Dulan ARX - Drama Queen Ft. Yureni Noshika Official Music Video

  Рет қаралды 1,390,479

Dulan ARX

Dulan ARX

Күн бұрын

Пікірлер: 1 100
@dulanarx
@dulanarx Жыл бұрын
සිදුවූ ප්‍රමාද දෝෂයට සමාවෙන්න ! 😁 එහෙනම් “Drama Queen” ඔයාලට භාරයි ❤ Listen via Spotify : spoti.fi/3Ntd9iG Apple music : apple.co/3CJhPw4 Drama Queen Lyrics සංකාරී නුඹේ වත පේනා හීනෙක මා නැවතීලා නාරිලතා නුඹදෝ මා.. දෑසේ මායා // නෑ පෙම නෑ පෙම නෑ ඈ ළඟ නෑ ළඟ නෑ ඈගේ හදේ පෙම නෑ නෑ නෑ නෑ නෑ එයා Drama Queen මවලා හේතු රඟපාලා Scence එයාගේ පදේ දැම්මා Dance ඉතින් විදින්නෙ බොරු ඒවා නම් nothing ! ඒවා නම් nothing !! මං විසික් කරපු හිතත් අහුලන් එයා අවේ විතත් පෙරලා මධුත් පටලන් දෑස ආයේ නැතත් ආලය දිනක් ගානේම රාගේ නෑවේ මතක් වෙද්දි ඇස් හිතත් තිබුන්නෑ භාවනාවේ Jeez ! එයා අවේ ගලවන්න දත මේ මමත් ඉන්නෙ බීලා වතුර කාලා බං රට මීටරෙන් පුතා ආලෙත් එක්ක ගනු දෙනු සුදු අම්මිලා හතරවටේ සට සට කපට ඒයි ! අනේ පනේ කියාගෙන ආවට මේ කනෙන් ගිහින් අනිත් කනෙන් ආවේ ඇහේ කනේ තියාගෙන හිටියට වටෙන් දෙකෙන් එයා නැවතුනේ නෑනේ බඩගින්නට කෑවේ මගේ ඔලුව වචන නගුල හෑවේ හිත වගේ මලුව අතුරුපසට ආයේ තව එක වලියක් ‍යන්තම් මං ඔලුව බේරගත්තෙ නිසා නලුවා ඒයි !! Daddy ට sugar උනත් හොයයි Sugar Daddy ලා Attention ගන්න බදාගන්නෙ එයා Teddy ලා ඇටෙන් පොත්තෙන් එද්දිම වැටෙන් පැනලා මුන් මේ අගේට හිටි උන්ට දෙන්නෙ යන්න ඇඬීලා ආ සේ මුලාවේ ඈඳීලා යාවී නුරාවේ නෑවීලා පාරාම යාවී ගෑවීලා ඒ හද ආයෙම ඈ එක බැල්මයි දැම්මෙ අනේ කොල්ලා වයින් මං අත තිබ්බ හැමදේම වෙන්නේ mine ඔයා කතාව දෝලාවෙන් යන්නේ පයින් මගේ අත ගන්න පොරකන්නෙ කොල්ලො dying එක බොරුවට මගේ බොරු දෙකයි babe ! මේ karma ඔයාව හොයන් එයි ඇන්දෙ මමද ඔයාද මට සැකයි huh ! මේ Drama එකේ නලුවා ඔයයි සංකාරිද මා වත පේනා හීනේ පුරා රති ගේනා නාරිලතාවක සේයා දෑසේ මායා // නෑ පෙම නෑ පෙම නෑ මා ළඟ නෑ ළඟ නෑ මාගේ හදේ පෙම නෑ නෑ නෑ නෑ සංකාරී නුඹේ වත පේනා හීනෙක මා නැවතීලා නාරිලතා නුඹදෝ මා.. දෑසේ මායා // නෑ පෙම නෑ පෙම නෑ ඈ ළඟ නෑ ළඟ නෑ ඈගේ හදේ පෙම නෑ නෑ නෑ නෑ නෑ
@pubuduperera8755
@pubuduperera8755 Жыл бұрын
It's amazing ma bro superb
@lenushkaweerasingheofficia8188
@lenushkaweerasingheofficia8188 Жыл бұрын
Supiri lyrics bro👌🏾👌🏾
@NisansalaMadhumali-di6nx
@NisansalaMadhumali-di6nx Жыл бұрын
ලස්සනයි අක්කියෝ 😘අයියේ 😘❤️😘😘❤️
@NishshnkaPushpakumara
@NishshnkaPushpakumara Жыл бұрын
@slcricket2006
@slcricket2006 Жыл бұрын
Dulan අයියේ පට්ට 👊🖤
@shashiniwickramarathna-f1y
@shashiniwickramarathna-f1y Жыл бұрын
මේ සින්දුවෙ අමුතුම ලස්සනක් තියනවා යුරේනි ලස්සනට කියනවා පට්ට ❤අර නීල දෑසක් කියන සින්දුවේ රැප් එක කියන්නෙ ඔයා නේද අනේ එ් වගේ රැප් ලස්සනයි අායෙත් එ් වගේ song එකක් කරන්නකෝ 😊❤
@dulanarx
@dulanarx Жыл бұрын
Thank you ❤️ අලුත් එකක් ළගදීම එනවා !!
@unibrawahini9770
@unibrawahini9770 Жыл бұрын
වයස අවුරුදු 40කට ලන් උනත් මෙහෙම ඇක්ට් එකක් කරන්න තරම් වෙන නිළියක් නෑ ලන්කාවෙ මේකනම් ට්‍රෙන්ඩින් ශුවර් ❤❤ congratulations
@Veneeshaofficial
@Veneeshaofficial Жыл бұрын
යුරේනි ට වයස හතලියත් ලගද
@unibrawahini9770
@unibrawahini9770 Жыл бұрын
​@@Veneeshaofficialඔව් 1984
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi Жыл бұрын
Ay Ithin Eka HighLight Karanne🙂🥲
@ireshamaduwanthi530
@ireshamaduwanthi530 Жыл бұрын
@funnysl8695
@funnysl8695 Жыл бұрын
වයස කියන්නේ ඉලක්කම් විතරි නිකන් මිනිසුන් අපහසුතවට ලක් karnna එපා
@duleekalakshani3874
@duleekalakshani3874 Жыл бұрын
යුරේනි ගෙ voice eka maru 😍song එක superb..
@kaushallaya.
@kaushallaya. Жыл бұрын
ඇත්ත ලස්සනයි ❤❤
@wdwdhb3274
@wdwdhb3274 Жыл бұрын
සරලවම කියනවනම් Quality වැඩක්. ලංකාවේ ගිඩක් එවුන් බිකිනි ඇන්දම හිරිකිතයි. ඒකට යුරේනි.පට්ට ෆිගර් එක. හැම අතින්ම perfect ❤ white එකට තමා මරුම
@DeshanPremith-uk8qx
@DeshanPremith-uk8qx 9 ай бұрын
සිරා කතාව❤❤ 3:33
@SM.wanninayake
@SM.wanninayake 7 ай бұрын
යුරේනි,Dulan ARX සුපිරි නිර්මානයක්❤
@sudeeradilshan
@sudeeradilshan Жыл бұрын
Next level guys 💚🍃💥🇱🇰
@achinichamodya6664
@achinichamodya6664 Жыл бұрын
Ane 😩❤️ my fav singer ♥️💐🥂
@IrajFernandocom
@IrajFernandocom Жыл бұрын
🔥🔥💥💥
@dulanarx
@dulanarx Жыл бұрын
❤❤🙌
@techgadjet4228
@techgadjet4228 Жыл бұрын
​@@achinichamodya6664you ara my fourrite❤❤❤
@SlGamer-r6u
@SlGamer-r6u Жыл бұрын
Real bro
@Denethmihisara957
@Denethmihisara957 Жыл бұрын
මේක සෙට් ❤️🔥 Next level music video 😍 යුරේනි නම් super ❤️
@OshanLiyanageDance
@OshanLiyanageDance Жыл бұрын
ආසාවෙන් කරපු Next Level වැඩක් 🥵🔥 ARX - NICK LEOZ You guys Nailed it ❤️
@nickleoz
@nickleoz Жыл бұрын
machan ❤❤
@OshanLiyanageDance
@OshanLiyanageDance Жыл бұрын
@@nickleoz❤❤❤
@dulanarx
@dulanarx Жыл бұрын
❤️❤️🙌
@UniqueVidhan
@UniqueVidhan 6 ай бұрын
LOVE FROM INDIA. 🇮🇳
@shehanfernando9743
@shehanfernando9743 6 ай бұрын
Thanks for listening sri lankan music bro 🇱🇰
@coreldraw-c1t
@coreldraw-c1t 2 ай бұрын
Check his all songs. You will be amazed brother❤
@bg2195
@bg2195 11 ай бұрын
සිංදුව ලස්සනයි 😊 දෙන්නම ලස්සනට song එක කියනව❤❤
@dulanarx
@dulanarx 8 ай бұрын
❤🙌
@ChamathJay-le9cz
@ChamathJay-le9cz Жыл бұрын
ඒ බීට් එක..ලිරික්ස්...විශුවල් එක ෆට්ට දුලා අයියේ ...උබ කරොත් වැඩක් ඉතිම් කියන්න වචන නෑ ...සුපිරි කොල්ලෝ...❤️❤️❤️ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ආතල් වැඩක් තමා ඉතිම් ..රෙස්පට් දුලා බ්‍රෝ....👊👌❤️❤️
@dulanarx
@dulanarx Жыл бұрын
❤❤🙌
@sandujayalath8149
@sandujayalath8149 Жыл бұрын
මොනා උනත් හරි නිදහසේ ඉන්න කෙල්කෙක් . යුරේනි තමා ❤
@dumindasumith7110
@dumindasumith7110 Жыл бұрын
යුරේනි ඔයා මදි අනේ. .. තව කරන්ඩ තිබ්බ මේක ඇතුලෙ.. වීඩියෝ එක තව ටිකක් ප්ලැන් කරල යුරේනිගෙන් වැඩක් ගන්ඩ තිබ්බ..
@Anonymsl
@Anonymsl Жыл бұрын
ඔය මෙලඩි එකට english වලින් rap එකක් කරා නන් උබට ලංකාවට වඩා international crowd එකක් හොයගන්න තිබ්බා අපරාදෙ 👍
@MN-yz8uf
@MN-yz8uf Жыл бұрын
😅
@Lazy570
@Lazy570 Жыл бұрын
@MN-yz8uf Ay uba hina wenne🤮
@MN-yz8uf
@MN-yz8uf Жыл бұрын
@@Lazy570 ay hina wenna brid😂
@osh_sena
@osh_sena Жыл бұрын
International un blai pkk😹
@DinushaUdayanga
@DinushaUdayanga Жыл бұрын
🤣🤣🤣
@lakshanrupasinghe486
@lakshanrupasinghe486 11 ай бұрын
yurenith supirine kiyanawa , dulan uth maru............... yureniwa mechchra kal hangan idpu dakshatha thmi den eliyta enne, sinduwa maruuuuuuuuuuuu
@dulanarx
@dulanarx Жыл бұрын
Listen via Spotify : spoti.fi/3Ntd9iG Apple music : apple.co/3CJhPw4 Drama Queen Lyrics සංකාරී නුඹේ වත පේනා හීනෙක මා නැවතීලා නාරිලතා නුඹදෝ මා.. දෑසේ මායා // නෑ පෙම නෑ පෙම නෑ ඈ ළඟ නෑ ළඟ නෑ ඈගේ හදේ පෙම නෑ නෑ නෑ නෑ නෑ එයා Drama Queen මවලා හේතු රඟපාලා Scence එයාගේ පදේ දැම්මා Dance ඉතින් විදින්නෙ බොරු ඒවා නම් nothing ! ඒවා නම් nothing !! මං විසික් කරපු හිතත් අහුලන් එයා අවේ විතත් පෙරලා මධුත් පටලන් දෑස ආයේ නැතත් ආලය දිනක් ගානේම රාගේ නෑවේ මතක් වෙද්දි ඇස් හිතත් තිබුන්නෑ භාවනාවේ Jeez ! එයා අවේ ගලවන්න දත මේ මමත් ඉන්නෙ බීලා වතුර කාලා බං රට මීටරෙන් පුතා ආලෙත් එක්ක ගනු දෙනු සුදු අම්මිලා හතරවටේ සට සට කපට ඒයි ! අනේ පනේ කියාගෙන ආවට මේ කනෙන් ගිහින් අනිත් කනෙන් ආවේ ඇහේ කනේ තියාගෙන හිටියට වටෙන් දෙකෙන් එයා නැවතුනේ නෑනේ බඩගින්නට කෑවේ මගේ ඔලුව වචන නගුල හෑවේ හිත වගේ මලුව අතුරුපසට ආයේ තව එක වලියක් ‍යන්තම් මං ඔලුව බේරගත්තෙ නිසා නලුවා ඒයි !! Daddy ට sugar උනත් හොයයි Sugar Daddy ලා Attention ගන්න බදාගන්නෙ එයා Teddy ලා ඇටෙන් පොත්තෙන් එද්දිම වැටෙන් පැනලා මුන් මේ අගේට හිටි උන්ට දෙන්නෙ යන්න ඇඬීලා ආ සේ මුලාවේ ඈඳීලා යාවී නුරාවේ නෑවීලා පාරාම යාවී ගෑවීලා ඒ හද ආයෙම ඈ එක බැල්මයි දැම්මෙ අනේ කොල්ලා වයින් මං අත තිබ්බ හැමදේම වෙන්නේ mine ඔයා කතාව දෝලාවෙන් යන්නේ පයින් මගේ අත ගන්න පොරකන්නෙ කොල්ලො dying එක බොරුවට මගේ බොරු දෙකයි babe ! මේ karma ඔයාව හොයන් එයි ඇන්දෙ මමද ඔයාද මට සැකයි huh ! මේ Drama එකේ නලුවා ඔයයි සංකාරිද මා වත පේනා හීනේ පුරා රති ගේනා නාරිලතාවක සේයා දෑසේ මායා // නෑ පෙම නෑ පෙම නෑ මා ළඟ නෑ ළඟ නෑ මාගේ හදේ පෙම නෑ නෑ නෑ නෑ සංකාරී නුඹේ වත පේනා හීනෙක මා නැවතීලා නාරිලතා නුඹදෝ මා.. දෑසේ මායා // නෑ පෙම නෑ පෙම නෑ ඈ ළඟ නෑ ළඟ නෑ ඈගේ හදේ පෙම නෑ නෑ නෑ නෑ නෑ
@AyodyaPanchali-v2j
@AyodyaPanchali-v2j 8 ай бұрын
Oya nn gammak aiya❤❤kiyanna wachana na aththamai❤❤❤❤❤😮😮😮😊
@dulanarx
@dulanarx 8 ай бұрын
Thank you ❤
@DeshanPremith-uk8qx
@DeshanPremith-uk8qx 9 ай бұрын
2024 ත් අහනවෝ😊😊❤
@AmeshaGimhani-o8l
@AmeshaGimhani-o8l Ай бұрын
මරු මම ආසම song එක ගැම්මක්😂😂😂✋❤️❤️❤️❤️❤️
@chathuranga7350
@chathuranga7350 Жыл бұрын
දැනන් හිටියට යූරෙනි අක්කට දෙයක් කරන්න පුලුවන් බව හැකියාව තිබුනට අවස්ථාවන් ලැබුනෙ ඇය⁣ට අඩුවෙන්,,ඇඳුම පැළඳුමෙන් ඇතුලාන්තයත් මනින සමාජය හමුවේ නින්දා අපහස මැද ඇය ඇයගේ ගමන යනවා,,මමනම් කැමතිම ඇයගේ ඒ ආත්ම ශක්තියය,, මෙම music video එකෙන් හැකියාව වගේම හඬත් එලියට එනවා ඇය නව මාවතකට යන්න අවස්ථාවක් ලැබිලා,,දුලාන් අයියා ඔබ ගැනනම් කුමට කතාද ඉතින්, එහෙම විනිශ්චයක් දෙන්න අපි කවුද ඔබට ඒ හැම දෙයක්ම ලැබී හමාරයි,මේ මොහොතෙත් ඔබගෙ වචන මුමුණන මිනිසුන් කොහේ හරි රටවල ඇති,, යා හැකි දුර බොහෝමයි,, ජයවේවා ඔබ දෙපලට ❤
@dulanarx
@dulanarx Жыл бұрын
බොහොම ස්තූති මල්ලි ❤ ජය වේවා!!
@janath9118
@janath9118 Жыл бұрын
@chathuranga7350 Obage adahasa hariyatama hari thamayi!! Eyata mamada 100% kin ekangawemi!
@chathuranga7350
@chathuranga7350 Жыл бұрын
@@dulanarx 🙏
@chathuranga7350
@chathuranga7350 Жыл бұрын
@@janath9118 🙏
@girl5861
@girl5861 Жыл бұрын
Beautiful song ekk ❤ mama 20 parakata wadiya ahuwa ❤ යුරේනි akka kiya kotasata godak අසයි ❤ good lack ❤
@A.A122_AA
@A.A122_AA Жыл бұрын
Drama Queen.., ARX සුපිරි brother🤞🏻 💯🔥❤
@NisalNKay
@NisalNKay Жыл бұрын
Done in Style!!! Really happy to see the Sri Lankan Musicians levelling up with a taste and Class! Keep it up Man!!
@dulanarx
@dulanarx Жыл бұрын
❤❤🙌
@praneethaperera103
@praneethaperera103 Жыл бұрын
අපෝ මේ මොකක් ද මේ
@janath9118
@janath9118 Жыл бұрын
@NisalNKay Yes, you are right! I agree with your view.
@janath9118
@janath9118 Жыл бұрын
​@@lll7183Gehenun ada niruwathin sitina eka denkale pamanak noweyi, ewa Sri lankawe saha India we perakale sitama onatharam siduwela thibenawa. History poth hondata kiyawala balanna. Ekale andapu chitra (art and frescos) saha moorthi nirmana hondata balanna. Ethakota obata megena therewi. Ewagema thamayi ada jathiyanthara thalaye prasidha gayake gayikawange song videos samaga sansandhanaya karala balanna. Batahira western artist la pamanak noweyi, bollywood artist lage song videos samagath sansandhanaya karala balanna. Ethakota obata hondata megena therewi, mehi waradak nehe kiyala. Apita den kalewath oya patu adahas walin ayinwela pulul lesa hithanna siddhawenawa. Obalage denageneema sadaha thamayi melesa liyanne.
@Kang_gi_ah1111
@Kang_gi_ah1111 Жыл бұрын
Awwsh 😫❤
@dulanarx
@dulanarx Жыл бұрын
❤️
@hashinimadushika3916
@hashinimadushika3916 Жыл бұрын
හැබැයි ඔයිට වඩා දෙයක් නම් බලාපොරොත්තු වුනා 🥺
@ajithkumara3148
@ajithkumara3148 Жыл бұрын
අනේ මන්ද මේ හැමෝම හොදයි කිය කිය comment කරල තියෙන්නේ හොද නෑ කිව්ව්වොත් සින්දුව කියපු එකා තරහ වෙන නිසාද මන්දා.
@nirmalpramodya5066
@nirmalpramodya5066 Жыл бұрын
ඒක මරැ fantastic වැඩක් හැමදෙයක්ම fantastic ❤️🔥අනිවාම trending 1 වෙන්න ඕනි සුපිරියක් ❤️
@dulanarx
@dulanarx Жыл бұрын
Thank you ❤️
@jeewaka_maduwantha
@jeewaka_maduwantha Жыл бұрын
දුලාන් අයියාගේ අලුත් සිංදුවත් මරු ❤❤❤ #tranding 🎉🎉🎉
@dulanarx
@dulanarx Жыл бұрын
Thank you ❤️🙌
@EshalPerera
@EshalPerera Жыл бұрын
Simply Next Level 🥺❤️
@chamikara468
@chamikara468 Жыл бұрын
Kaud bn ub 😂
@MaheshKulasinghe
@MaheshKulasinghe Жыл бұрын
mona levelda kiwe pagaya
@Lazy570
@Lazy570 Жыл бұрын
@lmmusic1338 Deyak kara ganna bari ubala anunta bana bana idapan🤣🤣
@Ruvishbro78
@Ruvishbro78 Жыл бұрын
@Lazy570 Muntat Tawa Pukat diyam Shok ne etakota Poddak api diha balalawat hadiyam bn ubala Apo Ubala nm kohen hari assakin panala puka dennama danne😒
@mcdreaming7057
@mcdreaming7057 Жыл бұрын
​@@Ruvishbro78Ow Bn ara chalat malli kiyanna wage Moda yakek😂👍
@shashikalapriyani1042
@shashikalapriyani1042 Жыл бұрын
❤️යුරේනිගෙ voice eka maru❤️
@zorolivera4009
@zorolivera4009 Жыл бұрын
Yureni's voice and rap very nice 🎉❤
@Dinushi143
@Dinushi143 Жыл бұрын
Yureni❤ Acting Dancing Singing & Rap Superb !!😊
@chamoddayan757
@chamoddayan757 Жыл бұрын
යුරේනි අක්කා නම් හිතුවට වඩා දෙයක් කර❤️
@AchiniErangi
@AchiniErangi 24 күн бұрын
Marai kiyl thama kiynn thinne. Oyge sindu komath maraine😊😊😊❤❤❤❤❤❤
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
වෙනසක් තමයී ඉතින් එකම්ම.. 😍😍 ගැම්මක් දුලාන් අය්යා.. ❤❤ 1 st comment.. 😎😎
@dulanarx
@dulanarx Жыл бұрын
❤️🙌
@chethmabandara2745
@chethmabandara2745 Жыл бұрын
next level guys yureni what a superb voice and acting..😘😘😘😘😘😘😘
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
බලන්නකො ඒකෙත් හැටි. මෙච්චර 20,22කෙ නිලියො ඉද්දි 38ක් වෙච්ච යුරේනි අක්ක විතරනෙ බිකිනියට සෙට් උනේ.😂 දැන් කාලෙ තරැණ නිලියන්ගෙ මූණ විතරයි ලස්සන. ඇගවල් පිටි මුට්ට වගේ. එකෙක් නෑ ඇග ලස්සනට තියාගෙන ඉන්න. ඒකට නදීශා හේමමාලි අක්කල යුරේනි අක්කල තාමත් ලස්සනට maintain කරනවා. නිලියක් කියන්නෙ මූණ ලස්සනට තියාගන්න එකටම නෙවෙයි.😂
@vihangiashinshana1884
@vihangiashinshana1884 Жыл бұрын
නෑ නෑ දැන් කාලේ නිලියො කැමති නෑ බිකින් ඇදන් රගපාන්න.දැන් කාලේ නිලියො හරිම සංවරයිනේ.මං හිතන්නෙ දැන් අයට ආරාධනා කරාම ප්‍රතික්ෂේප කොරන්නැති😂
@chaturangaindika8501
@chaturangaindika8501 Жыл бұрын
පව් යුරේනී 😢 bollywood යන්න තිබුන නම් 😢
@purnimadusha4882
@purnimadusha4882 Жыл бұрын
අනිවාර්යයෙන්
@nethmikaushalya1379
@nethmikaushalya1379 Жыл бұрын
එක බැල්මයි දැම්මේ අනේ කොල්ලා වයින් මං අත තිබ්බ හැමදේම වෙන්නේ mine ❤ yureni akkiiii woow ❤
@kasunthambugala9772
@kasunthambugala9772 Жыл бұрын
❤❤❤
@paramiweerasingha9822
@paramiweerasingha9822 Жыл бұрын
Wow song aka patta lassane ❤❤❤
@banukaliyanage1201
@banukaliyanage1201 11 ай бұрын
යුරෙනීට ඔනම දෙයක් පුලුවන් Act කරන්න සින්දු කියන්නත් පුලුවන් මාර දක්ශ චරිතයක් ❤❤❤❤❤❤
@tharumedhanirajapaksha
@tharumedhanirajapaksha Жыл бұрын
Aiye sunduwanm niyami.. good job 👍
@dulanarx
@dulanarx Жыл бұрын
Thank you ❤️
@maheshi1987
@maheshi1987 Жыл бұрын
Lovely song, male vocal and the rap is just superb.... Keep it up
@dulanarx
@dulanarx Жыл бұрын
Thank you ❤
@P.N.K.
@P.N.K. Жыл бұрын
Niyamai kollo lassanai song eka .yureniyo adarei
@sl_cafe
@sl_cafe Жыл бұрын
යුරේනිට ආදරේ අය කෝ...❤❤
@ckfishaquariums-wb2iv
@ckfishaquariums-wb2iv Жыл бұрын
@purnimadusha4882
@purnimadusha4882 Жыл бұрын
❤❤❤
@santhushi9562
@santhushi9562 Жыл бұрын
❤❤
@dilmalasanthi-m4u
@dilmalasanthi-m4u 9 ай бұрын
@Sio12514
@Sio12514 5 ай бұрын
Badda😂
@rkkavinda7617
@rkkavinda7617 Жыл бұрын
සංකාරි නුබේ වත පේනා කෙසේ වෙතත් තෙරුමක් තියන සිංදු වක්❤
@SharmilaSewwandi-hr3pn
@SharmilaSewwandi-hr3pn 4 ай бұрын
Hmm
@mauricedemel6142
@mauricedemel6142 Жыл бұрын
dulan arx super song
@nisuofficial01
@nisuofficial01 Жыл бұрын
එ සින්දුව නම් පට්ට විශෙශයෙන් යුරෙනි ගෙ කොටස අපි ආදරෙයි දෙන්නටම ❤️❤️❤️
@shiromalinirangika5636
@shiromalinirangika5636 Жыл бұрын
Nice try ....good luck
@stefhanfonseka837
@stefhanfonseka837 Ай бұрын
Eekanam gammak aiyee❤
@DCMUstudio
@DCMUstudio Жыл бұрын
Super work bro.. next level... Yureni you have super talent... good luck
@dulanarx
@dulanarx Жыл бұрын
Thank you ❤️
@anuanushika4399
@anuanushika4399 Жыл бұрын
Dasee mayaa ❤
@dulanarx
@dulanarx Жыл бұрын
❤️
@Dulin_Melitha
@Dulin_Melitha Жыл бұрын
Next level. Just remembered Besharam.. ❤❤
@nilankashamali1874
@nilankashamali1874 Жыл бұрын
Yureni API hamadama oyata adarei ft
@roshannalaka7203
@roshannalaka7203 Жыл бұрын
එක කියන්න වචන නෑ අයියා ඒ වචන එපා වෙන්නෙම නැති ඒවා ආදරෙයි Dulan අයියහ් ජය වේවා ආයේ ඉතිම් එක තමා ❤
@dulanarx
@dulanarx Жыл бұрын
❤️🙌
@AjayAjay-gx9qu
@AjayAjay-gx9qu 8 ай бұрын
Trincomalee ❤
@SD-xx9cz
@SD-xx9cz Жыл бұрын
Meka maru hby 😎wohooo
@SwissGirl-CH
@SwissGirl-CH Жыл бұрын
I am a big fan of you Yureni. Everything you touch turns to Gold. Love all the way from Switzerland.
@pissupoosa7783
@pissupoosa7783 Жыл бұрын
තෝ ලංකාවෙම එකෙක්නේ, වචනවල තේරැම් දැනගෙන කතා කරපන්, නෙදකිං බලපන් නාකි සුද්දෙත්වත් බලනවද මෙහ ඉන්න එකියෝ දිහා. ආසියාවේ අංක එකේ katha ම එකියෝ ඉන්නෙ මෙහෙ තොපිට ලස්සන උනාට අපිට එහෙම නෑ, තොලබරි කබර hama තියෙන නාකි rilavi යෝ, පංචකල්ය්‍යාණයත් නෑ, මිහිපිට සුරංගනාවියෝ වගේ සුපිරිම lassana එකියෝ බලන්න පල Thailand Laos Myanmar Cambodia China Taiwan Mongolia Vietnam Korea japan Bhutan Singapore Central Asia රටවලට. අනේ පවු උඹලා දැකලා නැති හින්දා තටමනවා. අර රටවල කුබුරැවල පබයන් වෙනුවට හිටවපියවු මේකිවයි මෙහෙ ඉන්න අනිත් එකියොයි.
@anushashi4123
@anushashi4123 Жыл бұрын
ඒක පට්ට....යුරේනි අක්කි❤️‍🔥
@Samanthika2153
@Samanthika2153 Жыл бұрын
Woow ❤
@slrocky8888
@slrocky8888 Жыл бұрын
Trending 1 gemu ARX sagorrrrr..!!! Beat + lyrics 🔥🔥🔥🔥🔥♥️😎✌🏻
@dulanarx
@dulanarx Жыл бұрын
❤️🙌
@Avindya7
@Avindya7 Жыл бұрын
yureni Akka රඟපානවට වැඩිය හොඳට සින්දුව කියනවා
@ssrupasinghe7344
@ssrupasinghe7344 Жыл бұрын
Great job Dulan ARX ❤
@dulanarx
@dulanarx Жыл бұрын
Thank you ❤
@PramilaSalini-uk9ys
@PramilaSalini-uk9ys Жыл бұрын
Ekh maru DULA aiyh 😎😘😘 ගැම්මක් තමා
@Social_Media_Minuk
@Social_Media_Minuk 9 ай бұрын
1 million Views ♥️ Congratulations Dulan 👍
@dulanarx
@dulanarx 9 ай бұрын
Thank you bro ❤️
@Peirismusic_
@Peirismusic_ Жыл бұрын
ARX ft yureni 💙 Well done 😘
@BrendaMendis
@BrendaMendis Жыл бұрын
Good stuff yureni and dulan all the very best ❤
@dulanarx
@dulanarx Жыл бұрын
Thank you ❤️
@lahiruakm816
@lahiruakm816 Жыл бұрын
මාර ලස්සයි අයියේ සින්දුව Next level දෙන්නම සුපිරි ආදරෙයි 😘❤❤
@dulanarx
@dulanarx Жыл бұрын
❤️❤️🙌
@niluvlog6525
@niluvlog6525 Жыл бұрын
කොහෙද යකෝ මේකෙ ලස්සනක් තියෙන්නේ නෙදදකින්
@kali5587
@kali5587 6 сағат бұрын
This song made me smile 🎉
@youtubeonlu4102
@youtubeonlu4102 4 ай бұрын
Mandire hade balala okkoma song tika baluva lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nipulbasnayake9469
@nipulbasnayake9469 Жыл бұрын
❤ supiriyk tma song ek!👍
@imsheez93
@imsheez93 Жыл бұрын
Superb යුරේනි ♥️🥺
@SM.wanninayake
@SM.wanninayake 7 ай бұрын
සුපිරියක් තමා❤
@MahiThus
@MahiThus Жыл бұрын
Next level, well done 👍 Local J lo - Yureni ❤ you are amazing 😊
@janath9118
@janath9118 Жыл бұрын
They called Natasha Rathnayake as local J Lo. But Yureni Noshika is also great.
@DilipKumara-bz9jt
@DilipKumara-bz9jt 8 ай бұрын
Good❤❤❤❤❤
@rashmikaruvin4556
@rashmikaruvin4556 Жыл бұрын
I loved it... ඒ වචන මරු..වෙනම vibe එකක්.. yureni 🤩
@dulanarx
@dulanarx Жыл бұрын
Thank you ❤
@Saccharomycesserevisiae
@Saccharomycesserevisiae 3 ай бұрын
Dulan ARX 💗 වෙනම brand එකක්❤️
@deshanthilakarathna3715
@deshanthilakarathna3715 Жыл бұрын
Next level Queen Yureni Noshika..👸 Your looks absolutely Gorgeous ❤
@RidmiKalpana-j2g
@RidmiKalpana-j2g 11 ай бұрын
Niyamai aiye
@maheeshabhawani
@maheeshabhawani Жыл бұрын
Touching International level ❤🎉
@dulanarx
@dulanarx Жыл бұрын
❤🙌
@kumarimalkaweerasingha144
@kumarimalkaweerasingha144 5 ай бұрын
2024 අහනවා...❤❤❤
@ashen_sandeepa
@ashen_sandeepa Жыл бұрын
Next level bro❤️✌️ fire🔥
@dulanarx
@dulanarx Жыл бұрын
Thanks bro ❤️
@SubashPrasanna
@SubashPrasanna 7 ай бұрын
Supryi ❤
@sasankabandara7166
@sasankabandara7166 Жыл бұрын
Nice one! Yuri you always rock! Rock ON!!!
@nadeepdeshappriya3248
@nadeepdeshappriya3248 9 ай бұрын
Supirima ❤🎉
@ErandaMOfficial
@ErandaMOfficial Жыл бұрын
International Level එකට ජය වේවා... ❤️‍🔥
@dulanarx
@dulanarx Жыл бұрын
❤️🙌
@koushalyaworld1307
@koushalyaworld1307 Жыл бұрын
Yureni ❤️‍🔥 niyamai super somgs
@ayiyamalo2413
@ayiyamalo2413 Жыл бұрын
සුපිරි 🖤
@daninduumayangana8590
@daninduumayangana8590 Жыл бұрын
සුපිරි 👌👌👌
@sajeewaanthony
@sajeewaanthony Жыл бұрын
Superb ❤ drama queen love you yureni akki 😘
@thamaraweerasinghe4169
@thamaraweerasinghe4169 3 ай бұрын
Niyamai dulan aiya
@YenuliShannaya
@YenuliShannaya Жыл бұрын
Way to go ! Many more hits to come💖
@dulanarx
@dulanarx Жыл бұрын
❤❤🙌
@LalithKumara-o6k
@LalithKumara-o6k 8 ай бұрын
Wow❤❤❤❤
@SSMStud
@SSMStud Жыл бұрын
Nick leoz ❤ Dilu beats ❤ Lyrics ❤ fire🔥
@dulanarx
@dulanarx Жыл бұрын
❤️🙌
@nishadigunasinghe7875
@nishadigunasinghe7875 7 ай бұрын
Love this❤❤and Neela dasath song eke rap Ekta adarei..ape school eke ayya kemeck thama Neela dasath kiuwe eke rap ekt lassnai ayyage rap ekk❤❤❤❤
@dulanarx
@dulanarx 7 ай бұрын
Thank you ❤️🙌
@shammichathurya3562
@shammichathurya3562 Жыл бұрын
නියමයි මේක ❤️🤘
@NadunSampath-x8e
@NadunSampath-x8e Жыл бұрын
Supirima wadak rap aka patta❤😊
@dhanukakuruppuarachchi5613
@dhanukakuruppuarachchi5613 Жыл бұрын
Gammak Thama ARX...❤🎉👌❤️🔥
@myboyfriendisidol8651
@myboyfriendisidol8651 Жыл бұрын
Lassanai ane❤
@dilaniperera5688
@dilaniperera5688 Жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️
Dulan ARX - Mandire Hade Official Music Video
3:35
Dulan ARX
Рет қаралды 13 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 34 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН
Sinhala 2024 Hit Songs | #terndingsong
16:00
Oshana Alahakoon
Рет қаралды 53 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 34 МЛН