Duhul Maruthe | දුහුල් මාරුතේ | Swapna TeleDrama Theme Song | Official Music Video

  Рет қаралды 794,026

M Entertainments

M Entertainments

Күн бұрын

Duhul MarutheSwapna | දුහුල් මාරුතේ | Swapna Tele Drama Theme Song | Official Music Video | Dusun | Shanika | Sinhala Songs | Sinhala Sindu | Sinhala Love Songs | Sri Lanka 🇱🇰
Singers - Dusun Madhushan & Shanika Madhumali
Music - Radeesh Vandabona
Lyrics - Sajith V Chathuranga
❤️ 🎼 දුහුල් මාරුතේ...🎼 ❤️
❤️ 🎼 ස්වප්නා ටෙලිනාට්‍ය තේමා ගීතය 🎼 ❤️
🎤ගායනය- දසුන් මධුෂාන්& ශානිකා මධුමාලි🎤
ස්වප්නා.....
ඕ... ඕ.... ස්වප්නා...
දුහුල් මාරුතේ... වෙලී මා ගතේ...
පෑතුම් මෝදු වීලා සෑදෑ යාමයේ...
හෑගුම් මාවතේ... තුරුල් වී හදේ...
මවා ගත්ත ලෝකේ හෑබෑවී මගේ...
ස්වප්නයක් වගේ... ස්වප්නයක්ද මේ...
දෝරේ.. යයි ආදරේ...
ස්වප්නා... ස්වප්නා...
ස්වප්නා... ඕ.. ඕ... ස්වප්නා...
ඉටි රූපේ.. හෑඩ නෑනේ..
කවදාවත්.. ඔබ වගේ..
සුදු මුහුනේ.. පෙම වෑහේ...
හෑමදාමත් මගේ වාරේ..
හිත් දෙකක්.. ලං වෙලා කල්පයක් වගේ...
රත්තරන්... ආදරයේ..
ස්වප්නයක් වගේ... ස්වප්නයක්ද මේ...
දෝරේ... යයි ආදරේ...
ස්වප්නා... ස්වප්නා...
ස්වප්නා... ඕ... ඕ.... ස්වප්නා...
සද පානේ... තරු පාරේ...
ඈවිදින්න යන්... එක රෑනේ....
නොසිතු සේ... දුක ශෝකේ...
හිමි වූවත්... සන්සාරේ...
ඈත්තමයි... ඔබ මගේ... ජිවිතේ වගේ....
පාලු නෑ... මේ... දිවියේ...
හෝ... ස්වප්නයක් වගේ... ස්වප්නයක්ද මේ...
දෝරේ.. යයි ආදරේ...
ස්වප්නා... ස්වප්නා...
ස්වප්නා... ඕ... ඕ... ස්වප්නා...
ස්වප්නා... ඕ... ඕ... ස්වප්නා...
ස්වප්නා... ඕ... ඕ... ස්වප්නා...
Visit us : me.lk
Subscribe Now: bit.ly/MEntert...
Like us: Facebook: smarturl.it/FB...
Follow us: / mentertainments.lk
Follow us: Twitter: smarturl.it/Tw...
(C) 2016 Maharaja Entertainments Pvt. Ltd.
#memusic #music #mentertainments #swapna #ashanfernando #shanikamadumali

Пікірлер: 238
@PrasdSandaruwan
@PrasdSandaruwan Жыл бұрын
💞💞💞ms💞👍👍👍👍හරිම.ලස්සනයි 💞💞💞
@thisApp01
@thisApp01 8 ай бұрын
අපි මෙච්චර ඉක්මනට ලොකු වුනේ කොහොමද?!?"ස්වප්නයක්..වගේ ,ස්වප්නයක්ද..මේ"😭❤
@Lucifer_JR99
@Lucifer_JR99 8 ай бұрын
😢💔
@Hathurusinha567
@Hathurusinha567 Ай бұрын
Pin daham karanna api wayasata yanawa marenawa hamadema tawakalikai
@srpmoni3772
@srpmoni3772 Ай бұрын
😢😢
@Neha-d4v7b
@Neha-d4v7b Жыл бұрын
සිංදුව තාමත් කට පාඩම් 😂❤️
@pgrpasindu9399
@pgrpasindu9399 Жыл бұрын
අවුරුදු හතක් වෙලත් වෙලත් suraj සප්නා ව අමතක නෑ නේද මටත් එහෙමයි ලස්සනම drama එකක්
@preethiColambage-x5g
@preethiColambage-x5g Жыл бұрын
අනාආආආඅ පව් ඔයාආඅ😂😂😂😅😅😅
@malinthamadushan2647
@malinthamadushan2647 Жыл бұрын
@LimitedVoid-uo4ev
@LimitedVoid-uo4ev 9 ай бұрын
​@@preethiColambage-x5g😂😂😂😂😂😅😅
@nathakuree
@nathakuree Ай бұрын
ane matath emai 7 wasare idan 10 wenakanma baluwa 🥹💙
@AshenSenadheera-le4sz
@AshenSenadheera-le4sz Жыл бұрын
කොහොම හරි drama එක අවුරුදු 6ක් තිබ්බා....ලස්සනයි ❤❤
@kaveennimsara7138
@kaveennimsara7138 9 ай бұрын
2024 දි අහන අය කෝ..❤😊
@LakshanWijethunga
@LakshanWijethunga 8 ай бұрын
Inno
@nesadunidarshana9879
@nesadunidarshana9879 8 ай бұрын
Mama
@vidumini648
@vidumini648 8 ай бұрын
Me
@sithumsathsara765
@sithumsathsara765 8 ай бұрын
Dan ahanakota amuthuma හැඟීමක් danenne ❤😊
@Supipi2850
@Supipi2850 8 ай бұрын
❤️❤️❤️❤️
@bandulabandara6774
@bandulabandara6774 8 ай бұрын
කෝ බලන්න ⁣ඉතිම් 2024 ස්වප්නා සෝන්ග් එක බලන අය❤❤❤❤ මේ පැත්තට
@shanikadilrukshi244
@shanikadilrukshi244 8 ай бұрын
😊
@ShamaLiyanage-ys8en
@ShamaLiyanage-ys8en 3 ай бұрын
Ow
@dushinirashmika369
@dushinirashmika369 Жыл бұрын
මුල ඉදන්ම ඉවර වෙනකන් ආසාවෙන බලපු drama එකක්....theme song එක තවත් කට පාඩම්❤❤
@ishuamaya1271
@ishuamaya1271 10 ай бұрын
ඒ කාලෙට ආය යන්න තිබ්බ නම්😢❤
@SLangel-tk4zv
@SLangel-tk4zv 2 ай бұрын
jiwethe lassanama kale 😥😥❤❤ ayeth harila baladdi godaak dukai 2024 anyone 🤚🏻🤚🏻👋🏻👋🏻
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
අතීතයේ සුන්දර මතකයන් අලුත් කරගත්තාට ගොඩක් සතුටුයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@kawindijayasuriaya4106
@kawindijayasuriaya4106 Жыл бұрын
කෝ බලන්න 2023 දී මේ සින්දුව බලන අය
@pasindusankalpa-jd8ri
@pasindusankalpa-jd8ri 10 ай бұрын
Alow
@nethmi_perera06
@nethmi_perera06 9 ай бұрын
Mn
@KokilaNishadi-fe1uc
@KokilaNishadi-fe1uc 9 ай бұрын
මං
@dammikapremathilake1692
@dammikapremathilake1692 9 ай бұрын
Me bro,what a song😊
@Sanjali123
@Sanjali123 Жыл бұрын
Lassanai මන් ආස ම කතාවක් ❤❤❤
@UpekaUpeka-w3j
@UpekaUpeka-w3j 6 ай бұрын
අම්මෝ ඒ දවස් වල අපේ අම්මගේ ආසම කතාව තමයි මේක අපිත් ආසාවෙන්ම බැලුවා ඒ වගේම තමයි සින්දුවත් මේ සින්දුවටත් ගොඩක් ආසයි අදටත් ආසාවෙන් අහනවා
@Imasha_Welivita
@Imasha_Welivita 7 ай бұрын
දසුන් ගෙ voice එක 😍
@Sanjali123
@Sanjali123 Жыл бұрын
නියමයි ස්වප්නා
@akashsandusha7640
@akashsandusha7640 15 күн бұрын
අන්තිමට සුරාජුයි ස්වප්නයි😊 බෝම්බෙ පුපුරන් මැරෙනවා❤😊මං අඬ අඬ බැලුවා🥺🙂😔
@PixslR-travel
@PixslR-travel 8 ай бұрын
2024 ahana ay koo❤
@kavee-zr4bl3uw6x
@kavee-zr4bl3uw6x Жыл бұрын
ඇයි මෙච්චර ලස්සන කතා දැන් යන් නැත්තෙ🥺
@VenuraDhananjaya-j8u
@VenuraDhananjaya-j8u 11 ай бұрын
eka අැත්ත
@LM-no4sz
@LM-no4sz 9 ай бұрын
බලද්දී අවුරුදු 8 යි දැන් 18 යි කාලය මැවු වෙනසක අරුමෙ ❤
@indeepa5033
@indeepa5033 9 ай бұрын
Me too..
@malikesampatha2499
@malikesampatha2499 8 ай бұрын
Mt
@IlOVEYOU-gn7wp
@IlOVEYOU-gn7wp 6 ай бұрын
Sira bn❤
@sumudulalani7428
@sumudulalani7428 4 ай бұрын
Mtath
@NaveenMaleesha-rj2vs
@NaveenMaleesha-rj2vs 4 күн бұрын
​@@sumudulalani7428 Math😊
@praveenmathmina4505
@praveenmathmina4505 Жыл бұрын
මේක ආයෙත් යනවනම් සුපිරි❤
@Mylife-myrules..297
@Mylife-myrules..297 Ай бұрын
අවුරුදු 11 ගිහින් (2013) ලස්සන කතාවක් දුක හිතෙන අවසානයක්❤ ස්වප්නා❤ මේ ආදරයයි❤ ප්‍රේම දඩයම❤ අමතක නොවෙන කතා 3ක්
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
ඉවර වෙනකන් බැලුවා 🥺❤
@parse360
@parse360 Жыл бұрын
මාරම ලස්සනයි සින්දුව
@asankapriyadarshana
@asankapriyadarshana 5 ай бұрын
අනේ මන්දා ඉස්සර ඉන්දියන් එව්වගේත් අමුතු කොලිටියක් තිබ්බා ☺
@bandulabandara6774
@bandulabandara6774 8 ай бұрын
#2024 koooooo
@SandaniHashanika-n9d
@SandaniHashanika-n9d 10 ай бұрын
ස්වප්නා සුරාජ් බබා බේරගෙන එයාලා මැරුණා. පොලිස් ඇදුමට එයා ලස්සනයි
@blackmark8369
@blackmark8369 11 ай бұрын
2013 I watched this drama because of you. it’s my 1st love from school still I’m listening this because of you memories ❤ miss u Zanee
@yashminayoda9931
@yashminayoda9931 2 ай бұрын
Deiyneeee mewa balala ilaga dwse scl gihin mulu episode ekm ktha kr e kale🥺❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අතීතයේ සුන්දර මතකයන් අලුත් කරගත්ත එක ගැන අපට සතුටුයිඅපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@iamatr
@iamatr Жыл бұрын
තාමත් මතකයි ❤
@VindanaPrasadGamage
@VindanaPrasadGamage 10 ай бұрын
සිංදුව තාම කටපාඩම් 😂❤️😌
@ishuamaya1271
@ishuamaya1271 10 ай бұрын
Indian drama වලින් දැකපු ලස්සනම drama එක 🥺💞
@thevinihimalsha474
@thevinihimalsha474 8 ай бұрын
Me ka yanawakat hemoma bennnane indiyan darma
@prettygirl2994
@prettygirl2994 Ай бұрын
Ko balanna 2024 agosto ahana kattiya
@kavindinimasha4182
@kavindinimasha4182 9 ай бұрын
Mula idan awasaanaya wenakan swapna balapu aya me konata......harima lassanai...... .suraj and swapna❤ .....mage aasama drama eka appe😊😊😊
@imesha_d
@imesha_d Жыл бұрын
ආයෙත් පෙන්නනවන්ම් 😢❤
@sandipalakshan3162
@sandipalakshan3162 7 ай бұрын
නියමයිනෙ අයිත් පෙන්නන වානමි
@SandeepaPanditharathna
@SandeepaPanditharathna 2 ай бұрын
මොනා වුනත් සිරසේ ගියපු හින්දි telidrama සුපරි❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@asankadesilva1212
@asankadesilva1212 9 ай бұрын
2024❤
@dulipsanjeewa3682
@dulipsanjeewa3682 Жыл бұрын
ආයේ යවන්න එච්චරයි කියන්න තියෙන්නේ ඒ කාලේ බ්‍රෑන්ඩ් එකක් මේක
@Crazyexplanation
@Crazyexplanation Ай бұрын
කතාව බැලුවෙ නැතත් සිංදුව ඇහෙද්දි පොඩි කාලෙ ආයෙ මතක් වෙනව,🥲
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@srimathipriyadarshana1788
@srimathipriyadarshana1788 9 ай бұрын
Song ekata godak asai 🎉❤❤❤
@Prasangichathurika1
@Prasangichathurika1 9 ай бұрын
bokkatama wadinawa.......❤❤❤❤❤
@Livebandsrilanaka
@Livebandsrilanaka Жыл бұрын
ඒ කාලේ 😊
@MrYajith
@MrYajith 8 ай бұрын
2024 ටත්....❤❤❤❤
@MrYajith
@MrYajith 8 ай бұрын
Sirasa TV ❤❤❤
@milansheranga.8583
@milansheranga.8583 8 ай бұрын
2024 ❤💆🥺
@imadubashiliyanage8354
@imadubashiliyanage8354 Жыл бұрын
Gim ❤️
@sithummaliththa9801
@sithummaliththa9801 10 ай бұрын
මේ songs එක පට්ට ලස්සනයි
@Valentinorossi181
@Valentinorossi181 9 ай бұрын
ඇත්තමයි ඔබ මගේ ජීවිතේ වගේ... පාලු නෑ මේ දිවියේ .....🫶🏼❤️🌹 2:20
@UshaniRithma
@UshaniRithma Ай бұрын
2024 ❤
@chathurangawanniarachchi
@chathurangawanniarachchi Жыл бұрын
සිංදුව ලස්සනයි
@yehawagyomyun5015
@yehawagyomyun5015 6 ай бұрын
ස්වප්නා බලපු 2002 set එක කෝ ? (2024/03/27)
@gayandissanayake7147
@gayandissanayake7147 4 ай бұрын
👍❤️
@mathssupport-rk8wu
@mathssupport-rk8wu Ай бұрын
අද ඊයේ වගේ දැනෙන්නේ ඒත් දැන් අවුරුදු 8කුත් වෙලා😮
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.
@ccb91ful
@ccb91ful 10 ай бұрын
ස්වප්නයක් වගේ ❤❤❤
@dasun5564
@dasun5564 Жыл бұрын
Sinduwa nm lassanai katawa nm gon
@malmisamarajeewa3991
@malmisamarajeewa3991 20 күн бұрын
Hena amuttak denenawa mewa ahaddi🥺issara ✨. Aye kawadwat e kale en na .🩷
@MArosha-lh8we
@MArosha-lh8we 11 ай бұрын
Issara giyapu lassana drama ekak awurudu 8 di baluwe mulinma dan awrudu 18 k mata 🤭
@chandramohansneka6130
@chandramohansneka6130 6 күн бұрын
Life is good when this derama was going on sirasa😢❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 4 күн бұрын
Thank you so much for this love. Please subscribe and enjoy more great music.
@nawarathnanawarathna1954
@nawarathnanawarathna1954 8 ай бұрын
Hee 2024❤❤
@ThilinaKavindaDilshan
@ThilinaKavindaDilshan Жыл бұрын
Arrow ❤❤
@nadeeshaniwasana-no4ec
@nadeeshaniwasana-no4ec 11 ай бұрын
Dappna❤❤Hari lassanai 🌹👍 ayayanavam🇮🇳🇮🇳👍👋👌💯🔥🥰😃
@PradeepNalin-zp9yh
@PradeepNalin-zp9yh 9 ай бұрын
මෙ කතාව දෙන්න කො ❤❤
@chandanimalkanthi416
@chandanimalkanthi416 10 ай бұрын
ගොඩක් ලස්සනයි ❤
@sachiya__000
@sachiya__000 10 ай бұрын
අනේ 🥺🕊️💑
@IndiraSaubhagya-xj9xq
@IndiraSaubhagya-xj9xq 7 ай бұрын
ලස්සනයි ගොඩක් ලස්සනයි
@sumuduranaweera5709
@sumuduranaweera5709 10 ай бұрын
harima lassana kathawak marama adarei man nam mekata ❤❤❤
@senisaelvitigala5598
@senisaelvitigala5598 9 ай бұрын
Sinduwa lassanaiii maka
@NipuniDilshani-f6n
@NipuniDilshani-f6n Ай бұрын
නිර්බීභීත පොලිස්කාරී ❤❤
@tharidhu2005
@tharidhu2005 11 ай бұрын
its so beautiful drama 🌹🌹🌹
@ThilinaKavindaDilshan
@ThilinaKavindaDilshan Жыл бұрын
Arrow ❤❤❤❤
@MohamedRishad-g3t
@MohamedRishad-g3t Ай бұрын
𝐌𝐲 𝐅𝐚𝐯 𝐒𝐰𝐚𝐩𝐧𝐚😢❤️
@imeshaharshamal7881
@imeshaharshamal7881 Жыл бұрын
Lassanai
@DkgayaniChathurika
@DkgayaniChathurika 9 ай бұрын
Maru❤
@sapna6047
@sapna6047 10 ай бұрын
I'ld love yet this song. Never forget❤
@NekoFlicks
@NekoFlicks 15 күн бұрын
❤ 2024 🎉
@kaveeshabihan1485
@kaveeshabihan1485 11 ай бұрын
❤❤
@dasunyashitha7091
@dasunyashitha7091 11 ай бұрын
loveyou❤❤❤❤❤❤❤❤❤❤❤
@SachinDilshanFernando
@SachinDilshanFernando 7 ай бұрын
Masterpiece! 🤍
@sayurichathurika8087
@sayurichathurika8087 Жыл бұрын
Ane u tube danko mula idan me kathawa.maarama asai qppa
@koanuragunathilaka9549
@koanuragunathilaka9549 Жыл бұрын
😂😂😂
@farukfaisal3522
@farukfaisal3522 11 ай бұрын
😂😂😂
@AnojaPathmini-ug7lu
@AnojaPathmini-ug7lu Ай бұрын
Beautiful
@ishanKankanamge
@ishanKankanamge 11 ай бұрын
@m___adu_
@m___adu_ 8 ай бұрын
💗
@ChamindaKumara-h5c
@ChamindaKumara-h5c 10 ай бұрын
Biutifull
@tharakamalith9221
@tharakamalith9221 2 ай бұрын
අයෙමත් එ කාලෙට යන්න තිබුනනම් 🥹💖🫶
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. මේ වගේ සිංදු තුලින් අපි ඔයාලාව අතීතයේ සුන්දර මතකයන් ලගට ගෙනියනවා. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@tharakamalith9221
@tharakamalith9221 Ай бұрын
@@MEntertainmentsPL Aniwarem 💖🫶
@hasithalakshan9517
@hasithalakshan9517 2 ай бұрын
පොඩි කාලෙට ආයෙත් යන්න තිබුනනං 🥺😭
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි Hasitha. මොහොතකට හරි අතීතයට අපි ඔයාව ගෙනගිය එක ගැන සතුටු වෙනවා. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@HasiniHirannya
@HasiniHirannya 8 ай бұрын
❤❤❤❤🥰🥰🥰🥰
@ImalshaMadhushani-lf5uq
@ImalshaMadhushani-lf5uq 10 ай бұрын
❣️
@ZaRizz-vi5wt
@ZaRizz-vi5wt 10 ай бұрын
@mithushabandara5348
@mithushabandara5348 10 ай бұрын
@sandeepaniwasana9632
@sandeepaniwasana9632 11 ай бұрын
❤❤❤❤
@subashisilva
@subashisilva 3 ай бұрын
ආයෙ ඩ්‍රාමා එක දාන්නකො😢
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
Thank you so much for joining us. Please subscribe and enjoy more great music.
@IshanWarnakulasooriya
@IshanWarnakulasooriya 3 күн бұрын
Issara tv lagin hellunewath na mewa balanna wadi unama ❤ eth dan tv balanneth na 😂
@MEntertainmentsPL
@MEntertainmentsPL 3 күн бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@kaveeshabihan1485
@kaveeshabihan1485 11 ай бұрын
❤❤
@Indunilsampath-k6u
@Indunilsampath-k6u 4 ай бұрын
Sirasa tv❤
@FatimaRiska-wl7fp
@FatimaRiska-wl7fp 27 күн бұрын
2024❤❤❤❤❤❤❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 23 күн бұрын
2024දීත් අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@kaveeshabihan1485
@kaveeshabihan1485 11 ай бұрын
😮😮
@dasunmarasinghe7781
@dasunmarasinghe7781 6 ай бұрын
2013 ❤ 2024 ❤
@JayasenaJayasena-e7g
@JayasenaJayasena-e7g 6 ай бұрын
❤😊Kskaoa
@Bima-e3e
@Bima-e3e 5 ай бұрын
@Devindi456
@Devindi456 6 ай бұрын
❤❤
@anjaliamarasinha7399
@anjaliamarasinha7399 9 ай бұрын
2024 anyone here ❤
@ThisuriThilakshi
@ThisuriThilakshi 7 ай бұрын
❤❤
Swapna   Theme Song 2   Ashan Fernando ft Shanika Madumali
4:03
Shanika Madumali
Рет қаралды 76 М.
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 26 МЛН
Malin Piri Giya Visal Wane
1:00
Milroy Dharmarathna - Topic
Рет қаралды 94
Pem Heena - Kavindya Adikari - [Official Music Video]
3:52
Kavindya Adikari
Рет қаралды 4,2 МЛН
Me Adarayai
3:53
Release - Topic
Рет қаралды 26 М.
Swapna   Tele Drama Theme Song   Official Music Video   MEntertainments
3:07
Shanika Madumali
Рет қаралды 102 М.
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19