මේ දෙන්නා එක්ක ගෙවුණු දවසක් - Dress hunting

  Рет қаралды 43,726

SAKURA RODRIGO

SAKURA RODRIGO

Күн бұрын

Пікірлер: 155
@hiranyaherath2116
@hiranyaherath2116 Ай бұрын
මට නම් ජීවිතේ විදිනව කියන්නෙ දරුවො වෙනුවෙන් පවුල වෙනුවෙන් මැරෙන්න යන එක නෙමෙයි.එයාලා වෙනුවෙන් සතුටින් නිරෝගී ව ජීවත් වෙන එක.ඒ අදහස කෙනෙක් ලග තියනවා නම් අනිවාර්යයෙන් තමන්ගෙ health එක ගැන හිතනව.අපි ඇග හදාගන්න ඕන හැඩට පේන්න ම නෙමෙයි නිරෝගී ව ඉන්න.ඔයාගෙත් බාගි ගෙත් දෙන්නගෙ ම තියන ego centric attitudes නිසා තමයි තමන්ගෙ හොදකට කියන දේ උනත් ඇදේට පේන්නෙ.ඔය සල්ලිකාරකම් එක්ක නිහතමානී කමයි බුද්දිමත් කමයි එකතු වුනා නම් හරි elegant.ගෑනියෙක් තව ගෑනියෙක් ගෙ වැරදි කියනව නෙමෙයි මමත් ලස්සනට ඉන්න ගමන් තව කෙනෙක් එහෙම ඉන්නවට කැමති නිසා තමයි කියන්නෙ.
@minutemastery1989
@minutemastery1989 Ай бұрын
@sanjuSanjeewani
@sanjuSanjeewani Ай бұрын
ඇත්ත බැඳලා ලමයි ඉන්නවා කියලා නෑ පුලුවන් විදියට workout ටිකක් කරලා ලස්සනට ඉන්න දැනගන්න ඕන. Husband ලට උනත් ආස හිතෙන්නේ එතකොට 😊
@sakurarodrigo
@sakurarodrigo 29 күн бұрын
ඔයා කියන්නේ නිරෝගීකම එන්නේ සිරුරේ ප්‍රමාණයෙන් කියලද?? එතකොට කෙට්ටු මිනිස්සුන්ට ලෙඩ නැත්ද ?? අනේ වැරදියට හිතන්න එපා!! දන්නේ නැති නිසා අහන්නේ... ඔයා health issues ගැන ගොඩක් දැනුවත් කෙනෙක් වගේ පේන්නේ ..
@sakurarodrigo
@sakurarodrigo 29 күн бұрын
Lol 😂
@sureshsaman7631
@sureshsaman7631 29 күн бұрын
Ow ara bagi kiyna ekata daruwot ne aga adu krgna daruwek hadaganinko posathkam penna penna naki wevi innwa
@sanduniramanayake7346
@sanduniramanayake7346 Ай бұрын
අක්කෙ.ආදරණීය විදිහට මේ කමෙන්ට් එක පිලිගන්න.ඔයාගෙ පැහැය,lifestyle , ඒ හැමදේම එක්ක ඔයාගෙ ඇග ගැනත් ටිකක් හිතුවනම් මට හිතෙනව ඔයා සම්පූර්ණයි කියල.
@induradhini9992
@induradhini9992 Ай бұрын
😂😂😂 ශෝක් අනේ ඔහොම යාලුවෝ එක්ක දවසක් හරි ගෙවනවා කිය්න්නේ මාරම රිලෑක්ස්🎉🎉🎉,
@user-rm5uh6pj3j
@user-rm5uh6pj3j Ай бұрын
ඇගේ හැඩ වැඩ බල බල ඉන්න ගියාම ජීවිතේ විදින්නෙ කොහොමද ආස කෑමක් නොකා ආස බීමක් නොබී හිතෙන් අනේ අයියෝ මටත් කිය කිය විදවනවට වඩා කාලා බීලා නිදහසේ සතුටින් ඉන්න එපැයි. අනික දරුවො ලැබුනම ගොඩක් අය මහත් වෙනවා මමත් එහෙම කෙනෙක් මොන තරම් උත්සහ කරත් කෙට්ටු වෙන්න අමාරුයි. අනික දරුවන්ගෙ වැඩයි පවුලෙ අයගෙ වැඩයි කරන්න ගියාම ඇගවල් හද හද ඉන්න වෙලාවක් නෑ ඉඩ ලැබෙන පුංචි වෙලාවෙ හරි මේ වගේ ජීවිතේ විදින්න ලැබෙන මොහොතක් ලැබෙන එකත් ලොකු පිනක් ඇත්තටම. මහතයි එක්ස්සයිස් කරන්න කිය කිය කමෙන්ට් කරන හැමෝටම වදීවා😊
@sakurarodrigo
@sakurarodrigo Ай бұрын
Haha ow eka aththa.. Anika minissu jiwath wenna one thamange kamaththata..
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
මරැ හලෝ විඩියෝ බලන්න බලන්න ආසයි. මං මේ බලපු 3 පාර ❤❤❤
@kihansatharu1042
@kihansatharu1042 15 күн бұрын
😂😂😂😂😂 හා මේ ඉන්නේ.
@maheshiweliwitiya5657
@maheshiweliwitiya5657 Ай бұрын
Ane mnda vedio eka balala sathutu nowi me akki ge agak alln 😂 habai akki oya sathutu wenna oyage diha balanna keedenk innawada ithin 😅❤ mona aga koi widihata thibbath wadak na agata galapena, thamunge seemawa nodana fashion karoth ❤
@kaviska5291
@kaviska5291 27 күн бұрын
අනේ එහෙම ඇගේ අවුලක් නෑ..අක්කා ලස්සනයි .අක්කට ඇගේ අවුලක් නෑ නම් අනික් උන්ට කෝමත් වැඩක් නැ.ඔයිට වඩා size අය forien අය ඉන්නේ ❤
@rashanu9523
@rashanu9523 Ай бұрын
අනේ සුපිරි වීඩියෝ එක සකුරා අක්කේ..❤😍 භාගි අක්කටයි චේති අක්කටයි දෙන්නටම ආදරෙයි.. ඔයාලා දැන් ගෙදර අය වගේ..😍😍❤💖
@asini00
@asini00 27 күн бұрын
බැන්දා දරුවෝ ඉන්නවා කියලා නෑ කාලා බීලා ආතල් එකේ ස්ලිම් එකට සෙක්සි විදියට ඉන්න ඕනා එච්චරයි me time එක මැරෙනකන් ඕනා ගෑනියෙක්ට එච්චරයි 😊
@Vishmi122
@Vishmi122 Ай бұрын
ලස්සනයි තුන් දෙනාම ඔයාට තියන්නේ හරිම පොශ් elegant look ekak .comment කරල තියන්නේ දුක් විදින කැහැටු ඇන්ටිලා ටිකක්
@HiroshiFernando-r8y
@HiroshiFernando-r8y 24 күн бұрын
එහෙම කැහැටු අම්මණ්ඩිලා තමයි කොතන ගියත් අනුන් ගැන හොය හොය ගැහෙන්නෙ.උන්ට ජීවිතෙ කිසි දෙයක් නොලැබිච්ච ඉන්.වචන වලින් පෙනවා හදවතෙ කැත.උන්ගෙ මිනිහලත් පිට යනවා ඇති
@v7familysl
@v7familysl Ай бұрын
අනේ ශෝක් සකුරා , මරු තුන් දෙනා, අපිත් යාලුවෝ එකට ගියහම ඔය වගේ තමයි. ඔයාලා තුන් දෙනාම හරිම ලස්සනයි ❤🥰 congratulations darling
@sakurarodrigo
@sakurarodrigo Ай бұрын
Ane Thank you so much 🙏 akke. Oyatath ehema set ekak innawa ne 😅🙃🥰🥰
@NadeeshaniAdikari
@NadeeshaniAdikari Ай бұрын
Chethana thamai set eke hodatama ega maintain karan lssnata inna ekkena
@srilanka75
@srilanka75 Ай бұрын
ඔය වගේම හොද යාලුවො ටිකක් මටත් ඉන්නවා.සතුටින් ඉන්න. Just ignore the bad comments.
@dilaniaberathna
@dilaniaberathna Ай бұрын
අනේ අපේ යාලුවො කොහෙද දන්නෙ නෑ , හරිම ආසයි ඔය වගේ ඉන්න
@Thursdaytalks-of4sw
@Thursdaytalks-of4sw 28 күн бұрын
Anee mn oyage videos wlata addict wela inne❤️❤️
@sachii_Amii2001
@sachii_Amii2001 26 күн бұрын
අක්කේ ඔයා කොච්චර සතුටු වෙන්න ඕනිද අනේ.. ඔච්චර හොද යාලූවෝ ඉන්නවා හැමදේකටම ඉන්න.මට එහෙම නෑ.මට කතා කරන්න වත් කව්රුවත් නෑ.මොන දේ තිබූනත් මට ඒ අඩුව ගොඩක් දැනෙනවා.කලින් මටත් යාලුවෝ හිටියා.දැං එයාලා studies වලින් පස්සේ ගොඩක් ඈත් වෙලා.මට ගොඩක් දුකයි.
@manujapanchali7122
@manujapanchali7122 Ай бұрын
Ane akke oya Usa nesa aga mahath unata loku aulk na. Oya sudu nesa thawth lassanai. Ath poddk thawq kettu una Nam lassanai. Adarei bs
@yashodhahansani1846
@yashodhahansani1846 29 күн бұрын
Kenek kiyana de piliganna taram masaikatwayak tibba nm tawat lassnai oyalata tiyenne loku kama ekai awla penna be mehema aya
@sakurarodrigo
@sakurarodrigo 29 күн бұрын
Hahaha oyatath awul wage 😅😅
@yashodhahansani1846
@yashodhahansani1846 28 күн бұрын
@@sakurarodrigo kalekata kalin fb page eke dakala like kala hoda page ekak kiyala hapoo dawasak luunu hodanne wat netiwa kapala yuapu dawase tama uyana heti dena gatte.business ekak karanna followers la hada ganna hadapu page ekak kiyala teruna passe.den dubai nemeida inne😂
@user-me5eo6tt1y
@user-me5eo6tt1y 28 күн бұрын
​@@yashodhahansani1846😂😂😂😂😁😁😁😁😁😂😂😂😂
@heyhogiss3721
@heyhogiss3721 20 күн бұрын
Ow maha puduma panditha ganu tikak....specially ara bhagi kiyana ganige
@user-dk2vy2gl9g
@user-dk2vy2gl9g Ай бұрын
Yaluwo ekka raumak yana tharam mind relaxing deyak thawath na❤❤❤❤Kala beela joliye inna ane hate comments delete karala Danna ewata reply krnna yanna epa ❤minissunta kiyanna Ona tharam dewal tynawa anunta.
@krishanthakumara7277
@krishanthakumara7277 13 күн бұрын
Harima lassanai video aka..sathiyata dakakawath vlog daanna
@sandyaniparanavitharana
@sandyaniparanavitharana 18 күн бұрын
Dan lankaweda inne akki
@warunikaushalya2078
@warunikaushalya2078 Ай бұрын
Man kaluthara inna kale idala oyage video balanawa oya ethakota pita rata dan man panadure inne oyath panadure, dakinna asai ❤
@dinithinuwangi6131
@dinithinuwangi6131 Ай бұрын
Hamadamath ekama widiyata inna bene ...akka owa ganan ganna epa ...❤️❤️❤️❤️
@withpurna847
@withpurna847 Ай бұрын
Sakura live your life happy .your absolutely Beautifull .its really sad how people judge others life. way too much negativity😢.stay blessed i love your vlogs ❤❤❤
@ishini.a2831
@ishini.a2831 14 күн бұрын
Aneh akki oya mara lassanai. Oya oyage body type ekata galapenna dress karanna. Oyata oyawa lassanai nan katawath eka amaruwak wenne naane
@kalanikulathunga3519
@kalanikulathunga3519 Ай бұрын
Hi sakura, මට ඔය ප්‍රශ්නෙම තියන කෙනෙක්. තැනකට ගියාම මින්ස්සු එක එක් දේවල් කියනවා ඇග මහතයි කියලා. ගැහැනු පිරිමි දෙගොල්ලම. මහත හැමෝම කැතත් නෑ . කෙට්ටු හැමෝම ලස්සනත් නෑ. හොදම වැඩේ කියන්නෙ එක එක දේවල් කියන පිරිමිම උන්ගෙ ගෑනු නැති තැන බැල්ම දානවා. මොකද උන්ගෙ ගෑනු අමු කැතයි.😅
@sakurarodrigo
@sakurarodrigo Ай бұрын
ඇත්ත කතාව .. හැබැයි ඒ මානවිකාවෝ හිතන් ඉන්නේ එයාලා තරම් වෙන කෙනෙක් නැ වගේ 😅😅😅
@HiroshiFernando-r8y
@HiroshiFernando-r8y 24 күн бұрын
ඔව්ව්ව්...
@kalpanipavithra7030
@kalpanipavithra7030 Ай бұрын
Me akki bandaragama mama keels ekadi dakala katha kala kisi loku kamak nethi me videos wala wageema harima nihathamai kenak,mama nan eyage loku mahathak dakke ne,eya usa sudu lassana skin ekak thiyana kenak❤
@sanjeewawimalarathne8087
@sanjeewawimalarathne8087 Ай бұрын
oya katha nm na dear mata nm oya hodata usa mahatha kenek .anith eka kata kohoma unath kamk na oya happy eke inna❤❤❤❤.
@lifeinperth4887
@lifeinperth4887 Ай бұрын
අනේ හරිම ආදරනීයයි ❤ මාත් ලංකාවට එනකල් බලං ඉන්නෙ යාලුවො එක්ක රව්මක් දාන්න
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Ай бұрын
ලස්සනයි ❤❤ වීඩියෝ එක
@ShaniSenapathi
@ShaniSenapathi Ай бұрын
Ane mama th oyata wada mahathai ane eunata oya kauruth kiyana dewal ahanne nehe mata ona vidiyata adinawa ane owa onawada ithin
@welgamagemarilack4302
@welgamagemarilack4302 Ай бұрын
You look so pretty ❤️ specially your skin colour ❤️love your fashions
@sakurarodrigo
@sakurarodrigo 29 күн бұрын
Thank you so much!!😊
@DiheinTashvin
@DiheinTashvin Ай бұрын
White dress එක මාරම ලස්සනයි ඔයාට.අපරාදෙ ඔයා ඒක ගත්තෙ නැත්තේ
@Haheshika
@Haheshika Ай бұрын
Lovely friendship ❤❤❤
@jnu...5699
@jnu...5699 Ай бұрын
Akki මං මාරම ආසයි ඔයාගේ fashion වලට. දෝණි ලැබෙන්න කලින් ඔයා dress කරපු විදිය , දැන් dress කරන විදිය මරු අනේ❤❤❤ හරිම ලස්සනයි. පුළුවන් නම් අක්කිගෙ fashion , makeup videos ගේන්න... ඔයා ශෝයී අනේ❤❤❤❤❤❤
@sakurarodrigo
@sakurarodrigo Ай бұрын
Thank you so much නංගියෝ 😘
@nimeshaabeykoon2720
@nimeshaabeykoon2720 29 күн бұрын
Ane akki ara long black and white dote dress ek oyt hrima lassnai ❤
@nileekadewindi4270
@nileekadewindi4270 Ай бұрын
Two piece බඩ එලියේ😂 අපෙත් ඒමයි😂
@NilmiDingirige
@NilmiDingirige Ай бұрын
Fitness with pali ව follow කරන්න dear...💗
@deepikagunarathna4714
@deepikagunarathna4714 Ай бұрын
Lassanai akka...❤
@rashikafernando8311
@rashikafernando8311 16 күн бұрын
අර පාටි එකේ වීඩියෝ එක නැත්තේ මොකෝ 😊😊
@eshruhansa4168
@eshruhansa4168 Ай бұрын
oaya bada pena adum adainna epa harima kathai baggy ewa adinna tikak try karala bada adu karaganna. balanna.. oya anith eka hari untidy look
@harshaperera2400
@harshaperera2400 10 сағат бұрын
ඔයාලට serve කලේ මම...(හර්ෂ)Salmon & Maki @Thank you..❤️👍
@sakurarodrigo
@sakurarodrigo 3 сағат бұрын
Ane ow mathakai… Thank you so much 🙏 for the support… aye enawa
@dinushadinusha1482
@dinushadinusha1482 27 күн бұрын
Dear palawatte keily ekata yanna.eke frock 👍👍
@homecooking3485
@homecooking3485 28 күн бұрын
akka ape gamatama awithne ❤
@PabasaraEkanayaka-t2z
@PabasaraEkanayaka-t2z Ай бұрын
මරු යාලුවො ❤❤❤❤❤
@sasifdo3642
@sasifdo3642 Ай бұрын
අනෙ සකු අක්කෙ අක්කා ඇන්ද ඇදුම් ටික නම් ශොක්....අර බොල බොල එක නම් අක්කට මාරම ලස්සනයී🥰🥰👌👌👌අක්කා සුදු නිසා ඇදුම් අක්කට ලස්සනට පෙනවා🥰🥰සකු අක්කෙ අක්කා ශොටිස් කන්න ආසම නිසා මම අක්කට තැනක් ගැන insta එකෙ msg එකක් දැම්මා සද්නා බෙකරිය ගැන කියලා අක්කා පුලුවන් නම් එතනට ගිහින් කලා බලන්න මාරම රසයී සකු අක්කෙ එකෙ කෑම...👌👌🥰🔥🔥අම්මොව් මරු අම්මා භාගී අක්කා චෙතනා අක්කා සකු අක්කා තුන් කට්ටුවම මරු👌👌🔥🔥මරු යාලුවො තුන් දෙනා හීනා වෙලා මැරෙනවා අප්පා🤣🤣🤣🤣ආදරේයී අනෙ ඔයලා තුන් දෙනාටම❤️❤️❤️සකු අක්කෙ මෙකෙ මෙ කමෙන්ට් දලා තියෙන ලස්සන ස්ලිම් ඇගවල් තියෙන අයගෙ comment බලලා අක්කා දුක් වෙන්න එපා ඒ ගැන හිතන්නවත් එපා...අම්මා කෙනෙක් උනාම ඇගවල් ගැන නෙමෙයී බබාලා ගැන ගොඩාක් අම්මලා හිතන්නෙ....තමන්ගෙ දරුවා ගැන එවා මෙකෙ ඉන්න අයට තෙරෙන්නෙ නෑ...මොඩ කුහක මිනිස්සු මනුස්සයෙක්ගෙ හිත රිද්දන්න කලින් 1000 වාරක් හිතන්න ඕනෙ පොඩ්ඩක් ශික් ජරා මිනිස්සු....ආදරේයී සකු අක්කෙ❤️❤️❤️❤️පරිස්සමෙන් ඉන්න බුදු සරනයී🙏🙏🙏☸️❤️❤️
@sakurarodrigo
@sakurarodrigo Ай бұрын
Ow e dress eka lassanai ane 🥰🥰
@ayomithilinika731
@ayomithilinika731 Ай бұрын
La vivante eke balanna..plus size lassana adum thiye.
@piumisilva8469
@piumisilva8469 Ай бұрын
Ow godak lassana andum thiyenawa math kiyanna giye
@sriyanaruna3116
@sriyanaruna3116 Ай бұрын
❤❤❤❤
@Heavensightkitchen
@Heavensightkitchen Ай бұрын
lassanayj akki❤❤❤
@buddhikaushalya1988
@buddhikaushalya1988 Ай бұрын
Oya issr gdk kettui lassni denuth lassanai hebei bole wage 😂
@SaumiJayawardhana
@SaumiJayawardhana Ай бұрын
Kala beela bole wage inna saku .... ❤
@vishniSneha24678
@vishniSneha24678 Ай бұрын
Lassanai akke oya.cute 😊❤❤❤
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 21 күн бұрын
ඔයා ගොඩක් මහත නෑ අක්කේ..ඔයාගේ චුට්ටක් tummy එක තියනවා.කොහොමත් pregnt උනු ගොඩාක් අයට ඕක තියන ප්‍රශ්නයක්.පුලුවන් තරම් hot water බොන්න, green tea ගන්න..tummy workout වෙනම කරන්න.😊
@UdeshikaPiumali
@UdeshikaPiumali Ай бұрын
API wage oyalath . Adarei akki❤
@lakshaniyapa1789
@lakshaniyapa1789 Ай бұрын
දැන් චේතනා අක්කිත් video එකට කතා කරන්වා.ඉස්සර ලැජ්ජයිනේ..
@sakurarodrigo
@sakurarodrigo Ай бұрын
Haha ow 😅
@nuwanjayawardana7483
@nuwanjayawardana7483 Ай бұрын
අක්කා ඉස්සර හරී කෙට්ටුයි.අක්ක ෆොටෝ එකක් දැම්මා.කාටවත් අක්කගෙ මහතෙන් තියන ප්‍රශ්නෙ මොකද්ද .අනේ උපදෙස් 😅😅.අනුන්ගෙ ඒවාමයී හොයන්නේ
@babygirlN2605
@babygirlN2605 Ай бұрын
බොරු කියන් නැතුව ඇත්තම කියන්න මේකෙ සමහර මිනිස්සු ලස්සනයි කියනවා එයා මහත හින්ද කැතයි ඒ ඇදුම් 🙂
@sakurarodrigo
@sakurarodrigo 29 күн бұрын
Ane Thank you so much..
@gayathrismith9066
@gayathrismith9066 Ай бұрын
Issara school eke ape batch eke lassanama figure ekak tibbe sakurata api eeka hodatama dannawa Eth ai meh minissu terum ganne natte kaleth ekka babala hambunama ape agawal wenas wenawa kiyala Lassanata inna onee tamai eth ehemai kiyala api ape satuta nati karaganna oneeda Anika meh kauruth newei nee sakurata kanna bonna wiyadam karanne Eyage husbandta wath nati prashna tamai meh minissunta tiyenne
@sakurarodrigo
@sakurarodrigo 29 күн бұрын
Ane kella ewa ganan ganna epa macho.. lassanata hitiyama husband la dala yanne na kiyala hithan inna harak inna ratak me
@deepthikawidyathilaka
@deepthikawidyathilaka Ай бұрын
මට නම් ඔයට baggy katha නැ අර සුදු ටොප් එක හරි ලස්සනයි ඔයට කොල්ලුපිටිය තියෙනව Duplication rd, big exel හොඳ ඇදුම් තියෙනව
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අපොයි දෙයියනේ විනාසයි විනාසයි. විඩියෝ එක බලල වතුරත් ඉපොල්ලෙ ගියා. මැරැණුම් කන්න බලාගෙන ඉන්න වෙයි ඉතින් දැන් 😂😂😂 මහත උනාට ඔයා සුදු නිසා ඔයාට ඔනාම ඇදුමක් ලස්සනයි මචෝ 🥰අපිට නම් ❤
@Haheshika
@Haheshika Ай бұрын
අනේ ඔයාලගෙ friendship eka shoi ane ❤
@thegirlytalks24
@thegirlytalks24 Ай бұрын
Anna oww akki mahath unta sudu unhm onii deyk lssnai cute..mahath wl kalu unhm tm adum kohmth set wnn nthte🥲
@sakurarodrigo
@sakurarodrigo Ай бұрын
Ane Thank you so much 🙏 bagi… මන් comment කියවලා ගේ වටේ දුවන ගමන් 😅😅😅
@avanthimal12
@avanthimal12 Ай бұрын
​@@sakurarodrigo 😂❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
@@sakurarodrigo පසියාටවත් ඔච්චර අමාරැවක් නැ නේ අප්පා. 😅 කොහොමත් ජිවිතේ විදින අය දිහා ලස්සන හිතකින් බලන්න හැමෝටම බැ අනේ. එකටත් ලස්සන මනසක් තියෙන්න ඔනා. එයාලා ජිවිතේ විදින්නෙ නැති නිසා ජිවිතේ විදින කෙනෙක් දැක්කත් එයලාට තරහයි. එකයි මේ විඩියෝ එකේ ගොඩාක් කමෙන්ට් වලින් මං දැක්කේ. අපි 3නා ආයිත් මේ වගේම shopping video එකක් කරමු ❤️
@Sheeli12
@Sheeli12 Ай бұрын
ඇග හදාගන්න කෝ ටිකක් බබා ලොකුයි නේ දැන් 9:18
@SewBandaranyake
@SewBandaranyake Ай бұрын
යාලුවෝ සෙට් උනහම අපිත් ඔහොම තමා කටවල් නම් 😂😁❤️ ඒ ආතල් එක නම් ඉතිං කොහෙන්වත් ගන්න බැ 😁❤️
@sakurarodrigo
@sakurarodrigo Ай бұрын
Aww 🥰
@SewBandaranyake
@SewBandaranyake Ай бұрын
@@sakurarodrigo 😁 Api thama campus ynwa...ithin oylge wyst awilla kasada bandamath apith oi wgem idi kiyl hithnwa 😁❤️
@ayodyagimhani8684
@ayodyagimhani8684 Ай бұрын
අක්කා හරිම ලස්සනයි ❤මම අම්මා කෙනෙක් මගේ බබාට මාස 6යි. මට හිතා ගන්න බෑ අපි ගැන හිතන්න අපිට වෙලාව තියනවා කියලා❤️❤️ඒත් බබා නිසා අපේ ජීවිත ලස්සන වෙලා තියනවා❤️ ඒ ඇති මට නම්. මට තේරෙන් නෑ මිනිස්සු සර්ව සම්පූර්න වෙලාද මෙහෙම කමෙන්ට් කරන්නේ කියලා.ඔයාගෙ ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි ඔයා ජිවිතේ දිනලා ඉවරයි අක්කේ ❤️❤️ ආදරෙයි ❤️
@sarasisumanasekara6462
@sarasisumanasekara6462 Ай бұрын
Plus Size Model 😂
@hirusenarathna5875
@hirusenarathna5875 Ай бұрын
දෙවෙනි dress එක ඔයාට මාරම ලස්සනයි ඔයාට එහෙම කැත නෑ අක්කේ අපරාදේ 😒
@RizminaRizmina-tc6by
@RizminaRizmina-tc6by Ай бұрын
Nangi dress 👗 gaanna giyama apavanava
@malipathirana6033
@malipathirana6033 Ай бұрын
අනේ අක්කේ ඔයාලා 3න් දෙනා එකතු උනාම හරිම ශෝක් හැමදාම මේ වගෙව් විඩීයොස් දාන්න ❤
@sarasisumanasekara6462
@sarasisumanasekara6462 Ай бұрын
Plus Size Models😂
@ishanisilva7046
@ishanisilva7046 28 күн бұрын
කාලා බීලා ජොලියෙ ඉමු අනේ .දෙයක් වෙන්න තියෙනවා නම් කොහොම හිටියත් වෙනවා වෙනවාමයි
@yash3466
@yash3466 Ай бұрын
Dn sakura oya agahadgnn kale hri wage heqvy diet krnnn marry krapu aluth oyg photo dakkka ewag oya lassni
@thanujarajini4773
@thanujarajini4773 Ай бұрын
හැඩට අදින්න කෙට්ටු වෙන්න..
@chamodifonseka3557
@chamodifonseka3557 Ай бұрын
Akke oya godak badu balanawa vitharai ganaha neda😂😂😂😂
@sacheeradezoysa7805
@sacheeradezoysa7805 Ай бұрын
Ane iye ra man oyawa dakka bandaragama medihelp ekadi..man eliyata edsima oya athulata giya...purudu voice ekak ahila baladdi oya 😁 oya kalabalen hitiye..ithin man katha kale naaa.. Anith eka oya me mahathai mahatha kiyala kiyewwata matanm ehema loku mahathak penun naa.oya usai...a nisa lassnata hitiya ❤❤
@sakurarodrigo
@sakurarodrigo 29 күн бұрын
Ane Thank you so much 🙏 lagata awith katha kalata
@rashi9417
@rashi9417 Ай бұрын
❤1
@dadkumudu4277
@dadkumudu4277 Ай бұрын
Thattu tatuu ak dakkma hina giya mt
@indeewariwadduwage9522
@indeewariwadduwage9522 Ай бұрын
so funny😂😂❤
@buddhikaushalya1988
@buddhikaushalya1988 Ай бұрын
අම්මො කටවල් 😂
@niluper3952
@niluper3952 Ай бұрын
Lassanai dresses akki! Thanks me shops recommend kala ta. Hoda shops hoyaganna dan godak amarui. Akka sudu nisa godak ewa andama lassanai 😍
@sakurarodrigo
@sakurarodrigo Ай бұрын
Ane Thank you so much 🙏 nangi
@rwrasika
@rwrasika Ай бұрын
Ane Saku ara back stripped dress eka ganna thibbe. Eka lassanai. ❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 Ай бұрын
Ane hari Shok yaluwo 3 Dena.❤
@dadkumudu4277
@dadkumudu4277 Ай бұрын
Rali thiynna awa adinn epa thawa mahatha pennwa
@surajmashisenuse
@surajmashisenuse Ай бұрын
ඇග ඕනවට වඩා මහත් වුනාම වයසට වඩා වයස පෙනවා ගොඩක් .. ඇගට හොඳට excercise කරන්න .. මහතයි හොඳට
@NadeeshaniAdikari
@NadeeshaniAdikari Ай бұрын
Ammo ou eyage mahatha.thama 40 neha neda ?itath wada wayasa patai den.genu kenak unama family life eka anith hamadama ekka thamange ega genath hithanna oni.
@7289you
@7289you Ай бұрын
Ubalatath ona nathi magulak naha. Kannadiyen gihin moona balaganin anunge kunu hoyanne nathuwa
@ceylonnaturallife6033
@ceylonnaturallife6033 Ай бұрын
අනුන්ගේ අඩුපාඩු හොයන්න කලින් තමන්ගේ අඩුපාඩු හොයා ගන්න.
@surajmashisenuse
@surajmashisenuse Ай бұрын
@@7289you 🤣🤣🤣🤣🤣😂😂😂
@surajmashisenuse
@surajmashisenuse Ай бұрын
@@ceylonnaturallife6033 😂😂😂😂😂🤣🤣😛😜
@misharanethmi3862
@misharanethmi3862 22 күн бұрын
❤❤❤
@KasuniImalsha-cg9be
@KasuniImalsha-cg9be Ай бұрын
❤❤❤❤❤❤
DATE WITH DANU | Pati Dias & Diona Dias
57:14
HI!! Online
Рет қаралды 22 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 18 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 2,2 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 12 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,7 МЛН
🔴BLACK PEPPER || 2024 - 09 - 05
1:08:09
Monara TV
Рет қаралды 18 М.
My Pregnancy Story - Part 1
32:11
SAKURA RODRIGO
Рет қаралды 146 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 18 МЛН