අරාබි රටක රජ සැප විඳින ලංකාවේ ගෘහ සේවිකාව - Sheela Imbulgodage Foreign Employment

  Рет қаралды 1,034,477

Nilame

Nilame

Күн бұрын

අරාබියේ රැජිනක් වගේ ඉන්න ලංකාවේවාසනවත්නම ගෘහ සේවිකාව
තෑගි විදියට රත්තරන් - තමන්ටම කියලා වෙනම වාහනයක් සහ රියදුරෙක් මෙහෙම සැප විදින ගෘහ සේවිකාවක් දැක්කමයි
ගෘහ සේවිකාවගේ උපන්දිනයට උත්සව
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Foreign #Employment # Sheela
අරාබි රටක රජ සැප විඳින ලංකාවේ ගෘහ සේවිකාව - Sheela Imbulgodage Foreign Employment

Пікірлер: 1 400
@shogaimbulgoda4447
@shogaimbulgoda4447 Жыл бұрын
මම තමා මේ රත්තරන් අම්මාගේ පොඩ් පුතා..අකාලයේ තාත්තා ම්යගිය දාපටන් අපිට කිසිම දුකක් කරදරයක් නොදී මුලු ජීවිතේම දරුවන් වෙනුවෙන් කැපකල මිහිපිට මගේ දෙව්යෝ..මගේ රත්තරන් අම්මාට දිර්ඝායුෂ ලැබේවා ❤❤❤
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏 අම්මා
@malikam7925
@malikam7925 Жыл бұрын
Oyage Ammatath Oyatath Siyaluma Devigange Pihita Arakshawa Nirathuruwa Labewa 🙏🙏 Allah Devi Pihitai 🤲🤲🤲 Rata Inna Math Amma Kanek Godak Hodai Gsdara
@SeelaSeela-qc4kt
@SeelaSeela-qc4kt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SeelaSeela-qc4kt
@SeelaSeela-qc4kt Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@rangani.rangani.4590
@rangani.rangani.4590 Жыл бұрын
පුතේ ඔබට සහ ඔබේ මවට ත්‍රිවිධරත්ණයේ සරණයි .අම්මව හොදින් බලාගන්න ..
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
එකම අරාබි රටෙි වාසනාවඅවාසනාව සග දෝලනය වෙන පින්බර වාසනාවන්ත මවක්. තෙරැවන් සරනයි අමිමෙි.
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@sunethrakumari1868
@sunethrakumari1868 Жыл бұрын
​@@Nilame හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී කියලා කියමකුත් තියෙනවනේ මාත් කුවෙට් දැන් අවුරුදු 8ක් එකම ගෙදර අපි හොදනම් ඒ අය අපිටත් හොදයි
@vindexhck
@vindexhck Жыл бұрын
ආ...දැන් හරි හෙට ඉදන්. ඇස්වහ ටික වද්දගත්තනෙ හොදට. දැන් ඉවරයි ඔක්කොම....
@RohiniRohini-yl6um
@RohiniRohini-yl6um 6 ай бұрын
Rohini SIRSIRLAKA2R 😁😄😃😀😃😀😃😀😃😀🙏🙏👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍💞💞💞💞💞💞💯💯👍👍💞💞💞💞💞💞
@RohiniRohini-yl6um
@RohiniRohini-yl6um 6 ай бұрын
😁😄😃😀😁😄😃😀💯💯💞💞💞💞💞👍👍💞🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌🙏👌💯👍💞Rohini SIRSIRLAKA2R
@chandradravije2720
@chandradravije2720 Жыл бұрын
හොදට ඉන්නවනම් කවුරුත් ආදරෙයි .අපේ සමහර මිනිස්සු වැරදි කරන නිසා තමයි වරදින්නෙ .ඔබ තුමියට දීර්ඝයු වේවා
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති කමෙන්ට් එකට. ඔයාලගේ කමෙන්ට් අපේ චැනල් එකට අපිට ගොඩක් වටිනවා... බොහොම ස්තුති
@malkimuthunayaka6974
@malkimuthunayaka6974 Жыл бұрын
Hoda aya kalaturakin innawa godak inne thirisannu wage
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
කොච්චර හොඳට හිටිය යක්ෂණියෝ වගේ ඉන්න අරාබි ගෑනු මිනිස්සු ඉන්නවා
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
​අනේ ද කියන්නේ 😂 අපි තවමත් සිටින නිසා දන්නවා@@kahengamasenavirathna5336
@pdrandi8762
@pdrandi8762 Жыл бұрын
Ehema na na meya lucky ati ekai
@janithacosta
@janithacosta Жыл бұрын
කොහේ හිටියත් හොඳ මිනිස්සුන්ට තමන්ගේ පෙර කුසල් බලය තමයි ..මේ වගේ හොඳ මිනිස්සු හම්බ වෙන්නේ🙏❤️❤️❤️
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්...
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
❤❤
@l.h.sampath.4189
@l.h.sampath.4189 Жыл бұрын
🙏🙏🙏
@nandaaloka2308
@nandaaloka2308 Жыл бұрын
ලක් මවගෙ නම රැක ගෙන වසර 38 සේවය කරගෙන පවුලේ සියලුම දෙනා ගොඩ ගනිමින් රට රැකියා වෙි නිරත වන සීලවන්ත සීලා මවට ජය වෙිවා! ලක්දෙරණ වෙනුවෙන් පිංකම් කිරිමට ශක්තිය ලැබේවා !
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Жыл бұрын
ඈ බං ලක් අම්මා ට නමක් තියෙනවාද ..😂😂
@amithadesilva8408
@amithadesilva8408 Жыл бұрын
​@@bandaranayakegayathri6138kk
@sarathhettigoda294
@sarathhettigoda294 Жыл бұрын
විදෙස් රැකියාවල යෙදෙන කාන්තාවන් ගැන අ සන්නට ලැබෙන කතන්දරවල හැටියට මේවගේ දෙයක් අසන්න ලැබීමත් සතුටක් 🇱🇰 🙏
@ramiyaramiya7691
@ramiyaramiya7691 Жыл бұрын
ඔයා ගෙන හරිම සතුටුයි. මමත් දෙනට කුවේට් එකම ගෙදර අවරුදු 24ක්‌ම සේවය කරනවා.තවත්!එක්කෙනෙක් ඉන්නවා. එයා අවරුදු 30සේවය කරනවා එකම ගෙදර. අපි හොදට සේවය කලොත් අපට ඉන්න පුළුවන්
@samanrathnayake9783
@samanrathnayake9783 Жыл бұрын
@@bandaranayakegayathri6138 උඹලට නැතුවට රටට නමක් තියෙනවා
@karunadikkumbura9217
@karunadikkumbura9217 Жыл бұрын
අද කතාකරපු මැද පෙරදිග ( කුවයිට් වල සේවය කරන) සහොදරියගෙ කතාවට මට හරිම සතුටක් දැනුන . මමත් අවුරුදු 40ක් විතර කුවයිට් වල සේවය කරනව අදටත්. මමත් හරිම සතුටින් අදටත් සේවය කරනව කුවෙට් ගෙවල්වල.ඒඅය මටත් හරිම ආදරෙයි.මම ලෙඩ වෙලා (ආතරයිට්ස් )හැදිල ලංකාවට එන්න අදහස් කරගෙන මගේ බොස්ට කිවුවම නැහැ යන්න එපා ලංකාවෙ කරදරයි.කන්න බොන්න නැහැ කියල බෙහෙත් අරන්දීල ගමන නැවැත්තුව. දැනට අවුරුදු 10 කින් ලංකාවට ඇවිත් නැහැ . අපි හොදින් ඉන්නවනම් එයාලත් අපිට ආදරෙයි.මමත් මගේ දියණියන් දෙදෙනාම ගෙනත් මේ ගෙදරමඉදල ලංකාවට ඇවිත් විවාහ වෙලා හොදින් ඉන්නව. මේ සහෝදරියගෙ කුවයිට් ජීවිත කතාව වගේ තමයි මගේ කුවයිට් ජීවිතය .හරිම ආඩම්බරයක් ඇතිවෙනව .
@suneethasupun323
@suneethasupun323 Жыл бұрын
Mamath.inne.dubai.wala.mamath Dann.avith.arurdu.5.wenawa.math.oya.wagema.hoda.gedarak.hambela.thiyenne.mage.gedara.wage.hqrima.hodai.hanimals.adarei.mata.a.psule.aya.msta.hamotama.ahema.hambenne.na.akatath.aththatama.pinak.thiyenne.onii.❤❤❤❤
@asafernando6290
@asafernando6290 Жыл бұрын
වැඩි දෙනෙක් රට රටවල දුක් විදින කාලේ අහන්නත් ආසයි. හරිම නිහතමානී, අවංක අම්මා කෙනෙක්. 🙏🏼
@SandraSandra-lq5sq
@SandraSandra-lq5sq Жыл бұрын
😂
@nethulilinara7764
@nethulilinara7764 Жыл бұрын
Aththami
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 Жыл бұрын
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
❤❤
@sudathrohana8931
@sudathrohana8931 Жыл бұрын
පෙර පින් ඇති කෙනෙකුට කොහේ හිටියත් ඒ පින පලදෙනවාමයි.
@sumithlalfernando122
@sumithlalfernando122 Жыл бұрын
ඕකට තමයි කියන්නෙ හිටුයොත් හොදට හැදී දෙවියිත් නමට වදී දීර්ඝ අයූ අම්මට 🙏 නිකමෙ ඔබටත් නීරෝගි සුව
@Chandralatha-t4p
@Chandralatha-t4p 7 ай бұрын
මේ කතාව අහනකොට මගෙ ජීවිත කතාව වගෙයි අපි හොඳ නම් ඕන තැනක ඉන්න පුලුවන් මමත් අවුරුදු 23ක් හිටියා සහජා UAE වල ශීලා අම්මගෙ කතාව වගේ තමා මගෙ පරම්පරාවම රට ගත්ත ඒ උදව් ගත්ත එක්කෙනෙකුටවත් දැං මතක නැහැ හරිම දුකයි වැඩ කරපු ගෙදර ලමයි තාමත් කතා කරනවා මුස්ලිම් උනාට හොඳට මනුස්ස කම දන්නවා ❤ඒ සියලුම දෙනාට අල්ලා දෙව් පිහිටයි 🙏
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 7 ай бұрын
Ai muslim unata kiyala kiyanne..? Muslim nisa thamai ey kattiya oyata ehema salakala thiyenne.
@FaisalMia-kk8bt
@FaisalMia-kk8bt 4 ай бұрын
Math kuwait aurudu 8 k hitys kiskaradarayak na hodata salakuwa enakota kana kara badu okkoma hadala dunn harima hodai kuwait wala ayav
@witharanadonmanjula7508
@witharanadonmanjula7508 Жыл бұрын
ඔබතුමිය ලංකාමාතාවට ගෞවරවයක්. හැම කාන්තාවකටම ආදර්ශයක්.ඔබතුමිය වදාපු දෙමව්පියන් දෙපලටත් බුදුසරණයි. ❤❤❤❤❤
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
නරක ගෙවල් හොද ගෙවල් අපේ පවු පින් වලට ලැබේන ඵවා අනික අපේ ගැහැණු විසින් කා ගත්තුවා ඔබ තුමියට දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
@jayanathmahendra
@jayanathmahendra 7 ай бұрын
ශිරා කතාව ❤
@piuminishadika5091
@piuminishadika5091 Жыл бұрын
ඔබතුමියට දීර්ඝායුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...මමත් කුවෙට් ඉන්නෙ..මේ මිනිස්සු ඇත්තටම හරිම හොදයි...ජාති භේදයකින් තොරව අපට තමන්ගෙම අයට වගේ සලකනවා..හොද නරක තීරණය වෙන්නෙ අපි කරන කියන දේවල් වලින් කියලා තමයි මමනම් කියන්නෙ...මේ අම්මා ඒකට හොදම ආදර්ශයක්...❤
@LilyDilani-ex1ch
@LilyDilani-ex1ch Жыл бұрын
මම ඉන්න ගෙදරත් මේ වගේ තමයි ..හැමදේම අපිට දෙනවා ලoකාවෙට යද්දි වටිනා තෑගි දෙනවා . ගොඩක් හොදයි
@mailkamailka355
@mailkamailka355 Жыл бұрын
තෙරැවන් සරනයි දෙවිපිහිටයි ඉතාම පින්වත් ගුණවත් මවක් අවුරැදු 38 ක් එකම නිවසේ වැඩකරලා තියෙන්නෙ මැදපෙරදිග හොද වගේම නරක ගෙවල් තියෙනවා අපට ඉතාම වටින අදර්ශයක් නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ ලැබෙිවා🙏🙏🙏🙏🙏❤❤❤❤
@chatunidilsani4749
@chatunidilsani4749 Жыл бұрын
මමත් රට රැකියාවක් කරන කෙනෙක් අපි අවංකව වැඩ කලොත් කොහේ හිටියත් සතුටින් ඉන්න පුළුවන් මටත් මේ ගෙදර අය හරිම ආදරේ ....ඔබතුමියට නිදුක් නීරෝගි දීඝායුෂ ලැබේවා ...♥️♥️♥️
@monikagangodawila4591
@monikagangodawila4591 Жыл бұрын
🙏🙏🙏🎉🎉
@SachiniPremodya-dy2bu
@SachiniPremodya-dy2bu Жыл бұрын
Khd rata
@sadatharu8643
@sadatharu8643 Жыл бұрын
අපි හොඳනමි කොතනත් ඉන්න පුලුවන් ..තමන් කරන රැකියාව පිටරටක උනත් ලංකාවේ උනත් අවංකව ගෙවන වැටුපට සාදාරනයක් කරනවනමි ..දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා.. ඒ අමිමගේ කතාවෙන් තෙරෙනවා ගෙඩෙක් හොඳ කෙනෙක් කියලා...ඳීර්ගායු වෙිවා අමිමෙි ..❤❤
@happykittens2294
@happykittens2294 Жыл бұрын
දීර්ඝායුෂ වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා උතුම් බුදුගුණ බලය ශක්තිය සරණින් දීර්ඝායුෂ වේවා
@goldgold4779
@goldgold4779 Жыл бұрын
අපේ මැඩම් දරුවොත් මෙහෙමයි.අවුරුදු 9ක් මන් මෙතන..ලංකාවට යනව කිව්වම ඒ අයගෙ ඇස් වල කදුලු..මේ දරුවොත් කියන්නෙ ඒ අයගෙ වෙඩින් වලට ඉදල ඒ දරුවොත් බලාගන්න ඉන්නලු..අනේ ගොඩාක් හොද අය..ලංකාවෙ මගේ ගෙදර වගේ..ලමයි තුන්දෙනෙක් හැදුවා එයාලා තාම මට කියන්නෙ අම්ම කියලා..උපරිම මට පුළුවන් විදිහට මන් දිගටම මන් සේවය කරනවා..ඒත් මන් අසනීපයෙන් ..ගොඩාක් සල්ලි වියදම් කරලා මාව බලාගන්නෙ.ජිව්තය ෂුවර් නැතත් ජීව්ත් වෙලා ඉන්නකන් එයාලාව අත හරින්නෙ නැතිව බලාගන්නව.ආදරෙයි එයාලට
@chami9188
@chami9188 Жыл бұрын
Hodai
@yureshsanjufdo9252
@yureshsanjufdo9252 2 ай бұрын
ඔයත් සතුටින් ද එතකොට එතන ඔයාවත් දාන්න කියලා ද කියන්නේ එතකොට පත්තරයට එවන්නද මීඩියා එක ඔයලගේ ගෙදරටත් 😅
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
මම ඉන්නේ සෞදියේ මම ඉන්න ගෙදර අයත්. හරිම හොදයි මට මාගේ ගෙදර වාගෙයි මේහෙ එ. අය අල්ලා දෙවියන් රැකදෙන්න ඕන 🙏🙏🙏ආදරෙයි සෞදි රියාද් නගරයට 🙏❤️🇸🇦🇸🇦
@KandegamagedaraMallikapushpaku
@KandegamagedaraMallikapushpaku Жыл бұрын
@KumariKumari-wj3wd
@KumariKumari-wj3wd Жыл бұрын
මමත් රියාද් මේ ගෙදරත් හොදයි
@HirunaDineth
@HirunaDineth Жыл бұрын
මමත් රියාද් මේ ගෙදරත් ඒ වගේ හරිම හොදයී.මගේම අම්මා වගේ මැඩම්.අල්ලා දෙවියන්න්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏❤
@computershop7315
@computershop7315 Жыл бұрын
Mmm hari hari
@ManelKumari-pd1sb
@ManelKumari-pd1sb Жыл бұрын
Hoda Amma kenek bubusaranai
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
ගෘහ සේවයට යන අය බුද්ධ්මත් වීම ස්ථානෝචිත නුවන,දක්ෂකම කඩිසරකම,ඉවසීම තියෙනිනම ඕන හොද රැකියාවක් කරගන්න ඒක වැදගත් වේවි.බුදු සරනයි ඇයට ❤
@kumudunisenanayake8385
@kumudunisenanayake8385 Жыл бұрын
Oyata theruwan saranai nirogi wewa
@hotnewsyt5209
@hotnewsyt5209 Жыл бұрын
අනිවාර්යයෙන් ම
@skularathne138
@skularathne138 Жыл бұрын
Ane වාසනාවක් sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 sadu .
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
මැද පෙරදිග රට වල ගොඩක් හොද අය ඉන්නවා තමන් හොදින් වැඩ කර ගෙන ඉන්නවා නම් කාටවත් කරදරයක් නැතිව ඉන්න පුළුවන් ❤
@Nilame
@Nilame Жыл бұрын
හැම රටකම හොඳ මිනිස්සු නරක මිනිස්සු දෙකොට්ටාෂයම ඉන්නවා.
@dealwisdroym6645
@dealwisdroym6645 Жыл бұрын
බේ කීවා නාං ලෙඬේ .........
@Liimiiin
@Liimiiin Жыл бұрын
You are very correct sister
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
☝️🙏🙏❤❤අම්මා hata දීර්ඝායුෂ වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා උතුම් බුදුගුණ බලය ශක්තිය සරණින් දීර්ඝායුෂ වේවා ☝️🙏❤❤❤❤❤
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
හරිම වාසනාවන්ත පින්වත් නිහතමානී අම්මා කෙනෙක් ,❤❤දීර්ඝායුෂ ලැබේවා අම්මා ,,තවත් සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා ,,
@ashirabandara9446
@ashirabandara9446 Жыл бұрын
මේ ඉන්නේ මගේ අම්මම්මා මගේ ජීවිතයේ දැකපු අාදරණීයම අම්මා..මුණුබුරා විදියට මටත්. මගේ දරැවටත් එයා තාම හරි කරැණාවයි, අාදරෙයි දරැවො කාටත් එයා එහෙමයි...බුදුසරණයි අම්මම්මේ..❤❤❤
@ayeshamaduwanthi9199
@ayeshamaduwanthi9199 Жыл бұрын
@Kdrama_shorts7
@Kdrama_shorts7 Жыл бұрын
🙋
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
අද නිලමේ ඉතාම රසවත්, ජීවිතයට වැදගත් පාඩම් කීපයක් කියාදෙන හොඳම කතාවක් අරගෙන ඇවිත්....පුතාගේ කියැවීම තුලින් මේ අම්මාගේ උත්තරීතර චේතනා පිළිබඳව හදවතටම දැනුනා...ඔබට සතුට...සොම්නස...දීර්ඝායු ප්‍රාර්ථනා කරමි...🙏❤️💐
@sriyanioman2845
@sriyanioman2845 Жыл бұрын
අපි හොඳින් ඉන්නවානම් අවන්කව කවදාවත් වරදින්නෙ නැහැ ඔබතුමියට දර්ගායුශ ලැබේවා මමත් ඕමාන් වල ඉන්නෙ දැන් අවුරුදු 10 යන්නෙ ගෙදර අය ගොඩාක් හොදයි හරිම ආදරෙයි අපි අවන්කව හිටියොත් වරදින්නෙ නැහැ සියලුදෙනාටම තෙරුවන් සරණයි
@lbnadiranga5814
@lbnadiranga5814 Жыл бұрын
අද හොදම වැඩසටහනක්‌ නිළමේ දුන්නේ. ඇත්තටම මෙම මව සැබෑ මවක් අරාබි දරුවන්ට මෙය තමයි වියයුත්තේ මෙම ගෘහසේවය හරියට ලබාදෙන්න පුළුවන් නම් අරාබි රටවල් ගොඩක් කැමතියි ලංකාවේ මව්වරුන්ට. අවාසනාවට මේකට හරි වැඩපිළිවෙලක් නෑ රජයේන් හෝ පුද්ගලික අංශයෙන් කව්රුත් ඉන්නේ අපහස කරන්න විතරයි මෙම මවට නිරෝගීමත් තව තවත් ශක්තිය ලැබේවා කරන සේවයට 🙏♥️
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 Жыл бұрын
කොහේ ගියත් තමන්ගේ වැඩෙි හරියට කරනවනමි හොදට ඉන්නවනමි කවදාවත් වරදින්නැ ...තෙරැවන් සරණයි ඔබ තුමියට..❤❤❤❤❤❤
@hinazsheruza9017
@hinazsheruza9017 Жыл бұрын
බලන්න අපි හොඳින් හිටියොත් එයාලත් අපට ⁣හොදින් සලකාවි.මෙහෙන් යන සමහර කට්ටිය ඉන්න දන්නේ නැහැ.මේ අම්මා ගොඩාක් හොද කෙනෙක් ඒකයි එයාට හොද family එකක් හම්බවුනේ.may god bless her
@Nilame
@Nilame Жыл бұрын
අනිවාරෙන් හැම රටකම හැම ගමකම හොඳ නරක මිනිස්සු දෙගොල්ලොම ඉන්නවා
@chandani9203
@chandani9203 Жыл бұрын
Hoda minissu. Wagema. Naraka. Ayath. Innawa.
@vindexhck
@vindexhck Жыл бұрын
ආ...දැන් හරි හෙට ඉදන්. ඇස්වහ ටික වද්දගත්තනෙ හොදට. දැන් ඉවරයි ඔක්කොම....
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
තව තවත් පින් දන් දිමට ඔබට ලැබේවා නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
@tinula
@tinula Жыл бұрын
රටට ලොකු ගෞරවයක් ගෙනත් දුන්න දිරිය කතක් දෛවය මගින් උරුම වුන රැකියාව ඉතා ගෞරවාන්විත සේවයක් බවට පත් කර ගත් මේ වැනි අයට සම්මාන පිදිය යුතුයි. රැකියාව කුමක් වුවත් යහපත්ව සිටීමෙන් ආශිර්වදය හිමිකර ගත් අයෙක්
@ayeshamaduwanthi9199
@ayeshamaduwanthi9199 Жыл бұрын
@sahelichathu7526
@sahelichathu7526 Жыл бұрын
@dilushamaduwantha1612
@dilushamaduwantha1612 Жыл бұрын
❤❤
@mallikaperera1378
@mallikaperera1378 Жыл бұрын
මමත් අවුරුදු 38 adath kuwatigadara giya
@rangaart1364
@rangaart1364 Жыл бұрын
අපි හොදනම් මේ මිනිස්සු අපිට වැඩිය හොදයි මාත් කුවෙට් ඉන්නේ කොච්චර කාලයක් ලංකාවේ ඉදලා නැවත එන්න ඕනා කියන පරක්කුවට ගන්නවා අපේ මමාත් මගේ අයූෂත් අරං ජීවත් වෙන්න ඕන .🙏 දෙවැනි මව් රට.🇰🇼 ආදරේයි අම්මේ ඔයා ඇත්ත ඇති සැටියෙන් කිව්වට මේ රටේ මිනිස්සු ගැන .🙏
@SachiniPremodya-dy2bu
@SachiniPremodya-dy2bu Жыл бұрын
Kuwait hodaida 😪😪😥 gdk ayagen ahuwm kiynw kuwait ynn epa ehe minissu napurui kiyl ane kiynnk mn job ekak hoynw kuwait hari qutar hari ekai House keeping nathuwa eliye job wlt enn puluwan da apita 🙏
@sagarijayatilaka4926
@sagarijayatilaka4926 Жыл бұрын
හරිම නිහතමානී කාන්තාවක් බව පේනවා, බොරු සොබන නැති අවංකව කතා කරන කෙනෙක්, තම රාජකාරි හරියටම ඉටු කරන්නත් ඇති, එක තමයි එයාගේ සාර්ථකත්වය. බුදු සරණයි.
@NasSas-ox8hm
@NasSas-ox8hm Жыл бұрын
බුදුන්ගේ සාරනයි සියලුමා දෙවියන්ගේ පිහිටයි දිර්ගඅයුෂා ලැබේවා අක්කෙ 👏💐❤
@wijinirandunu4656
@wijinirandunu4656 Жыл бұрын
ආදරෙයි කුවේට් රටට මගේ දෙවෙනි මව්බිම.. සත්තකින්ම පෙර කල කුසල කර්මයකටම මටත් ලැබුන අපේ ගෙදර ..... 11 වෙනි අවුරුද්ද ගෙවෙන්නේ දැනට... (Bayan වලින් මන්)
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn Жыл бұрын
❤❤❤❤❤parisamin bs
@kumarisurangi9403
@kumarisurangi9403 Жыл бұрын
Math hitiya bayan wala
@madushaninweerasooriyamadu234
@madushaninweerasooriyamadu234 Жыл бұрын
Math bayan
@sumithwijethunga1477
@sumithwijethunga1477 Жыл бұрын
ane mata oyata katha karanna puluwanda
@moonlighting4661
@moonlighting4661 Жыл бұрын
අහිංසක අම්මා කෙනෙක් කියලා පේනවා බුදු සරණයි අම්මේ ඔබ තුමිය ට දීර්ඝ ආයුෂ ප්‍රර්ථනා කරනවා ❤
@mksenanayaka7020
@mksenanayaka7020 Жыл бұрын
ඇත්ත මම හිටපු අරාබිගෙදර අයමට අදටත් ක්ස්තාකරනවා ඒ අය හරිම හොදයි
@Nilame
@Nilame Жыл бұрын
ජයවේවා
@kamnawsad9324
@kamnawsad9324 Жыл бұрын
මම සවුදියෙ ඉන්න ගෙදර අයත් මගෙම පවුලේ අය හා සමානය. ගොඩාක් හොද අය. සවුදි පිං බිමට පටිටම ආදරෙයි.
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Жыл бұрын
❤❤❤❤
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@indikaprincy9691
@indikaprincy9691 Жыл бұрын
mage ammath sawdiyata marama ආදරෙයි .awrudu 20k hitiya
@PathamPatham-r7p
@PathamPatham-r7p Жыл бұрын
මමත් සෞදි රටට ගොඩාක් ආදරෙයි මම ගොඩ දාපු රටත් සෞදි රට .මම අවුරුදු 06ක් සෞදි රටේ හිටියා
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
පින් බිම😂😂😂😂 සොක්
@kalyanikalyani343
@kalyanikalyani343 Жыл бұрын
මටත් ඒ වගේ හොද හාම්පුතෙක් ඉන්නවා ,වසර 21 ක්එකම ගෙදර, උපන්දින වලට වෙන රටක සංචාරවලට ටිකට්දෙනවා, හැබැයි එයාලා කොච්චර හොද වුනත් අපි ගිය කාරනේ කරගෙන ආපහු ලංකාවට ආවා .
@ashelkariyawasam
@ashelkariyawasam Жыл бұрын
තැනට සුදුසු නුවන🧨😊
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට ❤❤දීර්ගායු ෂ නිදුක් නිරෝගී සුවය ලැබේවා ශ්‍රී ලාංකීය කම හාම්පුතුන් ට දැනෙන් න සැලසු ඔබ තුමිය ගැන ආඩම්බරයි ❤❤හිටියොත් හොද ට හැදි දෙවියොත් නම ට වදී 🙏🙏🙏බුදු ගුණ සත්තයි
@kmvs5065
@kmvs5065 Жыл бұрын
මම ඉන්නෙ සෞදිවල,,මගේ බාබගෙ අක්කගෙ ගෙදර ඉන්නෙත් ලංකාවේ අක්කා කෙනෙක් ,,එයත් ඒ ගෙදරට ඇවිල්ලා දැන් අවුරුදු 30 විතර ,,,තවම ඉන්නෙ ඒ ගෙදර ,,එයාත් මාර හොදින් ඉන්නවා ඒ ගෙදර ,,ඒ අක්කටත් ලංකාවට ගිය වෙලාවක පපුවෙ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලෙ ඉන්නකොට මගේ බාබගෙ අක්කයි ලමයි දෙන්නෙකුයි ලංකාවට ගිහිල්ලා ඒ අක්කව බලලා හැමදේම කරලා ආපහු එක්කගෙන ආවා සෞදි වලට,,,තවම ඉන්නවා ඒ අක්කා,දැන් වැඩ කරන්නෙ නෑ ඒ ගෙදර චූටි ලමයෙක් ඉන්නවා ඒ ගෙදර ඒ දරුවව බලාගෙන ඉන්නවා,,,,
@Kdrama_shorts7
@Kdrama_shorts7 Жыл бұрын
🙋🙋
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
කරන සේවය එයා හරියට අවංකව කරල තියෙනවා. ඒ වගේම හොඳම හාම්පුතුන් හම්බවෙලා තියෙනවා. කොච්චර හිත හොඳ මහත්මියක්ද. ඔයාට දීර්ඝායුෂ වේවා !
@inokakumari5572
@inokakumari5572 Жыл бұрын
ගොඩක් සතුටුයි මේ විදිහෙ කතාවක් අහන්න ලැබුනට,අපිත් රට ඉන්නෙ,කිසිම කෙනෙකුට දුකක් කරදරයක් නැතුව ඉන්න තියනම් ඒක අපි කාටත් ලොකු සතුටක්,විශේෂයෙන් නිළමෙ යූ ටියුබ් නාලිකාවට ගොඩක් ස්තුති වටින හරවත් වැදගත් දෙයක් පිට රට ඉන්න අපිට බලන්න මේ විදිහට ඉදිරිපත් කරනවට,නිළමෙ,හරේන්දු මහත්තය ඉදිරිපත් කරන හැම වැඩ සටහනක්ම මම අනිවාර්යෙන් බලනව,හරවත් වැදගත් දෙයක් තියන නිසා,මොකද කියන්න කනගාටුයි දෙකෙන් පංගුවක් කරන්නෙ මොනව හරි විකුනන් හම්බකරන් කන එක,අන්න ඒඅයට ඔයාල ආදර්ශයක්🙏🙏🙏🙏ජය වේවා🇱🇰🌹🇧🇭
@kumarikumari-ok4kt
@kumarikumari-ok4kt Жыл бұрын
ඔිනම රටක...මනුස්සකම තියෙන අයත් නැති අයත් ඉන්නවා.මනුස්සකම තියෙන මෙවගෙ පවුලක් ලැබෙන්නෙ වාාසනාවට පිනට..🙏
@anushalalanthi9764
@anushalalanthi9764 Жыл бұрын
ඒක ඇත්ත...
@awanthikasamaranayaka
@awanthikasamaranayaka Жыл бұрын
සුබ පතනවා අම්මම්මා. මේ හැම වචනයකින්ම අපිට ඉගන ගන්න දෙයක් තියනවා. ඔබ තුමියට ස්තුතියි❤හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා!
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Жыл бұрын
මගේත් යාළුවෙක් හිටියා සවුදි අරාබියේ එයා අවුරුදු 30ක් එකම ගෙදර හිටියා පොඩි ළමයින් එයා යනකොට ඉඳලා තියෙන්නේ එයාල බැදලා ළමයි ඉන්නවා කිව්වා පහුගිය corona කාලේ එයාට අසනීප වෙලා ගෙදර අය එපා කියද්දි ලංකාවට ගියා එයා ගියාට ගෙදර අය හැම මාසෙම මුදල් යවලා කිව්වා දැනට මාස 6කට විතර කලින් එයා බලන්න ලංකාවට ගියා එයා හිටිය ගෙදර බාල දුව සමඟ එයාගෙ මහත්තයා එක ළමයෙක් එක්ක එයාල ගෙදර ගිහිල්ලා එයා එක්ක සුමාන දෙකක් ලංකාවේ ඇවිදල නැවත ආයේ බලන්න එනවා කියලා ගියා කිව්වා එයාට සෑම මාසෙකම මුදල් එවනවා ..එහෙම හොඳ මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා ..
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්...
@Thushari-f2i
@Thushari-f2i Жыл бұрын
හරිම සතුටුයි අම්මේ.බුදු සරණයි ඔයාට...❤❤❤❤❤
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති කමෙන්ට් එකට
@nilanthidisanayaka8896
@nilanthidisanayaka8896 Жыл бұрын
අපේ අම්මා අවුරුදු 30ක් එකම ගෙදර වැඩ කරා ඒ අයත් හරිම හොඳයි අම්මා යද්දී එක ලමයයි හිටියේ දැන් ලමයි 4ක් ඉන්නවා එයාල ඔක්කොම බැදලා එයාලටත් දරුවොත් ඉන්නවා අම්මට එන්න දුන්නෙම නැහැ මමයි නංගියි අයියයි තුන් දෙනාම එහෙ ගත්තා අයීයා නංගි බැන්දෙ එහෙ දරැවෝ හම්බ උනේ අම්මට එන්න දුන්නෙම නැහැ කිරි අම්මා නිසා අම්මා ආවා අදටත් සල්ලි ඵවනවා කතා කරනවා නිතරම එන්න කියනවා දැන් ලංකාවට එන්න අහනවා
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්...
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
හොද ගෙවල් තියනවා මමත් අවුරුදු 7ක් ඵකම ගෙදර හිටියා කුවේට්.හරි හොදයි දැන් කාටර් ඇවිත් අවුරුදු 10යි ඵකම ගෙදර හරි හොදයි සමහර ගැහැණු නිසා තමයි ගෙවල් නරක් වෙලා තියෙන්නෙ
@sadanaarachchige7473
@sadanaarachchige7473 Жыл бұрын
@sadanaarachchige7473
@sadanaarachchige7473 Жыл бұрын
Qatar koheda
@samanthisilva7492
@samanthisilva7492 Жыл бұрын
She is so lucky to have Employer like that. Bless her 🙏
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@priyadarshanidisanayaka1492
@priyadarshanidisanayaka1492 Жыл бұрын
මමත් ඉන්නෙ සව්දි අරාබියෙ.. මගෙ ගෙදර අයත් ගොඩක් හොඳයි.. මම දැන් අවුරුදු හතරක් එකම ගෙදර. මම හරිම ආදරෙයි මේ අයට. අල්ලා දෙවියන් රැකදෙන්න ඕන මේ හැමෝම🤲🤲🤲🤲
@priyadarshanidisanayaka1492
@priyadarshanidisanayaka1492 Жыл бұрын
මමත් ලංකාවේ කෑම හදන්නෙ මෙයාලට හරි ආසාවෙන් කන්නෙ
@sudunoona9428
@sudunoona9428 Жыл бұрын
මේ අම්මා කියන කතාව ඇත්ත.... ආදරෙන් අවංකව රැකියාව කරද්දී.මැද පෙරදිග රටවල මිනිසුන් හරිම කරුණාවන්තයි
@nandaniathukorala-rd2cm
@nandaniathukorala-rd2cm Жыл бұрын
මෙ අම්ම ගොඩක් හිත හොද කරුනාවන්ත කෙනෙක් නිසා තමායි එ රටෙ මිනිස්සු මෙ අම්මාට මෙහෙම සලකන්නෙ ❤️❤️❤️🙂🙂🙂☝️☝️☝️
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 Жыл бұрын
ඔබ බුද්ධිමත් වගේම කරුණාවන්ත යි. ඒ වගේම වාසනාවන්ත යි. ❤❤❤
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 Жыл бұрын
මෙයා හරියටම කීව. මාත් 1980 කුවේට් වලට ගියෙ.උපන් හැටියේ නිවුන් ළමයි දෙන්නෙක් බලාගන්න විතරයි මට තිබුනෙ. ඒ ළමයි දෙන්න දුවයි පුතයි. අවුරුදු 2කක් පව්ලේ කෙනෙක් වගේම මාවත් ඒ අය බලා ගත්ත. මම විවාහ වෙන්න ලංකාවට ආවට පස්සෙ ළමයි දෙන්න ලෙඩ වෙලා මගෙ ඇදුම් ළග තියාගෙන එයාල නිදි කරවල තිබ්බ. බැඳලා අයෙමත් කුවේට් වලට ගියා වෙනත් ගෙදරකට. ඒ ගෙදර අයත් මට දරුවෙකුට වගේම ආදරෙයි එතකොට අරබි කථා කරන්න පුළුවන් නිසා මට ලේසි උනා. අර කලින් හිටපු ගෙදර හොයාගෙන ගියා නෑ ගමනක් වගේ. දැන් ගෙවල් දෙකම මට මගෙ නෑදෑයෝ වගේ. ටික කලක් ඉන්නකොට මගෙ මහත්තයත්, මල්ලිත්,මහත්තයගෙ අක්කත් ගෙන්වල දුන්න. මටයි මහත්තයයි ඒ ගෙදරම වැඩ කරගෙන හිටිය. අවුරුදු 3කට කිට්ටු කාලයක් ඉන්නකොට මට දරුවා ලැබෙන්න ආව මාස හයක් වෙනකම් ඉදල දරුවා හම්බවෙන්න ලංකාවට ආව. දැන් මගෙ දරුවටත් දරුවෙක් ඉන්නවා.දැන් අපි ඔක්කොමල ජීවවෙන්නනෙ එංගලන්තතෙ. අරබි ජාතීන් හොදට හොදයි නරකට අන්තිමයි. මේ ශීල කියන විදියට හිට්යනම් කිසිම ප්‍රස්නයක් නැහැ. අදටත් ඒ අයගේ දරුවෝ පවා කථා කරනවා.
@mayadissanayake7449
@mayadissanayake7449 Жыл бұрын
බහුතරයක් අය මිනිස්සුන්ගේ කරදරම ඉස්මතු කරමින් විකුනන් කන යුගයක ,මෙවැනි යහපත් , සතුටු හිතෙන , ආදර්ශයක් ගතහැකි ,අගේ කල යුතු දේවල් වලට වටිනා කමක්දීම ගැන මෙම u tube නාලිකාවට ස්තුතිවන්ත වෙමි 🙏
@chandrikaliyanage1099
@chandrikaliyanage1099 Жыл бұрын
Harima sathutuei me kathawa Ahala, God bless you Amme 👏👏👏
@maleehansika888
@maleehansika888 Жыл бұрын
මමත් අවුරුදු 16 ක් එකම ගෙදර ..ශේක් ෆැමිලි එකක.ඩුබායි ..🇦🇪❤🙏.හිටියොත් හොදට හැදී.දෙවියොත් නමට වදී..🙏
@chitranisamanlatha4141
@chitranisamanlatha4141 Жыл бұрын
Akke kohada oya
@RMS-on8pq
@RMS-on8pq Жыл бұрын
ශේක් family නම් නරකයි කියලා මමත් අහලා නැහැ 👍
@shamalperera8472
@shamalperera8472 Жыл бұрын
පෙර සසරේ කල කී දේවල් නිසා තමයි ....මේ වගේ හොඳ විදියට ...පිට රටක අය සලකන්නේ ....ඔබටත් තෙරුවන් සරනය් ...මලීශා...shamal from qatar 😊
@chitranisamanlatha4141
@chitranisamanlatha4141 Жыл бұрын
Akke mata katha karannako oyawa aduna ganna kemathi
@Kdrama_shorts7
@Kdrama_shorts7 Жыл бұрын
🙋🙋
@deepawijeratne2861
@deepawijeratne2861 Жыл бұрын
හරිම සතුටුයි අම්මේ .නිදුක් නිරෝගි සුවය ලැබේවා .
@harsikahattihawa-br5do
@harsikahattihawa-br5do Жыл бұрын
අවංකවම ජිවත් වෙන අපේ ලංකාවේ අම්මාවරු ඉන්නවා එ වගෙම ආරාබි කරයෙ හැමොම නරකත් නැ මේ අම්මාට තෙරුවන් සරණයි
@SurekhaChandani-nh3xe
@SurekhaChandani-nh3xe Жыл бұрын
අම්මේ ඔබ‍ට දීර්ගායු ලැබේවා. ඇත්තටම හිතට ලොකු සතුටක් දැනුනා. මාත් කුවේට් ඉන්නේ.අම්මා කියපු වචන ටික ගොඩක් වටිනවා. ඉවසීම තමයි ගොඩක්ම ඕන මේ රට වල ඉන්න. ඔබ‍ට තුනුරුවන් සරණයි ❤️
@rathnayakeChandrapala-de2gp
@rathnayakeChandrapala-de2gp Жыл бұрын
මම දකිණ නිහතමාණීම ආදරණීය මෑණියන් මේ හැම දෙයක්ම ලැබෙන්නේ පෙර පිණට ඇය බොහෝ නිහතමාණියි ඒ නිසයි ඔය තරම් දිගු ගමනක් ගියේ මම හිටියානම් මමයි එතුමියගේ රියදුරා එහෙම උණානම් ඒ මාමත් බාබත් මෙතුමියත් බොහොම සතුටු වේවි 🙏🙏🙏❤❤❤
@vindexhck
@vindexhck Жыл бұрын
ආ...දැන් හරි හෙට ඉදන්. ඇස්වහ ටික වද්දගත්තනෙ හොදට. දැන් ඉවරයි ඔක්කොම....
@shyamaperera6229
@shyamaperera6229 Жыл бұрын
අම්මෙ අම්ම විවුර්ථව කතා කරනව..හොදට හිටිය කියල තේරෙනව , අම්මෙ ඔයානම් මට හිතාගන්න බෑ තමන්ගේ නෑදෑයන්ව ත් අරන් ඔබතුමීගේ දරුවන්වත් අරන් ඉන්න මොනතරම් සතුටක් වගේම ගව්‍රරවයක්ද ..අම්මට ජේසුපිහිටයි 🙏 නිකමේ ඔයාටත් ගොඩාක් ස්තූති මේවිදිහට දැනුම බෙදලා දෙනවට ..🙏🙏🥰🙋
@vindexhck
@vindexhck Жыл бұрын
ආ...දැන් හරි හෙට ඉදන්. ඇස්වහ ටික වද්දගත්තනෙ හොදට. දැන් ඉවරයි ඔක්කොම....
@jayanthijayanthi2391
@jayanthijayanthi2391 Жыл бұрын
අනෙ එකනම් ඇත්ත මමත් ඉන්නෙ සවුදි හරිම හොද ගෙදරක් මට ලැබිලා තියෙනවා මගෙම ගෙදර වාගෙ මට හිතොනොන් වැඩ කරනවා නැත්නම් නිකං ඉන්නවා එහෙ.අමිමා තාත්තා ලමයි මගෙම පවුල වාගෙ මට හැමොම හරිම ආදරේ
@Nilame
@Nilame Жыл бұрын
ජයවේවා
@gaminifernando9630
@gaminifernando9630 5 ай бұрын
ගොඩාක් සතුටුයි...ශීලා අක්කා තුනුරුවන් සරණයි..
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා
@priyanikumari7674
@priyanikumari7674 Жыл бұрын
මන් qatar වල ඉන්නේ මන් අඋරුදු 14ක්‌ මේ ගෙදර ගොඩක් හොදයි හෙට ඉන්දියාවේ යනවා එයලා ඉන්දියාවේ ගෝවා වල . මාසේ 3න් 3ට ඉන්දියාවේ යනවා . හොදින් ඉන්න වා
@Nilame
@Nilame Жыл бұрын
නියමයි
@kanchinilu4131
@kanchinilu4131 7 ай бұрын
හරිම ආසයි මෙහෙම අහද්දී...නරකායි කියන අරාබියේ ඒවගේ මිනිස්සු ඉන්නවා හරිම වාසනාවන්තයි බුදුසරනයි
@لاسيكا
@لاسيكا Жыл бұрын
දිර්ඝ ආයු ලැබෙිවා අමිමෙි වසනාවන්තම ලංකාවේ නිහතමානි චරිතයක් කියලා කියන්න පුළුවන් අපිට ලොකු අවවාදයක් දුන්නේ 🙏💞💞😊
@siriyamadapatha5461
@siriyamadapatha5461 Жыл бұрын
දෙවෙනියට වාසනාවන්ත මම කියල මට හිතෙනව. මේ අක්කට වගේම මටත් උපරිම සතුට සැප විදිනව. ගොඩක් විස්තර තියෙනව ඒත් ඒව නොකියන්නෙ දුක් විදින සහෝදරියන් ගැන හිතලයි.. අක්කේ මමත් යක්කලට කිට්ටුවකම ගමක.ඔයාව අදුන ගන්න කැමතියි .මගෙ බොස් සහ දුව ⁣අපේ පුතාගෙ වෙඩින් එකට ලංකාවට ආව. මට හරිම සතුටුයි . මටත් මේ ⁣මගෙ දුව දාල එන්න බැරිව ඉන්නෙ. දැනට අව්රැදු 27 .ක් අපි අවංකව ඉවසීමෙන් වැඩ කලොත් වරදින්න විදිහක් නැහැ .
@NilanthiniluNilanthinilu-lt2kf
@NilanthiniluNilanthinilu-lt2kf Жыл бұрын
අපි හොදින් ඉන්න තරමට මෙයාලා අපිට ආදරෙයි.ළමයි උනත් කාලයක් ඉන්නකොට එයාලගේ පව්ලේ අය වගේ තමයි හිතන්නේ.ඒ අතින් මමත් ගොඩාක් වාසනාවන්තයි.
@salmanmohamed8390
@salmanmohamed8390 7 ай бұрын
Nilame!!!! Obathuma ta Godaak Thanks. me wage deyak samaja gatha karata. nethnam godaak aya Negative dewal witharai daanne .
@nishansalamadushani2822
@nishansalamadushani2822 Жыл бұрын
මගේ අම්මා අවුරුදු 28 කුවේට් එකේ එකම තැන අවුරුදු 10 දැන් ඉස්කොලේ ක අවුරුදු 12ක් ..කුවේට් කියන රට ඇත්ටම හොඳ රටක්..
@amithaamitha157
@amithaamitha157 Жыл бұрын
ඇත්තටම..මේ.රටවල.ඉන්න.පුලුවන්.හොඳට.ඉන්නවනම්..කවුරැත්.ආදරෙයි.....අපේ.සමහර.කට්ටිය.ඉන්නවනේ..නරක.පාරේ.යන.අය.එයාලට.තමා.ඉන්න.බැරි.🎉
@tektok6630
@tektok6630 Жыл бұрын
බොහොම ටික දෙනාටායි ඔහොම වසනාව කැරකෙන්නෙ බහුතරෙ දුක් විදිනවා ❤️👍
@malikaa7749
@malikaa7749 Жыл бұрын
ඔබ හරිම වසනා වන්ත වෙනවා අපේ රටට කට්ටියම ඉතා වැදගත් කරුණු කාරණා ඔබට තව තවත් ශක්තිය ලැබේවා බුදු සරණයි
@milhanmilhan4486
@milhanmilhan4486 Жыл бұрын
මා ගොඩ ගත් මගේ දෙවනි මව් බිම සෞදිය...අල්හසා...❤❤❤❤
@wasanthawasantha3380
@wasanthawasantha3380 Жыл бұрын
ඔයා වගේ පරාර්තකාමී කෙනෙක් ඉතාලිය වගේ රටකට ගියානම් ඔයාගේ පරම්පරාව ගොඩ ඔයා වගේ අය තමයි ඉතාලියට යන්න ඕනේ අපේ දුප්පත් රටෙන්.
@Nilame
@Nilame Жыл бұрын
අනිවාරෙන්
@damayanthigamage8344
@damayanthigamage8344 Жыл бұрын
මම th kuwet ඉන්නේ කිසිම කරදරයක් ne ගොඩාක් හොඳයි. මගෙ me යන්නේ 5 වැනි අවුරුද්ද .අම්මා ththa පවුලේ සියලුම දෙනා හරිම හොඳයි ..❤❤❤
@Nilame
@Nilame Жыл бұрын
නියමයි
@kanthidissanayake5581
@kanthidissanayake5581 Жыл бұрын
හරිම සතුටුයි සහෝදරිය. මමත් දැනට ඩුබායි රටේ අවරුදු 39යි. මමත් ආවේ පළමුවෙන් අරාබි ගෙදරට.
@chami9188
@chami9188 Жыл бұрын
Hi
@NadeeNishara1231
@NadeeNishara1231 Жыл бұрын
තම තමන්ගෙ වාසනාව අවාසනාව අනුව තමා.මමත් ඩුබායි රාජ්‍යට ආවෙ දැනට අවුරුදු විස්සකට කලින්..අදටත් ඒ බොස් මැඩම් යටතේ සේවය කරනව.👍👍😍😍
@zamruthrizan9418
@zamruthrizan9418 Жыл бұрын
No she looks very decent, faithful and loving they will do anything to help people like her!!
@yvonnefernando6504
@yvonnefernando6504 Жыл бұрын
Totally I agree with you
@රබර්ඇසේවිපරම
@රබර්ඇසේවිපරම Жыл бұрын
හොද මිනිස්සු ඉන්නවා අරාබි රටවල..අපේ උන් ගිහින් කා ගන්න එවුනුත් ඉන්නවා..
@Nilame
@Nilame Жыл бұрын
අනිවාරෙන්
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Samahara ayata wasanawa labenne taman upan eaten pita eka mama ath dakeemen danna deyak💐 ohatumiyata Budu saranai 🌺🌺🌺🥰💞
@kithminilakshani1464
@kithminilakshani1464 Жыл бұрын
​@@ranjanik9774 v
@haroldperera697
@haroldperera697 Жыл бұрын
Ehema kiyannepa.. Madaperadiga pahasu naha ape kaanthavanta..
@dreamgirl8961
@dreamgirl8961 Жыл бұрын
Ai kallathoni hathikaree ehe nadda?
@ffgycchh8769
@ffgycchh8769 6 ай бұрын
බුදු බුදු සරණයි අමිමේ. දීර්ඝායුෂ ලැබේවා,බුදු සරණයි!
@subhathkwt6976
@subhathkwt6976 Жыл бұрын
කොහේ හිටියත් හොද අයට වරදින්නේ නැහැ බුදු සරණයි ❤
@AnomaPriyadarshani-if5ex
@AnomaPriyadarshani-if5ex 7 ай бұрын
අහන්න ලැබීමත් සතුටක් ❤ බුදු සරණ අම්මාට .
@tusharalakshman7516
@tusharalakshman7516 Жыл бұрын
අහන්නත් සතුටුයි ජේසු පිහිටයි අම්මට 🙏🙏🙏
@SwarnalathaNarangolla
@SwarnalathaNarangolla Жыл бұрын
වාසනාව.ඔබ.kala pera pin .සහ .ඔබගේ කැපවීම .අවංක සේවයේ .prthipala තමයි me .පළ.nelanne.❤❤❤.ඔබට නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණ i..
@MilaniKriska
@MilaniKriska Жыл бұрын
හොදට හිටියම කවුරැත් අාදරෙයි එ අම්මාගෙ වසනව ❤❤❤
@RamyaFernando-v2y
@RamyaFernando-v2y 7 ай бұрын
අහන්න. සතුටු. කතාව ක්. අම්මා ට. ජේසු පිහිටයි
@Realeye66
@Realeye66 Жыл бұрын
ඇත්ත වශයෙන්ම ආසියාතිකරයේ මිනිස්සු යුරෝපයේ සුද්දන්ට වැඩිය අරාබි කාරයන්ට ළඟ වැඩියි මොකද අරාබි කාරයින්ගෙන් ආසියානු ජාතිකයන්ගේ සංස්කෘතිය මය බොහෝ සමානකම් තියෙනවා අදහස් කරන විදිය කටයුතු කරන විදිය අතර විශාල සම්බන්ධකමක් තියෙනවා ඇත්තටම අපි මොනවා කිව්වත් සුද්දොයි අපි බොහොම දුරක්
@SriLanka-gv7se
@SriLanka-gv7se 3 ай бұрын
ඔබතුමියට නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයක් ලැබේවා.
@Nilame
@Nilame 3 ай бұрын
ජයවේවා....
@vidulidulla4339
@vidulidulla4339 Жыл бұрын
වාසනාවන්ත අම්මා කෙනෙක් නැත්නම් මැදපෙරදිග ඉන්නෙම හිතක් පපුවක් නැති යක්ෂ ගෑණු ඒ අම්මාට බුදු සරණයි
@roshan7483
@roshan7483 Жыл бұрын
Budusaranai oba thumiyata. Me program eka genawata Nilameta Thanks
@faridamasri9625
@faridamasri9625 Жыл бұрын
මං අවුරුදු 23ක් ව්තර සවුදි ඉන්නේ ,,,,,,මේ ගෙදර අවුරුදු 17ක්,,,,,,ගෙදර බාබා කාසාද දෙකක්,,,,,,,බාබාගි කවුරුත් කැමති නැහැ මං ලංකාවට එනවාට ,,,, හැබැයි තියන තැනක් නෙවෙයි ,,,ඒ උනාට මට කිසිම කරදරයක් නැහැ ,,,, ගෙදර කෙනෙක් වගේ බාලාගන්නවා,,,,,,කිසිම ප්‍රශ්නයක් නැහැ ,,,,,,,, හොදින් ඉන්නවා ඉතිං ,,,,,,🙏🤗🤗🤗🤗
@Nilame
@Nilame Жыл бұрын
ජයවේවා
@sureshmadusanka1597
@sureshmadusanka1597 Жыл бұрын
අම්මම්මෙ ඔයාට හැමදාටම හරියන්න ඕන. ඔයාට තෙරුවන් සරණින් හැමදාම හොඳින් ඉන්න ශක්තිය දෛර්‍ය ලැබෙන්න ඕන.
@b.d.hemalathahemalatha119
@b.d.hemalathahemalatha119 Жыл бұрын
අනේ රත්තරන් අක්කේ ඔයාට ඉදිරියටත් මීටත් වඩා ජීවිතේ සැපවත් වෙන්න කියලා මමත් පාර්ථනා කරනවා. බුදුසරණයි අක්කා 🙏🙏🙏❤️🥰
@madumadi2655
@madumadi2655 Жыл бұрын
මේ කතාව ඇත්ත මමත් ඔය වගේ අවුරුදු නමයක් හිටියා සෞදි අරාබියේ මම මුලින්ම ගියේ සෞදියට වසර විසිඑකක් මැදපෙරදිග හිටියේ.. කුවේට් වසර හයක්, ඕමාන් වසර පහක්.. සෞදියේ ගෘහ සේවිකා ලෙසත් කුවේට් ඕමාන් සාත්තු සේවිකා ලෙසත් වැඩ කලේ කුවේට් වලින් ආවේ ඒ රෝගියා මිය ගිය නිසා කවමදාවත් මගේ හිත රිද්දලා නෑ කිසිම කෙනෙක් හිත රිද්දලා නෑ කන්න බොන්න මට ඕන විදිහට.. සෞදියේ හිටපු තැනින් මම ආවේ නැවත යන්න මගේ ගෙදර පෞද්ගලික හේතුවක් මත ගියෙ නෑ..මට හැම මාසෙම මුදල් එව්ව..මම වැඩ කල හැම තැනම වගේ අය තවමත් කතා කරනවා.. උපන්දිනය සැමරූ අවස්ථා ඔය වගේ තමයි.. හුඟක් ආදරෙයි.. එයාලගේ ආදරේ ගැන කියන්න වචන නෑ.. ඇත්තටම කතාව කුවේට් රෝගියා මිය ගියේ මගේ අත අල්ලා ගෙන දුවලා හයක් නමුත් මට තමයි ආදරෙ.. ඇය මම අසනීප උනම අඩනවා..මම නැත්නම් කන්නෙ නෑ ඇය මිය ගියාට පස්සේ මම කනත්තට පවා එක්ක ගියා..මේ සහෝදරි කියන්නේ ඇත්ත..මම කවමදාවත් එළියට ගිහින් නෑ.. අනවශ්‍ය ලෙස නිදහස භුක්ති විඳින්න ගිහින් නෑ.. ඒ ආගමට ගරු කලා පිරිසිදු උනා අවංක උනා.ඔයාට දිර්ඝ ආයුෂ ලැබේවා සොයුරිය
@dinuchamali1673
@dinuchamali1673 Жыл бұрын
කුවෙිටි රෙහාප් එක මටත් කවදාවත් අමතක වෙන්නේ නැ ,තමන්ගේ අය ලග හිටියා වගේ වැඩ කරේ පොඩි අය එක්ක, කොරොනා එකට කුවෙිටි එක ලොග් ඩවුන් කරපු නිසා ,එක මාසේකට අලුත ඉපදුනු පැටවි දෙන්නෙක් බලන්න ගියේ ඒ ගෙදරට ❤️ ..අන්තිමට අවුරුදු 3.1/2 ක් වැඩ කරා . අසාවෙන්ම කරපු Job එක තමා . හොද මිනිස්සු ඉන්නවා අරාබි රටවල හැ⁣මෝම නරක නැ .හැබැයි ඉතින් අපිත් හොද වෙන්න ඔින . මට හරිම ආදරේයි එයලා , මම එලියේ ඉදන් වැඩට ගියාට මාව විස්වාස කරලා යතුරැ පවා දිලා යනවා . හැමොටම ඒ වගේ මිනිස්සු හමිබෙන්න ඔින 🙏🙏..
@ManjulaJayalath-q5k
@ManjulaJayalath-q5k Жыл бұрын
❤ තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි නීරෝගී වෙත්වා දීර්ඝායුෂ ලැබේවා අම්මේ හරිම ලස්සන යි ඔයා ...
@sadamalisadamali997
@sadamalisadamali997 Жыл бұрын
මටත් ඉන්නවා මේ වගේම රත්තරන් ෆැමිලි එකක් හම්බෙලා ❤️❤️❤️ පින, වාසනාව 🙏🙏🙏 kuwait
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 219 М.
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН