Reliving Prime Classics Medley - Siyumini Opayangi, Sashrika Semini, Kalpana | ආදරණිය රෝහණ Live

  Рет қаралды 201,205

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

Пікірлер: 267
@manjulathilakumara1359
@manjulathilakumara1359 Жыл бұрын
රෝහණ වීරසිංහ මහතා නොසිටින්ඩ අද අපි බලවත් කැමැත්තෙන් අහන සිංදු වලින් භාගයක්ම නැහැ..
@DiliniPeiris-po6ig
@DiliniPeiris-po6ig 7 ай бұрын
Ow ,ඇත්තටම
@kasunch7184
@kasunch7184 Жыл бұрын
තිත්ත කලුවරයි.හද එලිය පමනමයි,තනිව මධුවිත තොල ගාන එක රාත්‍රියක්,හැගීම් වලින් ගිලිලා මැරෙන්න හිතෙන තරම් තාල නාද සනීපයක්,ඇස් පියන් අසන්න! ඇස් අරින්න අමතක වේවි...❤️🇦🇪
@dulsach290
@dulsach290 Жыл бұрын
@chandanikulanayake6022
@chandanikulanayake6022 Жыл бұрын
@kasunch7184
@kasunch7184 Жыл бұрын
@@chandanikulanayake6022 ❤️🇦🇪
@kasunch7184
@kasunch7184 Жыл бұрын
@@dulsach290 ❤️🇦🇪
@harshiEdirisingha
@harshiEdirisingha Жыл бұрын
Wawwww❤❤❤❤ කවියක් වගේ...ලස්සනයි ...comment එක..
@malkimts2651
@malkimts2651 Жыл бұрын
ශශ්‍රිකා නංගි තමයි හැගීමෙන්ම කියන්නේ....❤❤❤🎉🎉
@yourdoctor9010
@yourdoctor9010 Жыл бұрын
රෝහණ මහා කලාකරුවාණෙනි, ඔබ මේ මුතු ඇටය තුල සදා අමරණීයයි, විශ්වය තුල සදා සුවද දෙන මිනිසුන් අතරට ඔබද එක්වනු ඇත.
@deepikapriyadarshani94
@deepikapriyadarshani94 Жыл бұрын
ජ්‍යෙෂ්ඨයින් ආධුනිකයන් අල්ලගෙන යනකොට හරිම ලස්සනයි.. ❤
@DiliniPeiris-po6ig
@DiliniPeiris-po6ig 7 ай бұрын
Ow නේද
@thushanipremarathne6566
@thushanipremarathne6566 Жыл бұрын
වලාතීරයෙන් එහා.....අලුත්ම මුහුනුවරක් රසයක් දුන්න සියුමිනි❤❤❤❤
@pasinduprasadhettiarachchi9210
@pasinduprasadhettiarachchi9210 Жыл бұрын
Sashrika කියන්නේ හදවත කඩාගෙන යනවා...මරු නංගියෝ🥰✌️
@KLDesignings2.0
@KLDesignings2.0 9 ай бұрын
❤❤
@dineshahansani482
@dineshahansani482 Жыл бұрын
සුපිරි තරු සිහින තරු රෝහණ අහසේ පායා එළිය කළ වින්දනීය නිමේෂයේ රස.....
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 Жыл бұрын
Voice + Voice Teens + Dream Star + Little Star ❤❤❤ රෝහණ වීරසිංහයන්ගේ විශිෂ්ටත්වය නූතන තාරුණ්‍යයේ හඬින්🎉
@tipsbydesh
@tipsbydesh Жыл бұрын
ඉස්සරහට voice kids එකෙනුත් ආවොත්නන් ලස්සනට තියෙයි
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 Жыл бұрын
මියුරු ❤❤❤ සියුමිණි❤❤❤❤
@dinushavithanage5943
@dinushavithanage5943 Жыл бұрын
වීර සිංහල පරම්පරාවේ සංගීතයේ ආදරනණීය ලකුණ..... රෝහණ වීරසිංහ මත්මයානනි ඔබට දීර්ඝායුෂ ලැබේවා .......!
@kjayasuriyak7160
@kjayasuriyak7160 Жыл бұрын
දන්නදේ තවත් අයට බෙදාදීම උතුමි මිනිසත්බවෙි ගුනාංගයකි.
@sanjayakumara48624
@sanjayakumara48624 5 ай бұрын
ඇලපාත මුදලි මරම ලස්සනයි
@drkumudukumari6195
@drkumudukumari6195 3 ай бұрын
Miyuru ❤
@anuruddhamadusanka4997
@anuruddhamadusanka4997 Жыл бұрын
පරපුරෙන් පරපුරට නොමියෙන රෝහණ වීරසිංහයන්ගේ විශ්ව කර්ම සංගීතයට මතු උපදින පරපුරත් පෙම් බඳිනු නොඅනුමානයි ...
@Dulan_M_Herath
@Dulan_M_Herath Жыл бұрын
මිනිසා සුවඳයි : ඇඬෙන්නම sing කරා! 😢❤
@ursulakahandawala2920
@ursulakahandawala2920 Жыл бұрын
හරිම සාර්ථක ගායනයක්. ...මිහිරිතම ලයාන්විත හඬකින් ... ගීය ඔපවත් කලා...
@nilendraniepitawalaarachch3542
@nilendraniepitawalaarachch3542 7 ай бұрын
නිහතමානීව nawakayanta atha දෙනවා sir deerghausha labewa obathumata
@indikalakshan8157
@indikalakshan8157 5 ай бұрын
මියුරු ❤ ශශ්‍රිකා Superb
@Vindyyvuk
@Vindyyvuk Жыл бұрын
ලබන වසරේවත් මේ සුන්දර සංගීත සැඳෑව විදින්නට මට හැකිවේවා.... ඔබ නිර්මාණය නොකරන්නට මේ වැනි ගී අපේ පුංචි කාලයත් තරුණ කාලයත් පාලුවෙන්නට ඉඩ තිබ්බා... ඔබට දීර්ඝායුෂ වේවා නිහතමානි ඇදුරුතුමනි... 💐🙏💜💐
@dimuthukulasekara9449
@dimuthukulasekara9449 Жыл бұрын
ගජමන් නෝනා ❤
@sameerasuranjana7633
@sameerasuranjana7633 Жыл бұрын
පටන් ගත්ත වෙලාවේ ඉඳලා මම හිටියේ ගැඹුරුම නින්දක.. අන්තිම ටික ඔක්කොම ගයද්දී මුළු ඇඟම හිරිවැටිලා මාව ඇහැරුනා.. මේ තරම් මිහිරක්.. අති විශිෂ්ඨයි සර් ❤️🤝
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
රෝහණ වීරසිංහ ශිල්පියාණනි ඔබට දීර්ඝායුෂ ලැබේවා !!! . නව පරපුරේ ගායකයන්ට ගී තනු තව තවත් නිර්මාණය කරන්නට ලැබේවා .!!! 👏👏👏👏👏
@shashikamadushan7390
@shashikamadushan7390 10 ай бұрын
රෝහණ සර්ගෙ නිර්මාණවල රසය ගලායන ගංගාවක් වගේ..රෝහණ වීරසිංහ සංගීතවේදියාණෙනි ඔබට තව තවත් ආධුනිකයන් වෙනුවෙනුත් මෙවැනි මහා නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා..!! තෙරැවන් සරණයි..!! ❤❤❤
@amalfernando1813
@amalfernando1813 Жыл бұрын
ඇසුවේද කව්රුන් හෝ ඔබෙන්....හින්දියෙන් ඇහුවා.
@harshiEdirisingha
@harshiEdirisingha Жыл бұрын
අපේ සංගීත වීරයා..තෙරුවන් සරණයි ඔබ තුමාට..
@kasunch7184
@kasunch7184 Жыл бұрын
නොමැරෙන සින්දු❤️🇦🇪
@harshiEdirisingha
@harshiEdirisingha Жыл бұрын
ඇත්තටම ඔව්...🙏🙏🙏❤❤❤🦋🦋🦋🦋🌹🌹🌹🌹
@janakaopenayaka3909
@janakaopenayaka3909 Жыл бұрын
මේක නම් සුපිරියක්. දවසම වුනත් අහන්න බලන්න පුළුවන්. රෝහණ සර් මේ සංයෝජනය නියමෙට කරලා. මියුසික් හරිම මිහිරියි. මේ වගේ තරුණ පරපුරක් තමයි අවැසි. හොටු පෙරාගෙන අඬන සින්දු කියන අය ගොඩක් ඉන්නේ. බලන්න මේ අය ගැන. මෙවන් නිර්මාණ තව බිහිවේවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pearlhettige8052
@pearlhettige8052 Ай бұрын
මාරම ලස්සනයි . වචන අලුතින්ම හදන්න වෙනවා එය අගය කරන්න . ❤❤
@travelwithhansana4823
@travelwithhansana4823 Жыл бұрын
මදුවිතට සහකාරී
@wajirajayawardana7682
@wajirajayawardana7682 Жыл бұрын
රෝහණ ලකුනේ අපූර්වත්වය ❤
@janithchanuka190
@janithchanuka190 Жыл бұрын
රෝහන වීරසිංහයාණෙනි... චිරං ජයතු.❤❤❤❤
@ireshayeshanwickramage6363
@ireshayeshanwickramage6363 Жыл бұрын
පියවි ලෝකයෙන් හිත් හිස් අවකාශගත කරන මියුරැතම ස්වර දැහැන පියවි ඇසින් විදින්නට පින්බර පාරමිතාවක් වේවා 🙏
@ursulakahandawala2920
@ursulakahandawala2920 Жыл бұрын
හරිම ලස්සන කමෙන්ට්ස් ටිකක් දැක්ක... ලස්සන කවිහිත්..ེ සුන්දර කවි හිත්....
@garyami4067
@garyami4067 2 ай бұрын
සම්මා සම්බුදු සරණින් දෙවිරැකවරණින් දීර්ඝායුෂ ලැබේවා වීරසිංහ වීරයාණෙනි.අති රමණීය සිංදු තව තවලියන්නට ගයන්නට ධෛර්ය ශක්තිය ලැබේවා ..🌹🌹🌹❤️❤️❤️💐💐💐
@sandaruwansenarath9447
@sandaruwansenarath9447 Жыл бұрын
දීඝායු වේවා මහා ගාන්ධර්වයාණෙනි........🙏🙏🙏
@sachithmadusanka4284
@sachithmadusanka4284 9 ай бұрын
ඒ තරුණ සංයෝගයට පිං සිදු වේවා....
@a.rfernando6336
@a.rfernando6336 Жыл бұрын
මහා දැවැන්ත ගසක් ඵල දෙන්නාක්මෙන් ඔබතුමා මතු පරපුරටද දායාදකල දෙය ඉතාමත් අගයමි ඔබට බොහෝ පිං 🙏❤️
@sapthaswara530
@sapthaswara530 Жыл бұрын
පණ ගැහි ගැහි, පිච්චි පිච්චි උනත් අහල නිවෙන්න පුලුවන් තරමෙ වින්දනීය මිහිරක්...රෝහණ සර්..❤️
@kasunch7184
@kasunch7184 Жыл бұрын
ගැහෙන හදවත නවතින්න පුලුවන් තරම් මිහිරක්,නමුදු හුස්ම වැටෙනා තනුවක්,හිත පලාගෙන යන හැගීමක්,දුර රටක තනිඋන මට මේක මත් වෙන ඔසුවක්❤️🇦🇪
@chirathweerasinghe3550
@chirathweerasinghe3550 Жыл бұрын
My performance at "ආදරණීය රෝහණ" Live in Concert, It was one of the precious moments, Thank you for giving me the opportunity 😇🥰. මෙම අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම ඉතාම භාග්‍යකි.
@sl-aus3244
@sl-aus3244 Жыл бұрын
Waw beautiful performance malli
@shanikachandrasiri6910
@shanikachandrasiri6910 Жыл бұрын
Love to see u on stage 😍😍 keep it up! 😘😘
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
Love your voice 👏. Wishing you nothing but the best for your musical endeavors!
@samadhigamage9449
@samadhigamage9449 Жыл бұрын
Obe katahanda harima lassanai
@kalpanakavindi5449
@kalpanakavindi5449 Жыл бұрын
ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ගීත ඉතිහාසයෙන් බිදක්, අලුත් පරම්පරාවේ අපේ හඩින්. 😍 මෙම අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම ඉතාම භාග්‍යකි. මෙම නිර්මාණයන්හි මුල් හිමිකරුවන් ඉතාම ආදරෙන් මතක් කර සිටින අතර ආදරණීය රෝහණ ප්‍රසංගය වර්ණවත් කල සියලුම දෙනා හට ස්තූතිය දෙමි..🎉
@fernandonevil3798
@fernandonevil3798 Жыл бұрын
තනු, වචන, සංගිතය ආත්මයටම කතා කරයි. රොහන විරසිංහ සන්නාමය ලංකාවේ සංගිතයේ නොමැකෙන චරිතයකි. ❤❤❤
@rossellafernandoverona9266
@rossellafernandoverona9266 Жыл бұрын
රෝහණ වීරසිංහගෙ විශ්ව කර්ම සංගීතය මොන තරම් සුන්දරද. එදා ප්‍රවීනයන් ගායනා කළ ගීතයන්, අද ආධුනිකයන්ගේ හඬින් නව මුහුණුවරකින්. ආදර රෝහණ වීරසිංහයෙනි ඔබට දීර්ඝ ආයුෂ පතමි.
@nissankasandalal3562
@nissankasandalal3562 7 ай бұрын
yeas
@sumuliya8081
@sumuliya8081 Жыл бұрын
අනේ මියුරු ගෙ හඩ ❤
@dilanthisaundika2042
@dilanthisaundika2042 Жыл бұрын
යුගයෙ මහා ගාන්දර්වයා,රෝහන වීරසිංහ
@chinthakaliyanage7872
@chinthakaliyanage7872 Жыл бұрын
Adaraneeya rohana mahatmayanani obata niduk neerogi deergayu labeva
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 Жыл бұрын
ගජමන් නෝනා best ❤❤
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
පුත්‍රරත්නය නම් තාත්තමයි❤❤❤
@thusanthakumara7549
@thusanthakumara7549 3 ай бұрын
මාරම ලස්සනයි. තවත් මේ වගේ නිර්මාණ කරන්න ඔබලාට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤
@niroshalakmali5401
@niroshalakmali5401 Жыл бұрын
Rohana weerasinha mahathmayanani obata deergayu wewa!!!! Aluth katahadaval harima lassanai...
@hansu9058
@hansu9058 Жыл бұрын
රෝහන සර්ගේ තාල රටා මාරම ලස්සනයි ඒක මාරම හැගීමක් , ඒ ලස්සන කසුන් අයියා තවත් වැඩිකරනවා , මාරම ලස්සනයි ❤❤
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
බොහොම ස්තූතියි සර්, තෙරුවන් සරණයි 🙏🏼❤️❤️❤️
@GayaniKawshalya
@GayaniKawshalya 9 ай бұрын
පුදුම ලස්සනයි අපේ හදවත් තුල ඔබ සදා අමරණීයයි ❤❤❤❤❤
@kalpanasanjee
@kalpanasanjee Жыл бұрын
ආදරණිය සිංදු එකට අහද්දී හිතට දැනෙන හැගීම්..❤ ලස්සනම වැඩත්.හිතට දැනෙන..
@oshanvirajithasumanasena0610
@oshanvirajithasumanasena0610 Жыл бұрын
මිනිසා සුවඳයි මල සේ...❤️👌
@suchithraperera2452
@suchithraperera2452 Жыл бұрын
ඒ මිහිර ශ්‍රවණය කිරිමට දෙකන් මදි බවක් දැනුණා.. රෝහණ මැතිදුනී ඔබට දීර්ඝායුෂ 🙏
@ChndrikaChandani
@ChndrikaChandani 11 ай бұрын
❤❤❤❤❤Godaak lassanai miyuru aiya shashrika nangi adarei godaaak❤❤❤❤
@Lanka79ls-kh5bw
@Lanka79ls-kh5bw Жыл бұрын
කලාවේ සැබෑ අරැත වටහා ගත් කලාකරැවෙක් 💛 ඹබතුමාට දීඝායූ වේවා 🙏
@nirmalsanjaya7656
@nirmalsanjaya7656 Жыл бұрын
සිංහල ගිත අතර ඒ හිංදි ගීතය , හේමාල් ❤
@donachulaniwatawala426
@donachulaniwatawala426 Жыл бұрын
ප්‍රවීණයන්, විශිෂ්ඨයන්, ආධුනිකයන් එකතුව විශිෂ්ඨයි. හරිම ලස්සනයි ❤❤❤❤❤
@ChinthanaPriyankaraWasala
@ChinthanaPriyankaraWasala Жыл бұрын
විශිෂ්ඨයි..
@E.AThaksala
@E.AThaksala Жыл бұрын
Miyuru Hindi geethayak......❤
@abbuambalantota
@abbuambalantota Жыл бұрын
ඇත්තටම විඳින්න පුළුවන් ගීත සමුච්චයක් ❤
@sithavlogs3858
@sithavlogs3858 Жыл бұрын
ගී තනු වලට රස විදින්න පුළුවන් අවුරැදු 100 ක් ගියාත්❤
@chathurangadissanayake7743
@chathurangadissanayake7743 Жыл бұрын
හරිම මිහිරියි ..... ඔබට පින් ❤
@sumithdiassubasinghenissha6727
@sumithdiassubasinghenissha6727 Жыл бұрын
No words. hats off Dr.රෝහණ වීරසිංහ sir.well done ❤❤❤❤❤
@kamalweijesekara6161
@kamalweijesekara6161 3 ай бұрын
Sir Homs sthuthi❤
@ChitraIrani
@ChitraIrani Жыл бұрын
ආදරණීය සංගීතයේ විශිෂ්ට නියමුවාණන් තාරුණ්‍යයේ රිද්මයට...❤❤❤
@kpopidol1596
@kpopidol1596 Жыл бұрын
රෝහන සර්ට වගේම මික්ස් කරපු දෑතට දෙවි පිහිටයි ❤❤
@donamalika3908
@donamalika3908 Жыл бұрын
Thank very much God bless you and all 🙏🙏🙏🙏🙏
@thushanipremarathne6566
@thushanipremarathne6566 Жыл бұрын
මියුරු❤❤❤❤
@lisadikulothma3979
@lisadikulothma3979 10 ай бұрын
සුපිරිය්🎉🎉🎉❤
@nipunawickramasinghe9475
@nipunawickramasinghe9475 7 ай бұрын
නියම arrangements ටිකක්....
@kasunch7184
@kasunch7184 Жыл бұрын
අද නිවාඩු..ආයෙ ඇහුවා...ආයෙ ආයෙත් ඇහුවා..ආයෙමත් ඇහුවා..මම හැගීම් කතා කරන සින්දු අහන පිස්සෙක්..මේ සින්දු පුරාවටම හැගීම් පිරිලා..මේ තනු අහන්න අපි පින් කරලා❤...වැලි කතරක ජීවිතය හොයන මම, මත් මතින් මේ අහන ගමන්..වලදාපු මතක ගොඩ එනවා වගේ හැගීමක් එනවා😢..හරියටම ඇහුවොත් ඒ හැගීම් වලින් අපිට ජීවිතය කියා දෙනවා❤..දරා ගන්න බැරි තනු ඇහෙද්දි ආයෙත් මත් තොල ගානවා..මලත් කමක් නෑ වගේ හැගීම්ක් එනවා..ආචාර්ය රෝහන අප්පච්චි❤ මට නම් ඔබ නොමියන වීරයෙක්...ලිව්වා ඇති.මේ හැගීම් ටික නැති වෙන්න කලින් මන් ආයෙත් අහනවා..ජීවිතයේ මේ මොහොත විදින්න.ඔබට ජීවත් වන්න පහසු වෙයි. කසුන්❤🇦🇪
@wasanthapadmajeewa3927
@wasanthapadmajeewa3927 Жыл бұрын
හරිම විශිෂ්ටයි❤❤❤
@janithapriyadarshani3796
@janithapriyadarshani3796 Жыл бұрын
Lassenai sindu tike
@premarathnachandrapala7041
@premarathnachandrapala7041 Жыл бұрын
එත තනු භාවනවක් ❤
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
Hemal niyamai❤❤❤
@sanjayasonu99
@sanjayasonu99 Жыл бұрын
අමතක නොවෙනම දවසක්❤ බොහොම ස්තුතියි සර් 🙏
@nuwanhewapathirana3876
@nuwanhewapathirana3876 Жыл бұрын
රටේ හිටිය නම් අනිවාර්යෙන්ම සහභාගි වෙන ප්‍රසංගයක්! මේ තරම් මිහිරක් දුන්නට ණය ගැතියි ඔබට. ආදරෙයි ❤
@nissankasandalal3562
@nissankasandalal3562 7 ай бұрын
really
@devayanirazak1268
@devayanirazak1268 Ай бұрын
HE IS A CONDUCTOR AS WELL
@dreamfreezer3556
@dreamfreezer3556 11 ай бұрын
Dr,weerasinghe is a rare mucician with extraordinary conceptual skill in music producing...
@coverbysachintha
@coverbysachintha Жыл бұрын
රෝහන සර්❤❤❤❤❤
@tharindudilshanthotagamuwa1794
@tharindudilshanthotagamuwa1794 Жыл бұрын
භාවනාවක් 😢❤❤❤
@sisirakumara1821
@sisirakumara1821 Жыл бұрын
Very nice music, Good Luck Chamarie Madurapperuma
@praveen_yapa_bandara
@praveen_yapa_bandara 4 ай бұрын
මියුරු ❤
@athulawijeyaratne5693
@athulawijeyaratne5693 Жыл бұрын
Awesome, thank you Sir,
@KumuduDissanayake-x9m
@KumuduDissanayake-x9m 6 ай бұрын
තනිකරම භාවනාවක්...❤️❤️
@shalikagamage7768
@shalikagamage7768 Жыл бұрын
ඉතා විශිෂ්ටයි 💐💐💐
@sriyaniliyanage4741
@sriyaniliyanage4741 Жыл бұрын
❤ හරිම ලස්සනයි
@ThilindaKalpaSri
@ThilindaKalpaSri Жыл бұрын
මාරම ලස්සනයි ❤❤❤❤❤
@EverGreen_950-ig6gf
@EverGreen_950-ig6gf Жыл бұрын
Siyumini mge papuwa hil una deiyane. Oyage voice eka❤🥺🥺🥺🥺🥺
@SlingaFemale
@SlingaFemale Жыл бұрын
ඒ සංගීත රසට අදටත් ප්‍රිය කරනවා ... ❤
@navig8204
@navig8204 Жыл бұрын
අගය කරන්න වචන නෑ..එච්චරයි..රෝහණ මහත්තයෝ ඔබට දීර්ඝායුෂ.🙏🙏
@danwara3708
@danwara3708 Жыл бұрын
What a show no words to explain quality of this, pl. give us more videos for this. we are out of the country.
@samadhigamage9449
@samadhigamage9449 Жыл бұрын
හරිම ලස්සනයි. ගොඩක්ම ලස්සන මිනිසා සුවදයි මල සේ.. එක විතරක් ක්‍රොප් කරල වීඩියෝ එකක් දාන්න පුලුවන් නම්❤
@mypushpi
@mypushpi Жыл бұрын
❤ Very beautiful creation. Very nice picture. And most successful singer of this clip is Sashrika Sewmini. Dr. Rohana has identified it earlier and proved by looking with feel. Congratulations for all.last song is very beautiful ❤️❤️❤️❤️❤️
@raviasanka9113
@raviasanka9113 Жыл бұрын
ඉන්දියාට AR රහ්මාන වගේ ලංකාවට රෝහන වීරසිංහ කලා කරුවානන් දීර්ඝායුශ වේවා
@chamaradilshan9521
@chamaradilshan9521 Жыл бұрын
Wow Absolutely Amazing
@dulajfernando1818
@dulajfernando1818 Жыл бұрын
Live බැලුවේ ❤️❤️
@amawijayasiri3786
@amawijayasiri3786 Жыл бұрын
තැවුන හදක් නිවෙන මගක් කොහිද ඉතින් ගීය මිසක්
@tharakasandaruwan7642
@tharakasandaruwan7642 Жыл бұрын
කියන්න වචන නෑ එතරම් සුපිරි❤❤❤
@pramilakumari9952
@pramilakumari9952 Жыл бұрын
අති විශිෂ්ට සන්කලනයක්...
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 Жыл бұрын
හරිම ලස්සනයි ගායනයත් සංගීතයත්
@samansamarakoon8956
@samansamarakoon8956 Жыл бұрын
🙏 world class musician and gentleman may triple gem bless you and your family 🙏🌹💎🌹👋🌹💎🙏
@thushanipremarathne6566
@thushanipremarathne6566 Жыл бұрын
අම්මෝ දෙයියනේ .......ඒක ...හිරිගඩු පිපුනා ❤❤❤❤
@nissankasandalal3562
@nissankasandalal3562 7 ай бұрын
really
Dr. Premasiri Kemadasa Medley
11:29
Suresh Maliyadde
Рет қаралды 147 М.
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 7 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 38 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 60 МЛН
WAYO (Live) - Ganga Addara ගඟ අද්දර (cover)
5:10
SL Audio - Best Sinhala Songs - 2020
21:04
SL Audio
Рет қаралды 494 М.
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 7 МЛН