Asha Nirasha Mawu ආශා නිරාශා මැවූ - Dr.Victor Rathnayake

  Рет қаралды 1,570,206

Victor Ratnayake

Victor Ratnayake

Күн бұрын

Artist:Dr. Victor Rathnayake
Lyrics: Dr.Ajantha Ranasinghe
Music: Dr.Victor Rathnayake
ආශා නිරාශා මැවූ
ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි //
දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ළංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා
ආශා නිරාශා මැවූ...
නෙතේ හැංගි හැංගී හිඳී
සිතේ ස්වර්ණ යහනේ නිදී
මුවේ මන්දහාසේ දිදී
මගේ නින්ද ආයේ බිදී
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා

Пікірлер: 151
@lovadesi
@lovadesi 5 ай бұрын
කවදත් ආසාවෙන් අහන සිංදු අතරේ ඉහළින්ම තියෙන සිංදුව 💯💯💯
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 3 жыл бұрын
දෙස වන සනහන ඔබේ මියුරු හඬ චිරාත් කාලයක් අසන්නට ලැබේවා ..ඔබ තුමා ට බුදු සරනයි ...!
@nadeelakmalig6639
@nadeelakmalig6639 Жыл бұрын
♥️
@niroshandedigamuwa3960
@niroshandedigamuwa3960 Жыл бұрын
​@@nadeelakmalig6639😮
@crishanisakunthala1786
@crishanisakunthala1786 4 ай бұрын
} p
@gayankalpage8199
@gayankalpage8199 6 ай бұрын
මෙච්චර ලස්සනය වචන කොහෙන්ද එකටම ගැලපෙන හඩ ❤❤❤ මෙතුමන්ලා නැතිකාලෙක කොහොම හිත හාදා ගන්නද 😥😥😥
@NeharaAdhikariNehara
@NeharaAdhikariNehara 3 ай бұрын
ඇත්තටම මේ වචන මොන තරම් ලස්සනද? මම්ත් ඒකම තමයි හිතුවෙ
@opmcnugegoda3359
@opmcnugegoda3359 2 жыл бұрын
ආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකී ස්නේහේ ගඟුල් - ප්‍රේමේ තැවුල් - මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි ආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකී ස්නේහේ ගඟුල් - ප්‍රේමේ තැවුල් - මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි දවාලන්න පෙම් මාරුතේ - ඇයයි ලංව ඉන්නේ සිතේ නිවාලන්න දුක් ජීවිතේ - ඇයයි නිල්ල මල් මාවතේ දිවා රැයේ මා ලඟයි - මගේ අරුම පෙම් අංගනා ආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකී ස්නේහේ ගඟුල් - ප්‍රේමේ තැවුල් - මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි නෙතේ හැංගි හැංගී ඉඳී - හිතේ ස්වර්ණ යහනේ නිදී මුවේ මන්දහාසේ දිදී - මගේ නින්ද ආයේ බිඳී දිවා රැයේ මා ලඟයි - මගේ අරුම පෙම් අංගනා ආශා නිරාශා මැවූ - ඈ ස්වප්න මායාවකී ස්නේහේ ගඟුල් - ප්‍රේමේ තැවුල් - මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි
@keerthigamage5711
@keerthigamage5711 3 ай бұрын
බොහොම ස්තුතියි මේ වටිනා හා ඉතා ආකර්ෂණීය ගීතයේ වචන මෙහි පළකරන්නට තරම් ඔබ ත්‍යාගශීලීවීම පිළිබඳව. ❤️❤️❤️❤️
@user-xs3jn2yv4f
@user-xs3jn2yv4f 23 күн бұрын
❤🤗
@AnomaPiyadarshani-vv6cc
@AnomaPiyadarshani-vv6cc Жыл бұрын
අශා නිරාශා මැවූ ඈ ස්වප්න මයාවකී ..... ස්නේහේ ගගුල් ප්‍රේමේ තැවුල් මැවු ඉන්ද්‍රජාලේ ඇයයි ❤️ ආචාර්ය වික්ටර් රත්නායක 😍❤️💪 ලේජ්න්ඩ්
@keerthigamage5711
@keerthigamage5711 3 ай бұрын
මාද ඉතාමත් ආශාකරන සහ මෙය ශ්‍රවනයකිරීමෙන් ඉමහත් වින්දනයක් ලබන ඒ තරම්ම අපූර්ව ගීතයක්. පදමාලාවටම ගැලපෙන වික්ටර් රත්නායකයන්ගේම කර්ණරසායන තනුවක්. ඔබට අනේක වාරයක් පින්. මන්ද, ඔබතුමා විසින් නිර්මාණය කරනලද මෙවැනි අපූර්ව නිර්මාණ විඳීමෙන් අප ලබන අප්‍රමාණ සතුට මේ යැයි කියන්නට අපහසුයි.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
මම ආසම ගීතයක්.. තනුව ගායනය සදා හදේ නිධන් වූ ගීතයක්.. සදා බැබලේවා රත්න ස්වරය..!
@user-gq6mf3do3e
@user-gq6mf3do3e 3 ай бұрын
මේ ගීතයට සම වදින පිං ඇති සිත් ඇති අයගෙ නෙතට කදුලක් උනනව අන්තිම පද පේලිය සවනට ඇසෙන විට එනම් සියලු සතුන් වෙන ධහම් රස පෙවු කරුනා බර නෙත් නිවි ගියා කීවම හදවතට වාව ගන්න බෑ මට නම්
@jagathsomapala1111
@jagathsomapala1111 Жыл бұрын
ආදරෙයි ලොක්කා පැලෙන්න .❤️❤️❤️
@csbcreation
@csbcreation Ай бұрын
බොහොම ස්තූතියි අප අතරින් නැසී හිය සුදන්ත අයිය ගැන සදහන් කලාට. අකාලයේ අප අතරින් නැතිඋන විශිෂ්ට කලාකරුවෙක් සුදන්ත පෙරේරා අයිය. පොල්ගහවෙල පුවක්වත්ත කියන ගමේ පදිංචි වෙලා හිටියෙ. කුඩා ඔයේ නෑමට ගිහින් ගිලෙන්න ගිය කෙනෙක්ව බේරන්න සුදන්ත අයිය කුඩා ඔයට පැන්න. එදා එතුමා මරනයට පත් උනා. අදටත් ඔයාල පොල්ගහවෙල කෑගල්ල පාරෙ යද්දි ඒ කුඩා පාලම උඩින් යන්නෙ. මනුස්සකම පෙරදැරිකරගත් බොහොම අහිංසක කලාකරුවෙක්. කිසිම තැනක මේ ගීතය ලීවෙ එතුමා කියල සදහන් උනේ නෑ . මම එතුමවත් පවුලේ අයත් පුද්ගලිකව දන්නව. මේ ගීය ලියන්න පාදක උන එතුමාගෙ මෑනියන් ගිය වසරේ අවුරුදු 93 ක් ආයු වලදා මිය ගියා. එතුමියටත් සුදන්ත අයියටත් අමා මහ නිවන් සුව ලැබේවා .🙏🙏🙏🙏
@gaganayatiwawala3099
@gaganayatiwawala3099 Жыл бұрын
සුභාවිත සුඛනම්‍ය ගීතාග්‍රප්‍රාප්ත සුලලිත වූත් ළයාන්විත වූත් මාහැඟි හඬ පෞරුෂය.. ඒ අති කර්ණරසායන සර රටා.. ගාන්ධර්වයාණෙනි , ඔබ ආශීර්වාදයක් හෙළ ගීයට.❤🎉
@hasithjayarathne3660
@hasithjayarathne3660 Жыл бұрын
ඒ තනුව ඒ ගායනය ... ඒ දෙකටම නොදෙවෙනි ලස්සනම අදහසක් මුසු වූ වචන ...
@issaqcoleman7739
@issaqcoleman7739 2 ай бұрын
ඉතාලියේ කට්ටියත් ගොඩක් ආසයි මෙතුමාගෙ සින්දු වලට ❤❤
@dudjdduddxjdisi
@dudjdduddxjdisi Ай бұрын
💙
@prabathajayawardana330
@prabathajayawardana330 Жыл бұрын
ආචාර්‍ය අජන්තා රණසිංහ ඔබ අමරනීයයි
@sisilperera9261
@sisilperera9261 2 жыл бұрын
ගායනය පදරචනය සංගීතය ඉතා ලස්සනයි හදවතටම දැනුනු නිර්මාණයක් !........
@RuchiraGayashan-te8qr
@RuchiraGayashan-te8qr Жыл бұрын
මෙච්චර ලස්සන වර්ණනාවක්❤
@nishanrathnayake-me4vk
@nishanrathnayake-me4vk Жыл бұрын
මම මෙතුමාගෙ සජීවි සංදර්ශන 10ට වඩා බලල තියෙනව. හෙට තිබ්බත් යනව බලන්න. ඒ.තරම් භාවනාවක් මේ ගීත..❤❤❤
@ishandineka9308
@ishandineka9308 2 ай бұрын
අපි ඒ කාලේ ගුවන්විදුලියෙන් මේ ගීත අහද්දි ඔබව දැකලාවත් නෑ..tv නැති විදුලිය නැති බැටරි දාන යුනික් රේඩියෝවෙන් අපි මේ ගීත ඇහැව්වේ..අදත් අහනව..හදවතට වැදුන ගී...❤❤❤
@themoralshow902
@themoralshow902 Жыл бұрын
දවාලන්න පෙම් මාරුතේ ඇයයි ළංව ඉන්නේ සිතේ නිවාලන්න දුක් ජීවිතේ ඇයයි නිල්ල මල් මාවතේ දිවා රැයේ මා ළඟයි මගේ අරුම පෙම් අංගනා😘🥺❤️
@dudjdduddxjdisi
@dudjdduddxjdisi Ай бұрын
💚💙🌹😔🤗😘🥰👍
@Shan-00
@Shan-00 Ай бұрын
❤මගේ අරුම පෙම් අංඟනා
@user-pj4gy1cf3i
@user-pj4gy1cf3i 11 ай бұрын
මගේ හදට වදදෙන ගීතයක් ඒනිසාම අහනවා දෙසවන් සුවපත්කරන ඔබතුමාට පිං
@bpjayasinghe5091
@bpjayasinghe5091 7 ай бұрын
දිව්‍යමය හඩක් ආත්මයම සුවපත්වෙන
@cadjiton
@cadjiton 2 жыл бұрын
වික්ටර්ගේ තවත් විශිෂ්ට නිර්මාණයක්
@_NETHSARA.2005
@_NETHSARA.2005 3 ай бұрын
ගේය පද රචක ලෝකයේ legend කෙනෙක් lyrics ලියලා, සංගීත ලෝකයේ legend කෙනෙක් music කරලා ගායනා කරන සිංදුවක් මෙහෙම නැතුව කොහොම තියෙන්නද 😍💜️
@prishanthadesilva6880
@prishanthadesilva6880 2 жыл бұрын
Asama geethayak
@inokaedirisinghe5071
@inokaedirisinghe5071 2 күн бұрын
හරිම ලස්සනයි ❤❤❤ හදවතේ ගීත
@PracildaKumari
@PracildaKumari 16 күн бұрын
❤❤❤❤❤❤❤harima lassanaye🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@NalinLasantha-fz5ot
@NalinLasantha-fz5ot Жыл бұрын
සාදයකට ගියොත් අනිවා ආසාවෙන්ම.කියන එකක් මේක 🙏
@nuvinpooliyadde7319
@nuvinpooliyadde7319 Ай бұрын
Real authentic music by the legend❤❤❤
@prishanthadesilva6880
@prishanthadesilva6880 2 жыл бұрын
Obathumata dirgausha wewa
@ShanthiPerera-s2h
@ShanthiPerera-s2h 25 күн бұрын
Oyata budu sarany aj
@sidathsenna
@sidathsenna Ай бұрын
"ඔබටත් ලබාවී දවසක්ලමට වාගේ..." මේක තමයි සිංදුවෙ කැතම ටික.. ඇත්තට ආදරේ කරපු කෙනෙක්ට කියන්න බැරිම ටික...
@mashi2435
@mashi2435 Жыл бұрын
වික්ටර් රත්නායක සර් . එක එක වචනේ ගානෙම මෙනෙහි කරන්න පුලුවන් විදියට පද රචනය , ගායනය , තනුව නිර්මාණය වෙලා තියෙනවා . ❤️❤️❤️❤️
@jeewaka59
@jeewaka59 Жыл бұрын
කුරුල්ලන්ට ගී කියන්න, දෛවයෝගයකින් නොවේදෝ,රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ , අපි ඔක්කොම රජවරු,පෙම්බර මදූ මගේ සහ මේ ගීය එදා එලිමහන් සංගීත වලදී අප රසවින්දා මතකයි
@Asha-lb8ri
@Asha-lb8ri 3 жыл бұрын
ස්තුතියි ..! සුබ පැතුම් ...! 🎶..🎶..🎶
@senujathennakoon3998
@senujathennakoon3998 Жыл бұрын
සර් ❤
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 Ай бұрын
Ge padawalata gayanayen dakwana sadaranaya mona tharan apooruda.apiwa wenama lokayakata gena yanawa.
@seeker3602
@seeker3602 Жыл бұрын
Sax එකයි guitar පාරයි නලවනවා🖤🖤
@ranjitharunasiri8550
@ranjitharunasiri8550 Жыл бұрын
Obata sthuuthiee.
@devikakumari6921
@devikakumari6921 Жыл бұрын
විදින්න පුලුවන් හැමදාම
@30nadie
@30nadie 3 жыл бұрын
Beautiful Song❤️ One of my favourite ❤️
@ranjitharunasiri8550
@ranjitharunasiri8550 7 күн бұрын
Aadareii❤❤❤❤
@daaircondition5314
@daaircondition5314 Жыл бұрын
@SuNy_..
@SuNy_.. 4 ай бұрын
Can you guys believe that im just 18 & love this 🫴
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Muweay mandaharseye nedee Mage nennda areye bendee ,dewar raa obe langaye ma Nice
@binudabatisa8205
@binudabatisa8205 2 жыл бұрын
Super
@MrTharinduu
@MrTharinduu 6 ай бұрын
Budu saranai sirta niduk nirogi deergausha pathanawa!!!
@thisarutheekshana42
@thisarutheekshana42 Жыл бұрын
❤😊
@nilanthiwaththegedara9473
@nilanthiwaththegedara9473 7 ай бұрын
Harima sanwedi....guruthumani teruwan saranai obathumata.
@isurumalingarajapaksha5151
@isurumalingarajapaksha5151 11 ай бұрын
Man asama songe ekak..m❤
@virangikadilrukshi8166
@virangikadilrukshi8166 Жыл бұрын
Diwarayeeee ma lagai❤ mage aruna pem anganaaa❤❤❤
@dilandhanushka4965
@dilandhanushka4965 Жыл бұрын
Supiri
@JanakaSuranga-we4qm
@JanakaSuranga-we4qm 15 күн бұрын
Navaka sukkanama sankaathaya novaa samagai novata saththungaa arksaava pavaruva minissunta saththu ngaa arksava pavareema davi piyanan thamai kalaa Aka nisi saththu vanuvan vananthara van kereemata panathak thibiya uthu minissunta saththunga arksava pavaruva nisa idam panathin saththunta idam van kala uthu bava novaa ta pavaruma thami navaka sukkaanama
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 4 ай бұрын
verybeautiful sinhala song thanks myfavourite
@prabhathmadhusanka5422
@prabhathmadhusanka5422 17 күн бұрын
Jayawewaaa❤❤❤❤❤
@mithrakapuge7517
@mithrakapuge7517 Ай бұрын
ඉතාමත් සුන්දර තනුවක්, මෙන්ම අර්තපූර්න පද රචනවක්! මෙම ගීතයේ පදරචකයා පිලිබද සදහනකර නොතිබීම ඉතා කනගාටුදායි!
@dhananjayailankoon8336
@dhananjayailankoon8336 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GeH-r8h
@GeH-r8h Ай бұрын
Kawadat api asakarna sindu
@malathiewijayananda7100
@malathiewijayananda7100 2 ай бұрын
Superb singing...One of my favourites. ❤
@ShanthiPerera-s2h
@ShanthiPerera-s2h 4 ай бұрын
Ow oya soon akka kiyvvaranna ajith weebudu saranai ☸️❤️ qq❤️❤️❤️🙏🙏🙏
@harshasiriwardane971
@harshasiriwardane971 3 жыл бұрын
ස්තුතියි ❤️💐💐
@ShanthiPerera-s2h
@ShanthiPerera-s2h 25 күн бұрын
Very good soon
@Dilankaabesinghe
@Dilankaabesinghe 2 ай бұрын
❤❤
@HiranUdarA-je6pr
@HiranUdarA-je6pr 10 ай бұрын
Lassaani ❤❤❤❤❤😊
@su3299
@su3299 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@mahesharuna6521
@mahesharuna6521 Жыл бұрын
ආදරෙයි ...
@Kavihiru0525
@Kavihiru0525 10 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ranjithkumara8449
@ranjithkumara8449 10 ай бұрын
❤❤🎉🎉
@chandanawasantha2857
@chandanawasantha2857 Жыл бұрын
එක්තරා වැසි දවසක හවස ඇසුනි මෙි හඩ පාලුව තනිකම අදුර සහ මතකය .....
@tenuson8965
@tenuson8965 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@milanfernando2071
@milanfernando2071 Жыл бұрын
Kiyannako a kathawa. Mathakaya
@jagathuyanahevage2814
@jagathuyanahevage2814 Жыл бұрын
☺️🧡🧡🧡🧡🧡
@irushminavoda1359
@irushminavoda1359 6 ай бұрын
Indra mal mawathai....mage aruma pem anganawiyeee...
@gihanjayathilake431
@gihanjayathilake431 25 күн бұрын
Me wge rata wenuwen, nidahas adayapnya wenuwen yuktiya wenuwen jivitha kepakarapu minusunta sadaranaya ishta karanna hodama awastawa meka guys.
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 9 ай бұрын
🇱🇰🎧🇱🇰
@malisamix
@malisamix Жыл бұрын
🎉🎉🎉🎉
@erangamunidasa7213
@erangamunidasa7213 Жыл бұрын
🙏🙏🙏🙏
@marvel-nature-today
@marvel-nature-today Ай бұрын
Ever sweet dreams
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 2 жыл бұрын
2018.....Ravindranath Thagor Auditorium Ruhuna university ❤❤❤
@dewmidesilva8917
@dewmidesilva8917 4 ай бұрын
❤🥺 still listening this song in 2024
@renuwijesena538
@renuwijesena538 Жыл бұрын
❤❤👍🏻👍🏻🌹🌹🎶🎵💐💐💐💐
@JanakaSuranga-we4qm
@JanakaSuranga-we4qm 2 ай бұрын
Maha saagarayak novi vathura boothall ona tharam hadha gaththu minissu lankaavaa hitiyaa vathura boothall Aran dhabhadiva giyaa naadha a thami paasku praharaya sudhanam kala kaalaya naadha kaadbod kaali vala kupan puravalaa avanna kiwuva midiyaa kaarayo gana Mama avadiyan hitiyaa
@sajithsampath2165
@sajithsampath2165 6 ай бұрын
❤❤Sada nomakena handa
@dimuthuudugamasooriya
@dimuthuudugamasooriya 2 жыл бұрын
🔥🔥🔥
@user-op2vm1dy2q
@user-op2vm1dy2q 7 ай бұрын
no words 🥰🥰
@irangilakshithajagoda9964
@irangilakshithajagoda9964 8 ай бұрын
❤ lovely song
@chamindagunarathne2128
@chamindagunarathne2128 11 ай бұрын
Nice song ❤❤❤
@ShanthiPerera-s2h
@ShanthiPerera-s2h 4 ай бұрын
Thnak lassanai soon very happy pepel love 👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@MrTharinduu
@MrTharinduu 6 ай бұрын
Jara deshapalanayasain wisin ape kalawa, agama, sanskruthiya siyalla mudal eradari kota winasa kala. Ape jiwitha kalaya thula apata sajivi hamu una mewan uthum kalakaruwange watinakama, Sangeetha rasaya, padya, gadya me siyalla wikurthi kara wikurthi minisun piri samajayak bihi vuye apa samage karumayakaya
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
👍👍👍👍🎶🎵🎻🎸❤❤❤
@Luzey668
@Luzey668 6 ай бұрын
💆‍♂️🌹💗✨
@user-xi5no4bz1x
@user-xi5no4bz1x 11 ай бұрын
🎉 we do my .. Casa d fm.
@ShanthiPerera-s2h
@ShanthiPerera-s2h 4 ай бұрын
Good soon
@SanjayaWijesingha-yy8sd
@SanjayaWijesingha-yy8sd 5 ай бұрын
🎻👋🎻👋🎻❤
@chamindapriyalal6966
@chamindapriyalal6966 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thiliniuthpala6226
@thiliniuthpala6226 Жыл бұрын
Someone said 😮
@user-ty7zk7sl4n
@user-ty7zk7sl4n 4 ай бұрын
Favorite one.....❤❤️‍🩹
@l.a.d.chandrarathna2737
@l.a.d.chandrarathna2737 Жыл бұрын
Meke music Stanley peeris neda?
@warnvet
@warnvet Жыл бұрын
Does anyone knows the Album of this song version ?
@mudithajay
@mudithajay Жыл бұрын
This song came in early 80 s
@sideshlalenda6958
@sideshlalenda6958 5 ай бұрын
Baduhoramah
@JanakaSuranga-we4qm
@JanakaSuranga-we4qm 15 күн бұрын
Romayaa niruvath prathimaa haduvaa nam davipiyanan gaa athaa during aduma vasthraya neethiya vannaa naha vasthraya neethiya nam niruvath prathima davi piyanangaa athaa during adinnaa hadannaa mokatadha varahale vana vasthra neethiya vannaa naha aya thami pani vidaya romayaa
@sideshlalenda6958
@sideshlalenda6958 5 ай бұрын
Nakiya
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 124 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 49 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 801 М.
Pramakeerthi Niranjala
16:49
Bestchoice
Рет қаралды 159 М.
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44