රහස් ප්‍රදේශය කළු වෙලා කැතවෙන්න කලින් හරියට පිරිසිදු කරන විදිහ -

  Рет қаралды 55,407

Dr Namal Wijesinghe

Dr Namal Wijesinghe

Күн бұрын

Пікірлер: 44
@Maheshbandara-q1b
@Maheshbandara-q1b 5 ай бұрын
ලංකාවේ ගොඩක් අයට මේ ලිංගික සෞඛ්‍ය පිලිබදව ගොඩක් අඩු දැනුමක් තියෙන්නේ.සමාජයේ ලිංගික රෝග ඉහල යන්න වගේම ලිංගික ගැටලු ඇති වෙන්නත් මූලික හේතුව ඒකයි.doctor ගෙ මේ Channel එක හරහා මේ ලිංගික සෞඛ්‍ය හා ගැටලු ගැන දැනුවත් කිරීම ගොඩක් වටිනවා ❤❤
@KDM.krishani
@KDM.krishani 25 күн бұрын
ඉකිලි කලවා ප්‍රදේශ කළුවීම සඳහා භාවිතා කරන්න ක්‍රීම් වර්ගයක් කියන්න පුළුවන්ද?
@AshaNishni-kd6pb
@AshaNishni-kd6pb 5 ай бұрын
වෛද්‍ය තුමනි ගොඩක් ස්තූතියි 🙏
@ruchirabandara
@ruchirabandara 5 ай бұрын
දිනපතා අලුත් කපු සුදු පාට යට ඇදුම් ඇදීම ඉතා වැදගත්. යට ඇදුම් යාලුවොත් එක්ක හුවමාරු කරගෙන අදින්න එපා. Moose සන්නාමය යටතේ ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතු යට ඇදුම් කාන්තාවන් පිරිමින් දේගොල්ලටම ගන්න පුළුවන් . එකක් 450/= වගේ වෙන්නේ. පිටකොටුවේන් නම් යට ඇදුම් ගන්න එපා. රුපියල් 50 ට රුපියල් 100/= ට දෙන එවා නම් ගන්න එපා. සුදු පාට ගත්තාම රශ්නය පරාවර්තනය වෙනවා. එවාගේම පුස් කාපුවම හොදට පේනවා එතකොට ඉවත් කරන්න පුළුවන්. කලු යට ඇදුම් අපිට කොච්චර පුස් කාලද කියලා පේන්නේ නැහැ .
@chandramalkanthi2892
@chandramalkanthi2892 5 ай бұрын
Woshroom gihin nitarama baby shop dala sodanna hoda nedda
@tmtharaka3897
@tmtharaka3897 5 ай бұрын
​@@chandramalkanthi2892 hoda ne. Pirisidu wathurin witharai. Matupitin piha danna. Shower karanna epa. Saban danna epa meke kiyana widiyata
@chandramalkanthi2892
@chandramalkanthi2892 5 ай бұрын
@@tmtharaka3897ehemada ha ehema karannam 👌
@ruchirabandara
@ruchirabandara 5 ай бұрын
ගුද මාර්ගය උනත් සබන් යොදා සෝදන්න එපා වතුරෙන් නිකම් හොදපුවාම ඇති . සුද්දෝ සුද්දියෝ වතුරෙන් වත් හෝදන්නේ නැහැ . නිකම්ම ටොයිලට් පේපර් එකෙන් පිහිදානවා. ලන්කාවේ අපිට අවශ්‍ය වෙන්නේ මලපහ කරලා හෝදන අතේ ඇගිලි ටික සබන් වලින් හෝ හැන්ඩ්වෝශ් එකකින් හෝදන එක විතරයි.
@KalingaWeerakoon
@KalingaWeerakoon 3 ай бұрын
Doctor connect nombare denawada
@heshanthiwanka5211
@heshanthiwanka5211 5 ай бұрын
යට ඇදුම් අදින්නෙ නැත්නම් නිවසෙ ඉන්නකොට වෘශන කෝශ පහලට එල්ලෙන්න බලනවද doctor
@NalikaKalpani
@NalikaKalpani 5 ай бұрын
පිරිසිදුව ඉන්න හැම වෙලාවෙම.
@himalirathnaweera4281
@himalirathnaweera4281 5 ай бұрын
ඩොක්ටර් බේබි ෂොප් හොඳයි නේද සෝදන්න
@DedunuIresha-e4m
@DedunuIresha-e4m 5 ай бұрын
Denata aurudu 2kata kalin hiv hedunu kenek niweradiwa beheth bila palanaya una.nirigi kenek samaga lingikawa ekathu wimen nirogi kenata rogaya weladenawada doctor
@chandraherat1706
@chandraherat1706 5 ай бұрын
ස්තුතියි ඩොක්ට තෙරුවන් සරනයි ❤❤❤
@Sudasinghe
@Sudasinghe 5 ай бұрын
Dr ekk prive katha krnn puluwn da doctor
@samudupro
@samudupro 5 ай бұрын
සැර සබන් වර්ග මොනවද
@csstudio8705
@csstudio8705 5 ай бұрын
lifebuoy gala mata kela una bro
@samudupro
@samudupro 5 ай бұрын
@@csstudio8705 owneda
@achindunethmika9492
@achindunethmika9492 5 ай бұрын
Vim
@salive9061
@salive9061 5 ай бұрын
doctor rahas predeshaya wateta tikak kalu vela tiyenne.. Eka nethi kara ganna vidihak kiyanna
@shiromipeiris1229
@shiromipeiris1229 5 ай бұрын
Kalu pellam yawanna cream ekkak kiyann
@MalkiAtulugamage
@MalkiAtulugamage 5 ай бұрын
Emolient soap ganne koheda namak ehema dnnwada
@VijaranjaneeVijaranjanee-iz2cr
@VijaranjaneeVijaranjanee-iz2cr 5 ай бұрын
Thanks you very much ❤❤❤❤
@DrNamal
@DrNamal 5 ай бұрын
You're welcome 😊
@shehanranuka8075
@shehanranuka8075 5 ай бұрын
Thanks Dr 🙏🙏
@DrNamal
@DrNamal 5 ай бұрын
Always welcome
@ruchithsavindya20
@ruchithsavindya20 5 ай бұрын
please reply 😔 Doctor මගෙ පෙරසම පිටුපසට වෙන්නෙ නෑ හරියට . සාමාන්‍ය විදිහට තියෙද්දි නම් ශිෂ්ණ මුන්ඩය එළියට එන විදිහට පෙරසම පිටුපසට යනවා ඒත් සම්පුර්ණයෙන් නෑ මොකද පෙරසම නූලක් වගේ කොටසකින් මුත්‍ර විවරය එක්ක සම්බන්ධ වෙලා තියෙන්නෙ. ප්‍රාණවත් වුනාම කොහොමටත් පෙරසම පිටුපසට වෙන්නෙ නෑ . වයස 21 යි. 😢 සාමාන්‍ය විදිහට තියෙද්දි පෙරසම පිටුපසට කරලා ප්‍රාණවත් කරාම හරි කියලා මන් තැනක දැක්කා ඒ ඇත්ත්ද ? ස්වයංවින්දයේදි ශුක්‍රාණු විදීමක් සිදුවෙන්නෙත් නෑ. 😢 මේක මට මානසික ගැටලුක් . ඔපරේෂන් එකකට යන්නේ නැතුව විසදුමක් තියෙනවා ද ? ( ලින්ගිකව එකතු වෙලා නෑ ) Please reply ...
@chandramalkanthi2892
@chandramalkanthi2892 5 ай бұрын
👌👌thanks oba thumata
@tmtharaka3897
@tmtharaka3897 5 ай бұрын
1. Nuulak wage deyak thibima normal. 2. Erect nethi welawata foreskin eka passata karnna pulwan nm awlak ne. 3. Erect unama foreskin eka thadai nm, godak welawata short or tight frenulum/Nuula wenna puluwan. Age ekath ekka may need surgery. Meet a consultant surgeon. Not youtubers pls. 4. Shukranu widinna oni ne. Eliyata enawanm athi. Don't worry too much. Can be your misconception. Ask that from ur surgeon too.
@ruchithsavindya20
@ruchithsavindya20 5 ай бұрын
@@tmtharaka3897 thank you so much ❤️
@aaindians
@aaindians 5 ай бұрын
ඇබරේන්නේ නැතිව තාත්තා ට කියන්න.. ❤❤
@someoneyoudonotknowme
@someoneyoudonotknowme 5 ай бұрын
Baya nthuw inn brother මගෙත් ඔහොම්ම තමා. ප්‍රානවත් උනාම උඩ්ට පහලට ඇදලා හිමීට පෙරසම පස්සට ගන්නකෝ. ටික දවසක් යද්දී ඒක නෝර්මල් කරන්න පුළුවන්.
@ariyawansaelvitigala3284
@ariyawansaelvitigala3284 5 ай бұрын
Good thanks dr.....
@nilukap.kumari325
@nilukap.kumari325 Ай бұрын
❤❤❤❤❤❤
@KalingaWeerakoon
@KalingaWeerakoon 3 ай бұрын
Doctor connect nombare denawada please
@DrNamal
@DrNamal 3 ай бұрын
0777123888 Pls WhatsApp me
@GajaSinha-tc5pe
@GajaSinha-tc5pe 5 ай бұрын
💗
@tmtharaka3897
@tmtharaka3897 5 ай бұрын
Completely wrong information. You should never get used to wash with soap after passing urine even in males. Looks like you don't know what you're talking about. Facts, 1. 90% of video talked about men despite it's being more significance health problem in females. Actually it's rarely a problem in males clinically. 2.The most important points not even touched. Washing is the only point you talked. There are hundreds of other genital hygienic measures. 3.Even washing was not described properly. When to wash? How to wash? Frequency? Difference in males and females? Better read more around the topic next time.
@Elfinablacksuit
@Elfinablacksuit 5 ай бұрын
Well actually what I've heard also similar to what you've commented, like we ( females, not sure about males )shouldn't wash our genital area with soap since it can neutralize the natural acidity in that area.
@tmtharaka3897
@tmtharaka3897 5 ай бұрын
​@@Elfinablacksuit he told regarding males. Even that is wrong. Altering VAGINAL pH is not the only reason and so not recommend in males as well. This is only a one flaw of this video. I have mentioned several above.
@dilanikachchiarachchi2993
@dilanikachchiarachchi2993 5 ай бұрын
Sir mata wattsapp number eka dennako
@Yomal200
@Yomal200 5 ай бұрын
💗💗💗
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 10 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 21 МЛН
أتقن فن المحادثة مع النساء
14:41
Jacoubi
Рет қаралды 396 М.
ඇතුලේ ගියොත් මොකද කරන්නේ? - @DrNamal
10:32
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 10 МЛН