ඩුබායි විසිට් වීසා අලුත්ම නීතිය|dubai visit visa| new update| how to find job in dubai|sinhala

  Рет қаралды 15,451

Lankan life Dubai

Lankan life Dubai

2 ай бұрын

#dubai #sinhala #dubailife #dubaijobs #workindubai #dubaivisitvisaupdate #dubaivisitvisa #jobsindubai
මේ තියෙන්නෙ ලින්ක් එක
www.khaleejtimes.com/uae/duba...
Dubai visit visa new update dubai sinhala freelance visa how to find job in dubai visit visa price dubai sinhala review lankan life dubai dubai jobs

Пікірлер: 193
@DananjaniDashika-sn4ob
@DananjaniDashika-sn4ob 2 ай бұрын
මම මේ අයියට කතා කලා...ඇත්තටම ඒ අයියගෙ video බලල....ඔයාල විශ්වාස කරන්න..මම මගෙ වැඩේ අත ඇරිය..නූලෙන් බේරුනේ.😢ඒ මේ මනුස්සය මට හරියටම තේරැම් කරල දුන්න නිසා...ගොඩක් පින් ඔයාට..ඔයාගෙ පවුලේ අයටත්❤.හොඳට හොයල යන්න..මේ මිනිස්සු එයාලගෙ කාලය වෙන්කරන්නෙ...අපිට දෙයක් දෙන්න.❤අපි දැන ගන්න ඕනෙ ඔලුව පාවිච්චි කරන්න.අපි රවට්ටන්නෙ අපේ රටේ අපේ මිනිස්සු.අදටත් මගෙ පවුලේ අය ඔයාට පින් දෙනව....🙏
@RTAINMENTMVOFFCAL
@RTAINMENTMVOFFCAL 14 күн бұрын
ඔයාට පුලුවන්ද මේ අයියාගේ නම්බරය දෙන්න අපේ මහත්තය ගහිල්ලා ර ස්සාවක් නැතුව අතරමන් වෙලා ඉන්නේ ගොඩාක් පින්
@lankanlifedubai
@lankanlifedubai 14 күн бұрын
@RTAINMENTMVOFFCAL මගෙ නම්බර් එක 0701974730 හැබැයි මම රස්සා හොයල දෙන එකනම් කරන්නෙ නැහැ
@kumarananayakkara2281
@kumarananayakkara2281 2 ай бұрын
ඔබ කරන මේ දැනුවත් කිරීම ඉතාම වැදගත්.
@94travellers
@94travellers 2 ай бұрын
Thank You Aiye ...For your Valuable Time
@user-xi4io1bz9d
@user-xi4io1bz9d 2 ай бұрын
You are great....🎉🎉🎉 ..all the best..🙏
@nimeshaabeykoon2720
@nimeshaabeykoon2720 2 ай бұрын
මං දැකපු විදියට කෙනෙක්ට positive විදියට හරිම පැහදිලිව මේ ප්‍රශ්නේ ගැන තේරුම් කරලා දීපු එකම චැනල් එක. ගොඩක් අය KZbin chanel එකක් තිබබ පලියට ඔහේ කියවනවා. ඔබ තුමාට බොහොම ස්තූතියි හරියටම එන්න ඉන්න අයව දැනුවත් කලාට
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
🙏
@user-wy5vu5cp1e
@user-wy5vu5cp1e 2 ай бұрын
මේ අයියා හොර බොරු නැතුව අවංකවම කතා කරනවා.ගොඩක් අය ඩුබායි ව්ලොග් කරනවා ඒත් එයාල වීඩීයෝ වල කතා කරනවා වගෙ personal නොදන්න දෙයක් ඇහුවට විස්තරයක් කියන්නෑ එයාලට වාසියක් වෙන්නැත්නම්..ඒත් මේ අයියා එහෙම නෑ.. පැහැදිලිවම කියනවා..than you අයියා මේ වගේ අහිංසක මිනිස්සුන්ට වාසි බලන්නැතුව දෙයක් කියලා දෙනවට..🙏
@indi15
@indi15 2 ай бұрын
බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි
@user-xe2rn7su5h
@user-xe2rn7su5h 2 ай бұрын
ගොඩක් ස්තුති අයියා ඇත්ටම යු ටියබ් එකේ මෙහෙම විඩියෝ එකක් දැම්මට.ගොඩක් පිං අයියා..
@inokadeepani9543
@inokadeepani9543 2 ай бұрын
Thank,s danuwath karata.hithe thiyena baya sehellu kalata
@danushaxiom4783
@danushaxiom4783 2 ай бұрын
Excellent explanation dear
@ShiraniKu
@ShiraniKu 2 ай бұрын
Thank you so much for your Information
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 ай бұрын
Great explanation ❤
@ShenuriPiyumika
@ShenuriPiyumika 2 ай бұрын
❤ thanks aiye
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 2 ай бұрын
❤Good video ,,,,
@pavannissanka848
@pavannissanka848 Ай бұрын
Thank you aiya
@mithumdissanayake7813
@mithumdissanayake7813 2 ай бұрын
Among the greatest vlogs ever ❤
@oshadinimsara9139
@oshadinimsara9139 2 ай бұрын
Thank you ❤
@user-cq5yo8ey8t
@user-cq5yo8ey8t Ай бұрын
Aiyye Oya Dubai wala Danna hoda agency ekak thiyanawada Europe yanna Hari other country ekakata yanna ? Okkoma hora agency thiyanne. ‘Mn 15 years meha logistics field eka wada
@AlkaDushmanthi-tn6mc
@AlkaDushmanthi-tn6mc 2 ай бұрын
Aiye math enna inne mage nanda innawa.visit ena nisa sri lanka aireport eken prashnayak weida enna dena ekaka nadda
@rajukaran4887
@rajukaran4887 Ай бұрын
Godak thanks aya
@user-ku6zk8ly8k
@user-ku6zk8ly8k 2 ай бұрын
good job❤❤❤❤
@SrilankaEU
@SrilankaEU 2 ай бұрын
Schegen visa holders Europa wala Jiwath wena ayath Europe idala Dubai visit ekata Enkota me process ekatama includes da ??plz reply
@saduninimeshika1557
@saduninimeshika1557 Ай бұрын
මේ විඩ්යෝ ගොඩක් වටිනවා එන්න ඉන්න අයට හැමදේම තෙරුම් ඇතිව කියලා දෙන්නේ මනුසත් කමට❤🙏
@DonovanPaul-yr8tp
@DonovanPaul-yr8tp 2 ай бұрын
Mamai malli Friday awe... ehema kiyana tharam prashnayak neh. Hemadetama lasthi wela documents tika athey thiyagena enna... 1st time ena kattiya thamai poddak hariyata lasthi wenna oni... Smart gate walin ena ayata kisima prashnayak neh.... Ayyage video balanna... thank you ayye oyage channel ekata, lankawe minissuta eka loku udauwak.
@SachiniNisansla
@SachiniNisansla 2 ай бұрын
Oyala giyeth 1st timeda?
@nurajrathnayake2963
@nurajrathnayake2963 Ай бұрын
Aiye network Engineering/ Telecommunication Engineering side eke jobs kohomda. Visit visa awith job ekk hoyagnna puluwan weida. 5+ experience in dialog & HNDE thyei.
@damayanthis-bf9zj
@damayanthis-bf9zj 2 ай бұрын
Oya hoda kanak oyage hadawatha lassanii
@sameerasampath4252
@sameerasampath4252 2 ай бұрын
Aiye math labana mase enna inne tikat eka up& down dagena enna onada dami ekata beida
@vasanthselvan6370
@vasanthselvan6370 Ай бұрын
Aiya visit visa awat passe visa iwarwenn klin visa aluth kragann kocchra wage viyadamk yanawada ehem aluth kragnn puluwanda
@user-kt4kw7gv3g
@user-kt4kw7gv3g Ай бұрын
Visit vis avith visa iwrawela Ciidi ekt ahuwela lankwt euwa Paspot eke Kolpta sill ekakwdila..kolapat sil eken aye enn bari vidihkd thiyenne
@krishanthiudeshika2416
@krishanthiudeshika2416 Ай бұрын
Mage malli ada awa visiting visa ekakata dubai walata aduran kenek lagata...man ayyage num eka eyat dunnata kamak nedda?
@ruwanwijekoon3503
@ruwanwijekoon3503 2 ай бұрын
කතාව ඇත්ත නමුත් මම පලවෙනි වතාවට නෙවෙයි 2024ට අබුඩාබි වලින් 1සැරයක් සහ ඩුබායි වලින් 2සැරයක් ආවා නමුත් අන්තිම වතාවට මේ23එද්දි ලංකාවේ හිටපු හැමෝම නැවැත්තුවා ඔයා කියපු හැමදේම බැලුවා නමුත් ස්මාට් ගේට් එකෙන් එන්නම බෑ අනිත් කවුන්ටර්ස් වලින් එන්නත් බෑ රූම් නම්බර් එකක් දෙනව එතනට ගිහින් ඒ දේවල් ටික පෙන්නුවම exit2එකෙන් තමා එලියට දැම්මෙ පට්ට චාටර් එකක් දුන්නා එදානම් ලංකාවේ අයට සහ පකිස්තානයේ අයට නමුත් අපි දෙන්නෙක් හැර අනිත් අය ඔක්කොම හිටියා මම එලියට එද්දිත් එතැන
@anufernando7989
@anufernando7989 2 ай бұрын
Return ticket aka aniwaren active thiyenna oneda Dubai waladi
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw 2 ай бұрын
අයියේ ඇත්ත ට හදවතින්ම සතුටුයි ඔයා ල අය වගේ ඉන්න එක ගැන පුළුවන් නම්අපේ රටේ අහිංසක ළමයි ජොබ් නැතුව අසරණයි ජොබ් මනි වලට අහුවෙලා අසරණ වෙනවා එයාලට උදව් කරන්න වැඩ පිළිවෙලක් බලන්න ගොඩක් පිං 🙏අපේ රටේ ළමයි පව්
@hikkaduwaajith2464
@hikkaduwaajith2464 2 ай бұрын
මට. වෙසිට් එකකට වීසා බලපත්‍රයක් හදාගන්න උදව් කරන්න පුලුවන්ද
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
@hikkaduwaajith2464 0701974730
@cholithasandaruwan9715
@cholithasandaruwan9715 2 ай бұрын
Kauruth nokiyana aththa oka.good work aiya 👍👍
@NiluSanjewani
@NiluSanjewani 2 ай бұрын
අයියාගේ videos මම බලනවා.aiye tail වලට wekansi tiyenawada.
@nasirtelecom5697
@nasirtelecom5697 3 күн бұрын
👍👍👍
@user-rs3zc9wm8t
@user-rs3zc9wm8t 2 ай бұрын
Visit eka rinew karanna oman walata gihin eddi oya dewal balanwada
@rushithperera5209
@rushithperera5209 2 ай бұрын
Visa ekata kiyak yanawada,mama dubai enna inne
@Asanka_rox
@Asanka_rox 2 ай бұрын
oyata godak thanks aiyye mama whatsapp valen ahapu hamadetama oya reply karala tibuna godak stuti❤❤❤
@riyonmadusanka9357
@riyonmadusanka9357 Ай бұрын
pasport eke job prosesation eka tama onida
@pahanshah2616
@pahanshah2616 2 ай бұрын
සුපිරි කතාව අයියේ සෝටයි බාටයි
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 2 ай бұрын
Ow ඉතින් 😂😂🇱🇰🇦🇪
@shanikasiromani8291
@shanikasiromani8291 23 күн бұрын
Vist visa ඩුබායි එනවනම්, මොනවද අවශ්‍ය දේවල්, දන්නේ නැති නිසා, යි, අහන්නේ
@udayanga786
@udayanga786 Ай бұрын
Oya thamai hareyata keuwe. Mama Enna ona vidihata Ava. Aweth one week valinma job eakakuth set una.
@lankanlifedubai
@lankanlifedubai Ай бұрын
👌
@arjunajayasinghe5413
@arjunajayasinghe5413 2 ай бұрын
අම්මෝ අය්යේ , ඔය හරි සමහරු හිතාගෙන ඉන්නේ Dubai උන්ගේ කියල
@rukmalkumara9491
@rukmalkumara9491 2 ай бұрын
Eka hari bn
@damikakanagara2500
@damikakanagara2500 2 ай бұрын
Mage putha me mase 20 awa abudabi walin මොකුත් ahala තිබුණේ na
@nathalfernadz8024
@nathalfernadz8024 3 күн бұрын
husband inne abudhabi wala visit visa ekkin masetkta wage enwa nm monwda one document
@damikakanagara2500
@damikakanagara2500 2 ай бұрын
අනිවාර්යයෙන් oka mehe inna horunta godayanna puluwan
@user-oi3rz4gm3r
@user-oi3rz4gm3r 2 күн бұрын
Aiye mge husband dubi visit ynn inne.ahe loku ammge putha innwa.athe rs.100000 tibunoth athida
@sathyajith_lakmal
@sathyajith_lakmal 2 ай бұрын
❤❤❤❤❤❤
@AlkaDushmanthi-tn6mc
@AlkaDushmanthi-tn6mc 2 ай бұрын
Aiyye mage nanda inne abudabi wala eya biwro gewala nathnam mata yanna barida.please reply ekak danna
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
එහෙම කතාවක් නම් කියනව. ඒකනම් අනුමත කරන්න ඹැරි වැඩක් කවුරුත් නෙගෙවපු බියුරෝ එකකට වෙන මනුස්සයෙක් පලි වෙන්නෙ කොහොමද
@sisirasenarathne-er4oi
@sisirasenarathne-er4oi Ай бұрын
Mama giya aurudde awith giya.mama aye enakotath oyadewal balapanawada
@user-DRv91
@user-DRv91 2 ай бұрын
Mona unath eka aramunak tiyan enna nikm pissu kelinna awilla inna ayatat presnyak athi nowenna waga balagena
@livebychanuk
@livebychanuk Ай бұрын
Freelance visa gana video ekkak denna please Thank you
@lankanlifedubai
@lankanlifedubai Ай бұрын
වීඩියෝ 3ක් දාලා තියනවා බලන්න
@pandasl7418
@pandasl7418 2 ай бұрын
Abudabi walata aulk na neda ayye
@nimeshkavishka402
@nimeshkavishka402 28 күн бұрын
❤❤
@ChamithaPrasad
@ChamithaPrasad 16 күн бұрын
Job visa tiyene kenk aka giyoth aulk wena nane
@ChandaniChandani-hy3cq
@ChandaniChandani-hy3cq 2 ай бұрын
මට මගේ පුතා ගේන්න ගන්න ඔනේ මම ඉන්නේ ඩුබායි එකේ ❤️❤️
@shanakaroshan3115
@shanakaroshan3115 2 ай бұрын
Terminal 2 eke prshanayak na mukuthma ahuwe na ada mama dubai walata awa bt srilanka imitation eken prshna ahanwa hotel booking or accommodations ahanawa ✌️
@Chathu_Girl
@Chathu_Girl 2 ай бұрын
Monawada lankawe eken ahuwe oyagen.man ada enawa
@SachiniNisansla
@SachiniNisansla 2 ай бұрын
​@@Chathu_GirlOya giyata passe dubai airport eken mokada une kiyala kiyanna hode.
@Chathu_Girl
@Chathu_Girl 2 ай бұрын
@@SachiniNisansla okay dr
@SachiniNisansla
@SachiniNisansla 2 ай бұрын
@@Chathu_Girl oya giyada dr.
@Chathu_Girl
@Chathu_Girl 2 ай бұрын
@@SachiniNisansla ow aulk une ne.lankwe airport ekennm return ticket eka beluwa echchrai
@sakuradulshi2994
@sakuradulshi2994 Ай бұрын
දැන් ඔය සේරම Srilankan airport එකේදී බලනවා.. එහෙම නැත්නම් ගන්න කෙනාගේ නෑදෑ සම්බන්දතාවක ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනේ.. birthday certificate හරි මොනා හරි මගින්..
@thushancwijesekara8100
@thushancwijesekara8100 Ай бұрын
dibai ekenuth balanwd
@sleureka
@sleureka 2 ай бұрын
අයියේ SL Registered Nurse kenekge job seeker visa eka reject welalu. Reason eka occupation not accepted. Me gana dannawada? Visa application eketh tiyenawalu. DHA certificate ekath tiyenawa ayata
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
මම නර්ස් කෙනෙක් එක්ක වීඩියෝ එකක් කලා. ඒකෙ පොඩ්ඩක් කොමෙන්ට් කරන්න. ඒ මල්ලි උත්තරයක් දෙයි. ජොබ් සීකර් වීස ඉතිං විසිට් වීසා වගේ දාලා ගන්න බැරුව ඇති අනිවාර්යයෙන් ම. විසිට් එකක් දැම්මනම් ලේසියි කියල හිතෙන් නැද්ද
@sleureka
@sleureka 2 ай бұрын
@@lankanlifedubai kalin job seeker visa walin godak aya gihin tiyenawa ayye. Last week eketh gihin Nurse kenek. Qualification okkoma tiyenawa with DHA certificate
@TheAyeshLK
@TheAyeshLK 2 ай бұрын
මම ආවෙ හරියටම 22 වෙනිදා රෑ, මමත් 1st time ආවේ කවුරුත් මුකුත් ඇහුවෙත් නෑ මුකුත් බැලුවෙත් නෑ
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
👍
@rukmalkumara9491
@rukmalkumara9491 2 ай бұрын
Ikmnta enna ona bnnn
@user-mx3qx1lg9n
@user-mx3qx1lg9n 2 ай бұрын
Nawatina tan ehema baluwe ndda?
@TheAyeshLK
@TheAyeshLK 2 ай бұрын
@@user-mx3qx1lg9n දැන් නම් කොහොමද දන්නෙ නෑ Khaleej එකේ news එකත් එක්ක ලංකාවෙ Airport එකේ කට්ටිය උඩ පැන පැන ඇති දැන්, මගේ උපදෙස තමයි විසිට් එනවනම් Long Weekend එකක් අල්ලලා එන්න, සහ visitor කියන එකේ තේරුම තේරුම් අරන් එන්න,
@lakshijayarathne5874
@lakshijayarathne5874 2 ай бұрын
Oya dummy ticket dn d giye
@hesansachith9853
@hesansachith9853 2 ай бұрын
Aiye man abhudabi enw 1 wenda.mn visit visa enne.apema aiya knk visa damme.mata awlk weida
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
අබුඩාබි වල ඔය කිසි අවුලක් නෑ මල්ලි
@indikapriyadarshana1677
@indikapriyadarshana1677 2 ай бұрын
සල්ලි නැතිව විසිට් එන්න නම් එපා ඩුබායි ජොබ් හොයන්න ...............
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 Ай бұрын
අයියේ , මට පොඩි help එකක් ඕන. මගේ husband ඩුබායි එන්න හිටියේ january 11. මුදල් prasnayak වෙලා ඒ ගමන නැවතුණා . Den ආයේ ඩුබායි වලට එන්න හිතන් ඉන්නේ . මට dena ගන්න ඕන කලින් ගහපු visa එක එයාට prasnayak වෙයිද . Visa එක ගහපු කෙනා ඒක cancel kale නැ. එහෙම cancel කරන්න ඕනද . නැතිනම් cancel වෙනවද . Please අයියේ පිළිතුරක් දෙනවද
@lankanlifedubai
@lankanlifedubai Ай бұрын
ඒක අවුලක් නෑ දවස් 60ක් ඇතුල ආවෙ ණැත්නම් ඔටෝ කැන්සල් වෙනවා
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 Ай бұрын
@@lankanlifedubai අනෙ thanks අයියේ ගොඩාක් ම. ඔයාලා මේ කරන සේවයට ඇත්තමයි ගොඩක් පිං.
@Shermila_Sewwandi
@Shermila_Sewwandi 23 күн бұрын
Mge husband abudhabi inne.mama visit visa awoth airport eken prashnayk weida?
@lankanlifedubai
@lankanlifedubai 23 күн бұрын
Husband innawanam aulk na
@roshenifdo
@roshenifdo 2 ай бұрын
Ane aiye mn 29 ynn inne mt oyw contact krgnn puluwnd ?
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
0701974730
@udayanga786
@udayanga786 2 ай бұрын
Bro mama Ava kisemadeyak une naha.
@nilanthikumari9060
@nilanthikumari9060 26 күн бұрын
අයියේ මගේ අයියා ඉන්නේ ඩුබායි වල.එයා කුලියට ගෙයක් අරගෙන යින්නේ මම ජොබ් එකකට ව්සිට් විසා එන්නේ මට එයාගේ ව්ස්තර ටික තමයි දෙන්න වෙන්නේ . මට අයියා කියනවා මොකුත් ප්‍රශ්නයක් නැ කියලා. අයියා එයාපොට් එකටත් එනවා එයා මට ප්‍රශ්නයක් වෙයිද
@lankanlifedubai
@lankanlifedubai 26 күн бұрын
ඔයාගෙම අයියනම් අවුලක් නෑ
@nilangunawashan9425
@nilangunawashan9425 2 ай бұрын
😮ඔය ඩිරාම් 3000/= කතාව තියෙන්නෙ ඉන්දියන්ලාට පමනයි.
@nayanadasanayaka1514
@nayanadasanayaka1514 2 ай бұрын
Godak shtuti
@nayanarajanayake5605
@nayanarajanayake5605 2 ай бұрын
Visa හදාගන්න ඩුබායි වලදී කීයක් විතර යනවද කියන්න පුලුවන්ද... plz
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
මොන වීසද
@ThanujaAthapattu
@ThanujaAthapattu Ай бұрын
Aiye oyawa contact kara ganne kohomada ane plz🙏🙏🙏
@lankanlifedubai
@lankanlifedubai Ай бұрын
0701974730
@thushankathuru602
@thushankathuru602 2 ай бұрын
Dubai visit එන උන් හිතන් ඉන්නෙ dubai උන්ගෙ තාත්ත ගෙ කියල
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
😃
@chandimaananda5592
@chandimaananda5592 2 ай бұрын
Should I make a reservation for the whole period
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
No atleast for 10-12 days enough
@chandimaananda5592
@chandimaananda5592 2 ай бұрын
@@lankanlifedubai thanks
@user-kt4kw7gv3g
@user-kt4kw7gv3g 2 ай бұрын
Mt kiynnko Visit visa awith visa iwrawela masykwela polisiyt ahuunoth Maset fain ek kiyk Ekthuwenwda Gewnn.
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
ගෙවන එක කෙසේ වෙතත් ඩිපෝට් නම් වෙනවා
@user-kt4kw7gv3g
@user-kt4kw7gv3g 2 ай бұрын
@@lankanlifedubai dipot krnwa kiynne
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
@user-kt4kw7gv3g යවනවා ලංකාවට. එතකොට ගොඩක් වෙලාවට ලයිෆ්ටයිම් හෝ අවුරුදු ගානකට බෑන් එකක් වදිනවා
@udaravimukthi3050
@udaravimukthi3050 28 күн бұрын
අයියෙ ඒජන්සි එකකින් ජොබ් එකකට අඩු පඩියකට ඇවිල්ල එක්ස්පීරියන්ස් අරං හොද සැලරි එකකට යන්න පුලුවන් ද .... පුලුවන් නම් කොහොමද එහෙම කරගන්න පුලුවන් මාස හයෙන් පුලුවන් ද නැත්තන් අව්රුදු දෙකම ඒ ජොබ් එකේම ඉන්නම ඔනෙද ? අපෙ පොත් ඒ කම්පැනිය ගන්නවද ? පුලුවන් නම් පොඩ්ඩක් කියන්න
@lankanlifedubai
@lankanlifedubai 28 күн бұрын
පාස්පෝට් ගොඩක් තැන්වල ගන්නවා. මාස හයකට කලින් යනවනම් ඩිරාම් 5000 විතර ගෙවන්න වෙනවා. ඒ දේවල් කෙසෙ වෙතත් වැදගත්ම දේ හොද පඩියකට ජොබ් එකක් හොයා ගන්න එක. ඒකට මහන්සි වෙන්න වෙනවා නැත්තං ඉතිං අවුරුදු දෙකම ඉන්න වෙයි
@udaravimukthi3050
@udaravimukthi3050 28 күн бұрын
@@lankanlifedubai මාස හයෙන් පස්සෙ හරි අව්රුද්දක් වගෙ ඉදල වෙන ජොබ් එකකට යන්න ට්‍රයි කලත් ඩිරාම් 5000 ගෙවන්න වෙනවද ? යන්න පුලුවන් කමක් තිබ්බොත්
@user-zx4nr6nn4l
@user-zx4nr6nn4l Ай бұрын
Aiye Dubai idala lankawata Vacation yaddi dubai airport eken monwada balana dewal
@lankanlifedubai
@lankanlifedubai Ай бұрын
බැගේජ් එකේ බර
@user-zx4nr6nn4l
@user-zx4nr6nn4l Ай бұрын
@@lankanlifedubai eka dannwa aiye mama. Mama ahanne flight ticket ekata amathara balana dewal
@lankanlifedubai
@lankanlifedubai Ай бұрын
@user-zx4nr6nn4l නෑ එහෙම විශේෂ මොකුත් නෑ
@user-zx4nr6nn4l
@user-zx4nr6nn4l Ай бұрын
@@lankanlifedubai ehemada passport ekata amatharawa dubai ID eka balanawada
@DinithiMaheshika-ws4ir
@DinithiMaheshika-ws4ir Ай бұрын
අයියේ ඩුබායි වල තියන හොද ඒජන්සියක් කියන්නකෝ
@lankanlifedubai
@lankanlifedubai Ай бұрын
Monawadata?
@DinithiMaheshika-ws4ir
@DinithiMaheshika-ws4ir Ай бұрын
ටිකට් එක දාගන්න
@lankanlifedubai
@lankanlifedubai Ай бұрын
අපෝ සුලු දෙයක්නෙ ලගම තියන ටිකටින් ඔෆ්ෆිස් එකකට ගිහින් දාගන්න
@user-yl6up4fx4y
@user-yl6up4fx4y 2 ай бұрын
මෙතුමා .හරි .නිහතමානී අපෙ.රටෙ.මිනිසුන් න්ට අද්රෙ.අති .කෙනෙක් Sir මගෙ .පුතා .එන්න ඉන්නෙ .මෙ .ස්තියෙ මම .මෙහෙ වඩ .කරන්නෙ ප්‍ර්ස්නයක්.නැහැ ..neq
@Mrkenzo300
@Mrkenzo300 2 ай бұрын
විසිට් වීසා එකෙන් හවුස් මේඩ් ජොබ් තියෙනවා ද? ටිකට් එවනවා කිව්වා කෙනෙක්..
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 ай бұрын
Lankawae sit porte akin Anna daennae...poulae lagama .naadaakarnarkkae sahathikayak...parnnuvama vitharaei .... Oppukaranna oona. Naadaakama....magae.maamagar duva Anna avilla..lankawae air porte akin hatavala yavala
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
99% හොරු පරිස්සමෙන්
@s.mhapuarachchihapuarachch3687
@s.mhapuarachchihapuarachch3687 2 ай бұрын
ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන් නම්
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
මේ වීඩියෝ එකේ මේ ලමයා කියන දේවල් ටික කරන්න අනිවාර්යයෙන් මාසෙකට කලින් ජොබ් හම්බ වෙයි ඩුබායි ආපු අපේ කතාව |how to find job in Dubai | Sinhala |job interview questions |UAE kzbin.info/www/bejne/h6HFmaJua86Ne6s
@kingborn7689
@kingborn7689 2 ай бұрын
Qualifications කියනවද? මොනාහරි field එකක
@naleensajeewa
@naleensajeewa 2 ай бұрын
Ayye. mata oyage contact no ekak danna puluwan da. pls
@prasannanalaka4914
@prasannanalaka4914 Ай бұрын
Mata danagana one out pass dagana ගියාම wana රටකට yana bariad.plx sms me
@lankanlifedubai
@lankanlifedubai Ай бұрын
ඩුබායි එන්න බෑ එච්චරයි
@maheshikaliyanage3432
@maheshikaliyanage3432 2 ай бұрын
අයියේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඩුබායි එන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට උපදෙස් එක්ක වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
කරල තියනවා බලන්න
@Travelwithrusiya1227
@Travelwithrusiya1227 2 ай бұрын
අයියෙ මම wife ව ගන්නව 29 වෙනිද dubai වලට abu dhabi embasy එකෙන් letter එකක් ගන්න ඕනිද?
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
ඩුබායි ඉන්නවනම් ඩුබායි කොන්සියුලේට් එකෙන් ගන්නත් පුලුවන්. ඒක කර ගත්තොත් හොදයි
@Travelwithrusiya1227
@Travelwithrusiya1227 2 ай бұрын
@@lankanlifedubai මොකක් කියලද ඉල්ලන්න ඕනි
@ChandaniChandani-hy3cq
@ChandaniChandani-hy3cq 2 ай бұрын
මට මල්ලි ඔයාව සන්බද කරගන්න ඔනේ මම කොහොමද එක කරන්නේ 🙏🙏
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
0701974730
@Vlogswithhansi
@Vlogswithhansi 25 күн бұрын
අයියේ පිරිසිදු කරන්නන්ගේ පඩිය කීයද
@lankanlifedubai
@lankanlifedubai 25 күн бұрын
900-1100 වගේ
@tanujatanuja7410
@tanujatanuja7410 2 ай бұрын
හස්බන් ඉන්නවා නම් පුලුවන්ද
@nayomikriyawasam7152
@nayomikriyawasam7152 2 ай бұрын
පුළුවන්
@sasifdo3642
@sasifdo3642 2 ай бұрын
මගෙ husband එක්ක මම ඩුබායී යන්න ඉන්නෙ මගෙ husband chef කෙනෙක් කලින් කුවෙට් වල වැඩ කලෙ...එයා එක්ක දැන් ඩුබායී යනකොට airport දෙකෙන්ම අපිට ප්‍රශ්නයක් වෙයීද අයියෙ.....
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
ප්‍රශ්නයක් නොවෙන විදියට පිලිවෙලට ආවොත් ඩුබායි වලින් නම් අවුලක් නෑ. ලංකාවෙන් අහන දේවල් වලට සූදානමක් ඇතුව එන්න
@sunandafernando52
@sunandafernando52 2 ай бұрын
මහත්තයා ඉනනවනම් කිසිම කරදරයක් නැ married certificate එක English වලට හරවගෙන එන්න එන්න පුලුවන්
@sasifdo3642
@sasifdo3642 2 ай бұрын
@@lankanlifedubai අනෙ බොහොම ස්තුති මම බයෙන් ඉදියෙ යන්න මොකද අපි මෙහෙ ඉදන් ජොබ් වලට apply කරා එයාලා කියන්නෙත් ඩුබායී එන්න කියලා ජොබ් එකට...බොහොම ස්තුති අයියෙ.....
@sasifdo3642
@sasifdo3642 2 ай бұрын
@@sunandafernando52 බොහොම ස්තුති 🙏🙏🙏අපි බයවෙලා ඉදියෙ මෙ වෙන දෙවල් එක්ක....
@rottweilergermanshperd8102
@rottweilergermanshperd8102 2 ай бұрын
අයියේ නම්බර් එක දාන්නකො මාත් ඉන්නෙ අබුඩාබි පොඩි දෙයක් දැන ගන්න
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
0701974730
@rottweilergermanshperd8102
@rottweilergermanshperd8102 2 ай бұрын
@@lankanlifedubai අයියා ලන්කාවෙද ඉන්නෙ මෙහේ නම්බරයක් නැද්ද
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
@rottweilergermanshperd8102 මම ඉන්නෙ uae . ඔකට මැසේජ් එකක් දාන්න.
@rottweilergermanshperd8102
@rottweilergermanshperd8102 2 ай бұрын
@@lankanlifedubai දැන්මා
@imshwickz5205
@imshwickz5205 2 ай бұрын
හස්බන්ඩ් ඉන්නවා නම් ප්‍රශ්නයක් නෑ නේද සර් ?
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
Kisima prashnayak na husband mehe wadanam
@imshwickz5205
@imshwickz5205 2 ай бұрын
@@lankanlifedubai ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏
@MalinduShamesh
@MalinduShamesh 2 ай бұрын
Aiye oyage number eka dennako
@lakmalkodithuwakku3656
@lakmalkodithuwakku3656 2 ай бұрын
අයියෙ මම ඊයෙ ආවෙ.ඩිරාම් 3000ක් තියෙන්න ඕන.සල්ලි පෙන්නන්න ඕන .ලංකාවෙන් එද්දි තමයි ගොඩක් හොයන්නෙ.ඇතුලට ආවට පස්සෙ එමිග්‍රේශන් එකෙනුත් අහනව කාගෙ ගාවටද යන්නෙ ඇයි යන්නෙ ලංකාවෙ මොකද කරන්නෙ සල්ලි කීයක් තියෙනවද?රිටන් ටිකට් තියෙනවද?ඔහොම කියල ගිහිං ජොබ් කරන්න තමයි යන්නෙ කියනව.ගොඩක් තදින් කතා කරනව.ඩුබායි වලිං සල්ලි තියෙනවද කියල අහනව.
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
ඔය ප්‍රශ්න ඇහුවෙ ලංකාවෙන්ද ඩුබාය් වලින්ද ?
@user-nn5vk9eb1b
@user-nn5vk9eb1b 2 ай бұрын
මගේ husband ඔය ප්‍රශ්න යට මූන දුන්න ලංකාවේ නුත් සල්ලි මදී කියල තිබුන ඩුබායි වලිනුත් එයාව තියන් තිබුන
@indikapriyadarshana1677
@indikapriyadarshana1677 2 ай бұрын
මුගෙ අතේ තියෙන්න ඇති .......... එහෙම එන්න තියෙන්න ඕන නෑ ........ හැබැයි ඉතින් මෙහේ ඉන්න සල්ලි තියෙන්න ඕන ......... නැත්නම් හිගා තමයි කන්න වෙන්නෙ ඩුබායි වල .............
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
මට මැසේජ් එකක් දාන්න පුලුවන්ද වට්සඇප් 0701974730
@indikapriyadarshana1677
@indikapriyadarshana1677 2 ай бұрын
@@lankanlifedubai මොකද්ද වෙන්න ඕන කියන්න කෝ ............
@hirunisithumini4649
@hirunisithumini4649 2 ай бұрын
Ane mu ge boru
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
බොරුව කියන විනාඩියත් එක්ක දැම්මනම් බලන අයට ලේසියි
@prabodhasusil9019
@prabodhasusil9019 2 ай бұрын
Boru kiyanne kohomada , poddak news balanna mea dawas tikema news papers wala oya news eka giya .
@user-ue5xw5bh8p
@user-ue5xw5bh8p Ай бұрын
අනේ ඔයාගේ phone no එක දාන්නකෝ.....
@lankanlifedubai
@lankanlifedubai Ай бұрын
0701974730
@shashinikalakshani4739
@shashinikalakshani4739 2 ай бұрын
Contact number ekak nedda
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
0701974730
@KanchanaMadushani-z1j
@KanchanaMadushani-z1j 23 күн бұрын
Dubai walata job visa enna hoda agency kiynnko..
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 38 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 41 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 37 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 38 МЛН