රුසියාවෙ බඩු මිල | Grocery Shopping in Russia

  Рет қаралды 26,201

Doctor M Vlogs

Doctor M Vlogs

Күн бұрын

Пікірлер: 125
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 2 жыл бұрын
අහම්බෙක් මේ video එක දැක්කේ. මම Belarus වල ඉගෙන ගත්තා 88-94 වෙනකන්. ඒ කාලේ බඩු kopek ගණන්. කඩවල්වල ඔච්චර බඩු තිබුනේ නැහැ. ලොකු වෙනසක්... Спасибо!!!👍❤
@pearloftheocean8800
@pearloftheocean8800 2 жыл бұрын
අඩෝව්.පට්ට යකෝ දැන් එකදිගට දානවා. ඔහොම දිගටම දාපන්කෝ. ගැම්මක් තමා. #gotagohome ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@favoritestoriesinsachi6206
@favoritestoriesinsachi6206 2 жыл бұрын
ලංකාවේ එක බඩුවක් ගන්න වියදම් යන මුදලින් ඔහෙන් බඩු 2 ගන්න පුලුවන් ඉතාම හොද රටක් ඔයා ජිවත් වෙන්නේ ❤️❤️
@THELIFe2002.
@THELIFe2002. 2 жыл бұрын
Ane mata ehem loku wenask hoya ganna banee....ru.10 20ka wenasak neda thiynne...rubal eka රුපියල් wllata harewwama ape gana wage thama neda eheth
@favoritestoriesinsachi6206
@favoritestoriesinsachi6206 2 жыл бұрын
@@THELIFe2002. dam badu kalin thibba gana wage 3 kin ganam gihin thiyenne ehema baluwam oya inna rate badu godak aduyi
@PrabodhKoushalya
@PrabodhKoushalya Жыл бұрын
ගිය අවුරුද්දේ මාර්තු අප්‍රේල් වෙනකොට රූබල් එකක් රුපියල් 2ත් 3ත් අතර ගිහිං තියෙන්නේ... දැන්.. රුපියල් 5ක් 🥲
@DrMVlogs
@DrMVlogs Жыл бұрын
Owww 6 idan 5 ta apu ekath loku deyak 🥲
@gayanperera2218
@gayanperera2218 Жыл бұрын
Nice 1 and I felt the way I was shopping there but at Petersburg. Moscow & Petersburg cities living cost is higher than the rest of Russia 🇷🇺. It's a paradise. Still I remember how beautiful Saintpetersburg during summer on day and night. TC bro.!
@pearloftheocean8800
@pearloftheocean8800 2 жыл бұрын
පට්ට බන්.දිගටම දාපන් ඔහොම. qulity එකට තියෙනවා දැන්.
@anuradhapradeep5032
@anuradhapradeep5032 Жыл бұрын
patta broo oya adapt set unable digatama videyos danna😍
@GhostsRider-l9m
@GhostsRider-l9m 10 ай бұрын
මන් ආසම රටක් රැසියාව🙏🙏🙏❤️❤️❤️❤️
@MomentswithNuwanthie
@MomentswithNuwanthie Жыл бұрын
I like this video. 😍❤️
@lalithrohana6442
@lalithrohana6442 Жыл бұрын
ලංකාවෙන් එන කෙනෙකුට කොහොමද ලංකාවට සල්ලි දාන්න සුදානම් කරගෙන එන්න ඕන සිස්ටම් එකක් තියේද
@TharangaSampath-tv3pt
@TharangaSampath-tv3pt Жыл бұрын
Mata dana ganna puluwanda රුසියාවේ idan onima ratakata mudal yawanna puluwanda kiyala
@RMS91
@RMS91 Жыл бұрын
Uae වලටත් වඩා බඩු ගනම් අඩුයි මරු❤
@DrMVlogs
@DrMVlogs Жыл бұрын
❤️
@udarasomathilake3696
@udarasomathilake3696 Жыл бұрын
Ape badu deka thunak ganna kota 6000 iwarai. Kadekata yannath bayai. Badu hena ganan. Apita Dewi pihita thamai.
@SumuduHanaka
@SumuduHanaka 2 жыл бұрын
00:13 හොරට චොකලට් කනවනේ ද අර ලමයා😀09:06 කලින් රුවල් 35 නිබුන ඔයහාල් පැකැට් එක මැතක් වේනකන් රුබල් 80😀 අද Ru 129 🤷‍♀️🇷🇺කොහොමද බඩු ම්ල 😀 04:56 සිනි හොයා ගන්න උදවු කරන්න අර ලමයට මල්ලි 😀
@TharangaSampath-tv3pt
@TharangaSampath-tv3pt Жыл бұрын
Mata kiyanawada rusiyawen කොරියාවට mudal yawana widiya loku udawwak
@shanemapatage710
@shanemapatage710 2 ай бұрын
😍🥰❤️❤️❤️
@kaynrefire
@kaynrefire 2 жыл бұрын
Nice video aiya 💌🥰
@AroshVijitha-mf2zz
@AroshVijitha-mf2zz Ай бұрын
Ayya pygnen 100k kiyanna kiyakda lankawe මුදල් valin kiyanna puluvanda mata danna
@suayibsamath3700
@suayibsamath3700 2 жыл бұрын
What about the war situation in Russia? Is it safe to come to Russia
@MaduwanthiBagya
@MaduwanthiBagya 3 ай бұрын
Aiye rusiyawe dwsta 3000 wge hoyna පුළුවන් job monda tyne
@DrMVlogs
@DrMVlogs 3 ай бұрын
Ehema job nm mn danne na Machn
@priyanthakumara8518
@priyanthakumara8518 Жыл бұрын
සුපිරිනෙ බන්. මෙහෙ අස්ප ගනන් යකෝ. ඔහෙ චිකන් කිලෝවක් රුපියල් 450ට ගන්න පුළුවන්. ඒකට මෙහෙ 😂 1300ත් පනිනව යකෝ😂😂
@danu6464
@danu6464 2 жыл бұрын
Aye aye shoppong vlog ekk oone ayye strole ek pennannko digatama price ekk
@sachiii7192
@sachiii7192 Жыл бұрын
අනේ අයියේ මට පොඩ්ඩක් විස්තර කියන්නකෝ.. ස්ටුඩන්‍ට් වීසා එනව නම් කොහොමද එන්න ඕනි කියලා
@DrMVlogs
@DrMVlogs Жыл бұрын
හොද agents ල ඉන්නව
@uththarakumarasena
@uththarakumarasena 10 ай бұрын
අපේ දුවත් රුසියා inne
@GhostsRider-l9m
@GhostsRider-l9m 10 ай бұрын
ලංකාවෙි හැත්ත ඉදකින් එතකොට කොචිචර බදු ගහලද😢😢😢
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Russian ruble gana gennako video ekak aiya
@Spreadloves
@Spreadloves Жыл бұрын
I wanted to study there any help
@PE-ei6hc
@PE-ei6hc Жыл бұрын
russia wla washroom h da nadda sauttyda
@ishanhansika7188
@ishanhansika7188 Жыл бұрын
Aiye man belarus yanna inne medicine walata mata podi deyak den ganna puluwanda...
@DrMVlogs
@DrMVlogs Жыл бұрын
Mokakda?
@chandanaprasad744
@chandanaprasad744 10 ай бұрын
superman super bn..video..good.
@Chala338
@Chala338 2 жыл бұрын
Supirii...🔥🔥🔥
@danu6464
@danu6464 2 жыл бұрын
Russian medical studentslata part time jobs krnn puliwand ayya
@DrMVlogs
@DrMVlogs 2 жыл бұрын
puluwan
@THELIFe2002.
@THELIFe2002. 2 жыл бұрын
@@DrMVlogs පාඩම් වැඩත් එක්ක කරන්න පුළුවන් ද අයියෙ...
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 3 ай бұрын
අම්මේ ඉතින් රුසියාව😂😂😂 අයේ පැත්තවත් බලන්නෑ ඒ තරම්හොදයි😂😂
@DrMVlogs
@DrMVlogs 3 ай бұрын
🥲🥲🥲
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 3 ай бұрын
@@DrMVlogsගිය ආත්මේ කරපු පවකට අවුරුද්දක් ඉදියා රුසියාවේ පිනක් තිබිලා යුරොපේට ආවා😢😢😂😂😂🙏
@MemeMania999
@MemeMania999 8 ай бұрын
danm 2000kata ochara ganna amarui machn anika oya gatha hal eka dan 75k wenawa
@DrMVlogs
@DrMVlogs 8 ай бұрын
Ownee 😅
@mira4596
@mira4596 2 жыл бұрын
aiye russia enna පුළුවන් lesima krmaya mkkd
@JayalathJayalath-qv4lo
@JayalathJayalath-qv4lo Жыл бұрын
Gammat padi.kohomada gamat hodaida
@lahirushanaka4611
@lahirushanaka4611 Жыл бұрын
රුසියාවෙ මොකද කරන්නෙ?
@DrMVlogs
@DrMVlogs Жыл бұрын
Mbbs
@rasikasanjeewani2441
@rasikasanjeewani2441 2 жыл бұрын
අයිය මම moratuwa university එකේ NDT කරල තියනව..civil engineering diploma එකක්.2 years acedamic and 1 year training. මම කැමතියි diploma එක Degree එකක් දක්ව ඉගෙන ගන්න russia වල.මම කොහොමද ඒක කරන්නෙ.මට පොඩ්ඩක් විස්තරයක් දෙන්නකො. ඔයාල ගියෙ මොන ඒජන්සි එකෙන්ද.මට විස්තරයක් දැනගන්න ඔයාව contact කරගන්න විදියක් කියන්නකො
@hansiwnniarachchi620
@hansiwnniarachchi620 Жыл бұрын
Woow aiye.apith lagadim enawa
@vkkumar7968
@vkkumar7968 Жыл бұрын
ආවද, කොයේද ඉන්නේ 😂😂🤣
@ruwanchamara5596
@ruwanchamara5596 Жыл бұрын
Me ලංකාවේ salli වලින් රුපියල් 12000 i neda rubala 2000 ka unota wenne
@DrMVlogs
@DrMVlogs Жыл бұрын
Ow
@Dimuthu509
@Dimuthu509 Жыл бұрын
Thula city එක දුශ්කරයිද අයියා
@DrMVlogs
@DrMVlogs 11 ай бұрын
Thula gena nm danne na
@oshadhasamare2993
@oshadhasamare2993 Жыл бұрын
Aiye job visa tiyeda russia wala
@hashirathnayaka9514
@hashirathnayaka9514 Жыл бұрын
ගාමන්ට් වලට ඇවිත් ජොබිි එක මාරු කරන්න බැරිද
@DrMVlogs
@DrMVlogs Жыл бұрын
beri kamak na
@sandushehana7463
@sandushehana7463 Жыл бұрын
Russian wala garment wada hodaida akke.aulk nadda.
@praneethisuru4424
@praneethisuru4424 Жыл бұрын
Rusian walata anne kohomada ayye visthara tikak kiyannako aneeh plz........
@DrMVlogs
@DrMVlogs Жыл бұрын
හොද agents ල ඉන්නව
@praneethisuru4424
@praneethisuru4424 Жыл бұрын
@@DrMVlogs koheda hoda
@NavoShaku
@NavoShaku 2 жыл бұрын
අයියෙ අපි sep intake එකේ එන්න ඉන්නෙ උපදෙස් ටිකක් දෙන්නකො ගේන්න ඕන දේවල් පැක් කරන විදිහ වගේ
@DrMVlogs
@DrMVlogs 2 жыл бұрын
Monawada denaganna ona
@NavoShaku
@NavoShaku 2 жыл бұрын
@@DrMVlogs අයියේ විශේශයෙන්ම එන්න කලින් අපි සූදානම් ආකාරය සහ Degree එක Earn වුනාම Uk Us වගේ රටකට යන්න කලයුතු විභාග සහ ඒවාට යන වියදම් ගැන ඒ වගේම ඩිග්‍රි එක කරලා රුසී වලම ඩොක්ටර් කෙනෙක් විදිහට ජිවත් වෙන්න පුළුවන් ද බැරිද කියන එක සහ එහෙම පුළුවන් නම් කරන්න ඕන මොකද්ද ඒ වගේම කොහොමද සේවය කරන්නෙ සැලරි එක වගේ දේවල් විශේශයෙන්ම රුසී වලම ජීවත් වෙන්න බැරිද කියන එක අයියා.. ඩොක්ටර් කෙනෙක්ට රුසියාවෙ හොද තැනක් නැ අඩු වැටුප් කියල කියනව ඒක ඇත්තක්ද නැද්ද කියන එක ඒ වගේම UsmlE exam Amc exam Plab exam කරන්නෙ කොහොමද ඒවට යන ප්‍රයිස් එක වගේ දේවල් සවිස්තරාත්මකව කියන්න පුළුවන් නම් ලොකූ දෙයක් අයියේ
@suayibsamath3700
@suayibsamath3700 2 жыл бұрын
Nice one✨✨✨
@lawanyadisanayaka4241
@lawanyadisanayaka4241 2 жыл бұрын
Aiya oyawa contact kara ganna puluwan widiyak kiyanna puluwanda mama enna inne wisthara tikak dena ganna
@kumariuppalaragalkaduwa6477
@kumariuppalaragalkaduwa6477 8 ай бұрын
Miris nadda ohe
@DrMVlogs
@DrMVlogs 7 ай бұрын
Thiyenawa sera na
@VishwaMalshan-lz9xq
@VishwaMalshan-lz9xq 11 ай бұрын
Aeya russian lanweg eka gegan ganna wedehak keyanna ki
@DrMVlogs
@DrMVlogs 11 ай бұрын
Tv series balanna russian english subtitkes ekka
@nawodyapabasarani9761
@nawodyapabasarani9761 Ай бұрын
රුසියාවෙන් ලංකාවට මුදල් යවන්න පුළුවන් ද
@DrMVlogs
@DrMVlogs 19 сағат бұрын
Puluwan
@kaveeshasoyza1959
@kaveeshasoyza1959 2 жыл бұрын
සුපිරි අයියෙ එත් city එකෙක් city එකට price එක වෙනස් වෙනවා නෙ අයියෙ 🇷🇺
@DrMVlogs
@DrMVlogs 2 жыл бұрын
Oww
@harithadissanayaka5192
@harithadissanayaka5192 Жыл бұрын
Moscow vla aduida vadiida?🙄
@Hansi763
@Hansi763 Жыл бұрын
ඇයි මේ රුසියන් හොද නෑ කියන්නේ මාත් රුසියන් එන්න ඉන්නේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද
@Germanpactriot
@Germanpactriot Жыл бұрын
ඒ කරන job එක මත තමා පොඩි රස්සා වලට එන එක අවදානම් නැත්තම් case එකක් නෑ
@Hansi763
@Hansi763 Жыл бұрын
@@Germanpactriot thanks
@hasithaudara5170
@hasithaudara5170 2 жыл бұрын
Aiye ohe enakota api aran enna ona aduma gena video eka danawada mat thawa masayakin vithara enna inne
@DrMVlogs
@DrMVlogs 2 жыл бұрын
Hari malli
@hasithaudara5170
@hasithaudara5170 2 жыл бұрын
Aiya lagadima danawada
@ashandinushka6141
@ashandinushka6141 Жыл бұрын
Russia idala lankawata salli ewanne kohomada danna kenek kiyanna?
@DrMVlogs
@DrMVlogs Жыл бұрын
Dn Page ekata msg ekak danna machan
@DrMVlogs
@DrMVlogs Жыл бұрын
Fb
@ashandinushka6141
@ashandinushka6141 Жыл бұрын
@@DrMVlogs hri bro
@ILCrick
@ILCrick 9 ай бұрын
R1 එකේ සද්දෙ ඇහුනද..😁
@Travelwithgayan
@Travelwithgayan Жыл бұрын
ලබන මාසෙ මමත් එන්න ඉන්නෙ
@NalakaPushpakumara-jb4mn
@NalakaPushpakumara-jb4mn 3 ай бұрын
Labba
@myfavoritemovies3742
@myfavoritemovies3742 Жыл бұрын
Koheda ayye oya shop eka thiyenna
@DrMVlogs
@DrMVlogs Жыл бұрын
Да eka godak then wala theenawa
@chinthakadissanayaka9548
@chinthakadissanayaka9548 6 ай бұрын
@MaduwanthiBagya
@MaduwanthiBagya 3 ай бұрын
Pol ndha
@DrMVlogs
@DrMVlogs 3 ай бұрын
Thiyenawa
@sinariwatsila
@sinariwatsila 4 ай бұрын
❤❤❤❤❤❤❤
@anushamediwaka6141
@anushamediwaka6141 2 жыл бұрын
Aiya can i know russia is safe for students ? Because am also looking come to russia to sturdy medicine
@DrMVlogs
@DrMVlogs 2 жыл бұрын
Yees ❤️🇷🇺💯
@vimukthisugandeera4543
@vimukthisugandeera4543 Жыл бұрын
Dan kohoda dannena ganan😥
@DrMVlogs
@DrMVlogs Жыл бұрын
kalin ganamma thamai lokuwata wenas wela na
@Trueaviation123
@Trueaviation123 2 жыл бұрын
me moscow da
@CrisSudes
@CrisSudes 7 ай бұрын
0:57 රැසියන් කාරයෝ පරිප්පු කරනවාද ඔයි චි
@A.Fernando5
@A.Fernando5 6 ай бұрын
Api kanawa wage eyala parippu uyala kanne na. Eyalage parippu walin soup warga thiyanawa. Ekata thamai parippu use karanne eyala.
@mahiidesilva8706
@mahiidesilva8706 Жыл бұрын
Rubal 1 lankawe mudalin kiyadha
@DrMVlogs
@DrMVlogs Жыл бұрын
4.3
@vinodfernando6320
@vinodfernando6320 2 жыл бұрын
Russia wela kheda ine
@DrMVlogs
@DrMVlogs 2 жыл бұрын
Tver
@lakshithachandeepa5522
@lakshithachandeepa5522 2 жыл бұрын
👍👍
@chathukasameera3814
@chathukasameera3814 2 жыл бұрын
❤️❤️❤️🤛
@podimaduranga-eu6ru
@podimaduranga-eu6ru Жыл бұрын
Aiye
@shiharamarcar1943
@shiharamarcar1943 2 жыл бұрын
👀👀
@DrMVlogs
@DrMVlogs 2 жыл бұрын
👻👻
@SK-dv5ts
@SK-dv5ts 2 жыл бұрын
Moscow ද මේ🤔
@DrMVlogs
@DrMVlogs 2 жыл бұрын
Na tver
@anonymoushub7677
@anonymoushub7677 2 жыл бұрын
💯♥️
@divergent947
@divergent947 2 жыл бұрын
Aiye aiya giyapu agent kiyanawada
@DrMVlogs
@DrMVlogs 2 жыл бұрын
Rec
@nimeshinimmi9954
@nimeshinimmi9954 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nimashileema3252
@nimashileema3252 2 жыл бұрын
Ayya wisthara wagayak danaganna oone, inster nathnm FB inna name eka mokadda
@DrMVlogs
@DrMVlogs 2 жыл бұрын
Miyuru punsara pathirage fb Dr M Vlogs insta
@chandanaprasad744
@chandanaprasad744 10 ай бұрын
superman super bn..video..good.
@prameegamage7762
@prameegamage7762 2 жыл бұрын
💕
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 947 М.
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 41 МЛН
08)Finland කෑම වල මිල ගනන් කෝමද
35:46
Life in Europe (Finland Home)
Рет қаралды 75 М.
ගොඩක් අය අහපු ප්‍රශ්නෙට උත්තරේ ? 🇷🇺
21:47
ලෙනින්ගේ දේශය | leningedeshaya
Рет қаралды 67 М.
අපි රුසියාවෙ ගහන ගේම් !!
10:53
Doctor M Vlogs
Рет қаралды 13 М.
අපිත් එක්ක කොරියාවෙ Grocery  shopping යමු / southkorea grocery shopping /shopping time 🛒🇰🇷🥰
25:27
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН