🔴 LIVE | Derana Dream Star Season 12 | Top 36 ( Team 06 ) | 28th December 2024 | TV Derana

  Рет қаралды 29,284

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 88
@VishwaSilva24
@VishwaSilva24 Күн бұрын
තරුෂි ඔයාගෙ ඇදුමයි ගායනයයි දෙකම ලස්සනයි❤💯
@amasharupasena3542
@amasharupasena3542 Күн бұрын
අනිවාර්යයෙන්ම ඇග පේන්න අදින එකද හොඳ ....ඒ දරුවා චාම්ව ලස්සනට.ඇදල හිටියා...ලස්සනයි පුතේ ❤❤❤❤❤
@WasanthiGuruge-s1u
@WasanthiGuruge-s1u Күн бұрын
තරුෂි දුව ඇදුම හරිම ලස්සනයි ගායනයත් ලස්සනයි විවේචනය කරපු කෙනා සංවරව ඇන්දනම් හොද යි
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 6 сағат бұрын
මම ඉස්සෙල්ලාම දැක්කෙ තරුෂිගෙ ඇඳුම..අනේ හරි ලස්සනයි cute girl කියා මට හිතුනා ..ඔයා හරි ලස්සනයි දුව..❤❤ ඔයාගෙ ගායනයත් ලස්සනයි ..
@HasiniKehara-b8x
@HasiniKehara-b8x Күн бұрын
තරුශිගෙ ඇදුමෙ කිසිම අවුලක් නෑ හරිම සංවරයි චාම්. ඒ අයට පුළුවන් විදිහටනෙ තරගෙට මුහුණ දෙන්නෙ ඒ ගැනත් හොයලා බැලුවනම් හොඳයි.
@TNW1974
@TNW1974 Күн бұрын
තරුශී ඔයාගේ ගයනය ලස්සනයි දූ. ඔයාගේ ඇදුමත් හරිම ලස්සනයි. දෙරන ඇදුම් වලට සල්ලි දෙනවා නම් ඒ වගේ කතාවක් කිවුවාට කමක් නැ. ස්ටෙජ් වල සමහරු අදින ඇදුම් දීහා බලන්නවත් බැ. තරුශී දූ ඔයාට සුබ පතනවා. හැමදාම චාම් එකට ඔයාට කැමති විදිහට අදින්න.
@kusumltr2034
@kusumltr2034 Күн бұрын
ඇදුම නම් අපට වැදගත් නෑ .ඇග පෙන්නගෙන හිටියේ නෑ .පවුලෙ ඔක්කොම එකට ඉදලා බලන්න පුලුවන් ඇදුමක් ඇදපු එකට 👍 අපි respect .
@sarathsiriweera864
@sarathsiriweera864 Күн бұрын
තරඟකාරියකගේ ඇඳුම හොඳ නැහැ යන්න මෙරට රියැලිටි ඉතිහාසයේ විනිසුරියකගෙන් ඇසූ ප්‍රථම අවස්ථාවයි මේ. ඒ අවස්ථාවේදී බලන අපගේත් හිත රිදුනා නම් ඒ දියණිය මොන තරමි අසරණ වන්න ඇති ද. අනෙක් අයත් නිශ්ශබ්දව හිටියා. හරි නම් ඒ අයත් ලැජ්ජ වෙන්න ඕන ඒ දරුවව අසරණ කල වෙලාවෙ වචනයක්වත් නොකිවිවට. මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ ගායනය මිස ඇඳුම නොවේ. අනෙක ඇයගේ ඇඳුමේ කිසිම වරදක් අපට නමි දක්නට ලැබුණේ නෑ. මේව මහ කැත වැඩ. තමන්ට පැවරෙන කාර්යය කරන්නෙ නැතිව මල විකාර දොඩවනව. ඇස්වල දෝෂයක් වෙන්න ඇති.
@PeminduHettiarachchi
@PeminduHettiarachchi Күн бұрын
Showed well that Kushani is not suitable for the panel of judges. By bringing in such inappropriate people, we will not want to watch this program again, this is just a singing competition. We request the authorities here to tell Kushani that it is not a dressing competition.
@sunithaperera902
@sunithaperera902 Күн бұрын
තරුසී ජනනි Go Forward .❤❤ ඇදුම ගැන ඒතරම්ම දෙයක් කියන්න නැ. ඇයි ඒක චීත්ත ගවුමක් නිසාද?😂
@ranavinagoda9815
@ranavinagoda9815 Күн бұрын
තරුෂිගේ ගායනය මට ලස්සනට දැනුනා...expert ල ඒ ගැන කී දෙවල් අදාළ නෑ මම සංගීතය හදාරල නැති නිසා...ඒත් කුෂානි තරුෂි ගෙ ඇඳුම ගැන කියපු කතාව නම් තුට්ටු දෙකේ එකක්...සරුව පිත්තල එල්ලපු ඇඳුමක් අඳින්න වත්, වෙන කෙනෙක් වගේ අඳින්න වත් බල කරන්න එයාට අයිතියක් නැ....සමහරු තමන්ට තියෙන ප්‍රමාණයට ඇඳුම් ගන්නේ ...සමහරු තමන් කැමැති විදියේ ඇඳුම් අඳින්නෙ ...මම රියලිටි දන්න කාලෙ ඉඳල බලන්නෙ ඒ එකක හරි මෙහෙම ගොන් කතාවක් අහපු පළවෙනි වතාව....
@harshinisamanmali5391
@harshinisamanmali5391 Күн бұрын
ඒක නම් ඇත්ත.ගායනය පිලිබඳ විනිශ්චයක් දෙනවනම් ඇති නේද. ඇඳුමක් ගැන කියවන්නේ.අනික සජීවී වැඩසටහනක.ලෝකයක් බලන් ඉන්න වෙලාවක. මේක fashion show එකක් නෙවිනේ නේද.
@dhammikasarathchandra1521
@dhammikasarathchandra1521 22 сағат бұрын
How is Kushani’s dress. We can see her body 😅.
@Sarathdissanayake-p8r
@Sarathdissanayake-p8r 14 сағат бұрын
Tharushi ඔයා හරිම ලස්සනයි ඇදුමත් හරිම ලස්සනයි ගීතය ක් ලස්සනයි අරයා ගොබ්බ උනාට කරන්න දෙයක් නෑ
@BrianHanksOfficial
@BrianHanksOfficial 2 күн бұрын
මට වචනෙකින් හෝ සහයෝගය දැක්වූ සියලු දෙනාට ගොඩක් ස්තූතියි! ඔබ නිසයි මා අද පළවෙනියා වුනේ! - Brian Hanks Thank you so much to everyone who supported me!
@ranjitdealwis376
@ranjitdealwis376 Күн бұрын
The duty of judges is to assess the singing ability of contestants and not the dress of the contestants. Judge Kushani should make a public apology
@asangakodithuwakku3810
@asangakodithuwakku3810 Күн бұрын
කුෂානි ඇයි අර දුවගෙ ඇඳුම ගැලපෙන් නෑ කිවුවෙ.ඒ දරුව අනිත් සේරටම වඩා ලස්සනයි.
@LasinduManumith
@LasinduManumith Күн бұрын
Kushani sandareka 😅Left😂
@sudathlokuyaddehige8060
@sudathlokuyaddehige8060 Күн бұрын
හැම ලමයෙක්ගෙම ආර්ථිකය එක වගෙ නෙවෙයි . තමන්ට පුලුවන් විදිහට තමයි ඒ ලමයි අදින්නෙ. කුෂානී කියන්නෙ තමන්ගෙ දේ තමන්ම වර්ණනා කරගන්න කෙනෙක්. ඒ වගෙ දෙයක් කීම දැන් ඇයටම ලෑජ්ජා වෙන්න ඕනේ.
@sachinijayawardana99
@sachinijayawardana99 Күн бұрын
Kushaniwa set na judge board ekata aduma gana kiyanna eyata aithiyak na eth kawadawath samitha miss ehema adum gana kiyala ♥️🥹
@Sithmi_Herath_Official
@Sithmi_Herath_Official Күн бұрын
Tharushi ad oya godak lassanai... Song ekath amazing ❤
@RidmaRenuka
@RidmaRenuka Күн бұрын
මොනාද.වුනත්.තරුෂිගෙ.ඇදුම.ගැන.කුෂානි.අහපු.එක.ගැන.සමිත.මිස්ට.දුක.හිතුන.වගෙ.කවදාකවත්.සමිත.මිස්.ඇදුම්.ගැන.විවේචනය.කරල.නැහැ.එයාට.දැනුනා.කෂානි.කියපු.එකට.තරුෂිට.දුක.හිතුන.කියල.ඇත්තටම.මොනාවුනත්.සමිතා.කියන්නෙ.ගොඩාක්.සංවේදී.කෙනෙක්.එයාගෙ.පුද්ගලික.ජීවිතය.මට.අදාල.නැහැ.කෙනෙකුගෙ.හිත.රිදවන්න.එයා.කැමති.වගෙ.ඒකමද.කොහෙද.එයාගෙ.ජීවිතේ.ගොඩක්.තැන්.වැරදිලා.තියෙන්නෙ.සමිතා.කියන.ගායන.ශිල්පිනියට.මම.ගොඩක්.කැමතියි.❤❤❤❤❤❤❤❤❤❤❤
@RidmaRenuka
@RidmaRenuka Күн бұрын
කෙනෙකුගෙ.හිත.රිදවන්න.කැමති.නෙවී.කැමති.නැහැ.මට.වැරදුනා.ටයිප්.කරද්දි.
@dhammikasarathchandra1521
@dhammikasarathchandra1521 Күн бұрын
I agree. Please don’t bring Kushani in the future as a judge
@VishwaSilva24
@VishwaSilva24 7 сағат бұрын
ඇත්ත❤
@sachinijayawardana99
@sachinijayawardana99 Күн бұрын
Brian you are the best ❤ heart touching voice 💆♥️
@amishavidubhashini
@amishavidubhashini Күн бұрын
Thanumi is the best❤️ All the best for your future 💪she is very talented 😊
@tharinduwelivita2176
@tharinduwelivita2176 Күн бұрын
ජනනි තමා හොදටම කිව්වේ හරිම දක්ෂ තියුනු කට හඩක්❤️
@maheshisalwaththa8263
@maheshisalwaththa8263 8 сағат бұрын
Pasindu All the Best..♥️ Super Voice..❤👍
@deuharashehanidias1780
@deuharashehanidias1780 Күн бұрын
Pasidu oyage voice eka lassanaiii. Ada song eka lassanatama kiuwa. All the best.
@onetow9455
@onetow9455 2 күн бұрын
ආදරනීය ❤❤❤දෙරන ❤❤❤සියලුම දෙනාට සුභ 🤶 🤶 🤶 🤶 නත්තලක් ❤❤❤❤වේවා ❤❤❤
@prasaninawoddya3530
@prasaninawoddya3530 Күн бұрын
Dreamstar fashion show ekk une kaqada idanda...🤨👀
@dhammikasarathchandra1521
@dhammikasarathchandra1521 22 сағат бұрын
Kushani judge unata passe.
@manelhenake9522
@manelhenake9522 Күн бұрын
Brayan.good luck 🎉️🎉️❤️
@dhammikasarathchandra1521
@dhammikasarathchandra1521 Күн бұрын
What has happened to this lady Kushani? Then she should have wear appropriate clothes as a judge don’t show off your body. I can remember one time also she said something to another girl or boy last year. It was really discrimination against Tharushi. I was watching this program from 2007 never never any judge said like this. Derana please educate her what to say or don’t bring her as a judge. Thanks
@sarathsiriweera864
@sarathsiriweera864 Күн бұрын
👍
@achinthamusicofficial8211
@achinthamusicofficial8211 Күн бұрын
Theekshana aniwaryenma tharangaye inna one kenek.. Finals dakwa yanna one kenek .. Ohuta awasthawak denna one
@sayuruanuhas578
@sayuruanuhas578 Күн бұрын
කවුද මේ කුශානි කියන ගද ගහන ගූ කැල්ල ඉදකින් මේකට මේකි ගෙන්නලා වැඩසටහන කා ගන්නවා දෙරන ඒකී වගේ හෙලුවෙන් ද ඉන්න ඕනී ,4 එක්කෙනෙක් නැති දවසට ශශිකා ,උරේශා එහෙම ගෙන්නන්න මේ බෙට්ට්ටක් ගේන්නේ නැතුව
@hiruniachinthya221
@hiruniachinthya221 Күн бұрын
Kasun kalharage wife neda
@NirmalaDisna
@NirmalaDisna 2 күн бұрын
Brayan good luck 😊
@BrianHanksOfficial
@BrianHanksOfficial 2 күн бұрын
thank you!
@asangakodithuwakku3810
@asangakodithuwakku3810 Күн бұрын
මේ විනිසුරුවරු ඇත්තටම ගංජ බීලද එන්නෙ,එහෙම නැත්නම් පගාව අරගෙනද.පලවෙනියට මනාප ප්‍රසාද ලකුණු හතරදෙනාම දීල අනිත් තරඟ කරුවන්ට මහ ඉහලින් වර්ණනා කරනව.කොච්චර අසාධාරණද.
@sunithaperera902
@sunithaperera902 Күн бұрын
අහන්න දෙයක් යැ දැක්කද සමිතා බ්‍රරයන්ගෙ ගායනයෙන් මත් වුනු හැටි. සිංදුව හොදයි ලස්සනයි කියමුකො අන්තිමට එන අයට ප්‍රේක්ෂකයින්ගෙ සරනයි.🤔
@sunithaperera902
@sunithaperera902 Күн бұрын
ගංජ නැ දැන් තියෙන්නෙ අයිස් නෙ. ඒකනෙ. 4 ම දුන්නෙ.
@ranavinagoda9815
@ranavinagoda9815 Күн бұрын
හැන්ක්ස් ගේ මුලු මනාප ගණනින් 40 % ක් ගණනය කරල ඒ ගනන මුලු සංඛ්‍යාවෙන් අඩු කරන්න...පුදුම වෙන්න එපා...ඒ ගනන ඉවත් උන එක්කෙනාටත් වඩා අඩුයි....ඒ වගේම මනාප තුනක් ලැබුනත් හැන්ක්ස් ...OUT...
@kumariwijeratne7783
@kumariwijeratne7783 10 сағат бұрын
Judges should keep their “Prasada Manapa” until the end as Bonas Manapaya Then decide who perform well & give the Prasada Manapa & Bonas Manapa When judges give all 4 to one person at the beginning others get frustrated.
@kumariwijeratne7783
@kumariwijeratne7783 10 сағат бұрын
We are watching this program to enjoy the talents of our new generation Not to see half naked people
@DilhanIPriyajala-ws1du
@DilhanIPriyajala-ws1du 2 күн бұрын
salanna apa putha oya dinala ewarai godak lassanata kewa oya dan tama tarage tiyanna oyata ❤❤❤❤❤❤❤
@TharoonAkesh
@TharoonAkesh 2 күн бұрын
❤❤❤❤
@dinukapathirana2841
@dinukapathirana2841 2 күн бұрын
Pasindu gd luck..❤ issarahata yamu ohomama..❤❤
@maduvitharana7947
@maduvitharana7947 2 күн бұрын
Theekshana must be in this competition. A great voice ❤
@ranavinagoda9815
@ranavinagoda9815 Күн бұрын
@@maduvitharana7947 හැන්ක්ස් ලැබූ මුළු මනාප ප්‍රමාණයෙන් 40 % ක් ( විනිශ්චයේ මනාප ) අඩු කල විට ලැබෙන ජනතා මනාප ප්‍රමාණය ගණනය කරන්න...පුදුමවේවි....ඉවත් වූ තරඟ කරුත් ඊට වඩා ලබාගෙන තියෙනවා....විනිශ්චයේ මනාප එකක් අඩු උනත් ඔහු කැපී යන්න තිබුනා.....
@thiwankadarshana9844
@thiwankadarshana9844 Күн бұрын
Sagaa concert eke girl ned antimt sing krnne
@Trendingart-yk7zo
@Trendingart-yk7zo Күн бұрын
Yes Im also noticed that today
@kennethkasyapa4299
@kennethkasyapa4299 11 сағат бұрын
සජීව විකාශනයකදී මෝඩ උද්දච්ච එවුන් අහිංසක දක්ස ගායිකාවන්ගේ හැකියාවන් සැහල්ලුවට පත් කිරීම කොච්චර පහත්ද. ඉතින් එහෙමනම් පසුව ඇයට ආදරයෙන් කියන්න තිබුණද.සසිකා නිසංසලා වොයිස් එකේදී තරුණ තරුණියන් ට ආදරය කරපු හැටි ආදර්ශයට ගනින්.
@indeerasilva5814
@indeerasilva5814 2 күн бұрын
This is not a good judgement. They give all the votes to one person as they decided earlier. පැලන් වගේ බටහිර ට නැඹුරැ ගීත අපි ආශා නැහැ. බොරැවට කෑ ගහන එකම නෙමේ සංගිතය .එය කර්ණ රසාංජනයක් විය යුතුයි. ඇයි හින්දි සිංදු ජනප්‍රිය. The other thing is there are many songs which are sensitive and a lot of feelings with nice meanings. පරදේශි පුහු ගායකයන්ට තැන දෙන්නේ ඇයි ප්‍රශ්නයක්?
@TharakaGamage-j6z
@TharakaGamage-j6z Күн бұрын
ඒක ඇත්ත හරිම අසාධාරණයි අඩුම ගණනේ එක් තරග කරුවෙකුට දිය හැකි මනාප ගණන දෙකකට සීමා කල යුතුයි
@sarathsiriweera864
@sarathsiriweera864 Күн бұрын
​@@TharakaGamage-j6zමුලට එන කෙනාට මනාප 4ම දුන්නාම පසුව එන ඊට වඩා දක්ෂයින්ට කරන ලොකු අසාධාරණයක්. කොච්චර කිවිවත් මේ ක්‍රමය වෙනස් නොකරන්නෙ මොනව හරි දෙයක් ඇති. මේ නිසා දක්ෂයෝ කැපෙනව.
@ranavinagoda9815
@ranavinagoda9815 20 сағат бұрын
@@TharakaGamage-j6z සාධාරණ යෝජනාවක්...එයාල ඒ වැඩෙන් ජනතා මනාපය විකෘති කරනවා...මනාප දෙකක් ලැබුනත් හැන්ක්ස් out ...
@ranavinagoda9815
@ranavinagoda9815 20 сағат бұрын
@@TharakaGamage-j6z සාධාරණ යෝජනාවක්...එයාල ඒ වැඩෙන් ජනතා මනාපය විකෘති කරනවා...මනාප දෙකක් ලැබුනත් හැන්ක්ස් out ...
@SITHUMINISULOCHANA-v9v
@SITHUMINISULOCHANA-v9v Күн бұрын
Pasindu malli supperb ❤
@kumuduranasingha4707
@kumuduranasingha4707 Күн бұрын
Ay drums player penwanne නැත්තේ
@maduvitharana7947
@maduvitharana7947 Күн бұрын
Theekshana kiyanne harima daksha lamayek ❤
@PiyumiDilshani-ur8oj
@PiyumiDilshani-ur8oj Күн бұрын
Pasindu good luck ❤
@anujijithmini699
@anujijithmini699 Күн бұрын
Tanumi is the best🎉❤
@sasithanayanamal
@sasithanayanamal Күн бұрын
Pasindu ❤ Super ❤
@yasasiadithya9222
@yasasiadithya9222 Күн бұрын
Theekshana kiyanne honda gayana hakiyawak thiyena lamayek
@sanathsanath1151
@sanathsanath1151 2 күн бұрын
Aduma ganata adala ai aduma niramayeka Yaluwkda
@tnt7375
@tnt7375 Күн бұрын
Mema judgeslage manaapa deemey kramaya joke ekak, Judgeslaa set eka wagema. Ara "Apple malak waage" geethaya monatharam apooruwata gaayanaa kalaada ema tharanga kaariya. Magey theeranaya anuwa ada hondama gaayanaya eyagen. Namuth e wenakota jokerlaa hathara denaama thamange manaapaya deela iwarayi, palaweni tharangakaruwaage points ganana adika lesa ihala nanwamin. Dream Star tharangaya saadaarana wenna nam methanath 2system change" ekak awashyayi.
@ishandenuka9801
@ishandenuka9801 2 күн бұрын
Well done Brian🎉❤
@B24961
@B24961 2 сағат бұрын
Kushani set na hena oluwen wage inne😒
@New-n9u
@New-n9u 2 күн бұрын
Ai Samantha lokukamatada namaste kiyanakota hair kiyannawath bar
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 2 күн бұрын
❤️❤❤❤❤❤cyprus❤❤❤
@JasinthaGunawardena
@JasinthaGunawardena 2 күн бұрын
❤🎉❤🎉❤🎉❤
@DinithSandeepa-e8v
@DinithSandeepa-e8v Күн бұрын
Deranth dan wikra krnw Daksha aya kapanwa
@steewanthushara7180
@steewanthushara7180 Күн бұрын
Dremstar tamy taru inne anek a wage horu inne
@PiyumiDilshani-ur8oj
@PiyumiDilshani-ur8oj Күн бұрын
Tharushi thamayi ada ayin wenna ona kena but eya lucky una ada
@NandanaPerera-x3s
@NandanaPerera-x3s Күн бұрын
Anik unta hulan
@NandanaPerera-x3s
@NandanaPerera-x3s Күн бұрын
Wisva jaj bord ake miharak හතර dena brayanta manapa හතර ma dunnahama mulinma anik pas denata danne unge pukada
@අංගම්මනසුමනෙ
@අංගම්මනසුමනෙ 2 күн бұрын
හරිම විනිශ්චය දෙන්නේ කුෂානි
@ruwanfonseka4440
@ruwanfonseka4440 2 күн бұрын
Rubbish
@dhammikasarathchandra1521
@dhammikasarathchandra1521 Күн бұрын
Rubbish she doesn’t know anything
@PeminduHettiarachchi
@PeminduHettiarachchi Күн бұрын
🤮 🤮
@AshanBandara-h1v
@AshanBandara-h1v 2 күн бұрын
Wedekne.. Kollo.tika.kapala.genu.tika.genawa. Wedekne..thanumi.hernna.anik.kello.dennama.wedek.ne.
@srilanka8562
@srilanka8562 Күн бұрын
Pasindu I love ur voice good luck ❤❤❤
@thushanthialutwela5089
@thushanthialutwela5089 Күн бұрын
Thanumi is the best❤
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН