DAASAMA RIDDANA

  Рет қаралды 346,902

sanchikuda

sanchikuda

Күн бұрын

SINHALA VIDEO SONG

Пікірлер: 307
@_______dew_______1555
@_______dew_______1555 3 жыл бұрын
2021 බලන සෙට් එක කෝ.😒♥️
@jagavlogz6033
@jagavlogz6033 3 жыл бұрын
😜
@dasunisadanarathnayake5746
@dasunisadanarathnayake5746 3 жыл бұрын
2021/05..
@lakithpriyadarshana4521
@lakithpriyadarshana4521 3 жыл бұрын
TANIYAMATAME
@mdnuwan5354
@mdnuwan5354 3 жыл бұрын
Me
@kotaproduction
@kotaproduction 3 жыл бұрын
2021/06/09
@MadeendiRastha
@MadeendiRastha 3 жыл бұрын
පරණ දේවල්වල වටිනාකම දැනෙන්න කාලයක් යනවා, ඒක දැන් අපි අත් විඳිනවා... රූකාන්ත & නෙලු අදිකාරි..❤️❤️❤️
@sadeepapramudhitha3566
@sadeepapramudhitha3566 3 жыл бұрын
Ekenma
@isachewa7773
@isachewa7773 3 жыл бұрын
@ madin..... huga kalekin dakke....oyala hodinda?...
@MadeendiRastha
@MadeendiRastha 2 жыл бұрын
@@isachewa7773 ඔව් නේද, මම නම් හොඳින්. ඔයාට කොහොමද ?
@isachewa7773
@isachewa7773 2 жыл бұрын
Hodin innava....oya Dubai valada thama...
@MadeendiRastha
@MadeendiRastha 2 жыл бұрын
@@isachewa7773 නෑ, දැන් ලංකාවේ...
@creative4504
@creative4504 3 жыл бұрын
2021 කොරෝනා 3 රැල්ලෙ මේක බලන අය කෝ😜😜😜😜😜
@sachimadu2577
@sachimadu2577 3 жыл бұрын
මේ ඉන්නේ
@nimanshaliyanage2986
@nimanshaliyanage2986 3 жыл бұрын
😁😁
@donpriyantha8155
@donpriyantha8155 3 жыл бұрын
Gemmak
@nethuvidarshana7004
@nethuvidarshana7004 3 жыл бұрын
Mama
@siwdesa403
@siwdesa403 3 жыл бұрын
😁😁🙋🙋
@nima2707
@nima2707 3 жыл бұрын
තව අවුරැදු 10කින් ඇවිත් බලලා යනවා 🖤🥺
@nuhansanavidurangi1380
@nuhansanavidurangi1380 3 жыл бұрын
ජීවත් වෙලා හිටියොත් මමත් ආපහු බලනවා... 👍👍
@chamaramadhusanka2171
@chamaramadhusanka2171 3 жыл бұрын
😂
@nirosh1105
@nirosh1105 3 жыл бұрын
කොච්චර අළුත් නිළියො හිටියත් ඉස්සර මංජුලා කුමාරිගෙ තිබ්බ තරම් ලස්සනක් නම් නෑ ඉතිං... ❤
@sadunmaduranga8663
@sadunmaduranga8663 3 жыл бұрын
ඇත්තටම 👍
@githmisulakshi.308
@githmisulakshi.308 3 жыл бұрын
Aniwaren mat kematima niliyek
@dishansathsara65
@dishansathsara65 3 жыл бұрын
Dan unge mekap wtrai
@umeshikaindurangi4264
@umeshikaindurangi4264 2 жыл бұрын
@@dishansathsara65 ow sirawatama 😊😊
@shani2529
@shani2529 2 жыл бұрын
Eka nm aththmai.
@SachinJayashan
@SachinJayashan 3 жыл бұрын
ටා රී රී රා.. ටා රී රී රා.. ටා රී රී රා රී රී රා... මෙහ් කොටසට ආස අය ඉන්නවාද...
@sachimadu2577
@sachimadu2577 3 жыл бұрын
ඉන්නවා 💗💗💗
@eunoil160
@eunoil160 3 жыл бұрын
Ammoo oww 😍
@hirunimadhubhashini3643
@hirunimadhubhashini3643 3 жыл бұрын
Owww 😍😍
@Dhananjaya_wije
@Dhananjaya_wije 3 жыл бұрын
අනිවා 💗💗
@Amila9082
@Amila9082 3 жыл бұрын
ඔක්කෝටම ආසයි ආදරෙයි
@shenayashaki9086
@shenayashaki9086 3 жыл бұрын
පොඩි කාලෙත් අහල අහල දැනුත් අහනවා.පුදුම ලස්සනයි මේ සිංදු.😍2021/7/24.ආයෙත් අවුරුදු ගානකින් ඇවිත් ඇහුවත් මේ වගේම ලස්සනට දැනෙනවා.
@malithalakshan522
@malithalakshan522 4 жыл бұрын
ටා රී රි රා - ටා රී රි රා ටා රී රි - රා රී රි රා දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන - කවුද හැබෑටම මේ යන රන් ළන්දා කිව්වා නාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙලනවා මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන - හිටි පාදෙම ඔය කී රූ වරුණා මා ගැන නම් ඒ අහන්න ආසයි ආයෙම මයෙ වරුණා මල් පෙති වාගෙ පාද රිදේදෝ බොරළු පයේ ඇනිලා මා ගැන මන්දෝ මේ අනුකම්පා හිතට දුකක් දැනිලා ආලේ කුසුමෝ මා හිත පිපිලා සුවඳ හමනු දැනුනා දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන - කවුද හැබෑටම මේ යන රන් ළන්දා. මා ගැන නම් ඒ අහන්න ආසයි ආයෙම මයෙ වරුණා පේර ද නාරං බෝවිටියා දං අපට කඩා දෙයිදෝ බුරුතු පිටින් මා වාරෙ අවාරෙ නෙළාන එන්නම්දෝ මේ ගුරු පාරේ මේ නෙතු ආයේ හෙටත් සිනාසේදෝ දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන - කවුද හැබෑටම මේ යන රන් ළන්දා කිව්වා නාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙලනවා මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන - හිටි පාදෙම ඔය කී රූ වරුණා මා ගැන නම් ඒ අහන්න ආසයි ආයෙම මයෙ වරුණා ටා රී රි රා - ටා රී රි රා ටා රී රි - රා රී රි රා ටා රී රි රා - ටා රී රි රා ටා රී රි - රා රී රි රා
@xeroxgamers1759
@xeroxgamers1759 3 жыл бұрын
0
@mihiripriyanthi7161
@mihiripriyanthi7161 3 жыл бұрын
Thank you
@Himalshamanage
@Himalshamanage 3 жыл бұрын
ආචාර්ය අජන්තා රණසිංහ ❤️
@user-ih7cr3ll1r
@user-ih7cr3ll1r 3 жыл бұрын
මේ සින්දුව මුලින්ම අහද්දී මං 2 වසරේ 😂😂 අවුරුදු 20ක්‌ දැන් තාමත් අහන්න ආස අමතක නොවුණු සින්දුවක්‌ 😌🍃
@umeshikaindurangi4264
@umeshikaindurangi4264 2 жыл бұрын
Ammo 🤭🤭mata awrudu 2ki
@devindaranaweera1300
@devindaranaweera1300 2 жыл бұрын
Mn 1 wasare
@adithyakulasekara8184
@adithyakulasekara8184 3 жыл бұрын
එදා මෙදා මෙවනතුරු දැක්ක ලස්සනම නිලියක් මන්ජූලා
@Amila9082
@Amila9082 3 жыл бұрын
දැන් තියෙන ගෑනු ඉල්ලලා අඩන වැලපෙන සින්දු වලට වඩා කොච්චර ලස්සනද තාමත් අහනවා බලනවා හිතට වදින සින්දු සුරාජ් මාපා මංජුලා කුමාරි අවුරුදු 13ක් ගිහිල්ලා 😰😨😧😦😮😯😲😱අද ඊයේ වගේ රූකාන්ත ගුණතිලක නෙලු අධිකාරී
@ksdi1630
@ksdi1630 2 жыл бұрын
අවුරුදු 15ට කලින්,2006 AL Class යන කාලේ මුලින්ම ඇහුවේ.😍...මේකේ අනික් කමෙන්ට්ස් දකිනකොට හිතෙනවා අපි වයසට ගිහින් කියලා🤭😥
@warunawarunakulasooriya5489
@warunawarunakulasooriya5489 2 жыл бұрын
🙄
@pasindukanishka7504
@pasindukanishka7504 Жыл бұрын
අපේ උසස් පෙල කාලේ
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
ඒ කාලේ මෙච්චර ආස උනේ නෑ .ඒත් දැන් තියෙන විකාර එක්ක මේ සිංදු පුදුම ලස්සනයි 2021.06.12
@Amila9082
@Amila9082 3 жыл бұрын
ඔයා හරි 👍👍❣️❣️
@nilushachathuranga2253
@nilushachathuranga2253 2 жыл бұрын
eekanam sahathika aththa👍🏼👍
@stylishs.w
@stylishs.w Жыл бұрын
අහිංසක ම කපල් එකක් ඇක්‍ට්න් වලින් අපි දැකපු.. 💓👍
@lochanaboy8262
@lochanaboy8262 2 жыл бұрын
මංජුලා කුමාරි ටමගේ හිතේ අදහසක් තියෙන ඒ ගෑනුලමයාගේ පෙනුමමයි තියෙන්නේ ......💖💖💖💖✨️
@rashinisahasri24
@rashinisahasri24 2 ай бұрын
2024.06.06😍
@dulanjayachandrasekara1962
@dulanjayachandrasekara1962 Ай бұрын
24.07.06
@pasanbhagya1222
@pasanbhagya1222 Ай бұрын
2024.07.17 ❤
@Lakmali-y8p
@Lakmali-y8p 25 күн бұрын
2024.08.03
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 11 күн бұрын
2024.08.17🥰
@dilshanv7594
@dilshanv7594 3 жыл бұрын
2021/06/21 ඇදිරිනීති අයින් කරාට පස්සෙ බියර් එකක් බිබී අහන්නෙ.😹😹😹 මංජුලා - සුරාජ් හිට් වෙච්චි කාලෙ
@amilalakmalm.p5387
@amilalakmalm.p5387 3 жыл бұрын
ලස්සන සිංදුවක්.. නෙලූගෙ හඬ දැන් වැඩිය ඇහෙන්නෙත් නෑ..අපරාදෙ
@chathucoo4892
@chathucoo4892 3 жыл бұрын
අපි වයසට ගිහින් කියල දැනෙනව....😆😆😆🥰😍😍
@myprochannel7135
@myprochannel7135 3 жыл бұрын
Ow❤️
@nuwanrashirupasinghe5844
@nuwanrashirupasinghe5844 3 жыл бұрын
Ow
@umeshikaindurangi4264
@umeshikaindurangi4264 2 жыл бұрын
Ow ne 😂😂
@samithagayashan9437
@samithagayashan9437 2 жыл бұрын
@@nuwanrashirupasinghe5844 oyage wayasa keeyada dan? Mage 29.🙂
@nuwanrashirupasinghe5844
@nuwanrashirupasinghe5844 2 жыл бұрын
@@samithagayashan9437 25යි
@shehanchethiyarajapaksha9155
@shehanchethiyarajapaksha9155 4 жыл бұрын
2020 බලන අය ලයික් එකක් දාන්ඩෝ❤️😍
@darshanakarunarathna3715
@darshanakarunarathna3715 3 жыл бұрын
0789335054
@udarad7115
@udarad7115 3 жыл бұрын
2021
@prasadinitinesha5920
@prasadinitinesha5920 3 жыл бұрын
2021
@sugandikariyawasam7000
@sugandikariyawasam7000 3 жыл бұрын
ඕලුයි අසංගයි ❤️🙈
@kalumthushara1062
@kalumthushara1062 3 жыл бұрын
2021 ත් අහන්න පුලුවන් සිංදු...❤️❤️❤️
@sandalikaushalya4548
@sandalikaushalya4548 2 жыл бұрын
දැන් තියෙන ඒවත් එක්ක බලනකොට මේව ගොඩක් ලස්සනයි. ඒ දවස් වල මං දෙකේ පංතියෙ විතර ඇති. ඒත් දැන් ඒව අහනවට වඩා මේව අහන්න මං ආසයි. 2021 /10 /17
@maleeshakavindi
@maleeshakavindi 3 жыл бұрын
Kochchra ehuwath epa wenne nethi lassanama song ekak...podi kaaledi ahddi denuna feeling eka thaama danenawa😍💓😘🥰❤🤗
@sithuminikalpana-yx1mx
@sithuminikalpana-yx1mx 9 ай бұрын
මේක upload කරලා අවුරුදු 16ක් වෙනවා දැන් මට 16යි ඒ අවුරුද්දේ ඉපදුන මාත් මේක අහනවා කියන්නේ මේ සින්දුවට මිනිස්සු තාමත් කොච්චර ආසයිද 🤗🤗🤗 2023ත් original එක අහන අය කෝ 👀♥️
@kushlaniranasinghe7263
@kushlaniranasinghe7263 2 жыл бұрын
After Nilmini Tennakoon and Palitha Silva, this is the most matching couple on tv I have ever seen :D
@Dhananjaya_wije
@Dhananjaya_wije 7 ай бұрын
And Also Kamal & Sabeetha
@thamalinadeesha1654
@thamalinadeesha1654 3 жыл бұрын
හැමදාම ආසාවෙන් අහන්න පුලුවන් සින්දු 🎶 🎧,❤️
@lahirukerala7500
@lahirukerala7500 3 жыл бұрын
ඉස්සර හුඟක් අයගේ සිහින කුමරා සුරාජ් මාපා සිහින කුමරිය මංජුලා කුමාරි ...
@umeshikaindurangi4264
@umeshikaindurangi4264 2 жыл бұрын
Ammo ow 😍😍
@pabantha1196
@pabantha1196 3 жыл бұрын
පොඩි කාලෙ ඇහුන සින්දු, දැන් හොයාගෙන අහනවා 😍😍
@Epic_1_Journeys
@Epic_1_Journeys 3 жыл бұрын
Mage asama sinduwak 😍man podi kaale tv eke me sinduwa yanakota harima asawen ahan hitiye❤ e lassana adatath ehemamai epa wenne na😍 hamadamath hadawathe radunu geetha😍😍😍❤❤❤
@thamalitam9199
@thamalitam9199 3 жыл бұрын
2021 january anyone ...?☺️
@KavishkaSanjanaOfficial
@KavishkaSanjanaOfficial 2 жыл бұрын
අදත් ඉස්කෝලෙදි කිව්වා 😍❤
@ruwanlakshitha7581
@ruwanlakshitha7581 3 жыл бұрын
2021. 06. 12 100 පාරක් විතර ehuwa එපා වෙන්නේ ම නැ
@samiraprasanna4594
@samiraprasanna4594 2 жыл бұрын
Yep
@bazeerahbanoon8053
@bazeerahbanoon8053 3 жыл бұрын
Oalu api aswen blpu drama 🔥🔥
@Dhananjaya_wije
@Dhananjaya_wije 3 жыл бұрын
" ටා රී රී රා ...... ටා රී රී රා...." 😍😍
@prasadgunasekara9160
@prasadgunasekara9160 3 жыл бұрын
2021 අහන මම. ❤️
@thusharasandeepa3245
@thusharasandeepa3245 3 жыл бұрын
ඒ දවස් වල කුපිරියක්තමා ❤️
@DS-kb3vn
@DS-kb3vn 2 жыл бұрын
මේ සිංදුව මුලින්ම ආවෙ 2003
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
ඒ අතීතය...😍😍 විසි එක්වන සියවසේ තුන්වන දශකයේ තුන්වන් වසරේ පළමු දිනෙත් අහනවා...😍😍 2022.01.01
@isurudushan680
@isurudushan680 3 жыл бұрын
2021 බලන අය මේ කොනට❤️❤️❤️🎶🎶🎶
@Akiyasvibe
@Akiyasvibe 5 ай бұрын
අවුරුදු දාසයක් පරනයි😢2024ත් අහන මට වයස 25යි
@umeshikaindurangi4264
@umeshikaindurangi4264 2 жыл бұрын
Parana dewal wala agaya danenakota godakma kal gihin 🤗🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ godak lassanai 🤗
@pasindukanishka7504
@pasindukanishka7504 2 жыл бұрын
2002 හරි 2003 හරිතමයි මේ ගීත ඇල්බමය එලිදැක්වුයේ
@Dhananjaya_wije
@Dhananjaya_wije 3 жыл бұрын
ආදරෙයි හැමදාත් 💗
@nilankapristli47
@nilankapristli47 2 жыл бұрын
අායෙ අවුරැදු ගානක් පස්සට ගියා වගේ ❤❤
@umeshikaindurangi4264
@umeshikaindurangi4264 2 жыл бұрын
Ow ne 😍😍
@subramaniyamkartheeban7266
@subramaniyamkartheeban7266 3 жыл бұрын
What a song , what a gazelle voice of ruka...
@dilshanmodaragamage
@dilshanmodaragamage 3 жыл бұрын
නෙලූ❤️
@wachchiproduction-4226
@wachchiproduction-4226 3 жыл бұрын
Onna apith awa ape.Petth enna jaya wewa
@prasangaperera1123
@prasangaperera1123 3 жыл бұрын
Manjula kumari is going to the next Beyonce!!!!
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
දෑසම රිද්දන හසගන තාලෙට පාද නගාගෙන කවුද හැබෑටම මේ යන රන් ළන්ඳා... කිව්වානාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙළනවා... මේ හැටි ලස්සන රූ වරුනාවට ඉබේම නැවතුනු හිටි පාදෙම ඔය කී රූ වරුණා... මා ගැන නම් මේ අහන්න ආසයි ආයෙම මයෙ වරුණා... මල් පෙති වාගේ පාද රිදෙද්දෝ බොරළු ප‍යේ ඇනිලා මා‍ ගැන මන්දෝ මේ අනුකම්පා හිතට දුකක් දැනිලා... ආලේ කුසුමෙන් මා හිත පිපිලා සුවඳ හදේ රැඳිලා... පේර නාරං බෝවිටියා දං අපට කඩා දෙයිදෝ බුරුතු පිටින් මේ වාරේ අවාරේ නෙලාන ඉන්නම් දෝ... මේ ගුරු පා‍රේ මේ නෙතු ආයේ හෙටත් සිනා සෙයිදෝ...
@Heshansilva3862
@Heshansilva3862 16 күн бұрын
අවුරැදු 17 ක් ආපස්සට ගියා වගේ 😢
@sanumiiduwari5237
@sanumiiduwari5237 3 жыл бұрын
Harima Lassanai.....🤩🤩🤩🤩
@Shashira_Viduranga
@Shashira_Viduranga 2 жыл бұрын
Denuwan ayyage cover eka balala apu aya koo
@nimeshdissanayake8682
@nimeshdissanayake8682 5 жыл бұрын
2019?
@sadeepapramudhitha3566
@sadeepapramudhitha3566 3 жыл бұрын
2021 balana set aka ko😘😘❤💪
@lahirunibhagya3110
@lahirunibhagya3110 3 жыл бұрын
sinduvath lassanai. (olu) manjula kumarith lassanai
@mypet1856
@mypet1856 3 жыл бұрын
ඕලු 2021 ❤️
@janishanishadee5941
@janishanishadee5941 3 жыл бұрын
Amnee ලස්සනයි 2021.7.16.
@nicky7323
@nicky7323 8 күн бұрын
that one song sung every time when friends gather and throw parties
@hashihashi2287
@hashihashi2287 3 жыл бұрын
Api 2o21 t balanawa good
@roshanchanukasenes6334
@roshanchanukasenes6334 3 жыл бұрын
අඩේ් ඕලු
@mihiripriyanthi7161
@mihiripriyanthi7161 3 жыл бұрын
Beautiful song ♡
@devikamadhubashini1621
@devikamadhubashini1621 5 жыл бұрын
Feeling loving..
@hirushnimsara-df7pr
@hirushnimsara-df7pr 3 жыл бұрын
2021 april 14 ahanne
@Lakka1
@Lakka1 4 ай бұрын
Song of the week (ITN ) 😊
@sachimadu2577
@sachimadu2577 3 жыл бұрын
I love you songe සචින්ත &ලක්මාලි💗💗💗😘😘😘
@user-dm6mi2zx9y
@user-dm6mi2zx9y 3 жыл бұрын
❤ OLD IS GOLD ❤
@nuwanpushpakumara1790
@nuwanpushpakumara1790 Жыл бұрын
මා ගැන නමි මෙී අහන්න ආසයි ආයෙම මයෙ වරුනා.......🤔🤔🤔🤔🤔
@surinapiris3995
@surinapiris3995 2 жыл бұрын
Mamanam meka baluwe suraj mapa hitapu nisa
@anjulanayanajith1345
@anjulanayanajith1345 3 жыл бұрын
2021/6/13 Covid19 සීසන්
@lessoneka
@lessoneka 2 жыл бұрын
2021/09/20 ☺️
@ThushiShehanya
@ThushiShehanya Ай бұрын
2024/07/15 අපි අදත් අහනවා..
@tharindudileekajd4360
@tharindudileekajd4360 3 жыл бұрын
Me yana ran landalanda😍😍
@imeshasadamali8301
@imeshasadamali8301 3 жыл бұрын
Tik tok eken balala hiyagana apu aya innawadoo 🙂🙂
@sandayasandaya2637
@sandayasandaya2637 3 жыл бұрын
Harima lassanai
@msumusicgangster5287
@msumusicgangster5287 3 жыл бұрын
3000 බලන සෙට් එක කො 😍😍😍😍
@Cdk356
@Cdk356 Жыл бұрын
1000 years ago😳
@user-ui1em4sm6r
@user-ui1em4sm6r Жыл бұрын
2023 Ahanawa man
@vojithainduwara7160
@vojithainduwara7160 4 жыл бұрын
2020.05 balana aya like ekk danna
@HarshaAbey
@HarshaAbey 3 жыл бұрын
2021/04/07
@Xia330
@Xia330 2 жыл бұрын
ඉස්කෝලේ යන මුල් දවස් වල (2 වසරේ) උදේ රේඩියෝ එක ඇහෙන විදිය තාම මතකයී.. ඒ කාලේ තේරුමක් දන්නේ නැති උනත් මාර ආසයි තාම වෙනකන්😘❤
@KasunIshara
@KasunIshara 3 жыл бұрын
Nelu Adikari❤️😪
@amithkumara6169
@amithkumara6169 3 жыл бұрын
ලස්සනයි ❤❤
@imayawijerathna5636
@imayawijerathna5636 3 жыл бұрын
Lovely
@ranjithjayasingha2868
@ranjithjayasingha2868 3 жыл бұрын
I like you.
@sampathdissanayaka6897
@sampathdissanayaka6897 4 жыл бұрын
🌹🌹🌹Very nice song🌹🌹🌹
@thakshilasewwandikumarikas4926
@thakshilasewwandikumarikas4926 3 жыл бұрын
Lassanai
@mr.s830
@mr.s830 3 жыл бұрын
2021 අහන අය ❤️
@ureshaishani1448
@ureshaishani1448 3 жыл бұрын
2O21 ❤
@chira-2487
@chira-2487 3 жыл бұрын
👀😃
@prasadmaduranga3386
@prasadmaduranga3386 3 жыл бұрын
ෆ්ට්ට්
@umeshikaindurangi4264
@umeshikaindurangi4264 2 жыл бұрын
Tarire raaa tarireraaa ❤️❤️
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 3 жыл бұрын
Nice voice ❤️
@shehandananjaya8497
@shehandananjaya8497 3 жыл бұрын
2021 hana කට්ටිය ko balanna
@idproduction3246
@idproduction3246 3 жыл бұрын
2021 🥰
@nm_tunes
@nm_tunes Жыл бұрын
2022.11.04 අදටත් අහන අය කෝ❤😘😘😘
@letsgodevs
@letsgodevs 3 жыл бұрын
from 2021
@midnightloverdog
@midnightloverdog Ай бұрын
2024 බලන සෙට් එක කෝ.
@ganganathravihara9636
@ganganathravihara9636 3 жыл бұрын
yako suraj mapa vayasata yannethi jiveakda
@GIHANDHK253
@GIHANDHK253 8 ай бұрын
❤❤❤
@ayominisansala1558
@ayominisansala1558 3 жыл бұрын
ලස්සනයි
@judedesilva8366
@judedesilva8366 3 жыл бұрын
Cute aiya 💘 1:51
@jeewanthichandrasiri8866
@jeewanthichandrasiri8866 3 жыл бұрын
Suparrr
Wasath kaalaya Manaram (වසත් කාලය මනරම්)
4:16
Ravi Siriwardhana
Рет қаралды 81 М.
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
Mandhira Sandaluthala - Infaas
4:46
nipuni67
Рет қаралды 575 М.
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,2 МЛН
Yohan arjuna nosalanna kadulak dasin
4:10
Supun Wijewardana
Рет қаралды 421 М.
Dasama Riddana
5:07
Rookantha Goonatillake
Рет қаралды 516 М.
Может быть ты знаешь что надо делать?🤯
0:16
ToRung comedy: 😂bubble burst🎈
0:49
ToRung
Рет қаралды 41 МЛН
Meri kya galti the 🤔😂 #shorts #taubatauba #comedy #shortsfeed
0:27
Ujjwal upadhyay
Рет қаралды 34 МЛН
Black Panther vs White Animals (Lion, Tiger, Wolf)
0:30
Versus Zoo
Рет қаралды 48 МЛН