Duhul Malaka Mal Peththaka, Nirosha Virajini, දුහුල් මලක මල් පෙත්තක

  Рет қаралды 210,362

Nadee Nisansala

Nadee Nisansala

10 жыл бұрын

දුහුල් මලක මල් පෙත්තක, නිරෝශා විරාජිනී,
නිර්මාණය - අශේන් සුබසිංහ, නදී නිසංසලා,
Duhul Malaka Mal Peththaka, Nirosha Virajini,
Created by Ashane Subasinha, Nadee Nisansala
.............................................................................
දුහුල් මලක මල් පෙත්තක
එහා මෙහා පෙනෙන පරිදි
සියුම්ව ලියුවා මං මගෙ පෙම් පණිවිඩය
සමනලයෙක් අත එවුවා හම්බ උනාද
බාරගන්න පරිස්සමින් තටු පොඩිනොකර
මගෙ පෙම් පණිවිඩය
හම්බ උනාදැයි කියලා ලියල එවන්න
ඔබ වෙනුවෙන් තවදුරටත් ජීවත්වෙන්න....
ඔබට කැමතිවූ දවසේ දැනුනු හැඟුමෙ පාට තමයි
දේදුන්නක් වෙලා දෑස් වෙත පාත්වුනේ
ඒ සතුටේ සුසුම තමයි නලමුදු සුවඳක්වී
සිත තෙත මාත්තු කලේ
ඒ බව හැඟෙනවනම් මට කියල එවන්න
ඒ ඇති මට ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න.......
ඔබ නික්මන් කල දවසේ උනපු කඳුළෙ තරම තමයි
පොද වැස්සක් වෙලා පොළවට පාත්වුනේ
ඒ කඳුළේ බලය තමයි මහවැළි ගඟ මැද්දේ
දිය සුළියක් වුයේ
ඒ බව දැනුනානම් මට කියල එවන්න
ඒ ටික ඇති තවදුරටත් ජීවත් වෙන්න.......

Пікірлер: 74
@yohanmadawa3383
@yohanmadawa3383 Жыл бұрын
"ඒ ටික ඇතී තව දුරටත් ජීවත් වෙන්න"❤❤❤මාරයී❤🥰💘
@thebetterhomeandgarden7034
@thebetterhomeandgarden7034 10 жыл бұрын
ඒ බව දැනුනානම් මට කියල එවන්න ඒ ටික ඇති තවදුරටත් ජීවත් වෙන්න.......ලස්සන සංගීතය. ලස්සන වීඩියෝ එක
@NadeeNisansala
@NadeeNisansala 10 жыл бұрын
thank you Nethmi
@krishankaushalya
@krishankaushalya 10 жыл бұрын
දුහුල් මලක මල් පෙත්තක එහා මෙහා පෙනෙන පරිදි සියුම්ව ලිව්වා වු මගෙ පෙම් පණිවිඩය සමනළයෙක් අතේ එව්වා හම්බ වුනාද ..... ලස්සනයි නදියා
@NadeeNisansala
@NadeeNisansala 10 жыл бұрын
thank you Krisho
@ranukadilanjana3809
@ranukadilanjana3809 Жыл бұрын
නිරෝශා විරාජිනිය❤❤❤
@user-ep6ug3qj1p
@user-ep6ug3qj1p 5 ай бұрын
Nice my best song ❤
@samithagamalath2486
@samithagamalath2486 9 жыл бұрын
Such a beautiful song! Thanks so much for sharing :)
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
thank you Samitha
@sudharmarathnayaka1719
@sudharmarathnayaka1719 4 жыл бұрын
ඔබට කැමති උනු දවසේ දැනුනු හැගුමෙ පාට තමයි දේදුන්නක් වෙලා පොලවට පාත් උනේ ,,,,,,,
@rajithkahaduwa1764
@rajithkahaduwa1764 2 жыл бұрын
මම අදරෙයි අක්කි❤
@kamanidammika4714
@kamanidammika4714 10 жыл бұрын
සමනලයෙක් අත එවුවා හම්බ උනාද බාරගන්න පරිස්සමින් තටු පොඩිනොකර.... සිංදුව ලස්සණයි නදී නංගෝ.... වීඩිඕ එකත් හරිම ලස්සණයි...
@NadeeNisansala
@NadeeNisansala 10 жыл бұрын
thank you Kamani akke
@yohanmadawa3383
@yohanmadawa3383 Жыл бұрын
Nadee nisansala,I admire to you..such as this song is life of mine....❤❤❤you are best....💘💘💘
@princynugara9329
@princynugara9329 6 жыл бұрын
Beautiful song 👍👍👍👍👍
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you
@suwiniaraliya6715
@suwiniaraliya6715 10 жыл бұрын
Wooooow ලස්සනයි අක්කියෝ
@NadeeNisansala
@NadeeNisansala 10 жыл бұрын
thank you Suwini nangi
@sandunudesha3273
@sandunudesha3273 3 жыл бұрын
So beautiful
@gaweshanabandara6034
@gaweshanabandara6034 2 жыл бұрын
Patta sinduwak aaa
@raneeshaheshan230
@raneeshaheshan230 4 жыл бұрын
Supri Video eka .
@hirunisamantha8710
@hirunisamantha8710 10 жыл бұрын
woow, wonderful song
@NadeeNisansala
@NadeeNisansala 10 жыл бұрын
thank you Hiruni
@akilsandaru8873
@akilsandaru8873 2 жыл бұрын
🥰🥰 beautiful song.
@nikiniprarthana4513
@nikiniprarthana4513 10 жыл бұрын
lassanama lassanai
@NadeeNisansala
@NadeeNisansala 10 жыл бұрын
thank you Nikini
@hettiarachivijepala131
@hettiarachivijepala131 2 жыл бұрын
Super
@oleducation4766
@oleducation4766 4 жыл бұрын
Supiri
@isharashehani9425
@isharashehani9425 2 жыл бұрын
Addicted❤💥
@dulinahimzan3116
@dulinahimzan3116 3 жыл бұрын
2021 ❤️🙈
@reezaim
@reezaim 10 жыл бұрын
One of my favorite song Nadee, Absolutely superb video editing for this smoothing melody.!
@NadeeNisansala
@NadeeNisansala 10 жыл бұрын
thank you very much Faathi
@rajith7737
@rajith7737 2 жыл бұрын
Are you blind?
@pasindusisipriya9544
@pasindusisipriya9544 Жыл бұрын
@@NadeeNisansala Rrdjkr btm term q
@shenararashmi8327
@shenararashmi8327 8 жыл бұрын
hamba unadai kiyala liyala ewanna oba wenuwen thawa jiwath wennaaaaaaaa
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+shenara rashmi thank you Shenara
@yohanmadawa3383
@yohanmadawa3383 Жыл бұрын
සමනලයෙක් අතේ එව්වා හම්බඋනාද?❤❤💘💘💘💘😍
@prashansasithumini5747
@prashansasithumini5747 4 жыл бұрын
Lassanama songs....
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Lovely...mage pem paniwidaya...hamba unadai kiyala liyala ewanna...Rp❤
@samanfernando1547
@samanfernando1547 7 жыл бұрын
real nice
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you
@dushanfonseka9444
@dushanfonseka9444 4 жыл бұрын
Jaya wewa channel ekata
@dilshanwickramasinghe5163
@dilshanwickramasinghe5163 3 жыл бұрын
❤🤘
@chamikamapalagama8557
@chamikamapalagama8557 3 жыл бұрын
wow
@wowkris7567
@wowkris7567 4 жыл бұрын
Mage jeewitheta denuna sindu athara ekak
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 6 жыл бұрын
very nice thanks Nadee...
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you very much Nirmala
@chandrankumuthini4753
@chandrankumuthini4753 5 жыл бұрын
Super
@MyShermila
@MyShermila 10 жыл бұрын
ඔබට කැමතිවූ දවසේ දැනුනු හැඟුමෙ පාට තමයි දේදුන්නක් වෙලා දෑස් වෙත පාත්වුනේ ඒ සතුටේ සුසුම තමයි නලමුදු සුවඳක්වී සිත තෙත මාත්තු කලේ ඒ බව හැඟෙනවනම් මට කියල එවන්න ඒ ඇති මට ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න.......lassana song 1 godak lassanai video 1
@NadeeNisansala
@NadeeNisansala 10 жыл бұрын
thank you Shermila akke
@dplus9402
@dplus9402 2 жыл бұрын
❤️
@sandyarathnamali6181
@sandyarathnamali6181 3 жыл бұрын
Good
@yohanmadawa3383
@yohanmadawa3383 Жыл бұрын
Nisha nisha
@SasankaDulakshi-on5jv
@SasankaDulakshi-on5jv 29 күн бұрын
මේ විශුවල් එකේ හින්දි සිංදුවෙ නම දන්නවද
@lahiruashen8982
@lahiruashen8982 4 жыл бұрын
Dan oya wage dsindu behethakatawath ahenna.....halo...
@kanishkalakshan8441
@kanishkalakshan8441 Жыл бұрын
❤️💘
@JmDilshan-xh2lx
@JmDilshan-xh2lx 8 ай бұрын
2023..?
@donidoni3684
@donidoni3684 7 жыл бұрын
නව
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 4 жыл бұрын
2020/02/11
@vindikagunarathne3804
@vindikagunarathne3804 Жыл бұрын
Anyone 2022 ?
@JmDilshan-xh2lx
@JmDilshan-xh2lx 8 ай бұрын
2023
@janithherath8409
@janithherath8409 2 жыл бұрын
Music
@dularidakshima1352
@dularidakshima1352 8 жыл бұрын
e kandule balaya thamai mahaveli ganga madde diyasuliyak vuye
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Dulari Dakshima thank you
@1BinAhmed
@1BinAhmed 7 жыл бұрын
Dulari Dakshima ලංකල
@1BinAhmed
@1BinAhmed 7 жыл бұрын
ලංකෙෙවසාජ
@Kw4you
@Kw4you Жыл бұрын
2022,09,14
@kamanidammika4714
@kamanidammika4714 10 жыл бұрын
බාරගන්න පරිස්සමින් තටු පොඩිනොකර මගෙ පෙම් පණිවිඩය හම්බ උනාදැයි කියලා ලියල එවන්න...ලස්සණයි නදී නංගෝ
@NadeeNisansala
@NadeeNisansala 10 жыл бұрын
thank you Kamani akke
@1BinAhmed
@1BinAhmed 7 жыл бұрын
Kamani Dammika ස
@sihinavishan9084
@sihinavishan9084 4 жыл бұрын
භාරගන්න පරිස්සමින් තටු පොඩි නොකර
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 58 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
KADRI GOPALNATH SAXOPHONE UK CONCERT
33:09
Siva Sritharan
Рет қаралды 467 М.
Duhulu Maleka
4:02
Nirosha Virajini - Topic
Рет қаралды 11 М.
DAASAMA RIDDANA
5:27
sanchikuda
Рет қаралды 342 М.
КТО СОЖРАЛ АРБУЗ #cat #pets #топ
0:17
Лайки Like
Рет қаралды 1,3 МЛН
Когда встаёшь первым после посадки самолёта
0:34
Время горячей озвучки
Рет қаралды 1,5 МЛН
БУДЕТ ЗНАТЬ КАК ОБИЖАТЬ БАБУШКУ
0:18
МАКАРОН
Рет қаралды 2,1 МЛН
Эй Рамазан # DamirAgroDizel
0:16
DamirAgroDizel
Рет қаралды 7 МЛН