Premaye Mandahasini (ප්‍රේමයේ මන්දහාසිනී) - Karunarathna Divulgane [Official Audio]

  Рет қаралды 776,219

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

Пікірлер
@ranjithrupasinghe
@ranjithrupasinghe 4 ай бұрын
මේ සිංදුවට කොච්චර ආසද කියනවා නම් මගේ දුවගේ නමටත් මන්දහාසිනි කියලා දැමීම ❤❤❤❤
@lahiruniroshana-km4lm
@lahiruniroshana-km4lm Жыл бұрын
සිංහල භාෂාවේ තියෙන ලස්සනම වචන තියෙන්නේ කරුණාරත්න දිවුල්ගනේ මහත්තයාගෙ සින්දු වල. ❤️❤️❤️
@tommyvercetti3608
@tommyvercetti3608 Жыл бұрын
සහ tm ජයරත්න මහතාගේ ඒවා වල
@simplemaths3983
@simplemaths3983 Жыл бұрын
ඇයි ජගත් වික්රමසිංහ මහත්මයගේ .❤
@madurawijerathna4368
@madurawijerathna4368 7 ай бұрын
නෑ ඒ පද රචනා කරන අයගෙ දක්ශකම මේක කුලරත්න ආරියවංශ ගේ... ඉස්සර වෙලා මේකෙ music හදලා ඒකට ලියපු සින්දුවක්.. වැඩ්ඩෝ තමා...❤❤
@tina-gu6sy
@tina-gu6sy 4 ай бұрын
Amaradeva mahathmayage sindu wala godak lassana wachana thiyanawa. Goda denek ewage theruma danne ne.
@sumithperera5669
@sumithperera5669 2 жыл бұрын
කරුණාරත්න දිවුල්ගනේ මහත්තයා අපේ රටේ පිනට පහල වෙච්චි සිත සුවපත් කරන ගායකයෙක්
@sachirawewelwala424
@sachirawewelwala424 4 жыл бұрын
ප්රේමයේ මන්දහාසිනී යෞවනේ සිහින සාදනී නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ පාව යයි, සුන්දරයි ජීවිතේ ප්රේමයේ මන්දහාසිනී... තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළා තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළා සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා පාව යයි, සුන්දරයි ජීවිතේ ප්රේමයේ මන්දහාසිනී... මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා මී විතේ අමා පුරම් ද රත් ලවන් පෙරා මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා මීවිතේ අමා පුරම් ද රත් ලවන්…
@kottawattavillageudawalawa
@kottawattavillageudawalawa 4 жыл бұрын
Super song.i love this
@kottawattavillageudawalawa
@kottawattavillageudawalawa 4 жыл бұрын
Superb 😘😘😘
@lakshanicooray4685
@lakshanicooray4685 3 жыл бұрын
🥰
@devilstattoosrilanka6221
@devilstattoosrilanka6221 3 жыл бұрын
Thank you
@DILIE_Studio
@DILIE_Studio 2 жыл бұрын
@arunashantha7703
@arunashantha7703 3 жыл бұрын
දිවුල්ගනයන්ගේ ගායනයේ කෝමළ බව තීව්‍ර කලේ රෝහන වීරසිංහයයන්ගේ සංගීතයයි...ද්විත්වයේ මුසුව අමෘතයක් ය...♥️♥️
@samaranayakasamaranayaka9812
@samaranayakasamaranayaka9812 3 жыл бұрын
🧡🧡🧡
@chamilakodithuwakku4711
@chamilakodithuwakku4711 2 жыл бұрын
Zudud
@shaslwow3967
@shaslwow3967 2 жыл бұрын
Eeya
@nirushahansana7576
@nirushahansana7576 6 ай бұрын
His music is such a magic 🎉
@sachithjayawarna
@sachithjayawarna 4 жыл бұрын
කොතරම් නිහතමානී මනුස්සයෙක්ද කියල හම්බුන ඕන කෙනෙක් දන්නවා. බොහොම ස්තුතියි වීරසිංහයානෙනි !
@bhathiyajayasundara1616
@bhathiyajayasundara1616 4 жыл бұрын
මේ වගේ සුසංයෝගයක් නැතිනම් අද ලංකාවේ සංගීතයක් නෑ. කරුනාරත්න දිවුල්ගනේ මහතාගේ ගීත ඇහෙන විට විශාරද ගුනදාස කපුගේ මහතාත් අමතක නොකරම බෑ. නියම සාහිත්‍ය රහක් නිර්ලෝභීව සංගීතවත් කරලා සියුම්ව ස්පර්ශ කරන නිර්මාණයක්.....
@surangisenadera1161
@surangisenadera1161 3 жыл бұрын
ඇත්තමයි.
@nilupuliperera3783
@nilupuliperera3783 4 жыл бұрын
මේ සින්දුව ඉස්සර කොච්චර අහලා තිබ්බත් මේ අප්ඩේට් එක ඇහුවහම ඊයෙ ඉඳලා මේ වෙනකොට කීපාරක් ඇහුවද කියලා මතක නෑ. ඔබතුමා මියුසික් දීපු හැම සිංදුවක්ම මේ විදිහට මේ චැනල් එකේ අප්ලෝඩ් කරන්න පුලුවන්නම් ඔබතුමාගේ රසිකයන්ට කරන අමිල තිලිණයක්.. ❤❤❤
@Deliious
@Deliious 4 жыл бұрын
♥️
@ik-km4et
@ik-km4et 4 жыл бұрын
භාවනාවක් වගෙ ... ඒත් හිතනම් එක්තැන් වෙන් නැ ... හිත අතීතයට ගෙනිහින් ආයෙත් වර්තමානයේ හිත නැවතුනු තැනට ගේනව ... .
@NishanthaKumara-k2o
@NishanthaKumara-k2o Күн бұрын
Supiriyayk thmae eya ❤❤❤🎉
@avindueranga3975
@avindueranga3975 2 жыл бұрын
ප්රේමයේ මන්දහාසිනී යෞවනේ සිහින සාදනී නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ පාව යයි, සුන්දරයි ජීවිතේ ප්රේමයේ මන්දහාසිනී තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා සඳත් වසන් වෙලා, රැයත් මුදුන් කළා පාව යයි, සුන්දරයි ජීවිතේ ප්රේමයේ මන්දහාසිනී මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා මී විතේ අමා පුරම් ද රත් ලවන් පෙරා මාලතී වනේ රැඳෙම් ද මල් යහන් තලා මීවිතේ අමා පුරම් ද රත් ලවන් පෙරා සුසුම් පවන් ගලා, හැඟුම් දියත් කළා සුසුම් පවන් ගලා, හැඟුම් දියත් කළා පාව යයි, සුන්දරයි ජීවිතේ ප්රේමයේ මන්දහාසිනී යෞවනේ සිහින සාදනී නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ පාව යයි, සුන්දරයි ජීවිතේ ප්රේමයේ මන්දහාසිනී
@asankahannadige82
@asankahannadige82 4 жыл бұрын
දිවුල්ගනේගෙ මොන සිංදුවට කවුරුහරි cover එකක් කලොත් කවර් එක අභිබවා නැවතත් original ගීතය හිට් වන්නේය
@lakmalarchchige1381
@lakmalarchchige1381 4 жыл бұрын
ඇත්ත කතාව .
@dancata7644
@dancata7644 4 жыл бұрын
100% agreed
@virajindika5470
@virajindika5470 4 жыл бұрын
Agree...
@asankahannadige82
@asankahannadige82 4 жыл бұрын
@@janangagamage1706 ඒක බලලා තමයි සහෝදරිය මම මේ දේ කිව්වෙ
@Deliious
@Deliious 4 жыл бұрын
@@janangagamage1706 ♥️
@841533356v
@841533356v 3 жыл бұрын
ඒ හඩේ තියන ගීතවත්බව කිසිම ගායකයෙකුට නැතුව ඇති.👌👌👌
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Yes❤❤❤❤
@buddhikamekhalaniwijetunge5485
@buddhikamekhalaniwijetunge5485 2 жыл бұрын
ජීවිතේම විඳින්න පුළුවන් පුදුම ලස්සන ගීතයක්.
@manjulakarunarathne7997
@manjulakarunarathne7997 3 жыл бұрын
දේශපාලනයේ ගොදුරක් වූ සොදුරු කළාකරුවා..නැවත පැමින මේ කලා කෙත අස්වද්දනු මැනවි..
@newfashionstore398
@newfashionstore398 4 жыл бұрын
අකුරු කරන්න බැරි හැගීම් අපමනයි..මෙයත් එසේමයි..එපමනයි..අලුයම 2.09 යි
@suranga871
@suranga871 4 жыл бұрын
අම්මෝ ......ආත්මය සිසාරා යනව වගෙයි දැනෙන්නේ
@rpp7539
@rpp7539 3 жыл бұрын
ගීතයේ අරුතටම සරිලන සංගීතයක්.... එය ප්‍රේමය සැමරීමක් ❤️❤️❤️
@amalchamathkara7102
@amalchamathkara7102 4 жыл бұрын
කොච්චර පරණ උනත් එපා නොවෙන සින්දු...
@oshenwalimuni8923
@oshenwalimuni8923 3 жыл бұрын
රෝහණ වීරසිංහ ශුරීන් මුනගැසීම ජීවිතයේ අරමුණකි ❤️
@niroshranil2767
@niroshranil2767 2 жыл бұрын
Me too
@MJanaChathu
@MJanaChathu 3 жыл бұрын
හිත පිරෙන්න ආදරේ ලැබෙන කෙල්ලෙක් මේ සිංදුව අහනවා නම් එයා හිතයි මේ කියන්නේ එයා ගැන කියලා.හරියට මං වගේ.එයා මං ගැනත් අවුරුදු 8ක් තිස්සේ මේ වගේ හිතනවා ඇති.....මාව එයාට මේ සිංදුවේ කියවෙන විදියටම ගොඩාක් දැනෙනවා ඇති...
@nuwanrasnayaka305
@nuwanrasnayaka305 Жыл бұрын
සුභාවිත සංගීතය කෙතරම් මිහිරිද.මේ නිර්මාණවල රසය සදාකල් මතකයේ රැදේ.
@kumuduprasad6169
@kumuduprasad6169 4 жыл бұрын
Cover song අහල Original අහන්න ආපු එවුන් මේ කොනට :)
@chmechme122
@chmechme122 4 жыл бұрын
My friend original better than cover.
@sanjayaranasinghe9346
@sanjayaranasinghe9346 4 жыл бұрын
අනිවා
@milanhenegamage3576
@milanhenegamage3576 4 жыл бұрын
Mihidu Ariyaratne ge version එක අහලා ආවේ.
@danushkadanu1013
@danushkadanu1013 4 жыл бұрын
අම්මපා ඕයි ඒකම තමයි මමත්.කරේ
@norikodk9787
@norikodk9787 4 жыл бұрын
ඔරිජිනල් එක වෙනමම රහක් . කවර් එක වෙන රහක් සින්දු දෙකම මූඩ්ස් දෙකක ඉද්දි අහන්න ඕනා , ඔරිජිනල් එක අබිබවා කවර් එක යන හැඩක් නම් පේන්නේ නැහැ . හිත නිවෙන්න ඕනා නම් දිවුල්ගනේ මහත්මයා ගේ සින්දුව. සින්දුවෙන් මත් වෙන්න ඕන නම් ම්හිදු ❤
@tilaneranga3556
@tilaneranga3556 3 жыл бұрын
කරැණාරත්නයන්ගේ ගිත අතර මේ සින්දුව නම් මාර ලස්සනක් තියෙන්නේ මේ සින්දුවේ තෙරැම මොකක්ද ?
@chathurangadevapriya2811
@chathurangadevapriya2811 3 жыл бұрын
මෙි වගේ අහිංසක ගායකයන්ගෙ ගීත වෙනස් විදියකට අඩා වැටෙමින් කරන නවක ගායකයෝ කියාගත්තු නපුංසකයො පිරිසක් ඉන්නවා
@herathrathnayake6246
@herathrathnayake6246 Жыл бұрын
ඒ.ගැනනම් හරිම කනගාටුයි .
@herathrathnayake6246
@herathrathnayake6246 Жыл бұрын
දිවුල්ගනේ ගේ ගීතවලට කවුරුත් කවර් සෝන්ග්ස් කලාට ඒවායේ කිසිදු රසයක් නෑ. ඒ අය ඒ ගීත කියන්නෙ මොකක් හරි ශාරීරික අමාරුවක් එක්ක කියලයි මට හිතෙන්නෙ. අනවශ්‍ය පරිදි තටමනව වගේ දැනෙන්නෙ.
@NEST10SD
@NEST10SD Жыл бұрын
සම්භාව්‍යයි , අනර්ගයි . මගේ ප්‍රියතම ගීතයක් ❤ කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ගායනය හා ආචාර්ය රෝහන වීරසිංහයන් ට ප්‍රණාමය 🙏
@SM-gu7qp
@SM-gu7qp 4 жыл бұрын
සිත දැහැන් ගතවුණ ලස්සන ගීතයක්.ගැඹුරු අරුතක් තියෙන හැඩයි.අායෙ කවදාවත් මේ වගේ උත්කෘෂ්ට නිර්මාණ බිහිකරන්න තරම් උසස් මනසක් අැති කලාකරුවන් බිහි වෙන එකක් නැහැ.දැන් ඉන්න කාලකන්ණි අඳෝනා ගායකයින්ට තියෙන්නෙ විපරීත බුද්ධිය.හරිම ඛේදවාචකයකි.ඔබතුමාලට දීර්ඝ අායුෂවේවා!.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👏👏👏👏👏👏💖💖💖💖💖❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺
@SumathipalaEpa
@SumathipalaEpa 3 ай бұрын
පදගෙතුම, මිහිරැති වැයුම සමග නොදෙවෙනි මනබඳනා ගැයුම මේ ගැලපුම මදිද මන්දා ගීයේ රහට.අනේ මවනුය තවත් රස.
@anuradhamadhusanka6704
@anuradhamadhusanka6704 2 жыл бұрын
විරහව දැනෙන හැම වෙලාකම සිත සුවපත් කර හඬ
@sandarudesilva8985
@sandarudesilva8985 4 жыл бұрын
මිහිඳු ආරියරත්න පරණ සින්දුව අලුත් විදිහට කිව්ව හේතුව තමයි පරණ සින්දුවේ වටිනාකම ආයෙත් අරන්දෙන්න. මේ සින්දුව කලින් අහලා තිබ්බට ඒකේ feeling එක දැනෙන්න ගන්නෙ දැන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@janangagamage1706
@janangagamage1706 4 жыл бұрын
Ow matath.
@m.o.productions2286
@m.o.productions2286 4 жыл бұрын
ඒ ඔයාටනෙ
@Esh20Zue
@Esh20Zue 4 жыл бұрын
තාරකා නිවාදමන්න නෙත් කැලුම් විදා මාසිතේ විඩා නිවන්න පෙම් පවන් සලා..❤️❤️❤️
@chathurangalakmal3618
@chathurangalakmal3618 4 жыл бұрын
Noeshni Chathurangi හා
@madhukagunasinghe2882
@madhukagunasinghe2882 2 жыл бұрын
Music එක 😍
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. පේමය ජීවිතේ පණ ගන්වායි.🌹♥️🤗 එය තේරුම් දීමට හදවතින්ම ලියවුනු හදවතට වදින ලස්සන song එකක්... 🤗🤗🤗 හදවතින්ම ලස්සනයි... 🤗🤗🤗
@supunsanjeewa9476
@supunsanjeewa9476 3 жыл бұрын
ඇත්තටම ඒක ලස්සන සිංදුවක්
@niroshranil2767
@niroshranil2767 3 жыл бұрын
අම්මෝ ඒ voice එක
@ruwansri1461
@ruwansri1461 10 ай бұрын
Math me sinduwata patta adarei.maara music ekk maara hadak.man lankawata awa dawasaka karunarathna diwlgane mahathmage wenama live consert ekk karawanawa.e tharam hitha eliyata ganna songs.man maara asai.
@dilrukshijayawardena7403
@dilrukshijayawardena7403 2 жыл бұрын
මෙහෙමයි සිංදු කියන්නේ සුපිරි
@shaslwow3967
@shaslwow3967 2 жыл бұрын
Balli puka nodhee hukapiya
@buddhikagunasekara4220
@buddhikagunasekara4220 4 жыл бұрын
වෙනමම ලොකෙකට අරන් යනවා
@ibba89
@ibba89 9 ай бұрын
රෝහන සර්ගෙ music කියන්නෙ අමුතුම පට්ට්ම රසවින්දනයක් කියන්න වචන නෑ.. 😍😍
@rsd1238
@rsd1238 3 жыл бұрын
භාවනාවක්😍😍😍😍❤❤❤❤❤❤❤
@chanakachanaka1498
@chanakachanaka1498 4 жыл бұрын
මිනිසුන් කොච්චර ආශාවල් පස්සේ දුවනවද කියල මෙිි ගිතයට ලැබිලා තියෙන comments දැක්කාම හිතෙනවා.දුකට මුල ආශාව.ගිතයේ කිසිම වරදක් නැත..
@BuddhikaEkanayake
@BuddhikaEkanayake 4 жыл бұрын
කියන්න වචන නෑ... රසවින්දනයේ උපරිම
@Moonlightandgig
@Moonlightandgig 4 жыл бұрын
Buddhika Ekanayake ප්‍රේමයේ මන්දහාසිනී Dance Cover kzbin.info/www/bejne/aILcgJapmbV4jtU
@letswakeup5992
@letswakeup5992 3 жыл бұрын
අධි මාත්‍රා
@Marinedriveplay4590
@Marinedriveplay4590 2 ай бұрын
මේවා ස්වර්ණමය කටහඬවල්...❤❤❤😊
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 4 жыл бұрын
මේ තමයි Original එක.මිහිඳුවා උගේ වාගේ කියන්නෙ Lyrics පට්ට.
@hemanthaherath5510
@hemanthaherath5510 Жыл бұрын
අමුර්තය!!!!
@shashidinesh7222
@shashidinesh7222 2 жыл бұрын
මිහිරි හඬක් සමඟ මිහිරි ගීතයක්.. ආසම එකක්...❤️‍🔥
@ahamedfazmin2888
@ahamedfazmin2888 11 ай бұрын
මමනම් ඉතින් කවදත් අහන්නෙ ඔරිජිනල් සින්දුව තමයි
@දකුණුලන්තය
@දකුණුලන්තය 4 жыл бұрын
මේ වගේ පද මාලා දැන් ඉන්න කෙනෙක්ටත් ලියන්න පුලුවන් උනා නම්
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
ලියවෙනවා. හොයල බලන්න🙌
@thamararupikakandepeliarac9136
@thamararupikakandepeliarac9136 4 жыл бұрын
oh how I love this song.. the voice...the music.. so wonderful
@rupikakalyani3765
@rupikakalyani3765 9 ай бұрын
මේ ගීත කොච්චර ලස්සනද? දැන් ඇහෙන්නේ නෑනේ .
@keshuwijerathna5943
@keshuwijerathna5943 Жыл бұрын
original song eka niyamai..❤
@LeonaDenali
@LeonaDenali 3 ай бұрын
Hadawatha katha kararawana geetha❤❤❤❤
@hhhh-hf9rm
@hhhh-hf9rm 4 жыл бұрын
මාලතී වනේ රැදෙම්ද මල් යහන් තලා මීවීතේ අමා පුරම්ද රත් ලවන් පෙරා සුසුම් පවන් සල හැඟුම් දියත් කලා පාව යයි සුන්දරයි ජීවිතේ.... ප්‍රේමයේ මන්දහාසිනි......
@surangamacwud3040
@surangamacwud3040 4 жыл бұрын
Thilini Jayalath lassanai neda..
@sagaralaksiri4710
@sagaralaksiri4710 4 жыл бұрын
සුසුම් පවන් ගලා
@surangamacwud3040
@surangamacwud3040 4 жыл бұрын
pawa yai sundarai jeevithe...
@sumitha19ekanayake69
@sumitha19ekanayake69 4 жыл бұрын
මං ගොඩක් කැමති සිංදුවක්...
@rosikajayanthi4603
@rosikajayanthi4603 3 жыл бұрын
නොමියෙන ගීත
@padminijagodage9866
@padminijagodage9866 Жыл бұрын
Awage mihiri sangeethayak lassana gayanayak ,apitatath pin thiyenawa nithara ahanna,,,
@maheshimaddumage3518
@maheshimaddumage3518 2 жыл бұрын
මේ තමයි විදින්න පුලුවන් හඩ,සංගීතය,තනු
@DilhanaiSoyza
@DilhanaiSoyza 4 ай бұрын
සුන්දරයි ජිවිතේ......🌹🌹🌹🌹🌹
@mudithahemachanra152
@mudithahemachanra152 2 жыл бұрын
අතීත ප්‍රේමයේ සැරිසරන වෙලේ... ඔබෙ හඩ මා සිත අවදි කලේ.......
@gsgovinda2436
@gsgovinda2436 Күн бұрын
What a Nice...
@dulshanwawwage5257
@dulshanwawwage5257 3 жыл бұрын
අම්මෝ ඒ වචන
@gd23ful
@gd23ful 4 жыл бұрын
දිවුල්ගේ ආදරණීය හඬ ආදරවන්තයන්ට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්! රෝහණ වීරසිංහයන්ගේ සංගීතය එක වුනු විට ඇතිවන හැගීම වචනයෙන් විස්තර කල නොහැකියි! මිහිඳු! good try!
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 жыл бұрын
අනිවාර්යෙන්ම. පොඩි කාලෙ ඉන්දන්ම මෙය් ගීතය පිස්සුවෙන් වගෙ ඇහුවෙ. එතුමාගෙ නිල් දියවර, නෙතට උලෙලක් කැසට් මට අරන් දුන්නෙ තාත්තා. මෙය් ගීතයට ඒ හඩට ලන් වෙන්න කොහෙත්ම මට බැරි බව දන්නවා. එහෙම වෙන්නත් නෙවේ උත්සාහ කලේ. නොමියෙන ලස්සන ගීතයකට වෙනස් අරුතක් දෙන්නයි මමයි බුද්ධික අයියයි උත්සාහ කලේ. බොහොමත්ම ස්තුතී ඔබතුමාගේ කොමෙන්ටුවට
@Moonlightandgig
@Moonlightandgig 4 жыл бұрын
Mihindu Ariyaratne love both editions. keep it up your good work. Love your voice and need more originals as well as covers.
@autoscene99
@autoscene99 4 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@dulajmadusanka91
@dulajmadusanka91 4 жыл бұрын
@@MihinduAriyaratne ❤️❤️
@chammikakasun1113
@chammikakasun1113 4 жыл бұрын
Mage asama sinduwa thank you
@thilina.j.weerasinghe
@thilina.j.weerasinghe 3 жыл бұрын
හදවතේ නතර වෙලා තියෙන සිංදු මෙව්වා
@samaranayakasamaranayaka9812
@samaranayakasamaranayaka9812 3 жыл бұрын
🧡🧡🧡
@shakyathennakon4617
@shakyathennakon4617 3 жыл бұрын
Hithata wadina oluwa wikara wena lassanama sinduwak.hitha pissu watenawa...🥰🥰🥰🥰
@uplailiyangeuplailiyange7934
@uplailiyangeuplailiyange7934 3 жыл бұрын
Man hamadama ahanawa
@PunsaraIshini
@PunsaraIshini 6 ай бұрын
සුපිරියක්
@chandanifernando8494
@chandanifernando8494 7 ай бұрын
පැරණි ගීත ඔරිජිනල් එක තමයි ලස්සන ❤❤❤
@tharukasandamali7287
@tharukasandamali7287 4 жыл бұрын
හිතට සුවය dena geetayak.මුළු ආත්මය නිවන
@dumindasaumya2576
@dumindasaumya2576 3 жыл бұрын
ඒ සියුම් හඬ හදවත කොනිත්තන්නේ ඇඟේ මයිල් කෙලින් කරවමින්.. ජගත් වික්‍රමසිංහයන්ගේත් ඒ හා සමානයි
@nishank2020
@nishank2020 Жыл бұрын
Sirawta ❤
@tusen7147
@tusen7147 Жыл бұрын
Amazing Lyrics meeting heavenly melody.
@nipunahot
@nipunahot 4 жыл бұрын
මාර කටහඬක්.
@ajithbandara1213
@ajithbandara1213 Жыл бұрын
That's a great song in my life
@harshasaminda7515
@harshasaminda7515 4 жыл бұрын
Wooow excellent..best version... can't even comparison with any versions..bs
@SlrewBoy
@SlrewBoy 10 ай бұрын
Aluthen ena bayila walata wada me kochchara lassanada❤️‍🔥
@kelumsamarasekara779
@kelumsamarasekara779 4 жыл бұрын
Me song 1a kawru kohoma kiwwath mechchara rahak nam aye anne na kisima dawasaka...😚 Mihidu patta waddek.eth meke thiyenne puduma rahak..👊
@lakmalisuru1772
@lakmalisuru1772 9 ай бұрын
මේවා තමයි ඔරජිනල්
@cha1645
@cha1645 3 жыл бұрын
Cover s9ngs are so synthetic. Original singer has an impact which cannot be duplicated.
@SHAYAM_ofc
@SHAYAM_ofc 4 жыл бұрын
Mona sindu ahuvat adatat lankave tiyana parana song 1k ahaddi tiyana a nidahasa vena kisima sinduvakin apita kavadavat ganna be, Thank you Dr Rohana Weerasinghe
@chamaramadu3278
@chamaramadu3278 10 ай бұрын
Dinesh muthugala sir me song 🎵 Kiwa nisa ayemath original song eka ahanawa.❤nice song 🎵 ♥
@imalkarasadani7609
@imalkarasadani7609 2 жыл бұрын
සංගීතය සුපිරි
@LeonaDenali
@LeonaDenali 3 ай бұрын
Lovely 😍😍😍
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi Жыл бұрын
හරිම ආදරනිය සින්දුවක්...
@hashanmadushanka4069
@hashanmadushanka4069 Жыл бұрын
ඔන්න සිංදු නම් සින්දු 😊
@thilininishadini162
@thilininishadini162 3 жыл бұрын
භාවනාවක් 😍😍
@kamalwijethunga2404
@kamalwijethunga2404 4 жыл бұрын
💞💖💜💗 it's call to our deep of heart 💗💜💜💖💞
@janithherath8409
@janithherath8409 2 жыл бұрын
This always proves me how beautiful his songs are
@anusharanatunga5619
@anusharanatunga5619 3 жыл бұрын
භාවනාවක්
@hasankajayasundara23
@hasankajayasundara23 2 жыл бұрын
සිත නිවන සුන්දර ගීතයක් 💜️💝💜️
@roshanamunupura1410
@roshanamunupura1410 3 жыл бұрын
Bawanawak,Rohana sir,Diulgane sir,Kulararatne sir pin obata
@ralla7282
@ralla7282 3 жыл бұрын
ඒකහ් 💗💗💗🌟
@janithherath8409
@janithherath8409 3 жыл бұрын
Music නම් මාරම ලස්සනයි🥺
@donaldworld7626
@donaldworld7626 3 жыл бұрын
Legends of singhala music
@nilukaniluka401
@nilukaniluka401 2 жыл бұрын
asay mahattyo
@surangisenadera1161
@surangisenadera1161 3 жыл бұрын
හිත නිවෙන ගීතයක්. භාවනාවක්.
@primalsiriwardhana3512
@primalsiriwardhana3512 2 жыл бұрын
I like this song.❤️
@danushkanalin804
@danushkanalin804 2 жыл бұрын
Menna හඩ.....💕💕💕💕💕💕
@kumudu9159
@kumudu9159 3 жыл бұрын
Merenakan ahanawa
@NimaliThammita-ee5sv
@NimaliThammita-ee5sv Жыл бұрын
Man ada me cover eka ahawwe...niyamai
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
සමනළ වැව (Samanala Wewa) - Karunarathna Divulgane
4:06
Karunarathna Divulgane
Рет қаралды 2,4 МЛН
Hiru Unplugged Karunarathna Divulgane Songs
57:28
Sinhala_Unplugged
Рет қаралды 1 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН