ඩූබායි වල අපේ අලුත් ගෙදර​|ඩූබායි වල ගෙයක් කීයක් වෙනවද|Dubai Home Tour sinhala| hiru and sandu

  Рет қаралды 161,360

Hiru and Sandu Vlogs

Hiru and Sandu Vlogs

2 жыл бұрын

.හායි යාලුවනේ..
අපේ යූටියුබ් චැනල් එකත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ඔයාලගෙන් ගොඩක් ආදරෙන් අපි දෙන්නම ඉල්ලනවා.. ❤️😍 💚😘
ඔන්න ඉතින් අපි අද අරන් අවා home tour එකක් ඔයලට. අපේ ගෙදර ගැන ඔයාලට හිතෙන දේ අනිවර්‍යෙන්ම comment එකක් දාන්න. ආදරෙයි වස්තුලා🙏💞💘💥💜💜❤❣💝
ඩූබායි වල අපේ අලුත් ගෙදර​|ඩූබායි වල ගෙයක් කීයක් වෙනවද|Dubai Home Tour sinhala| hiru and sandu
other videos.
ගෙදරට අවශ්‍ය හැමදේම එකම තැනින්|මොනව ගත්තත් රුපියල් 500යි|day to day dubai shopping#
• ගෙදරට අවශ්‍ය හැමදේම එක...
මිනිහගේ හොර ගෑනී මාට්ටූ|තමුසෙ මහ ජරා මිනිහෙක් ඕයි
• මිනිහගේ හොර ගෑනී මාට්ට...
ගෑනිගෙ හොරමිනිහා ගෙදර ඇවිත් මාට්ටු|වෙච්ච විනසෙ
• ගෑනිගෙ හොරමිනිහා ගෙදර ...
ගෑනිට හොරෙන් ගෙදරට පැනපු නයා🐍|දුවමු මිතුර දුවමු
• ගෑනිට හොරෙන් ගෙදරට පැන...
ගනිකාවක් වෙන්න ගිහින් ගෑනිට වෙච්ච දෙයක්||ප්‍රෑන්ක්
• ගනිකාවක් වෙන්න ගිහින් ...
මොකක්ද බං ඔය කොන්ඩෙට කරපු විනාසේ|බලපන් තොගේ හැටි
• මොකක්ද බං ඔය කොන්ඩෙට ක...
නොකී කතාවට හදන කතා|පරිස්සමෙන් හිනාවෙන්න යාලුවේ 🤣🤣|FUNNY WHISPER CHALLENGE PART 2
• නොකී කතාවට හදන කතා|පරි...
මිනිහට හොරෙන් ගෑනී ටැටූ එකක් ගහලා ​|ප්‍රෑන්ක් එක ඕවර් ගියා|හොදටම ගුට් කෑවා
• මිනිහට හොරෙන් ගෑනී ටැට...
You Tube සල්ලි වලින් අපි මොකද් කරේ? THANK YOU YOU TUBE|| hiru and sandu 2022#
• You Tube සල්ලි වලින් අ...
හිරූගේ BIRTHDAY එකට දුන්නු සුපිරි සප්ප්‍රයිස් පාටී එක​|උපන්දින සැමරුම|BIRTHDAY VLOG#
• හිරූගේ BIRTHDAY එකට දු...
like
share
subscribe
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell

Пікірлер: 1 600
@nimtharu5779
@nimtharu5779 2 жыл бұрын
චූටි පැටියෙක් ගේන්නනෙ යන්නෙ😍 සුභ පැතුම් සදු,හිරු අයියෙ
@shanikamadu1527
@shanikamadu1527 Жыл бұрын
හරිම සතුටුයි ඔය දෙන්නා ගැන.දිනෙන් දින දියුණුවට පත් වෙන්න ඕන ❤️❤️❤️ අලුත් පැටියටත් බුදුසරනයි 😘😘
@anuseram1539
@anuseram1539 2 жыл бұрын
හරිම ලස්සනයි ගෙදර .හැමදාමත් ආදරයෙන් ❤ සතුටින් ඉන්න ලැබේවා💖 චූටි පැංචෙක් ගේන්න නේද යන්නෙ😍❤ තෙරුවන් සරණයි දෙන්නටම !!! ඔයාල පවුලෙ අය වගේම අපිට දැනෙනවා .❤ ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තැන්කියු ආදරෙයි ඔයාලා හැමෝටම😘😘
@thakshilawickkramasinghe4597
@thakshilawickkramasinghe4597 Жыл бұрын
හරි ම ලස්සනයි අක්කෙ ගෙදර පොඩි වුණාට හරි පිළිවෙලයි..හරි ම ලස්සනයි ....ඔයාලා දෙන්නගෙ හිතේ තියෙන හැම බලාපොරොත්තු වක් ම සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න කියලා හදවතින් ම සුබ පතනවා...😘😘😘😘
@isharadayananda2219
@isharadayananda2219 2 жыл бұрын
Congratulations dennatamaa.....❤❤❤තව තවත් දියුණු වෙන්නට ශක්තිය ලෑබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ආදරෙයී..දෙන්නටම..උම්මා.......🙈
@chathurikapremathunga1131
@chathurikapremathunga1131 2 жыл бұрын
දරු පැටියගෙ වාසනාව තමා ඉතින්.සතුටින් ඉන්න හැමදාම.ලස්සන අනාගතයක් ඔයාලා දෙන්නටම.❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
@hansipabodani1982
@hansipabodani1982 2 жыл бұрын
Godak lassanii ada dennama. Congratulations oyalge aluth jivitheta. aluth nius eka babek 😝Thawa thawath diunu wewa! Hemadam parissamin sathutin inn bs
@hansiHa-lv1vw
@hansiHa-lv1vw 2 жыл бұрын
ගොඩක් සතුටුයි අක්කි ..තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...බුදුසරණයී ❤️❤️❤️❤️ පරිස්මට සතුටින් ඉන්න ...
@nimashatharushi7659
@nimashatharushi7659 2 жыл бұрын
Congratulations 🥰 and god bless both of you..I'm really happy about you two aiya and akki 😍❤️ stay happy forever 😌👍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
Thank you so much ❤
@anandijayathilaka858
@anandijayathilaka858 2 жыл бұрын
ඔව් මටත් හිතෙනව ඒ බබෙක් කියල. ඇත්තටම සුභ ආරංචියක්. ගොඩක් සතුටුයි. පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏
@ureshalakmali4330
@ureshalakmali4330 2 жыл бұрын
Congratulations akkii 💕ayya💕 Aluth gedrata aluth samajikayekuth enn kiyalath prarthana karanwa... wenda wage video nethi nisa nm godak dukai henbeii..Dennama parissmt inna.Budusaranai ❤️
@bashiniwijebandara9264
@bashiniwijebandara9264 2 жыл бұрын
Congratulations akkiii & aiya හැමදාම sathutin parissamin inne god bless u akkiii & aiya ❤️❤️❤️🌸
@kalaniherath3881
@kalaniherath3881 2 жыл бұрын
මට‍ නම් මාර ම සතුටුයි ඔයලගේ උත්සාහය හා හින හැබෑ වීම ගැන ... ❤️ හැමදාමත් සාර්ථක වෙන්න අක්කේ අයියේ 🌸🥰
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ඔයාලට❤❤
@Trustme-z8p
@Trustme-z8p 2 жыл бұрын
Congratulations aiya & akka...හරිම සතුටුයි ඔයාලගෙ දියුණුව දැක්කහම..තව තවත් දියුණු වෙන්න ලැබේවා..❤❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
@carmelnisansalakaluhettiar5245
@carmelnisansalakaluhettiar5245 2 жыл бұрын
Everything is beautiful. But I think less flowers is better.any way guys congratulations for your new coming ❤️❤️👍
@chalanilakshani1955
@chalanilakshani1955 2 жыл бұрын
Woow niyamai....adarei dennatama..♥️♥️punchi manikak genna wage yanne...parissamin...budusaranai..😘😘
@djudedelamfernando7142
@djudedelamfernando7142 2 жыл бұрын
ඔයාලට සුබ පැතුම් ! ජේසු පිහිටයි !!! හේතුව ඇහුවා නේද? මල්ලී... මම හිතන්නේ ඔයාලගේ චුටි පවුලට අලුත් අමුත්තෙක් එන්න ඉන්නවා වගේ.... සුබ පැතුම් !!
@denethmikavee4887
@denethmikavee4887 2 жыл бұрын
මටත් එකම හිතුනා💖💖
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
@ureshamadushani1685
@ureshamadushani1685 Жыл бұрын
@@hiruandsanduvlogs23 akke.api married couple ekak.elsga mase wge api dubai enna inne.visit visa walata.apiwa gnna ayala kiynwa job dekkta watunma eka thanaka room Walla dennatma inna ba kiyl masa 3/4 k yanakanma.ane akkaa masa 3/4 k giyma aka thanaka.inna puluwnd
@user-ql3mw2xr3g
@user-ql3mw2xr3g Жыл бұрын
@@hiruandsanduvlogs23Akki Aiya mn iye awe Abudabi walta mta oylwa contact karaganna puluwnda
@himafernando5789
@himafernando5789 2 жыл бұрын
අනේ ගොඩක් සතුටුයි අක්කෙ ඔය වගේ තව තවත් දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥺❤️🌍.පරිස්සමෙන් ඉන්න දෙන්නම😚❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
@chazzrulz5803
@chazzrulz5803 2 жыл бұрын
Lassanai gedara godaakkk😍😍😍 aluth niwasata subapathum siyaluma de saartaka wewa kiyala hadawathinma prartana karanawa, godak aadarei dennatama❤️❤️❤️🥰🥰🥰🌹🌹🌹🌹🫶🏼🫶🏼🫶🏼🥰
@user-cz9ih3vd1o
@user-cz9ih3vd1o Жыл бұрын
Congratulations akki aiya Adarei dennatama godaak.dennata newei 3n denatama adarei..Chuti patiyek genna neda hadanne oyala 😍😍❤❤
@heshansayuranga4311
@heshansayuranga4311 2 жыл бұрын
අනේ දෙයියනේ පට්ටම සතුටුයි කියන්න තෙරෙන්නෑ .. 👍 ♥️
@magicaldaywithme5924
@magicaldaywithme5924 2 жыл бұрын
Congratulations aiya & akka♥️♥️ ගොඩාක් සතුටුයි අද ඔයාලා දෙන්නා ඉන්න තැන ගැන. මන් දැකපු ලස්සන කපල් එකක් . හැමදේම ලෝබ නැතුව අපි එක්ක බෙදාගන්නවා . හැමදාම මේ විදිහට සතුටින් ආදරෙන් ඉන්න ..♥️♥️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
@maleeandfamily
@maleeandfamily Жыл бұрын
Congratulations akka & aiya ❤️🥰 Ada thama mulinma man oylage videos balanne…hrima lassanaiii….
@sanjali3049
@sanjali3049 2 жыл бұрын
අනේ හරිම ශෝක් අක්කි ඔයාගේ ගෙදර....හරිම ලස්සනයි ..... සතුටින් ඉන්න හැමදාම ..... බුදු සරනයි ....
@DaysofaMarineEngineer
@DaysofaMarineEngineer 2 жыл бұрын
Congratulations ...දෙන්නටම..ගෙදර ලොකුද පොඩිද කියන එක වැදගත් නෑ ගෙදර ඇතුලෙ සතුට දෝරේ ගලනවනම් ඒකයි ලොකුම දේ.කොයිතරම් සතුටක්ද...අලුත් ගෙදර පුංචි දානයකුත් දෙන්න..ස්වාමින්වහන්සේලා නැතිනම් ගිහි අයට උනත් කමක් නෑ...දෙන දේ හොඳ හිතෙන් දීමයි වැදගත්❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනිවාර්යෙන් ඒකනම් ඇත්ත තමයි ආදරෙයි ගොඩාක්❤❤
@jeonjeon5557
@jeonjeon5557 2 жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි අක්කේ. පුංචි ගෙයක් උනත් එතන මාලිගාවක් තරම් වටිනවා.ඔයාලගෙ සතුට පේනවා. සතුටින් ඉන්න දෙන්නම.❤️😍😍❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තෑන්ක්යූ පැටියෝ ආදරෙයි ආදරෙයි ගොඩාක්❤❤
@DilminiWorld
@DilminiWorld 2 жыл бұрын
උණුසුම් සුබ පැතුම් ....😍❤❤🎂 ප්‍රෑන්ක් වීඩියෝ බලන්නෙ මම ඔයාලගෙ විතරමයි
@sandunikarunarathna1676
@sandunikarunarathna1676 2 жыл бұрын
Ane oyalata mn wish karanawa .me vidihata tiken tika diunu wela hamadama sathutin inna labewaa kiyala .mn oyalage video balanna aran loku kalayak ne .eth palaweni video ekenma mn gdk asa kala oyalata .ithin god bless you akke ayye ..I LOVE YOU Dennatama❤
@trisholidias1736
@trisholidias1736 2 жыл бұрын
පුන්චි ගෙයක් උනත් ඒක මාළිගාවක් අක්කියො.....ඔයාගෙයි අයියගෙයි මහන්සිය කැපවීම නිසයි මේ හැමදේම පරිස්සමෙන් ඉන්න අක්කි අයියා දෙන්නම ❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
@nisharamadhushani4287
@nisharamadhushani4287 2 жыл бұрын
ආදරනීය බිරිදකට පුළුවන් දුගී පැල්පතක් උනත් ලස්සන මාලිගාවක් කරන්න❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි හැමදාමත් ඔයාලට❤️🥰
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
@saduniwasana5843
@saduniwasana5843 2 жыл бұрын
hai akki hai aiya mm oyalat comment damma Oyal rep karal thibune ne eth tharaha ne oyalat adarei budu saranai oyal dennagan godak sathutui aluth video ekk gennkoo 🥰🥰🥰
@saheliekarunarathne2320
@saheliekarunarathne2320 2 жыл бұрын
suba pathanawa aiya & akka oya la dainn hoda nisa thami oyalta hari yainn adari budusarnai
@subodhalakmali9343
@subodhalakmali9343 2 жыл бұрын
Congratulations අක්කී..හදවතින්ම සතුටුයී...අයියගේ කොන්ඩේ සෝයී..අක්කී චුටි බබෙක් එකතු වෙන්න නේද යන්නේ💓🤔😘💓💓💓💓💓💓😘😘
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
@randinipunika643
@randinipunika643 2 жыл бұрын
Congratulations akka aiya...සතුටුයි ඔයාලා දෙන්නා හරිම සාමාන්‍යයි..සරලව සතුටින් ඉන්නේ.. ඒ වගෙ හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.. දැන් ආසයි හිරු සදු අතරට චූටි තරුවක් පායනකල්... ❤🥰
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
@warunipeshala6908
@warunipeshala6908 2 жыл бұрын
Harima lassanai ane akki❤️ mm ada thami akkigei aiyagei video... 😍❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
@nethunethu1143
@nethunethu1143 2 жыл бұрын
ane akki ayya marama sathutui oya denna gena,thawath idiriyatama yanna kiyala suba pathanawa parissamata inna adarei godak...
@chamodichamodi.5697
@chamodichamodi.5697 2 жыл бұрын
අනෙ ඇත්තටම මාර සතුටුයී... ඔය දෙන්නගෙ දියුනුව දකිනකොට...... තවතවත් සතුටින් , ඒවගෙම තවත් දියුනු වෙලා... ඔයවගෙ සතුටින් හැමදාම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා, සුභ පතනවා එක හිතින්ම...... ආදරෙයි අයියටයි අක්කටයී .... ❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරේ පැටියෝ හැමදාම දිගටම අපිත් එක්ක ඉන්න😘😘
@user-ks4ty7gn7r
@user-ks4ty7gn7r 2 жыл бұрын
පවුලට එකතු වෙන්න යන පුන්චු මල් කැකුලට නිදුක් නීරොගි සුවය ලැබෙවා ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙය් ❤️❤️ හොද විඩියෝ ටිකක් ඕනි ඉස්සරහාට
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
@atlankaproduction3244
@atlankaproduction3244 2 жыл бұрын
Congratulations dennatama awankawama harima sathutui inna thanin issarahata ena eka. Dennama sathutin inna. Bs
@gayanprasad1045
@gayanprasad1045 Жыл бұрын
Congratulations Aiya and Akka 👍👍👍👍👍 Sathutin parissamen inna. Budu saranai..!!
@ravindulakshan1113
@ravindulakshan1113 2 жыл бұрын
අනේ හරිම සතුටුයි අයියා & අක්කා.... මං ගෙයක් ගත්තා වගේ සතුටක් දැනුනා.. අලුතින් පොඩ්ඩෙක් එන්න නේද හදන්නෙ...😊.. congratulations ❤️😍.... ආදරෙයි ගොඩාරියක් ඔයාලට 😍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරේ පැටියෝ හැමදාමත්😘😘😘
@amaavlogs20
@amaavlogs20 2 жыл бұрын
පුංචි උනත් හරිම පිලිවෙලයි සුභ පතනවා දෙන්නටම ❤❤❤
@dilmikadilrukshi8305
@dilmikadilrukshi8305 2 жыл бұрын
Harima sathutui .congratulations akkti aiyti 😝❤❤🌹🌹
@tinishasachini6725
@tinishasachini6725 2 жыл бұрын
Congratulations akki and aiya. අනේ ගොඩාක් සතුටුයි. ❤️❤️😘😘
@jananichamathka6812
@jananichamathka6812 2 жыл бұрын
සතුටුයි මැනිකෙලා දෙන්නා ගැනම...මෙච්චර දවස් වීඩියො බැලුවට අද තමයි කමෙන්ට් කරේ 🥺❤ ආසම දෙන්නෙක් 💖 congratulations අයියා & අක්කා 🥺❤💫
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඉක්මනටම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්❤❤
@ml05rangikapiyumali26
@ml05rangikapiyumali26 2 жыл бұрын
අනේ හරිම සතුටුයි අක්කේ අයියේ. ඔයාලට තවත් හරියන්න ඕනී. චූටි බබෙකුත් එන්න නේද යන්නේ. අනේ ශෝක්... ❤️❤️❤️❤️❤️ ඔයාලට බුදු සරනයි.
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
@imaya6911
@imaya6911 2 жыл бұрын
Congratulations aiye akke.hamadama sathutin inna.adarei dennatma.oya denna dakkama comment ekak nodama inna ba.bs
@dildil1196
@dildil1196 Жыл бұрын
Eka video ekak balala pana yanakan hina una. Ita passe welawak labunu hamawelema oyage video balala harima sathuten inne. Adarei aiye akke sathuten inna hamadama
@chamayadenethme4303
@chamayadenethme4303 2 жыл бұрын
පලවෙනි ලයික් එකත් මගෙන්. 😃😃😃
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
😘😘😘😘😘
@user-sn1su3jg4x
@user-sn1su3jg4x 2 жыл бұрын
අනේ අක්කි මට හරිම සතුටුයි මන් හැමදාම ප්‍රාර්ථනා කරේ ඔය දෙන්නගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ❤️ චුටි බබෙක් එන්න වගේ 😘අනේ සතුට කියන්න තෙරෙන්⁣නෙ නැ අයිගේ භාෂාවෙන් කිව්වෝ ත් (විහිළුවට හරිද) පට්ටම සතුටුයි❤️❤️❤️ 😍😍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ගොඩක් ආදරේ පැටියෝ😘😘
@chathurikaushalya2743
@chathurikaushalya2743 Жыл бұрын
ඔයාල දෙන්නටයි, ඔයාලට අලුතින් එකතු වෙලා ඉන්න චූටි පැටියටත් තෙරුවන් සරණයි.. අපි හරි ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ බලනව... සුපිරි...... 👍👍👍
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
වේනදා වගෙම විඩියො එක අදත් සුපිරි හැමදාම ලස්සනට සතුටින් ඔය විදියටම ඉන්න ලැබේන්න කියලා ප්‍රර්ථනා කරනවා❤
@dinumedagedara2478
@dinumedagedara2478 2 жыл бұрын
කාලෙකට පස්සේ.සුභ පැතුම්.හරිම සතුටුයි ඔයාලා දියුණු වෙනවා දකිද්දී ❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
@sachini692
@sachini692 2 жыл бұрын
මට හිතෙන්නෙ චූටි බබෙක් හම්බෙන්න ඉන්නවා වගෙ. හරිම ශෝක් අනේ. congratulations aiya & akki 😍 මාරම සතුටුයි මට 😘😘
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
😘😘😘😘😘😘
@shiyakanthishiyakanthi7255
@shiyakanthishiyakanthi7255 2 жыл бұрын
Dinna 3 wenna ynawa neda apita stutui ane
@shiyakanthishiyakanthi7255
@shiyakanthishiyakanthi7255 2 жыл бұрын
ඔයාලාගෙ ගෙ ඔයලාට ඔන්න විඩිහට ටියාගන්නා.ඔයාලාට බුදුසරණයි
@nipunikagunasekara8434
@nipunikagunasekara8434 3 ай бұрын
Lassanama lassanai akke pawle adare tamai hama satutakma genne satutinma inna labenna kiyala prarthana karanawa mamath❤❤❤❤❤
@dammikakumari2457
@dammikakumari2457 2 жыл бұрын
Gedara maara lassanai aiye akke thawa thawath diyunu wenna kiyl prarthana karanawa 😍❤️
@dhanushikadewminihettiarac1641
@dhanushikadewminihettiarac1641 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි ගෙදර...‌චූටි බබෙක් ගෙන්න නෙ‌ද හදන්නෙ ෂෝයි අක්කෙ...අයියා‌වගෙ වෙයිද දන්නෙ නෑ... කොහොම උනත් දෙන්නම සතුටින් ඉන්න...ආදරෙයි අක්කි..අයියා...
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
@dhanushikadewminihettiarac1641
@dhanushikadewminihettiarac1641 2 жыл бұрын
@@hiruandsanduvlogs23 parissamin inna denam
@chathufernando4777
@chathufernando4777 2 жыл бұрын
සුභ පැතුම් ඔයාලා දෙන්නට..🎊️🎉️🥳 ඇත්තටම ගොඩාක් සතුටුයි ඔයාලා මෙහෙම දියුණු වෙනවා දකින එක.💖😊තව තවත් දියුණු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි දෙන්නටම🙏😊❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අපි දෙන්න තවත් සතුටින් ඉන්නෙ ඔයා ලග මේ ආදරේ නිසා❤
@dilmishakunika5546
@dilmishakunika5546 2 жыл бұрын
Akki aiya,mam oylge videos blnne lagadi idan harim lassani♥. dan oyalge vidio mam blnnwa .. wow akki. congratulations oylge angthe hmdeetm.. 🔥🌸 adrei akki and aiya.🥰😘
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තෑන්ක්යූ පැටියො ආදරෙයි හැමදාමත්❤
@nipunachamith4938
@nipunachamith4938 2 жыл бұрын
Atthatama godak sathutui aiye akke.lagadi thama oyalath ekka ekathu une ..suba pathanawa oyala dennatath Enna inna chooty patiyatath...adarei godaak..
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරේ ගොඩක් බුදු සරණයි😘😘😘
@sosabole.kirshani.628
@sosabole.kirshani.628 2 жыл бұрын
ඔන්න ඉතිම් අනිත් රහස මම හිතන්නෙ ඔයලා දෙන්නා පුංචි බබෙක් ගෙන්න නේද ලෑස්ති වෙලා ඉන්නේ මොනා උනත් මගෙ හදවතින්ම සුබ පැතුම් තව තවත් සාර්ථක වෙන්න බුදු සරණයි සතුටින් ඉන්න මම නම් මගේ අසරණ දරුවෝ දෙන්නට දවට වේල් දෙකක් වත් කන්න දී ගන්න විදිහක් නැති අම්මා කෙනෙක් හැබැයි ඔය දෙන්නට මම ගොඩක් ආදරෙයි ❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
@nethminidhananjana9289
@nethminidhananjana9289 2 жыл бұрын
Akki pregnant da 🥹 (විශේෂ හේතුව) ඔයාලාගේ දියුනුව දැක්කම ඇත්තටම සතුටුයි අක්කියෝ බුදු සරණයි දෙන්නටම 😍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
@sr.srilanka7469
@sr.srilanka7469 2 жыл бұрын
Ko oyala aluth gewal maru kara kiwwa harima sathtui gei hari lassanai piliwata thiyala thiyanawa 😘😘👍 edhata passe thawama video ekak dhunnene bala innawa 💝💝🌹🌹 parissamin inna mallige konde hedai 💪💪👌 supper
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තැන්කිවු ආදරෙයි හැමදාමත්❤❤❤
@shashini6731
@shashini6731 2 жыл бұрын
හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම ගොදාරියක් අදරෙයි ඔයාලා දෙන්නාට ♥️♥️👌
@supun.madusanka5442
@supun.madusanka5442 2 жыл бұрын
බබෙක් තමා සදූගෙ කලිසම නෑනෙ ගවුමට බැහැලා
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
🤭🤭🤭😘😘
@supun.madusanka5442
@supun.madusanka5442 2 жыл бұрын
🤔🤔🤔😍😍😘😘
@sachinidilhara2225
@sachinidilhara2225 2 жыл бұрын
Congratulations අයියා අක්කී.....❤️ මට නම් හිතෙන්නේ ඉක්මනින් හිරු සදු එක්ක චූටී තරුවකුත් එකතු වෙන්න යන්නේ...🌞🌝⭐... ❤️😘
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරේ බුදු සරණයි❤❤
@Indeevary
@Indeevary 2 жыл бұрын
Harima lassanai oylage chuti maligawa❤❤hamadama sathutin inna akki,ayya.🎀❤.much love
@samitharathnayaka2978
@samitharathnayaka2978 Жыл бұрын
👌🏻👌🏻👌🏻👌🏻oyala dana okkoma vidiyo balanawa lassanai budu saranai
@chthu9194
@chthu9194 2 жыл бұрын
Congratulations ❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
Thank you ❤
@hannyshado5706
@hannyshado5706 2 жыл бұрын
Congratulations oya dennata parissamin inna bs
@gimhaniravindi5466
@gimhaniravindi5466 2 жыл бұрын
අනේ හරිම සතුටුයි අක්කේ දෙන්නටම බුදුසරණයි ♥️🔥 බබෙක් ගෙන්න නේද හදන්නේ 😍
@slBikePisso659
@slBikePisso659 2 жыл бұрын
A wage
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
@kiruli1738
@kiruli1738 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ..congratulations අයියා අක්කා..චූටි පැටියෙක් ගේන්න වගේ කියලා හිතෙනවා..ගොඩක් සතුටුයි ...ආදරේයි හැමදාමත් .බුදුසරනයි .. .
@chamindawijethunga7141
@chamindawijethunga7141 2 жыл бұрын
සතුටින් ඉන්න . මල්ලිගෙ කතාව නම් පින් පොං ගෙ වගෙ. ආදරෙයි දෙන්නටම ❤️🙏
@Sanjananethu
@Sanjananethu 2 жыл бұрын
අනේ අක්කෙ congratulations. 😘 අනේ දෙයියනේ මට හරිම සතුටුයි අක්කියෝ. 🥺 ඔන්න දැන්නම් බබෙක් .....🤪🤪 බුදු සරනයි මැනිකලා දෙන්නටම. ❤️ හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා දෙන්නම. ❤️
@ametawerasinha6951
@ametawerasinha6951 2 жыл бұрын
Aaaaa.kohad.giyaa.maccar.dawsk.adarsiii.ummmm
@ametawerasinha6951
@ametawerasinha6951 2 жыл бұрын
Mat..wtsp.no.1.danko
@Sanjananethu
@Sanjananethu 2 жыл бұрын
@@ametawerasinha6951 🤣🤣🤣🧠🧠🧠
@sriyanisenarthna2545
@sriyanisenarthna2545 2 жыл бұрын
මම හිතනවා ඔයාලා te බබෙකු labena නේද
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
@udeshikasadruwani814
@udeshikasadruwani814 2 жыл бұрын
Harima sathutui akki aiya bs labenna inna patiyatath oyala dennata th 😘😘😘😘😘😘😘😘😘
@ishansandaruwan9483
@ishansandaruwan9483 2 жыл бұрын
godak hodai aiye akke hamadama satutin enna budu saranai
@sheshanfernando6809
@sheshanfernando6809 2 жыл бұрын
ඔයාලගෙ නිහතමානි කම නිසාම ඔයාලට හරියන්න ඕන...🙏
@sewwandhithilan6961
@sewwandhithilan6961 2 жыл бұрын
අක්කි pregnant නේද?මට හිතෙන්නේ එහෙමයි.එහෙමන්ම් ඒ දේටත් සුභ පැතුම් අක්කි අයියා දෙන්නටම.
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
@aishaaisha58
@aishaaisha58 2 жыл бұрын
Gooook lassana punch geyak hadawathinma suba pathanawa theruwan saranayi 💕💕💕💕
@sweetfoods8782
@sweetfoods8782 2 жыл бұрын
All the best my akkatai aiiyataii harima sathutuii samadanayen raja wewa adreii oyala dennatama adreii mg akkai aiiyai budu saranaui dalada hamuduruwange pihitaii
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤😘❤
@kasunprasad3987
@kasunprasad3987 2 жыл бұрын
බබෙක් තමයි.....මාත් ගෙයක් ගන්න ඉන්නේ අක්කේ & අයියා..
@saranginimeshika3085
@saranginimeshika3085 Жыл бұрын
බොරු සෝබන නැති නියම චරිත දෙකක් ❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
@dinuruwanthi8421
@dinuruwanthi8421 2 жыл бұрын
Theruwan saranai hamadama sathutin inna thawa thaath diyunu wenna loku geyak ganna labenna kiyala pathanawa hadawathinma
@nilushadilrukshi2815
@nilushadilrukshi2815 2 жыл бұрын
හරිම සතුටුයි..ඔය දෙන්න ට සුභ පැතුම් . හැමදාම සතුටින් ඉන්න ♥️♥️♥️ බුදු සරණයි
@uvindusahan947
@uvindusahan947 2 жыл бұрын
මේ කාලෙ ලංකාවෙ මිනිහෙක්ගෙ මූණක හිනාවක් දකින්න නෑ කරුම පාලකයො හින්දා මිනිස්සු නොමැරි මැරෙනවා. එහෙම කාලෙක ඔයාලගෙ මූණෙන් අලුත් පණක් සතුටක් දකින්න ලැබිච්ච එක අපිටත් සතුටක්........... ❤️❤️💥💥 කැමරාව හංගන්න දැන් නම් තැන් ගොඩයි 😂😂.......
@vishwaprabhani5769
@vishwaprabhani5769 2 жыл бұрын
Akkitai ayyatai congratulations! Diyunu wenawa dakkama sathutui.❤🙏
@rasangimaduwanthi5657
@rasangimaduwanthi5657 2 жыл бұрын
ඔන්න අයියේ ඔයාලා දේන්නටම congratulations 😘😘 දේන්නාම සතුටින් ඉන්න
@pamudiudara2230
@pamudiudara2230 2 жыл бұрын
Lassanai godak sathutui 😘❤️
@nimeshakalpani2950
@nimeshakalpani2950 2 жыл бұрын
Eththatama godak sathutui oyala dennagena.congratulations.a wagema oylge punchi pawlata chuti amuththek ekathu wenna yanawa kiyala mata nm hithenawa. A detath mgen subapethum. Niduk nirogi wasanawatha darupetiyek lebewa.bs
@nadee5824
@nadee5824 Жыл бұрын
Sathutuyi oyala gena... සුබපතුම් ඔයාලට❤️❤️❤️
@acharigesudunonaa7454
@acharigesudunonaa7454 Жыл бұрын
Congratulations🎉️🎈.akki and aiya hemdamth sthutin පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️😘
@shalikanadeeshani8236
@shalikanadeeshani8236 Жыл бұрын
අනේ ඔන්න අද තමයි මං මේ වීඩියෝ එක බැලුවේ . මං සුභ පතනවා ඔයාලට. අලුත් සාමාජික පැටියත් එක්ක අලුත් ජීවිතය විදින්න සතුටින්. බුදු සරණයි ඔයාලට.
@h.kaushi8975
@h.kaushi8975 2 жыл бұрын
Congratulations akki &aiya ❤️✨️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.ඔයාලගෙ හැම ප්‍රාර්ථනාවක් ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!😊❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක පරිස්සමෙන් ඉන්න බුදුසරණයි😘😘
@dlkmaduwanthi8606
@dlkmaduwanthi8606 2 жыл бұрын
සුබපතනව දෙන්නටම අඩියෙන් අඩිය ඉදිරියටම යන්න ආදරෙයි දෙන්නටම
@somagovinnage5549
@somagovinnage5549 2 жыл бұрын
ඔබ දෙපලගෙ නිරහංකාරකමට ස්තුතියි. ජේසු පිහිටයි!
@dinamimendis2690
@dinamimendis2690 2 жыл бұрын
Lassanayi akke hamadamath aiyayi akkayi sathutin inna😊♥
@umashianjana1855
@umashianjana1855 Жыл бұрын
Congratulations akka and ayya . Sathutin parissamen inna
@devindikaranmini1765
@devindikaranmini1765 2 жыл бұрын
congratulations dennatama hode...akka😍🧚‍♀️ harima lassanai akke oya...🥰🥰🥰
@wasanacanddy575
@wasanacanddy575 2 жыл бұрын
Adeeh pattama sathutui ah... bs jayama wewa anagathee..
@abzalaskin5560
@abzalaskin5560 2 жыл бұрын
hiru aiyya patta sathutui ,dawasaka annag oyalawa balala yanne👍👍👍🤝🤝🤝
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 2 жыл бұрын
Congratulations dennatma...😍😍 jesu pihitai 😍😊
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 27 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 9 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 134 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 23 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 27 МЛН