No video

Sina Podak Vee(සිනා පොදක් වී) - Nayomi Weerakoon ft. Sugath Hettiarachchi

  Рет қаралды 13,804

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

SINA PODAK VEE (සිනා පො දක් වී) - Nayomi Weerakoon, Ft. Sugath Hettiarachchi
සම්පත් බැංකුව විසින් වසර 4 කට වරක් ඔවුන්ගේ දීපව්‍යාප්ත ශාඛා ජාලයේ සිටින සමස්ථ සේවක සේවිකාවන් අතරේ කලා කුසලතාවන්ගෙන් පිරුණු අය සුවිශේෂ පරීක්ෂණයකින් තෝරාගෙන ඔවුන්ගේ නැටුම්, ගැයුම්, වැයුම් හා නාට්‍ය ඇතුලත් කර පවත්වන දැවැන්ත ප්‍රසංගයකි "සම්පත් තරු"
මේ ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය භාරව කීපවරක්ම කටයුතු කළ මට පසුගිය වාරයේ හමුවූ සුවිශේෂ දක්ෂතා ඇත්තියක ලෙස නයෝමි වීරකෝන් ඔබට හඳුන්වා දියහැකියි.සිංහල මෙන්ම ඉංග්‍රිසි ගීත ගායනයේද මනා හැකියාවත් ඇති ඇය මේ ගීතය ඉතා අපූරුවට ගායනා කළා.තරුණ සංගීතවේදීන් අතරේ ඉදිරියෙන්ම සිටින සුගත් හෙට්ටිආරච්චි මේ සඳහා නැවුම් සංගීත සංයෝජනයක් නිර්මාණය කරඇති අතර රූප රචනයේ ඉතා පලපුරුදු දක්ෂයෙකු වන ලශාන් සංජීව ඉතා ආකර්ශනීය නිමාවක් මීට එක්කර ඇත.
Cover Artiste: Nayomi Weerakoon
New Music Arrangement & Track Recorded by Sugath Hettiarachchi @ RoW Music Studio
Voice Recorded, Mixed & Mastered: Sandaru Gamage @ Sage Studioz
Original Artiste: Visharad Deepika Priyadarshani
Lyrics: Kularathne Ariyawansa
Melody: Dr. Rohana Weerasinghe
Flute: Chamith Heshan
Violin Cast: Dilshani Hirimuthugoda
DOP Editor & Colourist: Lashan Sanjeewa
Video Production: Art Part Factory
Lighting: Roshan Tharaka
Make Up & Hair: Susanthi Maneshika
Costume: Collection for Rebel by Ruchira K
Location: Yamaha Music Centre
Special Thanks: Dr. Rohana Weerasinghe
Thilak Abeysinghe
Prajesh Dayarathne

Пікірлер: 90
@iamknoxpresley
@iamknoxpresley Ай бұрын
මම වැඩි හරියක්ම ආසම සිංදුටික කියන විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මියගේ මම ආසම සිංදුවක්, ආචාර්ය රෝහණ වීරසිංහ සර් ඔබතුමාට සහ කුලරත්න ආරියවංශ මහත්මයාටත් විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මියටත් බොහොම බොහොම ස්තූතියි මේ වැනි ගීත නිර්මාණය කලාට, තෙරුවන් සරණයි❤
@jeewaniwattage942
@jeewaniwattage942 Ай бұрын
ලස්සනයි ,නංගියෝ ......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ දැන් ඔයාගෙ ම අලුත් එකක් ගයමු....❤
@himaniseneviratne8738
@himaniseneviratne8738 Ай бұрын
Beautifully sung Nayomi duwa. ❤️
@SUPIN_K
@SUPIN_K 2 ай бұрын
මම අහපු cover songs වලින් මුල් ගායිකාවගේ ආසන්නයටම ආපු එකම song එක මේක. දීපිකාගේ voice එකම වගේ මට නං ඇහෙන්නෙ...This has so much of emotions mixed in it. You have such a powerful and emotive voice. As a friend, I'm so proud of you for putting yourself out there and covering this song. It takes a lot of courage to share your talent with the world, and you absolutely nailed it! I can’t wait to hear the next song !! Please do continue and someday give the world an original song with your passionate voice !! Just love this. I just can’t stop listening to it.❤️❤️
@thilakabeysinghe3966
@thilakabeysinghe3966 2 ай бұрын
I knew NAYOMI for a long time when we worked in the same bank. But her versatility in to other fields came to light at SAMPATH THARU 2023. She is not only an excellent singer but also a good dancer and an actor. All the best NAYOMI. Time has come for you to do a few originals without any more delays. ❤❤❤
@kanishkathotahewage3244
@kanishkathotahewage3244 Ай бұрын
Nice ❤🌹
@kasunsanjaya3800
@kasunsanjaya3800 8 күн бұрын
Wow...Beautifully Sung... 👌 Thawa ekak one...🙆
@indikanakandala3046
@indikanakandala3046 2 ай бұрын
සුපිරි
@dilhan7
@dilhan7 7 күн бұрын
Best version heard of this song. Lovely voice ❤ need more.
@ozosl
@ozosl 2 ай бұрын
Superb.. Great Voice❤
@nilanthialwis6049
@nilanthialwis6049 Ай бұрын
She nicely sung.. All the best.❤💐
@nadupadilneth6735
@nadupadilneth6735 2 ай бұрын
Maru Sugath Ayyaaa.................❤
@dulinidesilva8563
@dulinidesilva8563 29 күн бұрын
Love her voice. ❤ This is truly a beautiful rendition. Keep up girl 💐💐💐
@ruwanthiamarasena3741
@ruwanthiamarasena3741 Ай бұрын
Wow beautiful voice. All the best Nayomi ❤
@donal6830
@donal6830 Ай бұрын
❤ ❤ ❤ සංගීතය , වචන Next Level ❤❤❤
@banduladesilva149
@banduladesilva149 Ай бұрын
Every thing is perfect ❤❤
@akhilahashan3730
@akhilahashan3730 2 ай бұрын
200% justice to the original. Superb performance 💪
@nevillejayasundara8924
@nevillejayasundara8924 2 ай бұрын
කෙටියෙන් කියනව නම් නියමයි.
@user-ln7rv6kk2f
@user-ln7rv6kk2f 2 ай бұрын
Wow ...... Beautiful ❤❤❤ Nayomi.. ...🎉
@dinukagamhewage7092
@dinukagamhewage7092 Ай бұрын
Very nice nangi.. All the best !!!
@fmranasinghe
@fmranasinghe 2 ай бұрын
Nayomi excellent your voice ❤
@ashokansenarathne7642
@ashokansenarathne7642 Ай бұрын
This is superb sister.. very nice singing 👌 we never knew your singing talent until seen this .. good job 👏 ❤
@thilokaadhikari8334
@thilokaadhikari8334 2 ай бұрын
Wow what a team.....so loving....superb talents❤❤❤❤
@IsuruHiranMullegama
@IsuruHiranMullegama 2 ай бұрын
Good luck Nayomi Akka❤️‍🔥😍
@prabodhamadubashini4180
@prabodhamadubashini4180 Ай бұрын
Wow superb ❤🎉
@ireshshashikarodrigo932
@ireshshashikarodrigo932 24 күн бұрын
Superb 🎉🎉
@pavithramadhushani1766
@pavithramadhushani1766 Ай бұрын
අනේ හරිම ලස්සනයි....❤️🔥👏 හරිම සතුටුයි ආඩම්බරයි ඔයා ගැන නයෝ💐
@surajhettiarachchi8737
@surajhettiarachchi8737 2 ай бұрын
😍 Good luck for a long journey ahead Nayomi 👌👏🤝
@sachithrasuwimali1751
@sachithrasuwimali1751 2 ай бұрын
So beautiful ♥️ Soothing voice❤
@user-wx5vn3lr3p
@user-wx5vn3lr3p Күн бұрын
Harima lassanayi.❤❤❤❤❤❤
@TiranYapa
@TiranYapa Ай бұрын
Good luck Nayomi !
@rasikaharshani3979
@rasikaharshani3979 2 ай бұрын
Its simply say wow.really nice performance.wish you all the very best girl.keep it up more and more👌❤
@dayagamage2171
@dayagamage2171 2 ай бұрын
Very beautiful my derest chooti duwa
@waddmarlon
@waddmarlon 2 ай бұрын
Super Performance !
@Dulanjanabopegedara
@Dulanjanabopegedara Ай бұрын
Amazing❤
@premani7115
@premani7115 2 ай бұрын
Superb singing nangi... Excellent...❤
@EGL-cj3ef
@EGL-cj3ef 2 ай бұрын
Best of deepika priyadarshani mam❤
@thishofficial
@thishofficial 2 ай бұрын
Nize ❤
@nalakam
@nalakam 2 ай бұрын
අපූරුයි ..👌🙏
@diyego4279
@diyego4279 2 ай бұрын
Superb ❤❤❤❤
@HiruniWeerasekara-r8p
@HiruniWeerasekara-r8p 2 ай бұрын
Wow akki…. It’s just wow… all the best ❤❤❤❤
@gihanirajapaksha2926
@gihanirajapaksha2926 2 ай бұрын
රහයි...❤
@tharaladayarathne8769
@tharaladayarathne8769 2 ай бұрын
No words to express how beautiful this is akka❤️ I was always a fan of your soulful singing always. Keep shining my beautiful sister ⭐️✨
@user-gk9dr9zh6r
@user-gk9dr9zh6r 2 ай бұрын
very nice nayomi very nice we are happy iam chute punchi
@ruthdesilva2284
@ruthdesilva2284 2 ай бұрын
Amazing Sis...Well done and keep it up❤
@priyanthadematagoda9851
@priyanthadematagoda9851 2 ай бұрын
Beautiful
@DhanushiWeerakoon
@DhanushiWeerakoon 2 ай бұрын
wOw....👌❤❤❤❤💐💐💐💐💐💐💐
@udithajayasinghe7209
@udithajayasinghe7209 20 күн бұрын
Cover song should be something different from the original. I feel that purpose is well served and the singing is very melodious. Wish you all the success in future !
@usheejahewavitharana159
@usheejahewavitharana159 2 ай бұрын
This is so beautiful akka! ♥️ All the very best! 🫶🏼
@sanjeewasubasinghe3429
@sanjeewasubasinghe3429 2 ай бұрын
One of the best cover songs.. Awaiting for the next. All the very best Nayomi🎉🎉
@janithafernando2009
@janithafernando2009 2 ай бұрын
Very nice
@geenathweerasinghe6264
@geenathweerasinghe6264 2 ай бұрын
Superb 👏👏🔥🔥
@tharakajayasundara7509
@tharakajayasundara7509 2 ай бұрын
❤❤
@kithnijadayarathne2925
@kithnijadayarathne2925 2 ай бұрын
Proud of you Nayomi akka❤🥺
@user-hx6yq7pt9d
@user-hx6yq7pt9d 2 ай бұрын
❤ nice cover ❤
@GayathreeRajakaruna-po9gk
@GayathreeRajakaruna-po9gk 2 ай бұрын
Superb performance akki ❤
@krishankaushalya
@krishankaushalya 2 ай бұрын
💜️💜️🎵🎵
@gayashadesilva7054
@gayashadesilva7054 2 ай бұрын
It’s beautiful Akki❤
@sasavlogs-gp5sb
@sasavlogs-gp5sb 2 ай бұрын
ලස්සනයි හැබැයි original එකටනම් සම කරන්ඩ බෑ ❤❤❤
@jayanthawickramasinghe1877
@jayanthawickramasinghe1877 2 ай бұрын
සම කරන්න යන්න එපා වෙනම රසවිඳින එකයි...මේක වෙනම version එකක්
@rxwsy1132
@rxwsy1132 Ай бұрын
💯 Aniwaryen.. Méka ahuwama thamai Deepika Priyadarshini ge katahande watinakama therune 😅 Onama cover ékaka éké wenama lassanak thiyenawa mang piligannawa..eth mata éka dhanuneth na, anemanda.🤷🏻‍♂️ Slight auto tune ekakuth dhaala da koheda.. Kohomahari Deepika la ge voices kochchara hondhata train karalada lassanada kiyala theruna méka ahuwata passe. Kohoma namuth covers remakes karana éka hondhai.
@sitarapeiris9001
@sitarapeiris9001 Күн бұрын
Wow..🤩
@kavindraranasinghe5523
@kavindraranasinghe5523 2 ай бұрын
Nice cover ❤
@rxwsy1132
@rxwsy1132 Ай бұрын
Nothing compared to Deepika Priyadarshinis voice.. Had to listen to this to understand how melodious,well trained and soothing Deepika's voice and singing is.
@HimathParanamana
@HimathParanamana 2 ай бұрын
🎉🎉
@user-nh8mi7rn1m
@user-nh8mi7rn1m 2 ай бұрын
Superb
@JCN_
@JCN_ 2 ай бұрын
මේ තමා මගෙ ජීවිතේ ප්‍රියතම ගීතය, saxophone එකේ අඳෝනාව නැතුව මේ සිංදුව කොච්චර ලස්සනට remake කරන්න හැදුවත් හරි යන්නෙ නෑ.. මේ මෙලඩි එකේ විරහව තීව්‍ර කරන්නෙ saxophone එකේ intro/interlude parts වලින්. Flute එකට තනියම වැඩේ ගොඩ දාන්න අමාරුයි. මේ සිංදුව කවුරු කීවත් වැඩක් නෑ සිංදුව feel වෙන්නෙ රෝහණ සර් ගෙ music arrangements එකේ තියෙන අතිවිශිෂ්ට බව නිසා..if u really want to make a good remake, please dont replace saxophone with violin
@nisalgunathilaka7753
@nisalgunathilaka7753 Ай бұрын
Totally agreed 🫡
@chamz452
@chamz452 Ай бұрын
ඇත්තක්
@samindasampath8291
@samindasampath8291 2 ай бұрын
❤❤👌
@chirangilankeshwara7764
@chirangilankeshwara7764 2 ай бұрын
@dilanyabandara5737
@dilanyabandara5737 2 ай бұрын
🫶🏻
@fontofgod
@fontofgod 2 ай бұрын
යොහාන් 3:16,17,18 16 දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළ සේක්ද යත්, උන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දුන් සේක, ඔහු කෙරෙහි අදහන කවරෙකු වුවද විනාශ නොවී සදාකාළික ජීවනය ලබන පිණිසය. 17 මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයා ලෝකයට එවූයේ ලෝකය හෙළා දකින පිණිස නොව, ඔහු කරණකොටගෙන ලෝකය ගළවන පිණිසය. 18 උන් වහන්සේ අදහන්නා හෙළා නොදකිනු ඇත, නුමුත් නොඇදහිලිවන්තයා දෙවියන්වහන්සේගේ එකම පුත්‍රයාගේ නාමය අදහා නොගත් බැවින් දැනටමත් හෙළාදැක ඇත!
@premathilakaabeywickrama3228
@premathilakaabeywickrama3228 Ай бұрын
දීපිකාගෙ අහලින්වත් තියන්න බෑ. දීපිකා මේ වචනවලට පනදෙනවා අපුරුවට.
@chinthakabandara111
@chinthakabandara111 2 ай бұрын
කිසිම රසයක් දැනෙන්නෙ නෑ......මටනම් ඒ ගයන දැරිවිගෙ හඩේ...😢😢😢😢😢
@Photo_doctor
@Photo_doctor 2 ай бұрын
Auto tune wadi athi
@Geethkevi21
@Geethkevi21 2 ай бұрын
😂😅😊😅
@kasuneranga6541
@kasuneranga6541 2 ай бұрын
ඇත්තම කියන්නම් කටහඩනම් ලස්සනයි.....ඒත් මේ සින්දුව දැනෙන්නෙ නෑ..origial සින්දුවේ රසය 1,% වත් නෑ
@rxwsy1132
@rxwsy1132 Ай бұрын
💯 Aniwaryen.. Méka ahuwama thamai Deepika Priyadarshini ge katahande watinakama therune 😅
@abaysinghethennakoon3860
@abaysinghethennakoon3860 2 ай бұрын
මටනම් කිසිම හැඟීමක් දැනීමක් ..දැනෙන්නෙ නැහැ දීපිකා කියන්නෙ අති විශිෂ්ඨ හඬක් අති විශිෂ්ඨ ගායන හැකියාවක් අති විශිෂ්ඨ ගායිකාවක් ....මේව හදවතේ ගීත...
@rxwsy1132
@rxwsy1132 Ай бұрын
💯 correct
@KasuniPoornoka
@KasuniPoornoka Ай бұрын
Nice❤
@AAA90675
@AAA90675 2 ай бұрын
Superb ❤
@yashodhapriyadarshani4758
@yashodhapriyadarshani4758 2 ай бұрын
❤❤❤
@udaniliyanage1993
@udaniliyanage1993 2 ай бұрын
❤❤
@skoswaththa8459
@skoswaththa8459 2 ай бұрын
❤❤❤
@savindudanishka2977
@savindudanishka2977 2 ай бұрын
❤❤❤
@sehanithilosana
@sehanithilosana 2 ай бұрын
❤️
@samudithajayakody1795
@samudithajayakody1795 2 ай бұрын
❤❤❤❤
Viraga Ragaya (විරාග රාගය) Amal Perera & Amarasiri Peris
5:15
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 4,3 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 25 МЛН
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58