මේවට කියන්නේ ගොං ඩේටා , ලංකාවේ ඉන්නේ වී ගොවියෝ නෙමෙයි ආණ්ඩුවේ වී කුලීකාරයෝ - Dudley Sirisena |HariTV

  Рет қаралды 74,155

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 312
@kiiorigin3544
@kiiorigin3544 Күн бұрын
කවුරු මොනවා කිවූවත් තමං කරන වැඩේ ආයේ A-Z දන්න පොරක්.
@tiverperera9299
@tiverperera9299 20 сағат бұрын
මම නොවරදවාම මෙතුමා එන හැම වැඩසටහනක්ම බලවා .මෙතුමාගේ ඒ හැම මෙතුමාගේ කතාවක්ම වෙනසක් නැහැ .හුගක් මිනිස්සුන්ගේ කතා ඉක්මනට වෙනස් වෙනවා .ගරු ජනාදිපති තුමාගේත් එහෙමයි.එකට හේතුව දන්නා දේ හොදටම දන්නා වගේම සෘජු කම කියල මන් හිතනවා.ඔබ තුමාගේ කටවල ඉගනගන්න හුගක් දේ තියනවා ...බොහොම ස්තුතියි.
@LiveBandshow.
@LiveBandshow. Күн бұрын
Background එකට ඔලුව රිදෙනවා ඕයී
@sanju8566
@sanju8566 Күн бұрын
Video එක බලනකොට Background එකට ඔලුව රිදෙනවා ලහිරු අයියේ. ඒක වෙනස් කරන්න පුලුවන් නම්
@jarmobilessharjah
@jarmobilessharjah Күн бұрын
Oluwak tiyena ekek newine oka karanne
@nethroocreation5215
@nethroocreation5215 20 сағат бұрын
අැත්තටම විඩියෝ එක බලන්න එපා වෙනවා back ground එකට ඔලුව යනවා
@thusigaztafan1895
@thusigaztafan1895 20 сағат бұрын
Background chora. plain karanna??????
@sasikawelendagoda598
@sasikawelendagoda598 13 сағат бұрын
Eeka aththa
@kalananissanka
@kalananissanka Күн бұрын
Research ගැන කිව්ව දේ හරිම logical
@Good-b9c9u
@Good-b9c9u Күн бұрын
Thank you very much . Lahiru and DS. Very informative discussion. 🎉🎉🎉🎉
@ThilinaMadushanka-y6n
@ThilinaMadushanka-y6n Күн бұрын
ලහිරු කාලීන විදියට ඉන්ටව් කරනවා ඒක මරූ ❤
@tjayasiri8634
@tjayasiri8634 Күн бұрын
I agree with Dudley Sirisena; his data and points are accurate. ❤❤❤❤❤❤
@mahindakumara1690
@mahindakumara1690 Күн бұрын
ඇමතිට. නිලධාරීන් ට. නැති දැනුමක්. ස්තූති. දෙන්නටම
@kbanda406
@kbanda406 Күн бұрын
මේ මනුස්සය බුද්දිමත්, සාධාරණ මනුස්සයෙක්, දැක්මක් සහිත දක්ෂ කෙනෙක්. අවසනාවට මඩ ගහලා ඇත්ත යටපත් කරන්න තරම් අපේ මිනිස්සු... හරිම මෝඩයෝ. මෙයා ට තියන සල්ලි අති විශාල යි.. අමුතු වෙන් හොයන්න දෙයක් නෑ. මෙයා උපදේශක කමක් දීල... රටට වැඩක් කරන්න යොදා ගන්න වටිනවා. මේ අත් දැකීම, දුර දැක්ම, නවීන තාක්ෂණයේ, කළමනාකරණය... හැමදේම... චන්දෙන් ආපු... මැති ඇමති ලාට නෑ....
@SamMathangaweera
@SamMathangaweera 16 сағат бұрын
ඔව් . කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහා ලොකු ආර්ථික පර්යේෂකයන්ට වඩා මොහුට දැනුමක් තියෙනවා . අගය කල යුතුයි .
@upathissakaggodaarachchi-i1e
@upathissakaggodaarachchi-i1e Күн бұрын
ඇත්තටම ඩඩ්ලි මහතා රටේ මිනිස්සු ගැන ආදරයක් තියෙන සිංහලයෙක්
@GayanTechreviewprosinhala
@GayanTechreviewprosinhala Күн бұрын
කියලා හිතාගෙන ඉන්නවා😂
@ShanIndunil
@ShanIndunil Күн бұрын
නිපුන සජියට කෝටි 50හක් දෙනවා නිපුනට එහෙම සල්ලි තියෙනම් ඩඩ්ලිට කොහොම ඇතිද කලින් පාලකයො රාජ්‍ය සංස්ථාවට්ටලා කරපු විනාශෙ ප්‍රතිඵල තමා මේ
@boxplots5024
@boxplots5024 Күн бұрын
ඔයා Standup Comedy වලට ආවා නං ලොකු ගමනක් යන්න තිබුනා.
@Ratadinawanabalawegaya2024
@Ratadinawanabalawegaya2024 13 сағат бұрын
බම්බුව
@Lakeylove
@Lakeylove 5 сағат бұрын
පහළ කමන්ට් දිහා බැලුවම මේක ලියන්න ඕනිම කියල හිතුන.මොකද පහළ කමන්ට් දැක්කම තේරෙනව හැම කෙනාටම නිශ්චිත දැනුමක් නෑ කියල.ඩඩ්ලි ගොවිතැන ගැන කියන කතාවෙන් 70% ක් ඇත්ත. නමුත් ඩඩ්ලි කතාව තුළින් ඩඩ්ලි ව්‍යාපාරිකය වෙනුවෙන් ගහන ගේම තේරුන් ගන්න අපේ මෝඩ යක්කුන්ට බෑ කියල දකිද්දි කතා කරල වැඩක් නෑ කියල හිතෙනව.😂😂
@upulpriyantha2157
@upulpriyantha2157 Күн бұрын
හොද ව්‍යාපාරිකයෙක් නමි දාර්මිකව කරන්න පාරිභෝගිකයන් හුරා කන්න එපා.එලොව හරි සන්තොෂ විය හැකියි
@csabcdefgh
@csabcdefgh 20 сағат бұрын
එලොව කියල දෙයක් නෑ
@wickramasinghesmg2726
@wickramasinghesmg2726 17 сағат бұрын
වර එලොව පොල්පෙන්නඩ තොට
@kumarakwt7301
@kumarakwt7301 Күн бұрын
මේ කතාව සම්පුර්ණ ඇත්ත වී වගකරලා පාපැදියක් වත් ගන්න කෙනෙක් නෑ තමයි
@kanchanasvillagekitchen1713
@kanchanasvillagekitchen1713 7 сағат бұрын
කතාව සම්පූර්ණ ඇත්ත.
@TharukaWanasooriya
@TharukaWanasooriya 4 сағат бұрын
තමන්ගේ ව්‍යාපාරය පිලිබද හරියටම දන්න අවබෝධයක් තියෙන උගත් මනුස්සයෙක්
@සංකල්ප
@සංකල්ප Күн бұрын
ඩඩ්ලි පොඩ්ඩක් ගැස්සිලා කියන්නේ වැඩේ හරි...
@LifeShortsLk
@LifeShortsLk Күн бұрын
අනිවා බන්.. ඩඩ්ඩ්ලිට දැං කැම්පස් වලින් ලෙක්චර් කරන්න කතාකරන්නෑ ලු.. ඒකලු ලොන්ඩරියකට ගෙවල ඩේටා කඩ් කුලී කමෙන්ට් සෙට් එකකුත් එකකුත් බස්සලා ඝියෙන්නෙ...
@SNalin1986
@SNalin1986 8 сағат бұрын
Pumka thama 😂
@LifeShortsLk
@LifeShortsLk 7 сағат бұрын
@@SNalin1986 ඔන් ඉතිං ඩේට බයියෙක්ට රිදිල...
@SNalin1986
@SNalin1986 6 сағат бұрын
@@LifeShortsLk ado no, guu baiyo ubalama thama den Anurata pumka dunnata, hariyata ube namen වරෙන් 😂
@thusigaztafan1895
@thusigaztafan1895 19 сағат бұрын
Practical people❤️❤️❤️❤️❤️
@TrendLK
@TrendLK 7 сағат бұрын
වැඩසටහන බලන්න එපි වෙනවා බං ඔලුව කකියනවනේ මුගේ ගොං animation වලින්
@Samferdi-u2e
@Samferdi-u2e Күн бұрын
මේයා වගේ ලොකු වියාපාරිකොයො අදික ලාභ ලබනවා, නැත්තම් ලිස්ටෙකෙන් පාර්ලිමේන්තු යන්න බලාගෙන කෝටි 40, 50 වියදම් කරන්නෙ කොහොමද.
@smallHead-x2q
@smallHead-x2q Күн бұрын
A coupon system should be introduced bassed on how much they sell to the gov Also to add fertiliser should be given to farmers only if they sell 15 % of their harvest to the gov as they are getting it at a discounted price . Insurance gov loans forgetting the water irrigation...On average, about 2,500 liters of water need to be supplied (by rainfall and/or irrigation) to a rice field to produce 1 kg of rough rice. These 2,500 liters account for all the outflows of evapotranspiration, seepage, and percolation.
@51teb
@51teb Күн бұрын
1. අස්වනු නෙලන යන්ත්‍ර මගින් වී අස්වැන්නෙන් 10%-15% අතර ප්‍රමාණයක් අනිවාර්යෙන් කුඹුරට වැටෙනවා , නාස්ති වෙනවා. නමුත්,අතින් අස්වනු නෙලීමේදි යන වියදමට වඩා එය ගොවියට ලාභයි. රටක් විදිහට සහල් ටොන් දහස් ගනනක් විනාස වෙනවා. 2. ඩඩ්ලි මහත්මයාගෙ වියදම් ගනන් බැලීම් ද ඉතා නිවැරදියි. 3. ලංකාවේ ආහාර සුරක්ෂිතතාව විනාස කරන්නේ කෘෂිකරුමේ ටයි දාගත්තු ආචාර්ය හීනමානකාරයෝ ටික දෙනා සහ කෘෂි ඇමතිලා. මොවුන්ගෙන් බොහෝ දෙනා රට සවාරි යැමේ සහ වංගු ගැහිමේ විශාරදලා. මුන් දෙන ලණු කන ආණ්ඩු සහ දේසපාලකයෝ විනාස වෙනවා. උදාහරණ ගෝටාබයගෙ කාබනික හූනියම
@ConfusedBlini-zi4sn
@ConfusedBlini-zi4sn Күн бұрын
ජනාධිපතිතුමනි මෙම හාල් ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට අවශ්‍යයි නම් පළමුවෙන්ම රටේ පාරිභෝගික අවශ්‍යතාවය ගැන නිවැරදි දත්ත එක්රැස් කර ගත යුතුයි උදාහරණයක් විදිහට පාරිභෝජනයට කොපමණද බියර් නිෂ්පාදනයට කොපමණද කුකුල් ආහාර වලටකොපමණද සහල් පිටි වලට කොපමණද සංචාර කර්මාන්තයට කොපමණද ආදී වශයෙන්.දෙවනුව රටේ තිබෙන කුඹුරු ප්‍රමාණය සහ ආදායම් ප්‍රමාණය පිළිබඳ නිශ්චිත දත්ත එක්රැස් කරගත යුතුයි.එතකොට හොඳටම තේරෙයි ඉල්ලුමට අනුව සැපයුම අඩු බව.ඉතින් අපි කළ යුත්තේ ආදායම වැඩි කර ගැනීමයි. ඉතින් මෙතුමා පුන පුනා කියා සිටින්නේ මෙතෙක් කල් සිටිය ගොන් දේශපාලඥයන් තේරුම් නොගත් මේ ප්‍රශ්නය ඔබතුමාවත් හරියට තේරුම් අරගෙන නිවැරදි විසඳුම ලබාදී දෙයි කියා.මෙතුමා කියන දේ ඉතා සරලයි.. අවශ්‍යතාවයට අනුව සැපයීම තියෙනවා නම් අධික ලෙස මිල ඉහළ යන්නේ නෑ.
@chathuragunarathna
@chathuragunarathna Күн бұрын
මේක බලයි දැන් ජනාධිපති 😂😂😂
@සංකල්ප
@සංකල්ප Күн бұрын
මොනා නැතත් අපේ ඵවුන් උපදෙස් දෙන්න දෙයියො
@ADAYINMYLIFE-j1n
@ADAYINMYLIFE-j1n Күн бұрын
මම වී වගා කරනවා ඇත්තටම ඩඩ්ලි මහත්තයා කියන්නේ වී ගොවියන්ට ශක්තියක්
@ManjuKumara-f9x
@ManjuKumara-f9x Күн бұрын
අක්කරයක් වී වගාවට 170 ක් යනවද ???
@sujathamenike4981
@sujathamenike4981 Күн бұрын
මේ මිනිහා නැත්තං බිත්තර වීත් නෑ නේද
@disnasenanayake9890
@disnasenanayake9890 Күн бұрын
ඔබ දන් කොච්චර දනවත්ද ඩඩ්ලි එක්ක ගත්තම😂
@ShanIndunil
@ShanIndunil Күн бұрын
රජයෙන් පොහොර ටික නිකන් අරන් ඩඩ්ලිට වැඩි ගානට දෙන හින්දා ඩඩ්ලි දෙවියෙක් තමා උබලට😂
@Madura2646
@Madura2646 Күн бұрын
මගෙ ලෝකේ 2වෙනි වීරයා❤.සර් ටිකක් කෙට්ටු වෙලා වගේ.නීරෝගී වේවා.දීර්ඝායුෂ වේවා
@PubuduUdayanga-h1o
@PubuduUdayanga-h1o Күн бұрын
😅
@vinushasilva9179
@vinushasilva9179 Күн бұрын
උඹේ ලෝකේ හරි පොඩි ඇති 😂
@Madura2646
@Madura2646 Күн бұрын
@@vinushasilva9179 පොඩි ලෝකේ ගහපු ගේම උබෙ අම්මට තාත්තවත් ගහලා නැතුව ඇති 😀😀
@disnasenanayake9890
@disnasenanayake9890 Күн бұрын
මොකක්ද ඔය වහල් ලෝකය 😂
@vinushasilva9179
@vinushasilva9179 Күн бұрын
@@Madura2646 මාලු ටැංකියකට මෝරෙක් ගෙනත් දැම්මොත් ඌ ටැංකියට වඩා ලොකු වෙන්නෑ. උබ ලොකු ගේමක් ගැහුවා කියලා උබට පේනවා ඇති. හැබැයි ඒක හරි පොඩියි 😂 🤏
@chandrapalaamadoruge
@chandrapalaamadoruge 16 сағат бұрын
මෙයා හදන්නේ රටේ ගොවියන්ව අවුස්සලා වී මිල වැඩි කරලා එතකොට සහල් මිල වැඩි වුණාම මේ රජය අපහසුතාවයට පත් කරන්න රජය හොඳට වගබලා ගන්න ඕනා මේ අය නටන්න හදන මේ නාඩගම් වලට ඉඩ නොදී රජය මුළු රටේම ජනතාව වෙනුවෙන් ඉතාම කෙලින් නිර්භීත තීරණ ගන්න රටේ ප්‍රධාන ආහාරය වන මේ බත්පතටත් මුන්ගේ මේ මජර දේශපාලන ක්‍රමය මේ ඩඩ්ලිලා යටින් ගේමක් ගහනවා
@karunadasasooriyaarachchi5187
@karunadasasooriyaarachchi5187 19 сағат бұрын
මේ වැල් බයිලා ගහනවා.අත ගහපු හැම ව්‍යාපාර යන්ම මොනෝපොලි ඒක තමන් සතු කර ගෙන තියෙන්නෙ.හාල් නෙවෙයි, පටන් ගත්තේ හෝටල් ව්‍යාපාර යෙන්.ඒකත් අරලිය හෝටලය පටන් ගන්න රජයේ දේපළ ගත්තු හැටි වැඩි දෙනෙක් දන්නවා.පස්සෙ කාලෙක මයිත්‍රී ය ජනාවෙලා ඉන්න කාලෙ උණවටුන සාමාන්‍ය ජනතාව ගෙ බජට් ගහන්න ඒ මිනිස්සුන්ට තරු පෙන්නන තරුපහේ හෝටලය ක් හැදුවා.දැන් ජනතාව රවට්ටන්න බොරු බයිලා ගහනවා...
@thusharachathumina9618
@thusharachathumina9618 17 сағат бұрын
දන්න ලබ්බක් කතා කරගෙන ගෙදර ට වෙලා ඉන්නවද
@DinukaTM
@DinukaTM 14 сағат бұрын
යැයි යැයි තමා..😂
@iceberg-e4w
@iceberg-e4w 10 сағат бұрын
හරි බොට ඔය කියන හෝටලෙ හදපු ඉඩමයි, පොලි නැතිව ණයකුයි රජයෙන් දුන්නොත් ඔය වගෙ පිලිවෙලකට බිස්නස් එකක් කරගන්න තරං හැකියාවක් තියෙනවද... අනුන්ගෙ ඇද හොයන එක විතරයි බොලාට පුලුවන්. උනවටුනෙ අරලිය හෝටලෙ උනත් දෙන මුදලට හොදට සේවය සපයන හරම ලස්සන පිලිවෙල ස්තානයක්,
@MaduHansi-e7m
@MaduHansi-e7m Күн бұрын
අපිත් හෙක්ටයායක් වැඩ කරන අය තමා..මේ වියදම යන්වා...අපි මහවැලි C කලාපයේ..අපිට ගොයම් ටික කපලා ලාබේ 150000 තිබිලා මොනවද දැන් කරන්න පුලුවන්..කිසිම දෙයක් කරන්න බෑ..අපිටත් ගෙවල් දොරවල් හදා ගෙන කන්න බොන්න ලමයි ලපටි බලා ගන්න බෑ..
@Munawwer-mj6qq
@Munawwer-mj6qq Күн бұрын
@@MaduHansi-e7m ඔබ හරි.... වියදම් කරලා ,මහන්සි වෙලා ගන්න වී අස්වැන්නට,මහජනතාව අපිත් කැමති,අනරමැනි කම්පැනිකරුවන්ගෙ හුරාගැනීමෙන් තොර,නියම මිලක් ලැබිය යුතුයි....
@SudathAttygalla
@SudathAttygalla 13 сағат бұрын
ඔබ කියන දේ ඇත්ත
@smilingmind1963
@smilingmind1963 19 сағат бұрын
රටේ අවශ්‍යතාවය අනුව ලහිරු වැඩ කරනවා ඒක හොද දෙයක්.
@islander_kool_kat
@islander_kool_kat Күн бұрын
Sri Lanka needs a national policy on essential food items . Given rice is an essential staple diet in the island make the necessary adjustments and discounts to the farmers and make it a profitable business for them . Once you do that yes the price of rice for the consumer will be high but the quality of the product will be higher and the money will only move around the island. Also we can use technology to assist farmers like they do in Australia .
@singhabahumanjula6131
@singhabahumanjula6131 6 сағат бұрын
උන් ඒ කාලේ කරපු දේවල්ම තමයි දැන් පටිසන් දෙන්නේ මිනිස්සු ඇන්දුවා
@niroshannandasena7192
@niroshannandasena7192 6 сағат бұрын
සහතික ඇත්ත කතාව.හේතුව තමා ඉල්ලුමට සරිලන නිශ්පාදනයක් නැති කම...හැම ගමේම ගොවි නියාමකල ඉන්නව. උන්ගෙන් අහන්නෙ නෑ උබේ වසමෙ තියන කුබුරු ටිකෙන් කීයක්ද වැඩ කරන්නෙ කියල.. තාමත් ඇමතිය ගිහින් ගබඩා සෝදනව වී ගන්න කියල. උන් එකෙක් වත් හිගය කවර් කරන්න හදන්නෙ නෑ
@gayavlogs3363
@gayavlogs3363 5 сағат бұрын
Mey manussaya kiyana kathawa practically sahathika aththa🙋 ape thaththath goviyek,වියදමට සරිලන වැටුපක් ලාබයක් ලැබෙන්නේ නැහැ ගොවියෙක්ට😞
@nilanthapradeep288
@nilanthapradeep288 Күн бұрын
❤❤❤❤
@Saneewaperera4558
@Saneewaperera4558 Күн бұрын
නියම සාඛච්චාව මිනිස්සු නොදන්න දේවල් ගොඩක් දැන ගත්ත
@charljhonson
@charljhonson 13 сағат бұрын
He is a very good businessman.
@buddkikathilakarathna1695
@buddkikathilakarathna1695 15 сағат бұрын
ඔබ තුමා කියන කතාව සහතික ඇත්ත, තව දෙයක් තියනවා මේ තියන තත්වේත් එක්ක හැම කුඹුරක අක්කරෙට 100ක් පැහෙන්නේ නෑ, 60, 70 පැහෙන කුබුරුත් තියනවා එකෙනුත් කුඹුරු අයිති කාරයාට දුන්නම ඉවරයි,
@NimalJayasiri-j8d
@NimalJayasiri-j8d 13 сағат бұрын
අක්කරයට සියයක් ලේසියෙන් ගන්නවා.ඒකට මහන්සි වෙන්න ඔින.වි වගාව ගැන දැන්‍රමත් ඔිනැ
@themiyaabeywickrama204
@themiyaabeywickrama204 Күн бұрын
Very nice explanation by Dudly Sirisena. He knows his business.
@chanakanew6905
@chanakanew6905 17 сағат бұрын
නිවරදිම තොරතුරැ ❤ඔන්න කුසිකර්ම උපදෙසකවරා
@thusigaztafan1895
@thusigaztafan1895 20 сағат бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@NihalWanniarachchi-kb2uu
@NihalWanniarachchi-kb2uu 20 сағат бұрын
ගොවියාට සහ රටට ගැලපෙන සංවාදයක්් ඩග්ලි සිරිසේන මහතාට මාගේ ස්තුතිය
@asankarajakaruna954
@asankarajakaruna954 Күн бұрын
දැන්වත් මේ මිනිහා කියන දේ අහපල්ලා...අක්කරයකට වී බුසල් 100ය මහාවාරි වල නම් ලැබෙනවා ඇති....සුලු වාරි වල නම් අලි,ඌරෝ,කුරුල්ලෝ කාලා වී බුසල් 65/70ක් ගනියි.... පුලුවන්නම් සුලු/මහා වාරි දෙකම එක ලෙස ගොඩ දා ගත් දවසට රටින් හාල් ගෙන ඒම නතර කර ගන්න පුලුවන් වෙයි....එහෙම නැත්නම් වෙනසක් නෑ 😂😂😂😂😂😂😂😂😂😂😂
@LifeShortsLk
@LifeShortsLk Күн бұрын
ඔය කියන්නෙ බන් 65 කියල ඩේට ටික අවුල් කරන්න. එක එක කුබුරෙන් එක එක අස්වැන්න නෙ. උබ කියන දෙකෙ මැද ගත්තත් 82% ක් වෙනවානෙ. මොකද ඔය එකම ඌරො කුරුල්ලො සෙට් එකට ද කොන්ඝ්‍රාත් එක දීල තියෙන්නෙ ගිහිං 35% කාලාවරෙං කියලා. 😂
@thusithsagara
@thusithsagara 12 сағат бұрын
කුණු ඩඩ්ලිටා , විද්‍යාවේදී උපාධියක් ඔහේට තිබෙනවාද ? අනුර කුමාරට Bsc උපාධියක් තිබෙනවා. ඒ නිසා අනුරට ගණිතය කියකා දෙන්නට තමුන්ගේ අංක ගණිතය වැඩක් නැහැ. ජනාධිපති තමුසෙට සංකීර්ණ සංඛ්‍යා, කලනය, ශ්‍රීත වීජීය ප්‍රකාශන සහ එහි ව්‍යුත්පන්නයන් වූ සමීකරණ පාඩමත් මුල සිට ම කියල දෙන්නට පුළුවන් උගතෙක්..! තමුසෙගෙ ප්‍රාග් යුගයේ අංක ගණිතය තමුසෙ ම පරෙස්සම් කරලා තියාගන්නවා. යකෝ කුණු ඩඩ්ලියා, තමුන් හොප්කින්ස් වගේ මහා ප්‍රාඥයෙක් කියලා පිළිගන්ඩ කියලාද තමුසේ අපට කියන්නේ...!? තමුසෙට උගත්කමක් නැති බව ජනතාව හොඳට ම දන්නවා..! තමුසෙගේ දක්ෂකමක් නැහැ. තිබෙන්නේ කපටිකම විතරයි..
@sandunmadushan5099
@sandunmadushan5099 9 сағат бұрын
මේක බැලුවම තේරුම් යන්නේ මේ ආන්ඩුව පාලනය කරන්නෙ ඩඩ්ලි වගේ
@ranasingheupali9730
@ranasingheupali9730 19 сағат бұрын
වී අලවි මන්ඩලයෙ සභාපති කරානම් වටිනව දක්ශයෙක්
@GloryGabriel-p2o
@GloryGabriel-p2o Күн бұрын
ලංකාවේ අපේ මිනිස්සු අවුරුදු පහෙන් පහට එක එකාව Try කරනවා. ඉතින් රටවල් වල එක්ක ලංකාවේ ව්‍යාපාර ගිවිසුම් බංකොලොත් වෙනවා ඇයි කාලකණ්ණි එක්කෙ ජාති භේද ආගම් වාද ඇති කරනවා ඉතින් සමගියක් නැහැ ඉන්දියන් කාරයා චයිනා කාරයා බොර තෙල් ගන්නේ ආරාබියෙන් ! අපේ කාලකණ්ණි අනේඅනිච්චන් සංසාරේ !
@sunilananda8228
@sunilananda8228 Күн бұрын
ඔබතුමාගෙකතවහරියටමහරි
@upr2318
@upr2318 Күн бұрын
මගේ දැනුම නම් රටේ කෘෂි කර්ම ඇමති වෙන්න ඕනෑ ඩඩ්ලි සිරිසේන. මොකද වී වගාව පිලිබදව ඇති දැනුම සහ කෘෂි කර්මාන්තය පිලිබදව දැනුම ඉතා හොදය. අපේ ටයි මහත්වරැ පූටූවේ ඉදගෙන කොරන මගුලක් නෑ.
@sujathamenike4981
@sujathamenike4981 Күн бұрын
ඇත්තතටම
@vinushasilva9179
@vinushasilva9179 Күн бұрын
ඇත්තටම දඩ්ලි uber පියා වෙන්නත් සුදුසුයි 😂
@lalinthaattanayake7214
@lalinthaattanayake7214 Күн бұрын
වී විතරක් නෙවෙයි කෘෂිකර්ම කියන්නේ
@disnasenanayake9890
@disnasenanayake9890 Күн бұрын
පව් මෙයා නිසා තමයි ඔබත් මමත් ගිනිගානට බත් කන්නේ වහලෙක් වෙන්න එපා දරුවන් ඉන්නවද?😢
@krishanthasanjeewa1835
@krishanthasanjeewa1835 Күн бұрын
හාල් කිලෝ එක කන්න වෙන්නෙ 1500ට විතර තමා
@nishanthaaththanayaka2539
@nishanthaaththanayaka2539 8 сағат бұрын
සුලු හා මධ්‍ය පරිමාන වී මෝල් විනාශ වීමත් හාල් හිගයට බලපෑවා ඇයි අපෙන් අහන්නෙ නැත්තෙ
@romalkrishnee
@romalkrishnee Күн бұрын
I have a lot of respect for Mr Dudley Sirisena. Despite all the difficulties and challenges in the field of paddy farming, he takes a personal interest and effort to maintain a balance between Farmers and Rice Millers. Politicians needs to take personal interest in people who voted for them. I blame politicians for their “dilapidation’ and ineffectiveness.
@sujathamenike4981
@sujathamenike4981 Күн бұрын
කවුරු මොනවා කිව්වත් ඩඩ්ලි පොරක්.💐
@yosithdissanayake76
@yosithdissanayake76 Күн бұрын
උබල වගේ තණකොල කන උන්ට😂😅
@Pasinduchathu96
@Pasinduchathu96 Күн бұрын
ගැම්මක් තමා ❤😢
@richrat17
@richrat17 20 сағат бұрын
Background visuals are very disturbing to the eyes. It takes away listener's focus.
@KumuduKumari-sj6kw
@KumuduKumari-sj6kw Күн бұрын
Lankawe araliya hal walata gahanna wena brand akak na methuma lankawata adambarayak ❤
@chinthakaanuradha9368
@chinthakaanuradha9368 20 сағат бұрын
කාලයක් තිබ්බා හවස ප්‍ර‍වුත්ති වලට හැමදාම කීවා වගා ණය ගෙවාගන්න බැරුව කනේරු කාලා මැරෙණ ඒවා,,ඩඩ්ලිලා ආවට පස්සේ ඒවා ඇහුන් නෑ,,,දැන් ගොඩකට ඒවා අමතක වෙලා
@namalsampath3968
@namalsampath3968 Күн бұрын
ඩඩිලි කියන්නේ එකෙන්ම පොරක්.. මොන ආණ්ඩුව ආවත් පොර ගේම ගහනවා
@vinushasilva9179
@vinushasilva9179 Күн бұрын
ඔව්. කපටිකමෙන් 😂
@lakshanekanayaka1294
@lakshanekanayaka1294 12 сағат бұрын
Background is disturbing 😮
@ddhammi7349
@ddhammi7349 14 сағат бұрын
මාස දෙකකට වී වපූරල අස්වැන්න ගන්න බෑ.ජනපති නෙවිඔයාල තමා ප්‍රශ්නෙ
@pbbandara2887
@pbbandara2887 14 сағат бұрын
බයවෙලා නේ ඉන්නෙ හොදටම 😂
@rizwanpspil4547
@rizwanpspil4547 Күн бұрын
රජයේ වී ගබඩා ටික සුද්ද කරලා රජයෙන් වී මිලදී ගන්න යන නිසා කටේ සැර ටිකක් අඩු වෙලා වගේ
@disnasenanayake9890
@disnasenanayake9890 Күн бұрын
👍
@Manjula-oq8kr
@Manjula-oq8kr Күн бұрын
Bayawela paw
@ulukkulama-jc2db
@ulukkulama-jc2db 19 сағат бұрын
😂😂😂
@NelumPrabodha-uu7iu
@NelumPrabodha-uu7iu 16 сағат бұрын
😂😂😂
@lakshanchamika9492
@lakshanchamika9492 Күн бұрын
අද අයිතිය කැන්සල් කරල ඉඩම් හිමියන්ට ඔය ඉඩම් වගා කලමනාකරන සමාගම් වගේ ඒවට දාල මැනේජ්මන්ට් කරන්න දෙන එක තමා හොදම වැඩේ
@iokuyss9333
@iokuyss9333 20 сағат бұрын
ඩඩ්ලි මහත්තයාට අපි එකගයි, ඔහු ඇත්තම කතාව තමා කියන්නේ, ඔය රජයෙන් ගොයියට ණය දෙනවා කිව්වට, කොහෙද ණය දීල තියෙන්නේ, ගමේ වීමෝල්කාරය නැත්නම්, ඔය ගුඹුරු සීයට අනූවක් කරන්න ගොයියන්ගේත් ඒ වත්කමක් නෑ, කරලා පැහෙනකං මාස තුනක් බලන් ඉන්න ඕන, ගමේ මෝල්කාරයකින් තමයි ඔය කාල සීමාව තුළ තෙල් පොහොරවලට, දානෙට මගුලට, අසනීපයට, පොලියක් නැතුව මුදලක් ගන්න ඉන්නේ මෝල් හිමියෝ විතරයි, මගේ කතා බොරු නං, ගොවිතැන් කරන ප්‍රදේශයකට ගිහින් ගොවියෝ ටිකක් inter කරලා බලාපන්, තව එකක් ඒ වී ගොවිය, එළවළු ගොවියා, නගරෙ තියෙන වස කඩේට තමයි යන්නේ, මම සඳහන් කර ඉහත කරුණුවලට
@frankvnaun2209
@frankvnaun2209 Күн бұрын
ලොකුම ප්‍රශ්නෙ තියෙන්නේ ලංකාවෙ වී නිෂ්පාදන කොස්ට් එක වැඩියි. ඉන්දියාව, බංගල දේශය, වියට්නාමය වගේ ගන්නකොට අපි දෙගුණයක් වැඩියි. 😢
@ShanIndunil
@ShanIndunil Күн бұрын
ඇත්ත කතාවක් මචන් කොස්ට් එක වැඩි අස්වැන්න අඩුයි
@desh7761
@desh7761 Күн бұрын
අනිවාර්යයෙන් ඔය රජයේ සෙවකයො වගේ සයිකො අයිස් කාරයො ටික එලවන්න ඔනේ 😂😂
@sonuththarathero2375
@sonuththarathero2375 Күн бұрын
අනිවාර්යයෙන් ගොවියා ගැන ප්‍රධානත්වය දෙන්න ඕනි..
@sureshRanpathvila
@sureshRanpathvila 12 сағат бұрын
ලහිරු මල්ලී හාල් කඩෙන් නේ හ් කන්නේ..මූනෙන් පේනවා...🤣🤣
@RanjithHewagajanayaka
@RanjithHewagajanayaka 19 сағат бұрын
ඩඩ්ලි කියන්නෙ මම කැමති චරිතයක් ඔහු කියන්නෙ ඇත්ත කෘෂිකර්ම ඇමතිට නැති දැනුමක් තියෙනවා
@sisiramalan5382
@sisiramalan5382 Күн бұрын
වෙනදා වගේ ඩඩ්ලිගේ රැස් නැහැවගේ .මූනෙන් පේනවා.😂
@jehanfernando5699
@jehanfernando5699 17 сағат бұрын
ඒක ඇත්ත බං ලංකාවේ තියෙන්නේ හාල් business එකක් නෙමෙ මාෆියාවක් 🤮🤮🤮
@manoridharmasena-yy8rp
@manoridharmasena-yy8rp 17 сағат бұрын
Rs 130 ක වත් මිලක් වී සදහා ලැබිය යුතුමයි.
@sumathipalaamadoruge5618
@sumathipalaamadoruge5618 14 сағат бұрын
මෙයාව මම දන්නෙ අවුරුදු 40 කටත් පෙර මෙයා හරිම මොත්ත පොරක්. මෙයාට දිය යටින් ගින්දර ගෙනියන්න පුලුවන්.
@dinukahirimutugoda661
@dinukahirimutugoda661 20 сағат бұрын
ආණ්ඩුව හාල් ගන්න එපා. අනේ මට ඔක්කොම ගන්න දෙන්න. ආ හරි ඩඩ්ලි
@thusithsagara
@thusithsagara 12 сағат бұрын
ඡන්දෙ කරන්ඩ තමුන් මාලිමාවට රුපියල් කෝටි කීයක් දුන්නාද හැබෑවට ම...!?
@Munawwer-mj6qq
@Munawwer-mj6qq Күн бұрын
හාල් මිලෙන් පිනක් කරන්න මහත්තයො.....ඔබතුමා බොහොම කැට්ටුවෙලා,හාල් දානයක් දෙන්න.....😢😢😢😢😢
@newfilmtrailer7733
@newfilmtrailer7733 Күн бұрын
@Munawwer-mj6qq ඇත්තට... ඇයි... දානේ ඕනි.. මිනිස්සු මරන්ඩ බෝම්බ හදන්ඩ දීමනාවක් විදියටද saharan වගේ ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට..🤔.... Be ex muslim like me.. We know that there are so many ex muslims in Sri Lanka..
@navodyavidumini200
@navodyavidumini200 Күн бұрын
@induhemantha
@induhemantha 15 сағат бұрын
ඩඩ්ලි මොනවා කරන්නද? එයා වෙළෙන්දෙක්. ආණ්ඩු හදන්නේ පාලනයට .. ඩඩ්ලී තමයි ආණ්ඩුව පාලනය කරන්නේ ...
@LakshanDeSilva-i5l
@LakshanDeSilva-i5l Күн бұрын
🙏🏼🇱🇰
@REJINAMAHAKUMBURAGE
@REJINAMAHAKUMBURAGE Күн бұрын
Hariyatama ganan heduwa oba thumata witharai aththa therenne oka thamai aththa❤
@lepanhar9350
@lepanhar9350 Күн бұрын
ඉස්සර කාලේ කමතේ මි බානක් දාලා විටෙක අරගෙන මෙලෝ එකෙකුට නයක් නැතුව කාලා බිලා හිටපු ගොයියට වෙච්ච දෙයක්, සුනාමියෙන් පසුව වෙලා තියන පරිසර වෙනස්විමට තාම ගොවියා වෙනස් වෙලා නැහැ වගේ,අදික වර්ෂාවට ජලාශ වල වතුර පුරෝගෙන සියලුම ජලාශ එක වැර දොරටු අැරලා නියමෙට අැර ගත්තා නේද එ්වට නියම ක්රමයක් හදාගන්න ඔිනේ
@udayakumara2389
@udayakumara2389 Күн бұрын
රටෙ ඩුප්පට් මිනිහගෙ බත්පතට කෙලින්නතිව ලුනු ඉහගෙන හරි කන්න බත් වෙලක් ඩේපියවු.
@kasunpinidiya2646
@kasunpinidiya2646 3 сағат бұрын
තොග වෙලෙන්ද සිල්ලර වෙලෙන්දට දෙනකොට ගානක් ඇඩ් වෙනව. අරලිය ලොරිය කෙලින්ම ඇවිල්ල සිල්ලර වෙලෙන්දට දුන්නමත් අර ගානමයි .. එතන විතරක් පොඩි අවුලක් තියනව
@boxplots5024
@boxplots5024 Күн бұрын
ලංකාවේ ගොවියන්ට සල්ලි දීලා වී ටික ගොවියෝ ගාවම තියන එකට මොකක් හරි කරන්න ඕන. ඒ වී ටික ඇත්තටම ගන්න නීත්‍යානුකූල ක්‍රමයක් නෑ මොකද ගොවියාට කියන්න පුළුවන් මේ අපේ වී කියන එක.
@chandrapalaamadoruge
@chandrapalaamadoruge 16 сағат бұрын
කොහොමද ඩඩ්ලි මේ සැරේ නටන්න හදන නාඩගම. කොහොමද යකෝ මේ මිනිහා කියන්නේ අපේ රටේ ගොවියන්ට විශේෂයෙන්ම වී ගොවියට පුස් බයික් එකක්වත් ගන්න මුදල් ඉතිරි වෙන්නේ නැත කියලා එතකොට හොඳට බලාගන්න පුළුවන් මේ මිනිහට අද තියෙන වත්කම් මෙයාගේ ආදායම් ප්‍රමාණය ලාභය ලබන ප්‍රතිශතය අඩු කළා නං මෙයාට පුළුවන් ඔය ගොවියන්ට ඔයිට වැඩිය මුදලකුත් දීල සහල් මිල අඩුව ප්‍රාර පාරිභෝජිකයාටත් දෙන්න මේ රජය හොඳට හොයා බලන්න ඕනා මේ අය රට වටේම එක එක ව්‍යාපාර කරලා මේ අය රටට බදු ගෙවන ප්‍රමාණය අඩු කරනවා මේ අය රජයට පෙන්නන්නෙ නෑ මේගොල්ලෝ ලබන ආදායම ඒක නිසා මේ අයගේ මේ ආදායම් තත්ත්වය ගැන හොඳ අවබෝධයක් රජයට තිබිය යුතුයි.
@ravindumuthumala8705
@ravindumuthumala8705 Күн бұрын
320/- අද රතු කැකුලු - තංගල්ල
@DineshMusicStudio
@DineshMusicStudio 5 сағат бұрын
wadagath kathawak...
@නිෂාන්තවිජේසූරිය
@නිෂාන්තවිජේසූරිය 12 сағат бұрын
ඩඩ්ලි ඇත්තටම බයවෙලාවගෙ ආමිඑකදාලා ගබඩා වීමෝල් හදනව කියද්දි.ඒ ටික හරියට කරගත්තොත් ඩඩ්ලිලාට වි රටින් ගේන්නවෙයි
@anjananawarathne8771
@anjananawarathne8771 Күн бұрын
Oba thuma hari. Production Ekka wadi wanna oni. Eka digu kalina wadak eth short term crisis ekatat respond karanna oni.
@Amilaprimarthne
@Amilaprimarthne 8 сағат бұрын
හැම මාද්‍යයම ඩඩ්ලි අල්ලගෙන .ආතල් එක ක් ගන්නෙ. ඩඩ්ලිට වැඩිය ලොකු මොල් හිමියෙක් නිව්‍ රත්න කියන්නෙ හැබැයි පොර වෙන්න යන්නෙ නැ. මාද්‍යයට ගොන් ආතල් දෙන්නෙ නැ. ( හිරු. නිපුන . ලත් . මෙවත් ලොකු හාල් මොල්. ) අයිති අය පොරවල් වෙන්න යන්නෙ නැ. එ මිනිස්සුන් ගෙ කුණුත් ඩඩ්ලිම අදිනවා.
@janakachaminda2883
@janakachaminda2883 20 сағат бұрын
මෙ රජයට කල් දෙන්න ඹ්නා,ඉවසන් ඉමු ටිකක්
@sadunsuranga9077
@sadunsuranga9077 Күн бұрын
ළහිරු, කොහොමද කියන්නෙ අනුර ජනාධිපතිටත් බැරි වුනා කියල.. වර්තමානයේ යම් පාලනයක් කරගන්න ඕන නිසා කොහොමත් රටින් ගේන්නත් වෙනව දූෂණ වලක්වගන්නව වෙනව..ඒත් කලින් රජයවල් වලට වඩා ලොකු කැපවීමක් කරල රටේ වගාව වැඩි කරන්න කාලය ඕන.අවුරුදු කීපයක් අනිවාරයෙන්ම යන්න ඕන හැමදේම වෙනස් කරගෙන වර්ධනය කරගන්නනම්..විශ්වාසය තියෙනව අනිවාරයෙන්ම පගාව නෑ, දූෂනය නෑ හොර වැඩ නෑ.ඒ නිසා ඒව කරන්න පැහැදිලිව කලය ඕන.
@pasinduiroshan7721
@pasinduiroshan7721 Күн бұрын
මගේ හීනෙත් කවද හරි ආණ්ඩු හොල්ලන මිනිහෙක් වෙන එක
@wajiraabayasinghe7718
@wajiraabayasinghe7718 Күн бұрын
හොරාගේ අම්මගෙන් පේන අහනවා නෙමෙයි හොරගෙන් පේන අහනවා . ඔය channel එක නවත්වලා කරවල කඩයක් දාගන්න.
@rasiyasa
@rasiyasa Күн бұрын
Ado frame rate ekah🤩
@senukaweerasinghe7052
@senukaweerasinghe7052 Күн бұрын
ඇත්ත. කුඹුරට වැටෙනවා වී ඇට ගොඩක්. නාස්තිය අවම machine තියනවා නම් හොදයි
@janakakumarasinghe1445
@janakakumarasinghe1445 Күн бұрын
True
@chathurangachathuranga5063
@chathurangachathuranga5063 18 сағат бұрын
පව් හැබැයී😂ගොවිය වෙනුවෙන් නේද මෙච්චර මහන්සි වෙන්නෙ,සයිලෝ වල තියෙන වී ටොන් 55000 කලින් ම්ලට ගතිපුව,ඒව 280න් වගේ දෙද්දි කොහොම ලාබ ලැබෙනවද කියල හිතාගන්න👍
@dammikawansatilake6599
@dammikawansatilake6599 Күн бұрын
ලාහිරු මචං අනුරට සල්ලි දුන්නද වගේ critical ප්‍රශ්න අහද්දි , කැමරමන්ට කියහං ඉස්සෙල්ලාම මූණ zoom කරන්න කියලා අනිත් camera man ල දෙන්නට කියහං අත් දෙක ඇවිලී සහ කකුල් zoom කරන්න කියලා. එතකොට දෙතොල් නොකී දේ අපිට දැනගන්න පුළුවන්. මෙයාට විතරක් නෙවෙයි ලාහිරු මේ වැඩේ උඹ ඉන්ටවිව් කරන හැමෝටම කරපං එතකොට උඹට ඉතාමත් සාර්ථකයි මීඩීයා කාරයෙක් වෙන්න පුළුවන්. අවධාරණයට ගන්න!
@Thekumari-t1s
@Thekumari-t1s Күн бұрын
බත් කන හැම කෙනෙක්ම මේවා දැනගත යුතුයි.
@chanandasiriwardhana
@chanandasiriwardhana Күн бұрын
Respect sir.❤
@sadunsuranga9077
@sadunsuranga9077 Күн бұрын
ඩල්ලි බොසාගෙන් උනත් දේශපාලකයන්ට ගන්න දේවල් තියෙනව හැමදාම.
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Paradeese | Episode 130 - (2025-01-28) | ITN
20:58
ITN Sri Lanka
Рет қаралды 188 М.
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН