ඩුබායි වල අපේ ගෙදර | Home tour | Studio apartment | Dubai

  Рет қаралды 78,006

Love and Journey

Love and Journey

Күн бұрын

#hometour #studioapartment #dubai #srilankan
FOLLOW US ON
Facebook: - www.facebook.c...
Instagram: - ...
Tok-tok : - / love_and_journey
thank you for your great support. 😉
*Who we a: -
We are originally from one of the most beautiful countries in the world. it is Sri Lanka....
*How is our journey start: -
Since 2012 we have been traveling together in love. KASSA came to Dubai in 2014 and THARI flew to Dubai after one year. we started to build our career for the future. we got engage 2018 and we celebrate our wedding ceremony in 2019. during this time, we travel a lot together. in 2021 after Covid19 pandemic we thought to make KZbin channel with our traveling and lifestyle content.
*What is our vision: -
love to travel together for every place in our bucket list, share all joyful movement and helping peoples in need.
Thanks again for been with us!
Much Love,
KASSA & THARI
Video taken
#iphone12pro
#goprohero9
#epidemicsound

Пікірлер: 320
@hass..
@hass.. Жыл бұрын
මං දැකපු නිහතමානීම දෙන්න ඔයාලා...බොරු කියවිලි නැ...ඇත්තටම දෙන්නම ගොඩක් හොදයි මං ගොඩක් ආසාවෙන් බලනව...චූටි චූටි ලස්සන දේවල් ගොඩක් එකතු කරල ගෙදර මාරම ලස්සනයි 🥺❤️😍 ඉක්මනට තව වීඩියො ඕනී පරිස්සමින් ඉන්න ආදරෙයි අක්කි & අයිය අක්කිගෙ voice එකනම් හරිම cute 🥺😍
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank you nanga.apith godak adareiii🥺😍❤️😘
@hass..
@hass.. Жыл бұрын
😍❤️
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
නියමයී අද වීඩියෝ එකත් .ලස්සනයි ඔයාලගේ පුංචි නිවහන.ඔයාලා හරි,බොරුවට අලුතෙන් ගන්න යන්න ඕනේ නෑ බඩු.පිට රටක ජීවත් වෙන කොට ,බඩු ගන්න විදිය ඔහොම තමා.බොරුවට වියදම් කරන්න හොද නෑ .ඔබ දෙදෙනා ජීවත් වෙන විදිය බොහෝම හොදයී.නංගීටයී මල්ලීටයී බුදු සරනයී .ජය වේවා .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank you❤️parissamen inna oyalath budu saranai🙏
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
ලස්සනට ගේ තියාගෙන ඉන්නවා. ස්ටුඩියෝ එකක් වුනාට ගොඩක් ඉඩ තියෙනවා. තමන් ගේ මහන්සියෙන් මේ විදියට දෙන්නම එකතු වෙලා ජීවිතේ හදාගෙන ජීවත් වෙනවා දකින්නත් ආසයි. ඔයාලා අර බුදුන් වහන්සේගේ පින්තූරය ගෙනාව එක මොන තරම් හොඳද​? මේ ලෝකේ ඉන්න සමහරු මහ කාලකන්නි මිනිස්සු. ලෝකේ කිසිම ආගමකට අපහාසයක් නොකල යුතුයි කියන එක ශිෂ්ඨ ලෝකයේ පිළිගැනීමක්. ඔබලාගේ ජීවිතය තව තවත් වාසනාවන්ත වේවා.
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
ගොඩක් ස්තූතියි.🥺😍❤️
@apsarasandamali9092
@apsarasandamali9092 Жыл бұрын
ඔයාලගේ පුංචි ගෙදර හරි ලස්සනයි ඒ වගේම ඕගොල්ලන් හරි චාම් ජීවිතයක් ගත කරන දෙන්නෙක් ජීවත්වෙන බොරුව නෑ බොරු සෝබන වැඩ නෑ හරි ලස්සන සන්තෝසෙන් ජීවත් ජීවත් වෙන්න ඔය ඔය දෙන්නට බුදු සරණයි❤️🙏🙏
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
ගොඩක් ස්තූතී.❤️🥺🙏බුදු සරණයි!
@kaushalyarasangi
@kaushalyarasangi Жыл бұрын
Harima නිහතමානීව vlogs karana dennek oya denna,man godak ආදරෙයි ❤❤ lokukamak na hamadema ඇත්ත athi satiyen kiyanawa.harima hoda ගතිගුණ thiyena dennek..a වගේම oya dennagen a studio apartment ekath harima adaraniya ලස්සන place ekak..❤️❤️❤️
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
godak thanks a wachana tikata🥺❤️😍😘
@madhukawahumpurage9888
@madhukawahumpurage9888 Жыл бұрын
Good luck ඔයාලා දෙන්නට. ඔය පෙන්නන හීනයක් එක්ක තමයි අපිත් අබුඩාබි ඉන්නෙ depaththaka එකට ඉන්න දවසක ඔය වගේ ඉන්න 😊
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Ikmanin ehema dawasak ei😍
@Padmashali252
@Padmashali252 Жыл бұрын
Aiye man dan Al technology karanne.apitath rata enna oni ikmanatama🥺.අනේ කොහොමද එක්සෑම් ඉවර උන ගමන්ම එන්නෙ? ජොබ්ස් හොයාගන්නෙ කොහොමද කියලා කියන්නකො අය්යෙ🥺💓
@Tilu_vlogs
@Tilu_vlogs Жыл бұрын
හරිම ලස්සනයි අක්කි. 😍😍 මං ආසාවෙන් හිටපු වීඩියෝ එකක් 🤗
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank youuuu😍❤️😘
@SadithNimsada
@SadithNimsada 9 ай бұрын
Ane nangi harima lassani budusarni oyala dennata ❤hotl job hoyaganna puluwnda palapuda awrudu 10 engidh pulwan
@nimeshaabeykoon1792
@nimeshaabeykoon1792 Жыл бұрын
Ane harima lassnai ❤❤Apith me dawas wala Studio ekak hoyanwa. Hoda Ideas tikak gnna puluwn una oyalge home tour eken.Thankyou ❤❤❤❤
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank youuu.hodata hoyala hoda apartment ekak hoyaganna.good luck😍😍❤️❤️
@MALHARA-wq4sb
@MALHARA-wq4sb Жыл бұрын
අපිත් ඉන්නවා Ras Al Khamahwala., අද සෙට් උනේ ඔයාලව Keep it up 🤞
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank you❤️😍
@randeevyohan2757
@randeevyohan2757 Жыл бұрын
ඔය දෙන්නා ගෙ apartment එක හරිම ලස්සනයි...පිළිවෙලයි. මම යොහාන්..මම පදිංචි italy වල.
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 Жыл бұрын
ලස්සන විඩියෝ එකක් ..අවංක ව හදවතින් ම ආදරෙයි සුබපතනවා දෙදෙනාටම 🙏🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰 මම ඉතාලියේ සිට .
@andrewfernando1250
@andrewfernando1250 Жыл бұрын
Very organised nice home, long time ago we were in Abu Dhabi and Qatar. Now living in Brisbane, Australia. Good luck and wish you all the best 💓.
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank you so much😍😍
@DevikaErandiFernando
@DevikaErandiFernando 4 ай бұрын
Ane hareema lassanai...polowe payagahala inna sundara kollekui...kellekui...sathutin, vinoden inna..aasai oyalage videos balanna....BUDUSARANAI...Dev...panadura ...🎉🎉🎉❤❤❤❤
@loveandjourney2504
@loveandjourney2504 4 ай бұрын
Aneee thank youuu.adarei🥰😍
@darshana573
@darshana573 Жыл бұрын
ඔයාලගෙ නිවහන හරිම ලස්සනයි .. මන් හරිම ආසයි ඩුබායි එන්න... 🥺❤️
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank you❤️
@lahiruedirisinghe7534
@lahiruedirisinghe7534 Жыл бұрын
දෙන්නටම ජය ❤️ සතුටින් ඉන්න
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank you❤️
@dilavlogs-m2s
@dilavlogs-m2s Жыл бұрын
විඩියෝ එකක් දානකම් බලන් හිටියේ අයියා ❤️❤️❤️
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank youuuu😍❤️😘
@ShaniShani-xo9ph
@ShaniShani-xo9ph Жыл бұрын
Lassanai aiyee.. b.s oyalage adaretaa hamadama.. jivite vidina මිනිස්සු satutuiii
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank you❤️
@NaveedKhan-zs4fp
@NaveedKhan-zs4fp Жыл бұрын
Woowww Spirit city koheda inne.mamath vada karanne sport city cricket ground eka laga.
@samjewellery3755
@samjewellery3755 Жыл бұрын
Excellent video.thank you for the informations.
@nadeemendis4544
@nadeemendis4544 Жыл бұрын
අයියේ ඩුබායි වල room එකක් කියියක් විතර වෙනවද මෙහේ සල්ලි වලින්.
@dilankaweerasinghe9690
@dilankaweerasinghe9690 Жыл бұрын
Mn dubai taxi driver enne inne. Mta salary ek 2000k wge thami hmbenne mn awith tikak kalekin mge wife wath gnne inne api dennta inne aduwta apartment ekk gnne puluwn weida
@joyfulcottage5656
@joyfulcottage5656 Жыл бұрын
හරි ලස්සනයි ඔයාලගේ පුංචි ගෙදර....කතාකරනවා අහන් ඉන්න ආසයි ❤️❤️
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank youuu😍❤️
@NaveedKhan-zs4fp
@NaveedKhan-zs4fp Жыл бұрын
Nice apartment eka..mama vada karanne Spirit tower eke..sport city
@rameezfawzy
@rameezfawzy Жыл бұрын
Due to dust maintaining is a hard task probably, nice looking MashaaAllah 😍
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Yes, true.😃
@MM-ru5ob
@MM-ru5ob Жыл бұрын
All the best guys! Happy New Year!
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Wish you same.thank you❤️
@kaushalyadissanayake9389
@kaushalyadissanayake9389 Жыл бұрын
හරිම හුරුබුහුටි අපාර්ට්මන්ට් එකක්..ශෝයි අනේ..😍
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank you😘
@lashifernando9544
@lashifernando9544 Жыл бұрын
Ane Mata marama asai oyalage studio eka dakala. Api inne business bay. Podi partition ekaka eka 1900i monthly rent. Api thma awith masa 6k nisa issarahata balamu😍😍😍😍
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Oyalatath ikmanin a wage thanakata enna labei😍😍😍😍
@NetITGeeks
@NetITGeeks Жыл бұрын
Comfy and beautiful place. Thanks for sharing.
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank you too❤😍
@nalinwijesinghe1396
@nalinwijesinghe1396 Жыл бұрын
Happy to see u ur sweet home 😍it’s really nice. I’m missing my days which I was living in Dubai😞. You both are so charm . All the best Malli and nangi👏👏👏now I’m watching this from England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank you soo much🥰 good luck for you❤️
@ErangaMahesh94
@ErangaMahesh94 Жыл бұрын
Hi Brother. Me location eka koheda kiyala dann puluwan da? Building eka. Mam site wala beluwata 30n uda studio thiyenne Sport City ek
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Champions tower sport city.Facebook page ekata message ekak danna wisthara kiyannam
@darshaninisansala7494
@darshaninisansala7494 Жыл бұрын
Akkagei aiyagei ගෙදර harima ලස්සනයි 😍😍😍😍😍
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank youuu😍❤️😘
@thilaksenaka4978
@thilaksenaka4978 Жыл бұрын
The video of both of you is beautiful. What job are you doing in Dubai?❤
@preminisenavirathne5183
@preminisenavirathne5183 Жыл бұрын
ඔයාලට මේ ගෙදරට මන්ත්ලි රෙන්ට් එක කීයක් වෙනවද...?
@udarasampath263
@udarasampath263 Жыл бұрын
Aiye api 2nnata ennna wudawu karanna barida,wiyadam karannam eth wiswasa naha කවුරුත්
@pushpakulatunga8020
@pushpakulatunga8020 Жыл бұрын
ඔයාලා ඩුබායි වල මොනවද කරන්නේ කියන්න පුලුවන් ද
@riyasdeen7349
@riyasdeen7349 Жыл бұрын
Apith inne ground ekka gawa sport city ..
@lahiruedirisinghe7534
@lahiruedirisinghe7534 Жыл бұрын
මං ඩුබායි kitchen wrapping කරන්නෙ Kitchen cabinet colour දෙකක් නිසා වෙනසක් කරන්න පුලුවන් ලස්සනට වැරදියට හිතන්න එපා මට සල්ලි එපා අයිය කැමතිනම් ඔයා කැමති colur එකෙන් material ගෙනත් තියන්න වෙනසක් කරමු ❤️
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
අපිටත් මේක වෙනස් කරන්න ඕන උනා.ඒත් bulding management එකෙන් allowed නෑ.මේ bulding එකේ හැම ගෙදරක්ම මේ වගේ.thank you ඔයාගෙ suggest එකට.
@lahiruedirisinghe7534
@lahiruedirisinghe7534 Жыл бұрын
@@loveandjourney2504 ආහ් එහෙමද... sticker එකක් Use කරන්නෙ හැබැයි
@sampathmarasinghe5431
@sampathmarasinghe5431 Жыл бұрын
Deira dubai wala kohomada studio apartment wala ganan??
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
බොරු කියන්න ඔනේ නැනේ කොයි ගෙදරත් පොඩි අල්මාරිය තමයි මහත්තයාට තියෙන්නෙ😮😮😮 නෝනලාට ඇදුම ගොඩක් තියෙනවානේ 😃😃😃😃😃 ඔයාලා පරිස්සමෙන් ඉන්න දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashankalhara1330
@ashankalhara1330 Жыл бұрын
Bddu saranai oyala dennata gedara ta ewanna diram ithuru karaganna hode
@imaligamage6653
@imaligamage6653 Жыл бұрын
හරිම ශෝක් ..හේතුවක් දන්නෙ නෑ ඇස්වලට කඳුලු ආවා සමහර තැන්වලදි
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
අනේ....🥺🥺 thank youuu😍
@gayanisamarathunga3115
@gayanisamarathunga3115 Жыл бұрын
Dubai wala expenses walata amatharawa dennek jobs karala keeyak vithara ithiri karanna puluwanda?
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
eka oyalage labena salary eka anuwa thamai kiyanna wenne.ape facebook page ekata message ekak danna
@samjewellery3755
@samjewellery3755 Жыл бұрын
Nice vouple how Much is the monthly rent ?.
@shaanishara5704
@shaanishara5704 Жыл бұрын
May allah blee you ❤️🇱🇰🇱🇰💯💯❤️❤️❤️❤️🤚👍
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
thanks 🥰
@prabashramadbk5239
@prabashramadbk5239 Жыл бұрын
Very beautiful both of you. Good luck
@hemaramanayaka153
@hemaramanayaka153 Жыл бұрын
ඔබ හරි ඩිනාර් වියදම අපේ මුදලට සසදන්න අවශ්‍ය නැ බුදු සරණයි. හොදින් ජිවත්වන්න අපිට හොද විඩියෝ ටිකක් ගේන්න
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
බුදු සරණයි ඔයාටත්🙏😍
@wasanasandarenu3304
@wasanasandarenu3304 Жыл бұрын
Hi godak lassanai rent aka kiyak wage wenawada?
@kimluxmi
@kimluxmi Жыл бұрын
Oya. Chinese pilima kama mesaya issara thiyanna ona
@chamithsanjaya4182
@chamithsanjaya4182 Жыл бұрын
maluwata patav hamaba unada bro? 😀😃
@dionesplaytime8100
@dionesplaytime8100 Жыл бұрын
Lassany anee... Api Abu Dubai marama ganun neda studio apartments.. atta Ida tiyanawa oyalage place eka
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank you❤️ ow dan harima ganan uae wala apartments.
@chathurikanilangarathna1978
@chathurikanilangarathna1978 Жыл бұрын
👍✨✨✨ 🎉😊👏😁👏😃🎉 Congratulations!
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank you❤️
@chethperera1611
@chethperera1611 Жыл бұрын
Akke Dubai wala second hand gann website eka kynnko kohomda ganne kiyla
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Dubizzle eken thamai apinam godakma ganne.Facebook eke second hand market Dubai kiyala groups thiyanawa.ewagenuth ganna puluwan.
@sanchithahiranya9803
@sanchithahiranya9803 Жыл бұрын
Dubai studemt visa ගැන දාන්නකෝ
@piyumimenaka4870
@piyumimenaka4870 3 ай бұрын
KiyNnako plz me apartment ake price?.. Plz
@loveandjourney2504
@loveandjourney2504 3 ай бұрын
Me apartment eke nemei api dan inne.mekenam dan price kohomada kiyala danne na.aluth apartment eke videos tikaa balanna.apartment gana details okkoma thiyanawa eke.
@NishadiTharushika-jn5ly
@NishadiTharushika-jn5ly 4 ай бұрын
Ane akkiyo apith godak duk vidinawa mehe hoda ejansi ekak kiynnko pin sidda wei😢
@chandranijayamaha8928
@chandranijayamaha8928 Жыл бұрын
Happy .......HAPPY NEW YEAR.....THERUWANSARANAI!.
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Wish you the same.Theruwan saranai🙏
@isurupwickramasinghe9015
@isurupwickramasinghe9015 9 ай бұрын
Oyala badu ganna web site eka mkkd akke? Eka pehedili ne
@loveandjourney2504
@loveandjourney2504 9 ай бұрын
Second hand badu ganna ekada?
@isurupwickramasinghe9015
@isurupwickramasinghe9015 9 ай бұрын
Owwwww 🙄🙄🙄​@@loveandjourney2504
@shaanishara5704
@shaanishara5704 Жыл бұрын
Studio rent eka kiyada broo ?? 🤛❤️
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Awuruddata 25,000AED api gewanne awuruddata kotas dekakata
@shaanishara5704
@shaanishara5704 Жыл бұрын
@@loveandjourney2504 thanks bro... ww support ur channel....❤️🇱🇰🇱🇰🇱🇰❤️❤️🇱🇰👍👍👍
@EraMadhu
@EraMadhu 5 ай бұрын
Oyalage siti eka koheda
@amilasiriwardana773
@amilasiriwardana773 Жыл бұрын
අස දේ කරන්න ඔනා ඔයාලා දේන්නා හැමදාම සතුටින් ඉන්න පතනවා.අපි අවොත් උදවු කරටහකිද
@dewindishanika1557
@dewindishanika1557 Жыл бұрын
Godak lassanai budu saranai
@ShCafe
@ShCafe 6 ай бұрын
Oyala dubai giye kohomada kiyannako
@BeYoutifulDubai
@BeYoutifulDubai Жыл бұрын
Nice home 🏡 ❤.stay happy 🥰
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank you❤️
@BeYoutifulDubai
@BeYoutifulDubai Жыл бұрын
@@loveandjourney2504 ❤️🥰
@madiyablog1571
@madiyablog1571 Жыл бұрын
Ayoo wadueata kanndiyak ahu una wage🤣
@maheshikamadumali3913
@maheshikamadumali3913 Жыл бұрын
Oyala denna harima chok puluwannama mage husband tath food city eken job ekakk aran denna help ekakk vidiyata pinsidda wei
@amalmahagedera1053
@amalmahagedera1053 Жыл бұрын
godak lassanai vedio eka. sthuthi obalata
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank you❤️
@anushalakmali4450
@anushalakmali4450 Жыл бұрын
අපිත් ඩුබායි ඉන්නෙ ආසයි මෙ වගෙ තැනකට
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
😍😍😍
@niroshanirosha2368
@niroshanirosha2368 Жыл бұрын
Mama kemati dena ganna oyala job monavada karanne asai scena ganna
@kumudunihimali4024
@kumudunihimali4024 Жыл бұрын
Mamath enne dubaei mama mula edala agata vido baluwa බොරු sobana harima nihatha mani ගෙදර ලස්සනයි
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank you❤️😍
@lbngrsupercartoon4098
@lbngrsupercartoon4098 Жыл бұрын
Apitath enna udau karanna puluvanda
@isurulasantha1909
@isurulasantha1909 Жыл бұрын
Oyalge epart ment eketa masekta kiyda
@pethigamuwageranshika8579
@pethigamuwageranshika8579 Жыл бұрын
Price khmd akki oy gdr masekta
@dilavlogs-m2s
@dilavlogs-m2s Жыл бұрын
අයියාගේ අල්මාරිය තමයි පොඩි එක...අක්කිගේ අල්මාරිය තමයි උස එක
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
හරියටම කිව්වා 😂
@tissaabeyratnab6449
@tissaabeyratnab6449 7 ай бұрын
ලස්සනයි 😂❤
@Aishuthemultitasker
@Aishuthemultitasker Жыл бұрын
Bro and sis... Nice to see Ur beautiful house... I live in a small studio .. divided bedroom n hall with curtain n my cupboards. For sure the brown cupboard is sister's... haha 😜.
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank you❤️ yes you are right.thats for her😁
@ruvinmadusha1302
@ruvinmadusha1302 Жыл бұрын
All the Best
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank you❤️
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
Lassana Thank you jp both Israel
@piumilakshika1488
@piumilakshika1488 Жыл бұрын
Kiyada akke oyalage price eka oi studio eke.akkala mokadda karana job eka
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Awuruddata 25,000AED rent eka
@piumilakshika1488
@piumilakshika1488 Жыл бұрын
Lankawe ayata job tinawada akke
@chaminichamini9197
@chaminichamini9197 Жыл бұрын
කුවට් වලින් බලන්නේ ආඩම්බරයි නිහතමානී දෙන්නක් බුදුසරණයි පරිස්සමින්
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
බුදු සරණයි ඔයාටත්🙏❤️
@kasu636
@kasu636 Жыл бұрын
Adooo kasuna... adareii
@umeshamadushan8503
@umeshamadushan8503 9 ай бұрын
නංගි ඕගොල්ලෝ කොහෙද මේ ඉන්නේ රූම් එක අරගෙන කොහොමද ගාන
@sherlinfernando4725
@sherlinfernando4725 Жыл бұрын
Hi...apartment එක ලස්සනයි ......🤗🤗. අපි ඉන්නේ The Gardens .
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Hi.thank you❤️
@thanos4060
@thanos4060 8 ай бұрын
Studio eke price kimada
@gayanesathene2835
@gayanesathene2835 Жыл бұрын
Ana akka dubai visit nawathtalada
@anuradapeiris9673
@anuradapeiris9673 Жыл бұрын
ඔයාලේ බිල්ඩින් එකේ නම මොකද්ද. Studio flat කීයද ඔකේ
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Champions tower.awuruddata rent eka 25,000AED
@anuradapeiris9673
@anuradapeiris9673 Жыл бұрын
අපේ February වලින් ඉවරයි අපිත් තැන් හොයනවා අපේ එක අඉස් හොකි
@pubudushiran1743
@pubudushiran1743 8 ай бұрын
oyalage jobs, salary poddak kiyannako
@Ushiya_1
@Ushiya_1 Жыл бұрын
Dubai living coast eka ganath video ekak karanna puluwan nam karanna ❤️
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
hari dennamm❤️❤️❤️
@dipalama2200
@dipalama2200 Жыл бұрын
Math ine dubai bs oyalata
@pasindulakshan3502
@pasindulakshan3502 Жыл бұрын
පට්ට❤️
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank you❤️
@sfcreations5299
@sfcreations5299 Жыл бұрын
How much need to earn for live like your apartment and other expenses
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
At least 6000AED salary needed
@ashafonseka
@ashafonseka Жыл бұрын
Best Wishes 🎉
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank you❤️
@champikadilhani1591
@champikadilhani1591 Жыл бұрын
Oya bittiyata alawapu eka kohanda gathered plz mata kiyanna mata aran yana lankawata
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Gragon mart eken gaththe.china mall kiyalath kiyanawa ekata
@maduridilrukshiamarajith
@maduridilrukshiamarajith Жыл бұрын
Building aka nama mokakda .dewa valata masata keyak waga yanawada .
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
champions tower.350k wage dewa walata pay karanawa
@chamishehana2260
@chamishehana2260 Жыл бұрын
Ane hari lassanai ❤
@imashawarnakulasooriya6619
@imashawarnakulasooriya6619 Жыл бұрын
ඔයාලා ඩුබායි වලින් සෙකන්ඩ් හෑන්ඩ් බඩු ගන්නෙ කෝමද මොකක් හරි පේජ් එකකින්ද අක්කා
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Dubizzel ekenui thawa Facebook group thiyanawa second hand market dubai kiyala.eke serch karanawa apita ona dewal.thawa api kalin video ekak kara flea market kiyala second hand sale ekak.ekenuth gannawa.
@c.k.b.443
@c.k.b.443 Жыл бұрын
Lassanaiii godakkkk.oyala gadra .nangi....pibsdp.....apith yanawa lankawata .aurudu 3iiii...🤭🤭🤭🤭🤭🤭😁😁😁😁😁🙏🙏🙏🙏🙏🙏
@loveandjourney2504
@loveandjourney2504 Жыл бұрын
Thank youuu.parissamen lankawata yanna.bs🙏🙏🙏
@chamithmw
@chamithmw Жыл бұрын
Apartment cost?
@thusithabandaraathukoralaa3639
@thusithabandaraathukoralaa3639 3 ай бұрын
super lovely
@loveandjourney2504
@loveandjourney2504 3 ай бұрын
Thank youuu❤️❤️
@shanthigangathilaka1178
@shanthigangathilaka1178 Жыл бұрын
Jvc wala tiyenawa oya gana tama thanks 😊
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 31 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 35 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 70 МЛН
My Room Tour with Maheshi Madhushanka
8:16
Hello Ladies Sri Lanka
Рет қаралды 867 М.
Cost of Living in Dubai | Living Expenses in Dubai | Dubai Life
7:46
Life With Chathu & Mudi
Рет қаралды 33 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 31 МЛН