ටාර් 😍😍
@madhuvideos154
3 жыл бұрын
Oyama thama dream star ayiye 🌹💓🎸
@priyangikaperera8480
3 жыл бұрын
Malith..❤️❤️
@geethananda3122
3 жыл бұрын
තරගයකදී තරග කරුවන්ට ඵකහා සමානව අඩුපාඩු පෙන්වා දිරිමත් කිරීම තරගයක ස්වාභවයි.පුත්ගල බද්ද වීම තරගයකට සුදුසු නැත.ඵය තරග කරුවන්ගේ මානසිකත්වයට බලපායි.Derana මෙයට වගකිය යුතුයි.
@navoofficial2013
3 жыл бұрын
කොච්චර දක්ෂද කියනවනම් හදවතටම දැනෙනවා ඒ ගායනා කරන විදිහට.මේ part එක දැන් 100 පාරකට වඩා ඇහුවා.ඒත් ඇති වෙන්නෑ.ඒතරම් ඇබ්බැහි වෙලා.කුරුණෑගලට dream star කිරුළ ඇනිවාර්යයෙන් අරන් එන්න මලිත් හංසකට පුළුවන්.අපේ රවීන් අයියා වගේ දක්ෂයෙක් වෙයි එදාට කුරුණෑගලට තමා ආඩම්බර 😥😥😥❤❤❤❤❤❤❤❤
@Yasith14
3 жыл бұрын
පුතේ මධුරයාමේ ගීතය කැමති ම ඵකක්. කනට මීපැණි වගේ අහන් ඉද්දි. දෙවනි එක ත් හොදයි. 3වෙනි එක හිතාගන්න බැරි විදියට ගායනා කලා. මම ඔයාගේ ගීත නැවත නැවත අහනවා. ඒතරම් හිත සුව පත් වෙනවා. ඔයාට අවසන් වටයට යන්න වාසනාව ධෛර්ය ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි පුතේ. හදවතින්ම ප්‍රර්ථනා ඉටු වෙන ව පුතේ. 🔥
@Yasith14
3 жыл бұрын
මධුරයාමේ ගීතය කැමති ම ඵකක් අහන්න අහන්න හරිම රස වෑහෙන ව පුතේ .ඔයා අනිවාර්යයෙන්ම අවසන් වටයට යනවාමයි පුතේ ඔයාට බුදු සරණයි!!!!!🙌🙌💥💥💥💥❤
@thamaragiranage9321
3 жыл бұрын
Out sing උනා වගේ දැනුණා මුධුර යාමේ සිංදුව මුල.අඩුපාඩු කරගන්න එපා .තරඟයි ගොඩක් වැඩි.අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න good luck.
@nirmalpramodya5066
3 жыл бұрын
Wau malith verry beautiful voice &song 👌👌👌👌🙂🙂🙂❤️❤️
@akees991
3 жыл бұрын
Ane malith oyge oya lassana voice eka wenas karala songs kiyanna epa ...... oyge oya lassana voice ekenma sing karanna❤❤❤ e voice eka marama lassanai😍😍😍 oya hariiiiima shoi😍😍ada judge board eken tikak waradi qwane😢😢😢 next week niyametama kiyamu honde🤗🤗🤗
@ameshapriyangji2212
3 жыл бұрын
Hemadama lassanta sing krnwa malith malli....best of luck...😍😍
@swarnaprathapasighe1875
3 жыл бұрын
great singing
@maneeshasewwandi0227
3 жыл бұрын
රත්මල් කදුරේ නම් පිස්සුවක්❤️🎵🎶
@yeslanka3221
3 жыл бұрын
Superb Malith❤️
@samindiherath6358
3 жыл бұрын
අද programme එකේ ඉන්නම ඕනෙ කෙනා. 7:46 - 8:14 still get goosebumps 😣
@chathuradimuthu9315
3 жыл бұрын
Malith Hanzaka, please sing “ Sanda Leka “ full song on the day, ‘ Grand Final - Derana Dream Star 🌟 🌟 💫 🙏❤️🌷
@redbulto3864
3 жыл бұрын
Patta malith malli.dream star malith hansaka💖💖👍
@basnayakasumana5479
3 жыл бұрын
Good luck malliyo 😍😍😍🙏🙏🙏🙏🇸🇬
@anuruddhikadisanayake5028
3 жыл бұрын
niyamai malith. great..❤️❤️jaya wewa.....☆☆☆ hemoma udaw karanna thawa issarahata yanna...
@shamiguruge994
3 жыл бұрын
Malith mallii 😍🔥
@shehanofkite9405
3 жыл бұрын
සුබපැතුම් අය්යේ
@pereraperera2881
3 жыл бұрын
රසය ඇති තැන් කොහේද සොයති 💖 දෙරණ තමයි. ✨️ජය 🌙💓😍 ලස්සනයි 🎼🎤
@malshamadushani8893
3 жыл бұрын
Budsaranai idiriyatama yanna wasa nawa lebeeewa ❤❤❤❤
@kavindyadevindi4795
3 жыл бұрын
Perfect Ayya😍
@vidushikakavindi7152
3 жыл бұрын
Superb Malith aiya...Jaya wewa!!
@Maleeshapathum120
3 жыл бұрын
අයියගේ දක්ෂතාවය ගැනනම් කියන්න වචන නෑ.හැගීම් ගායනයේ ප්‍රථමයා ඔයා.ත්‍රිකුණාමලයේ ඉදන් ඔයාගේ ගායනය හැමදාම රසවිදිනවා.වෝට් 5ම ඔයාට තමයි.කිරුල අයිති ඔයාට .
@sandrukshan4501
3 жыл бұрын
5 k madi hema sim ekkinm dnna 🥲🥲
@Maleeshapathum120
3 жыл бұрын
Hmm.dreamstar karamu Aiyawa
@sahansachintha4518
3 жыл бұрын
Season 10 dreamstar 👍❤️🤩
@HAB17
3 жыл бұрын
superb performance aiya💫😍❤
@සත්සරාසිරිවර්ධන
3 жыл бұрын
Palaveni sinduvata godaak hitha giya.kvdavath ahla nathi sinduvak mn.lassanai katahada venada vaagema.😍 anith sindu 2 th super
@surangadeshan2638
3 жыл бұрын
මේකනම් පිස්සුවක් බං❣️❣️❣️
@ranikalakmalidammalliyanag9452
3 жыл бұрын
Lassanai super niyamai malliya...
@ayodhyanirshan5764
3 жыл бұрын
සමිතා කිව්වේ නම් තුන් දෙනාම දකශයි මන් කාට්වත් vote කරන්නේ නෑ කියලා..😂✋..💔 ඊට පස්සේ කරපු රගපෑම තමයි මරු....😂💔 කාට කියන්නද මේවා💔💔😂
@shyamadilrukshi9523
3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@nimalranasinghe2782
3 жыл бұрын
Samithaa a කාලේ idanma ragapeemata දක්ෂ yi ne.
@chathuprabodhani3051
3 жыл бұрын
වැඩක් නැ කියලා
@manodyadasanayake9793
3 жыл бұрын
Niyamai malliyo super jayawewa
@niroshanirosha5984
3 жыл бұрын
Malithlassanai👌👌👌👌👌👌🎸🇱🇰🎤🚘🎸
@devlakmal4857
3 жыл бұрын
Malliya🌸❤
@mindiweerasinghe8508
3 жыл бұрын
බෝනස් වලට බම්බු ගහගන්න කියල ජනතා මනාපෙන් ඉදිරියට යන කොම්ලෙක් 😏 අවංකවම කිව්වොත් මාරම බයවෙලා හිටියේ අයින්වෙයිම කියල. මාරම සතුටුයි ❤️ Next round මේ පාර වගේ පොඩිම වරදක්වත් වෙන්න දෙන්න එපා high කියද්දි crack වෙන්නෙ practice වැඩි හින්ද වෙන්නෝනෙ රැකගන්න voice එක
@nadeeshadiwakara9667
3 жыл бұрын
පොඩි අසනීපයක්ද මන්ද. හොඳට කිව්වා. ජය වේවා.
@tharindugunarathne9425
3 жыл бұрын
Voice එකේ හිටපු සෙට් එකට වඩා මෙයාලා හොඳයි..සිංදු කන්නේ නැතුව ගායනා කරනවා..❤️❣️❤️
@Dulanjanadeshan2008
3 жыл бұрын
Powerful voice Singer Songs
@shanikaramanayake7255
3 жыл бұрын
Kavindata judge board eka adinawa ...eka hodata therenawa ...harima asadaranai dan dreamstar ..
@rm.jayathilake6776
3 жыл бұрын
Superb malith broo 💕💪
@tharangadissanayake7988
3 жыл бұрын
Super 💪❤️❤️❤️🎶🎶🎼
@sewwandisamaraweera4514
3 жыл бұрын
ඉදිරියටම යමු
@sithijaperera784
3 жыл бұрын
Malith මල්ලි samitha kivva වගේ avasan maha තරගයේ අනිවාර්යයෙන් sitiya uthumai
@btttttttttttty
3 жыл бұрын
Thappara gaanakata papuwe amaaruwa hadila hitiye ada results kiyanakota . Anthimata malith wadi kiwwahama apu sathuta🥺❤️ eth pathum yaddi duka hithuna
@btttttttttttty
3 жыл бұрын
@Piyumi Vishaka ada malith first ain une pathum
@btttttttttttty
3 жыл бұрын
@Piyumi Vishaka 😊❤️
@kusumaranjani7745
3 жыл бұрын
Jayama jaya wewa malli oyata kirula dakwama yanna tawa tawth sakthiya labewa malli harima admrai
@pushpawattage3345
3 жыл бұрын
Great 👍
@sjpn7001
3 жыл бұрын
Well done malith ❤️
@ranvindaliyanage7919
3 жыл бұрын
Judge board eken nadeeka sir witarai sudusu.umara miss awlak na.anith aya nm hariyata comment eka denn na .malith ayya api hamadma oyath ekk innawa,
@geethananda3122
3 жыл бұрын
සමිත මිස්ගෙ වෝට් එක රෙකෝඩ් කරන්න බැරිද.තුන්දෙනාටම කියන තැන
@madhudias3243
3 жыл бұрын
Niyamai malli 🧡🧡 oya thama sebe dakshaya dream star wedikaaawee.
@sisirapriyankarahettiarach8676
3 жыл бұрын
patta meya nam maru
@Maa-xe7zf
3 жыл бұрын
ලියන ලද පිටපත් ලස්සනට කරගෙන යන්වා... දෙරණ නේ ඉතින්... අපි දෙරණ බලන්නෙත් මේ ලමයා නිසයි. සමිතා ගැන ඉතින් කියලා... එක්කොත් ඕන නෑ.
@nichperera1125
3 жыл бұрын
Super👌 👌 .
@madushikasarangi8782
3 жыл бұрын
මලිත් ❤️❤️❤️
@navoofficial2013
3 жыл бұрын
පපු කඳ තාමත් හයියයි අම්මේ............❤❤❤❤❤😮😮😮😮😮😮
16:47
Pathum Wimalaweera | Derana Dream Star ( Season 10 ) Final 06 Team 02 | 12th December 2021
Dream Star
Рет қаралды 313 М.
15:43
Malith Hansaka | Sansaraye Giri Durga | Khel Mandala | Ipadee Lowe| Derana Dream Star 10 | Top 07
Dream Star
Рет қаралды 68 М.
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
1:33
Apa hamu Una thaniyen ( කවදාවත් නුඹ නාවත් තරහ නෑ හිතුනේ) Covered by pahanmi
S music
Рет қаралды 273
10:53
Ashan C Fernando | Oba Enna (ඔබ එන්න) | Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 61 М.
10:09
Yaad Aa Raha Hai | Malith Hansaka | Derana Dream Star Season 10 ( Top 05 )
Dream Star
Рет қаралды 31 М.
LIVE 🔴 Hiru TV Salakuna Live | Mahinda Amaraweera | Episode 468 | 2025-02-03 | Hiru News
Hiru News
Рет қаралды 766
4:57
සීතල හිම රටේ හිම රටේ හිම රටේ- Pavan Mallawarachchi
Ranil Mallawarachchi
Рет қаралды 821 М.
3:09
🔴 Tikiriliya | Shehara Sandaruwan | (ටිකිරිලියා)🙊 Live in නමස්තේ | VIRASH PRODUCTION
VIRASH
Рет қаралды 2,2 МЛН
13:45
Malith Hansaka | Muwa Muktha Latha | Amritha | Wathure Nala | Derana Dream Star Season 10
Dream Star
Рет қаралды 114 М.
3:26
🔴Gadi Kelle (ගාඩි කෙල්ලෙ) | පරිණාමය🔴 Chamara Weerasingha | The NEWS ❤ with Chamara Weerasinghe ❤
Y SHAN DIARIES
Рет қаралды 113 М.
6:17
Nil Nuwan Sadelle | රෝස වසන්තේ | Rosa Wasanthe | Greshan Ananda | Nirosha Virajini
Sindu Hendewa
Рет қаралды 135 М.
15:14
Kavinda Gimhana | Epa Sande | Sayuru Nidana Welawe | Kolamba Nagare | Derana Dream Star Season 10
Dream Star
Рет қаралды 318 М.
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН