KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බෙල්ලේ කැක්කුම සහ ඒ සදහා ඔබට නිවසේදී කලහැකි ප්‍රතිකාර
11:53
මේ විදිහට නිදාගන්නවනම් කොන්දෙ සහ බෙල්ලේ වේදනා නැහැ | Sleeping position for back pain | Dr Thusharika
9:02
Deadpool family by Tsuriki Show
00:12
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Мама у нас строгая
00:20
Thank you Santa
00:13
බෙල්ලේ කැක්කුම ඔබටත් පීඩාවක්ද - සරලව නිවසේදී කළ හැකි දේ
Рет қаралды 54,362
Facebook
Twitter
Жүктеу
1
Жазылу 287 М.
Dr Namal Wijesinghe
Күн бұрын
Пікірлер: 138
@sandarudinasena5906
9 ай бұрын
ඔබතුමියට බොහොම පිං මට දින 3ක් බෙල්ලේ සිට කුඩා මොලය සිට ඉහළ ට කැක්කුමක් තිබුන නිසා මේ වියායාමය කරා දැන් හුගක් හොදයි .තව තවත් ප්‍රාග්නාව පහල වේවා
@renuliyanage692
Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ දෙපළටම මෙම වටිනා උපදෙස් වලට...මා දැනට මෙම අවහිතාවයෙන් පෙලෙමි.
@ranjanisiriyalatha6282
Ай бұрын
ස්තූතියි ඔබ දෙදෙනා ටම
@dineshdarshana8623
3 жыл бұрын
අපි හැමෝටම ගොඩාක් වැදගත් මොකද මෙය සුලබව දක්නට ලැබෙන වේදනාවක් ස්තුතියි ඔබට 👍👌
@DrNamal
3 жыл бұрын
Thanks alot Dinesh much appreciated !!
@udumbaraedirisinghe4399
3 жыл бұрын
ගොඩක් වැදගත් සාකච්ඡාවක් ඩොක්ටර් .. ඉදිරියටත් මෙවැනි වැදගත් තොරතුරු බෙදාගැනීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !
@DrNamal
3 жыл бұрын
forever grateful for these genuine comments - do stay tuned and help me to create more social awareness by sharing these. God Bless you !
@wadduwageperera842
2 жыл бұрын
ගොඩාක් වැදගත් වැඩ සටහනක් මගෙන් ඔය වගෙ බෙල්ලෙ අමාරුවක් තියනව ඒක මට වැඩි හරිය කැක්කුම් දෙන්නෙ වාඩි වෙලා ඉන්න වෙලාවල් වලට මම බෙල්ලෙ ඉදල උරහිසට පල්ලහට යනකම් රිදෙනව මම ඉන්නෙ රට මෙහෙන් දෙන බෙහෙත් බොන්න අමාරුයි හරිම සැරයි එ බෙහෙත්
@PDayawathi
10 ай бұрын
ඔබ තුමා. හට. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි
@dilukshierandathidharmadas9412
3 жыл бұрын
Thank you so much Dr. බෙල්ලේ අමාරුවෙන් සමහර වෙලාවට මමත් පීඩා විඳිනවා.. මේ වගේ ගොඩක් වටින උපදෙස් ලබාදුන්නට බොහොම ස්තූතියි 🙏❤️
@DrNamal
3 жыл бұрын
Pls stay tuned and do share the video if you learned new things
@IsaraKumari
4 ай бұрын
Nbbnñ .x@@DrNamal
@deepawijeratne2861
7 ай бұрын
හරිම වැදගත් වැඩසටහන් .ස්තුති ඔබ දේපළ ta .
@nishanidissanayaka9572
Жыл бұрын
Thank you so much doctor .very important video .god bless both of you always .
@lpchaminda2277
10 ай бұрын
ගොඩක් පින් ඔබ තුමාට..
@DrNamal
10 ай бұрын
Thanks for the comment -Stay safe - DO SUBSCRIBE and share
@rebeccawickremaratne8524
Жыл бұрын
Very useful n informative discussion. Thank you Dr.
@hedemu1902
Жыл бұрын
ඔබ තුමාට සම්බූදුසරණයි ආයු බොහෝ වේවා
@aroshadasanayaka8792
3 жыл бұрын
Thank you so much for this valuable video. Educating people about such kind of health issues is really important.
@WijerathneWickramaarachchi
8 ай бұрын
ස්තුති මහගු සේවයට
@rupunicroos4852
3 жыл бұрын
Thankyou Dr.Namal 👍 Really important discussion . Specialy who work with computers.
@NoelPereraESL
3 жыл бұрын
This discussion is a God-sent as I'm having neck pain right now. Thank you for bringing this to us, Dr. Namal!
@DrNamal
3 жыл бұрын
Tkx bro stay tuned !!
@sdamidula
Жыл бұрын
@@DrNamalඩොක්ට මට බෙල්ලෙ වේදනාවයි අතයි මාපට ඇගිල්ලයි වේදනාවයි දකුණු පැත්තෙ බෙල්ල අත කකුල දකුණු පැත්තම වේදනාවයි හිරි වැටෙනවයි තුනටියත් රිදෙනවා පිටෙත් දකුණු පැත්ත් හිරි වැටෙනවා කෑම කනකොටත් බෙල්ල රිදෙනවා අනේ ඩොක්ට මම පිට රට ඉන්නෙ මට මේ වේදනාව උහුලන්න බැහ මෙහෙ ඩොක්ටලාට කියන්න හරියට අරාබී තේරෙන්නේ නැහනේ
@user-on2tc5og2d
Жыл бұрын
බොහොම ස්තුති theruwan saranai
@sandrinegomez4317
3 жыл бұрын
Extremely useful and informative too. Thanks.
@DrNamal
3 жыл бұрын
Glad it was helpful!
@manolikumari8506
3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඩොක්ට, හොද පැහැදිලි කිරීමක්, මටත් තියෙනවා, බෙල්ල අමාරුව, ඒ පැත්තේම අත, දබ්ර ඇගිල්ල අතේ, ඒ පැත්තේම කකුල
@DrNamal
3 жыл бұрын
ස්තූතියි මනෝලි ..අපි හිතනවා ඔයා අපේ KZbin චැනල් එක SUBSCRIBE කරලා..අනිත් වීඩියෝ බලනවා කියලා..වෛද්‍ය විද්‍යාත්මකව ඔයාගේ ජීවිතේට වැදගත් ගොඩක් දේවල් තියෙනවා..බලලා ෂේයා කරන්න..උදව්වක් ඕනේ නම් කතා කරන්න අපට..
@sdamidula
Жыл бұрын
ඔයා බෙහෙත් ගත්තද ඔය අමාරුවට අනේ මටත් තියෙනව මම රට ඉන්නෙ ඉතින් බෙහෙත් ගන්න ගියහම අපිට හරියට විස්තරෙ කියන්න තේරෙන්නෙ නැති නිසා අපි අසරණයි බෙහෙත් හරියට ලැබෙන්නෙ නැටි නිසා මේ ඩොක්ටගෙ නම්බරෙ නැද්ද ඔයා ලග
@Kawi_babh
Жыл бұрын
අවුරුදු 5 ක් තිස්සේ බෙල්ලෙ අමාරුවක් නිසා මාත් දුක් විදිනො කොච්චර බෙහෙත් බිව්වත් හරි යන්නෙ නැ 😢
@dinushamalkanthi7407
Жыл бұрын
ගොඩාක් ස්තුති ඩොක්ටර්
@mkthushari8663
Жыл бұрын
ගෝඩක් ස්තුතියි ඩොක්ටර් මටත් තායනවා බෙල්ලේ අමාරුව හරිම අමාරුයි අත ඇගිලි හිරිවැටෙනවා
@sheikhasmathullah4825
3 жыл бұрын
Another worthy discussion Doctor.
@razeenahalaldeen7696
3 жыл бұрын
Thaks alot Doc I am suffering from nick pain I wii do the exercise t
@DrNamal
3 жыл бұрын
Tkx for inputs - do SUBSCRIBE to our channel and dos share the videos
@padminihettiarachchi6456
3 жыл бұрын
Bohoma wedagath video eka oba thumata theruwan saranai
@DrNamal
3 жыл бұрын
පදමිණී අපේ KZbin චැනල් එක බලලා SUBSCRIBE කරලා අනිත් අයටත් බලන්න ෂේයා කරන්න..අපේ අනිත් වීඩියෝත් බලන්න..ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්..එදින් එදා ජීවිතේ මේවා උදව් වේවි ගොඩක්
@deepaniwarnakula5272
Жыл бұрын
ඩොක්ට මට මෙි ප්‍රශ්නය මෙතනට අදාල නැහැ.ඒත් මට මෙික දැනගන්න ඞඔීනෙ නිසයිඅහන්නෙ.මගේ පුතාගෙ නෝනගෙ පලමු විවාහයෙදි බබා ලැබිල ඒ බබාගෙ තාත්ත කැන්ස එකක් නිසා බබා ලැබිල මාස දෙකෙන් මියගියා.පසුව මගෙ පුතා එක්ක විවාහ වෙනව දෙවනුව.ඉන්පස්සෙ මගෙ ඒ දුවට දෙවනි බබා ලැබිල ඒ බබාට අවුරුද්දක් වෙනකොට මේ දුවටත් ලිම්ෆොමා හැදිල එයත් මියගියා.දැන් එක බබෙකුට වයස අවුරුදු අටයි එයාගෙ තාත්තට වෘෂණ කෝෂ කැන්ස එකක් තිබුනෙ දෙවනි බබාගෙ අම්මට ලිම්ෆොමා දැන් මට දැනගන්න ඔීනෙ පොඩි බබා අවුරුදු තුනයි.මෙි බබාල දෙන්නවත් කැන්ස ටෙස්ට් එකක් කරන්න ඔීනෙද මේ දෙමව්පියෝ දෙදෙනාටම කැන්ස තිබුන නිසා.නිසි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.ස්තුතියි ඩොක්ට.
@PiumiMekala-kz6rr
5 ай бұрын
Obata godak dewaashirwadaya pathanawa daruwan gana hithanawwata Saha daruwan raka Bala gannawa ta .daruwan nisi parikshanayakata yomu karaganna ❤
@dilshanbandara-z6j
Ай бұрын
බුදුසරණයි 🙏
@sathyajithwanniarachchi
3 жыл бұрын
Interesting interview. Important
@IamRavthemighty
3 жыл бұрын
Very informative discussion.. keep doing this 👌
@DrNamal
3 жыл бұрын
බොහෝම ස්තූතියි රවිදු ..අපි හිතනවා ඔයා අපේ KZbin චැනල් එක SUBSCRIBE කරලා..අනිත් වීඩියෝ බලනවා කියලා..වෛද්‍ය විද්‍යාත්මකව ඔයාගේ ජීවිතේට වැදගත් ගොඩක් දේවල් තියෙනවා..බලලා ෂේයා කරන්න..උදව්වක් ඕනේ නම් කතා කරන්න අපට..
@myflowersangel4343
27 күн бұрын
ඩොක්ටර් මටත් තියෙනවා බෙල්ලේ පිටුපස සිට දකුණු අත දිගේම එන වේදනාව ක් සහ අත හිරිවැටීම ක් සිදුවේ .
@fayezalfarhan4558
9 ай бұрын
Doktar mageth belle Amaruwak thiyenawa mata godak wadagath oba thumage wada satahana godak pin mae wage dewal kiyala denawata budu saranai
@DrNamal
9 ай бұрын
බොහොම ස්තූතියි
@kalhariperera6587
Жыл бұрын
Dr..mata mulinma awe kerakilla ..passe MRI gththa..mild compress ekak thiyenawalu..den awrudu 5k tika tika wedie kerakilla wage unbalance ekak thiyenne..hemathenama giya..hari deyak une ne
@DrNamal
Жыл бұрын
pls whatsApp me - lets see what we can do
@IsharaLakmali-m5f
6 күн бұрын
Mta bellth ekka urissa dakwa hiriwatila kakumi..aurudu 9yk wenwa kisima wadak krgna ba amrwwen wada tikth kranne..bhth gthta adu wennthna
@nethmahansani9093
7 ай бұрын
Doctor Herniated Disc Neck Me gena poddak denaganna puluwan da?? Ekata surgery ekak krnna onada???
@hassanbary1795
3 жыл бұрын
Good programme
@chalinipabasara142
3 жыл бұрын
Very useful discussion 👍👍👍👍
@DrNamal
3 жыл бұрын
Glad you think so!
@piuminadeesha4284
3 жыл бұрын
Superb discussion doctor 😍💖
@shehanifonseka6569
3 жыл бұрын
Useful information 👍
@upekshadil
9 ай бұрын
ආයුර්වේද masa eka hamarak hitiya eth atha hiri wetona eka thama adu ne doctor
@bandararathnayaka3248
Жыл бұрын
ස්තුතියි මහත්මයානෙනි..
@chathuribalasooriya7609
3 жыл бұрын
Very useful video 👍♥️
@yishaniabeysuriya8588
3 жыл бұрын
Great discussion 👍🏻
@DrNamal
3 жыл бұрын
Tkx - do share and stay tuned for more !!
@dineshasenevirathne5247
3 жыл бұрын
Very useful ...❤❤
@saundharyajayasundara
7 ай бұрын
Pite molliyak enne ayda kyl danagnn plwnda doctor
@p.asrangith1570
2 ай бұрын
Thanks doctors
@sandamalifrance9453
3 жыл бұрын
God job aiya thanks 😊💗💗
@d.b.gunarathna1755
Жыл бұрын
Bawana karanne kohomada belle amaruwa thiyagena laksha
@englishacademicfacilitator3016
Жыл бұрын
Good job! Thanks doctor
@nimaliperera5206
3 жыл бұрын
Very good program 👍keep it up ⬆️
@DrNamal
3 жыл бұрын
Tkx for being with us always - do share !!
@Sanjayamadushanka-v4y
Ай бұрын
ඩොක්ටර් මගේ බෙල්ලේ පිටුපස්සේ ගැටිති දෙකක් වගේ අහුවෙනවා බිල්ය අමාරුවත් ගොඩක් තියෙනවා අත දිගේ ගමන් කරනවා වගේ තේරෙනවා සමහර වෙලාවට අත හිරි වැටෙනවා
@rajikaKumari-jn5kn
11 ай бұрын
Matath tiyenawa awrudu 3k vitara.beheth gattha eth suwayak naa.belle pitupasa saha urahisa kakkuma atha tigata kakkuma tiyenawa.
@IndoLanka-n6t
4 ай бұрын
Belle kakkuma samara Ana ate kakkumataExsis nedda
@newnn1268
5 ай бұрын
මගේ උරහිස දෙපැත්ත බෙල්ලෙ ඉදන් අපහසුවක් එනවා.සුලු වැඩක් කරද්දි අත සම්බන්ධ උරහිස ලගින් තමයි අපහසුව එන්නෙ.ගමන් කරද්දිත් අත් දෙක ඉස්සරහට,පසු පසට යන නිසා උරහිසට බෙල්ල දෙපැත්ත අපහසුවක් දැනෙනවා.මෙයට හේතුව මොකක්ද ඩොක්ටර්
@KawyaNirushi
Ай бұрын
ඩොක්ට මට තාම 17යි ඒත් මට බෙල්ලත් එක්ක මුලු ඔලුවම රිදෙනවා ගොඩක් සමහර වෙලාවට ඒක දරාගන්න අමාරුයි කලන්තෙ වගේ මවනෙ යන්නත් එනවා යන්නෙ මට කියන්න තෙරෙන්නෙ නැ මට ඇයි කියන්න පුලුවන්ද please 🥹
@damayanthifernando3219
3 жыл бұрын
Good vedio ..👍👍👍
@mallikagamage3636
3 жыл бұрын
Great program 👍👍👍👍👍
@priyanthifranando8951
2 жыл бұрын
ස්තුතියි
@DrNamal
2 жыл бұрын
අනිත් අයටත් බලන්න ෂේයා කරන්න ❤
@d.b.gunarathna1755
Жыл бұрын
Wayayam karanne na api.
@deepaniwarnakula5272
Жыл бұрын
Thank you doctor .❤❤❤
@DrNamal
Жыл бұрын
Most welcome!
@dpwijaya123
Жыл бұрын
Ane magath belle idan atha dige redenawa math dawasema camputer aken weda karanne konde pitipasset ridenawa
@_SL_Maduwa
Жыл бұрын
මටත් තීනවා බෙල්ලේ කැක්කුම .........බෙල්ල රිදෙනවා.......බෙල්ල පිටපස්සේ රිදෙනවා ....... ඉන්න බැහැ 😢😢😢😢
@roshanthikarosa4593
5 ай бұрын
අවුරුදු 10 ට කලින් මගේ තයිරොයිඩ් වලට ශල්‍යකර්මයක් මගින්වම්පැත්තේ කොටසක් ඉවත් කලා මාස 3ක් බේත් පාවිච්චි කලා ඉන් පසු බේත් අවශ්‍ය නැති බව සායනයෙන් නිර්දේශ කලා දැන් අවුරුදු දෙකකට කලින් වෛද්‍ය පරික්ෂණ යකට ඉදිරිපත් උනා කිසිම ගැටලුවක් තිබුනේ නැහැ මමවිදේශ ගත රැකියාවක් කරනවා දැන් මාස දෙකක පමන කාලයක සිට බෙල්ලේ පිටුපසින් වේදනාවක් එනවා පැනඩෝල්බිව්වම බාම් ගාපුවම අඩුවෙලා යනවා එහෙම වෙන්නෙ ඇයි කියලා දැන ගන්න පුලුවන් ද ස්තුතියි ඔබතුමාට
@d.b.gunarathna1755
Жыл бұрын
Athwala amaruwa thinawa. Agilipana nathiwima. Alle bat bol witharak karanawa. Gedara wada. Exercise dance liden wathura adima diwima awidima budu pahana thabima medawas wala nam na. Midula pihi damima. Budiyanne ballo. Nidiyaganima. Chajar. Pon wala batri basima. Harsha. Bellata exercise karanne na. Kakule ata panima. Athapaya walimita wedanawa. Agili pana nathiwima. Walimita. Aka athata al karanna amarui
@sadamininirusha4855
3 жыл бұрын
Good 👍👍
@lionelfernando4107
3 жыл бұрын
A useful video☺
@achrisatha
3 жыл бұрын
A useful video
@chathuraakalanka
3 жыл бұрын
informative
@IranganiSiriwardana-b3m
11 ай бұрын
Obata godak pin , doctor.
@DrNamal
11 ай бұрын
තවත් කෙනෙක්ට දැනුම බෙදන්න ශෙයා කරන්න 😌
@Nisha-tw2mr
2 жыл бұрын
Docter bella pitupasa samaga hisa bra gathiya nithr aga athulrn unh ganima as wala dawilla athi wenne ai
@DrNamal
2 жыл бұрын
Nisha can u WhqatsApp me on 0777123888- lets talk - Thawa thorathuru one
@ShalikaShalika-zd7th
Жыл бұрын
.
@sugandhisugandhi661
3 ай бұрын
Dokte matath bele amsruwek thiyenewabelle udin oluwe deweillak wage redenewa dakunete harewanne amarui belle mede gedeyak wage thiyenewa eke depeththeteme harewenekote depethrheteme enewa e ei dokkte oluwe kekumath enewa ekete mokede keranne dokkte budusarenai dokkte
@DrNamal
3 ай бұрын
මට මෙහෙම මැසේජ් කරාම කියවගන්න අමාරුයි , ගොඩක් වෙලාව යනවා වගේම කියවන දේ තේරුම් ගන්න බැහැ...ඔයාට මොනාහරි දැනගන්න අවශ්‍ය නම් කෙටි (Short Voice Message ) වොයිස් මැසේජ් එකක් දාන්න.whatsApp
@sugandhisugandhi661
3 ай бұрын
Dokte mageth belle kekumak thiyenewa dakunu peththete harewanne be bellete udin hise kekimak thiyenewa napuwame adu wenewa aye kekume enewa dokte budusarenai
@kasunidilhani2864
2 жыл бұрын
Me doctor chenel karanne komada koheda beth karanne
@DrNamal
2 жыл бұрын
මට WhatsApp එක්ක එවන්..මං සමිබන්ධ කරලා දෙන්නම්..0777123888
@antanetliyanage.7247
Жыл бұрын
අම්මෝ මටත් අව්රැදු 5ක විතර ඉඳලා ඔය කියන අමාරැවම තියනවා පුදුම දුකක් විඳින්නෙ මේ විස්තර අනුව ඉක්මනින් rheumatologist කෙනෙක් හම්බෙන්න ඕනෙ.
@DrNamal
Жыл бұрын
can help - Pls whatsApp me - we can recommend a good Rheumatologist !
@dr.chathuraedirisinghe
3 жыл бұрын
Great 👍
@DrNamal
3 жыл бұрын
Thank you 👍
@ruwankumara9090
3 жыл бұрын
🙏 thaks
@DrNamal
3 жыл бұрын
ස්තූතියි ..අපි හිතනවා ඔයා අපේ KZbin චැනල් එක SUBSCRIBE කරලා..අනිත් වීඩියෝ බලනවා කියලා..වෛද්‍ය විද්‍යාත්මකව ඔයාගේ ජීවිතේට වැදගත් ගොඩක් දේවල් තියෙනවා..බලලා ෂේයා කරන්න..උදව්වක් ඕනේ නම් කතා කරන්න අපට..
@shalikahansini6090
3 жыл бұрын
Good discussion 👌
@DrNamal
3 жыл бұрын
Tkx alot Shalika - much appreciated
@danukatharangadon8687
2 жыл бұрын
Thank you doctor
@nalakapushpakumara5526
2 жыл бұрын
Tell me if there is anyone who knows where this doctor gives personal medicine’…? 😢
@DrNamal
2 жыл бұрын
Nalaka do whatsapp me on 0777123888- i will get you connected ! Please do share this video with your friends and family for their awareness as well
@venuraperera8726
2 жыл бұрын
Thanks dr
@sunithawikcramasinghe9905
Жыл бұрын
thamk u doctor .
@ashikaganga3533
2 жыл бұрын
Thanks
@LahiruDawinda
11 ай бұрын
Nharayak adila waganam mokadda karanna ona doctor
@DrNamal
11 ай бұрын
XRAY / MRI kala da ?
@dileemaMaduwanthi
6 ай бұрын
බෙල්ලෙ අස්ථියක් වැඩි නම් එක අරන් දන්න ඕනිද
@DrNamal
5 ай бұрын
Depends on ur clinical symptoms - it may be a cervical rib ??
@d.b.gunarathna1755
Жыл бұрын
Ath thada wenawa. Mahath wenawa aic wathuren nawa..ayurweda kola godapara kurudu. Adathoda. Weralu kola karapincha. Nuwan sampath. Man karala owa. Kurudu kola thabba bathbpottaniwalin thawima. Manel nelum mal. Gammiris. Miris kali sawalpayak kadala kawupi munata . Waradi iriyawu wala idala na.
@nathmijayasekara1328
2 жыл бұрын
Ane mage belle ata wla jel welila aith yatha thathweta ganne komda
@DrNamal
2 жыл бұрын
Hi..Nathmi..apita call ekak denna 0777123888..පුළුවන් උදව්වක් කරන්නම්..
@econrumeshwijesingha7248
3 жыл бұрын
👌
@neranjaninayana5829
Жыл бұрын
වෛද්‍යය තුමාව හමුවිමට පුලුවන්ද
@kaviiithenuuu-bz8gm
Жыл бұрын
ඩොක්ට මගේ නලල කලු වෙලා හම ගනකම වෙලා මොන ක්‍රීම් ගෑවත් වැඩක් නෑ .මොකක්ද ලෙඩේ කියල කියන්න පුලුවන්ද ඩොක්ට
@madushanpriyadarshana4260
Жыл бұрын
Me katha karanne bella ganai urahisa sambandawai... oya nalala kalu welanam 20 walikadasiyakin kapala madinna ehakota hariyai.😄
@ireshaudayangani8046
2 жыл бұрын
Me doctor koheda inne .nb ekak tiyenawada
@DrNamal
2 жыл бұрын
Pls send me whatsapp on 0777123888 I will get you connected. Apita whatsapp karanna. Api sambanda karala dennam ! Vidoe eka anith ayatath balanna share karanna
@d.b.gunarathna1755
Жыл бұрын
Aic kata wathuren nama
@neroshadaawood2798
3 ай бұрын
අනෙ ඩොක්ටර් මට බේල්ලෙ කැක්කුම උරපතෙ වේදනවා උරපත්තෙ හිරි වැටිම මටත් තියනවා මම ඉන්නෙ රට වේදනා නාසක බොනවා එත් අඩු වේන්නෙ නැ දකුණු අතින් කිසිම දෙයක් උස්ස බැ
@NaflaTamim
4 ай бұрын
Bella kekuma heka kalntha wage ennawa
@achinikarunarathna2958
3 жыл бұрын
👍👍👍
@virajbuddhika8547
2 жыл бұрын
👍
@r.m.animation9615
Жыл бұрын
OK
@renukaperera-g1t
9 ай бұрын
🙏👍
@padmapadidilian5488
5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@d.b.gunarathna1755
Жыл бұрын
Laksha
@kalharaudayanga8645
8 ай бұрын
ඔයාලා. ඔය කොච්චර කීවත් මේ leada අඩු කරන් naa oyaala
@mohansanjeewa3798
Жыл бұрын
😊
@anurauggalla4069
Жыл бұрын
👍👍👍👍
11:53
බෙල්ලේ කැක්කුම සහ ඒ සදහා ඔබට නිවසේදී කලහැකි ප්‍රතිකාර
Nawaloka Hospital - Negombo
Рет қаралды 177 М.
9:02
මේ විදිහට නිදාගන්නවනම් කොන්දෙ සහ බෙල්ලේ වේදනා නැහැ | Sleeping position for back pain | Dr Thusharika
PhysioWay
Рет қаралды 22 М.
00:12
Deadpool family by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 4,5 МЛН
00:17
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
00:20
Мама у нас строгая
VAVAN
Рет қаралды 12 МЛН
00:13
Thank you Santa
Nadir Show
Рет қаралды 51 МЛН
21:42
උරහිසේ වේදනාව ඇතිවන්නේ ඇයි? | GOOD MORNING SRI LANKA | 15 - 04 - 2023
Siyatha TV
Рет қаралды 11 М.
8:35
Neck Exercises for Neck Pain | බෙල්ලේ මාංශ පේශීන් ඉහිල් කිරීමේ ව්‍යායාම - Dr. Chandra Jayasuriya
Dr. Chandra Jayasuriya (Official)
Рет қаралды 58 М.
24:03
කායික හා මානසික රෝග නිසා ඇතිවෙන ස්නායු රෝග | Jeevithayata Idadenna | Sirasa TV | 13th July 2020
Sirasa TV
Рет қаралды 35 М.
12:59
Fish oil ගත්තොත් වැඩේ හරිද ? - Dr. Namal Wijesinghe
Dr Namal Wijesinghe
Рет қаралды 410 М.
15:50
ශුක්‍රාණු විදලා යවන්නෙ කොහොමද? - Dr. Namal Wijesinghe
Dr Namal Wijesinghe
Рет қаралды 349 М.
11:27
බෙල්ලේ මාංශපේෂි වේදනාවට සරල ව්‍යයාම #physiotherapy#ව්‍යායාම#neckpain#exercises
Stories by Tharani
Рет қаралды 52 М.
23:12
ඔබත් ස්නායු තෙරපීම නිසා පිඩාවට පත්වන කෙනෙක්ද? | Piyum Vila | 20-12-2019 | Siyatha TV
Siyatha TV
Рет қаралды 361 М.
2:38
බෙල්ලේ ස්නායු තෙරපීමකදී ශල්‍යකර්මයක් අත්‍යාවශ්‍යද | Neck nerve compression
Nextgen Neurosurgery
Рет қаралды 37 М.
18:42
පිළිකාවක් ශරීරයේ වැඩෙන බවට ඉඟි කරන මූලික ලක්ෂණ |Dr.DR
Cyber Clinic
Рет қаралды 2 МЛН
23:13
ස්නායු රෝග පිළිබඳ වැඩිදුර දැනගන්න | Kumarangi Vithanage | Adaraneeya Jeewithaya
Siyatha TV
Рет қаралды 10 М.
00:12
Deadpool family by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 4,5 МЛН